පමා වැඩී

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 91

  • @gamagasunitra1960
    @gamagasunitra1960 Рік тому +2

    ඇත්තටම හරිම දුකයි😢😢😢සමහරදරැවොඉන්නවාදෙමවුපියන්ටසලකනවාතියාකතාකරන්නවත්දන්නේනැහැ.මේකතාවහරිආදර්ශමත්කතාවක්❤❤❤❤හදවතටමදැනුනා❤❤❤

  • @LinskiePerera
    @LinskiePerera Місяць тому

    ගොඩක් ලස්සනයි ...ඒ වගේම හරිම ආදර්ශමත් කතාවක් ❤

  • @milothecat3893
    @milothecat3893 6 місяців тому +2

    🎉🎉ලස්සනෛ...බැහැ කතාව ...මං ඔයා gea කතාවල් කියවන ❤❤❤🎉🎉🎉

  • @KavithmaSammani
    @KavithmaSammani 24 дні тому +1

    ❤❤❤aniwaryenama salakanawa 🥺

  • @niroshanirajapaksha6167
    @niroshanirajapaksha6167 4 місяці тому +1

    ගොඩක් ලස්සන කතාවක්, එ් වගේම ගොඩක් දුකයි, මම ඔයාගෙ කතාවwalata ගොඩක් kamathi

  • @swarnakanthi9568
    @swarnakanthi9568 Рік тому +3

    ගොඩක් ලස්සනයි කතාව හරිම දුකයි අද සමාජයේ ඉන්න සමහරක් අය කරන පහත් වැඩක් තාම ඔය

  • @nuwanpremadasa2606
    @nuwanpremadasa2606 3 місяці тому +1

    ඇත්තටම ලස්සනයි හොඳ පණිවිඩයක් සමජෙට ❤❤❤❤ දෙමව්පියන් කරන කැපකිරීම් හිතන්නත් අමාරුයි එයාලගේ ජීවිතේම දරුවෝ එත් සමහර දරුවන්ට දෙමව්පියන් බරක් වෙලා එයාල තැනකට අවම ..ඒත් එයාලට මතක නෑ එයාල ලොකු උනේ කොහොමද කියලා ජීවිතේ වැරදුන තැන් වල දි එයාල හරි පාරෙන් අරන් ගිහින් ජීවිතේ දිනවන්න එයාල ගෙ ජීවිතේ දිය කලත් අවසානයේ උරුම මහපාර නැති නම් මහලු මඩම් දෙමව්පියන් ආදරෙන් බලාගන්න දරුවෝත් ඉන්නවා ඒ අයට කවදාවත් වරදින්නෑ ❤❤❤❤❤❤❤

  • @LakmaliDu
    @LakmaliDu 2 місяці тому

    ලස්සනයි ගොඩක් හිතටම වදිනවා ආදර්ශමත් කතාවක්

  • @komarikomari902
    @komarikomari902 9 місяців тому +1

    ලස්සනයි 🌹🌹🌹🌹

  • @rmpushpalatha9418
    @rmpushpalatha9418 6 місяців тому +3

    ඇත්තටම දුකයි මම හැමදාම ඔයාගෙ කතා අහනවා

  • @RamaniThilakarathne
    @RamaniThilakarathne 2 місяці тому

    හරිම ලස්සනයි දූකයි ❤️❤️❤️

  • @shamilasonali1090
    @shamilasonali1090 24 дні тому

    Hoda adarshamath kathawak.thawath hoda nirmanayak karanna shakthiya dairiya labewa god bless you ❤

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 4 місяці тому

    ඇත්තටම දුක හිතුනා ආච්චි අම්මා ගැන 😢😢😢 ලස්සනයි කතාව👍👍👍💖

  • @RohanJayantha-g2o
    @RohanJayantha-g2o Місяць тому

    ගොඩක් ලස්සනයි ...❤❤❤❤❤❤❤❤❤❤

  • @candikaRodigo
    @candikaRodigo Рік тому +1

    ඔයාගේ කතා හරිම ලස්සනයි .

  • @KavithmaSammani
    @KavithmaSammani 24 дні тому +1

    Aththatama matath aduna😢❤❤❤

  • @MalarRaja-r2m
    @MalarRaja-r2m 2 місяці тому

    ලස්සනයි.ආච්චි අම්මා පව්.

