සුබ ආරංචියක් | සතුටු දවසක් | Ridma Pilapitiya

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 295

  • @taniyafernando8873
    @taniyafernando8873 Місяць тому +28

    අක්කෙ මන් ඉපදුනෙත් කේතුමති හොස්පිටල් එකේ..අම්මා කියල තියෙන විදියට ඒකෙ එක කාමරයක් සදහටම වහලාලු තියෙන්නෙ අයිතිකාරයෝ හිටිය කාමරේ..බණ්ඩාරනායක මාවතේ තියෙන වැඩිහිටි නිවාසෙටත් මන් ගිහින් තියෙනව .විශාල වත්තක්.ඒ හරියෙ ගෙදරක ඉඩමක්වත් නෑ ඒ තරම් ලොකු.හරිම පිරිසිදුයි පින්පාටයි බුදු මැඳුරක් එහෙම තියෙනව .ඒ කාමරත් ඒ වගේ පිරිසිදුයි..හැබැයි ඒකෙ ලේසියකට දානෙකට දිනයක් ගන්න බෑ අපිට..ඒකෙ දාන දෙන්නෙ අවුරුදු ගානක් තිස්සෙ දින බෙදාගත්තු අය හැම අවුරුද්දෙම..දැන් වටිනාකම එක්ක බලද්දි කෝටි කීයක්ද කියල හිතාගන්න බෑ වටිනාකම කේතුමතී එකෙයි වැඩිහිටි නිවාසෙ ඉඩමෙයි..කේතුමතියෙ බබෙක් ඉපදෙන ඉපදෙන සැරේට ඒ දෙමාපියන්ට පින් සිද්ද වෙනවා..දැනට බබාලා ලක්ශ කීයක් ඉපදිලා ඇත්ද ❤

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 Місяць тому +26

    හරිම ලස්සනයි ඒ ගෙදර .බොහොම පිං අපිත් දානයට සහබාගි කරගත්තට.බුදුසරණයි ඔයාලට🌹🌹🌹

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q Місяць тому +16

    තෙරුවන් සරණයි!
    පින්වත් දියණිය,(රිද්මා) ඇත්තෙන්ම ඔබේ රුවට ගැලපෙන නම, ඔබේ ජිවිතය ගලා යන්නේ කිසියම් රිද්මයකට අනුවයි.මේ මධ්‍ය තුළ මා ඔබගේ සෑහෙන කොටස් ප්‍රමාණයක් නරඹා අවසන්, පින්වත් ඔබ දෙපලගේ සොදුරු කැදැල්ලේ, ඒ කුටුම්භය තුළ සෙනෙහස දෝරේ ගලා බසින අයුරු මා නෙතට ප්‍රිය දසුනක්, රාහුල් සිගිති පුතා දැකිමත්, සතා සිවුපාවුන් හට , මෙන් ගහ කොළ පරිසරයට ආදරය කරුණාව දැක්ව්ම හරිම අපූරුයි, ආදර්ශමත්, රොෂාන් පුතුගේ ආදරණීය මෑණියන්ද මේ අවස්ථාවේ අමතක නොවේ ,ඒ මව් සෙනෙහස හරිම ආදරණීයයි. ඔබ දෙදෙනාම, නොයෙකුත් අවස්ථාවල, බොහෝ දෙනාගේ දුක, සැප බෙදා ගන්නා අයුරු මා දැක තිබේ, දන්සැල් , ඉන්ධන පිරවුම් හල් වල සිටිනා අයද අමතක නොකර ඒ අයට උපකාර කළා.මා ඔබ තුමිය ගේ දකින යහපත් ගුණාංගය නම්, කිසිම කෙනෙකුට චෝදනා නොකර , තමන්ට හැකි අයුරෙන්, දාන මාන, උපකාර කිරීමට ඇති කැමැත්ත නිසාමය.පින්වත් ඔබ දෙදෙනාටත්, සිගිති පුතා හා පවුලේ සියළු දෙනාටම තුණුරුවනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! දාන මාන සමෘද්ධිමත් වෙත්වා! රැකියා ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා!රාහූල් පුතුගේ අධ්‍යාපන කටයුතු උසස් අධ්‍යාපනය කටයුතු සමෘද්ධි වේවා! (අපට සිටින දක්ෂ රංගන වේදියෙකු වන රොෂාන් පුතුගේ රංග පෞරුෂය අගය කරමි.) සියලු යහපත් වැඩ කටයුතු සාර්ථක වේවා! හැදු වැඩු දෙමාපියන්ට නීරෝගී සුව! මිය ගියා වූ ඤතින් මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා! ඔබ විසින් කළ සියලු කුසල් දහම් විමුක්ති මාර්ගයට මංපෙත් විවර වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
    උදාවෙන හෙට දිනයේ පැහැබර වාසනාවන්ත අනාගතයක් උදා වේවා! සුවපත් වේවා! ඔබ සියලු දෙනාගේම දාන පාරමිතාව සමෘද්ධිමත් වෙත්වා!

