ඉරියාපථ භාවනාව | Ven.Kirulapana Dhammawijaya Thero

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 306

  • @hansikasrimali309
    @hansikasrimali309 8 місяців тому +1

    🙏🙏🙏

  • @ashokapushparani9148
    @ashokapushparani9148 10 місяців тому +40

    අද වැනි දිනක මනුෂ්‍ය ජිවිතය ලැබු ඒ අවස්ථාව මට ලබා දුන් මගේ දෙමාපිය වරුන්ට උතුම් නිවන අවබෝධය පිණිස මේ ධර්මය පරිහරණය කිරිමෙන් මෙන්ම අන් අයට අසා එහි හැසිරිමට උනන්දු කරවිමෙන් ලබන පින හේතු වාසනාම වේවා!

    • @padminijayamanna1799
      @padminijayamanna1799 10 місяців тому +2

      🙏🙏🙏

    • @pathtohappiness.k.w.4562
      @pathtohappiness.k.w.4562 10 місяців тому +1

      🙏🙏🙏

    • @bamunugamagechandralatha9179
      @bamunugamagechandralatha9179 10 місяців тому

      🎉 36:30

    • @sirimadisanayaka2578
      @sirimadisanayaka2578 7 місяців тому

      🙏🙏🙏සාධු සාධු සාධු

    • @ashokapushparani9148
      @ashokapushparani9148 6 місяців тому

      🙏🙏🙏නැවත ඇසීමෙන් අඩුපාඩු තැන් සකස් කර ගත හැකියි.මගේ පින්වත් ස්වාමීන් වහන්සේ වහ වහා නිර්වාණ සුවයෙන් සුවපත් වේවා!තෙරුවන් සරණයි !

  • @Sadasihansima
    @Sadasihansima 5 місяців тому

    සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සුවය ලබන්නට මේ උතුම් ධර්ම දේශනාමය කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷 ඔබවහන්සේට

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 10 місяців тому +18

    බොහොම පිං අපෙ ස්වාමීන් වහන්ස.🙏, ඔබවහන්සේ බොහොම අසීරුවෙන් අවබෝධ කරගත් මේ උතුම් ධර්මය අපි කෙරෙහි කරුණාවෙන් දේශණා කරනවට අනේක වාරයක් පිං මගෙ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @SamadaraShanthi
    @SamadaraShanthi 4 місяці тому

    සාදු සාදු සාදු.. සොයපු දර්ම කරුනක් . ඔබ වහන්සේට නිවනම වෙවා.

  • @sulaga4949
    @sulaga4949 9 місяців тому +1

    සාදු සාදු සාදු

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 10 місяців тому +5

    මා අවබෝධයෙන් පොහොසත් කලා,ඔබ වහන්සේ .යහපතක් ම වේවා .

    • @KamalawathiRathnapala
      @KamalawathiRathnapala 7 місяців тому

      සාදු සාදු අපට මෙහෙම අවබෝද කරනවට

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 7 місяців тому

    🙏🙏🙏සාධු සාධු සාධු
    පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරන්ච කතං කත්තා නෝචට්ටානේ නියෝජයීතී තී
    සීලාදී ගුණයෙන් ප්‍රිය වූද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළු වූද ගැඹුරු දහම් කථා කියා දෙන්න්නාවුද අස්ථානයෙහි නොයොද වා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නාවූද කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    මාගේ ජීවිතයද පූජා කරමි .පූජා වේවා !!! 🙏🙏🙏සාධු සාධු සාධු

  • @piumapeiris2242
    @piumapeiris2242 9 місяців тому

    බොහොමත් පින් සුවාමීන් වහන්ස වැටහූනා තෙරුවන් සරණයි 🙏 🙏🙏🙏

  • @sachinthanirmal7244
    @sachinthanirmal7244 10 місяців тому +2

    වසා තිබූ දෙයක් විවර කරල පෙන්නුවා වගේ මගේ ස්වාමීන් වහන්ස 🙏
    පින් ඇත්තෝ අසත්වා!!!
    බොහොම පින් ස්වාමීන් වහන්ස

