Vinoda Samaya (විනෝද සමය) EP 06 - bordimkaraya - ෙබා්ඩිම්කාරයා | Rupavahini

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 135

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 2 роки тому +25

    ඉස්සර නන්දන වින්දන කියලා ටීවී එකේ මේ වැඩසටහන් බලන්න අපි කොච්චර ආසද දැන් කාලෙ තියෙන්නෙ ජරා විහිලු

  • @iroshanaperera1845
    @iroshanaperera1845 2 роки тому +23

    1979 දි මෙච්චර පැහැදිලි වීඩියෝ එකක්...සුපිරි ❤️

  • @pathumtharidu3696
    @pathumtharidu3696 4 роки тому +16

    ඉස්සර රේඩියෝ එකෙන් ඇහුවේ,අප්පච්චී එක්ක

  • @petfish8290
    @petfish8290 4 роки тому +68

    මේවා බලන්න වයසක් නෑ ඒ දවස්වල පිස්සුවෙන් බැලුව විහිළු.ඒකත් unlike කරන ගොන් හැත්තක්ඉන්නවා

  • @channels-media8990
    @channels-media8990 2 роки тому +38

    75i 🤣🤣🤣🤣, අපි පොඩි කාලේ ගොඩක් රස වින්ද වැඩ සටහනක්. මේවා තමයි නියම ජෝක්ස් 💜

  • @pradeepbandara4490
    @pradeepbandara4490 4 роки тому +31

    හරිම විනෝදාත්මකයි ලස්සනයි....

  • @susask6830
    @susask6830 5 років тому +61

    විහිලු කියන්නෙ මේවට.කටහඩවල් සුපිරි❤️

  • @snooslee6508
    @snooslee6508 4 роки тому +30

    හිනා වෙලා බඩ උල් උනා,...,.කාලය යනවිට සියලුම දේ බාලවෙනවානේ..,....

  • @kavindaravindu5611
    @kavindaravindu5611 3 роки тому +21

    පට්ට මේවානම්❤️

  • @RatnavelRajavel
    @RatnavelRajavel 4 роки тому +29

    This is really funny. Brought me back those old memories. Colombo boarding house. 35 years ago.

  • @RESHACN
    @RESHACN 5 років тому +94

    මේවා පට්ට විහිළු දැන් තියේන්නේ කුණුහරප නේ වැඩි යේම්ම

  • @channadesilva4546
    @channadesilva4546 2 роки тому +7

    Excellent, never heard filthy words. Can enjoy with the family... Channa

  • @D.P.Warnakulasooriya
    @D.P.Warnakulasooriya 2 роки тому +4

    මේවා තමයි සුපිරිම විහිලු. දැන් තියෙන්නේ මොනවද.

  • @giith
    @giith Рік тому +5

    මේ ඉස්සර හදවතේ චූන්.දැන් චූන් මෝඩාබිමානී ..ඔන්න වෙනස😅😅😅

  • @isuruanjana2970
    @isuruanjana2970 3 роки тому +30

    අවුරුදු 42ක් පරණයි.

  • @travaling2208
    @travaling2208 2 роки тому +5

    😢💖 දැං එහෙ ලස්සන අැති 💖💗💞💘❤💚💙💜💕💓💌💎💛💓

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 роки тому +11

    නියමයි ෂෝක්

  • @dumidukarunanayake354
    @dumidukarunanayake354 4 роки тому +16

    It was telecasted 41 years ago. 1979 on the calendar . Golden era .. Golden People

  • @lionelfernandopulle3713
    @lionelfernandopulle3713 Рік тому +3

    කුනු හරුප නැතිව මිනිඝ්ඝු හිනඝ්ඝන්න පුලුවන්

  • @AmilaDhanushka-h3q
    @AmilaDhanushka-h3q Рік тому +2

    සුපිරි niyamai 👌👌👌👌👌

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 3 роки тому +13

    Great comedy.thank for these acting guys..

  • @nondiproduction1857
    @nondiproduction1857 Рік тому +5

    ඒ කාලේ බෝඩිම් කාමරයක් රු25යි හිතලපල්ලකෝ ඉතිම් ඉතුරු හරිය..😮😂

  • @dilufernando6407
    @dilufernando6407 2 роки тому +9

    ලස්සනයි 😊♥️

  • @AmilaDhanushka-h3q
    @AmilaDhanushka-h3q Рік тому +5

    Menna joke's supiri joke mewa තමයි joke's කියන්නේ Den තියෙන්නේ තනිකර kunuharupa....

