Chandra Me Re Paya Awa - චන්ද්‍රා මේ රෑ පායා ආවා |Shenuri Anjala💥Hiru Star Season 3 | Part 02🔥

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 66

  • @savegreensrilanka5017
    @savegreensrilanka5017 2 роки тому +4

    Excellent singing and impressive performance wow I can't believe it the way she recreation the song in such a way excellent dear

  • @manolikumari8506
    @manolikumari8506 Рік тому

    හරිම ලස්සනයි සිංදුව කිව්වා, සුරගන වෙස්වලා

  • @dinithinethsarani5836
    @dinithinethsarani5836 2 роки тому

    Godak lassanai shenuri akke.🌺🌺🌺🌺 godak dukai oyata ada tharagen iwathvwenna wuna ekata.😢😢😢😢😢😢😢😢😢....

  • @rukshansenavirathna3858
    @rukshansenavirathna3858 2 роки тому +6

    පට්ටම තමා තනියම හෙඩ්පොන් එකක් දාගෙන අහන්න ඔන වෙනම ලොකෙකට ගියහැකි එ හඩත් සමග ජයයෙන් ජයම වෙවා තෙරුවන් සරනයි

  • @shavanthas
    @shavanthas 2 роки тому +4

    ඒක පට්ට. හොයාගෙන දෙවැනි පාරත් අහන මම. ඒක ඇත්තටම මරු. බැකින් එකත් පට්ට.

  • @stevefrancisco2174
    @stevefrancisco2174 2 роки тому +7

    One of the cleanest pitch singers🥹❤️ the goosebumps 🔥🥺

  • @divjayasinghe8700
    @divjayasinghe8700 2 роки тому +4

    මාරම ලස්සනයි 💕 වෙනස් රසක් වෙනස් හඬක්.. 💕 හදවතට කතා කරන්න පුළුවන් හඬක්...... ඊළග පාර හදවතට කතා කරන සිංදුවක් ගන්න නංගි... ඔයාගේ හඩට හොඳම හදතට දැනෙන සිංදු ........ අද බනින අය එදාට හොඳ කියයි.....💕 Good luck

  • @sinhalasongs9465
    @sinhalasongs9465 2 роки тому +4

    This is next level singing ❤❤

  • @thamodyaathuraliya5191
    @thamodyaathuraliya5191 2 роки тому +3

    හරිම ලස්සනය් ශෙනූ ජය වේවා❤

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Рік тому

    මෙම ගීතයට අදාල තනුව සහිත ගීත 3ක් ඉන්දියානු සිනමාවේ, චිත්‍රපට 3ක ඇත.
    මෙම චිත්‍රපට 3ම අධ්‍යක්ෂණය කර ඇත්තේ A. C. තිරු ලෝක්චන්දර් විසිනි.
    1. 1963, R. සුදර්ශනම් සංගීතවත් කල "නානුම් ඔරු පෙන්" නම් ද්‍රවිඩ චිත්‍රපටයට T. M. සෞන්දර රාජන් හා P. සුශීලා ගැයූ ,'පූ පෝල පූ පෝල' නම් ද්‍රවිඩ ගීතය,
    2. 1964, චිත්‍රගුප්ත සංගීතවත් කල, "මේන් භි ලඩ්කි හුං" නම් හින්දි චිත්‍රපටයට P. B. ශ්‍රී නිවාස් හා ලතා මංගෙෂ්කාර් ගැයූ 'චන්දා සෙ හෝගා' නම් හින්දි ගීතය,
    3. 1965, R. සුදර්ශනම් විසින්ම සංගීතවත් කල, "නාඩි ආද ජන්මේ" නම් තෙලඟු චිත්‍රපටයට ඝන්ටසාල හා P. සුශීලා ගැයූ , 'ච්න්නාරි පොන්නාරි' නම් තෙලෙඟු ගීතය.
    සිංහල ගීතයට පාදක වී ඇත්තේ හින්දි ගීතයයි.

