අමුතු ආදරේ

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 99

  • @hemamalih4498
    @hemamalih4498 Рік тому +4

    හරිම. දුකයි. කාටත්. මේවගේ. දෙයක්. වෙන්න. එපා

  • @sachithramaheshika
    @sachithramaheshika Рік тому +7

    හරිම දුක හිතෙන කතාවක්. ඒක මාර බැදීමක්. Eth අනිත් දරුවෝ දෙන්නා paw... අම්මා එ අය ගැන හිතුවේ නැහැ

  • @wajirarathna3609
    @wajirarathna3609 2 місяці тому

    ❤❤කතාව ලස්සනයි දුකයි..

  • @RifnaGalappaththi
    @RifnaGalappaththi Рік тому +3

    ඇත්තමයි ගොඩක් දුකයි මගේ පුතත් මට ගොඩක් ආදරෙයි....

  • @sunilsantha8956
    @sunilsantha8956 Рік тому +2

    මගේ පුතා මගේ පන දුකඑ

  • @kavishkamadusanka6819
    @kavishkamadusanka6819 Рік тому +2

    Lassanai kathawa

  • @naena.3972
    @naena.3972 7 місяців тому +3

    හරි ලස්සනයි හරි දුකයි .කඳුළු නාවොත් තමයි පුදුමේ.thank you ,ඇඬෙව්වට.

  • @mhrohinirathnayka2318
    @mhrohinirathnayka2318 Рік тому +2

    බූදුසරනයී ඔයාලාටදේව්පීහීටයීමමනම්අඩ අඩා ඇහූවේනංගී❤

  • @Thakshilama8511
    @Thakshilama8511 6 місяців тому +3

    හරිම දුක හිතෙන කතාවක්. මේ ලෝකේ ඉන්න කිසිම ආදරනීය අම්මා කෙනෙකුට තමන් පණ වගේ ආදරේ කරන දරුවාව නැති වෙන්න එපා....❤❤❤❤

  • @MarasinhaMenu
    @MarasinhaMenu 6 місяців тому +1

    Oyage katha okkama wage lassanai asawen ahanawa❤❤❤❤❤❤❤❤❤❤

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 Рік тому +4

    අම්මෙක්ට පුතෙක් කියන්නේ මහ මෙරක්.

  • @සමාජඅත්වැලක්

    ගොඩක් දුක හිතුනා අැඩුනත් එක්ක 😢😢

  • @malkanthicharulatha2543
    @malkanthicharulatha2543 5 місяців тому +1

    එහෙම තමයි අම්මගෙයි පුතාගෙයි බැදීම මගෙත් ජීවිතෙන් මගෙ පුතා තමයි ඔයා ඒක හරියටම ලියලා තියනවා ❤❤❤

  • @milanihansika3675
    @milanihansika3675 Рік тому +1

    Ane godak duka hithuna e kathawatanam.❤

  • @sasilamadusuranga9060
    @sasilamadusuranga9060 Рік тому +2

    Matath inne sudu doni sudu puthai matath twa punchi petiyek lebenna inne me katawa kiyawala man godak eduwa mara dukak denune 😢😢 kisima ammekta e wage dukak denenna epa e punchi duwai pumchi putai appachchi pau. Eth eda ara punchi putawa nidan iddi hari wajane dan aran yanna tibuna akka geena.😢😢

  • @rashmi1338
    @rashmi1338 6 місяців тому

    හරි ලස්සන දුක හිතෙන කතාවක් ❤

  • @nelumgamage4132
    @nelumgamage4132 4 місяці тому

    ලස්සනයි ගොඩාක් ❤❤❤❤❤❤

  • @kumudurajapakse7252
    @kumudurajapakse7252 7 місяців тому +1

    😢😢😢ammo harima dukayi
    Thaththa balagaththe eka dawasayi

  • @sacheenilakshi
    @sacheenilakshi 7 місяців тому +9

    කතාව කියවද්දි මගෙ පොඩ් පුතා මතක් වුනේ එයාත් මම පස්සේ න් ඉන්නේ ඔහොම ,,අනේ මගේ පනත් පුතාලා දෙන්නා,,

  • @jayanthisilva5772
    @jayanthisilva5772 2 місяці тому

    Harima duka hithena kathawak. Aththatama kiyawaddi daraganna hungak amru una.😢

  • @IsankaLalani
    @IsankaLalani 4 місяці тому

    Ane harima lassanai godak dukai avasane

  • @CggVhvbb
    @CggVhvbb 3 місяці тому

    Lassanai.ada Ada baluwa.

