Ane akke mage hasbange gedaranam balla inne ge aethule kanda bonda denne ge aethule nida ganne kabara aethule kochchara lassanata thiya ganna heduvath balla nisa apirisidui balu padi ge hemathenama ane manda man mara pidenakin inne baba aevidinnath lagai den aeth bima thiyanda hithenbe appiriyai oyage ge dakiddinam asai
මමත් බොහොම පිලිවෙලට වැඩ කරන්න ආස කෙනෙක්. ඒ පිලිවෙල කියන්නෙ මාර මානසික නිදහසක්.. ඒ වෙනුවෙන් මේ youtube vlogs වලින් මම මගේ පිලිවෙලට එකතුකරගන්න දේවල් ගොඩයි... ඒ අතර ඔයා එක්කෙනෙක්.. බොහොම ස්තූතියි නංගි... ❤❤❤❤
දැක්කම ආස හිතෙනවා ලස්සනයි පිලිවෙලයි...
පුතාගේ වැඩ හරි පිලිවෙලයි. බලාගෙන ඉන්න ආසයි. නන්දුත් පුතාටම ගැලපෙනවා. ආදරෙයි පුතේ. බුදු සරනයි!!❤❤❤❤
ඔයාගෙ හැම වැඩක්ම පිළිවෙළයි. හරිම ලස්සනයි. ඔයා හිතන පතන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගී. ❤❤❤❤❤
N
ලස්සනයි අක්කේ හරිම පිරිසිදුයි පිළිවෙලයි.. අක්කගෙ ලස්සන වීඩියෝ බලන්න මාත් දැන් ඇබ්බැහි වෙලා වගේ..🌿💚
ඔයා කතා කරන විදිය හරිම නිහතමානී සහ,,ලස්සනයී .❤
අම්මෝ වරුණියෝ මමත් වැස්සේ ඇදට වෙලා වීඩියෝ එක බලනවෝ.
❤️❤️
BS!
අනේ අද තමයි බලලා ඉවර කරගන්න පුළුවන් උනේ මැණිකේ..❤ මන් මාර ආසයි අනේ ඔයාගේ කිචන් එකට counter top ඒ විදියට නිදහස්ව තියෙද්දී ආස හිතෙනවා මැණිකේ..හරි නිදහස්..😇
මාත් මාර ආසයි indoor plant වලට..ඔයාගේ කිචන් එකේ plant ටික හරි ලස්සනයි..💚 asawwn බලන් හිටියේ pan කේක් හදන දිහා..ඒ වගේ ඔයා හදන recipi මේ වගේ අපි එක්ක බෙදාගන්න මැණිකේ..
පරෙස්සමෙන් සතුටින් ඉන්න..
බුදු සරණයි ඔයාලට..🙏🥰❤️🌹
ඔයාගෙ කිචන් එක හරිම පිරිසිදු පිලිවෙල තැනක් හිත නිවනවා උයන්න ආස හිතෙනවා මාත් නිතරම මේ වගේ තියාගන්න උත්සහා කරනවා බඩු අඩුවෙන එක හිතටත් හරි සැහැල්ලුවක් බුදුසරනයි නංගි ඔයාට ❤️
අදත් හරි වටින video එකක් අරන් ආව ඔයාට ගොඩාක්ම ස්තූතීයි.❤.බලන්න ආසම ඔයාගෙ වැඩ වල තියෙන පිලිවෙල සහ පිරිසීදුකම...❤
ඇත්ත මැණික ..පිරිසිදු කමයි පිළිවෙලයි නම් කොහොමත් තියෙන්න..ඕනේ..♥️♥️
Wow … very nice nanga ❤️🥰. Budu sarani Jesupihitai 🙏❤️
අදත් පලමු කමෙන්ට් එක මගෙන් වරුනි
අදත් හරිම ලස්සන video එකක්.ලස්සනට පිරිසිදුවට කුස්සිය තියාගෙන ඉන්නවා.කෑමත් රස පාටයි.❤❤❤
ලස්සනයි අක්කේ... ඔයාගේ වැඩ පිළිවෙළයි, පිරිසිදුයි, තෙරුවන් සරණයි ඔයාටත්.... ❤❤❤❤
Nanduta mama harima adarey akke eya hari ahinsakay oya eyata salakana vidiya man hari asay oya harima hoda kenek budu saranay.
