Sadu sadu sadu taruwan saranai .ana budu සමිඳුන් ga.පිහිට ලැබේවා මගේ htat taraha..noywa.maga htata සැනසුම labawa seylu satwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා .පින්වත් අපගේ sowamn වහන්සේට මගේ නමස්කාර වේවා sadu sadu sadu taruwan
Pinwath swamin wahansa,Oba wahansege me deshana walin mage hitha wenas una.denata mama bana deshana 10k withara ahuwe..mage hithe wenasak una kiyala mata denenawa.mage hithe thiyena hema prashnekata pilithuru Oba wahansege deshana walin mata soyaganna puluwani..
Pinwath swamin wahanseta mata is saranai godak ikmanata tharaha yanawa mama dan godak banana ahala iwaseema adu karala inne thara nethi wewa sadu sadu sadu ❤❤🌹🌹🌹🙏🙏🙏🙏🙏
ගොඩක් ආදර්ශ්වත් ඔබ වහන්සේගෙ බණ අපි වගේ ඉගෙන ගන්න ලමයිගේ ජිවිතේට 🥺🙏ගොඩක් පිං ඔබ වන්සේට මේ කරුනු අපිට අවබෝද කරලා දෙනවට 🥺🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏
තෙරැවන්සරනයි අපේ පින්වත්ස්වාමින වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ මටත් කෙනෙක් හැමදාම නින්දා කරනවා. මටත් කේන්ති යනවා. ඔබවහන්සේගේ දේශනාවෙන් මගේ හිත සන්සුන් වුණා. මම මේකට විසඳුම් හෙව්වා. ඒත් ලැබුණේ නෑ. ඔබවහන්සේට මෙවැනි දේශනා කරන්න තව තවත් ශක්තිය ලැබේවා .🙏🙏🙏🙏
Mage Namaskaraya wewa oba wahanseta..me wage Darmadeshana karanna oba wahanseta shakthiya labewa...
තෙරුවන් සරනයි ඔබවන්සෙට 🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා!!!!!!!!මේ බණ ඇසීමේ පින්බලයෙන් මටත් මගේ ආදරණියන් ටත් මතු සංසාරේ නිවන් දැකීමට මේ පින හේතු වාසනා වේවා!!!!
පින්වත් ස්වාමීන්වහන්ස උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිසම වේවා !!!🙏🙏🙏🙏
මගේ හිත තුල තරහව ඇති නොවේවා ❤🙏
math hithe dukin inne ape hamuduruwane..... me bana tika ahuwama hitha niwna.... mage nams karaya wewa oba wahaseta...
Theruwan saranae sowamin wahansa mama tharaha neththek wemma sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
මම ගොඩාක් තරහ ගත්ත කෙනෙක්.ඒත් පින් වත් ස්වාමීන් වහන්සේ .,ඔබවහන්සේගේ දහම් ඇසීම මගේ ජීවිතය ගොඩක් වෙනස් කලා. මට දැන් තරහ යනඑක ගොඩාක් ම අඩුයි .තරහ යන යම් සිද්දියක් වේද.ඔබවහන්සේගේ දර්මය සිහියට නැගි තරහව ක්ෂ්නයකින් නැතිවී පුදුම සහනයක් හිතට දැනේ🙏🙏🙏
Budu saranai obawahamseta.niduk neerogi suwaya.saaadu saaadu saadu.