  • @SheshanAnushka
    @SheshanAnushka 6 місяців тому +1

    අනේ මේක කියෙවුවෙ අඩ අඩ.මේ ලොකේ කිසිම අම්ම කෙනෙක්ට ඒ වේදනාව දෙන්න එපා😢😢.ලමයි එපා කියන අය අතරේ මේ වගේ උතුම් අම්මලා ඉන්නවා.❤❤

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt Рік тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sureshmadusanka1847
    @sureshmadusanka1847 Рік тому

    Ane harima dukai lassanai kathava

  • @damayanthikanchana2736
    @damayanthikanchana2736 Рік тому +1

    Harima wedanai

  • @manel5406
    @manel5406 7 місяців тому +1

    අනෙ පවු හදවත මටත් ඉන්නෙ පුතෙක්.දැන් ලොකුයි.එත් එයාගෙ කටහඩ අහන්න.නැති උනාම.හරිම.දුකයි.හිතට.දැන් ඔමාන් මම.ගොගක්.ලස්සනයි කතාව

  • @kantikante8095
    @kantikante8095 3 місяці тому

    ❤❤

  • @vinu__
    @vinu__ Рік тому +1

    හරිම අමුතු දරාගන්න අමාරු ආදරයක් ❤

  • @Achinirathnayaka1989
    @Achinirathnayaka1989 4 місяці тому

    හරිම දුකයි කතාව

  • @rheataro3781
    @rheataro3781 4 місяці тому

    Puthala duwela kiyala wenasak Naha daruwo tama mage pana❤

  • @mmallika6839
    @mmallika6839 9 місяців тому +1

    Akatawa harima duki adanwa😅😅😅😅😅😅😅😅

  • @pasindudilshan132
    @pasindudilshan132 4 місяці тому

    හරිම දුකයි

  • @kumaradaham
    @kumaradaham 6 місяців тому +1

    අද කතාව බැලුවෙ ගොඩක් දුක හිතුනා. කිසිම අම්මෙකුට මේ වගේ දුකක් දෙන්න එපා දෙවියනේ

  • @sumithsumith5199
    @sumithsumith5199 6 місяців тому

    Harima dukayi.

  • @RenuRenu-qu1fp
    @RenuRenu-qu1fp Рік тому +3

    මේකත් නිකන් අනික් කතා වගේම සුරන්ගනා කතාවක් කියලාමයි හිතුවෙ ඒත් දන්නවද පපුවම හිර වෙලා හුස්මත් නැවතුනා දෙයියනේ .ජිවිතෙ කිසිම ආත්මෙක මේ වගේ ඒවා අහන්න දකින්නවත් එපා

  • @erandikamauri
    @erandikamauri 6 місяців тому

    Godak dukai 😥😥😥

  • @SmilingPinkFlamingos-jf8vp
    @SmilingPinkFlamingos-jf8vp 5 місяців тому

    Harima dukai💔

  • @NiroshaDamayanthi-v5j
    @NiroshaDamayanthi-v5j 7 місяців тому

    Ana harema dukae.katawath ma waga dayan namwanna apa.mamath hodatama aduwa.b.s.

  • @SithijaPregith
    @SithijaPregith 7 місяців тому

    Kathawa harima lassanai .hugk Duka hithuna😂.

  • @ThanujaPremarathna
    @ThanujaPremarathna 3 місяці тому

    ඇතමයි ඇඩුනා මටත් ඉන්නේ පුතෙක් මහ මෙරක් වගෙ එයාට පුළුවන් විදිහට මට උදවු කරනවා.ඒ බැදීම හරිම පුදුමාකාරයි.❤

  • @ruwanthidilhara-mv5yj
    @ruwanthidilhara-mv5yj Рік тому

    Aththatama kiyanna wachana na e tharamata adare badima daru senehasa hama detama wada watinawa..

