45 - අල්මාරියේ අවුල් වියවුල් නැති කරගනිමු | Declutter Closet

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 283

  • @beautypalace1998
    @beautypalace1998 3 роки тому +6

    ඔන්න මමත් ඔයා වගේ box එකක් හොයගෙන අර විදිහට කලා.හරිම පිලිවෙලයි එහෙම නම්.ඒ අදහස නම් නියමයි අම්මා.thankyou sooooo much.ඔයගේ fb eke link eka dannako..mata oyata godak dewal photo ewanna thiyenawa.oyagen balala karapuwa.hari shok anee oya.matama galapenawa😁😁😁 පිලිවෙලට ,පිරිසිදුවට ඉන්න ලෙඩේ බෝ උනොත් ජීවිතේට හොඳ කරන්න බෑ😍

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      අනේ මට හරිම සතුටුයි දුව 🥰🥰🥰 මෙන්න මගේ FB පිටුවට ලින්ක් එක. Photos share කරන්න අනිත් අයවත් motivate කරන්න.
      facebook.com/PasanNivasaUSA

    • @mohamednazar299
      @mohamednazar299 3 роки тому

      Harimawedagaththankyouoyatamamahapssa

  • @hmseelalatha2284
    @hmseelalatha2284 3 роки тому +4

    මමත් mage අල්මාරිය සකස් කරගන්න පුළුවන් . Harima වැදගත් ma vedio aka . Thanks නංගී . ඔයාගෙ vedio බලන්නේ harima ආසාවෙන් . ඔයා ගොඩක් නිරහංකාර ගති පැවැතුම් තියෙන හොඳම හොඳ කෙනෙක්. නිදුක් නිරෝගී සුවය ලැබේවා පවුලේ හැමෝටම . තෙරුවන් සරණයි හැමෝටම නංගී .

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ ඔයාට බොහෝම ස්තුතියි ආදරණිය comment එකට 💓💓💓

  • @Chethis
    @Chethis 3 роки тому

    සාම්ප්‍රදායික අල්මාරියකට වඩා ඔහොම තැනක් හරිම වටිනවා කියලා මට හිතුනා, ඇත්තටම ගොඩක් වටිනවා අක්කි මේ දෙවල් ඉගෙන ගන්න ලැබීම ❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      මට හරිම සතුටුයි චේතනා ඔයාට මේ වීඩියෝව ප්‍රයෝජනවත් වීම ගැන

  • @dinushasampath3720
    @dinushasampath3720 3 роки тому +1

    ඔයා ලස්සන වෙලා. පරණ වීඩියෝ ටික බලගෙන එන ගමන් ලොකු වෙනසක් වෙලා කියලා දැක්ක නිසා කිව්වේ. මෙවැනි අර්ථවත් එදිනෙදා ජීවිතයට වටින නිවැරදි ලෙස වැඩ පිළිවෙලට කියා දීම පිළිබඳ ස්තූතියි. 💝සුභ පතනවා 💝👍

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      අනේ ඔයාට බොහෝම ස්තුතියි දිනුෂා 💓💓💓

  • @malijayaraj7130
    @malijayaraj7130 3 роки тому +1

    හරිම වැදගත් හරිම පිලිවෙලයි.ගොඩක් ස්තුතියි💕

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ගොඩක් ස්තුතියි🙏

  • @vinduperera9981
    @vinduperera9981 3 роки тому +2

    හැමදාම බලාගෙන ඉන්නේ ඔයාගේ vedio එකක් එනකම්. මම හරි අාසයි මගේ ගෙදර ලස්සනට තියාගන්න. එ්කට අලුත් අදහස් ගන්න මට ඔයාගේ vedio හරි වටිනවා🌟

    • @anurakumara9358
      @anurakumara9358 3 роки тому

      Hi

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      අනේ ගොඩාක් වටිනවා ඔයාගේ දිරිමත් කිරීම 🙏🙏🙏

  • @ratnatangkad3681
    @ratnatangkad3681 3 роки тому

    හැමදාමත් ඉතාම වැදගත් දාන විඩියෝ .ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනයි ජෙසු ව්

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි, ජේසු පිහිටයි 🙏🙏🙏

  • @kauzkiriwaththuduwa3343
    @kauzkiriwaththuduwa3343 3 роки тому +2

    ගොඩක් වැදගත් video එකක් අම්මී.😍😍😍 ගොඩක් පැහැදිලිව කියල දෙනවා..අම්මිටත් පවුලේ හැමෝටමත් දළදා සමිඳු පිහිටයි !!!