  • @SalesforceUSA
    @SalesforceUSA 5 років тому +27

    Amazing clips from old days.

    • @jipsa205
      @jipsa205 4 роки тому +1

      yALUWANE MAGE VIDEO EKATATH LIKE EKAK DANNA ua-cam.com/video/o76K1ZEE5oA/v-deo.htmlfbclid=IwAR0hBTtsmt4Z87M5l5AmiavXsSTkEb3d2u3c5cGvrOZE7SF3TMSO9KRE_KY

  • @grattaevinci170
    @grattaevinci170 2 роки тому +8

    මමත් හිටියෙ ඔහොම කාමරේක තමා 😂😂

  • @30minute_Sri_lanka
    @30minute_Sri_lanka 5 років тому +25

    බන්දු ටෙනිලා කැලේ..ඉගෙන ගන්න මේවා බලලා

    • @jipsa205
      @jipsa205 4 роки тому +2

      yALUWE MAGE VIDEO EKATATH SUBSCRIBE EKAK DANNA

  • @packiyaraj6900
    @packiyaraj6900 4 роки тому +11

    அருமை 😂😂😂😂👍

  • @threekal2
    @threekal2 5 років тому +8

    සුපිරි

  • @chapaproductions2625
    @chapaproductions2625 4 роки тому +20

    මේවනෙ යකෝ විහිලු 😂😂👍

    • @jipsa205
      @jipsa205 4 роки тому +1

      YALUWANE MAGE VIDEO EKATATH SUBSCRIBE PARAK DANNNA ua-cam.com/video/o76K1ZEE5oA/v-deo.htmlfbclid=IwAR0hBTtsmt4Z87M5l5AmiavXsSTkEb3d2u3c5cGvrOZE7SF3TMSO9KRE_KY

  • @raviyaime3570
    @raviyaime3570 5 років тому +11

    අම්මෝ ඒවා😍😍😍

  • @dmdbandara9113
    @dmdbandara9113 4 роки тому +6

    මරු

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 2 роки тому +10

    දැන් ඇහෙන සින්දුත් ඵකයි විහිළුත් ඵකයි

  • @mlm869
    @mlm869 2 роки тому +5

    ඔරෙන්ජං බාර්ලි....😁😁😁

  • @ranilranil5994
    @ranilranil5994 5 років тому +50

    මෙන්න විහිලු දැන් කාලේ තියෙන්නේ ගොන් විහිලු

  • @wasanajayamaha2331
    @wasanajayamaha2331 4 роки тому +5

    Ane niyama wihilu mewa thama. Dan thiyena wihilu api kichi kawagena hina wenna ona

  • @charithdon5139
    @charithdon5139 3 роки тому +8

    Legends. ..

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 Рік тому +1

    දිනක් ඇනස්ලි සමග සම්මුඛ සාකාච්චා වැඩසටහනක් මම බැලුවා.ඒකෙදි කිව්වේ කිසිම කුනහරපයක් නොකියා,කිසිම දේශපාලන චරිතයක් ගාවන්නේ නැතිව මුලු පවුලටම රස විදන්න පුලුවන් මේ වැඩසටහන් කරන්න කොච්වර මහන්සි වෙන්න වෙනවද කියලා.රටක් හිනස්සපු චරිත.

  • @damion8929
    @damion8929 5 років тому +11

    The best

  • @chamathijay123
    @chamathijay123 3 роки тому +6

    😂😂 maru hinayanawa kiyala wadak na 😂😂😆😆

  • @fahimfarook1857
    @fahimfarook1857 4 роки тому +6

    Awesome

  • @wildsrilanka1645
    @wildsrilanka1645 3 роки тому +8

    These are any time real jokes

  • @ranjithsilva878
    @ranjithsilva878 2 роки тому +4

    Real jokes. Not like today's jokers

  • @ගජමිතුරෝ-භ4ඤ
    @ගජමිතුරෝ-භ4ඤ 3 роки тому +12

    75පහෙන් වැඩේ දුන්න ගෙදර මිනිහ සැරන්ඩර්🤣🤣🤣🤣🤣🤣

  • @SalesforceUSA
    @SalesforceUSA 5 років тому +6

    Watch for 20th time

  • @rjlasantha3858
    @rjlasantha3858 5 років тому +13

    Anasli dious Berty gunatilaka Semuwel rodrigo ,me aya merilat lowama hinahawenawa.