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому

      බොහෝම ස්තූතියි 🙏🥰❤️🌷

  • @imeshadewmini3579
    @imeshadewmini3579 Місяць тому +8

    බුදු සරණයි අක්කේ, අනුන්ගේ පවුල් කඩන්නේ නැතිව ලස්සනට ජීවත් වෙන මිනිස්සුන්ට හැමදාමත් හරියනවා.ඔයා ගොඩක් හොද කෙනෙක්. පවුලටම බුදුසරණයි

  • @stevedawson6744
    @stevedawson6744 26 днів тому +1

    ඉතාමත් ලස්සනට කරලා තියෙනවා. හොද පෑහැදිලි අරමුනක් තියෙන වැඩ සටහනක්. සුබ පැතම!

  • @MathswithDew
    @MathswithDew Місяць тому +3

    හරිම සතුටුයි .. මේ පින්කම දැකබලා ඉතාමත් සතුටු සිතින් අනුමෝදන් වෙමි...🙏❤

  • @HewageRani-ng4qq
    @HewageRani-ng4qq Місяць тому +6

    දුව හරිම සතුටුයි ඉතාම වැදගත් පිං අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා අනේ දුව මටත් කිටියාව සිහිඋනා ඌට අසනීපයෙන් සිටියද දැන් ජීවත් වෙලා ඉන්න වද කරුණාකර උත්තරයක් දෙන්න මමත් සත්තු න්ටහරිම ආදරෙයි සියලුම දෙනාට තෙරුවන් සරණයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому

      එයා ගෙදර ආවේ නැහැ දැන් අවුරුද්දක් වෙනවා😿

  • @pawanisenevirathne2292
    @pawanisenevirathne2292 Місяць тому +2

    අක්කි අද උදේ මාලිගාවෙදි ඔයාලා තුන් දෙනා දැක්කා. මට හරිම සතුටු හිතුණා. ඔයා වැඳ ගෙන හිටපු නිසා මං කතා කලේ නෑ disturb වෙයි කියලා. ඔයා හරිම ලස්සනයි අක්කියෝ.. හරිම පින් පාටයි...❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому +1

      අනේ කතා කරන්න තිබුනනේ. 🥰 ආයේ දැක්කොත් කතා කරමු ❤️👍

  • @Dilru6666
    @Dilru6666 Місяць тому

    ඔයාලා සියලුම දෙනාට පිං 🙏 අපිත් පිංකමට සහභාගි වුනා වගේ දැනුනා .. පුංචි දෙයක් කියන්න ඕනේ .. සංඝ්‍යාවහන්සේලා දානෙට වඩිනකොට බව්වෙකුත් ආවා දැක්කා .. එයා ගේ ඇතුලෙත් හිටියා සමහර විට පන්සලේ බව්වා වෙන්න ඇති ... මේ පිංකම සතුටු සිතින් දැක බලා මමත් අනුමෝදන් වුනා ... පවුලේ සියලුම දෙනාට නිදුක් නීරෝගීබව තෙරුවන් සරනින් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏💖💖💖