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෝණි 🙏🙏🙏

    • @kauzkiriwaththuduwa3343
      @kauzkiriwaththuduwa3343 3 роки тому

      @@PasanNivasa 😍😍

  • @sonaliliyanage7114
    @sonaliliyanage7114 3 роки тому

    මරු අක්කියෝ. ඒ හදපු රදවනය මරු. පුතාලගේ කලිසම් වලට මරු. හෑන්ඩ් බෑග් වලටත් ඒ විදිය හොදටම හොදයි.

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      මට හරිම සතුටුයි නංගියෝ මේ වීඩියෝව ප්‍රයෝජනවත් වුන එකට 🥰🥰🥰

  • @nishanijayasuriya3940
    @nishanijayasuriya3940 3 роки тому +1

    හරීම වැදගත් උපදෙස් අක්කේ ගොඩාක් ස්තුතියි ඔයාට 🥰🙏

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි නංගි 🥰🥰🥰

  • @shiranthikakallapatha8537
    @shiranthikakallapatha8537 3 роки тому

    සාරි ටික නැමුවා කියලා දීපු විදිහට ඒකනම් නියමයි,මගේ සාරී ගොඩක් තියෙනවා ,ඒක ලස්සනට ආවා,ස්තූතියි ඔබට

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      අනේ මට හරිම සතුටුයි මගේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුන එකට

  • @chalinikadilini5721
    @chalinikadilini5721 3 роки тому

    ගොඩක් වටිනවා අක්කේ..අපි ගෙදර ඉන්න මේ දවස් වල ගොඩක්ම වටින අදහසක්.ස්තූතියි ඔයාට

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      මට හරිම සතුටුයි නංගි

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 3 роки тому +1

    පාඩම ඔබේ කදිමයි හැම අගනුන්ට
    ඉගෙනීමකී වැඩ කෙරුමට පිළිවෙලට
    දුන්නා ඔබේ පාඩම මගෙ දියණියට
    යහපත ඇයට එහි පින අත්වේ නුබට
    ලෙඩ ඇදේ ඉන්න මගෙ මව් මැණික රැක බලන්
    ගෙදර දොර නේක වැඩ සියල්ලම කර
    ගහන්
    ආගම්න් දහම්න් සිතට සවියක් අරන්
    ඉන්න මගෙ සිතට නුබේ නිවස හරි
    සුපසහන්
    🌹🌹🌹

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ඔයාගේ දයාබර කමට මම ගොඩක් ආදරෙයි ප්‍රේමා 😍🙏

  • @indranidesilva1075
    @indranidesilva1075 3 роки тому

    Duwa, harima piliwelai oyage weda.Oya aadarshamath kenek. Oye hinaawa hemadaama muwanga redewa..!!! Jayawewa..!!

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      හැමදාමත් ලබාදෙන ඔයාගේ ආදරේට ගොඩක් ස්තුතියි අම්මා 🙏🙏🙏

  • @nadeeshaudayangani685
    @nadeeshaudayangani685 3 роки тому

    හරිම පැහැදිලිව කියා දෙනවා
    ස්තුති 🙏

  • @anojananayakkara9000
    @anojananayakkara9000 3 роки тому

    This is very useful. The way you explained is perfect. I appreciate your courage. Stay blessed. Love you loads.