  • @dewnithnamalarachchi1674
    @dewnithnamalarachchi1674 3 роки тому +5

    neyamay

  • @gayaniroshan8070
    @gayaniroshan8070 2 роки тому +1

    Me නළුකැල ekka බැලුවොත් dan inne mona naluwoda ...

  • @kamsutradinglankaconstruct4948
    @kamsutradinglankaconstruct4948 5 років тому +15

    quality jokes not like present jokers

  • @mandyupeksha1265
    @mandyupeksha1265 2 роки тому +7

    Legends ❤

  • @asokarajapaksa2018
    @asokarajapaksa2018 3 роки тому +1

    Ane Lassana wihiluuu

  • @SalesforceUSA
    @SalesforceUSA 5 років тому +15

    Was it telecast in 1979? I see a calendar from 1979, at 3:44

    • @SuperMaradana
      @SuperMaradana 5 років тому +4

      Cannot be. The Rupavahini started operations only in 1982.

    • @SalesforceUSA
      @SalesforceUSA 5 років тому

      @@SuperMaradana ok

    • @milindaratnasuriya
      @milindaratnasuriya 4 роки тому

      RUPAVAHINI STARTED IN 81 OR 82 !!!

    • @SalesforceUSA
      @SalesforceUSA 4 роки тому +2

      en.m.wikipedia.org/wiki/Media_of_Sri_Lanka#Television
      This was filmed by ITN in 1979 originally. ITN was started in 1979

  • @wimaltewaraperuma241
    @wimaltewaraperuma241 2 роки тому +1

    Three comedians went and gone for good

  • @nadeeshadilshan5099
    @nadeeshadilshan5099 5 років тому +7

    Maru

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 2 роки тому +4

    දැන් 75න් පාන් ගෙඩ්යක් වත් ගන්න බෑ හාමුදුරුවනේ

    • @dressedtokillwithnal2249
      @dressedtokillwithnal2249 2 роки тому +1

      මගේ ආච්චි අම්මා එක්ක මගුල් ගෙදරකට කියා .ආච්චි අම්මා තෑග්ග විදිහට දුන්න රුපියල් 50කි ...මට මතකයි අනිත් තක්ෂිලා අහනව 50ක් වැඩි නැද්ද කියලා 🤣🤣🤣🤣

    • @KasunGunasekara9716
      @KasunGunasekara9716 2 роки тому

      @@dressedtokillwithnal2249 ඉස්සර රුපියල් 100 කියන්නේ දැන් ලක්ෂයක් වගේ දැන් කොහොම උනත් ඒක සුන්දර අතීතයක්

  • @imbulanaperera883
    @imbulanaperera883 5 років тому +14

    Dan vihulu Danne PARLIAMENT Eke GON MOODA Haththa

  • @sriyanilmini5163
    @sriyanilmini5163 7 місяців тому

    Old is Gold

  • @rasikapremanath8191
    @rasikapremanath8191 2 роки тому +1

    Thun kattuwa....Barry.anesli.semuwel....

  • @priyanifernando1185
    @priyanifernando1185 6 місяців тому +1

    ❤2024

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma1746 2 роки тому +2

    Winoda samaye taja tun kattuwa. Mulinma Annesley elagata Samuel Lagadi barti gunatilakath samu gatta. So sad. Manik kata nati wenakota goma riti uda enawa. 😥😥😥

  • @serenawaldorf3320
    @serenawaldorf3320 5 років тому +6

    Meva thamay vihilu .athethayata yanava

  • @samanpriyankara7949
    @samanpriyankara7949 4 роки тому +3

    🔥🔥🔥

  • @waspriyantha9722
    @waspriyantha9722 4 роки тому +7

    Mewata unlike karanne kawda appa.

  • @kalanigunathilaka8917
    @kalanigunathilaka8917 Рік тому

    Me wadasatahana raswath always banna

  • @nisalfernando2687
    @nisalfernando2687 3 роки тому +3

    Dislike karala theyanna manseka laddu..pau agolan Akka tharaha gannapa. Lankawa no1 vekata naluwa Barty.