  • @ChandraPeeris
    @ChandraPeeris 3 місяці тому

    Lassana kathawa❤

  • @ajethrupasinha2445
    @ajethrupasinha2445 5 місяців тому

    ඇත්තටම ලස්සනයි කතාව අනේ ගොඩක් ලස්සනයි එහෙම වෙන පවුල් ගොඩක් තියනවා සැබෑ ජිවිතේ දෙමවුපියෝ පරට ගිහින් දන ඔයලට ගොඩක් පිං මේ වගේ කතා ලියනවට

  • @rheataro3781
    @rheataro3781 4 місяці тому

    Lassanai kathwa doctor great❤

  • @seethad.g1396
    @seethad.g1396 Рік тому +1

    ඇත්තටම හොද අදර්ශවත් කතාවක්👍👍👍👍👍❤❤❤❤🙏

  • @mangalikachandani7312
    @mangalikachandani7312 2 місяці тому

    හරිම ලස්සනයි ❤❤ ..හරිම දුකයි

  • @sujeewakulapuththanthrige1088
    @sujeewakulapuththanthrige1088 2 місяці тому

    ELa .........Jaya wawwawA ❤❤❤❤❤❤❤❤

  • @nilakshiwasana357
    @nilakshiwasana357 Рік тому +1

    Adarshamath kathawak. Harima dukai. Eth lassanai ❤️

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 Рік тому +4

    මේ කතාව නම් හදවතටම දැනුනා.අනේ කවුරු වුනත් තමන්ගේ දෙමව්පියන්ට සලකන්න. එයාලා නැතිදවසට දුක් වෙනවට වඩා ඉන්නකොට දුක සැප බලන එක තමයි වටින්නේ. එහෙම සලකන දරුවන්ට කවදාවත්ම වරදින්නේ නෑ.❤❤❤❤❤😊😊😊😊

  • @kumudusenavirathne8024
    @kumudusenavirathne8024 5 місяців тому +1

    කියවද්දි මැද්දට එන්න එපා එපාවෙනවා

  • @nilminikasekara9418
    @nilminikasekara9418 6 днів тому

    හරිම ලස්සනයි ❤❤❤

  • @niroshadhnirosha1088
    @niroshadhnirosha1088 Рік тому

    ගොඩක් දුක කතවක් ලස්සනයි ගොඩක් ගොඩක් ඉස්තුතියි

  • @thusaradamayanthi2433
    @thusaradamayanthi2433 Рік тому +1

    adaraniya lassana kathawak

  • @sk-jf5on
    @sk-jf5on 2 місяці тому

    ගොඩක් හොඳ කතාවක් කවදාවත් පුතා ල නෝනගේ පැත්ත ගන්න හොදනැහැ අම්මා ගැන හිතන්න ඕන

  • @Shama-hu4sx
    @Shama-hu4sx 4 місяці тому

    අනේ ලස්සනයි ඒ වගේම දුකයි

  • @gmamenike8428
    @gmamenike8428 Рік тому

    Hodai harima lassanai hemadama liyanna api oyage katha ahanawa

  • @nainanian4234
    @nainanian4234 Рік тому

    Harima lassanai ❤ ♥ kathawa

  • @AaaaQqa-t9t
    @AaaaQqa-t9t Рік тому +1

    කාටත් ගොඩක් වැදගත් කතාවක් 🌹🌹🌹🌹🌹

  • @haroshaweerarathna2940
    @haroshaweerarathna2940 Рік тому +1

    Lassanai .e wage hamoma thamange demapiyanta puluwan tharam salakanna one .eyala apiwa us mahath karanna widina dukata apith e widihatama eyalata bari kale bala gmna one

