හැමදාම පාවිච්චි කරන මේ දේවල් වල සැඟවුණු පුදුම හිතෙන රහස් 50ක් | Amazing Secrets

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 196

  • @sonalkss6973
    @sonalkss6973 5 місяців тому +160

    Contents කොහොමත් හොදයි. පරණ වොයිස් එකම විතරක් තිබ්බනම් තවත් හොදයි.ඒක තමයි විශ්ම ලෝකේ අනන්‍යතාවය.👍♥️

  • @DeepEagle
    @DeepEagle 5 місяців тому +39

    මේ රහස් 50හා කලින් දැනගෙන හිටියා ඒත් මේ වීඩියෝ එකෙන් ඒ මතකය අලුත් වුණා thx විශ්ම ලෝකය

  • @lilly_girl9394
    @lilly_girl9394 5 місяців тому +16

    Taj mahal වල real story එක ගැන video එකක් කරන්න පුළුවන් ද? ඒ දෙන්නගේ කතාව සහ ඒ රජතුමා ගැන විශේෂයෙන්

  • @ishinibhagya3497
    @ishinibhagya3497 5 місяців тому +58

    මෙයාගේ වොයිස් එක නියමයි, Powerful, Young Voice එකක්. ඒ වගේම Fresh. සමහර විට මෙයා මුල් කාල​යේ ඉඳලා අර මුල් කෙනා දැන් ආවානම් එයාටත් මිනිස්සු Toxic කතා කියන්න ඉඩ තිබුණා. ඒ තරමටම මේක Powerful. මුලින්ම හැමෝම මතක තියාගන්න වැරැද්ද ඔයා​ලගේ ​මානසිකත්වයයි කියන එක. ඕනි කෙනෙක්ට තේරෙනවා මේ වගේ චැනල් එකක් තනි Voice කරන කෙනෙක්ට කරන්න බැහැ කීපයක් ඕනි කියලා.

    • @chamaraks5278
      @chamaraks5278 5 місяців тому +14

      අනේ පලයන් ආව හෑල්ලි ලියන්ට

    • @rantharuka2284
      @rantharuka2284 5 місяців тому

      ​@@chamaraks5278 ammo yako😂😂😂

    • @SNP1979
      @SNP1979 4 місяці тому

      Meyage voice ek welwkt sadde wdi wenw aduwenw ek awul

  • @darkatomgaming541
    @darkatomgaming541 5 місяців тому +36

    මෙච්චර ප්‍රශ්න තියන රටේ..විශ්ම ලෝකය බලන අයට කටහඬ ගැන විතරයි ප්‍රශ්න තියෙන්නෙ 😂

  • @SLGAMINGWITHASHEN
    @SLGAMINGWITHASHEN 5 місяців тому +11

    නියමයි , අලුත් කටහඩකුත් එකතු වෙලා මරු ❤

  • @nishantharanjith2007
    @nishantharanjith2007 5 місяців тому +20

    වටින video එකක් එත් පරණ කට හඩ ඕනි ❤️❤️

  • @MYFLIXLK1021
    @MYFLIXLK1021 5 місяців тому +11

    මෙයාගේ කටහඩ මරු ඒවගේම හැගීම් නියමෙට ප්‍රකාශ කරන්න පුලුවන් කටහඬ ක් 😊

  • @SLcricketZone.
    @SLcricketZone. 5 місяців тому +4

    Katahade hoda fresh gathiyak thiyanawa❤❤❤❤

  • @thegoat-1107
    @thegoat-1107 5 місяців тому +6

    අලුත් කටහඩක්❤..

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 5 місяців тому +4

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @DinushaRuchiranga-z9y
    @DinushaRuchiranga-z9y 5 місяців тому +1

    සමහර දේවල් දැනගත්තෙත්.. අදයි..

