Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පූසාරි තුමාගේ කතාව මසුරං වටිනවා.
හරෝ හරා,,,🙏🙏සියලුම දෙනාට කද සුරිදුගේ පිහිටයි ,🙏🙏❤මම හරි ආසයි මේ චැන්ල් එකට,,සොබාදහමේ හරි අපූරු දේවල් මේකෙන් අපිට බලන්න සලස්සනවා,,ඔබතුමාටත් බොහොම ස්තූතියි ,,❤,මම ගොඩක් සොබාදහමට ආදරෙයි ,❤,,,
සියලුම දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
ඇත්ත වශයෙන්ම කතාව කොච්චර ලස්සන ද ඉන්න ටිකට ජාති භේද ආගම කුල මල මොනාටද දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම පරිස්සමට 🙏❤️❤️❤️🇶🇦
සියලු දෙවිවරුන්ගේ ආශ්රිර්වාදය ලැබේවා . නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏
පූජකතුමනි බොහොම වැදගත් අදහස් ටිකක් ඔබ සැමදෙනාම කදසුරිදුන්ගේ පිහිටයි
දමිළ ජනයා කතරගම දැන යයි.සිහළ ජනයා කතරගම නොදැන යයි.හේතුව කතරගම බාර බොදු දෙවිදුන් මහසෙන් වේ.හින්දු දෙවිදුන් ස්කන්ධ වේ.අප යන්නේ අතරමගය.
ඔක්කොම එකතුවෙලා මේ රට සංවර්ධනය කරමු.
අනේ මේ දැක්ම හරිම සතුටක් තෙරැවන් සරනයි
ඉතා වටින වැඩසටහනක්
👌👌👌👌👌👍....!මොන තරමි ලස්සණ මිනිස්සු ඉන්න රටක්ද...!කතරගම දේව සංකල්පය වටා මොන තරමි මිනිස්සු පිරිසක් එක් රොක් වෙලා ඉන්නවද... ! විවිධ අාගමි අැදහිලි , සංස්කෘතීන් එකම තැනකට රැස් කරන කතරගම ..."දෙවියන්...." ජීවමාන වන්නේ මෙි අහිංසක මිනිසුන්ගේ ජීවිත තුලින් නොවෙිද... ! අාගම වෙනුවෙන් සමගිවන මිනිසුන් ජාතිය වෙනුවෙන් මරා ගැනීම තරමි මෝඩ කමක් තවත් නොමැති බව දැන් දැන් අවබෝධ කරගනිමින් තිබීම සුබ ලකුණකි... !මෙි පූසාරි තුමා කියන විදිහට මෙි පාද යාත්රාව යනු ".....භාවනාවක් "... !
මේ රටේ මිට වඩා මොනවද තියෙන්නේ. හොඳ ආදර්ශයක්. අපිට හරි ආඩම්බරයි සුන්දරයි.
තෙරුවන් සරණයි යහපතක්ම වේවා!
Niyamai Niyamai ජය වේවා ඔබට ....🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌👌👌👌👌✌️✌️✌️✌️
බුදු සරණයි ..සැමට ....දීර්ඝායුෂ වේවා ..
Iam proud to be a sinhalales. Because we help everyone.
ඔයාගේ කටහඬ ලස්සනයිමම tamil තමයි
මගේත් අදහසක් තියෙනවා 2024 දී පාද යාත්රාවට සහවාහි වෙන්න කතරගම දෙවි පිහිටෙන්.
හරිම සතුටුයි 🌹🙏🏾🌹🙏🏾
බුදු සරණයි හැමෝටම.