  • @mddj4337
    @mddj4337 6 місяців тому

    Lassanai kathawa budu saranai

  • @deepikmalani6570
    @deepikmalani6570 Рік тому +2

    ඇත්තටම මටනම් ඇඬුණා

  • @priyawijesundara9506
    @priyawijesundara9506 5 місяців тому

    Ane godak lassanai daruwanta hoda adarsamat katawak stuti❤

  • @AyeshPasindu-e2j
    @AyeshPasindu-e2j 5 місяців тому

    ගොඩක්ම දුක හිතෙන කතාවක්

  • @VasanapriyanjaliVasana
    @VasanapriyanjaliVasana Місяць тому

    Oya liyana katha harima lassanai,hithata danenawa❤❤❤❤❤❤❤❤❤

  • @AchiniIsanka-j6g
    @AchiniIsanka-j6g Рік тому

    ගොඩක් ලස්සනයි කතාව

  • @MangalikaGunathunga
    @MangalikaGunathunga 24 дні тому

    Oyge adahs hari watunawa.ada ape daruwo me katha balala hedunot hodai bs oyata

  • @KanthiJohn-lf2mz
    @KanthiJohn-lf2mz 3 місяці тому

    Harima lassana kathwak

  • @AshokaR-d5y
    @AshokaR-d5y Місяць тому

    Harima lassanai dukai

  • @kumarikumari7278
    @kumarikumari7278 Місяць тому

    Oyage kata hari lassani ane habai adala adalama mage prashrut vdi vela gedrin pon aekat hangala tibbe aet aye kohomhari hoya gatta ane mnda matanm adnnativa ennama bane puduma vidihata duka hitenne mage kenekta una vage oyata budusarani tava tavavat shaktiya dhiriya labenna ona me vage nirmanna apita denna hama damat adrei❤

  • @kavindyaanjali6966
    @kavindyaanjali6966 Рік тому +1

    හරි ලස්සනයි අක්කී ඔයාගේ කතාව❤️🥰

  • @DhdghjFhghjkk
    @DhdghjFhghjkk 2 місяці тому

    Harima lassanai

  • @KumariKumari-v6r
    @KumariKumari-v6r 6 місяців тому

    Athhatama.lassanai

  • @RamaniRamani-qs1iv
    @RamaniRamani-qs1iv 2 місяці тому

    ලස්සනයි

  • @SmilingPinkFlamingos-jf8vp
    @SmilingPinkFlamingos-jf8vp 5 місяців тому

    Lassanai♥️♥️♥️

  • @diliniudarika
    @diliniudarika 2 місяці тому

    Lassanai ewagema dukai

  • @RajiRaji-z8r
    @RajiRaji-z8r Рік тому

    Lassanai godak dukai

  • @nelanela4923
    @nelanela4923 Рік тому +1

    දෙමව්පියන්ට. වෙනස්කම්. කරනවා. දරැවෝ. කසාද. බැන්දාම. එයාල. ලොකු.වට.හිතන්නේ. එයාලගේ. .පවුල්. ජිවිතේ. දස.මාසයක්. බඩේ. තියන්. හිටිය. හැටි. ලේකිරි කර.දුන්න.හැටි. දරැවන්ට. අමතකයි. මිනිහත්. ගෑනිත්. දෙන්නම. දෙමව්පියන්ට. කැමති නැ.අවසානේ. එයාල ටත් ඒ.දරැවන්. කරන්නේ.එයාල. අර.දෙමව්පියන්ට. කලදේමයි. හරිම. දුකයි විශ්වයට ස්තූතිය

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 3 місяці тому

    Lassanai

  • @AnomaSamarasingha-kp8cw
    @AnomaSamarasingha-kp8cw 3 місяці тому

    Lassanay

  • @manju100-dy2ub
    @manju100-dy2ub 6 місяців тому

    lassanai

  • @tyrt9989
    @tyrt9989 Рік тому +1

    Godak dukai Ane 😢😢😢

  • @DinushaNuwansirisena
    @DinushaNuwansirisena Рік тому +1

    Godak hodayi

  • @delphinefrancess1323
    @delphinefrancess1323 Рік тому +2

    කාටත් ආදර්ශමත් කතාවක් ❤❤❤❤❤❤

  • @peshalapela8136
    @peshalapela8136 3 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @BiyagamaDeSilva
    @BiyagamaDeSilva 2 місяці тому

    හරිම දුක හිතන ලස‍්සන කතෙවක‍්

  • @QtrQtr-v6z
    @QtrQtr-v6z 3 місяці тому

    Achchi Amma paw doctor nam devikenek ❤❤❤❤

  • @Its-me-D126
    @Its-me-D126 Рік тому +1

    ❤❤❤❤

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 Рік тому

    කතාව ගොඩක් හොදයි

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 9 місяців тому

    ❤❤❤❤

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt Рік тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @fghfghj3638
    @fghfghj3638 Рік тому +1

