ගෙදරදිම ස්වභාවික ක්ලෙන්සර් එකක් හදාගන්නෙ මෙහෙමයි. A Natural Face Cleanser For a Clean & Clear Skin.

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 110

  • @nilminimunasinghe6043
    @nilminimunasinghe6043 2 роки тому +8

    වටිනා උපදෙස් සමගින් ඔබේ දැනුම අනෙක් අය සමග බෙදාගනිම බොහොමයක් අගය කොට සලකන අතර ඒ කුසල් ඔබටත් මේ සදහා අත හිත දෙන ඔබ වටා සිටිනා සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවතාවය සමගින් දීර්ඝායුශ ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරනයි.

  • @jayanijaya2638
    @jayanijaya2638 2 роки тому +6

    හොඳ නයිටි ක්‍රීම් එකක් සහ ඩේ ක්‍රීම් එකකුත් හඳුන්වා දෙන්නකෝ

  • @thanujadhanukshi6266
    @thanujadhanukshi6266 3 роки тому +21

    නංගී මට නම් මේකත් 100%ක් විස්වාසයි. මොකද ඔයා කියල දුන්න ස්මූති එකත් hand cream එකත් මට ගොඩාක් ප්‍රයෝජනවත් වුනා . මේකත් use කරලා බලනව අනිවාර්යයෙන්ම .බුදුසරණයි

  • @chamilarajapaksha493
    @chamilarajapaksha493 2 роки тому +6

    ගොඩාක් වටිනවා නංගී..මම ඔයා කිව්ව විදියට අත්වලට ගාන ක්‍රීම් එක හැදුවා..අවුරුදු 20ක් විතර බයික් එක පැදලා.අවුවට පිච්චුන මගේ අත් දෙක දැන් පැහැදිලි වෙනසක් තියෙනවා... ❤️

    • @ashiyuwanika9004
      @ashiyuwanika9004 Рік тому +1

      අනේ ...මගෙන් අත් දෙකම ගොඩාක් කලු වෙලා .මොකක්ද කියන්න .ලොකු උදව්වක් .අනේ .

  • @indikapriyadarshani7424
    @indikapriyadarshani7424 3 роки тому +1

    Thanks අක්කේ.කොහොඹ කොළද පොතුද ගන්න ඕනි.

  • @palliyagurupalliyaguru3730
    @palliyagurupalliyaguru3730 3 роки тому +1

    Miss mekata ganne kohoba kudu kolada, pothuda

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 3 роки тому +1

    Thanks ...good... කෝකනට් ඔයිල් ඒක හදන විදහ පේනනකො

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp Рік тому

    මෙය dry skin එකට පාවිච්චි කරන්න පුළුවන් da

  • @moonmusic552
    @moonmusic552 4 місяці тому

    what was the 2nd powder?

  • @ravindraanthony5203
    @ravindraanthony5203 2 роки тому

    Greentea kola ayurveda welada sal walin laba gatha hekida?

  • @shihanfathima5918
    @shihanfathima5918 3 роки тому +1

    Dawas keeyak thiyaganna puluwandha

  • @madhubhashinee3457
    @madhubhashinee3457 3 роки тому +3

    ග්‍රීන්ටී ලීව්ස් ගන්න තියෙන්නෙ කොහෙද

  • @hansiaraliya5249
    @hansiaraliya5249 10 місяців тому

    මාත් අද හැදුවා.ගාලා බලලා කියන්නම් කෝ මාත්,හැබැයි මට මේ වැස්ස නිසා කොහොඹ කොළ ටික වේලගන්න බැරි උනා,ඒත් අනිත් ඒවා සේරම දැම්මා,මටත් වියළි දෑතට හදපු ක්‍රීම් එක හරි ගියා.ඒකයි මේ ක්ලෙන්සර් එක හදන්න හිතුනේ.
    මං ඔයාගේ වීඩියෝ ගොඩාක් කල් ඉදලා බලනවා,ඒත් දෙයක් හැදුවේ ලගදි තමයි
    💖💖
    ඔයාට ගොඩාක් ස්තූතියි!
    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @hirushimaljini3122
    @hirushimaljini3122 Рік тому

    Me video eke ingredients wala quantity eka tikak clear madi. Please can someone help me out. Thank you. 🙏

  • @dilhanikarunarathna5165
    @dilhanikarunarathna5165 Рік тому

    Mewagen 1k hari dekak hari dala pavichchi karanna berida

  • @kushihettiarachchi1438
    @kushihettiarachchi1438 3 роки тому +4

    Multhani mitti ganne kohenda kiyanna puluwanda. Thanks akka

  • @lalanigunaratne4547
    @lalanigunaratne4547 3 роки тому +1

    Oyage me wada satahan mama godak agaya karanawa. Adaraneeya amma kenek widiyata oyagen gedarata ituwena uthukam itath wada watinawa. Samma sambudu saranie.

