Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේක කී වෙනි වතාවටද අහන්නෙ කියල මතක නෑ...අම්මෝ මේක අහපු වෙලාවෙ ඉදල පිස්සු වැටුනා..ඒ කටහඩ...😍😍😍
නිරොෂා හරියට හරි ඔබ ගුරැවරයෙකි
අනේ මෙයාගෙ කටහඩටම ග්ළපෙනව ඒ සින්දුව.😍😍😍
කටහඩ හරිම ලස්සනයි සිංදුව විසි පාරකට වඩා ඇහුවා ඔයාට ගැලපෙන්නෙ මෙම වගෙ සිංදු
Sinduwzanam niyamai jayawewa...
ඒක මරු...සචිනි .ඔයාව ප්‍රසංග වේදිකාවට නැතුව ම බැරි වෙයි.ජය වේවා !!!
Harima lassanai oya Ada nangi❤️❤️
සචිනි & මිලාන් නියමයි කපල් එක 🙂
😇
ඔයා තමයි හිරු ස්ටාර් ....නියමටම කිව්වා ..දෙතුන් පාරක්ම බැලුවා ..සුපිරි
මෙි සින්දුව ලස්සනටම අහපු දවස woow....❤️❤️❤️ ජය වෙීවා ඔබට .
අමල් කියන්නේ හිත හොද පට්ට මානව හිතවාදියෙක්
ඇත්ත
කෙල්ලනම් ඒ සිංදුව නියමෙට ගායනා කලා ජයවේවා බුදු සරණයි දුවේ
දෙවැනි පාරට adth බැලුවා ..ගොඩක් ලස්සනයි ..පට්ටම
අනේ කොච්චර මේ සිංදුව ඇහුවත් එපා වෙන්නෑ♥️♥️🙏🙏♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹😍😍😍😍😍😍😍😍
සිංදුව මුලින්ම ඇහුවෙ නම් ඔයාගෙන්.පට්ට ලස්සනයි
අර කිව්වා වගේ මේ සිංදුවේ අහපු හොදම වර්සන් එක ❤️ අඩියක් ගහලා මේකට මටත් නටන්න හිතුනා. audience එකේ කොල්ලො 3 දෙනෙකුත් මේකට ලස්සන ඩාන්ස් එකක් දෙන්න try කරා. ඒකත් මරු 😅👌
Thank you so much 🥰
❤️😀😍😂
බොතලේ ගැන කියද්දි අමල් සර්ගේ 😃 හිනාව
උදාරගෙ සින්දු වලින් පස්සෙ hiru star එකෙන් අද තමා ආය සින්දුවක් ඇහුවේ..🌸
සිංදුව සුපිරි යටම කිව්වා 👍👍👍 සිංදුව තවත් සුපිරි උනේ 🎸🎷🎹 මියුසික් ෆට්ටයි
ලස්සනයි.බලපු වාර ගනන කියන්න බෑ.එච්චර ලස්සනයි
සුපිරි 💯✅✅👍සුභ පැතුම් 💐💐 නංගියෝ කොරීන් අල්මේදා වගේ හිතුනා අද ඔබව
පට්ටම සුපිරි බැකින්.....සිංදුව සුපිරියට කියන්නවා
Sachini oya e song eka kiwwata passe thamai ekata asa hithune.e dance ekat ekatama mach wenna kala.congratulations
Ane mage asama gaikawa sachini jayasingha .ethakota gayakayo Dennek innawa.sahan prebudda,Milan Eric.........meyala maru
සුපිරි .....ඔයාට හරියන්නෙ මෙ වගෙ සිංදු....