Hari sathutui vedio ekak dakkama .❤❤❤❤ parissamen inna manike ❤❤
Lassanai oyage kitchen eka
godaaaak. Budu saranai nangiyo.
ඔයාගේ kitchen එක හරිම ලස්සනයි ❤️❤️❤️
Thank you so
Much akkiyo🥰❤️
Ahannako ape gedra කවුන්ට ටොප් එක නම් තාම ටයිල් කරල නෑ... ඒ වෙනුවට වෝල් ස්ටිකර්ස් වගෙ රෝලක් ගෙනල්ල අලවල තියෙන්නෙ අක්කි.
Ithin eka clean karanna monawada hoda spray.
Kunu hodta yna
Diranne nathuwa thiya gnnath oni nisa
Adath video eka beluwe harima asawen.akkage kitchen eka harima lassanai.budusaranai akkatai nandutai.❤
ලස්සන videos . තෙරුවන්සරණයි
අදත් ලස්සනට පිළිවෙළට වැඩ කරන්න කියලා දුන්නට ඔයාට ගොඩාක් ස්තූතියි පිංවන්තියේ ..පරෙස්සමින් සතුටින් ඉන්න ❤❤❤
දාහතරවෙනි කමෙන්ට් එක❤😂😊අදත් ලස්සනයි waruni nande ❤
😊
අද ඉතිං කටට කෙල උනන කෑම කඩෙි යෑම පැත්තකට දාලා බෑලුවෙ කුන්ඩසාලේටත් වහිනව අදත් මාරම ලස්සනයි තෙරුවන් සරණයි ❤❤❤
❤❤❤❤❤හරිම පිලිවෙලයී මිස්ගේ වැඩ හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයී ඔයලට❤❤❤❤
ලස්සන video එකක් නන්ගි . හරිම ලස්සනයි .. හරිම clean ඔයගෙ kitchen එක ඒ වගේම ලස්සනයි .. හරියට වහිනවා කොළඹට . මමත් clean එකට තියාගෙන ඉන්නවා kitchen එක.. ඒක ඉතින් නන්ගි පොඩි කාලෙ ඉදලා පුරුදු වෙන්ට ඕනෙ.. ගොඩක් පොඩි සත්තු එන්නෙ අපිරිසිදු කම නිසා.ඔයාගෙනමි පිරිසිදුකම උපරිමයි.. Good luck nangi තෙරුවන් සරණයි ..❤❤🙏🙏
ලස්සනයි ඔයාගේ වීඩියෝස්...සුභ පැතුමි...❤️❤️❤️
Maga balan hitiye..ada Mondayne..week eka patan ganna oyage vedios hoda motivation ekak ..theruwan saranae manika
🩷🥰මම හරි අසාවේන් මග බලන් හිටිය video එකක් අක්කේ...ආදරෙයි🩷🥰 බුදුසරණයි අක්කේ.🩵🩷🥰
Harima lassanai nangi video eka bohoma sthuti budu saranai oyata ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤ parissamin inna sathutin inna theruwan saranai
Oyage videos nam akkiyoo bavanavak.godaaak asaven balnva oyage videos.pinvantiyek oya nm.tava tavath diyunu weva!! Adarei godaak
ඉතින් කොහොමද අක්කේ නන්දුනන් හරි හරි යට වැඩ නෙද අද ලොග් . ඒකත්.මාර.ලස්සනයි මටත් අක්කාට වගේ පැල තියන්න හරිම ආසයි අක්කා ටත්. නන්දුටත් ජය ශ්‍රී මහා බො සමිදු පිහිටයි
Video එක බැලුවා thankyou දුව බුදුසරණයි
රසට චොකලට් කේක් හදන recipe එකක් ඕන අක්කියෝ
Akki ara green clour bucket eke thibuna natural plant eka mokakda
ඔයාගෙ කටහඩනම් බාවනාවක් අක්කී😘😘
නංගි පැණි පොල් මිශ්‍රණය ට කරදමුංගු කරලක් කුඩු කරලා දාලා බලන්න රසේ වෙනස.. .චූටි කුරුඳු පොත්තක් දැම්මාම තවත් රසයි....