අනේ 🤗🙏මේ චනෙල් එක විතරයි මිනිස්සු ට යමක් කමක් තේරුම් ගන්න දෙයක් කරේ 🤗😘අනිත් අය දාන චනෙල් වල මිනි මැරුම් මංකොල්ල දුෂණය හොරු ඇක්සිඩන්ට් ඒවා විතරයිඑත් මේ චනෙල් එක මිනිස්සු ට ජිවත් වෙන්න ආසා දේවල් කියා දෙනෝ පෙන්නවා ඉතින් ඔබට ඇත්තටම 🤗🙏ගොඩක් පිං ❤❤😘😘🤗 හැමෝම එකතු වෙලා මේ චනෙල් එකට සපෝට් එකක් දෙන්න ඉදිරියට ගෙනියන්න බොහොම ආදරෙන් ඉල්ලා සිටිමි
Honda video ekak ...sinhala upasirsaha danna puluwnnam godak watinawa
Watina kathawak Teruwan saranai
පුසරි ❤❤❤❤❤
sinhala our peoples ... very .proud .....help them....every one .....we need peas ...🌻🌻🌻🌻
😘😘❤❤🤗🤗🥰🥰👌👌අනේ පැයක් විතර වීඩියෝ දාන්න කෝ අනුරාධ සර් 🙏ජිවිතේ ගොඩක් වෙනස් වෙලා යනෝ අනේ අපිට ගොඩක් සතුටුයි මේවා දැකල මෙහෙම බලන්න ත් ඉතින් ඔයා වීඩියෝ දාපු නිසා ඔබට ගොඩක් පිං 🙏🙏🤗🤗හරෝ හරා 🤗🙏
Pusari tuma hoda paniwedayak kiyadunna.jatibeda natuwa hitahodin hamadenama inna one.etuma dunna upades hamadenatama godak watina karunak.kadasuridun wadainna yana me siyalu batimatunta yodabala yoda saktiya labi siyalu partanawan kadasuridunge phiten ituwewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺 teruwansaranin me wadasatana pennu obatumatat kadasuruduge phita labi niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐💐👍👍👍👍🤲🤲
හරො හර හරො හර❤❤❤❤❤
❤❤❤❤hamotama adarei
This What We want ❤❤❤❤❤ Love and peace
පාද යාත්රාවේ හරක්ගේ පිටේ තවලන් මගින් අලුත් සහල් අරන් එනවා කතරගමට ගොඩක් වටිනවා එකේ හොද වීඩියෝ එකක් කරානම් මහත්තයා
Pushari tuwage wachana harima arthawath Haro hara 🙏🙏
Kochchara Hoda minisunda dewiyange pihitay
ඕම් නමඃ ශිවාය ශිවාය නමඃ ඕම් !!!.
හරෝ හරා
nimi BRO❤❤
Me minissu siyalu denama araksha karagatha uthui
යෝද.බල.යෝද.ශක්තිය.ලැබෙිවා.හරෝ.හරා
නන්ඩ්රි වනක්කම්
👍👍
This shows the old relationship and peacefulness between two nations
Sinhala minissunta thama kale naththe eminissu panqara 3wada patan ganne ape ewun uqe 8 th wada na lankawe man dakapu hoqama pradesiya lekam karyalaya kanthale ude 7 giyath wada karala dena rajaye ayathanaya lankaweda kiyala hithenawa gihama
Oya kanthaleda
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
👍🙏🙏🙏👌👌👌🙏🙏🙏🙏🌹🌹
🙏💚🌷✨
❤❤❤
❤
Very happy to hear that pusa
හරෝ......හරා.......!!
HAREE HAE HAMARA HAREE KA BAJAN KARO HARO HARA !
❤️
Very good speech.
ලංකාවේ මිනිස්සුන්ට රැකියා කරන්න කාලයක් නැහැ කතරගම ගියාම 😂
❤❤
පූසාරි තුමාගේ කතාව මසුරං වටිනවා.
