මිමි එකකින් බ්‍රසියර් බ්ලොක් එක සකසා මසමු | Let's Make A Brasier

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024
  • මැහුම් පියස වෙත ඔබ ආදරයෙන් පිලිගන්නවා, අද අපි බලමු මිමි එකකින් බ්‍රසියර් බ්ලොක් එක සකසා ගන්නා ආකාරය ගැන.
    Welcome to Mahum Piyasa, let's learn how to make a Brasier
    👉 දෙවන කොටස - • නිවැරදිව බ්‍රසියර් එක ...
    👇ඔබගේ අදහස් සහ යෝජනා පහල කමෙන්ට් කරන්න.
    👇Comment your ideas and requests below.
    Make sure to Like 👍, Follow ↗️, and Subscribe 🔔 to my Social Media:
    👉UA-cam: / mahumpiyasa
    👉Facebook: chandanisewingacademy
    👉Instagram: chandanisewingacademy
    👉Whatsapp : +94 774 739 200
    📱මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න: +94 774 739 200
    📱For classes and information contact me: +94 774 739 200
    #MahumPiyasa #Brasier #SewingTutorials #Sinhala #ChandaniWeragama #ChandaniSewingAcademy #SriLanka

КОМЕНТАРІ • 232

  • @MahumPiyasa
    @MahumPiyasa  3 роки тому +18

    👉 දෙවන කොටස - ua-cam.com/video/XboIK7kyuLU/v-deo.html

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 3 роки тому +15

    මම බලාපොරොත්තුවෙන්ම හිටිය වීඩියෝ එකක්.ගොඩක් ස්තුතියි මිස්👍💞.

  • @ramani-n2v
    @ramani-n2v 11 місяців тому +1

    බොහොම ස්තුතියි මිස් අපි නොදන්න දෙයක් කියල දුන්නට❤❤❤

  • @mallikapremalatha837
    @mallikapremalatha837 2 роки тому +3

    ඇත්තටම ඔබතුමියට කොහොම ස්තුති කරන්නද සියලු දෙනාටම අවබෝද වෙන්න කියලා දුන්නා ඔබට තෙරුවන් සරනයි

  • @udayajayalal7370
    @udayajayalal7370 Рік тому

    මැහුම් ගැන හරියට කියලා දෙනවා නම් ඒ මිස් තමයි ඉතින් බුදුසරණයි මිස් !!!

  • @rukmanikariyawasam1164
    @rukmanikariyawasam1164 2 роки тому +1

    ඕනැම කෙනෙකුට තේරෙන විදියට කියල දෙනව.ගොඩක් ස්තුතියි

  • @nuwanjayawardana7483
    @nuwanjayawardana7483 10 місяців тому +4

    අනේ මිස් මගෙ පිට ටිකක් මහතයි .32සයිස් බ්‍රා එක ඇන්දම පපුව ලස්සනට තියනවා.පිට ගොඩාක්ම තදයි .මස් තද වෙලා කැතට පේනවා .34සයිස් එක පිට ගානට ලස්සනට තියනවා.ඒත් පපුව තදට තියෙන්නෙ නෑ මිස්.ඈතයිත් වගේ තියන්නෙ.අනේ මිස් මට විසදුමක් කියන්නකෝ.ගොඩාක් පින්.කිසි ඇදුමක් ඇන්දට ලස්සන නෑ.

  • @mangalikaliyanarathne1614
    @mangalikaliyanarathne1614 5 місяців тому

    Curve අඳින එකට කියන්නේ ෆ්‍රෙන්ච් curve kiyala.Drawing instruments තියෙන කඩවලින් ගන්න පුලුවන්

  • @madushikalakmali3769
    @madushikalakmali3769 3 роки тому +2

    මිස්ට ගොඩක් පින් මෙහෙම කියලා දෙනවට මිස් සෙනෝරිටා බ්‍රා එකටත් මේ විදියටමද ගන්නෙ

  • @telecom5923
    @telecom5923 3 роки тому +4

    කාලයක් තිස්සේ බලා හිටියෙ බෙසියෙර් Block එකක් කියල දෙනකම් ගොඩක් ස්තුති ම්ස් 😘

  • @AchalaDamayanthi-bu1je
    @AchalaDamayanthi-bu1je 5 місяців тому

    ගොඩක් තැන්ක් යූ මිස් ගොඩක් හොද පාඩමක් ..👍👍👍👍👍

  • @priyankalakmini4774
    @priyankalakmini4774 3 роки тому +5

    බොහොම ස්තූතියි මිස් ඔබ ඉදිරිපත් කරන සෑම වීඩියෝ එකක්ම හරිම වටිනවා මහන්න කියලා දෙනකන් බලා සිටිනවා බුදු සරණයි!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @gcseditz220
    @gcseditz220 3 роки тому +1