අනිවාර්යයෙන් ...අපි ත් දානවා ...❣️❣️
Nice and calm ❤really enjoyed the vlog❤
Anne ow nangi mamat oyage piliwela godak igena gatta . Harima asai . Budu saranai nangi❤
හයි වරුනිඅක්කී. කොහොමද ඔයාට. හොඳින් කියලා හිතෙනවා . ඔයාගේ kitchen එක හරිම ලස්සනයි .පිලිවෙලයී.
මම ගොඩක් කැමතියි ඔයාගේ වීඩියෝස් වලට..පරිස්සමෙන් සතුටින් ආදරයෙන් ඉන්න අක්කී . තෙරුවන් සරණයි .ජේසු පිහිටයි ඔයාට.❤❤❤
මගේ ගෙදර වැඩ තාම ඉවර නෑ.ඔයගෙන් ගොඩාක් දේවල් ඉගෙනගන්නව.ආසාවෙන් ඉන්නවා මගේ kitchen එකත් ලස්සනට හදාගන්න.tnks❤
I like u videos much very organized
අදනම් හරිම සෝයි වීඩියෝ එක ❤❤❤ වැස්සට මම ආසයි ඔයාගේ වත්තේ ලස්සන බලන්න ඒක අදනම් හිතේ හැටියට බලා ගත්ත අදත් ගොඩාක් වටින අදහස් ටිකක් දුන්නේ මැණික ගොඩාක් තෑන්ක්ස් ඔයාට ❤️❤️❤️❤️ මාත් කෝලින් එක තමා සුදු ගන්නෙ ඒක හොදයි නේද ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍👍🥰🥰🥰🥰🥰❤️❤️❤️🌺🌺🌺🌺
Harima lassanay oyage kitchen eka❤harima pirisidui piliwelay...hamadama sathutin inna❤Nandu th harima hoday❤
Ane harima lassanai Mageth lokuma dream eka me wage kitchen ekak❤
Oyage vedeyo hamadama balanawa .budusaranai...
Harima piliwelai akke ayya harimawasanawantai oyawage biridaklabamna
Niyamai akka vediyo eka oyage gadera ,kichaneka gardeneka, koratuwa mama godak asi.oyage vediyo balala thamai math godak davel hada gaththa. Oyatath nandutath godak aderai ❤️❤️❤️❤️❤ ❤bs
Mamath oyage vidiyo hemadama balanawa.adari waruni akka❤❤❤❤❤❤
ගොඩාක් වටින වීඩීයෝ එකක් අක්කේ ❤❤❤
ලස්සන පෑන් කේක් ටික රස පාටයි.බිත්තර නොදා තමයි හදන්න ඕන මම නම් එක පැත්ත කින් නවල රෝල් කරනවා එහෙමත් ලස්සනයි.ඔයාගෙ වැඩ ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ නේ.පිළිවෙලයි ,පිරිසිඳු යි.රස නියමයි නේ.දකිනකොට ආසයි.වීඩියෝ එකක් දාපු ගමන් බලන්නෙ ඒකයි.තෙරුවන්සරණයි ඔයාට ❤️.