  • @Ashoka-l6c
    @Ashoka-l6c 9 місяців тому

    🙏🙏🙏සදු සාදු සාදු ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා

  • @nandikarajapaksha7567
    @nandikarajapaksha7567 10 місяців тому +2

    මම දෙවෙනි වරටත් ඇසුවා.බොහොම පැහැදිලිව තේරැම් ගන්න හැකි වුනා. මට, ලැබුන ඉතා ගෞරවනීය ගූරැතූමෙක් ඔබ වහන්සේ.ඒ පිං බල මහිමයෙන් ආත්ම භාවයේදීම නිවන්මග අත්වේවා. මාගේ නමස්කාරය වේවා. 🎉🎉🎉

  • @banlad4040
    @banlad4040 9 місяців тому

    ඔබ.වහන්සෙට.පින්සිදුවන්නට.ඔබවහන්සෙවැනි.බූදුපුතූන්වහන්සෙව.මුනගැසුන.නිසිම.උතුම්.ර්මය.දැනගන්නෙමි.බොහොම.පින්.තෙරුවන්සරනයි.ඔබවහන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @vinitaamarasingha
    @vinitaamarasingha 10 місяців тому +3

    සාදු සාධු සාදු අපෙ ලොකු සවාමීන්වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874 7 місяців тому

    තෙරුවන් සරණයි සුපින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ දේශනා කරන ගරු ගාම්භීර ශ්‍රී සද්ධර්මය අප ශ්‍රවණය කරමු. 🙏🙏🙏🙏

  • @RanjithDisanayaka-ye1rr
    @RanjithDisanayaka-ye1rr 10 місяців тому +2

    Chathurarya sakthiya awabodakara
    Ganeemata labewa sadu sadusadu

  • @SuraniWeerasinghe-nb4iu
    @SuraniWeerasinghe-nb4iu 9 місяців тому

    ගොඩක් පින් අපේ ස්වාමීන් වහන්ස

  • @nisaliperera9483
    @nisaliperera9483 10 місяців тому +6

    මට දැන ගන්න ඕනෙ වෙලා තිබුන කරුණක් මේ දෙශනාවෙන් ඉගෙන ගත්ත ස්වාමින් වහන්ස ...
    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ....
    🙏🌼🙏🌼🙏🌼 ..........

  • @lankapoornimakk642
    @lankapoornimakk642 10 місяців тому +1

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @banlad4040
    @banlad4040 9 місяців тому

    සාදූ.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මාගෙනමස්කාරය.වෙවා.තෙරූවන්සරනයි.බොහොම.පින්.වට.හා.දෙනවාට.බොහොම.පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @dahammaga8741
    @dahammaga8741 8 місяців тому

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.

  • @JaslinGunwardana
    @JaslinGunwardana 5 місяців тому

    ඉරියාපත භාවනාව ගැනනොදන්න කරුනූගොඩක් ඔබවහන්සේපහදාදුන්න ඔබවහන්සේටගොඩක්පින් සාධූ සාධූ සාධූ.......

  • @MuhammadSiddik-vx5hu
    @MuhammadSiddik-vx5hu 8 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷

  • @oshangimhana4952
    @oshangimhana4952 10 місяців тому +5

    අපේ ස්වාමීන් වහන්ස අපි මේ ධර්මයන් ගොඩාක් දුප්පත් වෙලා ඉන්නෙ ඒ වෙලාවෙ ඔබ වහන්සේ අවබෝධ කරලා දෙන මේ ධර්මය අපට හොඳින් අවබෝධ වෙනවා, ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @sunshaing1232
    @sunshaing1232 10 місяців тому +1

    අද තමා ස්වාමීන් වහන්ස මම කවුද කියලා තේරැම් ගත්තේ.ඊලග වැඩ සටහනත් බලාගෙන ඉන්නවා.