  • @sachinijay
    @sachinijay 2 роки тому +6

    Shenu eka maru🥺💖

  • @isuruudanafernando8723
    @isuruudanafernando8723 Рік тому

    shenuri 🖤🖤🎶✔️✔️

  • @Kaneeshavenoli
    @Kaneeshavenoli 2 роки тому +2

    you’re so talented bæ ❤️ keep going 🥰😘

  • @maheshkumaar9598
    @maheshkumaar9598 2 роки тому +3

    නියම ගායකයින්ගේ සිංදු කනවා

  • @amilapathum2020
    @amilapathum2020 2 роки тому +3

    🙌🙌💞

  • @menakadil1502
    @menakadil1502 2 роки тому +1

    ❤❤❤❤❤❤❤

  • @cherinsamarakoon9334
    @cherinsamarakoon9334 2 роки тому +5

    මරු අක්කි වෙනස්ම රහක් 😍🔥🙈

  • @biltuear
    @biltuear 2 роки тому +3

    Whoaaaa. That wassss thee bessttt. 😍💕🥺

  • @menakadil1502
    @menakadil1502 2 роки тому

    Wow wow wow

  • @roosmari8568
    @roosmari8568 2 роки тому +6

    සිංදු අමු අමුවෙ මරණවා හිරු

    • @kumarirathnaya4
      @kumarirathnaya4 2 роки тому

      හරියටම හරි සම හරක්ට තේරෙන්නේ නෑ ඒක උන්ගේ රස වින්දනය බල්ලට ගිහින්

    • @roosmari8568
      @roosmari8568 2 роки тому

      අමල් පෙරේරගෙ තාත්තාගෙ සිංදුවක් ඔහොම විකෘති කරානන් ඌව හම ගහනවා එතනයි වෙනස

    • @SayuriNimshara
      @SayuriNimshara 2 роки тому +1

      ඇත්තමයි......

    • @chandiwijerathna5437
      @chandiwijerathna5437 2 роки тому +1

      මන්දා මට නමි විකෘති කළ
      සිංදුවක්.ඔච්චර ලස්සණට
      තිබුණු ගීතයට කළ අපරාධයක්.

    • @SayuriNimshara
      @SayuriNimshara 2 роки тому +1

      @@chandiwijerathna5437 ඇත්තමයි

  • @saliesaloulie7357
    @saliesaloulie7357 2 роки тому

    Pawnee Rahak k S a

  • @nadeeshasewwandinadee5291
    @nadeeshasewwandinadee5291 2 роки тому +1

    Lassani mage nango.jaya wewa.wenasma rahaks winda.jaya wewa.❤❤❤🌼🌼🌼

  • @KusumPerera-eu6ps
    @KusumPerera-eu6ps Рік тому

    Parana sindu knawa dan lmai

  • @Ashean.himakara
    @Ashean.himakara 2 роки тому +1

    💆‍♂️😍

  • @menakadil1502
    @menakadil1502 2 роки тому +2

    ❤❤❤ wow ❤❤❤

  • @rishiniamaya5304
    @rishiniamaya5304 2 роки тому +2

    Congratulations shenuri😄

  • @premakasthuri7068
    @premakasthuri7068 2 роки тому +2

    ගායනයක් අගය කිරීම සදහා "අමල් මහත්තයා" වැය කරන වචන ප්‍රමාණය ගැන බැළුවාම එකම අදහසකින් ඇති වචන රටාවකට එතුමා කාළය මිඩංගු කරනව෴

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා 2 роки тому +1

    අර මැද් ඉදගෙන ඉන්නෙ ඔයාගෙ නංගීද එයාගෙ අමුතු ලස්සනක් තියෙනව ❤️

  • @damithsampath4608
    @damithsampath4608 2 роки тому

    Thamali hodai mitawada.

