ඛන්ධ පබ්බයේ ඇති ස්කන්ධ භාවනාව | Ven.Kirulapana Dhammawijaya Thero

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 609

  • @RmIndrani-q2b
    @RmIndrani-q2b 2 дні тому +1

    Swamin Wahansa Oba wahanse dharma
    Pusthakayak...sadu Sadu sadu💕💕💕💕💕🙏🙏🙏🙏

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 Рік тому +1

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 Рік тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .

  • @isurasampath5111
    @isurasampath5111 Рік тому

    සාදු සාදු සාදු !!! නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Рік тому

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @dasun4541
    @dasun4541 Рік тому +1

    බොහෝ ම පිං පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @mallikanawarathna1456
    @mallikanawarathna1456 Рік тому

    උතුම් සම්බුදු සරනයි අපේ ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

  • @sarojinisenanayakasedigall3003

    පින්වත් සුවාමිඑන් වහන්සේ සියසින් ඩැක වන්දනා කර ගන්නට ළැබිම ලොකු බාග්‍යයක් කොට සලකමි .පින්වත් සුවාමිඑන් වහන්සේ අති ගාම්බිර ඩර්මයඉ ඉතාමත් සරල ලසින් දේසනා කිරිමෙන් ලබාගත් අවබෝධ ය තව තවත් වර්ධනය විය.සැම නිමේෂයක ම සසරඉන් ගැලවීම පිනිසම මේ සිඑයලු ම කුසල් හේතු වෙවා .ඔබ වහන්සේට තුනුරුවන් සරණයි .

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 2 місяці тому

    පින්වත් ස්වාමින් වහනස
    ඉතාවටිනා දේශනාවකින් ස්කන්ද
    පිලිබද පැහැදිලිකල ඔබවහන්සේ⁣ට
    ගොඩක්පින්
    ස්කන්ධ පිලිබද අවබෝධයෙන්
    සත්වපුද්ගලභාවය දුරැකිරිමෙන්
    දුකින් මිදිය හැකිබව පැහැදිලිකල
    ඔබවහන්සේට උතුම් නිවන
    සාක්ෂාත්වේවා

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm 4 місяці тому

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා
    තෙරුවන් සරණයි

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 21 день тому

    ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේගේ පාදනමස්කාර කරමි නමස්කාරවේවා

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 Рік тому +22

    🙏🙏🙏 බොහෝම පින් පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 දවසින් දවස උතුම් නිර්වාණයටම මගක් විවර කරලා දෙනවා.. එක් ගැඹුරු ධර්ම කරුණක් නොවැටහෙනවා ඇති කියලා තවත් කරුණක් ඊලඟ දේශණාවෙන් දේශණා කරනවා.. උතුම් බුදු පුතෙක්ට පැවරුණ කාර්‍යය සඳහාමයි ස්වාමීන් වහන්සෙගේ වීර්‍ය.. මේ උතුම් කරුණාව නම් වටහගන්න බැරි දුරක තියෙන දෙයක්මයි. බොහෝම පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

    • @kamalawickramaraja5422
      @kamalawickramaraja5422 Рік тому

      අනේ ඒක නම් ඇත්තම තමා, මට වචන නෑ කොහොම පින් දෙන්නද කියල .
      අටවිසි රූප දන්නෙ නෑ හරියටම කියල හිතනකොටම ඒ ගැන දේශනා කරෙ. දැන් පැහැදිලි කිරීමක් තමයි හොයල දැනගැනීමට උවමනා .
      🙏🙏🙏🙏🙏🙏

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl Рік тому

      BUDUSARANAIE APE GURUDEWAYANTASUWEN SNASIMENWESETHWA

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga Рік тому

      PANCHA KAMAOSSEYAMA KAMATHANHA

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga Рік тому

      BAWATHANHA SASWATHA DRUSTIYA

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga Рік тому

      THANHAWA ETHIUNE ASENAM NETHIWRNNETH ETHANAMAIE KANE NAM NETHIWANNETH KANEMAIE ASSRUPAYA SITHA NISA HATA GANNA THANHAWA NETHIKALA UTHTHEYH ETHANAMAIE

  • @lalwijesiri8722
    @lalwijesiri8722 8 місяців тому +1

    අනන්ත දුක්ඛිත සසර ගැන අවබෝධ කර ගැනීමට හා එම දුකින් මිදීමට ඔබවහන්සේ ගේ දේශනා ඉතා මහෝපකාරී වේ සියලු දෙනා හරි මාර්ග යට පිවිසෙත්වා!!!

