I have been to Brunei in1994. I my husband and my son visited the Palace . in Ramasan period it was open for public. My husband and sin met Sultan and I met his wives. It was a miracle . They treated all people and gave a gift box for everyone. The palace was decorated in gold
I’m a good Fan of this Chanel. Just to explain little thing. I think Brunei is the smallest part of the Island mentioned here. This Island not Brunei. But Borneo. It’s belong to 3 countries. Major part to Indonesia. And another part to Malaysia and smallest part is Brunei. Please check. I forwarded this video to one of my good Friends working at Brunei. He corrected this thing. Thanks 😊
Kammali nathuwa balanna puluwan videos hadana channel ekak thamai. Katha karana vidiyata video eka balanna asa hithenawa! Ikmanata 1 Million gahamu! All the best & keep it up bro!!!
Ape lankawe wage janathawage salli newei attatama mehe minissu ppuduma wasanawanthai hama kenektama wahanayak loku gewal thiyanawa ewa ganna bari ayata mehe rrajayenuth udaw karanawa podu prawahana ona nee gedara 5 denek nam e gedarata wahana 5 thiyanawa matath wasanawa labuna tika kalayak mehe inna mage duwa saha putha nisa❤❤
හිත හොඳ පාලකයෙක් වගේ , පාලකයා කොච්චර සැප වින්දත් කමක් නෑ මොකද රටේ ජනතාව ටත් සතුටින් සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් නම් , සුපිරි video එක... 😍🔥❤️
ඔයාගේ හැම විඩියෝ එකකම වැදගත් විස්තරයක් තියනවා. විඩියෝ හදන්නත් හොද මහන්සියක් වෙනවා අැති. මේ විඩියෝ එකත් මරු. අැත්තටම මේ විඩියෝ එක ඉවර වෙෙනකල් දැනුනෙ නැහැ. නියමයි හැමදාම හොද දෙයක් කරන්න.
එ රටවල්වල ලොකු අය කොච්චර සැප වින්දත් ප්‍රශ්නයක් නැ මොකද සාමාන්‍ය මිනිහටත් සැපට ජීවත් වෙන්න පුලුවන් විදියට එ රටවල් හදලා තියෙන්නේ
අනිවාර්යෙන්.....
ඇත්ත
ඒ රටවල් හදල නෙමෙයි. පොලවෙන් ලැබෙන තෙල් සහ ගැස් විකුනල රජ පවුල සැප විඳිනව. කාර් දහස් ගානක් එක මිනිහෙකුට මොනවටද? රෝල්ස් රොයිස් වගෙ වාහන මෙිතරම් ගොඩක්. සුල්තාන්ගෙ මල්ලිල කොයිතරම් ස්ත්‍රී ලෝලින්ද කිවිවොත් 1998 කාලෙ රට ආර්තික වශයෙනුත් යම් තරමකට පහල ගියා. ඔවුන්ගේ සෙල්ලක්කාර ජිවිතය නිසා පසුව මහජන අප්‍රසාදයක් ඇතිවිම වලකන්න ජෙෆ්රි බොල්කියා කියන මල්ලිව ඇමති කමිනුත් අයින් කරන්න සිදුවුනා. සිංගප්පුරැව කියන්නෙ හදපු රටක්. රටවෙනුවෙන් කැපවුනු පාලකයෙක් හදපු රටක් කියන්න පුලුවන්. එහෙම පාලකයෙක් ලංකාවෙනම් පේන අහලකවත් දකින්න නැහැ. උපදින්න ඉන්නවද දන්නෙ නැහැ.
සහතික ඇත්ත
Obadanne kohomada ?samanya minissunta sapa thiyanawada kiyala. Ape rate nam min issu jelous wela pipirila marei sultanwa kohomahari marala dai irshyawata. Sinhalaya jelous sinhalsya sapa widinawata witjarai . Bohoma tikakalakin lankawatath sultanla pathwewi sinhalaya thamange minissunge bella kapanakota.