ඔයාගෙ විඩියෝ එක බලන්න අාසාවෙන් බලන් ඉන්නෙ.අදත් හරි ලස්සනයි
හරීම අසාවෙන් අද බැලුවේ මොකද අද මුළු vidiyo එකම මන් ආසම අක්කගේ කිචන් ඒකනේ 😍
මමත් ඔය තරම් පිළිවෙලට වැඩ කරන්න ඉගන ගත්තේ අක්කාගෙන්මයි 🥰
පිළිවෙල කියන්නේ පුදුම මානසික නිදහසක් 🍃
ආදරෙයි පරිස්සමින් ඉන්න ❤️😘
මෙ කෙල්ලෙ මම ඹයාගෙ විඩියො ටිග බලල බලල දැන් ඇති වෙල අලුතෙන් දාන්නකො බුදු සරණයි
ඔව් නංගි ඔයාගේ පිළිවෙල ගොඩක් අගයනවා..ලස්සනයි කිචන් එක සහ පිටිපස්සේ ඒරියා එකම..මාත් ගොඩක් ආස පිළිවෙළින් ගෙයක් තියාගන්න..
පෑන් කේක් රසවත් තේ වෙලාවට මරු..ඉතිං ආදරණීය ලස්සන වීඩියෝ එකක් නංගි ❤ ආදරෙයි ..සතුටින් පරිස්සමින් ඉන්න ❤..තෙරුවන් සරණයි !!
නන්දු ත් මතක් කළා කියන්න ❤❤
Thanks nagi oya අපිට කියලා dene දේවල් වලට
ගෙඩක් වටින video එකක් නංගි❤❤❤
Kitchen eka kale kara ganna eka adu karaganna mama igena gaththe oyagen nangi. Mata thiyenne godak podi kitchen ekak. Ithin piliwelata wada karana hati kiyala denawata oyata pin❤
දුව වැස්ස හරිම සනීපයි
Mn හැමදාමත් aasama ඔයාගෙ පිළිවෙළට thamai darling ❤.harima ලස්සනයි kichan aeka.මමත් ඉතින් thiyana tika unath පිළිවෙළට thiyagena innawa ..ආදරෙයි හැමදාමත් .theruwansaranai manika..nandutath ආදරෙයි ❤.nanduge පාන් resapi aeka harima rasai❤❤..
හරිම ලස්සනයි ඔයාගේ kitchen එක...හරිම පිලිවෙලයි....අපිත් ඊයේ වැස්ස වෙලේ පෑන්කේක් හැදුවා ...පැනි වලින් පැනිපොල් හැදුවේ...බිත්තර දාන්නේ නැහැ අපිත්...කැරමල් පුඩින් හදාදුන්නා පුතාට ..ඉඹුල් කිරිබත් හදන්න පුලුවන් නේද පැනිපොල් දාලා...තෑන්ක්ස් වරු...ඔයාටත් නන්දුටත් ඔයාගේ ෆැමිලි එකේ සැමටම තෙරුවන් සරණයි
ආදරෙයි අක්කෙ ,පරිස්සමින්,බුදුසරනයි❤
අනේ අක්කේ මේ ටිකේම පිස්සුවෙන් වගේ ඔයාගේ වීඩියෝ බලන්නේ....😍😍😍😍🥰🥰🥰🥰🤗🤗🤗 මමත් අද වැස්සෙම ගෙදර clean කරන වීඩියෝ එකක් කලා....🤗 තවම edit කලේනම් නෑ ....අක්කාගේ වීඩියෝව දැක්කම ආස හිතුනා...🥰🥰🥰🥰🥰🥰
Harima lassana video eakak❤️
අපිටත් හොදටම වැස්ස අක්කෙ.ඔයා ඉතින් කෑම හද හදා මාව අවුස්සනවා.තෙරැවන් සරණයි අක්කෙ.