හරෝ හරා,,,🙏🙏සියලුම දෙනාට කද සුරිදුගේ පිහිටයි ,🙏🙏❤මම හරි ආසයි මේ චැන්ල් එකට,,සොබාදහමේ හරි අපූරු දේවල් මේකෙන් අපිට බලන්න සලස්සනවා,,ඔබතුමාටත් බොහොම ස්තූතියි ,,❤,මම ගොඩක් සොබාදහමට ආදරෙයි ,❤,,,
සියලුම දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
ඇත්ත වශයෙන්ම කතාව කොච්චර ලස්සන ද ඉන්න ටිකට ජාති භේද ආගම කුල මල මොනාටද දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම පරිස්සමට 🙏❤️❤️❤️🇶🇦
සියලු දෙවිවරුන්ගේ ආශ්රිර්වාදය ලැබේවා . නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏
පූජකතුමනි බොහොම වැදගත් අදහස් ටිකක් ඔබ සැමදෙනාම කදසුරිදුන්ගේ පිහිටයි
දමිළ ජනයා කතරගම දැන යයි.සිහළ ජනයා කතරගම නොදැන යයි.හේතුව කතරගම බාර බොදු දෙවිදුන් මහසෙන් වේ.හින්දු දෙවිදුන් ස්කන්ධ වේ.අප යන්නේ අතරමගය.
ඔක්කොම එකතුවෙලා මේ රට සංවර්ධනය කරමු.
අනේ මේ දැක්ම හරිම සතුටක් තෙරැවන් සරනයි
ඉතා වටින වැඩසටහනක්
👌👌👌👌👌👍....!
මොන තරමි ලස්සණ මිනිස්සු ඉන්න රටක්ද...!
කතරගම දේව සංකල්පය වටා මොන තරමි මිනිස්සු පිරිසක් එක් රොක් වෙලා ඉන්නවද... ! විවිධ අාගමි අැදහිලි , සංස්කෘතීන් එකම තැනකට රැස් කරන කතරගම ..."දෙවියන්...." ජීවමාන වන්නේ මෙි අහිංසක මිනිසුන්ගේ ජීවිත තුලින් නොවෙිද... !
අාගම වෙනුවෙන් සමගිවන මිනිසුන් ජාතිය වෙනුවෙන් මරා ගැනීම තරමි මෝඩ කමක් තවත් නොමැති බව දැන් දැන් අවබෝධ කරගනිමින් තිබීම සුබ ලකුණකි... !
මෙි පූසාරි තුමා කියන විදිහට මෙි පාද යාත්රාව යනු ".....භාවනාවක් "... !
මේ රටේ මිට වඩා මොනවද තියෙන්නේ. හොඳ ආදර්ශයක්. අපිට හරි ආඩම්බරයි සුන්දරයි.
තෙරුවන් සරණයි යහපතක්ම වේවා!
Niyamai Niyamai ජය වේවා ඔබට ....🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌👌👌👌👌✌️✌️✌️✌️
බුදු සරණයි ..සැමට ....දීර්ඝායුෂ වේවා ..
Iam proud to be a sinhalales. Because we help everyone.
ඔයාගේ කටහඬ ලස්සනයිමම tamil තමයි
මගේත් අදහසක් තියෙනවා 2024 දී පාද යාත්රාවට සහවාහි වෙන්න කතරගම දෙවි පිහිටෙන්.
හරිම සතුටුයි 🌹🙏🏾🌹🙏🏾
බුදු සරණයි හැමෝටම.
අනේ 🤗🙏මේ චනෙල් එක විතරයි මිනිස්සු ට යමක් කමක් තේරුම් ගන්න දෙයක් කරේ 🤗😘අනිත් අය දාන චනෙල් වල මිනි මැරුම් මංකොල්ල දුෂණය හොරු ඇක්සිඩන්ට් ඒවා විතරයි
එත් මේ චනෙල් එක මිනිස්සු ට ජිවත් වෙන්න ආසා දේවල් කියා දෙනෝ පෙන්නවා ඉතින් ඔබට ඇත්තටම 🤗🙏ගොඩක් පිං ❤❤😘😘🤗 හැමෝම එකතු වෙලා මේ චනෙල් එකට සපෝට් එකක් දෙන්න ඉදිරියට ගෙනියන්න බොහොම ආදරෙන් ඉල්ලා සිටිමි