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому

      ඔව් ඒ පංසලේ බව්වා බබා ❤️

  • @MalaKumarawadu
    @MalaKumarawadu 22 дні тому +1

    Me pinkama dakabalaganna salassuwata bhomapin eya daka balagena anumodan wemu Teruwan saranai ❤

  • @RohiniKarunarathne
    @RohiniKarunarathne Місяць тому +3

    ගොඩක් ලස්සනයි හරිම සතුටුයි ගොඩක් පිං ඔයාට අපිව සහභාගී කර ගත්තට. ♥️♥️♥️♥️🌹🌹🌹

  • @NaliniSamarawikrama
    @NaliniSamarawikrama Місяць тому +1

    පින්වත් දෙමාපියන්ගෙ ළමයින්ට කවදාවත් වරදින්නෙ නෑ රොෂාන් හරිම අහිංසකයි,පින් පාටයි.❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Місяць тому

    Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Babai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @nethmividusha7014
    @nethmividusha7014 Місяць тому +4

    හරිම ලස්සනයි ❤❤❤ හැමදාම අක්කිගෙ විඩියෝ බලනවා ගොඩක් ආදරේයි ❤❤❤❤❤❤❤

  • @amalisenarath4876
    @amalisenarath4876 Місяць тому +1

    Love to see things like this . Nicely organised. Beautiful house too. Can i please know where did you do the catering from. Looks yumm....

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Місяць тому +1

    අනෙ පුදුම සතුටක් දැනෙන්නේ අක්කී vlog ekk ගෙනල්ලා තියෙනවා දැක්කාම❤❤

  • @RomiRomi-cs2do
    @RomiRomi-cs2do Місяць тому +2

    අනේ ඔයාලා පින් කරලා මම තාම ඉන්නේ කුලියට තාම ඉඩම් කැල්ලක් ගන්න බැරි උනා ❤️පින් දෙමාපියන් 4දෙනාට ම 🙏🏻🙏🏻🙏🏻

  • @ishaninayanika6941
    @ishaninayanika6941 Місяць тому +4

    අක්කි අදත් ව්ලොග් එක ලස්සනයි අක්කිට ගොඩක් ස්තුතියි අපිවත් සහභාගී කරගත්තට බුදුසරණයි 🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕

  • @AshaDilhani-f2r
    @AshaDilhani-f2r Місяць тому +2

    Oya harima lassanai e wagema harima hoda kenek bawat hitenawa hamadama sathutin Inna budu saranai

  • @madaramalshani5112
    @madaramalshani5112 Місяць тому +1

    Theruwan saranai akkiyo bhma pin oyalata❤❤❤❤

  • @LakmaliDissanayaka-cn3gr
    @LakmaliDissanayaka-cn3gr Місяць тому +4

    Anee මගේ දරුවත් ඉපදුනේ කේතුමතී එකේ.
    ඒ කරලා තියේන පින්කමේ බලෙන්
    ඔවුන්ට නිවන් සුව ලැබේවා ...

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p Місяць тому

    Wow harim lasanai, lasana video ekkak, Adarai Godak, Budusaranai

  • @Sepali-q5q
    @Sepali-q5q 8 днів тому

    Monawa unat roshan malli haraiama wasanawanthai hoda hediccha nehatamani guna garuka beridak lebeema sobana na hari wedagat puthawa unat neyama sinhala vediyata agamata dahamata lediwa hadanawa budusaranai oyalata

  • @Sewkodippilige
    @Sewkodippilige 24 дні тому

    බුදු සරණයි අක්කීඉ ❤❤❤❤❤ 🙏

  • @sanjulakmini4418
    @sanjulakmini4418 Місяць тому +2

    ඇත්තටම කො අක්කේ පුස් පැටියා ගොඩක් කලකින් එයාව පෙන්නුවෙ නෑ ඔයාඅක්කේ අක්කවදැක්කම විඩොයො වලින් බොලේ ගැන අහන්න සමහරවෙලාවට අමතක වෙනවා අක්කේ ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️❤️❤️ බුදු සරණයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому +1