සාදූ🙏 සාදූ 🙏සාදූ🙏
මා මෙන්ම
හැමෝම සුවපත් වේවා 🙏
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
මම නම් කිසිම විදියකට දුක් වෙන්නේ නැහැ , ඒත් මට කලකිරීමක් තියෙන්නේ ඒ ගැන හිතුවාම හරි දුකයි ,ආපස්සට හැරිලා බලද්දී මට මම විතරයි කියන දේ හොදින් අවබෝධ කරන් ඉන්නේ ,අම්මා තාත්තා නිසා ජිවිතේ ජීවත් වෙනවා නැත්නම් මට වෙන කිසිම කෙනෙක් නිසා ජීවත් වෙන්න අවශය නැහැ කිසිම කෙනෙක් මට මගේ අම්මා තාත්තා තරම් ආදරේ කරලත් නැහැ , ඒ දෙන්නාගෙන් පස්සේ මට ඉන්නේ මම විතරක් බව මට හොදින් තේරුම් අරං අවබෝධයෙන් ජිවිතේ ජීවත් කරනවා
😅😅
මටත් එහෙමයි
ඔබ වහන්සේ ට දීර්ඝ ගායුශ ලැබේවා නිවනෙහි සැනසීම ලැබේවා 🙏🙏🙏
Mage hita had u we obawahansata pin
Hanmuduruwaney,. Mama mahaththaya nisa duk widinawa ..bana ahala hitha hadaganney..theruwann saranai
Ehemai Suwaminwahansa.Oba wahanseta pathannaqu bhodiyakin uthum nirwanawabhoshayama wewaa.sadu sadu sadu🙏🙏🙏🙏🙏
Sadu sadu sadu taruwan saranai .ana budu සමිඳුන් ga.පිහිට ලැබේවා මගේ htat taraha..noywa.maga htata සැනසුම labawa seylu satwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා .පින්වත් අපගේ sowamn වහන්සේට මගේ නමස්කාර වේවා sadu sadu sadu taruwan
මෙම ධර්ම දානය ට ඔබ වාහන්සෙට මේ පිනම නිවනට හේතු වාසනා වේවා !!මම ත් ලොකු දුකකින් ඉන්නෙ මෙ බන ටික අහලා මගෙ සියළුම දෙනාගෙ කරදර දුක්දුරු වේවා 🙏🙏🙏
Pinwath.... Buddaputhrayan.. Wahanseta.
ApageNamaskarayWewa.
❤️💐💐💐🙏🙏🙏❤️🌺🌺🌺🙏🙏🙏❤️💐🌺💐🙏🙏🙏
🙏🙏🙏 තූනුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිරඝායු වේවා 🙏🙏🙏
මගේ සිතට සැනසීමක්ලැබේවා 🙏🙏🙏🙏
Sadu..sadu..sadu
Pinwath swamin wahansa,Oba wahansege me deshana walin mage hitha wenas una.denata mama bana deshana 10k withara ahuwe..mage hithe wenasak una kiyala mata denenawa.mage hithe thiyena hema prashnekata pilithuru Oba wahansege deshana walin mata soyaganna puluwani..
.🙏🙏🙏🙏🪔🪔🪔🪔🌸🌸🌸🌸theruwan sarani pinwath ape swaminwahanseta niduknirogi derg u labewa gidak pin ape hamuduruwane watina desanawak
මට උපදින හැම ආත්මයක් ගානේ තරහක් මට උපදින්නට ඒපා🙏🙏🙏
මගේ සිත් තුළ කිසිදු තරහක් ඇති නෝවේවා
Pinwath swamin wahanseta mata is saranai godak ikmanata tharaha yanawa mama dan godak banana ahala iwaseema adu karala inne thara nethi wewa sadu sadu sadu ❤❤🌹🌹🌹🙏🙏🙏🙏🙏
Yu
Budu saranai hamuduruwane
උප නූපන් ජීවිතයේ මම තරහ නැත්තෙක් වෙම්වා🙏සාධු සාධු සාධු 🙏🙏🙏
Very clear hamuduruvane may you be attened to ñibbana
Sadu,sadu,sadu
තෙරුවන් සරණයි 🙏🙏අපේ හාමුදුරුවන් වහන්සේ ට දීර්ගායු ලැබේවා 🙏🙏🙏