❤❤❤❤❤❤❤❤❤❤ඔයයි,නන්දුයි දෙන්නම ගෙදර ලස්සනට තියාගන්න මහන්සි වෙනවා....🎉ලස්සනයි ගොඩාක්....❤❤
Can you mention the place you got the tea corner rack?❤
❤️❤️❤️ බුදුසරණයි දෙවිපිහිටයි ❤️
ඔයා ගෙ වීඩියෝස් මම හරිම ආසාවෙන් බලනවා
Ane akke mage hasbange gedaranam balla inne ge aethule kanda bonda denne ge aethule nida ganne kabara aethule kochchara lassanata thiya ganna heduvath balla nisa apirisidui balu padi ge hemathenama ane manda man mara pidenakin inne baba aevidinnath lagai den aeth bima thiyanda hithenbe appiriyai oyage ge dakiddinam asai
ඔයාගේ kitchen එක පුදුම තරම් ලස්සනයි අක්කෝ ❤❤
තෙරුවන් සරණයි🙏🙏🙏
❤️❤️❤️
අක්කේ මං ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා..මාත් ඔය වට්ටක්කා ගෙඩියට හරිම ආසයි.ඉතින් මාත් ඒ වගේ එකක් හොය හොය ඉද්දි තමයි මට මේ වගේ ටිකක් මේකට සමාන එකක් හොයා ගන්න පුලුවන් වුනේ😊😊🥰🥰
Budusaranai Nangi
Ane nangi math godak piliwalata weda karanawa oyagen godak dawal man igena gannawa nanga harima agei ❤❤❤
Apitah godak wahinawa akka.oyage vidiyo balala godak sitha niwagathha oyata theruwan saranaiii❤❤
❤❤❤ budu saranai nangi. Apitath wahinawa hodata.
Ankle oyage pantry cupboard gana poddak kynnko gahuwe kohenda kiyak gyada me gahala tyna eco board eke pawatma Kohomda?
Granite eka clean karanne monawainda glass cleaner da danne nangi
Nango wassa dawasata kiyapu kamak thamai pan cake. Kitchen ekanam harima lassanai oyage. Tberuwan saranai oyalata. Malliwath mathak karanwa.❤🎉
අක්කි මාත් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා...❤❤මගෙ නමත් වරුණි😊😊😊
ඔයාගෙ පිලිවල අගේ කරන අතර pancake වලට බිත්තර දාන්නෙ නැති නිසා තවත් රස ගන්න කෙසෙල් blender කරලදාන්න sose එකක් විදියට try කරල බලන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤
වැස්ස.වැස්ස..වැස්ස....😂 මං නම් ආසායි වැස්සට..ඒත් මහත්තයා බයික් එකේ වැස්සේ තෙමීගෙන වැඩට යනකොටන්ම් ගොඩක් දුකයි...
වරුණියා, අනිවාර්යයෙන් හැමදාම වීඩියෝ ඕනී..තෙරුවන් සරණයි!
Lassanai Akki oyage
kichan eka
ලස්සනයි kichen aka ❤❤
අනේ අක්කි හැමදාම ඔහොම වීඩියෝ දාන්නකෝ ගොඩක් අසාවෙන් බලන්නේ ඔන්න එක ළග වීඩියෝ දාල අයෙත් නෑවිත් ඉන්න එපා හරිද 😢බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න ඉක්මනට එන්න හොදේ ❤
Nangi me video eke ,oyage kitchen eke thiyala thiyana nona,mahaththaya oya kohenda gaththe,?
Apitath wassa waruni akke .........adath video eka godak hodai adrei hode bs
Lassanai akkiyooo.. adath harima asawen baluwaaa.....
Oyage sukurththan badu hari lassanai.mamath hari asai.puluwan welawata gannawa.oyage wada harima piliwelai.kitchen eka hari eliyai.lassanai.❤
Akki video ekak danakn asawen balan inne.. Adarei..❤❤
Beautiful kitchen ❤❤
On apa hadakari adath awith .apitath wahinawa waruniyo.oya hodinda nandu innawa nada nango p e budu sarani patiyo
Akkage video lassanai.katahadata asai 💗
Ane chocolate cake ekak hadana video ekak gennako akke
Adarei akke ❤❤
Adath video eka lassanai..Pani Pol ekata sooduru tikak damma nam thawath rasai
Very clean and tidy ❤❤❤👍
Harima lassana piliwela kitchen ekak❤