නියමයි නංගී.. ඔයාගෙ song එක වගේ ම ඔයාගෙ හිනාව හරිම ලස්සනයි ♥️ budusaranai 😘
තාමත් අහනවා ❤️❤️
නිරෝෂා මැඩම් කියන්නෙ හරිම නිහතමානී චරිතයක් ඇත්තටම අම්මා වගේ හැම තරඟකරුවෙකුටම. හිත රිදෙන වචනයක් කවමදාකවත් කියන්නෙ නැහැ..❤❤❤ හදවතින්ම ආදරේ කරන කාන්තාවක් තමා ❤❤නිරෝෂා මැඩම්.❤❤❤❤❤
ඒ රසේ දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ😹🤦♀❤
ඒ රසය දන්න නිසයි උන් අපට නොදෙන්නෙ 🙈 ඒ වොයිස් එක මරු ❤❤
ඒක නියමෙටම දුන්නා...පට්ට....❤❤❤❤❤
පොඩ්ඩක් වෙරි පෙන්නුවා නම් තව ලස්සනයි. Congratulations
සුපිරි නංගි ඔයා ,ඉදිරියටම යන්න
සුපිරි සචිනි j congratulations
මා හට අවසන් සුපිරි 24 දෙනා හට යෑමට සහයෝගය දුන් ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි ..ගොඩක් ආදරෙයි..ඒ වගේම ඔයාලගේ comments බැලුවා..ඇත්තටම ගොඩක් ස්තූතියි මට මේ දෙන ආශීර්වාදයට..හැමදාමත් මාත් එක්ක රැදිල ඉන්න කියල ගොඩක් ආදරයෙන් ඉල්ලා සිටිනවා ..❤️🙏🥺ඊලග වටයේ මීට වඩා ප්‍රතිශතයක් ලබා ගන්න ඔයාලගේ සහයෝගය මම බලාපොරොත්තු වෙනවා... 🥰 (Sachini Jay)
අක්කි
Nama හදාගන්න thami අමාරුම ..oya ඒක kara.. congratulations
ලස්සනයි නියමයී❤️❤️
Nangiyo ubanam patya kelle jaya vesa
අනිවාර්යයෙන්ම අක්කේ ❤️❤️❤️ හරිම ලස්සනයි ❤️❤️❤️
seel bothale kiyanakota amalge hinaawa 😀😀😀😀 ... sinduwa shok ... lassanai gaayanaya 💖💖👍👍
ඒ මෝඩ පිරිමි 😂😂😂😂😂😂අමල්ගෙ මූණ😅ලස්සනයි නංගි
හුගක් ලස්සනයි ඔබෙ ගායනය රංගනය දෙකම
ඔයාට අනිවාර්යයෙන් හිරු ස්ටාර් වෙන්න පුලුවන් .එහෙම නොවුනත් ඔයාට අපේ ප්‍රසංග වේදිකාවේ හොද තැනක් තියෙයි.cangruletion
komala tibunata how sehe becom a super your guye do evry thin same now see politice evry one sily
එතකොට අම්ස 🤣🤣🤣🤣
අමීශ මිනෝල් brand ekak
කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැහැ .❤️❤️❤️ මරු.
10 වෙනි පාරටත් අහන මම
කාලෙකට පස්සෙ අහපු සුපිරි ගීතයක් ස්තුතියි
අමලා කවදාවත් නැතිව බෝතලේ සිංදුව වින්දා කියාංකො.
ඔඕ බන් ඇත්තමයි.ශක බුම්.....
Ane hukapam
@@nishanthapradeep168 ඇයි බොට ඩෝං ගියෙ?
හාරි හාරි 😃
Supr nagiyo good luck
Harima lassanai duwa. Oyata jaya....
Eththatama oyaage dance akath akka maara widihata setwela song aka ..asai balanna hemadama
Super singing.....loved the performance..... keep it up
සුපිරි ලස්සනයි බුදු සරණයි ජය වේවා
Niyamai ohoma yamu ape gampolata kirula gemu
අද නම් මාර ලස්සනයි ඔයාගෙ ගායනය... ❤❤
මේකට එන්න
@@Super..league-h6x kauda
නිරෝෂා අද තමයි ලස්සනම
සුපිරි24දෙනාටයන්නකියලාමමප්‍රර්ථනාකරනවා
Tamath ahanwa sinduwa ekh maru 🎤👌❤️😍
ගොඩාක් ලස්සනයි අක්කි 😘❤මිලාන් අයියා ❤ සචිනි අක්කා ❤😝🥰
ගම්පොළටම ගැම්මක් තමා 💪🔥
පට්ට බන් කීපාරක් ඇහුවාද කියලා මමම දන්නේ නැහැ .