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      Thank you so much Anoja 🥰🥰🥰 love you back

  • @nadeekajeewanthi1634
    @nadeekajeewanthi1634 3 роки тому

    ෙගාඩාක් ෙගාඩාක් වටිනව හරිම පැහැදිලියි මම අාසාම ෙදය අක්කි හරිම පැහැදිලිව සරලව කියා ෙදන එක එක හැ ෙමා්ටම කරන්න බැරි ෙදයක් කරන්න පුලුවන් නමුත් ෙක ෙනකුට කියා ෙදන ෙකාට එක එ ෙකනා අහගන ඉන්න ෙකාට හිතට පිුය බවක් තියනවනමි එක අහගන ඉන්න අාසයි අාද ෙර්යි ෙගාඩාක් මමත් අද ඉදන් එ විදිහට පිලි ෙවලට තියනව එක කරන්න අාස හි ෙතන විදිහට කියන ෙකාට එ වැඩ කරගන්න අාස හි ෙතනව අක්කි ❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ මට ගොඩක් සතුටුයි. කරලා බලලා මතක් කියන්න 😊

  • @menakamadushani4211
    @menakamadushani4211 3 роки тому +2

    ගොඩක් ආසයි ඔයාගේ වීඩියෝස් වලට... ලස්සනයි පිළිවෙලයි අපි හැමෝටම ඔයා ආදර්ශයක් ..🤗🥰🙏

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ මට ගොඩාක් වටිනවා ඔයාගේ දිරිමත් කිරීම මේනකා 🥰🥰🥰

  • @premakulathilaka950
    @premakulathilaka950 3 роки тому +4

    සැම සාර්තක පිරිමියෙක් පසුපසම සාර්තක ගැහැනික් ඇත.ඔබ එයට කදිම නිදසුනක් යැයි හැගෙන්නේ මට විතරද...👍👍👍❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      ඒකනම් ඉතින් මහත්තයගෙන් තමයි අහන්න ඕනේ, ප්‍රේමා 🥰🥰🥰

    • @TeamPasanNivasa
      @TeamPasanNivasa 3 роки тому +1

      I totally agree Prema...

    • @TeamPasanNivasa
      @TeamPasanNivasa 3 роки тому

      @@PasanNivasa Prema is correct darling

    • @premakulathilaka950
      @premakulathilaka950 3 роки тому +1

      සතුටුයි ..මගේ අදහස හරියටම හරි..😊😊❤❤

  • @mnb5981
    @mnb5981 3 роки тому

    ,ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් දේවල් අපි වෙනුවෙන් අරන් අවට බුදු සරනයි

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි 🙏🙏🙏

  • @swarnanandani7549
    @swarnanandani7549 3 роки тому

    Oyalata budusaranai deviphitai duwa oya adarshawath kanthawak duwage veedio balanawa edewal asawen pilipadinawa

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ බොහෝම ස්තුතියි අම්මා 💓💓💓

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 3 роки тому +2

    Too smart. ඔයා නම් සුපිරිම සුපිරියි. මම නම් මාර කම්මැලි යි ඔය වැඩේට.

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      Thank you :) :) :)

    • @beautyofnature.360
      @beautyofnature.360 2 роки тому

      👊👊👊👊👊👊👊මම වගේ..මට . හැමදාම අදින සුදු පාට..kit...මම කම්මැලි..මට වැඩිය ඇදුම නෑ...3/4 /5..මම දුප්පත්...පිලීවේල අතින්.. හැගස් නැ ලංකාවේ දැන් නංග ඔයා hangers charity service දෙන්න. දුප්පත් ලංකාව ට දේන්න 🤣🤣🤣

    • @beautyofnature.360
      @beautyofnature.360 2 роки тому

      No hangers omg poor us

  • @achinisamarakoon5453
    @achinisamarakoon5453 3 роки тому +1

    Really important ideas .thank you very much

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      You are most welcome 🥰🥰🥰