  • @SLTECH71
    @SLTECH71 5 місяців тому +7

    කටහඬ වෙනස්

  • @pasiya_xxx9811
    @pasiya_xxx9811 5 місяців тому +5

    අපේ රුකාගෙ හඩ සුපිරි ආ ❤

  • @slgimaboy456
    @slgimaboy456 5 місяців тому +11

    මේ කටහඩ ඕනි කියන අය කෝ 😍🥰

    • @Travala-
      @Travala- 5 місяців тому

      Ai yaluwekda oyage me

    • @slgimaboy456
      @slgimaboy456 5 місяців тому +1

      @@Travala- na

  • @kanthihemakumari-vt6iv
    @kanthihemakumari-vt6iv Місяць тому

    Parana voice eka dhenna baydha kalin voice eka super

  • @OmanthiInduwari140
    @OmanthiInduwari140 5 місяців тому

    Mama samahara deval dana gena hitiye na..maru ane 😮😮😮❤❤❤❤ thank you aiye oyata 😊😊😊😊❤❤❤❤❤❤

  • @cozycalmvibes-lk
    @cozycalmvibes-lk 5 місяців тому +3

    ලොකේ බලවත් රාජ්‍යයක රෑජින වේන්න යන ලොකේ ලස්සනම කුමරිය ස්පාඤ්ඤ කුමරිය princess leonor and princess Sofia ❤️ගැන විඩියෝ එකක් ඕනේ ❤ අනේ අනිවාර්යයෙන්ම ගේන්න හරිද. ස්පාඤ්ඤ රජ පවුල ගැන විස්තරත් ඔනේ. 😊 🇪🇦
    හැමදාම නොවරදවාම ඉල්ලන අහිංසක ඉල්ලීමක් 😢 සතපහකට ගනන් ගන්නෑ නේ 💔😢 අනේ කොහොම හරි ඉක්මනින් දේන්න හොදේ ❤❤❤🎉

    • @kasunshewan9042
      @kasunshewan9042 5 місяців тому

      😂😂😂😂

    • @vd2oe
      @vd2oe 5 місяців тому

      මෙන්න මේක දීලා දාපන් බන් විශ්ම ලෝකය 😅

    • @DanushkaSenanayaka
      @DanushkaSenanayaka 5 місяців тому

      😂😂😂

    • @nuwanduminda5599
      @nuwanduminda5599 5 місяців тому

      ඕක කොහොමත් දෙන්නෙ නෑ බං. කලිනුත් එකෙක් ලෝකෙ හොඳම යූ ටියුබර්ස්ල ගැන වීඩියෝ එකක් ගේන්න කියල අවුරුද්දක් තිස්සෙ කමෙන්ට්ස් දැම්මා. විශ්ම ලෝකය ඌව සත පහකට වත් ගණන් ගත්තෙ නෑ. 😂😂

    • @cozycalmvibes-lk
      @cozycalmvibes-lk 5 місяців тому

      @@nuwanduminda5599 😥😥

  • @mydasindu
    @mydasindu 5 місяців тому +1

    Ada vedio eeka nan maru aulth kata kadath patta ahhh❤️

  • @kushandulmika9228
    @kushandulmika9228 5 місяців тому +2

    Katahada supiri ❤

  • @tDarkdust
    @tDarkdust 5 місяців тому +2

    Video eka anthimai.issara beluwe asawen

  • @Kaveeshwarawasantha
    @Kaveeshwarawasantha 2 місяці тому

    vidio eka hodai parana kata hada thibbanam thawath lassanai

  • @travelwithchamath696
    @travelwithchamath696 5 місяців тому +3

    Nice travel with chamath 🇳🇿 🎉

  • @HashaniHashani
    @HashaniHashani 4 місяці тому

    Learned a lot❤

  • @aminduThiyesh-w7t
    @aminduThiyesh-w7t 5 місяців тому +2

    Thanks brother ❤l

  • @Rinesh-s5
    @Rinesh-s5 5 місяців тому

    puluwnm me Dawes wala Ya kolkata wala rep muader case eka gena video ekk gennko

  • @TYR2KILL
    @TYR2KILL 5 місяців тому +8

    පරණ Voice එක ඕනේ මුල්ම කාලේ 😢

  • @LakmiDissanayaka
    @LakmiDissanayaka 4 місяці тому +3

    නියම voice එක❤❤

  • @LalithKulasingha
    @LalithKulasingha 5 місяців тому +3

    Voice eke vradak na namut kalin voice eka hitata danenava vadee..