මේ ධර්ම දේශනාවට ඇහුමිකමි දීපු පිනෙන් මගේ නරකම ක්‍රියාව තරහ යෑම. මෙය කියවන හැම කෙනාම මට ප්‍රාර්ථනා කරන්න ඒ එන තරහ මගෙන් දුරු වේවා. නිවින සිතක් පහල වේවා. එයමටම පමණක් නොව තරහ එන හැම කෙනාටම පින් සිතුවිලි පහල වේවා. තරහ දුරු වේවා. සසරකෙටිකර අමාමහා නිවන් සුවයම ළඟා වෙත්වා කියල. ධර්ම දේශනාව අපට කියාදුන් ඔබ වහන්සේටත් මේපින් බලෙන් නිවන්මග පැරදේවා
⁰⁰⁰⁰0⁰😊000
Pinwath swamin wahansa,Oba wahanseta theruwan saranin dheergayu labewa.sadu sadu sadu
පිංවත් ස්වාමීන් වහන්සේට මේ ධර්ම දානයේ ආනිසංශයෙන් ගෞතම බූදූ සසූන තූලදීම උතූම් වූ නිවනම අවබෝධ වේවා සාධූ🙏 සාධූ 🙏සාධූ🙏🙏🙏☸️🌷☸️🌷☸️🌷☸️🌷☸️🌷☸️🌷☸️🌷☸️🌷☸️
ඔවි හාමුදුරැවනෙ මටත් ලැබුනා තරහ යන අය මම ඉවඝන නිඝා හොදයි මම පිරිත් බන අහනවා අාදර්ශවත් බන ඔබට තෙරැවන් ඝරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
Uthum buduguna balayen mama tharaha naththek wethwa🙏 anekuth siyalu kelesunda sri saddharmaye aanubhawayen sunu visunu wewa 🙏 niwandaknata aawa me gamanedi niwanata maga paadana sathpurusa kalana mithuru asura labewa🙏
නිවනම වේවා
හරිම වැදගත් දර්ම දේශනාව හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් මග විවෘත වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ භාගයවත් අපගේ බුදු පියාණන් වහන්සේ ට මාගේ නමස් කාරය වේවා 🌻🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ . මට බණ පදයක් අහන්න හරි ම ආසයි ඒත් මම සවුදි යේ ගෙදර ක රැකියාව කරන්නේ . ඒ ගෙදර හැම තැන ම . සිසීටිවී කැමරා අයිකරලා ඉතින් මට පෝන් එක හිනේ තියාගෙන තමයි . බණ පදයක් අහන්නේ අනේ මට සමාවේන්න කියලා සියදහස් වාරයක් මම හිතින් හිත හිත තමයි අහන්නේ. ඔබ වහන්සේ ට ගොඩක් පිං . 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 oba wahanseta niduk neerogi suwaya labewa niwan awabodha wewa !!! 🙏🙏🙏
ඒක ඇත්ත හාමුදුරුවනේ එයාගේ වැඩ නිසා මටත් ඔය වගේම තරහා යනවා ඇත්තටම මගේ පව්කාර කම වෙන්න ඇති හැබැයි නිකන් නෙවෙයි එයාගේ වැඩ වලට ඔබවහන්සේට නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏🙏🙏
සාදු සාදු 🌺🙏 සාදු 🌺🙏 සාදු 🌺🙏
Ana hamuduruwana mama aenwala hetyah pass an a eh randy karanawa
Obe wahanse pin want hai🙏
මම තරහ නැත්තෙක් වෙම්වා
මම වෛයිර නැත්තෙක් වෙම්වා🙏☸️🌷... මම ඊර්ශ්‍යා නැත්තෙක් වෙම්වා 🙏☸️🌷
මම දූක් පීඩා
නැත්තෙක් වෙම්වා🙏☸️🌷
මා මෙන්ම
සියලූම සත්වයෝ
තරහ නැත්තෝ වෙත්වා🙏☸️🌷
වෛයිර නැත්තෝ වෙත්වා🙏☸️🌷
ඊර්ශ්‍යා නැත්තෝ වෙත්වා 🙏☸️🌷
දූක් පීඩා නැත්තෝ වෙත්වා🙏☸️ සියල්ලන් සියල්ලන්ගේම
සැප කැමැත්තෝ වෙත්වා🙏🙏🙏🙏🙏🙏☸️🌷☸️🌷☸️🌷
Sadu..sadu..🧘♂️🧘♂️
Maga.hitata.tarahk.natt.watwa.oba.wahansata.godak.pin.ma.darma.dasanwa.dunata.sadu.sadu.sadu
සාදු.සදු..සදු🌼🌼🌼🌼🌼
Taraha better wetila sadu sadu sadu
Mama udama bana ahuwa apahamuduruwana
Oba wahansege eka bana padayakata uwath hitha niweee sanasenawa ape hamuduruwane! Anee saduu saduuu saduu.....