    ගොඩක් වටිනවා. පැහැදිලිව කියලා දුන්නා .බොහොම ස්තූතියි මිස්.බුදුසරණ යි

  • @leelawathirathnayaka4720
    @leelawathirathnayaka4720 2 роки тому

    Bohoma sthuthi mis oya apita guruthumiyak.danaganna oonama deyak

  • @rohiniabewardhana8212
    @rohiniabewardhana8212 3 роки тому +1

    Godak hoda වීඩියෝ එකක් bohoma sthuthiy stip kotasa ටිකක් pahadili madi mahaddi tikak pahadili karanna obata budu saranay

    • @MahumPiyasa
      @MahumPiyasa  3 роки тому

      Idhiriyedhi karannan. Thank you

  • @tharindisanduni7326
    @tharindisanduni7326 Рік тому

    Miss papuwa wata mimma kewwama ganne? Size ekada? Nath nm attama bust ekada?

  • @pradeeptusahra2367
    @pradeeptusahra2367 2 роки тому +1

    මම මහන්න අසයි.ඔයාට ගොඩක් ස්තුති මිස්.

  • @lasodhasiriwardhane3370
    @lasodhasiriwardhane3370 3 роки тому +4

    Thank you very much for this valuable video ♥

  • @nisansalaperera7913
    @nisansalaperera7913 3 роки тому +1

    Godak isthuthi miss. Bala bala hitapu video ekak.

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 3 роки тому +4

    ඇත්ත වශයෙන්ම හරිම පැහැදිළියි ඔයාගේ මැහුම් කියලා දෙන දේ මමත් ගොඩක් ආසාවෙන් හිටියේ මේ විදිහට block එක හදන විදිය ගැන ස්තූතියි ඔබට මහල බලමු

  • @dilki5455
    @dilki5455 2 роки тому +5

    බොහොම ස්තුතියි මිස් ❤❤

  • @shashikadulanjaly9534
    @shashikadulanjaly9534 2 роки тому

    Miss mata blok set eka hadala denna puluwanda

  • @sunethranandaniepererailan3324
    @sunethranandaniepererailan3324 2 роки тому +3

    ස්තූතියි.ඔයාට පැහැදිලිව කියා දුන් නිසා.ඔයාට සියල්ල සඵල වේවා!!

  • @nethmamethsuwani1120
    @nethmamethsuwani1120 2 роки тому

    Miss mekata ganna redi warga monawada godak sthuthi miss 🙏

  • @tharanichulika2883
    @tharanichulika2883 2 роки тому +2

    මිස්, සම්මත මිමි තිබුනෙ 36"ට වැඩිනම් මේ අගය කියල. එතකොට මේ 36"කියන්නෙත් අපි 4"ක් අඩුකරල එන අගයද?
    දිග පලල මැන ගන්නකොට 4" අඩුකරල එන අගයට සකස්කර ගත්තම හරිද?

  • @malkanthiperera8245
    @malkanthiperera8245 Рік тому

    Thank you very much your explaning.❤🌹

  • @gaminidissanayaka-p7k
    @gaminidissanayaka-p7k 10 місяців тому

    Mata meke block genna ganna puluwanda mis

  • @sandunigamage6502
    @sandunigamage6502 2 роки тому

    මිස් ගොඩක් වටිනවා..මේකට ගන්න මොන වගේ රෙදිද හොද මිස්.

  • @anulagoonewardene5658
    @anulagoonewardene5658 3 роки тому +1

    Me vedio eka godak watinawa. Meke
    Size eka kiyada.

  • @malikapretty8566
    @malikapretty8566 3 роки тому +3

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඔබට ස්තූතියි

  • @udawaththagekanchanadilruk8375
    @udawaththagekanchanadilruk8375 3 роки тому

    Godaak pin mis oyata. Me wage dewal idiripath karanna thwa thawath shakthiya lebewa!!!!. Mis ethakota 32, 34, 36, ehemama gaththama harida. Neththam sammatha ganak adu karalada siz ekata ganne. Budusaranai.