Wooooow සුපිරි ගායනයක්👍❤️❤️නියමයි අක්කේ 👍👍❤️❤️
💕💕💕💕💕💕🎤🎤🎤🎤🎤❤️❤️❤️❤️💜️💜️🎸🎸🎸🎸😍💜️💜️💜️😍😍💜️❤️❤️
නියමයිනේ .
තබ්ලාව 🤟❤️🔥
හරිම ලස්සනයි budu saranai idiriyatama යන්න suba පැතුම් 💞💞💞💞💞
.හරිම..ලස්සනයි..,,,
ලස්සනයි ඉදිරියටම යන්න ජය වේවා
මාර version එකක් ඒක 😁🖤
මරු මරු
ඒක මරු... හැබැයි vote මදි
👍🥰ලස්සනයි හොද ඉදිරිපත් කිරීමක්..ඉදිරියට යන්න ජය.. පැතුම්..!🥰
අඩෝ ඒක සුපිරි 😍❤️
බුදු අම්මෝ ලීඩ ගහන ගැහිල්ල🙏❤️❤️❤️❤️❤️
Aththatama lassanai,, good luck...
so good confident and amazing talent. good job sachini
අහන් ඉන්න ආස මෘදු කටහඩක් තෙරුවන් සරනයි
කීප වතාවක් ඇහුවා ඒත් මදි සුපිරි ගායනයක්
ලස්සනයි නංගි ජය වේවා ❤❤❤
කවුරු මොනව කිව්වත් No.1
සුපිරි ❤️
නියමයි නංගි ගම්පොල හයිය.ජයවේවා ඔයාට
Now 1 million
ඔයා හරිවැටිඩිමයෙක්😍😍😍😌
අනේ සුපිරිම සුපිරි
අදනම් ලස්සනම ලස්සනයි අක්කියෝ. සින්දුවත් නියමෙටම කිවුවා. සුභ පතනවා ඉදිරියටම යන්න ලැබෙන්න කියලා!❤️❤️❤️❤️
🤣🤣🤗
නිරොශගෙ සුපිරි වඩ තමයි
ලස්සනයි කටහඬ .අනිවාර්යයෙන් final යනවා ඔයා.congratulations .
ඒකනම් සුපිරියක් ආ...❤️❤️❤️
ඔයසින්දුව අපි කවදාවත් අහල තිබ්බෙ නෑනෙ එහෙමනෙ 😉😉😉😉👍👍👍👍😎😎😎😎😎😎🤘🤘🤘🤘🤘🤘
Gammak thamai JAY..Harima lassana wadak
සුපිරි😂😂😂
Insanely regal performance with next to nothing efforts.Sachini, you did rob my attention with a salute
ඕන ඔට්ටුවක් දානවා හිරුස්ටාර් වැඩසටහනේ තමයි හොදම වාද්‍ය කන්ඩායම ඉන්නේ
පොඩ්ඩක් ගිහිල්ලා සිරසේ වොයිස් බලන්න...මේක මොකක්ද කියලා හිතෙයි
Ow aththatama
🤣
@@dilshantharindu1307 eka live nemeine ,tanikarama script itin e nisa hodai😁🤣
@@dilshantharindu1307 anna harima kathawa ❤️🔥
Woooow excellent 🤗🤗🤗✌️✌️👌👌👌👌💥💥💥💥💥💥💥