  • @nisansalakumara1461
    @nisansalakumara1461 Рік тому +7

    කවදාවත් අහලා නැති දේශනාවක්. තේරෙන්නේ නැති වුණත් කලින් කියා දුන් සතිපට්ඨාන දේශනා ඇහුවා. මෙය තරමක් තේරෙනවා. කවදාවත් දැනන් නොසිටි කරුණු බොහොමයක් දැන ගත්තා. ස්වාමින් වහන්සේ ට බොහොම පින්. කවුරු කියා දෙන්ටද මේ දේවල්, ලොකු පිනක් කරලා ඇති මමත් මේ ධර්ම දේශනා අහන්ට. 🙏🙏🙏

  • @Sadasihansima
    @Sadasihansima 5 місяців тому

    සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා 🙏🙏🙏

  • @ChandaniKalansooriya-md1ys
    @ChandaniKalansooriya-md1ys 2 місяці тому

    පංචස්කන්ධ විග්‍රහය ඉතා පැහැදිලිව ඔබ වහන්සේ දේශනා කළා. අප කෙරෙහි අනුකම්පාවෙන් ඔබ වහන්සේ මේ කරන්නාවූ මෙහෙය ට පාද නමස්කාර කරමි. තෙරුවන් සරණයි. 🙏🏼🙏🏼🙏🏼

  • @sdnk5087
    @sdnk5087 Рік тому +1

    පින්වත් ස්වාමීන්වහන්ස🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 මාගේ නමස්කාරයම වේවා !🙏🙏🙏 ධර්ම දේශනාව අහද්දී මට දැනුණ දෙයක් ඔබවහන්සේ🌼🌹🌼🙏🙏🙏 බාග්‍යවතුන්වහන්සේගෙ🌼🌹🌼🌹🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 ශන්ත පදය මිනිස් සන්තානයට ස්පර්ශ කරන්නට බොහෝ වෙහෙස මහන්සියක් මහත් අනුකම්පාවෙන් දරනවා.පින්වත් ස්වාමීන්වහන්සේට🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 මේ මහා අග්‍ර දානයම කුසලය ඉක්මන් බවයක උතුම් නිවනින්ම නිවී සැනසෙන්නට හේතූ උපකාරයක්ම වේවි !🙏🙏🙏

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl Рік тому

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉🎉🎉🎉🎉🎉MATAMATHAKUNA KIEWAMA SAMMUTHIYE HARI PARAMARTHAYATA WERADI PANCHASKANDA KRIYAWALIYA KALPANA KARANNA MANASINMAIE DEKIYAUTHTHE😊

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl Рік тому

      ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl Рік тому

      ETHAN SANTHAN ETHAN PANIETHAN YADIDAN CHATHTHARA SAMATHO SABBUSATHIPATIPANNO THANHAKKAYUO NIENRODO

  • @krishanikulathunga7208
    @krishanikulathunga7208 Рік тому

    ඔබ වහන්සේට පින් අනුමෝදන් වේවා ,තවද නිදුක් නිරෝගි චිරජිවනය ඇති වේවා .

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 Рік тому

    අනේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ⁣ට ගොඩාක් පින් 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට හදවතින්ම වන්දනා කරනව 🙏

  • @thusharajeewani6208
    @thusharajeewani6208 Рік тому

    නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට .🙏🙏🙏.බොහොම පින්.