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 4 місяці тому

    Ane me kathawa kiyawanna godak dukai es walalin galana kadulu nawathwanna beha godak dukai ammage daru senehasa maha merak wage😢😢😢😢😢😢

  • @sureka4300
    @sureka4300 7 місяців тому

    Daru.sanahasa mahama Mark tharam.vatenawa aka mathakai.keya nema.karannata bha

  • @TharangaShalika-dt5zr
    @TharangaShalika-dt5zr Рік тому +1

    Godk lsssanai wgem duky. Adna gmn thmai comment ekth dmme..❤

  • @ميريبرياني
    @ميريبرياني 3 місяці тому

    Ane ayi ehema awasanayak dunne.marama dukayi.amma kenek khomada me kathawa blala adanne nathiwa inne.

  • @dabareraranilpriyantha4261
    @dabareraranilpriyantha4261 7 місяців тому

    Ammage thena wena katawath gannabe😢😢😢😢😢

  • @DeleemalakshaniMunasinghe
    @DeleemalakshaniMunasinghe Місяць тому

    අනෙ මටත් ඉන්නේ පුතාලා දෙන්නෙක් . මාත් මැරිලා ගියා වගේ. මේ කතාව නම් හදවතටම දැනුනා. මගෙ පනත් මගෙ පැටව් දෙන්නා.

  • @damindakumara1496
    @damindakumara1496 Рік тому

    😪😪😪😪😪😪😪😪😪

  • @tharanganilmini9244
    @tharanganilmini9244 5 місяців тому

    අක්කෙ මම අාදර කතාවක් ලියලා තියෙනවා ඔයාට පුලුවන්ද එක මෙවගෙ දන්න ඔයාගෙ කාතා හැම එකක්ම මම බලනවා අැඩෙන වාර අනන්තයි

    • @NovelsPissa
      @NovelsPissa  5 місяців тому

      පුලුවන් නංගී

  • @mhrohinirathnayka2318
    @mhrohinirathnayka2318 Рік тому +1

    මමත්අම්මාකේනේක්නීසාදුකවැඩී අනීකමලංකාවේනේමේයීඉන්නේ රට😢😢😢😢😢

  • @EitharBalushi
    @EitharBalushi 3 місяці тому

    මට දුවයි පුතයි එත් වෙඩ්ම කියලා නෙ.. මගෙ මුලු ලොකෙම මගෙ රත්තරං පුතු පෙටියා..❤

  • @PrasannaMaduranga-d1y
    @PrasannaMaduranga-d1y 3 місяці тому

    අනේ ඔච්චර ලස්සනට පටන් අරන් අවසානේ දුකකින් ඉවර කලේ මමත් තාත්තා කෙනෙක් මම ඕන තරම් ඔයාගේ කතා කියවලා තියෙනවා අදනම් මට කදුලු නතර කර ගන්න බැරි උනා පිරිමියෙක් වෙලාවත්

  • @suranganialmeida9865
    @suranganialmeida9865 3 місяці тому

    😢😢😢😢❤❤❤❤

  • @ShamalPerera-cw7by
    @ShamalPerera-cw7by 10 місяців тому

    අනේ හරිම දුකයි

  • @Somana-oy4yx
    @Somana-oy4yx 5 місяців тому

    ❤❤❤❤❤😂

  • @senehasanuhas938
    @senehasanuhas938 2 місяці тому

    😢😢😢😢😢😢

  • @UdaraDananjaya-tu4qo
    @UdaraDananjaya-tu4qo 6 місяців тому

    😢😢😢😢

  • @SamallathakumariSamallathakuma
    @SamallathakumariSamallathakuma Місяць тому

    අම්මෝ මේ දුක නම් කාටවත් දැනෙන්න එපා

  • @roubyrouby1488
    @roubyrouby1488 6 місяців тому

    ලියන්න දෙයක් අකුරු කරන්න මට කිසිම දෙයක් හිතට එන්නේ නැ ඒ තරම් මගේ දෑස් වලින් ගලන කදුළු නිසා අත්තටු තිබුනානම් මගේ දරුවෝ ලගට ඉගිලිලා 😭😭😭😭😭

