මේ වචන කතා කරන්න එපා |Ven. Balangoda Radha Thero |Ama Dora

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 78

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 10 місяців тому +10

    🙏🙏🙏සාධු සාධු සාධු ශික්ෂාකාමී මහා සඝ පරපුරේ මිණි පහනක් බදු බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට !
    තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!! 🙏🙏🙏සාධු සාධු සාධු

  • @nalikaDamayanthi-yr8ip
    @nalikaDamayanthi-yr8ip 10 місяців тому +5

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා .........ඔබ වහන්සේගේ මේ දේශනව මාගේ ජීවිතයට වැදගත් ඔබ සියලු දෙනා‍ටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා !!!!

  • @dammidammi7312
    @dammidammi7312 10 місяців тому +2

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @island.pearl987
    @island.pearl987 10 місяців тому +1

    මේ වටිනා සුන්දර සද්ධර්මය අපිට දායාද කිරීම ඉතා ම අගනේය. උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .චිරාත් කාලයක් මේ උතුම් පුණ්‍ය දායාදය ලබාදීමට නීරෝගි බව ලැබේවා !!!

  • @Umeda...840
    @Umeda...840 10 місяців тому +6

    උතුම් තෙරුවන් සරණයි ..🙏🌷..ගෞරවනීය කල්‍යාණමිත්‍රයාණන් වහන්ස , උත්තමාංග නමස්කාරයම වේවා ..🙏🙏🙏 🌼🌷🌼

    • @kamanichampika5813
      @kamanichampika5813 Місяць тому

      පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 10 місяців тому +9

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @ratnanayaka971
    @ratnanayaka971 10 місяців тому

    තෙරැවන්සරණයි 🙏🙏🙏නිර්මල බුදු දහම අසරණ අපට පහදා දෙන ඔබවහන්සේලාට ඉක්මන් බවයක උතුම් නිර්වානය අවබොධ වේවා තෙරැවන්සරණයි 🙏🙏🙏

  • @w.s6532
    @w.s6532 10 місяців тому +3

    පින්වත් අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @JayalathJayalath-u2l
    @JayalathJayalath-u2l 10 місяців тому

    සාදු සාදු සාදු ඔබවහන්සේට උතුම් නිවන් අවබෝධ වේවා මම නමස්කාර කරමි.

  • @HettiarachchigeSwarna-n7x
    @HettiarachchigeSwarna-n7x 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි! සාදු සාදු සාදු

  • @thejanimuthunayaka
    @thejanimuthunayaka 7 місяців тому

    ! පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.සාදු සාදු සාදු

  • @Shalika-ti4io
    @Shalika-ti4io 10 місяців тому +1

    සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි ගෞරවණීය දේශකයාණන් වහන්ස මාගේ උත්තමාංග නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 10 місяців тому +2

    🙏🙏🙏සාධු සාධු සාධු
    ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු
    අවසරයි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මම වන්දනා කරමි 🙏🙏🙏සාධු සාධු සාධු

  • @lalaninilmini4102
    @lalaninilmini4102 5 місяців тому

    Sadu sadu ssdu 🙏🙏🙏oba වහන්සේට මාගේ නමස්කාර වේවා .....

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 10 місяців тому

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @erangachandika5002
    @erangachandika5002 10 місяців тому +2

    🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @SuneethaMunasinge
    @SuneethaMunasinge 10 місяців тому

    ඔබවහන්සේට දිර්ඝායු වේවා.සියලු දෙව් යන්ගේ ආරක්ෂාව යි.

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka6235 10 місяців тому +2

    සධු සධු සධු 🙏🙏🙏

  • @kumaripankoon3169
    @kumaripankoon3169 10 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hemalipoddeniyage6060
    @hemalipoddeniyage6060 10 місяців тому +1

    සාධු ..සාධු ...සාධු ..!!පුජනීය පින්වත් බුද්ධ පුත්‍රයාන් වහහන්සේට මාගේ නම්ස්කාරය වේවා ...!!!🙏🙏🙏