  • @bggunawathie3702
    @bggunawathie3702 Рік тому +1

    පින්වත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි.🙏🙏🙏පංචස්කන්ධයේ අනිත්‍ය බව ඉතා හොදින්ම තේරා දුන් ඔබ වහන්සේට තෙරුවන් සරණයි.කෙටි කාලය නිවනම අවබෝධ වේවා🙏🙏🙏

  • @malaniranasinghe5048
    @malaniranasinghe5048 Рік тому +7

    සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kalutharamaniyo9178
    @kalutharamaniyo9178 Рік тому

    !🙏🙏🙏 සමිමුති ලෝකයේ සිටින මමායනය පිහිට කොටගෙන පරමාර්ථ ධර්ම අවබෝධ කරගැනීමට මංපෙත පැහැදිලි කරදෙන පින්වත් බුද්ධ පුතුයාණන් වහන්සේ ගේ පාද නමස්කාර කරමින් දීර්ගායු පුාර්ථනය කරමි.
    🙏🙏🙏

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 Рік тому

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @chamilajayasingha9529
    @chamilajayasingha9529 Рік тому

    ඔබ වහන්සේගේ දර්ම දේශනා අහන්න අහන්න සසර බිය දැනෙන්න ගන්නවා ස්වාමින්වහන්ස ...මේ මම කියා සිතා සිටින දෙයට මෙන්ම සියලු සත්වයාට ඔබ වහන්සේට මෙන්ම ඉක්මනින්ම සත්‍ය අවබෝධ වේවා🙏🙏🙏

  • @NuraaA-b7k
    @NuraaA-b7k Місяць тому +1

    🙏🙏🙏

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 Рік тому +6

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!ඔබ වහන්සේගේ ගුණ මහිමය අනන්තයි 🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 Рік тому

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi Рік тому

    සම්මා සම්බුදු සරණයි පින්වත් සුවාමින් වහන්සේට

  • @bluesappire3911
    @bluesappire3911 Рік тому +1

    පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාරය වේවා!!!මේ ධර්මය මට නිවනටම උපකාරී වේවා,ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම් මගඵල ලබත්වා!!!

  • @NilukaRohini-e6t
    @NilukaRohini-e6t 10 місяців тому

    මේ උතුම් දහම මට නිවනට දොරටුවක්ම වේවා!!පින්වත්ස්වාමින් වහන්ස පතන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා!!! හොදටම තේරෙන තෙක් මේ දහම වාර කීයක් වුව අසමි සාදු🙏සාදු🙏සාදු🙏

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani1134 Рік тому +2

    මාගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @harshakumara569
    @harshakumara569 Рік тому +7

    සිල වන්තං ,ගුණ වන්තං, පුන්‍යඛ ඛෙත්තං අනුත්තරං , දුල්ලබේද මයා ලද්දං ,,බුද්ධ පුත්තං නමා මහං !!!..🙏🙏🙏🙏

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 Рік тому +4

    දේශනා ගනනාවක ගුනාත්මක කරුණු එකම දේශනා වක.මා වෙනුවෙන් ම.තෙරුවන් සරනයි ,ඔබ වහන්සේ ට .

    • @KRamya-wc4bz
      @KRamya-wc4bz Рік тому

      හැම කෙනාටම එක වගේම තේරුම් ගැනීමට බෑ මට නම් ඔබ වහන්සේ දේශනා තේරුම් ගන්න පුළුවන්
      හරිම පැහැදිළියි උපමා උපමේය වටිනවා මහමෙව්නාව භාවනා අසපුවේ
      මමබණ අසනවා සිල් සමාදන් වෙනවා වසර දහයක් වෙනවා
      ඔබවහන්සේ ධර්ම දේශනා පැහැදිලි යි සත්‍යය අපට වැටහෙනවා ඉක්මනින් පැහැදිලි ධර්ම දේශනා නිසා බුදු සමිඳුන් දේශනා ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ සත්‍ය දේශනා කරන පින් ඔබ වහන්සේ ලාට සාධු සාධු සාධු ලයෙන්උපන් දරුවො වගේ

  • @shyamalirathnayaka5987
    @shyamalirathnayaka5987 Рік тому

    බොහොම පින් අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
    ඔබ වහන්සේ නම් ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් ...උතුම් බුද්ධ ධර්මye ඇති නිරaමිස රසය ඔබ වහන්සේගේ ධර්ම දේශනa තුළ පැහැදිලිවම තියෙනවා...ඔබ වහන්සේට අප්‍රමාණ පින් 🙏🙏
    උතුම් බුද්ධ ධර්මය ඉතාමත් දුශ්කර කරුණු මෙතරම් ලිහිල් කරමින් අපට අවබෝධ කරවන ඔබ වහන්සේ මෙම බුද්දොත්පාද කාලයේ සාසනයට පහළ උන මිලකල නොහෙකි වටිනා නිධානයක් 🙏🙏🙏🌻🌻🌻🙏🙏