  • @kingmaker5709
    @kingmaker5709 5 днів тому

    Hand phone internet nathi kale sundha kale ne

  • @wn4838
    @wn4838 3 роки тому +4

    75 යි.😂

  • @nishas8479
    @nishas8479 5 років тому +5

    ATHI WISHISHTAI

  • @dhananjamotors
    @dhananjamotors 4 роки тому +11

    1979

    • @jipsa205
      @jipsa205 4 роки тому

      yALUWE MAGE VIDEO EKATATH SUBSCRIBE EKAK DANNA ua-cam.com/video/o76K1ZEE5oA/v-deo.htmlfbclid=IwAR0hBTtsmt4Z87M5l5AmiavXsSTkEb3d2u3c5cGvrOZE7SF3TMSO9KRE_KY

  • @gangaprasad2978
    @gangaprasad2978 4 роки тому +1

    Wow

  • @gaminimendis5818
    @gaminimendis5818 5 років тому +3

    👌

  • @vardarajahselladurai2615
    @vardarajahselladurai2615 2 роки тому +1

    Room 75.rupes.good

  • @sanjayanilendra50
    @sanjayanilendra50 2 роки тому

    ❤️

  • @dulanshamika9849
    @dulanshamika9849 2 роки тому +1

    25ඉ කාමරේ කුලීය

  • @ahamedshaby7104
    @ahamedshaby7104 5 років тому +12

    Kawda.. Huth.......... Dislike kare..... 2000... Passe ewun wennathi..

  • @nalinperera5754
    @nalinperera5754 5 днів тому

    2025 balana aya kauda inne 😂😂😂

  • @anilanjunawijesinghe7337
    @anilanjunawijesinghe7337 5 років тому +9

    Ee kaleta kamare 25 Rs....dan 10000 Rs....🙄🙄🙄

  • @DarshanaDon
    @DarshanaDon 5 днів тому

    really 79,but i
    thought 85,or88.

  • @gayanNushanga
    @gayanNushanga 2 місяці тому

    1979❤❤❤❤❤

  • @dushanfonseka9444
    @dushanfonseka9444 4 роки тому +4

    Unlike dalaa 🤣🤣🤣🤣 unlike dapu aya Pau

    • @dhanukamanoj9034
      @dhanukamanoj9034 3 роки тому +2

      ටික් ටොක් කරන උන් අන්ලයික් කරල තියෙන්නෙ.

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 5 років тому +5

    75 ☃️☃️☃️☃️☃️🎤🎤🎧🎼🎼🎤🎤🎼🎹🎹🎹🎼🎧🎤🎧🎼🎻🎻🎸

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 6 місяців тому

    👃👃👃

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 Рік тому

    Kunuhatapa ne.adakale wage

  • @thusharathushara2592
    @thusharathushara2592 4 роки тому +1

    "Hap

  • @Sweetshorts1n
    @Sweetshorts1n 3 місяці тому

    😮😮😂

  • @andrasgraant3983
    @andrasgraant3983 2 роки тому

    😄😀❤️🇱🇰

  • @ChanriaKumari
    @ChanriaKumari 6 місяців тому

    😂😂😂😢🙏🙏🙏

  • @nishanelpitiya9063
    @nishanelpitiya9063 2 роки тому

    Niyama joke kunuharapa joke wageda

  • @Donatello1z
    @Donatello1z 4 роки тому +2

  • @sathishliston
    @sathishliston 5 років тому +3

    😂😂🤣

  • @dharmaratnemahaarambegedar9347
    @dharmaratnemahaarambegedar9347 2 роки тому

    Dilsongs

  • @chalakshanabimsarani32
    @chalakshanabimsarani32 4 роки тому +2

    😂😆😆😆

  • @vipulakularathne3664
    @vipulakularathne3664 2 роки тому

    මොඩ චූන්

    • @kamalperera7685
      @kamalperera7685 2 роки тому +1

      උඹ පවු බං පුතේ....

  • @RuwanSenaka-h3w
    @RuwanSenaka-h3w 3 місяці тому

    Amazing clips from all days.

  • @shanthaaththanayaka9414
    @shanthaaththanayaka9414 2 роки тому +2

    සුපිරි

  • @stefansee3315
    @stefansee3315 2 роки тому +4

    Legends ❤❤

  • @chandrikawanniarachchi-qq3nz
    @chandrikawanniarachchi-qq3nz 5 місяців тому

  • @osmanmansoor4386
    @osmanmansoor4386 2 роки тому

    Legends..

  • @wekanayake4176
    @wekanayake4176 2 роки тому

    🤣🤣🤣

  • @dulanshamika9849
    @dulanshamika9849 2 роки тому

    25ඉ කාමරේ කුලීය