මට ගොඩක් දේවල් ලියන්නට වුවමනා නෑ praveenayan තිදෙනකු කීව දේවල් නිසා. පොඩි දෙයක් ලියන්නට පුළුවන් සඳුනි දුව සංගීතයට ගීත ගායනයට පුදුම සුවඳක්. ජය වේවා ඔබට. සම්මා සම්බුදු සරණයි
තාමත් මේ දෙන ආදරයට බොහොම ස්තූතියි..🥺❤️🫶🏻
Dennam 100 lparak withara ahuwa..Lassanai akke..... 😘😘❤❤
කතා දෙකක් නෑ සුපිරියක්❤sachini je✊🌺
ඒක සුපිරියි
Sachini J ඔයා ලස්සනටම sing කලා 20 වරකට වඩා මේ song එක බැලුවා ඔයාගේ action මාරම ලස්සනයි ඉදිරි තරග වටේදීත් ඉදිරියටම යන්න ශක්තිය වාසනාව ලැබේවා...තෙරුවන් සරණයි !!! Sachini J 🖤💙❤️
බොහොම ස්තූතියි ආදරෙයි ...🙏❤️
@@sachinijay akki manikh mage hiru star... Mine queen♥️.. Ummh
@@sachinijay adarei❤
අන්තිම 3 දෙනා අතර ඉන්න ඕනේ...මාර ලස්සනයි act එක
Oya tamai me sisan eke hodama .mara ලස්සනයි
මේක නම් නියමයි සච්නි jay ආදරේයි ...මම පරණ song ඒකටත් මාර ආදරේයි මං තාම.
මං මේ සිංදුව ඇහැව්ව ලස්සනම කටහඩ ❤ Supiri 🌼🌼🌼
මරු ඒක, හඩ 👌
හම්මේ අමල් "ස" 🤗නියමයි සච්නි ❤🌹
Me song eke hondama version eka. Lassanama music
වාව් ලස්සනට ගායනා කරා දුව ඔයා 👍 ඔයත් ලස්සනයි ගොඩක් 🥰♥️
සුපිරියක් හරි 👍👍👍👍👍👍😎😎😎😎😎😎❤️❤️❤️
මාරයි පැංචි.ජයවෙිවා පුතේ
මේ සිංදුව මරුවට කිව්වා. මේ සිංදුවෙ හොඳම වර්ශන් එක මේක.
මේක කී වෙනි වතාවටද අහන්නෙ කියල මතක නෑ...අම්මෝ මේක අහපු වෙලාවෙ ඉදල පිස්සු වැටුනා..ඒ කටහඩ...😍😍😍
නිරොෂා හරියට හරි ඔබ ගුරැවරයෙකි
අනේ මෙයාගෙ කටහඩටම ග්ළපෙනව ඒ සින්දුව.😍😍😍
කටහඩ හරිම ලස්සනයි සිංදුව විසි පාරකට වඩා ඇහුවා ඔයාට ගැලපෙන්නෙ මෙම වගෙ සිංදු
Sinduwzanam niyamai jayawewa...
ඒක මරු...සචිනි .ඔයාව ප්‍රසංග වේදිකාවට නැතුව ම බැරි වෙයි.ජය වේවා !!!
Harima lassanai oya Ada nangi❤️❤️
සචිනි & මිලාන්
නියමයි කපල් එක 🙂
😇
ඔයා තමයි හිරු ස්ටාර් ....නියමටම කිව්වා ..දෙතුන් පාරක්ම බැලුවා ..සුපිරි
මෙි සින්දුව ලස්සනටම අහපු දවස woow....❤️❤️❤️ ජය වෙීවා ඔබට .