  • @User4id
    @User4id Рік тому +1

    තව තවත් ධර්මය දායාද කිරීමට ඔබවහන්සේට ශක්තිය ලැබේවා ..!🙏🙏

  • @UKSummerHot-oh1jk
    @UKSummerHot-oh1jk Рік тому

    සාදු සාදු සාදු!!! සෝවාන් වීමේ මග පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මනසිකාරය, දේශනාව ඉතා පැහැදිලියි මාර්ගය පැහැදිලියි පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Рік тому

    ගැඹුරු දේශනාවක් සරල කර දේශනා කල අපූර්වත්වය නම්..🌷
    ඔබ වහන්සේට ගැඹුරු දේශනාවක් නමුත් සරලව දේශනා කිරීමේ විශේෂ දක්ෂතාවයක් තියෙනවා.🙏🙏🙏
    එය විශේෂ ගුණයක්.🌷
    අප එය වරක් දෙවරක් හෝ කිහිප වරක් ශ්‍රවණය කරලයි අවබෝධයට පැමිණෙන්නේ...
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර උතුම් නිර්වානයම වේවා!🙏🙏🙏
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 Рік тому

    බොහොම පින් ස්වාමීන් වහන්ස..🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 Рік тому

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට බොහොම පිං

  • @ayomiprabodha-ee3ci
    @ayomiprabodha-ee3ci Рік тому

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස. 🌼🌼🌼

  • @yasasdissanayake9818
    @yasasdissanayake9818 Рік тому +53

    💕🙏💕පින්වන්ත ස්වාමීන් වහන්සේට, සතර සතිපට්ඪානය දේශනා කර ඉන්පසු නැවත නැවත කර්මස්ථාන අප කෙරෙහිම ඇති අපමන අනුකම්පාවෙන් පහදා දෙනවාට.බොහොම පින් 🙏🙏🙏

    • @kirillawalasaddhawansather6262
      @kirillawalasaddhawansather6262 Рік тому +2

      මේ භවයේදීම සසරින් මිදෙත්වා. සාදූ සාදූ සාදූ.

    • @DSD394
      @DSD394 Рік тому

      🙏🙏🙏

    • @chandrikadhamayanthi1042
      @chandrikadhamayanthi1042 Рік тому +1

      Sammasambudu saranayi pinwath suwaminwahansa..oba wahansetath me budda sasanayedem uthum niwanin newesanasennata..parami wewa paramidam pirewa sadu sadu sadu 🌷🌷

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl Рік тому

      RUPAYANHANDUNAGENIEMAASTHIETSIEAMAYATATH NAMAYA RUPAYATATHÌ

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl Рік тому

      SEPAWEDANAWA ASTHIERAIE

  • @chitrasomasiri6114
    @chitrasomasiri6114 Рік тому +18

    පින්වත් ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ නිසා අප උගත් ධර්ම කරුණු බොහෝමයි.කිසිම ලෝබ කමක් නැතිව අප වැනි ගිහියන්ට සද්ධර්මය දේශනා කරන ඔබවහන්සේ අපේ පෙර පිනට පහල වූ උතුමන්වහන්සේ නමක්.ඔබවහන්සේ මෙලොවට බිහිකළ දෙමාපියන්ට උතුම් නිවනින් සැනසීම ට මේ පින් හේතුවේවා.

    • @DeepaKumari-ku4lr
      @DeepaKumari-ku4lr 9 місяців тому

      7😅

    • @MaithriLatha
      @MaithriLatha 6 місяців тому

      RUPASKANDAYATAMAAIETHIR BRUPA28 ZV
      AITH 89YAIEBHMI. ARAMMANAWIJANATHI CHITHTHAN. CHAKKUNCHA PATICHCHARUPPE HA UPPAJJATHI CHAKKU WINGANANANAN

  • @nilminigamage631
    @nilminigamage631 Рік тому +8

    එසේමය ,සසරෙහි ඇති දුක කියා නිම කල නොහැක,නොපමාව අවිද්‍යා, තෘශ්නා, දුරුකරමු, කර්ම රැස් නොවීමට කටයුතු සලසා ගනිමු, සාදු සාදු සාදු .🙏

  • @nilminisamarasekar2685
    @nilminisamarasekar2685 Рік тому +1

    ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!
    සාදු සාදු සාදු !!!!