  • @ruwanilanka7290
    @ruwanilanka7290 10 місяців тому

    ගොඩාක් පිලිවෙලයි..ගොඩාක් ස්තුතියි

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 роки тому +1

    හරිම වැදගත් විඩියෝ එකක් අරන් තියෙන්නෙ ලස්සනයි ගොඩක් ❤❤❤❤☝☝☝❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි 💓💓💓

  • @dilmimanoja3407
    @dilmimanoja3407 3 роки тому

    ආන්ටි හරිම පිළිවෙළයි. ආන්ටි වැඩ කරන විදිය දැක්කම ආස හිතෙනවා වැඩ කරන්න​.😘

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ ගොඩාක් වටිනවා ඔයාගේ දිරිමත් කිරීම දුව🙏🙏🙏

  • @anojaperera9088
    @anojaperera9088 3 роки тому

    Tanks වැළඳගත් මේ වැඩසටහන god bless u 💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      God bless you too Anoja 🙏🙏🙏

  • @champiy5006
    @champiy5006 3 роки тому

    Nice video. Last week I did clean my closet and put away the winter clothes.. 💜😊

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 роки тому

    Godak lassanai ,try karala balannag.asai gedara lassanata thiyaganna.thanks nangi...❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ඔය ආසාවම ඇති චමිලා 🥰🥰🥰

  • @udeshikarathnamalala3007
    @udeshikarathnamalala3007 3 роки тому

    E DIY holder ekanam niyamai aunty..❤️

  • @jeewanamali6054
    @jeewanamali6054 3 роки тому

    Thanks, good ideas. Now home is sweet home. God bless you.

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      I'm glad that it has become sweet 😀😀😀

  • @jeromewilson6300
    @jeromewilson6300 3 роки тому

    Thank you very much akka oyage vedio balala mama hamadama aluth dewal egena gannawa

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      මට හරිම සතුටුයි නංගි මගේ වීඩියෝ ප්‍රයෝජනවත් වුන එකට

  • @dinithiperera1419
    @dinithiperera1419 3 роки тому +1

    Nangi lagadi lankavta arve nadda mamath ine qutar vala

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ නෑ අක්කා . කවද එන්න වෙයිද දන්නේ නෑ

  • @ireshahansamali7035
    @ireshahansamali7035 3 роки тому

    අද ලස්සනයි මිස්.සුභ දවසක්..ගොඩක් ස්තූතියි...

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓🥰🥰🥰

  • @babyleesha1839
    @babyleesha1839 3 роки тому

    Godak pin,pasan niwasata m.aluth.oya godak adarshamt kantawk.teruwnsaranai.

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓 ඔයාට තියෙන්නේ ලස්සන නමක් පුතා

  • @lakshmihemanthikasumanasir9151
    @lakshmihemanthikasumanasir9151 3 роки тому +1

    බල බල හිටියා අලුත් video එක දානකන්.. දැන් cleaning වලට ඇබ්බැහි වෙලා වගේ .. ආදරෙයි 😘 ගොඩාක් ... ඔයා ආයිත් ලංකාවට ආවහම මටත් hand bag එකක් wallet එකක් දීල යන්න..😁😁

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනිවාර්යෙන්ම 😀😀😀 ඔයාගේ විස්තර මට email කරන්න -- Pasan.Nivasa.USA@gmail.com

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 3 роки тому

    අක්කි අද ගොඩක් ලස්සනයි හැම දේකටම බොහොමයක් ස්තුතියි ආදරයි බුදු සරණයි ❤️🙏

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි නංගි 🙏🙏🙏

  • @srimasubhashini8133
    @srimasubhashini8133 3 роки тому

    Man me vidiyata almariya as kara. Mata boxes Madi Wela thibbe. Ekata auntygen hoda idea ekak hambuna.( L shape box eka. ) Aye Man handbags thiyana hoda idea ekak Hoya Hoya hitomiye me dawas wala. Ekatath answer eka hambuna.😘 Anith eka purse eka nitharama man change karanawa. Ekath Mata hoda idea ekak hambuna. Thanks aunty.. 😘😘😘❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      මට හරිම සතුටුයි දුව ඔයාට මේ වීඩියෝව ප්‍රයෝජනවත් වීම ගැන 🥰🥰🥰

    • @srimasubhashini8133
      @srimasubhashini8133 3 роки тому

      Aunty. Meal plan ekak hadaganna widiya gana video ekak karannakoo.. ekath godak useful wei apita.