      එයා දැන් නැහැ😢

    • @manelmanel1342
      @manelmanel1342 Місяць тому +2

      අනේ පූසා මොකද උනේ

  • @PriyankaBk-k9d
    @PriyankaBk-k9d Місяць тому +1

    Mama epaduneth kethumathiye..ounata a..kusal nirvanaya pinisama vevaa

  • @dammikadammika5284
    @dammikadammika5284 Місяць тому +1

    Harima lassani akkiyo oyala thun denatama budu saranai.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @H.N.jayathilaka
    @H.N.jayathilaka Місяць тому +1

    හරිම ලස්සනයි ❤

  • @nilushiLakshika-u1b
    @nilushiLakshika-u1b Місяць тому +1

    මාත් හරි ආසයි ඔහොම පින්කම් කරන්න .ඒත් දැන් ඉන්න තත්ත්වය එක්ක බැ අක්කේ මෙහෙම හරි දැකගන්න සැලැස්සුවට ඔයාට පින් .සතුටින් පරිස්සම්න් ඉන්න බුදු සරනයි

  • @gangahettigoda7351
    @gangahettigoda7351 Місяць тому +7

    රොෂාන්ගේම පව්ලට ගැලපෙන ඔයා වාගේ කෙනෙක් ලැබීම ඒක තවත් වටිනාකමක් එකතු උනා. අර හැබිචොල් පව්ලෙන් අයින් උණු එක කොච්චර හොඳද කියලා හිතෙනවා. නැතිනම් අනාගතයේ බිහිවන දරුවන්ට පවා නින්දාවක්. අරවගේ පවුල් කරහහ ගත්තානම්. ඔයා ඒ දේවල් වලට වටිනා කමක් දෙන්නේ ඔයාත් වටින කෙනෙක් නිසාවෙන්

  • @GayathmiMaleesha
    @GayathmiMaleesha Місяць тому +1

    Nande oya hoda pahadilee kirimak kara family eka gana.mamae mamge ammae oyalata suba pathanawa oyalage wada katayuthu sarthak wenna kiyala .budu saranae ! Rahul malli mathak kara kiyanna .mama gayathmi .

  • @CharundiGayasha
    @CharundiGayasha Місяць тому +4

    Harima lassanai oya wage hada duwek haduwata oyage demaupiyanta godak pin

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa Місяць тому +1

    Harima hoda daruwak puthe oya 3 danatama budu saranai ❤️❤️

  • @YamunaDamayanthi-v6d
    @YamunaDamayanthi-v6d Місяць тому

    Budusaranai oyalata.niwan suwa labewa miya giya hama denatama

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 Місяць тому +4

    Deka bala sathutu sithin anumodan unmi 🙏❤🌍🦋🇮🇪

  • @WDCPRupasinghe
    @WDCPRupasinghe Місяць тому +2

    Ridma Akkitai,Roshan Ayatai,Rahul Puthatai athulu pawule siyalu denatama Nirathuru Uthum Theruwan saranai🙏💐Adarei hamadama💐✊❤👍☺🙂🚩🏁

  • @MenikeDissanayake-hc3tf
    @MenikeDissanayake-hc3tf Місяць тому +2

    Man oyata harima adarei ridma akke..chuti puthatai aiyatai oytai hamotma dalada samidu pihitai

  • @NilukaWijesooriya-b2s
    @NilukaWijesooriya-b2s Місяць тому +8

    බොහොම ගුන යහපත් මිනිස්සු....