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @zarafernando44
    @zarafernando44 Рік тому +3

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට බොහෝ පින් , අපි ගැන අනුකම්පාවෙන් , මේ දේශානාවන් අපට පහදා දෙනවාට , අපවත් නිවනට ගෙන යන්නට දරන්නාවු මේ අපමන වෙහෙස , ඔබවහන්සේට පතන්නාවු බෝදියකින් උතුම් නිර්වානයම ශාක්ශාත් වේවා , තෙරුවන් සරනයි

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 Рік тому

    සාදු ....සාදු ....සාදු ....

  • @malakasilva
    @malakasilva Рік тому

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @j_fitchan5958
    @j_fitchan5958 Рік тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමිනවහන්ස 🙏

  • @a.d.s.damsara
    @a.d.s.damsara Рік тому

    පැහැදිලිව,තේරුම් ගත හැකි පරිදි දහම් කරුණු පහදාදීම සම්බන්ධයෙන් ඔබ වහන්සේට බොහෝමත්ම පින්..........🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 Рік тому

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rbowala8443
    @rbowala8443 11 місяців тому

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindryanwahansa

  • @koralagedammika1216
    @koralagedammika1216 Рік тому

    සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @sampathvitharana2521
    @sampathvitharana2521 Рік тому

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kusumkumari8659
    @kusumkumari8659 Рік тому

    ❤teruvan saranayi pinvat ape suvaamin vahansa namoobuddaaya.❤

  • @sureshaniherath5171
    @sureshaniherath5171 Рік тому

    ඔබ වහන්සේ වෙහෙසක් මහන්සියක් නොතකා අපිව සසරෙන් එතෙර කරන්න අප්‍රමාණ උත්සහය ඔබ වහන්සේ පැතූ බෝධියකින් සැනසී නිවීම පිණිසම හේතු වාසනා වේවා .තෙරුවන් සරණයි .🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏

  • @kokilavithana2349
    @kokilavithana2349 Рік тому

    ඉතා වටිනා දේශනාවක් ස්වාමින්වහන්ස .අපේ පංචස්කන්ධය ගැන තේරැමි කරාට.බොහොම පිං .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukaabeykoon2904
    @renukaabeykoon2904 Рік тому

    ඔබ වහන්සේගේ දෙපාමුල සිට මේ දේශනාව ඇසීමට මා පින්වන්ත උනා.චතුරාර්‍ය සත්‍යය පොත් වහන්සේ මනාව කියවා තිබුනු මට ඔබ වහන්සේගේ දේශනය මනාව පැහැදිලි උනා.නැවත නැවතත් දේශනය අසමින්ම පොත් වහන්සේ තුල ඇති කරුනු දිග හැර බලනවිට,ජීවිතේ යතාර්තය හොදින් පැහැදිලියි අපේ පින්වත් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේගේ ඇසුරේ අපේ සසර ගමන බොහෝ දුර නොවේවි කියල දැනෙනව ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේට කෙසේනම් පින් දී ඉවරයක් කරන්නද?ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් ඉක්මනින්ම නිවේවා ...🙏🙏🙏

  • @indrasuppiah5512
    @indrasuppiah5512 Рік тому +2

    ඉතාම වටිනවා අපේ හාමුදුරුවනේ පින්සිදු වෙනවා .තව දස වතාවක් වත් අහල⁣ මම තේරුම් ගන්න උත්සාහ කරනවා .දීර්ඝ ආයුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ

  • @paramichamodaya839
    @paramichamodaya839 Рік тому

    අනෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට ගොඩක් ගොඩක් ගොඩක් පින් යහපතක්ම වෙවා තෙරුවන් සරනින්

  • @ugsdeepashika6960
    @ugsdeepashika6960 Рік тому

    Pinwath Swaminwahaseta bohoma pin.Theruwan Saranai!