  • @yamunapriyadarshani7388
    @yamunapriyadarshani7388 Рік тому +1

    Miss tetron redi walin mahanna puluwan neda

  • @ireshaniro102
    @ireshaniro102 3 роки тому

    Mis me block tika mta ganna barida misgen...keeyada price

  • @chamilagamage9679
    @chamilagamage9679 3 роки тому +8

    miss, ඔබට කොහොම ස්තුති කරන්න ද කියලා තේරෙන්නේ නැ.වැඩකට නැති, තේරෙන්නේ නැති මැහුම් විඩියෝ අතර ගැහැනියකට උවමනාම දෙයක් ඔබ අද කියා දුන්නේ.අද වෙළඳ පොලේ බෙෂියර් 1ක වටිනාකම ගොඩක් වැඩි.මට size 48" ඕන.ඒත් කොහෙවත් නැ ගන්න.තියන ඒවා රුපියල් 2450.ඒක මට දරන්න අමාරුයි.ඉතින් ඔබට ගොඩක් ස්තුතියි.ගොඩක් පිං.🌹💖🙏

  • @chamilaprashanthi6412
    @chamilaprashanthi6412 3 роки тому +1

    Thank you very much Miss. I was waiting for this video...

  • @QtrQtr-v6z
    @QtrQtr-v6z 2 місяці тому

    Godak sthuthi mis ❤❤budu saranai

  • @nishanthihapuarachchi2926
    @nishanthihapuarachchi2926 3 роки тому +1

    Very important & useful tutorial

  • @malanichandralatha4820
    @malanichandralatha4820 2 роки тому

    Godak watina vedio ekak. Godak sthuthi madam.

  • @Alex-v3m8r
    @Alex-v3m8r 3 роки тому +4

    මිස් මේ රූල හදා ගන්න video එකක් කලා නේද මට ඒ වීඩියෝ දෙන්නකො මිස්. වටිනා පාඩමක්. ගොඩාක් ස්තුතියි මිස් 🤗🤗🙂👍

    • @MahumPiyasa
      @MahumPiyasa  3 роки тому +1

      Thank you. Mage video list eka poddak balanna

  • @bsramya9030
    @bsramya9030 3 роки тому

    මිස් ගොඩක් ස්තුතියි ඉක්මනින්ම මහන්නත් කියලා දෙන්න 🙏🙏🙏

  • @gayanikanchana1781
    @gayanikanchana1781 3 роки тому

    Mekata oni badu ganna tenak kiyana puluwanda maharagamin

  • @shashikadulanjaly9534
    @shashikadulanjaly9534 2 роки тому

    Miss bra blok set eka ganna barida apida

  • @meegasmullew9978
    @meegasmullew9978 Рік тому

    Thank you miss. Godak watina vedio ekak ❤

  • @ravinnimesh4543
    @ravinnimesh4543 Рік тому +1

    බෙසියර් වැඩ සටහන්දෙනතැරැ ආසාවෙන් බලා සිටියේ.පැහැදිලි යි.තේරැමි කලවිදිය .පුලුවන් වෙයිද කියලා සුවර් නැහ .කරලා බලන්නමි ගොඩක් ස්තුතියි ඔබ තැමියට.තෙරුවන් සරනයි .

  • @ShashikaDulanjali-dq1wb
    @ShashikaDulanjali-dq1wb Рік тому

    Blok set nadda

  • @sugandijayasekara1942
    @sugandijayasekara1942 3 роки тому

    Godakma watina deyak kiyaladunne mamamthmahaganna try karanawa

  • @maheshjayasinghe2117
    @maheshjayasinghe2117 3 роки тому

    Miss Brazier Block ekata
    4"K adu karanwada
    Miss Brazier ekka mahan kota a gan kiyanwa
    Mata ekka pahadili madi

  • @piyumisubhashini9258
    @piyumisubhashini9258 Рік тому

    Mis onlin clz karanawada

  • @chithrachithra8307
    @chithrachithra8307 2 роки тому

    42 බ්‍රා එකට පතරොම වීඩියෝ එකක් කරන්න පුලුවන්ද මිස්.

  • @anoamakumari3215
    @anoamakumari3215 3 роки тому

    Thank you miss..harima pahadiliyi....