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 Місяць тому +1

    හරිම ලස්සන ගෙයක්. මිදුලත් හරිම ලස්සනයි❤ අම්මලා තාත්තලාට පිං🙏🙏🙏 අපි පානදුරේ කේතුමතියට පයින් යන දුර❤❤❤❤❤

  • @sudharmadarshani404
    @sudharmadarshani404 Місяць тому +4

    ඔයත් ඔය වගේ පින් දහම් කරන්න දුව පොඩි පුතාවත් ඒ මග යවන්න හොද පින්වන්ත දරුවෙක් ඔයාට ලැබිල තියෙන්නෙ

  • @NimalBandara-le6xo
    @NimalBandara-le6xo Місяць тому +1

    Abesinghe wedamahattaya harima karunawanthai. Daruwot ee wagemai. Pin wantai. Budu saranai

  • @laylakaram5007
    @laylakaram5007 Місяць тому +10

    අපිටත් මෙී පිං අනුමෝදන් කරගන්න අවස්ථාව ලබාදුන් ඔබතුමියට බෙහෝම පිං දීර්ඝායු ලැබෙීවා

  • @suranimaheshani3883
    @suranimaheshani3883 Місяць тому +4

    Akke oyge video harima Lassanai man Hama ekak wagrma balnwa❤❤ sathutin ina Hama denma😘god bless you

  • @IshiniAmanda-i2r
    @IshiniAmanda-i2r Місяць тому +2

    ලස්සනයි අනෙ හැමදම සතුට්න් ඉන්න❤❤❤❤

  • @NishanDananjaya-y6f
    @NishanDananjaya-y6f Місяць тому

    Harema lassana pinkamak akki..oya godaak hoda kenek❤

  • @asyatours
    @asyatours Місяць тому +1

    #RoshanPilapitiya# is truly a humble and down-to-earth person. Despite his fame, he always carries himself with kindness and humility. A real inspiration to the world.

  • @priyankadarshani7559
    @priyankadarshani7559 Місяць тому +6

    අක්කේ ඔයාගේ video මගේ ආච්චි අම්මා ආසාවෙන් බලනවා..❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому

      අනේ එහෙමද? ආච්චි අම්මාට දිර්ඝායූ ලැබේවා. 🙏🥰❤️

  • @chandralathasuddha7832
    @chandralathasuddha7832 Місяць тому +1

    Rahul poutha harima ahisaka pouthek pothater lassanama suba anagatha yak udawewa ammiter kiyanna nangi maliyak genna .mame a duka wedina kenek bodu saranai..❤❤

  • @ayeshaperera7292
    @ayeshaperera7292 17 днів тому

    Jesu pihitai ❤❤❤

  • @LAHIRURUKSHAN-tw2no
    @LAHIRURUKSHAN-tw2no Місяць тому

    Budusarni oyalata akkiyo niwan suwe lanewa miya giya hama denatame

  • @NethumAshinsha
    @NethumAshinsha Місяць тому +3

    Oyala dennatai rahul puthatai godak adarei bs❤❤❤

  • @dimuthusenanayake9946
    @dimuthusenanayake9946 Місяць тому +1

    Beautiful people stay blessed ❤

  • @isharamadushani8748
    @isharamadushani8748 Місяць тому +2

    Adath harima lassanae .hamadama sathutin inna❤❤❤

  • @mithranisooriyarachchi2546
    @mithranisooriyarachchi2546 Місяць тому +12

    අපිවත් දානම ය පිංකම ට සහභාගී කිරීම සම්බන්දයෙන් අනෙක වාරයක් පිං සිද්ද වෙනවා ඔයාලට. තෙරුවන් සරණයි!!!🙏🙏

  • @sandamalidharmadasa
    @sandamalidharmadasa Місяць тому +2

    Akkiyo oyage video mama harima asawen balanawa.api oyalata godariyak kemathie.❤❤❤❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh Місяць тому +3

    Ane sudu putha num kiyala wadak naha.harima hoda patiyek.b.saranai❤

  • @AseliyaJayasundara
    @AseliyaJayasundara Місяць тому +4

    හරිම ලස්සනයි අක්කි 😍 🙏

  • @MayuraPerera-n1q
    @MayuraPerera-n1q Місяць тому +1

    Akke mama panadure mage duwath hamba une kethumathiye pin dema piya siyalu denat❤❤❤