  • @jcghewage5480
    @jcghewage5480 Рік тому

    සාදු සාදු

  • @smax7430
    @smax7430 Рік тому

    තෙරුවන් සරණයි 🙏

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 Рік тому

    Sammasambudu saranayi pinwath suwaminwahansa 🌷🌷❤

  • @apsarawijesinghe8869
    @apsarawijesinghe8869 Рік тому

    Athi uthum dharma deshanawa pragha sheershayen paramee wewa athi poojaneeya swameenwahanseta

  • @රක්ෂිලාරණසිංහ

    රන් හා සමාන උතුම් ධර්ම දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්ස,
    අනේක වාරයක් පිං ඔබ වහන්සේට 🙏🌷
    ඒ ශාන්ත වූ ප්‍රණීත වූ උතුම් නිර්වාණය දුර නොවේම්වා, පින්වත් හිමියනි 🙏

  • @banlad4040
    @banlad4040 Рік тому

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ලොකූ.ස්වාම්න්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.තෙරූවාම්සාරනායි🙏🙏🙏🙏🙏🙏

  • @swarnasarojini5786
    @swarnasarojini5786 Рік тому

    අනේ මගේ උතුම් පින්වත් ස්වාමීන් වහන්ස ...,ඔබවහන්සේ ලොවටම අපමණ කරුණා ඇති සේක...මෙපමණ ආදරයක් ,කරුණාවන්ත බවක් ඔබවහන්සේගේ සිතෙහි ඇති වන්නේ කෙසේද ...ඔබවහන්සේ

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 6 місяців тому +1

    Sadu ❤sadu❤ sadu ❤ 😊.

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 Рік тому +1

    ඔබ වහන්සේට බොහොමත්ම පින් පින්වත් ලොකු ස්වාමීන් වහන්ස තුණුරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @isuruudayanga8529
    @isuruudayanga8529 Рік тому

    මාගේ ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
    අනේ ලොකු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ ගුරු ඇසුර ලැබීමට කුමන පිනක් සසරේ කර ඇතිද, ඒ පිනට ලැබුනා වූ මේ කල්‍යාණ මිත්‍ර ලොකු ස්වමීන් වහන්සේට, දෙවි බබුන්ගේද, නමස්කාරයම වේවා.
    දෙගොඩ තලා ගලන්නා වූ ගංගාවක් දෙපස ඇති කුඹුරු, එම ගංගාව නිසා කෙතරම් සරු සාරවත් වන්නේද, මාගේ ලොකු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේත් මේ රට පුරා, ලෝකය පුරා ගලන්නා වූ ගංගාවක් මෙන් සැම දෙනාහටම පරම ගම්භීර වූ උතුම් නිර්වාණය පරිපූර්ණ කරන්නේ ය.
    සාදු! සාදු! සාදු! 🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 Рік тому

    Pinwath swamin whanse me siyalulo wasiyanta labadena wuthum daham danumata oba wahanse ta dalada wahansege arakshawa labewa

  • @deepikafrancis7320
    @deepikafrancis7320 Рік тому

    මෙි පිනෙන් නිවන් දකිත්වා ඔබ වහන්නේ මෙි බන අසන්න සැලැස්සු පිංවතුන්ටද නිවන් අවබෝධ වෙිවා

  • @kumariliyanage9253
    @kumariliyanage9253 Рік тому

    තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏

  • @WathsalaHimali-j4i
    @WathsalaHimali-j4i Рік тому

    Sadu sadu sadu obawahanseta uthum nirwanayama awaboda wewa

  • @dulananavodya
    @dulananavodya Рік тому

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 Рік тому

    ගොඩාක් පිං හාමුදුරුවනේ,.. 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Рік тому +1

    Uthum desanawak apaha laba demata dayakathwaya dakwu hamadenatath pinwantha swaminwahansetath uthum niwan suwa labewa.sadu sadu sadu.