  • @R.AAmitha
    @R.AAmitha 9 місяців тому +1

    🙏🙏🙏🌹🌹🌹🌸🌸🌸

    • @R.AAmitha
      @R.AAmitha 9 місяців тому

      මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🧘🧘🧘

  • @AmithaRamanayaka-p6v
    @AmithaRamanayaka-p6v 10 місяців тому +2

    මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹

  • @tusharitushari6181
    @tusharitushari6181 10 місяців тому

    සාධූ සාධූ සාධූ
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @nethunimandakini803
    @nethunimandakini803 10 місяців тому

    මාගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 5 місяців тому +1

    Sadu Sadu Sadu Sirasa namami

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 5 місяців тому

    Saadhu!!!, Pinwath swameen wahanseta godaak pin!, Pinwath swameen wahanseta niduk Neerogi deergayusha wewa!, Aayu warna sapa bala pragctna wewa! Namo Buddhaya!, Theruwan saranai! Siyalu Sathwayo Suwapath wewa!

  • @lalaninilmini4102
    @lalaninilmini4102 5 місяців тому

    උතුම් නිවන් සම්පත සැලසේවා

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 5 місяців тому +1

    සාදු🌹 සාදු🌹 සාදු 🌹🙏🙏🙏

    • @AmithaRamanayaka-iu4kr
      @AmithaRamanayaka-iu4kr 5 місяців тому +1

      මාගේ නමස්කාර වේවා
      සාදු 🌹සාදු 🌹 සාදු 🌹🙏🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz 10 місяців тому

    සාදු සාදු සාදු

  • @LalaniGeethanjali
    @LalaniGeethanjali 10 місяців тому

    සාදූ ...🙏
    සාදූ ...🙏
    සාදූ ...🙏
    බණ ඇසූ සෑම සියලු දෙනාටම උතුම් වූ නිර්වානයේ මග පෑදේවා
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 місяці тому

    Obawahanseta nirogee deergayu sampath labeva 🙏🙏🙏🌸🙏🌸🌸🙏🌸🌸🙏🌸🌸🙏🙏🙏🙏🙏🙏🌸

  • @wathsalaukkotuwa8761
    @wathsalaukkotuwa8761 10 місяців тому

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට පුන්‍යානුමෝදනා පෙරදැරිව මාගේ නමස්කාරය වේවා !
    සාදු සාදු සාදු !

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 10 місяців тому

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 10 місяців тому

    සාදු! සාදු! සාදු! 🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 10 місяців тому

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg 10 місяців тому

    🙏🏻🙏🏻🙏🏻🛕🌹🌹🌹💎theruwan saranai 🙏🏻 pinwath swaminwahanseta 🙏🏻 nirogi wewa 🙏🏻 digau wewa 🙏🏻

  • @iresharuwani2098
    @iresharuwani2098 10 місяців тому

    Suba udasanak wewa !!!🙏
    Ayubowewa 🙏
    Niduk Wetwa 🙏
    Nirogi wetva 🙏
    Suwapathwewa 🙏
    Ada dawasa yahapat dinayak wewa🙏
    Pin siduwewa 🙏
    ☸️🙏🙏🙏☸️🙏🙏🙏☸️🙏🙏🙏☸️

    🌿Gurudewa apage pinwath Radha Swamin wahanseta Athulu kalyana mithra athi pujaniya mahaa sangha rathnayata mage namaskaraya wewa 🙏🙏🙏🌿
    Unwahasela
    විසින් මේ ජීවිතයේදීම රැස් කරගත් අප්‍රමාණ වූ අනන්තවත් කුසල් බලයෙන්, උතුම් තෙරුවන් අනන්ත වූ සූවිසි ගුණ තේජසින්, ස්වර්ණමාලී මහා සෑ රදුන් ගේද, උතුම් දළදා සමිඳුන් ගේද, සමන්ගිර ශ්‍රී පාද පද්මයේද , කැලණි මහසෑ අනුහසින් ද.
    🌿🌹
    සියළු දෙවිදුන් ගේද, බඹුන් ගේද පිහිට ආරක්ෂාව ආශීර්වාදය ඇතිව ඇතිකරගත් අධිෂ්ඨානය සඵල කර ගන්නා තුරුම වීර්යය. අතනොහැර පවත්වා ගනිමින් මේ උදාර කුසලය සම්පූර්ණ කර ගැනීමට ඔබ wahanselata වාසනාව ලැබේවා..!!!🌿🌹 sadu 🙏 sadu 🙏 sadu 🙏 ♥️
    තෙරුවන් සරණයි..!!!
    🙏🌿🙏🌿🙏🌿🌺🌿🙏🌿🙏🌿🙏🌿

  • @nssubhashini3866
    @nssubhashini3866 10 місяців тому

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබ අමාමහ නිවනම අවබෝධ වේවා!!!!!🙏🙏🙏🙏

    • @thejanimuthunayaka
      @thejanimuthunayaka 7 місяців тому

      පින්වත් ස්වාමීන් වහන්ස ධර්මයසරලව.දේසනාකිරිමඅපටඅව⁣බෝදකරගැනිමටපහසුය.