    අනේ බං කතා නම් ලස්සනයි ඒත් කියවන්න එපා වෙනවා උඹ කතාව මැදින් වෙන වෙන සමයං හෑලි දාන එක නතර කරහන් නැත්තම් කතා ටික සුපිරි

  • @priyanthipolwatta6645
    @priyanthipolwatta6645 5 місяців тому

    ❤🎉❤

  • @deepikaranasinghe8635
    @deepikaranasinghe8635 3 місяці тому

    කතාව තව ලිවෝවනම් රසවත් අම්මගේ ජීවිත කතාව

  • @sumithsumith795
    @sumithsumith795 Місяць тому

    ❤❤❤❤❤❤❤❤😊😊😊

  • @kkanulakkanula2144
    @kkanulakkanula2144 Рік тому +1

    පුතාලාදැනගන්නඔනෙ.තමන්ගේ අම්මට සලකන්න දැන්.ඉන්න කොයි ලෙලීත්.ඔහොම .තමයි

  • @JutNoyel
    @JutNoyel 5 місяців тому

    .ලාස්සනායි

  • @JutNoyel
    @JutNoyel 5 місяців тому

    ලාස්සනායි

  • @SeethaKariyawasam-c3r
    @SeethaKariyawasam-c3r Місяць тому

    Thawa tikak diga unanam homdai

  • @damindakumara1496
    @damindakumara1496 Місяць тому

    😢😢😢😢😢😢❤❤❤❤❤

  • @ChamilaKumari-q6d
    @ChamilaKumari-q6d 20 днів тому

    Aqa kaleta gelapena lassana quka hithena kathawak

  • @damindakumara1496
    @damindakumara1496 Рік тому +1

    😪😪😪😪😪😪😪❤️❤️❤️❤️❤️

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama Рік тому +5

    atha math me kathawata ekagai mage mahaththayage amma mata monawa kiwwath mn kawadawath ewa mage mahththyata kiyanne na mokada e ammala hitapu kale wadi inna kale adui tharuna api e ayawa therun ganna oni mokada eya amma kenek kiyanne daruwekge mulu lokema nisa kochchra lamai loku unath bandath daruwo haduwath ammata hama damath thmange daruwa podi daruwek wagei dannenne ithin eyala kamathi na daruwo duk widinawa balanna

    • @NDMShani
      @NDMShani 6 місяців тому

      Dannawada...mage husband bedapu dawaswala godak kammelii... eyaa wedata yanna aheruwath randuwata enne... eyaage amma a dewal dekadekath mata baninne kisi wedak ne kiyala...anthimata mn theeranaya kala mage chuuti petiyawa eyala laga thiyala rata enna.... dn mn awith eyalata salli yawanawa... dn mata adarei... mn kawadaawath eyath ekka randu kalee ne... kochchara adupaadu thibbath husband ekkawath randu kale ne... dn mn awith maasa 7k... ammage beheth walata pawaa mn viyadam karanawa... dn husbandtath godak dewaltherila eyath dn weda karanawa... daruwath balaagena... mn meka kiuwe paule dewal eliyata daanna newei.. eth kaatahari hithunoth husbandge amma thamange amma vidihatama dakinna... ehema podihari deyak gannai liuve

    • @RupaIndumathi-y6p
      @RupaIndumathi-y6p 3 місяці тому

      Katawa harima lasanai godak wadagat bohoma stutii

  • @JutNoyel
    @JutNoyel 5 місяців тому

    පස් තල

  • @peshalapela8136
    @peshalapela8136 3 місяці тому

    ❤❤❤❤❤😂😂😂😂😢😢😮😮😅

  • @Ranvinkumari
    @Ranvinkumari 2 місяці тому

    Lassana kathawa ❤❤❤

  • @MayumirajeshBhagat
    @MayumirajeshBhagat 3 місяці тому

    Lassanai ❤❤❤❤❤

  • @ChandraPeeris
    @ChandraPeeris 3 місяці тому

    Lassanai❤

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 9 місяців тому

    ❤❤❤❤❤

  • @SithijaPregith
    @SithijaPregith 6 місяців тому

    ❤❤❤❤❤

  • @kantikante8095
    @kantikante8095 3 місяці тому

    ❤❤❤❤❤

  • @deepikawijayanthi9074
    @deepikawijayanthi9074 2 місяці тому

    ❤❤❤❤