  • @saliyakrishan-iq4iv
    @saliyakrishan-iq4iv 6 місяців тому

    කියන්න වචන නෑ දෙයියනේ. අපිත් ඔය වගේ ඉන්නෙ.මුලදි කියවද්දි මේ මන් ගැන ලියලදත් හිතුනා. මටත් පුතෙක් ඉන්නවා. මන් කොච්චර ගැහුවා බැන්නත් එයා මට හරි ආදරෙයි. එයා වෙනුවෙන් මන් තව චූටි පැටියෙක් ගේන්න යන්නේ. මන් මේ කතාව කියවද්දි ගොඩාක් දුක හිතුනා. මේ වගේ දේවල් කිසිම අම්මෙක්ට තාත්තෙක්ට විදින්න ලැබෙන්න එපා. ඒ තරම්ම දුකක්

  • @dhammijayasena970
    @dhammijayasena970 Рік тому +1

    අම්මෙකුගේ යි පුතෙකුගේ යි ආදරය මොනතරම් ද කියලා මමත් දන්නවා.ඒ මමත් එකම එක පුතෙකුගේ අම්මා කෙනෙක් නිසා.අවසානය නම් හදවතට දරාගන්න බැරි වුනා.😢😢 හරිම දුකයි.

  • @sewmiimalsha1966
    @sewmiimalsha1966 3 місяці тому

    😢😢😢😢😢

  • @nadeenadee445
    @nadeenadee445 3 місяці тому

    Mata lamai naaa...eth e duka mata hodatama danuna...😔😔😔

  • @omethrathnayaka
    @omethrathnayaka 6 місяців тому

    කතාව කියවද්දි ගොඩාක් දුක හිතුනා.කිසිම අමිමෙක්ට මෙි වගේ දුකක් වෙින්න ඵපා😢

  • @UdeshikaLakmali-nl2hs
    @UdeshikaLakmali-nl2hs Рік тому +2

    අනේ මන් ඔයාගේ නොටිෆිකේශන් ආව ගමන් කතාව කියවනවා. හරි ලස්සනයි. ඉක්මනට කතා දාන්නකෝ❤❤❤

  • @shashivijethilaka1253
    @shashivijethilaka1253 3 місяці тому

    😥😥😭😭😭

  • @PushpaChandani-c2g
    @PushpaChandani-c2g Місяць тому

    මේ වගේ කතාවේ කවදාවත් ලියන්න එපා.ඔයාගේ හැම කතාවක්ම බැලුවත් කමෙන්ට් කරේ නෑ.ඒත් මෙහෙම කමෙන්ට් එකක් දෙන්නේ මේක මං හිතුවෙත් නෑ.අවසාන මොහොත දක්වාම හිතුවේ පපුව පැලෙයි කියලා.මගේ පනත් මගේ දරුවා.මටත් ඉන්නෙ පුතෙක් තමයි.ආයි කියනවා ඔයාට මේ කතාව ඔයාගේ අවසාන කතාව කරගන්න.මේ විදිහට ලියපු.ඔයා ගැන තරහෙන් නෙමෙයි.ඔහුලගන්න බැරි වේදනාවක් දැනුනා.

  • @ChathurikaPerera-m5t
    @ChathurikaPerera-m5t Місяць тому

    අනේ අවසානේ දරුවා කොහොම හරි බේරුනා නම් හොදයි...දරුවෙක් නැති දුක අම්මා කෙනෙක් කොහොම දරන්නද???හතුරෙකුටවත් මේ වගේ දුකක් වෙන්න එපා...අම්මා කෙනෙකුට තරම් දරුවන් රකින්න මේ ලොකේ කාටවත් බැ...දරුවෙක්ට දැනෙන්න ආදරේ කරන්න පුලුවන් අම්මා කෙනෙකුට විතරමයි

  • @AffectionateFuchsiaFlowe-rf1ky
    @AffectionateFuchsiaFlowe-rf1ky 3 місяці тому

    අනේ ඇඩුව මම 😔🥺🥺

  • @rakasadamali7054
    @rakasadamali7054 4 місяці тому

    Niwan suwa lebawa

  • @mddj4337
    @mddj4337 7 місяців тому

    😥😥😥😥😥

  • @PriyankaSameera
    @PriyankaSameera 7 місяців тому

    Ane deviyane daraganna ba deiyo awasane man hithuwe hamoma sathutin idivi kiyala eth daraganna bari awasanayak 😭😭😭😭😭😭