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 10 місяців тому +2

    අප මහ භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් දර්ශනය මගෙ පින්වන්ත බුදු පුතුන් වහන්සේ විග්‍රහ කර දෙන අපූර්වත්වය...🙏🙏🙏🌷
    අනේකවාරයක් පින්...🙏🙏🙏
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 10 місяців тому +1

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @sudeshpriyamantha164
    @sudeshpriyamantha164 8 місяців тому

    මේ හිත තරම් අපිව මේ සසරට ඇදලා දාපු හතුරෙක් තවත් නැත... මේ දේශනාවෙන් තවත් ඒක තේරුම් ගත්තා ස්වාමින් වහන්ස....🙏🙏🙏🙏

  • @oshangimhana4952
    @oshangimhana4952 10 місяців тому +3

    අපේ ස්වාමීන් වහන්ස අපි මේ ධර්මයන් ගොඩාක් දුප්පත් වෙලා ඉන්නෙ ඒ වෙලාවෙ ඔබ වහන්සේ අවබෝධ කරලා දෙන මේ ධර්මය අපට හොඳින් අවබෝධ වෙනවා, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @sampathtech4577
    @sampathtech4577 10 місяців тому

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 10 місяців тому +1

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 9 місяців тому

    Sadu sadu pinwathsuwaminwahansa oba wahanseta mage namaskaraya wdwa sammasambudu saranayi

  • @NuraaA-b7k
    @NuraaA-b7k 9 місяців тому

    ඇත්තමයි සවාමින්වහන්ස මමත් එ විදියට මෙ ඉරියාපත බාවනාව කලේ.ඔබ වහන්සේට මගෙ නමස්කාර වෙවා ..!!!සාදු ..!!!සාදු ..!!!සාදු !!!

  • @rbowala8443
    @rbowala8443 10 місяців тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි මාගෙ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @Populartiktox
    @Populartiktox 6 місяців тому

    සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන්වහන්සේට!!! 🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🏵️🏵️🏵️🌷🌷🌷🪔🪔🪔

  • @jayanthasenarath1932
    @jayanthasenarath1932 10 місяців тому +1

    බොහොම පින් ලොකු ස්වාමීන් වහන්ස . හරිම පැහැදිලිව සිහිය පවත්වා ගන්න පුලුවන් ආකාරය ඔබ වහන්සේ මනා ලෙස කියා දුන්නා ඔබ වහන්සේට තෙරුවන් ම සරනයි .සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 9 місяців тому

    දේශනාවම තේරුනා ස්වාමීන් වහන්ස.ඒ ඔබ වහන්සේගේ කලින් දේශනා අහලම තමයි.ඔබ වහන්සේට ගොඩක් පින්.සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏

  • @nimeshlakshantha1415
    @nimeshlakshantha1415 10 місяців тому +1

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @kusumdarshi626
    @kusumdarshi626 10 місяців тому +1

    බොහොමත්ම පිං ස්වාමීන් වහන්ස ...සංඥා නිසියාකාරව නොලැබීම නිසා Zoom එකට නිසිලෙස සම්බන්ධ වීමට නොහැකි වුවා ...බොහොමයක් පිං මා කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ...🙇🙇🙇

  • @lathagamage1320
    @lathagamage1320 10 місяців тому +2

    පින්වත් ස්වාමීන් වහන්ස මම නම් පොතක් ගෙන්න ගෙන බලනවා හැමදාම මම දැන් දෙවෙනිවරටත් කියවනවා මම බාවනා කරනව ගොඩක් අඩුයි එත් ඔබ වහන්සේගේ පොත කියවනවිට ඉබේටම බාවනාවෙ යෙදිල ඉවරයි මේ කුසල් ඔබ වහන්සේට වුතුම් නිවනට පාරමී ශක්තියක් වේවා ඔබ වහන්සේ දන්න හැම දහමක්ම අපිට ලෝබ කමක් නැතුවම අපිට අවබෝද කර දෙන්න ඉතාම මහන්සිවෙනව අපේ ස්‍රාවකයො දැන ගන්න ඕන මේ බුද්දෝද්පාද කාලයේ මේ මාර්ගය වටහාගන්න තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