  • @pathumnuwan7157
    @pathumnuwan7157 5 місяців тому +4

    ඔය ඔක්කොම දන්නවා බන්, කටහඩට රමණය වෙන සෙට් එකත් ඒ අස්සෙ කමෙන්ට් දාලා😅😅

  • @ChethanaHerath
    @ChethanaHerath 5 місяців тому

    kalin voice eka thama supiri

  • @bandhusriya5694
    @bandhusriya5694 4 місяці тому

    Excellent .

  • @user-ng3if9ld9s
    @user-ng3if9ld9s 4 місяці тому

    මරූ බ්‍රොරෝ ❤😮❤🎉

  • @DammikaMorawakaarachchi
    @DammikaMorawakaarachchi 5 місяців тому

    Kalin voice eka patta

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 5 місяців тому

    Thank you ❤

  • @RiswanRiswan-r5k
    @RiswanRiswan-r5k 5 місяців тому

    Godak deval danagaththa Thanks

  • @JanakiGamage-cn2jc
    @JanakiGamage-cn2jc 5 місяців тому

    GOOD 👍👍.

  • @shanazmarjan1603
    @shanazmarjan1603 Місяць тому

    සුපිරි

  • @RealXludy16
    @RealXludy16 5 місяців тому +4

    Voice Alut Unat Cupiri 🗿💗

  • @Thefigedgirl
    @Thefigedgirl 5 місяців тому +12

    මොකක්ද අප්පා මේ කටහඩේ හැටි අයියේ 😢😢

  • @NethukaManega
    @NethukaManega 5 місяців тому

    need the old voice
    love the old voice bring it back please

  • @Emosh.vlog0
    @Emosh.vlog0 5 місяців тому +2

    Somadasa නේද Voice කරන්නේ 😊🙈

  • @manujapawan
    @manujapawan 5 місяців тому +1

    Ane mama ,api kemathi parana voice ekata

  • @prasangiprasangi6514
    @prasangiprasangi6514 5 місяців тому +4

    Api wishma lokaya kiwama parana voice ekat ekka tamay gammak enne 💪

  • @Jivithemawathe
    @Jivithemawathe 4 місяці тому

    පරණ වොයිස් එක තමයි සුපිරි

  • @Only-vehicle-lovers
    @Only-vehicle-lovers 5 місяців тому

    Me video maru voice ekath hodai

  • @IndikaKumara-je8kj
    @IndikaKumara-je8kj 5 місяців тому

    Voice අවුල්... කලින් Voice එක සුපිරි..

  • @NOOPINOOPI
    @NOOPINOOPI 5 місяців тому

    Mee channel eka wikunanawada bn eka ekaage athata eka eka voice ahenne eka eka parata 😮