සුල්තාන්ගේ ඩ්‍රයිවර් වෙන්න තිබුණ නම්.... 🚗🚘🚙🚐
ගිය ආත්මවල කරපු පින්..පිනට දහමට ඔය ඔක්කෝම වියදම් කරානම් ඉලග ආත්මෙත් ඔය විදිහටම ඉන්න පුළුවන් ඉතිම්
Ewa ayala pili gn ne දෙවියන් dila tynne, pera pink kiyl deyk nelu
Aniwaryen anthimata ekai wenna ona.
ඇත්ත ගොඩක් පෝසත් රටක් ගොඩක් සතුට්න් එ රටෙ මිනිස්සු ඉන්නේ
සුපිරි වීඩියෝ එකක්. ජයෙන් ජයම වේවා විශ්ම 🌎. ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🌎🙏
ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
වීඩියෝ එක ගොඩාක් වැදගත් . ඒ උනාට බෘනායි දූපතක් නෙවෙයි නේද? එක පැත්තකින් මුහුදෙනුත් අනිත් පැත්තෙන් මැලේසියාවෙනුත් මායිම් වුන රටක්
ඔව් බෘනායි මායිම මැලේසියාව වටවෙලා.
@@dhanukatvshow1806 ඔව්.. ප්‍රමානය අතින් බැලුවම මාලදිවයින ට වැඩිය ලොකුයි. ඒක හරි.
Borneo Island. Other areas belong to Malaysia & Indonesia but not mainland
මේ වගේ කතා දාන්නකෝ👌👌👌
ගොඩක් සතුටුයි.
I have been to Brunei in1994. I my husband and my son visited the Palace . in Ramasan period it was open for public. My husband and sin met Sultan and I met his wives. It was a miracle . They treated all people and gave a gift box for everyone. The palace was decorated in gold
මට පොරගෙ කොන්ඩෙ කපන්න යන්න තිබ්බනම්...😍❤️ දෙපාරක් යන්න තිබ්බනම් ඇති😐
He he
😁👍👍
චීනෙ ගැනත් වීඩියෝ එකක් ගේන්නකෝ 😊
මාත් එකගයි
@@sakinduathukorala7433 ❤😊
Lankavata udaw krapuwath danna
@@kavindarupasinghe6717 👍❤
I’m a good Fan of this Chanel. Just to explain little thing. I think Brunei is the smallest part of the Island mentioned here. This Island not Brunei. But Borneo. It’s belong to 3 countries. Major part to Indonesia. And another part to Malaysia and smallest part is Brunei. Please check. I forwarded this video to one of my good Friends working at Brunei. He corrected this thing. Thanks 😊
නියම rajakenek
ජීවිතේට මන් නම් අහලා නෑ මේ වගේ සැප විදින කෙනෙක්.සුපිරි ඉතින්.පට්ට සැපක් නේ විදින්නේ.විස්තර වල හැටියට නම් මිනිහා හොද මනුස්සයෙක් වෙන්න ඕන.
Ow oyage katawa atta mamat danata mehe inna nisa e gana hodin dannawa..harima karunawantha utum raja tumek..
දෙවියන් tm dila tynne, devuyagen kemaththa ek
ජයවේවා සුල්තාන් ❤❤
ඉස්ලාම් උනත් අන්තවාදී නොවන රටක් ❤
ඔයා දන්න ඉට් ගෙඩ්‍ය !!!!
(Christmas Band ) කරෙත් මෙයා තමයි
@@donsam1158 ඉතින් 🤨
Sahan Hasaranga ඉතින්??🙄 අන්තවාදී නොවන කියන්නේ ඇයි?
SL FOOT BALL TV දන්න නිසා තමයි කියන්නේ 🤫🤫
SL FOOT BALL TV aaa sorry ban 😂😂 නම බලාන්නෙ නැතුව දැම්මෙ
අපි හිතන්ලහිටියේ ඔහු දෙවනි වන්නේ අපේ සර්ලටද කියලා 🙈😂😂
මට වගේ තමා මරු සැප
Kammali nathuwa balanna puluwan videos hadana channel ekak thamai. Katha karana vidiyata video eka balanna asa hithenawa!
Ikmanata 1 Million gahamu! All the best & keep it up bro!!!