    • @lathagamage1320
      @lathagamage1320 Місяць тому

      පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරයවේවා ස්වාමීන් වහන්ස මම නිතරම ඔබ වහන්සේ දේශනා කරන බුදුබන අහනවා හැබැයි නිතරම වගේ නිශ්කලන්කව ඉදගෙන හාන්සිවෙලා තමයි ගොඩක් දුරට බන අහන්නේ එයපවක් සිද්ධ වෙනවද පින්වත් ස්වාමීන් වහන්ස මේ දේශනාව මම දෙවෙනි වතාවට අහන්නෙ ජීවිතේ ගැන නාම රූප ගැන හොදදැනුමක් හිතට දැනුන ඔබ වහන්සේ ඉතා මහන්සියෙන් ලබාගත් දැනුම අපිට ඒආකාරයෙන්ම කියල දෙනවාබොහොම පින් මගෙ ස්වාමීන් වහන්ස උතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @pavideos3808
    @pavideos3808 10 місяців тому +4

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං දීර්ඝායූ සුව ලැබේවා උතුම් නිවනම වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @kamarypop65
    @kamarypop65 9 місяців тому

    නිරොගි සුවය පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏

  • @dileepanamal5571
    @dileepanamal5571 10 місяців тому +1

    බොහොම පින් ස්වාමීන් වහන්ස හොදට වැටහෙනවා දේශනාව

  • @RamRanathunga
    @RamRanathunga 10 днів тому

    👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💔💔💔💔💔💔💔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 THRUWANSARANAIE NAMASKARA WEWA GURU DEWAYAN WAHANSA

  • @isankaperera9961
    @isankaperera9961 10 місяців тому +1

    අපිට අනුකම්පාවෙන් ඔබවහන්සේ ශුෂ්ක විපස්සනාව කියාදුන් නිසා පහසුවෙන් මේ දර්ම කාරනා වැටහෙනවා.අනේ ඔබවහන්සේට බොහොම පින්

  • @asankawiggin
    @asankawiggin 10 місяців тому +3

    භාවනාව කිරීමට වෙලාවක් නෑ කියන සියලු දෙනාටම අවබෝධයෙන් පහසුවෙන් කල හැකි භාවනාවක්... බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @jathikakanthaekamuthuwa
    @jathikakanthaekamuthuwa 7 місяців тому

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamRanathunga
    @RamRanathunga Місяць тому

    SWAMINIE MAMANAM ANDABALAYEKNOWE. SRATHAEATHARYA SRAWAKAYEK SATHEK PUDGALA BHAWAYAKNE LOKAYE PAWATHINA. HETHU PRATHYEN SIDUWENA. LM PATIHHA SAMUPPADA KRIYAWALIYAK PAMANI

  • @kulandachchigedammika8134
    @kulandachchigedammika8134 10 місяців тому +1

    Prarthana bodiyakinma nivi sanasennama labewa sadu sadu sadu🙏

  • @sampathvitharana2521
    @sampathvitharana2521 9 місяців тому

    සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏

  • @H.wchamindaHewawedagechaminda
    @H.wchamindaHewawedagechaminda 10 місяців тому +1

    🙏🙏🙏🙏🌹🙏🙏🙏මාගේ ගුරැදේවෝත්ත මයාණාන් වහන්සේට මාගේ නමස්කාඅරයම වේවා .🙏🙏🙏🌹🌹🙏🙏🌷🌷🙏

  • @yuvanikarunaratne7081
    @yuvanikarunaratne7081 4 місяці тому

    Oba wahanseta mage namaskara wewa🙏🏼.
    Me widiyata me bawanawa pahadili karala dennawata. 🙏🏼🙏🏼🙏🏼

  • @pradeepadarshani5030
    @pradeepadarshani5030 10 місяців тому +1

    Sadu sadu sadu...