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl Рік тому

      SATHARAMAHA BUTHA RUPA UPADAYARUPA 24 WARNA GANDA RASA HADAYA RUPAYA JIEWITHA RUPAYA

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl Рік тому

      CHAKKUN PATICHCHA RIPECHA UPPAJJATHI CHAKKU WINGANANANAN THINNANSANGATHI PASSO PASSA PACHHAYA WEDANA

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl Рік тому

      RUPAYA NAMAYATA NAMAYA RUPAYATA EKATA HETHTHUKALA BATAMITI 2K WAGE NAMAYA RUPAYATA RUPAYA NAMAYATA EEKATA BENDIE PAWATHINNE WINGANANAYA KAYEN PITAUU WAHAMA RUPAYAWDTENAWA AYE KELIN KARANNABE EKATA API MALA KIYANAWA EYHANADI HONDATAMA PEHEDILIE SATHWAPUDGALA BAWAYAK NETHY BAWA

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl Рік тому

      DARMATHAWALA KRIYA KARITWAYAK MISA SATHWA PUDGALA SUNYAIE

  • @kanthikuwait8110
    @kanthikuwait8110 Рік тому +2

    Sadu sadu sadu

  • @surekaroshini7114
    @surekaroshini7114 Рік тому

    ඔබ වහන්සේ මෙ කරන කරුනික පැහැදිලි කිරිම නිස අපිට මේ සසරින් එතර වෙන්න උනන්දුව වැඩි වෙනවා බොහොම පිං සාදු සාදු සාදු

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 Рік тому

    මාර්ග සත්‍යය මනාසේ පහදා දෙනු ඇසෙන්නට ලැබීම කොයි තරම් දුර්ලභදැයි දැනගන්නට තව තවත් බොහෝ දෙව් මිනිසුන්හට මේ මනරම් පහදා දීම් අසන්නට ලැබේවා..මේ මනසිකාරයන් තුලින් අපගේ ප්‍රඟාව අවදි වේවා!!!තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..ධර්ම දානයේ මහත්ඵල මහානිසංසයෝ තුන් ලොවක් නිවා සනසනු පිණිස පාරමි වේවා!!!🙏🙏🙏

    • @MaithriLatha
      @MaithriLatha 5 місяців тому

      TANHAWAATHIYNE KANENAM NIRUFDAWENNETH KANEMAIE BHUDURAJANAN WAHANSE DESANAKARANAWA MAHANENI MERUPAYA OBE NOWE ATHAHARINNA RUPAN BIKKAWE NATHM HAKAN THANPAJAHATHA

  • @asokarajapaksha833
    @asokarajapaksha833 Рік тому

    කරුනාවෙ මහිමය! බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස උතුම් වූ නිවනින් නිවේවා !

  • @Wingru
    @Wingru 10 місяців тому

    සාධු .!සාධු ..!! සාධු ...!!!

  • @nilminibotheju4682
    @nilminibotheju4682 Рік тому

    තෙරැවන් බලය පිහිට වෙිිවා ස්වාමින් වහන්ස.මෙි අවසන් භවය වෙිවා ස්වාමින් වහන්ස.දිනපතා ඔබ වහන්සේගේ දෙපා නැමද භාවනා කරන්න පටන් ගන්නේ ගුරැ දේවොත්තමයානන් වහන්ස.සාදු සාදු සාදු.

  • @aravindathilina8974
    @aravindathilina8974 Рік тому

    සාදූ සාදූ සාදූ❤❤❤❤

  • @upuljayarathna6245
    @upuljayarathna6245 Рік тому

    ඉතාමත් වටිනා දේශනාවක් !සාදු සාදු සාදු !!!නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්සේට. ! දායකත්වය දැක්වූ සැමටත් බොහොම පින්!!!

  • @rohinipiris4191
    @rohinipiris4191 Рік тому

    ගෞරවයණිය පින්වත් ලොකු ස්වාමින්වහන්ස ඔබ වහන්සේටත් මේ ධාර්ම දේශනාව ශ්‍රවණය කිරිමට දායකත්වය ලබා දුන් සියලුම පින්වතුන්ටත් උතුම් චතුර්‍යය සත්‍යවබොධ වී නිවන් නිවෙවා 🙏🙏🙏

  • @DSD394
    @DSD394 Рік тому +1

    අප ගැන අනුකම්පාවෙන් දේශනාකරන සියලුම දර්ම කරුනු අවබොධ කරගැනීමට කටයුතු කරමි.ඒ නිවන් මග වඩමි.ඔබ වහන්සේට අපමන පින්!!!🙏🙏🙏
    ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිමට මේ සියලුම කුසලයෝ උපනිශ්‍රය වේවා !!!!🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

