@@harshanee_nipun eka thamai kiuwe machan oyata set nathi unata thawa kenkta set wenna puluwan.oyalage vedios walata mn aththtama kamathi but me de anumath karanna ba brother mokada business ekak karanne minisu gdk amaruwen me dawas wala oyalage vedios balanawa gdk aya ethakota aththtama e minissunta business nathi wenna puluwan ehema unama ehema hari na neda ekai mn kiuwe dont take this personal its just a comment. keep it up bro.
අක්කි හරි ම නිහතමානී කෙනෙක් කියලා තේරනව..දෙන්න්ටම ආදරේ ..හේමාල් ගෙ මල්ලි වගේම යි......😍😍😍
බෝහෝම ස්තුතිය මේ ආදරේට ❤️
Aiyge new vedio ekk enakn bln hitiye
👍. Aththtama shok nipun aiye.
Aiy samanya aya ekka hrima සරල widiyta ,loku kamak nathuwa හැමදේම enjoy krana eka nm mm godaaaaaak අගය karanwa.
Aththtama shok.akkth hitiya nm godk hodai .
Thwath lassna vedio ekakin aye enn....
Akkgei aiygei life eka.denn humbu ne kohomda.oylge dreems achieve kra gaththe kohomda,monada wpu අභියෝග ,ewa win kale kohomda.e dewl dana gnn asai.
Aluth vedio ekakin aye enn.👍👍👍
අනේ ගොඩක් ස්තුතිය නංගී ආත්තටම මෙහෙම comments දකිද්දී ගොඩක් සතුටුයී ❤️❤️ මට අක්කව ඉලග පාර meet උන ගමන් oya ahala තියන දේවල් වලට උත්තර ඔක්කෝම විඩියෝ එකකින් ගේන්නම්
Thanks aiyge.❤
WELCOME ALUTHKADE BRO
අක්කව දාලා තනියම ගිහින්..අයියා තරහා වෙලා කිව්වා අක්කා එක්ක කලින් වීඩියෝ එකේදී..🙁
හිනාව තමා මරු..😂😂❤️
අක්කා අයියව දාල tour එකක්ම ගිහින් තිබ්වා 😒 ඉතින් අයියා කන්න ගියාට මොකෝ 🥺
කෑම එකෙ කොලිටි එකත් මිල එක්ක කියන එකනම් සුපිරි අයියෙ.වීඩියො එකනම් මරු 🌝❤️👌
Street foods try karanna inna ayata loku idea ekak gaththahaki. Well dn brother ❤️ & Arkash broh😍
Thankyou so much bro ❤❤
හැමොටම කමෙන්ට් කරනව කිසි ලොකුකමක් නැති ආදරනිය චරිතයක් ❤🥺
අනේ බොහොම ස්තුතිය තරූ 🥰🥰❤️🥺
Wow super review video , 1 st time I saw in Sri Lanka street foods 😊
Thankyou so much cox 🥰🥰❤️❤️😊
Video Eka lassanai aiye..💐akkith hitiyanam shoooooi......😍❤️❤️
Thankyou so much rukshala nangi ❤️❤️❤️
Super review Dear bro I am shehan from batticaloa
Thankyou so much shehan brooo ❤️❤️❤️
විඩියෝ එක මරැ අයියේ හැමොටම දැනුවත් වෙන්න . 😍👍 අක්කි නැනෙ අද ඉතින් . අක්කි දාලා ආවද. ❤️😍 ❤️😍
Thankyou so much thenuja malli ❤️❤️ අපි දෙන්නා meet වෙලා ඉක්මනින් vlog එකක් අරන් එන්නම්
නිපුන් අයියන්ඩිගෙ හිනාව තමයි හිනාව 😄
හිනාව නම් හොදටම අවුල් නේ නංගී 🥴
@@harshanee_nipun 🙊
❤️🌻ඉක්මනට අක්කි බබා එක්ක video එකක් ඕනෙ....