අමල් කියන්නේ හිත හොද පට්ට මානව හිතවාදියෙක්
ඇත්ත
කෙල්ලනම් ඒ සිංදුව නියමෙට ගායනා කලා ජයවේවා බුදු සරණයි දුවේ
දෙවැනි පාරට adth බැලුවා ..ගොඩක් ලස්සනයි ..පට්ටම
අනේ කොච්චර මේ සිංදුව ඇහුවත් එපා වෙන්නෑ♥️♥️🙏🙏♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹😍😍😍😍😍😍😍😍
සිංදුව මුලින්ම ඇහුවෙ නම් ඔයාගෙන්.පට්ට ලස්සනයි
අර කිව්වා වගේ මේ සිංදුවේ අහපු හොදම වර්සන් එක ❤️ අඩියක් ගහලා මේකට මටත් නටන්න හිතුනා. audience එකේ කොල්ලො 3 දෙනෙකුත් මේකට ලස්සන ඩාන්ස් එකක් දෙන්න try කරා. ඒකත් මරු 😅👌
Thank you so much 🥰
❤️😀😍😂
බොතලේ ගැන කියද්දි අමල් සර්ගේ 😃
හිනාව
උදාරගෙ සින්දු වලින් පස්සෙ hiru star එකෙන් අද තමා ආය සින්දුවක් ඇහුවේ..🌸
සිංදුව සුපිරි යටම කිව්වා 👍👍👍 සිංදුව තවත් සුපිරි උනේ 🎸🎷🎹 මියුසික් ෆට්ටයි
ලස්සනයි.බලපු වාර ගනන කියන්න බෑ.එච්චර ලස්සනයි
සුපිරි 💯✅✅👍
සුභ පැතුම් 💐💐 නංගියෝ
කොරීන් අල්මේදා වගේ හිතුනා අද ඔබව
පට්ටම සුපිරි බැකින්.....සිංදුව සුපිරියට කියන්නවා
Sachini oya e song eka kiwwata passe thamai ekata asa hithune.e dance ekat ekatama mach wenna kala.congratulations
Ane mage asama gaikawa sachini jayasingha .ethakota gayakayo Dennek innawa.sahan prebudda,Milan Eric.........meyala maru
සුපිරි .....ඔයාට හරියන්නෙ මෙ වගෙ සිංදු....
නියමයි නංගී.. ඔයාගෙ song එක වගේ ම ඔයාගෙ හිනාව හරිම ලස්සනයි ♥️ budusaranai 😘
තාමත් අහනවා ❤️❤️
නිරෝෂා මැඩම් කියන්නෙ හරිම නිහතමානී චරිතයක් ඇත්තටම අම්මා වගේ හැම තරඟකරුවෙකුටම. හිත රිදෙන වචනයක් කවමදාකවත් කියන්නෙ නැහැ..❤❤❤ හදවතින්ම ආදරේ කරන කාන්තාවක් තමා ❤❤නිරෝෂා මැඩම්.❤❤❤❤❤
ඒ රසේ දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ😹🤦♀❤
ඒ රසය දන්න නිසයි උන් අපට නොදෙන්නෙ 🙈 ඒ වොයිස් එක මරු ❤❤
ඒක නියමෙටම දුන්නා...පට්ට....❤❤❤❤❤
පොඩ්ඩක් වෙරි පෙන්නුවා නම් තව ලස්සනයි. Congratulations
සුපිරි නංගි ඔයා ,ඉදිරියටම යන්න
සුපිරි සචිනි j congratulations
මා හට අවසන් සුපිරි 24 දෙනා හට යෑමට සහයෝගය දුන් ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි ..ගොඩක් ආදරෙයි..ඒ වගේම ඔයාලගේ comments බැලුවා..ඇත්තටම ගොඩක් ස්තූතියි මට මේ දෙන ආශීර්වාදයට..හැමදාමත් මාත් එක්ක රැදිල ඉන්න කියල ගොඩක් ආදරයෙන් ඉල්ලා සිටිනවා ..❤️🙏🥺ඊලග වටයේ මීට වඩා ප්‍රතිශතයක් ලබා ගන්න ඔයාලගේ සහයෝගය මම බලාපොරොත්තු වෙනවා... 🥰
(Sachini Jay)
අක්කි
Nama හදාගන්න thami අමාරුම ..oya ඒක kara.. congratulations
ලස්සනයි නියමයී❤️❤️
Nangiyo ubanam patya kelle jaya vesa
අනිවාර්යයෙන්ම අක්කේ ❤️❤️❤️ හරිම ලස්සනයි ❤️❤️❤️
seel bothale kiyanakota amalge hinaawa 😀😀😀😀 ... sinduwa shok ... lassanai gaayanaya 💖💖👍👍
ඒ මෝඩ පිරිමි 😂😂😂😂😂😂අමල්ගෙ මූණ😅ලස්සනයි නංගි
හුගක් ලස්සනයි ඔබෙ ගායනය
රංගනය දෙකම
ඔයාට අනිවාර්යයෙන් හිරු ස්ටාර් වෙන්න පුලුවන් .එහෙම නොවුනත් ඔයාට අපේ ප්‍රසංග වේදිකාවේ හොද තැනක් තියෙයි.cangruletion
komala tibunata how sehe becom a super your guye do evry thin same now see politice evry one sily
එතකොට අම්ස 🤣🤣🤣🤣
අමීශ මිනෝල් brand ekak
කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැහැ .❤️❤️❤️ මරු.