  • @chintharuwanpura6767
    @chintharuwanpura6767 10 місяців тому +1

    බොහොම පිං ස්වාමින් වහන්ස .තෙරැවන් සරනයි .

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya2832 10 місяців тому +1

    බොහෝම පිං ස්වාමින් වහන්ස. ඉතා පැහැදිලියි .

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 10 місяців тому +2

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @kamarypop65
    @kamarypop65 9 місяців тому

    නමෝ බුධ්ධාය සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @MaithriLatha
    @MaithriLatha 9 місяців тому

    GURUDEWaYANTHAMA MEHEMADEMA IGENNUWE AWA BODAYA EKAPARA AWABODAUNE POTHAK KIYwala tribunal hema dejama niyama awabodaTa sammanaya obawahansege IVENWEIMATA ETHI MAHA PRGGANANAWAA

  • @MaithriLatha
    @MaithriLatha 9 місяців тому

    MATA POTHAK THIYANNA SWAMIENIE SAMAWELA 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 6 місяців тому

    Sadu.sadu.wandami Banthy

  • @sujeeperera3176
    @sujeeperera3176 10 місяців тому +2

    🙏🙏🙏🌺🌺🙏🌺🌺🌺🙏🙏🙏. තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏

  • @RamRanathunga
    @RamRanathunga Місяць тому

    SRATHAWATH ARYA SRAWAKAYEK SWAMIENIE

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 10 місяців тому +1

    Nama rupa dathunge apuru krikarithwaya budu himiyan awaboda kara athi apuruwa .sadu sadu sadu.edesum apatath asannata labimath wasanawak.sadu sadu sadu.🌹🙏🙏🙏🌹

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 10 місяців тому +3

    මනුශ්‍ය ජීවිතේ වටිනාකම කියා දුන් ,සසරෙන් මිදීමට මග කියාදුන් ඔබවහන්සේට පතනා බෝධියකින් නිර්වානයම අවබෝධ වෙත්වා ඉක්මනින්ම 🙏🙏🙏

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 10 місяців тому +1

    බොහෝම පිං, ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස🙏
    තෙරුවන් සරණයි !

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 10 місяців тому +2

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ..

  • @disnapriyadarshani1431
    @disnapriyadarshani1431 10 місяців тому +1

    ගොඩක් පින් ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏වටිනා උතුම් දේශනාවක්

  • @budumadura8930
    @budumadura8930 8 місяців тому

    Eskole yana kale mehema guruwarayek hiţiyanm obawhanse marayi..marama marayi....

  • @RamRanathunga
    @RamRanathunga Місяць тому

    IRIYAPATHA BHAWANAWA
    1 BHAWANAWA. DARMAKARUNU

  • @MaithriLatha
    @MaithriLatha 22 дні тому

    SITHGANANAWAKA KRIYAKARIETWAYAK ATHAK OSAWA HELANNA. MAMA KARANASEYAKNE. ANDAPALA. PRATHAGANANAYA MAGE KRIYAKARIETHWAYAK KIYALA SEMAIRIYAWWAKAMA SATHWAPUGALA SU NYABHAWAYA HITHANAWA

  • @RamRanathunga
    @RamRanathunga 2 місяці тому

    OBAWAHANSE MEWA WASARA 3THUNAKATAPERA. DEKAKATA PERA. DEN AYEMAT PUNAPUNA KIYALA DUN BHDURANANWAHANSESOYAGATH MEAMADAHARA. OBAWAHANSE SARALAWA PAHADA DUNNA OFK PIN SWAMIENI. NAMASKARA WEWZ🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @DamayanthiRajapaksha-tn7qc
    @DamayanthiRajapaksha-tn7qc 10 місяців тому

    ඩබ වහන්සෙ පැතු බොදියකින් උතුම් නිර්වානයම ලැබෙවා

  • @Sheela5826
    @Sheela5826 9 місяців тому

    🙏🏻Awsari swamin wahansa hodat deshnawa ahala potha baluwama hodata thruna aschryai swamen whansa . Uthum niwanin newewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @NadeeThili-cs8iy
    @NadeeThili-cs8iy 10 місяців тому +1

    🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ.....