  • @nilminiwijesooriya2750
    @nilminiwijesooriya2750 3 роки тому +12

    Chemical නැති කොණ්ඩෙ කළු කරන විදිහක් ගැන වීඩියෝ එකක් කරනවද .
    බොහෝම ස්තුතියි .

  • @niroshajayasinha2674
    @niroshajayasinha2674 3 роки тому +1

    Bella athyata kalu nethi karaganne kohomada kiyanna ❤️

  • @madhuprasadi9264
    @madhuprasadi9264 2 роки тому

    Akke lankawe thiyena sinhala beeth badu kada onema ekka multani mitti ganna puluwanda

  • @sihinivihansa
    @sihinivihansa 11 місяців тому

    sampurna fashl aka karana hati kaya dannko

  • @hybrid5499
    @hybrid5499 3 роки тому +2

    Nangi flex seeds gel eka ganakota ma face wash eka gawata kamak nedda

  • @madhuprasadi9264
    @madhuprasadi9264 2 роки тому

    Very dry skin ekak mata thiyenne .matath sudusuda

  • @riyazamansoor4805
    @riyazamansoor4805 3 роки тому

    Akki..mata hamba une multhani mitti+ saffron eka.. eka use karala me cleanser eka hadhanna puluwandha?

  • @deepikasubhashani4965
    @deepikasubhashani4965 3 роки тому +1

    කොහොබ කොල කුඩුද ගන්නෙ..පොතුද

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 3 роки тому +5

    Hi Dove Green Miracles, your flaxseed moisturizer would be a magic. I got very good results. Thank you so much.
    🙏💐💐❤️

  • @buddhikapriyadarshana445
    @buddhikapriyadarshana445 3 роки тому +1

    Akke kiri piti wenuwata mudawapu kiri hoda nedda

  • @susanweerasuriya8402
    @susanweerasuriya8402 3 роки тому

    Thank you miss.kohoba potuda miss aran tiyenne

  • @deepikasubhashani4965
    @deepikasubhashani4965 3 роки тому

    ගොඩක් හොදින් කියලා දෙනවා..අද තමයි ඔයාගෙ විඩියො එකක් දැක්කෙ...thank you

  • @Dulajiperera
    @Dulajiperera 3 роки тому +3

    Meka aththatama watinawa

  • @vindiravihari1176
    @vindiravihari1176 3 роки тому

    යොදය රහිත කිරිපිටි වර්ග මොනවද අක්කෙ

  • @tharakamadushan5525
    @tharakamadushan5525 2 роки тому

    Akke me kohoba powder eka apita gedaradi hada gannawa nm kohoba poththada ganne kolada ganne.

  • @roshangunathilaka8264
    @roshangunathilaka8264 3 роки тому

    Akki oya pawichchi karana night crem ekai day crem ekai ewa gena vedio 1k gennako

  • @subhanidilrukshi2858
    @subhanidilrukshi2858 3 роки тому +1

    Akka kohomba kola blend karalada ganne

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      කොහොඹ කුඩු ආයුර්වේද වෙළඳසැල්වල වෙළඳසැල් වල විකුනන්න තියෙනවා

  • @haiihello9944
    @haiihello9944 3 роки тому +3

    It's looks like better .l applied and tell you how to result thank you dear

  • @ngmc-1219
    @ngmc-1219 3 роки тому

    Ane mis kettu wenna puluhan widihak kiyannako

  • @sumithchandana1427
    @sumithchandana1427 2 роки тому

    Night cream ekak hadana hatith kiyannako akke

  • @රන්සිළු
    @රන්සිළු 3 роки тому

    Akki oya kalin vedio ekaka Karla thiyana flack seed gel eka regularly use karanakota me cleanser ekath ekka use karanna ona kohomada

  • @dilanipriyadarshani5493
    @dilanipriyadarshani5493 3 роки тому +3

    thank you.samata ahitakara nati oya use krna hoda day cream ekak gana vidio ekak krnnako.budu saranai

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +3

      ඉදිරියට කරන්නම්😊

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 3 роки тому +1

    මේක uses කරන්න වයස සීමාවක් නෙ නේද

  • @Sandunisewvandika700
    @Sandunisewvandika700 2 роки тому

    අක්කා මට අව්රුදු 13 මට ගාන්න පුලුවන් krim eksk kiyannako

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 Рік тому

    " *Godakkkk* hoda vidiyo 1kakk.
    Obathumiyata. ..godakkkk isthuthiiiiiì. !.."