අක්කී බබාව යාලු කරන් විඩියෝ එකක් ගේන්නම්❤️🙊
you both soo nice... ❤
Thankyou so much 🥰🥰
Ane harshanee akki nane 😭akki ekk vlog ekk krnnko nipun aiye 🥰❤oylge vlogs nathuwa paluwen idiye 😞🤗🙏love u both of u and god bless you ❤❤😘
Anee ehemda 🥺❤️ hari api denna ilmaninma vlog ekak gennam 🥺❤️❤️❤️
@@harshanee_nipun 👏🤗okay aiye
Ayya mara lassanai aneh🙈♥️hinava thamai maru siravata hina veddi mara lassanai ayye oya🥰♥️ hinava vitharak nevei oya mara lassanai 🌚♥️
Anee Thankyou so much chathu nngii ❤️❤️❤️🥰🥰
@@harshanee_nipun adarei ayye🥰♥️😘
විඩ්යෝ එක නියමයි ඒත් අක්කි නැතුවා පාලුයි අක්කි ආවාම අක්කි අයියායි ඉක්මනට ලස්සන විඩ්යෝ එක්ක දන්නා 😊❤🙉🔗✌👀🌹
හා අක්කී ආවම අක්කී සහ අයියා දෙන්නම් විඩියෝ එකක් ගේන්නම් ඔයාලය පාලු නැති වෙන්න ❤️❤️
අනේ අක්කී නෑ අද 🤔 අයියා තනියම කන්න ඇවිත් .ආදරෙයි ❤️
ආදරෙයී deneth මල්ලී ඉක්මනින් අපි දෙන්නා විඩියෝ එකක් ගේන්නම්❤️❤️
akkith hitiya nam niyamai
අම්මෝ ඒ කෑම.🥺🥺😁😁
හෙහෙ 🥰🙊
Thamath aluth kade Koheda kiyla hoyana MN wage Aya innwada
අක්කී නැතුව පාලුයි අක්කී ආවාම එයත් එක්කත් යන්න 😍💕
හා අපි දෙන්නාම ඉක්මනින්ම විඩියෝ එකක් ගෙන්නම්❤️❤️❤️
අයියේ... සතියකට එක වීඩියෝ එකක් හරි දාන්නකො.. ආසයි ඔයාලගෙ වීඩියෝස් බලන්න 😁💖
වැඩත් එක්ක විඩියෝ දාන්න ටිකක් පරක්කු උනා,
ඉස්සරහට සතියකට එකක් නෙවේ 2,3 ගෙන්නම් ❤️🙊
Super
Thankyou 🥰🥰🥰
Super ❤️💪
Thankyou ❤️🥰
nice 😘
Thankyou 🥰❤️
❤️😍✨️
Man you look handsome!
Get into modelling
අක්කිත් ආවා නම් ශොයි හැබැයි කමක් නෑ අදත් විඩ්යො එක ශොයී 🚶💕
බොහොම ස්තුතිය hashanii ඉක්මනින් අපි දෙන්නම් විඩියෝ එකක් ගේන්නම් ❤️❤️❤️
❤️❤️❤️💞💞💞
❤️❤️❤️
❤👍👍
❤️❤️❤️
Akkith avanam shooi ithin.lassanai video eka aiye😍❤️
Thankyou so much ❤️ Akki ekka video ekk ikmanin krannm
තනිකරම අපිරිසුදු ගූ ගොඩක් ප්රමොට් කරන්න එපා, ඔතන ඉන්න බුවාලගෙ හැටියට ලෙඩ හැදිල මැරිච්ච කුකුල්ලුද දන්නෙ නෑ අඩුවට අරගෙන විකුනන්නෙ
😊❤
Sachintha ❤️💪
nipun fernando
ua-cam.com/video/VDI0otEziek/v-deo.html
Oya Korean karanawada
sandwich eke guna aguna kiuwe nane
Anithima eka kiya kiya jathi kiyak kawada 😂😂❤️
Peretha kama wadi ne ekai aula 😁😁😁
@@harshanee_nipun 😂😂❤️❤️
තාම තරහ වෙලාද අයියො ඔය දෙන්නා..මොනාට තරහ වෙනවද මන්ද. යාලු වෙනොකො 👀
ඒකනේ 🥺❤️
🤑🤑🤑🤑🤑
🙄🙄🙄🙄
Kit kat 1 නේහ් දැම්මේ 🥲
ඒ වෙලේ දුකත් හිතුනා 🥺
ඔයාව දැක්කා Bro magna එකේ යනවා වෙන්නප්පුවේදි😌
අනේ එහෙමද ❤🙊
kiye idan wage open da 😮
Video ekak upload karanakan balan hitiye api…….
අනේ එහෙමද හරිම සතුටුයි එහෙම කියද්දීත්
බොහෝම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවට ❤️❤️
❤👍
Brother contact krgnn on 🖤
aswahak katawahak wadinna nm epa bn ube hinawata😂😂🙏
හිනාව එච්චර අවුල් කියලා මෙහෙම comment එද්දී තමයි තේරෙන්නේ 😁😁😂
Cameraman පව් බං😂
ඒ ඇයි 😂😂
@@harshanee_nipun උඹ හොඳට කනව ඌ කෙල පෙර පෙර වීඩියෝ කරනව🤭
අපිත් කෙල පෙර පෙර බලන් ඉන්නව😂
Masha allah එකට ගිහින් pork curry එකක් ඉල්ලන්න...😌
😁😁
කෝ හර්ෂි නැද්ද අද 😄🙈
එයා ලංකාවේ නෙවේ මේ දවස් වල
දෙන්නා තාම යාලු උන් නැද්ද අනේ දෙන්නම එක්ක වීඩීයෝ එකක් ඕනේ
යාලු උන ගමන් එක විඩියෝ එකක ඉදලා vlog එකක් ගේන්නම් 🙊🙊
Ahinsaka minissinge business walata kelinna epa bro oyata set nathi unata thawa kenekta set wenna puluwan e nisa ehema kiyanna epa eka hari na ne.