  • @shanthivithanage2038
    @shanthivithanage2038 3 роки тому

    ගොඩක් ස්තුති මිස් සුවපත් වේවා !!!

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ඔයාට බොහෝම ස්තුතියි 🙏🙏🙏 නේ මට මිස් කියන්න එපා

  • @darshikahemapala4903
    @darshikahemapala4903 2 роки тому +1

    aththatama vatina adahs tikak thank you

  • @kanishkachamikara6035
    @kanishkachamikara6035 3 роки тому +2

    හරිම වටිනව අක්ක⁣ා

  • @shashinilakshani4451
    @shashinilakshani4451 3 роки тому +1

    Aunty ada oya wenadat wada lassnai. Hamadamat me wge video karanan . Bs.

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      මගේ job එකත් එක්ක මම කාලය සමග ලොකු සටනක් කරනවා වීඩියෝ දාන්න... පුළුවන් හැමතිස්සෙම දාන්නම්කො 🥰🥰🥰

  • @nilushakumari720
    @nilushakumari720 3 роки тому

    Akki oya ada wenadatat wada lassanai.anit eka oya katha karana vidiyata mama asai ahan inna.oyage hema vedio ekakma harima watinawa.mama mage closet ekat oyage advise ekka lassana kara gaththa.thank you so much akki.hamadamath lassanata satutin inna.adarei godaaak akkiyooo .oyata budu saranay.

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ආදරෙයි ඔයාටත් ගොඩාක් නංගියෝ, ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි 🙏🙏🙏

  • @girlboss8807
    @girlboss8807 3 роки тому

    That hairstyle has made you soo young looking Dear...
    Thanks for the motivational vlog
    Good luck 👍

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      Thank you for your kind comment 🥰🥰🥰

  • @l.ghansani8864
    @l.ghansani8864 3 роки тому

    ඇත්තටම ගොඩාක් වටින්ව මිස් ඔයා මේ අපිට කරන ංද් වලට මිස්.සුබ පැතුම්

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ මට මිස් කියන්න එපා 🥰🥰🥰

  • @deveenshanaka6235
    @deveenshanaka6235 3 роки тому +1

    ඉතා වැදගත් අක්කා

  • @cithraranasinghe2330
    @cithraranasinghe2330 3 роки тому

    ඔයානම් මාරයි නංගී!!!හරිම වටිනවා.

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 3 роки тому

    Harima watina deyak oba tumiyata dirrga aausa labewa

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ ඔයාට බොහෝම ස්තුතියි 🙏🙏🙏

  • @mudithapalliyaguru7352
    @mudithapalliyaguru7352 3 роки тому

    Me chuti kaleta man oyagen godak dewal igena gattha....ae hamadeyakma man mage Gedara ta ekathu kara gattha oyata godak stutii akka mata labala dun hamadetama budu saranai ❤️❤️❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ ඔයාට බොහෝම ස්තුතියි comment එකට 💓💓💓

  • @gamagekularathna6568
    @gamagekularathna6568 3 роки тому

    විඩියෝ එකක් එනකමි බලන් ඉන්නේ මම නම් addicte වෙලා 😍පසන් නිවසට

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      හොඳ දෙයකට addict වුණාට කමක් නැහැනේ 😀😀😀

    • @gamagekularathna6568
      @gamagekularathna6568 3 роки тому

      එක⁣නේ මගේ ඇන්ට් පන ♥️♥️

  • @beautypalace1998
    @beautypalace1998 3 роки тому

    You're very talented 😍.clean and clear 😍😍😍😍 love you aunt 😍😍😍.actually very happy 😍

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      I'm so happy for your comment 🥰🥰🥰

  • @apekshadhoni831
    @apekshadhoni831 3 роки тому

    Kochara lassanata haduwath mage babal adinawa ane lock karanna bane.akkiyo oya adina gawum tika hari lassanai.budusaranai!