අහල නැති රටවල් තව කොච්චර ඇද්ද 😁
Ado no😂😂
ලස්සන වැඩක්.
මං ගාවත් තියෙනවා lambogini එකක් ඒක සෙල්ලම් එකක්🤣🤣🤣
ලංකාව වගේ හිඟන රටක ඉපදීම අවාසනාවක්..
බෲනායි , ඩුබායි වගේ තැනක ඉපදුනා නම්..❤️❤️
ඉතින් ඔයා yannako ඩුබායි යන්න අමාරු nane
තමන් ඉපදුන රට අගේ කරන්න.අනුන්ගෙ,දේවල් මොකටද අපිට.කාටවත් උදව් නොකරන රටක්. අපේ රට විනාශ කලේ යුද්ධය.අනික අතීතයෙ සිට ආක්‍රමනය.මෙහෙ ජනගහනය වැඩි.හැම එකාම මේකෙ.ඒ රටවල් එහෙම නැහැ
මාරයි video එක❤
Ape lankawe wage janathawage salli newei attatama mehe minissu ppuduma wasanawanthai hama kenektama wahanayak loku gewal thiyanawa ewa ganna bari ayata mehe rrajayenuth udaw karanawa podu prawahana ona nee gedara 5 denek nam e gedarata wahana 5 thiyanawa matath wasanawa labuna tika kalayak mehe inna mage duwa saha putha nisa❤❤
අම්බෝ මරු 😍
Supiri.. video ekak..eththenma man danneth ada.
1st like eka magen onna
❤
පින නවේ කැප කිරිම තියන දේ ආරක්ෂා කරගන විකිනීමක්නෑ
අපේ රට කාලාම තියෙන්නේ දේසේ පාලුවෝ
රන් මිනී මුතු සියලූම දේ තියනවානම්
පසුබිම ඕනම දෙයක් තියනවා නම්
අපේ පිංන් පිම
ගවනිකාවකට සමානයී අහු උ න එකා කාලාම දානවා,,
elaa ela thank you for the video wishma lokaya
Supiri ratak onna niyama nayakayo rate janathavath sathutin ekata aperata
පුළුවන් දවසක ගිහින් එන්න ඕන ඒ පැත්තට .
🤣🤣🤣
@ෂෙහාන් ප්‍රබෝධ හෙට්ටිආරච්චි නෑ teleport වෙලා.
ස දැක්කොත් ✔ ..
සුපිරි ❤️🤗
මං ශෙයා කරා
සුල්තාන්ගේ දුවෙක්ව බැදගන්න බැරි වෙයිද දන්නේ නෑ 😅😅😅
ආයේත් බිරිඳක් උවමනා නැද්ද දන්නේ නැ නේද 🌺🌺
@@Ishini86 😄😄😄
mamath hithuwa
@@madsquirrelgaming4077 හොයලා බලන්න මට අකමැති වෙන එකක් නැ
@@Ishini86 හා
Aththatama harima watina vedeo ekak
@MUSIC CHUTTA kalin subscribe karala thiyenne
රජතුමෙක් විදින්න ඕනි සැප සුපිරියටම විදින රජෙක්..🤗🤗🤗 වෙලාවට ලංකාවෙ නොහිටියෙ..නැත්තම් කියයි රටේ නායකයා සැප විදින්නෙ අරෙහෙමයි මෙහෙමයි කියලා 😂🤭😜
රජා සැප වින්දත් කමක් නෑ ජනතාවටත් සැපවත් ජීවිතගත කරන්න දීල.