    • @MaithriLatha
      @MaithriLatha 3 місяці тому

      ARAMMANAWIJANATHI CHITHTHAN CAKKUNHA PATIHHA RUPEHA UPPAJJATI CHAKKU WINGANAANAN

    • @MaithriLatha
      @MaithriLatha 3 місяці тому

      WINDINNE WEDANAWA AFAREKUSl oUAHEMADEMA KARANNESANGANANAWEN HANDUNAGANNAWA

    • @MaithriLatha
      @MaithriLatha 3 місяці тому

      MATAMATHAKUNA KIEWOTH WERADI SAMMUTHIYA HARI PARAMARTHAYEDIEWERADI SANGANANA. CHAITHASIKAYA HANDUNAGANNAWA

    • @MaithriLatha
      @MaithriLatha 3 місяці тому

      RUPAN BHIKKAWENATHUMHAKAN THANPAJAHATHA

    • @MaithriLatha
      @MaithriLatha 3 місяці тому

      MAHANENI RUPAYA OBALAGENOWE ATHAHARINNA

  • @kumariambegoda
    @kumariambegoda Рік тому

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @chandaneediipa9914
    @chandaneediipa9914 Рік тому

    සාදු සාදු සාදු!!!🙏🏻☸️🌼

    • @MaithriLatha
      @MaithriLatha 6 місяців тому

      ASTHIRA WINGANANAYA ASTHIRAWEDANA MATA MATHAKUNA KIEWAMA SAMMUTHIYEDI HARI PARAMARTHAYENWERADI

    • @MaithriLatha
      @MaithriLatha 6 місяців тому

      MATAPENAWA WERADI MATANOWEPENNE SITHA GHAKKUPRASADAYA ASRENPENNE WINDINNE WEDANAWA RUPAN BHIKKAWE NATHUMHAKAN THANPAJAHATHA

    • @MaithriLatha
      @MaithriLatha 6 місяців тому

      RUPASKANDAYA. WEDANASKANDAYA SANGANANA SKANKARASKANDAYA WINGANANASKANDA

    • @MaithriLatha
      @MaithriLatha 6 місяців тому

      PANCHSKANDAWIBHAGATA OBADATHAUTHUMAIEB

  • @MaiythreeRanathunga
    @MaiythreeRanathunga Рік тому

    NAMASKARAWEWA GURUDEWAYAN WAHANSA THERUWAN SARANAIE NIEROGIEWA DIERGAU WEWA SAMMA SAM BUDU SARANAIE BUDDA PUTHTHAN NAMA MAHAN

  • @getmotivated1874
    @getmotivated1874 Рік тому

    නමස්කාර වේවා පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස🙏🙏🙏

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 Рік тому

    අනන්ත අප්‍රමාණ පිං සිදු වේවා ඔබ වහන්සේ ට . සියලු යහපත වේවා .පාරමී පිරේවා.

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga Рік тому

    SATHIPATHTHANAYA

  • @dilanisamanthika593
    @dilanisamanthika593 Рік тому

    🙏🙏🙏 තෙරුවන් සරණයි මාගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස... 🙏🙏🙏

  • @user-iq2jx4cf9u
    @user-iq2jx4cf9u Рік тому

    🙏🏽🙏🏽🙏🏽
    Puduma banak! Sadhu sadhu sadhu

  • @MaithriLatha
    @MaithriLatha 5 місяців тому

    ASE THANHAWA ETIUNOTH NIRUDDAWENNETH ASEMAIE KANE NAM NIRUDDAWANNETH KANEMAIE. MAMANENI ME RUPAYA OBENOWE ATHAHARINNA ATHAHERIEMAMA SUKAYAPINISA HETHU WE 😊

  • @nilendraniepitawalaarachch3542

    අපට ධර්මය කියලා dana obawahanseta mage namaskaraya wewa theruwan sarani කොයි tharam වෙහෙසක් gannawada sadu sadu sadu

  • @mallikamudalige9748
    @mallikamudalige9748 Рік тому

    Sadhu sadhu sadhu!