  • @achaladezoysa1361
    @achaladezoysa1361 Місяць тому +1

    පින් පාට පුතා..රාහුල් ❤

  • @hashi94r
    @hashi94r Місяць тому +2

    ලස්සනයි ඒ මිදුල ❤❤

  • @appapp2400
    @appapp2400 Місяць тому +1

    apiwath me pinkamata sambanda kalata oya athulu siyalu denatama thunuruwan saranai aadarei godak

  • @Harshi_online
    @Harshi_online Місяць тому

    බුදුසරණයි අක්කි❤

  • @MalaneMalne
    @MalaneMalne Місяць тому +1

    ගොඩක්ම පිං අක්කී

  • @HemamaliSvarnalatha
    @HemamaliSvarnalatha Місяць тому +5

    Ane mage රාහුල් පුතේ oya awada ane ,budusaranai hode❤❤❤,පිංකම් කටයුතු tika හොඳට තිබුණා නංගී🥰🥰🥰 අපිත් pin දෙනවා oya lata 🙏🙏🙏🙏🙏 ,hari ma ලස්සන වීඩියෝ ekak , හැමෝටම budusaranai පරිස්සමෙන් ඉන්න ආදරෙයි නංගී ❤❤❤🥰🥰🥰

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Місяць тому +2

    Harima lassanai.godak hoda pinkamak.❤

  • @User123Tube-s7e
    @User123Tube-s7e Місяць тому +11

    Lassani ගෙදර ඇත්ත දුව අපි යනකොට අරන් යන්නේ හොඳ නරක witharai 🌹🌷🌹🌷🌹💐

  • @samankumara1181
    @samankumara1181 Місяць тому +1

    Pelapiteya new good family good budu srn..❤❤

  • @shamodyamandakini-wy3pp
    @shamodyamandakini-wy3pp Місяць тому

    හරිම ලස්සනට තියෙනවා❤

  • @RareenaMarion
    @RareenaMarion Місяць тому +1

    Akka mama oyaga video balanava.Ava harema lassanai .Oyaga hama vadakatama mama wish karanava.

  • @anusharathnayaka3256
    @anusharathnayaka3256 Місяць тому +3

    Theruwaekatekatamansaranyi nangi malli putha athulu family

  • @NadeeshaMadushani-vs4wt
    @NadeeshaMadushani-vs4wt Місяць тому +2

    Akki oyage video ekka enakmai balam inne ❤❤❤❤

  • @lakshmiperera9692
    @lakshmiperera9692 Місяць тому +1

    Ridma math Panadura harima satutu oyata B's

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג Місяць тому +2

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 11:37 11:38 11:38 11:38 11:39 11:41

  • @AparnaTiroshani
    @AparnaTiroshani Місяць тому +9

    අපිවත් මේ දානයට සම්මාදන් කරගත්තට අක්කිට පින් 🥰🙏

  • @madurasinghahemachandra5618
    @madurasinghahemachandra5618 Місяць тому +3

    Hri lassanai akki❤❤❤ ....... god bless u & ur family akkii

  • @vitharanachami4001
    @vitharanachami4001 Місяць тому

    Theruwan saranai 💜

  • @SujiwaPriyadarshani-h1c
    @SujiwaPriyadarshani-h1c Місяць тому +1

    Hoda අයට ලැබෙන්නේ hoda aya ❤❤❤

  • @prasangiliyanage6218
    @prasangiliyanage6218 Місяць тому +7

    නංගි මම ඉපදිලා තියෙන්නෙත් ඔය රෝහලේ

  • @PunsaraIshini
    @PunsaraIshini Місяць тому +4

    වීඩියෝ එක ගොඩක් ලස්සනයි ❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm Місяць тому +1

    තෙරුවන් සරණයි ඔයාලට 🙏🌹🙏🙏

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 Місяць тому +2

    Sadu sadu sadu math anumodam wenawa sathutin

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu Місяць тому +3

    වීඩියෝ එක හරිම ලස්සනයි❤❤❤❤

  • @SamanKumara-cq7ub
    @SamanKumara-cq7ub Місяць тому +2

    Adath laassanai akkiyoooo❤❤❤

  • @inokasuranji5255
    @inokasuranji5255 Місяць тому +3

    Vlog ake lassnai
    Oyalta budu sarani.