@@samiththaraka5189 අනිවා
@@samiththaraka5189 අපේ මිනිස්සු එහෙම හිතන්නෙ නෑ කොච්චර හොද නායකයෙක් ආවත් එයාගෙ ආරක්ශාවයි,වත්කමුයි හොය හොය ඒයාටම බනිනව!😥
එයා සැපවිදින්නේ රටේ ජනතාවටත් සැපදීලා එරටේ දුප්පත් මිනිස්සු නෑ ok 😆😆😆
@@chamindapremarathna8898 කව්ද නෑ කිව්වෙ..🤦🤷
අපේ උන් වැගන් ආර් එකක් තියන් රගනවා අම්බානෙකට එහෙනම් මූ කොහොම රගන්න ඕනද 😂😂😂🙏✋
අපේ රටේ vehicles expensive bro 😂😂
@@devonfernando3662 uh I in on 9pm pol om I'm
අපි සෙට් වේලා යමුද එහේ
Pulwannam enna sadarayen piliganimi.. Matath wasanawa labuna me rate jeewath wela job ekak karanna 🙏🇱🇰🇧🇳
Switzerland 🇨🇭 gana video ekak karanna
ඒ රටවල් වල පාලකයා මොන සැප වින්දත් සාමාන්ය මිනිස්සුත් ආර්ථිකය අතින් හොද තත්වෙක ඉන්නවා. මෙහෙ පාලකයො ඇතිතරම් රජ සැප විඳිද්දි අනිත් එවුන් හිඟාකනවා.
සුපිරියි 🤟
❤️😀🥰 Beautiful life 🤣😀💞.
පට්ටම පොරක්නෙ 👍👍👍
මේකේ තියෙන ඉරිසියාකාර හිගන කමෙන්ට්ස් දැක්කම හිතෙනවා මුන් අමුතු ඇටේම මැරිලා යන එක හොදයි කියලා කාලකණ්ණි 😂
Woooow
Video eka patta✌️😊
මරු ❤
ඇයි අපේ ජනාධිපතිත් පිස්සු නටන්නේ මෙයාට වඩා 😟😅😅😅 ඒ පිස්සු වැඩ 🤔🤔
😂😂😂😂😂😂
දියුණු වෙමින් පවතින රටවල් හැමදාටම දියුණු වෙමින් පවතින රටවල් වෙන්නෙ මේ නිසා වෙන්න බැරිද ....අපේ රටෙ මැති ඇමතිවරුන්ට සැප විදින්නෙ ජානතා මුදල් වලින්...🤔ඒත් සන්වර්ධිත රටවල ඔහොම දෙවල් අහලා නෑ නේ..🙁🤔🤔
Video eka super 👍👍👍 jayawewa
Ape ratath ohoma karanna thibuna kalakanni rata wasiyo naththan
🌷🙏🙏🙏🌷thanks so much lovely 🌷
I have visited this country
Thaws oya wage vedioes karranna
Ammoo eeka ahuwama pissu hadenooo...😮😮😮😮🤘🤘❤️❤️❤️
සුපිරි 👍🤣
So cool. So cool. So cool
Turkey rata gana video ekak karannako
THANK YOU
Asama chanel ekak❤️
ඔස්කා සම්මානය විඩියෝ එක තාම නැනෙ
එමද ආස
මරු
Michael Jackson best
අපේ රටේ නායකයන් කවදා හැදෙයිද ඉතින්..😒
නියමයි
ඔච්චර පොඩි රටකට කොහෙන්ද ඔච්චර ධනයක්
පොඩි උනාම මිනිස්සු අඩු උනාම...හොද ඒක පුද්ගල ආදායමක් තියෙන දියුනු රටක් වෙන්න ලේසි ඇත්තටම😂😂
මහින්ද රාජපක්ෂ මතක් වුනා 😂
Me video ekka with soori youtube channel ekke dawas 2kta kalin thibuna
අපේ රටෙත් නායකයො මේ වගේම සැප විදිනව නොකිව්වට
Niymi .. thawath me wage vefio krnna ..
අය්යෙ ඉබෝල ගැන video ekak ඕන
290 like magen.videos super
kohenda bn ochchara salli pin jiwithayak
කට්ට කාපු නලු නිලියො ගැනත් විඩියෝ එකක් ගෙන්නකො
@@Senarath6807 ubata anunge මඟුල් vadak nane paduve idpan
Amo janathawage salli walin ganna athal but rata sanwardanawa karala nisa minissunta Kanna bonna thynwa nisa aulak ne
Me රටේ පාලකයන්ට mewa දකිනකොට eayath ආදර්ශ ගන්න පුළුවන්!
ලක්ෂ 35ක්.... කොණ්ඩා කපන්න....
🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉
මරු aa
ඔව්වා මොනාද අපේ රාජපස්ස සුල්තාන් 😂😂😹😹
wishma lokaya supiri
Harima lassanai
😱😱😱පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා
Queen gana video ekak karanna plz
Very good
👌SUPERB 😇
සමහර විට මේ අයියයි අපියි ඔක්කොම වෙන රටක ඉදලා මෙයා ලංකාව ගැන video එකක් කලා නම් අපි මෙහෙම comments දායි 😏
Wow👍👍👍👍👍👍👍👍👍
ඔහුට ඕස්ට්රේලියාවේ බෲනායි වලට වඩා විශාල ඉඩමක් තිබේ. ඔහුගේ අශ්වයන්ගේ ඉස්තාල වායුසමනය කර ඇත. රාමසාන් සමයේදී මිනිසුන්ට 'ඉස්තානා නුරුල් ඉමාන්' වෙත ගොස් සුල්තාන් හමුවිය හැකිය. ඔබ ඔහුව මුණගැසීමට පෙර මාලිගයේ විශාල ශාලාවක පිලියෙලකර ඇති ආහාර කැමති පමණ බුක්ති විඳ පසුව සුල්තාන් සමඟ අතට අතදි ආචාර කිරිමේ පෝලිමට එක්විය හැකිය. මෙම සිරිත් තවමත් ක්රියාත්මකවනවා ඇතැයි මම සිතමි. වසර 10කට පෙර මෙසේ සිදුවිය. මයිකල් ජැක්සන් එහි පැමිණි විට එම සංදර්ශනය එරට හැමෝටම නොමිලයේ නරඹන්නට ලැබුණි.
බෲනාහි තිබු ජෙරැඩොන් පාර්ක් නමින් හැඳින්වු පාර්ක් එක මා දැක ඇති දර්ශනියම එවැනි වර්ගයේ විනෝද උද්යානයයි. 1994 එය විවෘත කල අතර එහි ඇතුල්විමේ ගාස්තුවක් එකල අය නොකරන ලදි. නමුත් පසුකලකදි එය නඩත්තු කර ගන්නට නොහැකි විය.
මුදල් අය කරන්නට පටන් ගත් පසු එහි යන පිරිස ක්‍රමයෙන් අඩුවිය.
Mama ohuta athata atha de thibe...
@@sashikaseneviratne5410 Did you work or study in Brunei?
I don't have my computer handy so I asked the question in English.
@@donwinjesinhga7358 I worked..
@@sashikaseneviratne5410 Did you work in Bandar? I worked in Seria.
@@sashikaseneviratne5410 ඔයා වැඩකලේ බන්ඩාර්සිරි බගවන්ද, බන්ඩාර් මෝරාද, සෙරියාද, නැත්නම් KB ද?
කියන්න අකමැතිනම් අවුලක් නැහැ මම වැඩකලේ සෙරියාවල (Seria). මම දන්න අය තාමත් එහෙ ඉන්නව අජි්ත් කියල AC Technician කෙනෙක්.
mee minissu monawa karat rate minissuntat mee wage sepa jeewitayak tiyanawa ape rate hora palakayo wage nemei
Nice voice
Ayyo sulthange gedara tiolet hodanda thibbath ethi emoko tiolet okkoma raththaranne
අපිටත් ඉන්නව මහින්ද
මම හිතුවෙ ඒක අරාබි රටක් කියල 😮
Arabic රටක් නෙමෙයි Islamic රටක් ඒක ❤️
අපෙ රටත් දැන් සුල්තාන් ලා තමයි පාලනය කරනිනෙ රාජපස්ස සුල්තාන් ලා මෙහෙ මිනිස්සූ කන්නෙ නෑ අවුරුදු පහෙන් පහට මිනිස්සූ නොකා පත්වෙන සුල්තාන් ලා කන හැටි බලන් ඉන්නවා ඒක තමයි මිනිසුන්ට තියෙන මානසික සහනය මෙම රටෙහී හරිම සුන්දරයි නෙද?
ONE DAY ME🤗🤗
අපේ උන් මේ වාගේ කරන්න තමයි ගියේ
කොහේ ද FSID ආවානේ