  • @Dope_Achiya
    @Dope_Achiya 5 місяців тому

    lanchane teruma dannatuwa DELL lap eken me video balan mama😅

  • @MalshaniDedigamage
    @MalshaniDedigamage 4 місяці тому

    මරු 🫶🫶❤️

  • @Chathurya-d7m
    @Chathurya-d7m 5 місяців тому

    Thanks aiye

  • @Footmotion1540
    @Footmotion1540 5 місяців тому

    Voice eka maru

  • @ContentAirboat-lf6ip
    @ContentAirboat-lf6ip 5 місяців тому +1

    Ado rukshanaya gemmak boss

  • @සිදුතුම්
    @සිදුතුම් 4 місяці тому

    වොයිස් එක 🥺

  • @anjalikamihirani645
    @anjalikamihirani645 5 місяців тому

    මාර දේවල් තියෙන්නේ

  • @enythings5011
    @enythings5011 5 місяців тому +3

    Voice aul

  • @roshanariyadasa936
    @roshanariyadasa936 5 місяців тому +1

    Ayyo parana voice eka onaaa

  • @Lathika_vlogs
    @Lathika_vlogs 5 місяців тому +2

    I'm first comment ❤

  • @The-sigma-boys-u1b
    @The-sigma-boys-u1b 5 місяців тому

    පරන වොයිස් එක කෝ උත්තෝ😢😢😢😢😢😢😢😢😢😢❤

  • @denethnimeshana7742
    @denethnimeshana7742 Місяць тому +1

    ඔයා කව්රු උනත් මට වැඩක් නැ. හැබැයි ඔයා කතා කරද්දී ශබ්ධය අඩු වැඩි කරන්න එපා විශේෂයෙන්ම ඔයාගේ කට හඩ. අපිට ඒක හරි අපහසුයි 👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎🏾👎🏾👎🏾👎🏾👎🏾👎🏾👎🏾👎🏾👎🏾👎🏾👎🏾👄

  • @charithhansaka776
    @charithhansaka776 5 місяців тому

    Voice awl 😢💔

  • @SSBeatbounce
    @SSBeatbounce Місяць тому

    ඔය ඔක්කොම දැනන් හිටියා😂

  • @Premathilaka-dp6tm
    @Premathilaka-dp6tm 5 місяців тому +3

  • @Gaganathasooriyabandara-c2m
    @Gaganathasooriyabandara-c2m 5 місяців тому

    ada supiriyak

  • @Skylanders100
    @Skylanders100 5 місяців тому +1

    12.36 Eknam Dannawa

  • @DimuthuJayarathna
    @DimuthuJayarathna Місяць тому

    එකක්වත් දන්නේ නැතුව හිටිය අහින්සක මම

  • @Rvbro.
    @Rvbro. 5 місяців тому +5

    කටහඬ වෙනස් උනාම video වැඩකුත් නෑ 😒

  • @isurusan6
    @isurusan6 5 місяців тому

    Looks like 1+1 means 2

  • @srisampath1918
    @srisampath1918 5 місяців тому

    99.99999999%ක් දැනගෙන හිටිය ඒවා😂😂

  • @Yasiru_Pramodya
    @Yasiru_Pramodya 5 місяців тому +183

    80% දැනගෙන හිටපු ඒවනේ😢😂

    • @nikeshwanigasekara8085
      @nikeshwanigasekara8085 5 місяців тому +8

      ඔව් සිරා තමයි 😂

    • @WibuSandeesh
      @WibuSandeesh 5 місяців тому +31

      ඉතින් උබලට බලන්න දැම්මෙ නැ උ. දැනගෙන හිටියනම් කට පුක පියන් හිටපන්

    • @LokuReact
      @LokuReact 5 місяців тому +3

      ඇත්ත ​@@WibuSandeesh

    • @SLTHARUyt
      @SLTHARUyt 5 місяців тому +1

      Sirawata

    • @parker-hm4gs
      @parker-hm4gs 5 місяців тому +6

      අපි ඇහුවද ඔයාගෙන් 💀

  • @Gamingkolla-dl
    @Gamingkolla-dl 4 місяці тому +2

    මමත් වමත් කාරයෙක්

  • @Kumaradk5
    @Kumaradk5 5 місяців тому +2

    කට හඬ කන්නද යකෝ.😂 අදාළ දේ විතරක් ඔලුවට ගනිල්ලා..මුන්ට තියෙන ප්‍රශ්න 😂😂😂

  • @DinethMenul-i2q
    @DinethMenul-i2q 5 місяців тому

    Phone eke cam eka mada thiyenne😂

  • @CreativeCartoons-M1
    @CreativeCartoons-M1 5 місяців тому +1

    parana voice eka hodai

  • @nalakarathnayake1051
    @nalakarathnayake1051 5 місяців тому

    ෆෝන් එකේ දකුණු පැත්තෙ කැමරාව තියෙන මම 😅

  • @sampathpradeep133
    @sampathpradeep133 5 місяців тому

    Vamth aya ma paththata❤❤
    👇👇

  • @AmmagePutha
    @AmmagePutha 5 місяців тому

    Ade katahada mokada wela thiyenne😢

  • @JanakiGamage-cn2jc
    @JanakiGamage-cn2jc 5 місяців тому

    ❤️❤️❤️❤️.