Sadu❤❤
Sadu sadu.mge thrha ena eka nathiwewaa sadu sadu🎉🎉
Taruwan saraniy apa hmuduruwani 🙏🙏🙏🌼🌼🌼🌼
Sadu Sadu sadu
සාදු සාදු
Theruwan saranai ape hamuduruwane
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏oba wansaga bana mama hamadama ahanawa oba wansata budu saranai
Teruwan saranay oba wahanseta 🙏 🙏 🙏
මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏
I
Mage hitha tula kisima tharahak ati nowewa
පින්වත් ස්වාමීන් වහන්සේ හට නිවන් අවබෝධ කිරීම පිණිස ම මෙම පින ම හේතු වේවා...වාසනා වේවා...සාදූ සාදූ සාදූ...
සාදු සාදු සාදු මාගේ නමස්කාරයවේවා
පි වත් ස්වාමීන් වහන්සේට ගොඩක් පින් මේ දර්ම දේශනාවටසුදු, සුදු
ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි! මම තරහ නැත්තෙක් වෙම්වා
මගේ සිතට තරහක් නම් එන්න එපා සාදු සාදු සාදු
Sadu sadu sadu 💐💐💐🙏🙏🙏
🙏🙏🙏❤
Atthma Ape walimada saddaseela suwamin wahanseta niduk nirogi wewa!!!
මම තරහක් නැත්තෙක්ම වේවා❤
Ape swameen wahanseta niduk wewa niroogi wewa
🙏පළමුව නමස්කාර කරමි 🙏පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා මේවගේ තවත් ධර්ම දේසනා ඇසීම ට 🙏🙏🙏🙏🙏🙏🌹
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
සාදු සාදු සාදු තෙරුවණ් සරණයි !අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
Taruwan saranai apa hamuduruwana
තෙරුවන් සරණයි මගේ ස්වාමින් වහන්සේ
Thearuvan saranai obavanseta.
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🙏🙏🙏 මගේ නමස්කාරය වේවා අප ස්වමින්වහන්සට 🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏
🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️
තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේට
Sadu....sadu.....sadu......
අපෙ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි මටත් හරියට තරහා යනවා අපෙ හාමූදූරැවනෙ කොච්චර බණ ඇහූවත් තරහා පාලනය කරගන්න බෑ
සාදු සාදු සාදු
සාදු සාදු 🙏🙏🙏සාදු සාදු 🌹🌹🌹
Ober thumater thearuvan saranaie.
🌹🙏🙏💅💅🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ❤️🙏 මම තරහ නැත්තෙක් වෙම්වා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@PradeenaRakshina😊. Ffff FFS x XX f ml
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😊
ගොඩ්
1 gobufibanà. 0adaha @PradeenaRakshina
Sadu Sadu Sadu
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....අපගේ නුවනස පහදා දිමට....
Mata,godak,karadaray,ehemath,thiyeddith,asadarana,widiyata,thawath,karadaray,karaddi,tharaha,yanne,nodenima
Manisika pida duruwa..🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු ...🙏🙏🙏🙏
sadua sadua sadua taruwsna sarsnihadurwana