  • @MaithriLatha
    @MaithriLatha 4 місяці тому

    ATHMA SANGANANAWA GELAWENNE NETHNAM EYA SATHIPATTANAYA NOWE

  • @MaithriLatha
    @MaithriLatha 7 місяців тому

    ELAWALU KAPANAWA. KIYAMU UYANNEKAUDA NAMA RUPADEKA EKATHUWE KAYAETHLE KRIYAWALIYAKIN KRIYATH MAKA WENAWA WINA MAN. PAMBAYEKWAGE MATA ATHMABHAWAYAK. SATHWA PUDGALA BHAWAYAK NE. CHITHTHAJA WAYO DATHUWA. KAYA WINGANANATHTHIRUPAYA SARIEEIERAYA ONAONATHENWALATA GENIYANAWA. IRIYAW PAWATHWANAWAMISA MAMEK NE NAMARUPADEKE KRIYA KARITHWAYA METHAMA YATHARTHAYA. MEKRIYA EKAHITHAKIN KERENNENE HITH LAXAGANAK GIHIN

  • @MaithriLatha
    @MaithriLatha 3 місяці тому

    ERIYAPATHA BHAWANAWA. BHAWANAWA. DARMA KARANA

  • @RamRanathunga
    @RamRanathunga Місяць тому

    CHITHTHA KIRIYAWAYUO FATHUWAEKKA. KAYA WINGANAPTHIE RUPAYA SIDUKARANAWA AWASYAPRAMANAYATA. PAMANAK USPAHATH KARANNA. WINGANANAPTHIRUPA UPAKARA KARANAWA MEKRIYAWALIYAK WEDDI SITHLAXSGANAK UPAKARAYEN SIDDAWENNE MAMEK SATHWA PUDGALA BHAWAYAK NE CHITHTHA GANANAWAKA. WIKURTHIYAK. MAMA AYIEYA AKKA SWAMIEN WAHANSE EHEMA KAURUTH NE PATIHHA SAMUPPADA KRIYAWALIYEMA KOTASAK SATHWAYEK PUDGALAYEKNE. MEAWABODAYA. SRATHAWATH ARYA SRAWAKAYEBAWATA. OBAPATHWENAWA

  • @Viharana98
    @Viharana98 10 місяців тому +2

    සාදූ සාදූ සාදූ !!!!

  • @MaithriLatha
    @MaithriLatha 4 місяці тому

    SEM AIRIYAWWAKAMA SATHWAPUDGALA BHWAYA SITHANAWA LOKAYEKISIMA PUDGALAYEK THAMAGE ANUBHAYEN NOSITIEHETHUPRATHTHIYEN SIDUWE ANGAMANGANUSARI Wy DATHUWEN

  • @Titi-je3ff
    @Titi-je3ff 9 місяців тому

    Ane hamuduruwanee loku mehewarak

  • @RamRanathunga
    @RamRanathunga 3 місяці тому

    IRIYAPATHA BHAWANAWA

  • @MaithriLatha
    @MaithriLatha 4 місяці тому

    PAJANATHI. FENAGANNAWA

  • @RamRanathunga
    @RamRanathunga Місяць тому

    ATMASANCANANAWA GELAWENNENETHNAM EYA SATHIPATTANAYA NOWE ATHMA SANGANANAWA DURUNOWE

  • @RamRanathunga
    @RamRanathunga 2 місяці тому

    HARIYATAMA BELUWOTH NAMARUPADEKE KRIYA KARIETHWAYA MEDENNATA KARAGANNTH BE NOPENENA BALAWEGAYAKA KRIYAKARIETHWAYAMISA MEDENNATA KARANNABE A SATHWAPUDGALA SUNYAIE. A BALAWEGAYA