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගියෝ.

  • @mashanmmihlarmihlar3185
    @mashanmmihlarmihlar3185 2 роки тому +1

    Hoda deyak..godak piliwlai....thanks....nodanahitapu deyakuth danagatta....obae wahatsap no....thiyenawada?4tos ehema balala danaganna..

  • @nilukadamayanthi487
    @nilukadamayanthi487 Рік тому

    Akke mamath prasna godak medde jiwath wena kenek oyage jivitha kathawa ahala mama loku pannarayak gaththa oyata godak pin oyata puluwannam mata katha karannako mage hitha hadaganna oya wage duka adurana kenekge wachanak pawa athi man kemathiy oya mata pihita wenawanam suba anagathayak mulu pawlatama

  • @krishanthigamage5719
    @krishanthigamage5719 3 роки тому

    Thanks a lot akki for your valuable explanation.

  • @thaksalaweerasekara9668
    @thaksalaweerasekara9668 3 роки тому

    Thank you aunty. I learned lot from you.

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      You are so very welcome duwa 💓💓💓

  • @hansikathathsarani3762
    @hansikathathsarani3762 3 роки тому

    Shoe box 1 use krpu vidiynm awesome ❤️ Api gdk kmti ewage novel ideas dana gnna. Perfect 😍

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 роки тому

    ආසාවෙන් bluwa..godk wadagath watina vedio ekkk..pz home tour ekk ooniiyoo...

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ළඟදීම කරන්නම්

  • @ishisamee5670
    @ishisamee5670 3 роки тому +1

    ගොඩක් ස්තුතියි අක්කේ! 😘❤️😍😍❤️😘

  • @wasanthiwijethilaka8699
    @wasanthiwijethilaka8699 3 роки тому

    Oya karana widiyata godak dewal karagannawa

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      මට හරිම සතුටුයි

  • @harshani5554
    @harshani5554 3 роки тому

    මමත් ඕකම කලා අක්කෙ,මම ගත්තෙ book shop වල ගන්න තියෙනවානෙ පොත් රදවන stand අන්න ඒවාවලින්.

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ෂා , මාරු අදහස :O)

  • @shanikaranawera1004
    @shanikaranawera1004 3 роки тому

    Mis ahithak hithanna apa pls oyata adinna bari adun laba denna puluwanda thanks jesu pihitai

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ඔයා කොහෙද දරුවෝ ඉන්නේ? ඉස්සර මම මේ ඇදුම් ලංකාවට යවනවා. දැන් ලංකාවට box එකක් දාන්න ගියාම ගොඩක් restrictions තියෙනවා.

  • @nishamaleehettiarachchi8753
    @nishamaleehettiarachchi8753 3 роки тому +1

    බොහොමත්ම ස්තුතියි ....!!! 😍

  • @hansikathathsarani3762
    @hansikathathsarani3762 3 роки тому

    Closet 1 wooden da? Lankwe almari normally woodenne. Etkta all purpose cleaner 1 use krta kmk ndda

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      මගේ closet එක plywood treat කරලා හදල තියෙන්නේ. රෙදි කෑල්ලකට spray කරලා පිරිසිදු කරද්දී බලපෑමක් නෑ. හොදින් අල්මාරිය dust ඉවත් කරත් ප්‍රමාණවත්.