Bro mata hoda de hodai qwa
Hoda nathi de hoda nha qwa
Boruwta hodai kiyala minisu rawatanna bha
@@harshanee_nipun eka thamai kiuwe machan oyata set nathi unata thawa kenkta set wenna puluwan.oyalage vedios walata mn aththtama kamathi but me de anumath karanna ba brother mokada business ekak karanne minisu gdk amaruwen me dawas wala oyalage vedios balanawa gdk aya ethakota aththtama e minissunta business nathi wenna puluwan ehema unama ehema hari na neda ekai mn kiuwe dont take this personal its just a comment. keep it up bro.
✨✨🥰
🥰🥰🥰❤️
boru kiyanna apa ane oya kde sanvich aka mele rahak na api kawa ne 😖😖😖
මට නම් රසයි මන් එකයි රසයි කිව්වේ, මට හොද සහ නරක දැනුන දේවල් දැනුන විදිහට කිව්වා බොරු කියන්න ඕන කමක් නෑ 😊
ඔව් අනෙ රසයි 😍 ඔයා කැමති රහා ඒකෙ නැතුව ඇති 😊 ඒක එක්කෙනාගේ රස කැමති විදිය වෙනස් නෙ😊😍
@@randikasrimalirupasingha653 ඔව් ඒ කතාවට මන් 100% එකගයි ❤️
oya nodanuwathwa hari me thana promote karanna epa.danna nisa kiyanne ithamath apirisidu kama methana tiyenne
මන් දකින විදිහට අපිරිසිදු කෑම කොහෙත් තියෙන්න පුලුවන් 5star hotel එකේ ඉදන් පාරේ පෙට්ටි කඩේ දක්වා අපිරිසිදු කෑම තියනවා,හැබැයි හැම එකම නෙවේ, මෙතනත් එහෙම තමයි
@@harshanee_nipun මන් කිව්ව දේ ඔයා තේරුම් අරන නෑ ඔතන ඉන්න කෙනෙක් විදිහට කිව්වේ මන්..තනිකර ජරාව short ex & expired බඩු තමා වැඩිපුර පාවිච්චි කරන්නේ..ඔය chicken අඩුම තරමේ දවස් දෙක තුනක්වත් fridge එකේ..use කරපු oil තමා කෑම හදන්න පාවිච්චි කරන්නේ අනික රෑට ඔහොම තිබ්බට දවල්ට ගොඩක් අපිරිසිදු තැනක් ඕක.ඔයා ඔතන promote කරන එකෙන් වෙන්නේ මිනිස්සු තවත් ජරාව කන එක..👍
@@chinthakasameera5384 මන් මෙතන කිසිම promotion එකක් කලේ නෑ මන් සල්ලී දීලා කාල මන් විඩියෝ එකක් කලා නැතුව එතන කාගෙන්වත් සල්ලී අරන් promotion දුන්නේ නෑ, ඔයා කියන විදිහට ඔතන හැම කඩයක්ම අපිරිසිදුයි නම් කල් ඉකුත් වු දෙවල් මිනිස්සුන්ට කන්න දෙනවනම් බල බල ඉන්න එපා proof ටිකක් එකතු කරලා social media දාල මිනිස්සු දැනුවත් කරන්න, එයට ආදාල නිලදාරින් දැනුවත් කරන්න, ඔයා ලග පාත කෙනෙක් නිසා proof හොයාගන්න පුලුවන් ලෙසියෙන්
Aththatama අපිරිසිදු da man dakka fb eketh comment dala thinawa🥺
next video එකේදි අක්කිවත් එක්ක යන්නකෝ මේ කොහෙද කියලවත් මම දන්නැහැනෙ ලංකාවෙ වීදි කෑම තියනව කියල දන්නෙත් දැන්😁😁 බීම හදපු කොල්ලා මරු හැමෝම මේවගේ උත්සහයෙන් ජීවත් වෙනවනම් හොදයිනෙ යහපත් විදියට ටයි කෝට් දාන රස්සාවක්ම ඕන නැහැ යහපත් විදියට ජීවත් වෙන්න.ගන්ජ කුඩු කාරයෝ වෙන්නැතිව ලංකාවෙ තරුණ අය
බොහෝම ස්තුති ඔන්න මන් අක්කිව එක්කන් ගිහින් අලුත් විඩියෝ එකකුත් ඉක්මනින් ගෙන්නම් 🥰
කෝ හර්ශී...දාලා ආවනේ කන්න🤣🤣🤣🤣
එයා මන් එක්ක තරහා වෙලා නේ 🥲
Thowa kapanawa nariya
Ane e ai ☹️🥺
Ponnaya tho gihin job ekak Karapan Huttho video karanna epa
🥰❤
❤️❤️
❤❤😇
Isuru ❤️💪
❤️❤️
🥰🥰🥰❤️❤️❤️
❤️
❤️❤️
❤️❤️
❤️❤️❤️❤️
❤️❤️
❤️❤️
❤️✌️
❤
❤️
❤
❤️❤️
❤️
❤️❤️