  • @user-zk5db3iy8g
    @user-zk5db3iy8g 10 місяців тому +1

    SADU SADU SADU🙏🙏🙏

  • @MaithriLatha
    @MaithriLatha 3 місяці тому

    NAMARUPSDEKA. CHITHTHA KIRIYA WSYO DATHWA

  • @RamRanathunga
    @RamRanathunga 2 місяці тому

    SUJATHA PUTHRAYENPITA HEMOMA THEHADANA SIHIYA THAMA DIUNU KARANNE MANNAM OBAWAHANSE LANGA WITHARAIE NIYAMA DESANAWA IGENGATHTHE

  • @nilminimanimendra1175
    @nilminimanimendra1175 8 місяців тому

    ඔබ වහන්සේගේ ධර්ම ඥානය විශ්මය සහගතයි ස්වාමිනි.
    මාගේ නමස්කාරය වේවා.

  • @MaithriLatha
    @MaithriLatha 8 місяців тому

    HARIMA APARADAYAK SWAMIENIE SEMOMA A WERADI KRAMAYATA WEDENEK UGANWANAWA EKA HARIE APARADAYAK SATHYA KRAMAYA HAMUDUWARUNTA UGANWALA INNA APE SWAMINIENI GODAK PIN ARAMODA BAWANA KRAMAYAK SEMOMA UGANWANAWA IKMANIN MEKA RATAPURA NIQERADIKARANNA HARI APARADYAKPITISIDU BUDU DAHAMATA DAMMAWIJAYA HIMY SARANAIE

  • @RamRanathunga
    @RamRanathunga 17 днів тому

    ANDABALA PRATHAJANAYA MEKAYA CHITHTHA WIKURTHI MANKALAMANDIWWAMANKEPUWAYEIE. GANIMIN MAMATHWAYAK GENA HITIYATH SRthàwaTH ARYA SRAWAKAYA ME PATIHHA SAMUPPADA. KRIYAWALIYA HETHUPRATHYA. SIDUWEIAM. MALAWAK BAWZ DENA GANIIE. SATHWA PUDGALA SUNYAIE. NISSATHYAIE. NIJJIEWAIE. SUNYAIE

  • @RamRanathunga
    @RamRanathunga 2 місяці тому

    CHITHTHA KIRIYA WAYODATHUWATH EKKA KAYA WINGANANAPTHI RUPAYATH EKKA UPAKARAWENAWA IRIYAW PAWATHWANNA ATHAK OSAWADDI SITH LAKSAGANAKA KRIYAKARIETHWAYAK. MESIYALU ERIYAWWAKA PEWETHMA ANDABALA PRATHAGJANAYA ME RUPA CHITHTHA HA SITHE KRIYA KARIETHWSYA MANAWIDDA MANKEWA MANDIWWA MANIWWAYEIE MAN KARAGANA MAMA MAGE YEIE GATHTHATH. MAMEKNE NAMARUPA DEKAK PAMANAIE

  • @hfhfnhgj2626
    @hfhfnhgj2626 10 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokagunasekara575
    @asokagunasekara575 10 місяців тому +1

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @RamRanathunga
    @RamRanathunga 2 місяці тому

    ERIYAPATHA BAWANAWA ABIDARMAYE. WISESA DARMA KOTASAK. MEKEN IGENGANNA PULUWAN

  • @RamRanathunga
    @RamRanathunga Місяць тому

    IWEIE MAK SIDDAWENAWA ETH PUDGALAYEK NE SITHA KAYEEKATHUWATA. MEKA BELANSE KARA GANNA. CHITHTHA KIRIYA WAYO DATHUWA. SAPOORT. KARANAWA

  • @udenirathnayake1830
    @udenirathnayake1830 10 місяців тому +1

    🙏🙏🙏💐💐💐

  • @AnomaDamayanthi-yf6jl
    @AnomaDamayanthi-yf6jl 10 місяців тому +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @w.d.chandrika5016
    @w.d.chandrika5016 10 місяців тому

    Itamat pehadiliyie kiyaweema wadat sihi upadawa kala kala heki teruwansaranayi senatama.

  • @RamRanathunga
    @RamRanathunga 5 днів тому

    PAJANATHIE. DENAGANNAWATA