  • @malijayaraj7130
    @malijayaraj7130 2 роки тому +1

    අනේ⁣ මට මෙහෙ හොයාගන්න නෑ. මට විස්වාසයිි මෙකත් හොඳයි කියල මොකද අර අතට ගන්න කියල දීපු cream මට හරි ගියා. මට මෙ දේවල් මෙ රටෙන් හොයාගන්න නෑ. මොනා කරන්නද ගොඩක් ස්තූතියි නංගා බුදු සරණයි ඔයාගෙ පවුලේ සැමටම ❤️

    • @hansiaraliya5249
      @hansiaraliya5249 10 місяців тому

      ශොපින් සෙන්ටර් එකක් බලන්න
      ඔය් ඉන්දියන් කඩවල තියෙන්නත් පුළුවන්
      කිරිපිටි ,ග්‍රීන් ටී නම් ගන්න පුළුවන් නේ

  • @blushn_bloom
    @blushn_bloom Рік тому

    Ape ammi blnwa akkige videos ammi mta blnna qwata mge kammali kamata mn baluwe ne meh awrudde indla mn blnna gththa. Mata hituna ai mn klin bluwe naththe kyl😢

  • @mfernando9567
    @mfernando9567 3 роки тому

    Ada thamai man oya ge vedio balanner patan gather godak jeevitheryerter watinna de thiyerner thanks a lot & God bless you 🙏

  • @sandyadayarathna135
    @sandyadayarathna135 3 роки тому

    Thanks akke. Mama oyage channel Ekat aluth. Ane mata kiyanna puluwanda day and night cream 1k

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 2 роки тому

    Important video thava wedagath videos karanna good luck 🌹🌹🌹🌹

  • @lakminisenaviratna5708
    @lakminisenaviratna5708 3 роки тому

    Akka hoda night crame ,day crame ekak kiyanna .
    Best ma face wash ekath kiyanna.mage thiuenne normal skin ekak.Bs🥰

  • @ramanigamage161
    @ramanigamage161 3 роки тому

    Ms. perfect Yr lessons ..Yr guiding ways are excellent. Go ahead ...BS....

  • @asinhome8182
    @asinhome8182 2 роки тому

    Thanks akke.බුදු සරණයි ඔයාලට 🙏🏻❤️❤️❤️❤️

  • @dilhanilakshika7832
    @dilhanilakshika7832 3 роки тому +3

    Thanks akki koi weleth balan inne beauty tips danakan.akki pahapath wenna hoda day cream 1k kiyannko god job. 🤗🤗

  • @chathuri1955
    @chathuri1955 3 роки тому +2

    Thanks nangi.mage hama godak dry.kakule korala swabhawayath thiyenawa.ath dekath hama rali sahithai.podi kale mata therena kale idanma me prasne thibuna.punchi kale idanm loku manasika pidanayak una eka.therena kale awama eka eka dewal kala.eth ada wenakan result ekak na.ane please mata karanna deyak kiyanna.habai mage muna pahapathwa thiyenawa.thiyena ekama sanasima eka.please upadesak denna

  • @nirukshisomitha7479
    @nirukshisomitha7479 3 роки тому +5

    Very important. Thank you so much.

  • @diliniapsara6034
    @diliniapsara6034 2 роки тому

    මට ඔයත් එක්ක කතා කරන්න ඕනි.මමත් මීරිගම.

  • @sameeramadusanka1753
    @sameeramadusanka1753 3 роки тому

    Akki Meka pack ekk htiytth ganna puluwn needa stutttiiii...

  • @thusithajayawardana6154
    @thusithajayawardana6154 2 роки тому

    කොහොඹ පොතුවලින්ද කුඩු හදන්නෙ

  • @malanieindra123
    @malanieindra123 3 роки тому +2

    ස්තුතියි 🌹😘

  • @niroshajayasinha2674
    @niroshajayasinha2674 3 роки тому +3

    You are super ..i like your vedios very much ❤️❤️❤️

  • @idealcreation7573
    @idealcreation7573 3 роки тому

    හොද vedio එකක්.