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 10 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma2536 10 місяців тому

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @deepanisilva5509
    @deepanisilva5509 10 місяців тому

    🙏🙏🙏 ඔබ වහන්සේ ta mage namaskaraya වේවා 🙏🙏🙏 theruvan saranai

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 10 місяців тому

    Namo buddaaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu

  • @padmasivapalan5342
    @padmasivapalan5342 10 місяців тому

    Sadu🙏 Sadu 🙏Sadu🙏 Theruwan Saranai🌺🙏 Pinwath Ape loku🌼🙏 Swaminwahanseta 💐May Darmadesanawae🌼🙏 kusalaya Niwan🌺🤲🙏 Paramithawakwewa🌸🤲🙏 Sadu🙏 Sadu 🙏Sadu🙏

  • @Soma21-v3m
    @Soma21-v3m 10 місяців тому

    🙏🙏🙏..🙏🙏🙏..🙏🙏🙏..මාගේ.නමස්
    කාරය.වේවැ..
    සාදූ.සාදූ.සාදූ

  • @kumudunikumu6988
    @kumudunikumu6988 10 місяців тому

    Sadu🙏🏻 sadu🙏🏻 sadu🙏🏻

  • @pushparanaweera4635
    @pushparanaweera4635 10 місяців тому +1

    🙏🙏🙏

  • @mallika1948
    @mallika1948 10 місяців тому

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 10 місяців тому

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @malnimalni3284
    @malnimalni3284 10 місяців тому

    Sadu..sadu..saduu.!

  • @indika77
    @indika77 10 місяців тому

    🙏🙏🙏💐💐💐

  • @gaminipathirana2647
    @gaminipathirana2647 10 місяців тому

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @JanakaMax-p6r
    @JanakaMax-p6r 10 місяців тому

    🙏🙏🙏🎉

  • @upuldevagiri538
    @upuldevagiri538 10 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 10 місяців тому

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @ChamindaJayalath-z1w
    @ChamindaJayalath-z1w 2 місяці тому

    ❤❤❤

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 10 місяців тому +1

    🙏🙏🙏🪷🪷🪷

  • @DayarathnaRupasinghe
    @DayarathnaRupasinghe 5 місяців тому

    Deranalittlestar

  • @nilanthisuwarnalatha2817
    @nilanthisuwarnalatha2817 10 місяців тому +1

    🙏🙏🙏

  • @HettiarachchigeSwarna-n7x
    @HettiarachchigeSwarna-n7x 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharangadegaldoruwa6526
    @tharangadegaldoruwa6526 10 місяців тому +1

    🙏🙏🙏

  • @damayanthiliyanage4491
    @damayanthiliyanage4491 3 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 10 місяців тому

    🙏🏻🙏🏻🙏🏻

  • @nirmaleeperera8889
    @nirmaleeperera8889 10 місяців тому +1

    🙏🙏🙏

  • @damayanthiliyanage4491
    @damayanthiliyanage4491 3 місяці тому

    🙏🙏🙏🙏🙏

  • @malanijayalatha3972
    @malanijayalatha3972 10 місяців тому

    🙏🙏🙏

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 10 місяців тому

    🙏🙏🙏

  • @nirmaleeperera8889
    @nirmaleeperera8889 10 місяців тому

    🙏🙏🙏

  • @LalaniGeethanjali
    @LalaniGeethanjali 10 місяців тому

    🙏🙏🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 6 місяців тому

    🙏🙏🙏

  • @InspireWithTools
    @InspireWithTools 2 місяці тому

    🙏🙏🙏

  • @geethikaperera4237
    @geethikaperera4237 5 місяців тому

    🙏🙏🙏🙏