  • @thiliniranawaka
    @thiliniranawaka 3 роки тому

    ගොඩාක් ස්තූතියි ආන්ටි.❤❤❤🙏🙏

  • @Pradeepa91-jy2ws
    @Pradeepa91-jy2ws 10 місяців тому

    Vedio ekak nethuwa palui akki...❤

  • @dilaniwijesekara2121
    @dilaniwijesekara2121 3 роки тому

    Thank you akke for good and new ideas❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      It was my pleasure nangi 🥰🥰🥰

  • @shanalisewwandi3656
    @shanalisewwandi3656 3 роки тому

    Hoda video ekak anty godak watinawa. Thank you

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි දුව 🥰🥰🥰

  • @chamindakeragala29
    @chamindakeragala29 3 роки тому

    Akke kussiya us karana vidiyath kiyala denna.kochchara us kalath piliwelak ne.badu wedida manda.eth ewa ona wei kiyala thiyagena innawa.pentry coupboard gahala nam ne.mama asai lassanata piliwelata thiyaganna.eth ane manda.badu wedi wage.gedara 4denai inneth.plz kiya denna hode.

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      මේ වීඩියෝ අංක බලන්න: 6, 29, 30. මීට අමතර දෙයක් නම් මට email කරන්න -- Pasan.Nivasa.USA@gmail.com

    • @chamindakeragala29
      @chamindakeragala29 3 роки тому

      @@PasanNivasa e hema video ekakma balanawa.mata therenne neththe apita awashya badu vitharakma thora ganna vidiya akke.uyala iwara unama hodanna badu wedi

    • @hansikathathsarani3762
      @hansikathathsarani3762 3 роки тому +1

      @@chamindakeragala29 gdk kalekin use krl nati badu tma gdk welwta anawashya badu.

    • @bandulaabayagunawardene3409
      @bandulaabayagunawardene3409 Рік тому

      ​@@chamindakeragala29p

  • @geethikajayarathna587
    @geethikajayarathna587 3 роки тому

    Godak honda dewal igenagaththa....ikmaninma e wage lesthikaragannawa....

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      මට හරිම සතුටුයි ගීතිකා ඔයාට වීඩියෝව ප්‍රයෝජනවත් වීම ගැන

    • @geethikajayarathna587
      @geethikajayarathna587 3 роки тому

      @@PasanNivasa ow miss man me dawaswala oba thumiyage videos balanawa....ewain godak denumk mn lebuwa....budu saranai....

  • @erandimenaka1671
    @erandimenaka1671 3 роки тому

    Math oya vidiha karagena yanawa akka.thank a lot

  • @shiromichitra9446
    @shiromichitra9446 3 роки тому

    Oya anith ayata piliwelata inna kiyala dena nisa oya thawath lassana wela

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ ඔයාට බොහෝම ස්තුතියි ශිරෝමි 💓💓💓

  • @Chethis
    @Chethis 3 роки тому

    Hair eka poddak wila nisa harima lassanai ,akkita poddak hair eke length eka lassanai

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      අනේ ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓🥰🥰🥰

  • @tharangasulochana188
    @tharangasulochana188 3 роки тому

    a alawana kola kohenda ganne .

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      මම මගේ නංගිට කිව්වා, තොරතුරක් ලැබුන ගමන් ඔයාට කියන්නම්

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      Communication centers wala Saha book shops wala thiyenawa

  • @salrashidi4023
    @salrashidi4023 2 роки тому +1

    නංගි ඔයාගෙ අලුත් ගෙදර තියෙන්නෙ මෙන පලාතෙද මෙන ගමෙද

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      Riverside county, Los Angeles ඉඳල හැතැප්ම 100ක් විතර තියෙනවා.

  • @ctamarasinghe5580
    @ctamarasinghe5580 3 роки тому

    Akkis oyage Hama program ekama balanawa. Etc mata

  • @chamindakeragala29
    @chamindakeragala29 3 роки тому +1

    Akke oyage weda mara neet.