  • @sunethrahewahakmanage1063
    @sunethrahewahakmanage1063 2 роки тому

    ගොඩක් ආදරේ❤️❤️

  • @sandayakanthi8434
    @sandayakanthi8434 3 роки тому +3

    Good

  • @dshyamali17
    @dshyamali17 3 роки тому +1

    ගොඩක් වට්නවා අක්කි❤️

  • @ajanthaekanayake9829
    @ajanthaekanayake9829 2 роки тому

    ස්තුතියි

  • @amilakanchana8107
    @amilakanchana8107 3 роки тому

    ස්තුතියි අක්කේ..🥰🥰❤️❤️

  • @sanjeewanuwan4205
    @sanjeewanuwan4205 Рік тому

    Budu sarani akka

  • @chanchalaprabodhani6756
    @chanchalaprabodhani6756 3 роки тому +3

    Thank you

  • @maleedilendri4907
    @maleedilendri4907 3 роки тому +5

    Home tour ekak balanna asai akke😊😊❤️❤️

  • @diliniapsara6034
    @diliniapsara6034 2 роки тому

    Thanks

  • @priyaniwickramasinghewickr9711
    @priyaniwickramasinghewickr9711 3 роки тому +2

    Thank you miss

  • @menakamadushani4211
    @menakamadushani4211 3 роки тому +2

    Super akka...🔥🔥🔥🔥

  • @shihanamuzni7534
    @shihanamuzni7534 3 роки тому

    Thank you 🥰

  • @nilmininamawardena4001
    @nilmininamawardena4001 3 роки тому +1

    Thanks a lot

  • @chandimalakmali8899
    @chandimalakmali8899 3 роки тому +2

    Thanks alot akkiyo....

  • @chatuishana5662
    @chatuishana5662 3 роки тому +2

    Thank you akki

  • @thanushikaumadhi561
    @thanushikaumadhi561 3 роки тому +4

    Thank you akkiii

  • @kudamanikedisanayke4218
    @kudamanikedisanayke4218 2 роки тому

    හොදයි

  • @wijeratnasilva236
    @wijeratnasilva236 3 роки тому +1

    good gob

  • @buddhikaweerakkodi5513
    @buddhikaweerakkodi5513 3 роки тому +3

    ♥️♥️♥️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ස්තූතියි😊

  • @uflora3558
    @uflora3558 3 роки тому

    Kettu wenna ekak

  • @swarnajayathilaka2103
    @swarnajayathilaka2103 2 роки тому

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nilmini0515
    @nilmini0515 3 роки тому +4

    අක්කේ වියලි සමකට ගැවට කමන්නැද්ද මගේ මුනේ තෙල් කියන දෙයක් අැත්තේ නැහැ මුන හොදලා විනාඩි පහාක් විතර යනකොට මුන සමිිපුර්නම වෙලිලා වගෙ අනේඅක්කේමටගාන්න කුිමිි එකක්වත් කියන්නකේ

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +4

      කමක් නැහැ. Full cream milk powder ගන්න. Olay day cream / night cream හොඳයි. ඔකෙ bleaching නැහැ.

    • @menakamadushani4211
      @menakamadushani4211 3 роки тому +2

      Anneh matath oya prshnemai..😭

    • @menakamadushani4211
      @menakamadushani4211 3 роки тому +2

      @@DoveGreensow akke olay whitening night cream mn use karala tiynwa...ekatanm dry gatiya nethi una..eth whitening eke bleaching tiynwa kiyla dengaththa neewththuwa..den aeth dry..😭

  • @ddrr6493
    @ddrr6493 3 роки тому +2

    ගන්න අමුද්‍රව්‍ය වල නම් කියනවා පැහැදිලි මදියි...විඩියෝ වල සද්දේ ටිකක් වැඩි කරන්න ..ෆෝන් එකෙන් අහනකොට සද්දේ මදියි..නැත්නම් ඔක්කොම විඩියෝ ස් හොඳයි

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊

  • @nadeeshakanthi9350
    @nadeeshakanthi9350 2 роки тому

    I'm

  • @dhananjaniniwanthika8708
    @dhananjaniniwanthika8708 Рік тому

    Thanks

  • @nethmichethana2404
    @nethmichethana2404 3 роки тому +2

    thank you miss

  • @nimmiehowpage3602
    @nimmiehowpage3602 3 роки тому +2

    Thanks a lot

  • @nadeemadhusehamathee1934
    @nadeemadhusehamathee1934 3 роки тому +4

    Thank you

  • @maheshadilani9264
    @maheshadilani9264 3 роки тому

    ❤️❤️❤️

  • @buddikaengineering7875
    @buddikaengineering7875 3 роки тому

    Thanks 😊

  • @nilukshi2794
    @nilukshi2794 2 роки тому

    ❤❤❤❤❤