  • @sujeewapriyadarshani3873
    @sujeewapriyadarshani3873 4 місяці тому

    😢්😢😢

  • @InokaDamayanthi-e7m
    @InokaDamayanthi-e7m 6 місяців тому

    Daru Duka danne ammata witharamai

  • @darmalathasaduni
    @darmalathasaduni 4 місяці тому

    😢

  • @thusithaediriweera4235
    @thusithaediriweera4235 Рік тому

    E adare mehemai kiyala kiyanna ba

  • @primalkaprimalka9092
    @primalkaprimalka9092 Рік тому

    Mage papuwata mokakdo una eka balala ane dukai godak

  • @AnomaSamarasingha-kp8cw
    @AnomaSamarasingha-kp8cw 5 місяців тому

    Hondatama henduna. Kisima dawasaka katawathma nowewa

  • @RELAX_MUSIC_2
    @RELAX_MUSIC_2 7 місяців тому

    Dukai ammalata daruwo kiyanne lokayak

  • @IreshikaMadhuwanthi
    @IreshikaMadhuwanthi 4 місяці тому

    ඇඩුන ගොඩාක් 😒

  • @dhineshdhinesh4559
    @dhineshdhinesh4559 6 місяців тому

    Ammo papuwa palenna tharam wedanawak danenne

  • @ImalkaRoshini-hh1nj
    @ImalkaRoshini-hh1nj 3 місяці тому

    Ane e wage katha nam liyanna epa kiyawanna ba adenawa

  • @KasHemamala
    @KasHemamala 3 місяці тому

    පුදුම විදිහට දුක හිතෙන කතාවක්

  • @zahanzaan2828
    @zahanzaan2828 Рік тому

    Hitha gannath beha monawa kiyannada kiyala. ETH hithata hodatoma denuna

  • @sandyasadhu7109
    @sandyasadhu7109 Місяць тому

    මේ කතාවේ සවුන්ට් මදි

  • @RuvanKumara-h8f
    @RuvanKumara-h8f 3 місяці тому

    Ane mamat mage podi patikikita godek godek aderi auatth ahmami mama nathuva inne na

  • @wasanarangika6226
    @wasanarangika6226 6 місяців тому

    අනේ .....අවසානය වෙනස් උනානම්.....

  • @Harshanimaduwanthi-e6l
    @Harshanimaduwanthi-e6l Рік тому

    Matanam heenenwath me wage deyak Hithanna be.

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 7 місяців тому

    Kandulu wateddi kiyewwe, bohoma sanwedi kathawak, 😢,anee ewage katha liyanna epa,

  • @Amilaami-y9j
    @Amilaami-y9j 2 місяці тому

    Ane kathawakatavath mewegedeyk liyanna epa kawadawathma

  • @NiroshiIndika
    @NiroshiIndika 6 місяців тому

    Kawadawath me wage gindarak amma kenek kutai ththa kenekutai ath wenna epa dukai godariyak dukai mokada adamamai mage daruwai widina wedanawa mage mhAthayata bari una jewath welawath eyage adere puthata denna me mata denna eya wena gamiyek gaththath daruwatawath katha keranne nha salakanne. Nha Rupiyal 4000k uswiyen niyama kera ekath gewanna bha kiwewa nadukaraya aniwareyenma gewanna niyama kera

  • @shashikaravindra3875
    @shashikaravindra3875 Рік тому

    අනේ මෙහෙම කතා ලියන්න එපා.දරා ගන්න බෑ.මාව වෙව්ලනවා.ඒ තරම් දුකයි මගේ පුතත් ඔය වගේමයි.එයාටත් ඒ වයසමයි.

  • @sewminiwasana3855
    @sewminiwasana3855 6 місяців тому

    Àñe me wage katha kiyann épà appà daraganna ba deiyàne, me kathawa wage deyak aththa jiwithedinam Mona Amma kenéktawath , Mona samiyektawath wenna epa

  • @MadaveThotahage-i7q
    @MadaveThotahage-i7q Місяць тому

    Ane matath dukai.adenawa aye awa danna epa.

  • @Rajaratna-nv6br
    @Rajaratna-nv6br 6 місяців тому

    Putek kiyanne amma kenekge hema dema.puta anka 1 ammage jeevitaya anka 2