  • @herathchandra4082
    @herathchandra4082 Місяць тому +2

    වාසනාවන්ත ඔබලාගෙ ඒ පින්වත් දෙමව්පියන්ට මතු upadina භවයක් pasa ඒ පින් අත් වේවා!!! 🙏 ඔබලා හැමෝටම නිදුක් නිරෝගී suvayama ලැබේවා!!!❤

  • @renukasadamali7506
    @renukasadamali7506 Місяць тому

    ❤ ❤❤ ආදරෙයි ❤❤❤

  • @SamadiSekaragea
    @SamadiSekaragea Місяць тому +2

    Beautiful okkoma

  • @imalshadilshan357
    @imalshadilshan357 Місяць тому +2

    🙏🙏

  • @SilmiyaGhouse-rf5mj
    @SilmiyaGhouse-rf5mj Місяць тому +7

    සුරේන් පුතා රොශාන් අය්යා වගේ.ඔයාගේ හොද හදවතට පින්වන්ත නෑදෑයන් තමයි හම්බවෙන්නේ.🎉🎉🎉🎉.ඉතිං මගේ පෝන් එක කැඩිලා තිබුනේ .ඒකයි ඔයාගේ වීඩියෝ මග ඇරිලා මට .🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤ ආදරෙයි තිර්ශාර අක්කිටත් .කියන්න .

  • @thanujasubodini4356
    @thanujasubodini4356 Місяць тому +1

    Akki Api koi tharam hodin paduwi inna heduwath Ai samahara minissu kuhaka kam akki.rpl ona ❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому

      ඒ තමයි ලෝක ස්වභාව. ඒ හැම දේම දරාගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න❤️👍

    • @thanujasubodini4356
      @thanujasubodini4356 Місяць тому

      @@ridmapilapitiya godak pin akki.

  • @Choco엔8050
    @Choco엔8050 Місяць тому +2

    පිංවත් පවුලක් හරි ලස්සනයි

  • @sachininisansala6426
    @sachininisansala6426 Місяць тому +25

    අනෙ අක්කෙ ඔයාගෙ වීඩියො ගොඩක් ලස්සනයි 🌸😘 අනේ මේකට රෙප්ලයි එකක් දාන්නකො කොම හරි බලන් ඉන්නව අක්කෙ ඔයාගෙ විඩියො ඔක්කොම් බ්ලනව මන්😘

  • @amoltaylor9713
    @amoltaylor9713 Місяць тому +2

    Mama eipaduneth kethumathi hospital aeke thamai

  • @ManandewageAmarawansha
    @ManandewageAmarawansha Місяць тому +1

    Akkala lankawata awada sathutui

  • @chamarikodikara676
    @chamarikodikara676 Місяць тому +1

    Lassani 🙏🏼

  • @sitharamorters6761
    @sitharamorters6761 Місяць тому

    Sadu sadu....🙏🙏🙏

  • @roshimadilshani319
    @roshimadilshani319 Місяць тому +5

    😊😊❤❤

  • @SumedhaferendoSumedha
    @SumedhaferendoSumedha Місяць тому +2

    Teruwan sarani. Adarei❤❤❤❤

  • @abcd19898
    @abcd19898 Місяць тому +18

    අක්කේ මාත් ඉපදුනේ කේතුමතියේ...පින් සිදු වේවා

  • @IndikaUdayalal
    @IndikaUdayalal Місяць тому +1

    Miya giya demaupiynta pin sidu wewa!!!