  • @qrn-2hfLLcruise
    @qrn-2hfLLcruise 5 місяців тому +2

    80% දැනගෙන හිටපු ඒවනේ. 🤮🤮🤮🤮🤮🤮

  • @RanganaAmarasinghe-s1i
    @RanganaAmarasinghe-s1i 5 місяців тому +1

    ගොඩාක් දේවල් කලිං දැනං හිටියා සමහර දේවල් අනිත් අය කියන දේවල් වලින් උපුටා ගත් ඒවා කියල හොදටම දැන ගත්තා සමහර දේවල් මේයා කියන දේවල් වලටම නෙවේ හදල තියෙන්නෙ 😂

  • @ChathiniSandamini
    @ChathiniSandamini 5 місяців тому +1

    Parana voice eka hodai

  • @MalanFdo-m5v
    @MalanFdo-m5v 5 місяців тому +1

    ❤❤❤😮

  • @udaraperera1716
    @udaraperera1716 5 місяців тому

    Me voice eka set naha😢

  • @sadamana5846
    @sadamana5846 5 місяців тому

    අලුත් කරුනු එකතු කර ගන්න,voice 0

  • @retalogic
    @retalogic 5 місяців тому

    Katahadata surantaya wena set ekkut innw 😂 karuna karala lgbtiq+ ekt me kattiyat set karaganna. Paw un 😂

  • @DamiduRandimal
    @DamiduRandimal 5 місяців тому

    හැම එකම කලින් දන්නවා නෙ 😢😂

  • @JovithaSilva-uj8wn
    @JovithaSilva-uj8wn 5 місяців тому +1

    Godak de dannavane..
    Kamak naha..
    Mathakaya aluth unane

  • @menakaprasad2243
    @menakaprasad2243 5 місяців тому +2

    කට හඩ වෙනස්නේ.

  • @nimalifernando2075
    @nimalifernando2075 5 місяців тому

    parana katahada one

  • @gayanjayasekara3330
    @gayanjayasekara3330 5 місяців тому +1

    Voice එක සෙට් නෑ.

  • @JoshuwaEdirisinghe
    @JoshuwaEdirisinghe 28 днів тому

    7:08

  • @Sujeewa-ih4rg
    @Sujeewa-ih4rg 4 місяці тому

    🙂👍

  • @Tahen_music
    @Tahen_music 5 місяців тому

    Voice set na 💔

  • @nmm5351
    @nmm5351 27 днів тому

    මොඩයෙක් වගෙ මාත් මෙක ඉවර වෙනකම් බැලුව්නෙ

  • @JoshuwaEdirisinghe
    @JoshuwaEdirisinghe 28 днів тому

    3:18

  • @cybershop6732
    @cybershop6732 5 місяців тому +7

    වීඩියෝ එකෙන් ගන්න පුළුවන් දේ ගන්නෙ නැතුව කටහඩක් හොයන ගවයො ටිකකුත් ඉන්නවා 😂

    • @k__oviZ2006
      @k__oviZ2006 5 місяців тому +5

      ලංකාවනෙ 😂

    • @sithuwili884
      @sithuwili884 5 місяців тому +3

      සැර වැඩිද මන්දා 😂😂😂😂😂

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 5 місяців тому +1

      අනිවාර්යයෙන් බ්‍රො ගොන් හැත්ත ක් ඉන්නවා හැමදාම

  • @dreamloom_stories
    @dreamloom_stories 5 місяців тому

    කොලිටිය අඩු වෙනවා වගේ😢

  • @prabathkariyapperuma2530
    @prabathkariyapperuma2530 5 місяців тому

    එක පාරටම ආපහු හෝඩියට ගියා වගෙ😂😂😂😂

  • @WishakaKumari
    @WishakaKumari 2 місяці тому

    Old voice is better

  • @thamidurasanjana8568
    @thamidurasanjana8568 5 місяців тому

    Oh why this voice 🥲