  • @hellobeautiful1635
    @hellobeautiful1635 2 роки тому +1

    Thank you nandiii 😘🙏

  • @niranjalasarojani-zc6jm
    @niranjalasarojani-zc6jm 11 місяців тому

    Good 👍 miss thank you ❤

  • @ADSEnglishAcademy
    @ADSEnglishAcademy 3 роки тому

    learnt a lot from you...♥️

  • @dihanisilva7790
    @dihanisilva7790 3 роки тому

    this one is very useful. thank you

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      You are very welcome 🥰🥰🥰

  • @shanikaranawera1004
    @shanikaranawera1004 3 роки тому

    Mis inne koi rateda

  • @SLKitchen
    @SLKitchen 3 роки тому

    ගොඩාක් ස්තුතියි අක්කෙ 🌹🌹🌹🌹

  • @achanigunawardane5436
    @achanigunawardane5436 3 роки тому

    ලස්සනයි මිතුරිය,නියමයිනේ

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      ඔයාට බොහෝම ස්තුතියි මිතුරිය 🥰🥰🥰

  • @mohamednazar299
    @mohamednazar299 3 роки тому +1

    Harimawedagththankyou Mama hapshsa

  • @asagikarajawardana3866
    @asagikarajawardana3866 3 роки тому

    Thak you very much nangi❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      You are so very welcome akka 💓💓💓

  • @uthpalapriyabhashini6454
    @uthpalapriyabhashini6454 3 роки тому

    Thanq aunty aunty hamadam krnni mn auntyta krnna kyl hethagn enna topicmai thanx aunty

  • @kanthimanoratne1702
    @kanthimanoratne1702 3 роки тому +1

    Very good video

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      Thanks so much for watching 😍🙏

  • @thasowathynixon4553
    @thasowathynixon4553 3 роки тому

    Good idea. Thank you

  • @dinithiperera1419
    @dinithiperera1419 3 роки тому

    Thank u nangi ❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      It was may pleasure akka 🥰🥰🥰

  • @happiness-iq1ki
    @happiness-iq1ki 3 роки тому

    Thank you aunty .L shape holder aka 👍🌼🌼🌼🌼🌼🌼🌼

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      මට හරිම සතුටුයි දුව 🥰🥰🥰

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 3 роки тому

    ස්තුතියි .❤❤❤❤❤

  • @rathsararuupasinha4608
    @rathsararuupasinha4608 3 роки тому

    Really useful.

  • @chamindakeragala29
    @chamindakeragala29 3 роки тому +1

    Ada nam kellek wage

  • @dilkinawoda2528
    @dilkinawoda2528 3 роки тому

    Thank you aunty. 😍 Aunty Foldable drying rack ideas gana video ekak krnnko. Minimalist space cloth drying gana danagnna loku uwamanawak thiyenw aunty. Ape kamathi hoda methods gana danagnna. Mamath 1st floor ekaka aluthin life eka patan gnn hadanna yana kenek. Asai aunty wage kenekgen advice gnna. God bless you aunty 😍😘❤😍

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому +1

      Thank you video idea එකට, ඉක්මණටම වීඩියෝ එකක් කරන්නම් 🥰🥰🥰

  • @samankumaripathirana1529
    @samankumaripathirana1529 3 роки тому

    Great content ,thanku😘😘

  • @nirashadeshani6348
    @nirashadeshani6348 Рік тому

    අනේ ඔයාගේ විඩියෝ එක බලලා මං අල්මාරිය අස් කලා . අදින්න බැරි ඇදුන් ගොඩාක් කට්ටියට දුන්නා . Thank you 😘😍♥️

  • @romjay9689
    @romjay9689 3 роки тому

    Inspiring! Thank you !

  • @beautyofnature.360
    @beautyofnature.360 2 роки тому +1

    ෂෝක් මට ඇදුම් පිලිවෙලක් කරන්න උදව් කලෙ

    • @PasanNivasa
      @PasanNivasa  2 роки тому

      සතුටුයි අක්කා වීඩියෝ වලින් යමක් ඔයාලගේ ජීවිතවලට එකතු කරන්න පුළුවන් වුණා නම්

  • @thefashionhouse5285
    @thefashionhouse5285 3 роки тому

    You are very kind lady

    • @PasanNivasa
      @PasanNivasa  3 роки тому

      Thank you so much for the compliment 🙏🙏🙏