10 වෙනි පාරටත් අහන මම
කාලෙකට පස්සෙ අහපු සුපිරි ගීතයක් ස්තුතියි
අමලා කවදාවත් නැතිව බෝතලේ සිංදුව වින්දා කියාංකො.
ඔඕ බන් ඇත්තමයි.ශක බුම්.....
Ane hukapam
@@nishanthapradeep168 ඇයි බොට ඩෝං ගියෙ?
හාරි හාරි 😃
Supr nagiyo good luck
Harima lassanai duwa. Oyata jaya....
Eththatama oyaage dance akath akka maara widihata setwela song aka ..asai balanna hemadama
Super singing.....loved the performance..... keep it up
සුපිරි ලස්සනයි බුදු සරණයි ජය වේවා
Niyamai ohoma yamu ape gampolata kirula gemu
අද නම් මාර ලස්සනයි ඔයාගෙ ගායනය... ❤❤
මේකට එන්න
@@Super..league-h6x kauda
නිරෝෂා අද තමයි ලස්සනම
සුපිරි24දෙනාටයන්නකියලාමමප්‍රර්ථනාකරනවා
Tamath ahanwa sinduwa ekh maru 🎤👌❤️😍
ගොඩාක් ලස්සනයි අක්කි 😘❤
මිලාන් අයියා ❤ සචිනි අක්කා ❤😝🥰
ගම්පොළටම ගැම්මක් තමා 💪🔥
පට්ට බන් කීපාරක් ඇහුවාද කියලා මමම දන්නේ නැහැ .
Wooooow සුපිරි ගායනයක්👍❤️❤️නියමයි අක්කේ 👍👍❤️❤️
💕💕💕💕💕💕🎤🎤🎤🎤🎤❤️❤️❤️❤️💜️💜️🎸🎸🎸🎸😍💜️💜️💜️😍😍💜️❤️❤️
නියමයිනේ .
තබ්ලාව 🤟❤️🔥
හරිම ලස්සනයි budu saranai idiriyatama යන්න suba පැතුම් 💞💞💞💞💞
.හරිම..ලස්සනයි..,,,
ලස්සනයි ඉදිරියටම යන්න ජය වේවා
මාර version එකක් ඒක 😁🖤
මරු මරු
ඒක මරු... හැබැයි vote මදි
👍🥰ලස්සනයි හොද ඉදිරිපත් කිරීමක්..