  • @nalakatharanga-d1s
    @nalakatharanga-d1s Рік тому

    Man ada me bra eka mahala anda . Godak hodai lassanatama awa.mista godak pin.

  • @surangaindika8825
    @surangaindika8825 3 роки тому

    Attatama watina mn hoyapu video akak thank u miss mahana heti kiyala denakam balana innawa 💕

  • @kusumaweerasekara-iq5wy
    @kusumaweerasekara-iq5wy Рік тому

    ❤Thankfully and god bless you

  • @sudusudu6649
    @sudusudu6649 3 роки тому

    Thanks mis balaporothu una video ekak

  • @ireshahansani5097
    @ireshahansani5097 2 роки тому

    Miss bra ekak mahanna ona karana dewal wala nam tika poddak kiyannako

  • @maleeshapiumini3869
    @maleeshapiumini3869 Рік тому

    🙏 thank miss hodata theruna

  • @sasikasanjeewani8984
    @sasikasanjeewani8984 9 місяців тому

    Video එක හොඳට තේරුනා.....❤අපිට block ගන්න පුළුවන්ද?.............

  • @dhammikavijayanthi5717
    @dhammikavijayanthi5717 3 роки тому +2

    Well explained 👍

  • @s.p.nkumari5360
    @s.p.nkumari5360 3 роки тому

    Oba thumiyata godaak sthuthiy.

  • @vihangaisathsara5254
    @vihangaisathsara5254 3 роки тому

    Meke sies eka kiyafaiss

  • @sandunimahesha5189
    @sandunimahesha5189 3 роки тому +1

    Ane hoya hoya hitapu ekak

  • @nadeeranadeera2083
    @nadeeranadeera2083 2 роки тому

    මිස් බ්‍රා ඒක මට කියලා දුන්නා මුලින්ම කොටස ගන්න මීමී ටික ආයමත් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද මීස් අනිත් දෙවල් ටික පැහැදිලි මිස් ගොඩක් පීං තෙරුවන් සරණයි

  • @hanabakers1309
    @hanabakers1309 2 роки тому

    Thank you very much God Bless you

  • @creativeart110
    @creativeart110 2 роки тому

    මහන්න ගන්න හොද මොන වර්ගෙ රෙදි ද

  • @mallikaparanavithane7073
    @mallikaparanavithane7073 3 роки тому

    Miss bra eke yata kotase DiGa Lesa gannepahamarakda

  • @shashiweerasinghe8302
    @shashiweerasinghe8302 2 роки тому

    මිස් අපේ බ්‍රා කප් සයිස් එකයි පපුවට මිම්මයි වෙනස්නේද.කොහොමද මිස් හරියට මිම්ම ගන්නෙ

  • @srimathiudagedars4112
    @srimathiudagedars4112 3 роки тому

    Miss oya watina vedio danawa. Obata bohoma pin.

  • @indraniwk1939
    @indraniwk1939 11 місяців тому

    Godak stuthi mis❤❤❤

  • @anosharathnakumari3129
    @anosharathnakumari3129 3 роки тому +1

    ස්තුතිය මිස්

  • @nirosha707
    @nirosha707 3 роки тому +1

    ස්තුතියි මිස්.

  • @nishaniiresha8593
    @nishaniiresha8593 3 роки тому

    Mam laga block wageyak thiyenawa,namuth hadena heti dan ne.obe thumiya wishistai.hema dema kiyala denawa.Thank you mis.

  • @shashikiran9181
    @shashikiran9181 2 роки тому

    Your video is amazing but Language problem please tell in English language please

  • @sunethranandaniepererailan3324
    @sunethranandaniepererailan3324 2 роки тому

    ස්තූතියි.ඔයාට

  • @naliswarnamali8031
    @naliswarnamali8031 3 роки тому +1

    Thank you so much mis..