  • @chazantho5661
    @chazantho5661 2 роки тому +1

    Niyamai 🥺❤️

  • @nandikadissanayake3691
    @nandikadissanayake3691 10 місяців тому

    තූ විතරක්

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 2 роки тому +2

    SINDUWA. HARIMA. LASSANATA. KIWWA. ADARAI. SNENU. MANIKA. JAYA WEWA ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @punaritharushiks9820
    @punaritharushiks9820 2 роки тому +1

    Congratulations

  • @prabodhathathsarani7678
    @prabodhathathsarani7678 2 роки тому +1

    Yanthan athi... epa wela hitiyee..

  • @sumududulanga1099
    @sumududulanga1099 2 роки тому +1

    😂😂😂😂

  • @SayuriNimshara
    @SayuriNimshara 2 роки тому +6

    තමාලි අක්කා තමයි ඉදිරියට යා යුතු,,,,,,,,,

    • @shavanthas
      @shavanthas 2 роки тому +1

      ඇයි ඔරිජිනල් එක ඒ විදිහටම කියපු නිසාද? ඒයාගේ ඇහුන එක විතරයි ඇහුවේ. මේක නම් 4 පාරක් විතර ඇහුවා.

  • @nalakasiriwardana9832
    @nalakasiriwardana9832 2 роки тому

    Me para hurustar wenna ona oya

  • @jayanthidisanayaka9068
    @jayanthidisanayaka9068 2 роки тому

    Mul geetayata mara sadaranayak ne karala tiyenne.sindu kanawa.

  • @pushpikabradley88
    @pushpikabradley88 2 роки тому

    her sang not new cencerisslow slow good to meditacion ....

  • @rohiniekumari6975
    @rohiniekumari6975 2 роки тому +12

    Sinduwa kawa

    • @shavanthas
      @shavanthas 2 роки тому +5

      අහලා පුරුදු විදිහටම සින්දු අහනවා නම් ඔයා මේවා බලන්නේ නැතුව ඔරිගිනල්ම අහා අහා හිටපන්. ගිහින් expert පුටුවේ ඉදගන්න.

    • @cherinsamarakoon9334
      @cherinsamarakoon9334 2 роки тому +4

      නාකි බම්ලෝ තොපි තමා රට කැවේ

    • @cherinsamarakoon9334
      @cherinsamarakoon9334 2 роки тому +3

      @@shavanthas සිරාම නාකියොන්ට තෙරෙන්නැ බන් ඕවා😹

    • @anilkumara5722
      @anilkumara5722 2 роки тому

      @@cherinsamarakoon9334 sirama bn 🤣🙏

    • @chanakawijesooriya5137
      @chanakawijesooriya5137 2 роки тому

      🤨🤨🤨

  • @desikadissanayake2710
    @desikadissanayake2710 2 роки тому

    HAti තමාලි හොද ට කියනවා මෙට වඩා

  • @srilwestrinefernando8059
    @srilwestrinefernando8059 2 роки тому +1

    අනේ මට කුමක් හෝ බලයක් තිබුනනම්.....මේ දරුවට් මේ තරගයෙන් දිනලා හිමි විය යුතු සියලුම දේ ලබා දෙනවා.......මේ ගායනයන් තුල මම නම් පුදුම මිහිරියාවක් විදිනවා.........

  • @irekadamayanthi5537
    @irekadamayanthi5537 2 роки тому +4

    Kewa sinduwa

  • @sumududulanga1099
    @sumududulanga1099 2 роки тому +3

    සින්දු කනව 😂😂

  • @lahirusandaruwan2089
    @lahirusandaruwan2089 2 роки тому

    මොන හුත්තක්ච බං මෙ කියන්නෙ😅

  • @achinilowe9404
    @achinilowe9404 2 роки тому

    🥺😘🥰

  • @menakadil1502
    @menakadil1502 2 роки тому +1

    Wow ❤❤❤❤