ඉදිරියට යන්න ජය.. පැතුම්..!🥰
අඩෝ ඒක සුපිරි 😍❤️
බුදු අම්මෝ ලීඩ ගහන ගැහිල්ල🙏❤️❤️❤️❤️❤️
Aththatama lassanai,, good luck...
so good confident and amazing talent. good job sachini
අහන් ඉන්න ආස මෘදු කටහඩක් තෙරුවන් සරනයි
කීප වතාවක් ඇහුවා ඒත් මදි සුපිරි ගායනයක්
ලස්සනයි නංගි ජය වේවා ❤❤❤
කවුරු මොනව කිව්වත් No.1
සුපිරි ❤️
නියමයි නංගි ගම්පොල හයිය.ජයවේවා ඔයාට
Now 1 million
ඔයා හරිවැටිඩිමයෙක්😍😍😍😌
අනේ සුපිරිම සුපිරි
අදනම් ලස්සනම ලස්සනයි අක්කියෝ. සින්දුවත් නියමෙටම කිවුවා. සුභ පතනවා ඉදිරියටම යන්න ලැබෙන්න කියලා!❤️❤️❤️❤️
🤣🤣🤗
නිරොශගෙ සුපිරි වඩ තමයි
ලස්සනයි කටහඬ .අනිවාර්යයෙන් final යනවා ඔයා.congratulations .
ඒකනම් සුපිරියක් ආ...❤️❤️❤️
ඔයසින්දුව අපි කවදාවත් අහල තිබ්බෙ නෑනෙ එහෙමනෙ 😉😉😉😉👍👍👍👍😎😎😎😎😎😎🤘🤘🤘🤘🤘🤘
Gammak thamai JAY..Harima lassana wadak
සුපිරි😂😂😂
Insanely regal performance with next to nothing efforts.
Sachini, you did rob my attention with a salute
ඕන ඔට්ටුවක් දානවා හිරුස්ටාර් වැඩසටහනේ තමයි හොදම වාද්‍ය කන්ඩායම ඉන්නේ
පොඩ්ඩක් ගිහිල්ලා සිරසේ වොයිස් බලන්න...මේක මොකක්ද කියලා හිතෙයි
Ow aththatama
🤣
@@dilshantharindu1307 eka live nemeine ,tanikarama script itin e nisa hodai😁🤣
@@dilshantharindu1307 anna harima kathawa ❤️🔥
Woooow excellent 🤗🤗🤗✌️✌️👌👌👌👌💥💥💥💥💥💥💥
මට ගොඩක් දේවල් ලියන්නට වුවමනා නෑ praveenayan තිදෙනකු කීව දේවල් නිසා. පොඩි දෙයක් ලියන්නට පුළුවන් සඳුනි දුව සංගීතයට ගීත ගායනයට පුදුම සුවඳක්. ජය වේවා ඔබට. සම්මා සම්බුදු සරණයි
තාමත් මේ දෙන ආදරයට බොහොම ස්තූතියි..🥺❤️🫶🏻
Dennam 100 lparak withara ahuwa..
Lassanai akke..... 😘😘❤❤
කතා දෙකක් නෑ සුපිරියක්❤
sachini je✊🌺
ඒක සුපිරියි
Sachini J ඔයා ලස්සනටම sing කලා 20 වරකට වඩා මේ song එක බැලුවා ඔයාගේ action මාරම ලස්සනයි ඉදිරි තරග වටේදීත් ඉදිරියටම යන්න ශක්තිය වාසනාව ලැබේවා...තෙරුවන් සරණයි !!! Sachini J 🖤💙❤️
බොහොම ස්තූතියි ආදරෙයි ...🙏❤️
@@sachinijay akki manikh mage hiru star... Mine queen♥️.. Ummh
@@sachinijay adarei❤
අන්තිම 3 දෙනා අතර ඉන්න ඕනේ...මාර ලස්සනයි act එක
Oya tamai me sisan eke hodama .mara ලස්සනයි
මේක නම් නියමයි සච්නි jay ආදරේයි ...මම පරණ song ඒකටත් මාර ආදරේයි මං තාම.
මං මේ සිංදුව ඇහැව්ව ලස්සනම කටහඩ ❤ Supiri 🌼🌼🌼
මරු ඒක, හඩ 👌
හම්මේ අමල් "ස" 🤗
නියමයි සච්නි ❤🌹