  • @pushpaliyanage2597
    @pushpaliyanage2597 3 роки тому

    Thank u miss pahadiliwama kiyala dunnata

  • @lakijayasundara377
    @lakijayasundara377 3 роки тому

    Hoya hoyama hitiya ikak ada hambaune srhuthi obathumiyata

  • @sheela4790
    @sheela4790 2 роки тому

    Awnkawa kiyala denwa oby muhuna balanna asai

  • @lalanisandyapilapitiya453
    @lalanisandyapilapitiya453 3 роки тому

    ස්තුතියි. මිස්. බුදුසරනයි

  • @mdcreations9115
    @mdcreations9115 2 роки тому +1

    මිස් මේ විදිහෙ රූලක් නැත්තන් ක්‍රමයක් නැද්ද ඒ විදිහට හැඩය ඇදගන්න

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 роки тому

    Godak stutiy mis BudusaranI

  • @nalinjanakjanak5081
    @nalinjanakjanak5081 3 роки тому +1

    බොහොම ස්තුතියි මිස් 👍👍🙂🙂🙂😁😁

  • @geethanieabeywarna7740
    @geethanieabeywarna7740 Рік тому

    36 " නම් අඩු වැඩි කරන ප්‍රමාණය කීයද ?

  • @suranjithkumara6645
    @suranjithkumara6645 3 роки тому

    Godak vatina video ekak.. thank you..mis mal tex kiyana shop eka මහරගම පමුණුව athuleda thiyenne...

  • @chamilagamage9679
    @chamilagamage9679 3 роки тому

    මගේ 48" Size akatath me mimida ganne miss.tikak kiyala denna miss.💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

    • @MahumPiyasa
      @MahumPiyasa  3 роки тому

      idhiriyedhi karannan. Thank you

  • @indranidevadurage510
    @indranidevadurage510 2 роки тому

    Thank you.very much.

  • @udenimangalika5497
    @udenimangalika5497 3 роки тому

    Godak watina video 1k mis..

  • @chathurangadinesh2747
    @chathurangadinesh2747 2 роки тому

    ගොඩක් වටින වීඩියෝවක් thank you මිස් මටත් මේ බ්ලොක් ගන්න ඕනි මිස්

  • @kumarikumari3392
    @kumarikumari3392 3 роки тому

    Miss bra masimata ganne monawrgaye redida?

    • @MahumPiyasa
      @MahumPiyasa  3 роки тому

      Idhiriyedhi karannan. Thank you

  • @chathurijayawickrama6634
    @chathurijayawickrama6634 3 роки тому

    Mata mahum igana ganna ona

  • @vihangaisathsara5254
    @vihangaisathsara5254 3 роки тому

    Godak watinawa miss me sies eka kiyada

  • @nilupashamale9319
    @nilupashamale9319 3 роки тому

    Thank you so much miss.raum heda adina rules online genna ganna puluwan thanak dannawanam namba ekak danna misa

  • @nikashilakmini8135
    @nikashilakmini8135 3 роки тому

    අනේ ඔය මහන පටි හක් ගාංචු ඔන්ලයින ගන්න පුළුවන් විදියක් කියන්නකෝ

  • @udarasampath3148
    @udarasampath3148 2 роки тому

    Thanks you very much

  • @chandralamahewa329
    @chandralamahewa329 3 роки тому

    Thank you miss.

  • @rupachandani5288
    @rupachandani5288 10 місяців тому

    පපුව යට ඉදිරියට ඉලාස්ටික් නොදමා මහන විදියේ බෙසියර් එකක් පපුව වට 38යි කරැණාකර කියලා.දෙන්න මිස් ස්තුතියි

  • @supermomsrilanka5575
    @supermomsrilanka5575 3 роки тому +1

    මිස් මහණ වීඩියෝ එක ඉතා ඉක්මනින් දාන්න

    • @MahumPiyasa
      @MahumPiyasa  3 роки тому +1

      Idhiriyedhi karannan. Thank you

  • @දුලක්ෂිසමුදුනිපංටඅපේඅටඨ

    මිස් ඔය රෙදි වර්ගයේ නම මොක්කද

    • @MahumPiyasa
      @MahumPiyasa  3 роки тому

      ua-cam.com/video/XboIK7kyuLU/v-deo.html

  • @dilinikrishanthi5335
    @dilinikrishanthi5335 3 роки тому

    මිස් rain coat මහන්න කියලා දෙන්නකෝ.

    • @MahumPiyasa
      @MahumPiyasa  3 роки тому

      Idhiriyedhi karannan. Thank you

    • @dilinikrishanthi5335
      @dilinikrishanthi5335 3 роки тому

      Thank you mis, me wehikale nisa kiyala dunnanam hugak watinawa mis..

  • @gunawatheeweerasinhe3748
    @gunawatheeweerasinhe3748 3 роки тому

    Thank you miss

  • @dhananjayadeshan2186
    @dhananjayadeshan2186 3 роки тому

    Thanks miss