Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහෝම ස්තූතියි අක්කියෝ මම අද රෑට හදාලා බලනවා 😍
චම්මි අක්කෝ ඕන් ආවා ඔයාගේ හොදම රසිකයා වැඩේ එල ජය වෙලා ඉතිරිලා යන්න ඔනි ....
ගොඩාක් ස්තුතියි මල්ලී 😊👍👍
Thanks hodata kiyala denawata👌👌👍
You are welcome 😊
Oyage kema idala hitala hadanawa akke..tnx
haal pitiwalin hadanna barida
Eka niyamai hama kenekutama kannath puluwan mas malu kanne nathi ayatath.
Meka kochchara kal thiyaganna puluwanda. Naththam ewelema hadanna oneda akki🥰
ෆ්‍රිජ් එකේ උපරිම දවස් 2 ක් පුලුවන් 😊
Niyamai
කිසිම වස විසක් නැතිව ඔයා හදපු නූඩ්ල්ස් මමත් ළඟදීම හදලා ඔයාව දැනුවත් කරන්නම්, බොහෝම ස්තූතියි, සුබ දවසක්
ස්තුතියි ඔයාටත් 😊
මමත් හැදුවා .හරිම rasai.
ඔයාට ගොඩාක් pin danna de anith ayatath කියලා දුන්නට
Niyamai akke
ස්තුකිය්.... අලුත් දෙයක් දැන ගත්තා..
ස්තුතියි 😊
👑 😊
ස්තුකිය්
supiri akki ane
Akki beli pepar walata ආදේශකයක් නැද්ද
ඕනම කැමති එලවලු ගන්න 😊
Wow it's great dear 👏👏👍👍☕🎂
Thank you dear 😊
Akke me noodles kalin hadala thiyagana puluwanda passe pawichi karana. Puluwannam kohomada thiyaganne
ඇත්තටම හොඳ වැඩසටහන් karanawa subapathanawa degatama karagana yanda
ස්තුතියි ඔයාට 😊
ade eka patta. Maru Maru.
Thanks thanks thanks thanks
Akke ice cream rolls hadanna ganna milk eka hadaganne kohomada kiyannakoo loku udauwak
මම වීඩියෝ දාන්නම් 😊
Thanx akke
NO LEGAL PROBLEMS SHALL WE ENJOY TREATABLE NOODLES BY CHAMMI.NOW..WITHOUT PASSING HURDLES.....YOU SEEM TO BE VERY GOOD IN MAKING US ALWAYS HAPPY.BY YOUR VALUABLE TIPS....THANKS CHAMMI
Thank you 😊
@@ChammiImalka THANKS IN RETURN
@@ChammiImalka HI ,CHAMMI.THANK YOU SO MUCH.
thanks dear💕
You are welcome dear 😊
ඉතුරු ඒවා.තියා ගන්නේ.කොහොමද?
oya vagema kema ekath harima lassanai Ilove you Akki
Super
මෙහෙම.හදලා කල්.තියාගන්න පුලුවන් ද
Akki ai ice wathurata damme kiyanna puluwan d
ඇලෙන ගතිය නැති වෙන්න නංගී 😊
Kohomada kalthiyaganawanam welanna onada
Mewa welanna amarui...hodata piti ihala dawas 2k fridge tiya ganna puluwan 😊
Thank you Chanmmi.
ඩෝ එක හදද්දි මිරිස් කුඩු දැම්මොත් අව්ල් වෙයිද අක්කි... තව වතුර වෙනුවට බිත්තරයක් දාගන්න බැරිද .....
එපා නංගී ...බිත්තර එකතු කරන්න පුලුවන් 😊
@@ChammiImalka 😂😂😂 නංගි නෙවෙ මල්ලි😂😂
Sorry malli, ගොඩාක් මල්ලිලාගෙ account වලින් එන්නෙ නංගිලා නිසා😊
Nangiyoo piti thiru wedi pura kapala Kal tiyaganna vidihak Ned da. Thambala tiya gannath ba ne da.
දවස් 2ක් උපරිම පුලුවන් අක්කේ ....හොදට පිටි ඉහලා ෆ්‍රිජ් දාන්න 😊
අක්කා ඩෝ එකට තව වතුර දාලා ඉඳිආප්ප වත්කරන විදියට නටන උණු වතුර එකට දාලා හදාගන්න පුළුවන් ද.?
ඒ මිශ්‍රණය වෙනස් ...මම කියලා දෙන්නම් 😊
@@ChammiImalka thanks
අක්කෙ කඩේ තියෙන්නෙත් මේ රෙසිපියද අක්කෙ
පාන් පිටි වෙනුවට හාල් පිටි ගන්න බැරිද
ආටා පිටි වලින් හදන්න බැරිද
Hmm.dan nm bandiya tikak lokui vage neda chammiyo.ane mata godak sathutoi oyawa ohoma dakiddi.chammi ane mage cream prasneta oya uththara ewwata eken mn godakkkk පැහැපත් weida chammi.mage munata haniyak wen na neda.hodama hoda brand ekak mata thawath price eka wedi italy walin ganna puluwan kiyala ewanna.bs
Italy wala tiyena ewa nam danne ne dear...SK2 hondai 😊
@@ChammiImalka eka thama matath prasne.puluwannam a cream eke full name eka kiyala ewanna
thank you so much dear 😘😘
Thanks 4 showing new methods
Woooooow
Thank you sister
කොච්චර දවස් තියා ගන්න පුලුවන්ද මේක
Thanks akki..... 😍 eggless butter cake hadanna kiyla dennako...
Mama video daannam nangii 😊
@@ChammiImalka thankss akki....
Akki me dough eka hadanakota api rice flour tikak add kaloth upset wenawada
මම try කරලා නම් නෑ😊
👍👍👍
හාල් පිටි වලින් මෙහෙම හදන්න පුළුවන් ද
මේ විදියට බෑ dear😊
thank dear
දැන් ලංකාවෙ කෑමවල වස විස මට්ටම බැලුවම නූඩ්ල්ස් ගෙදර හදල කන්න තමා වෙන්නෙ. මම කල්පනාකලේ ගෙදර ගොයම් වවන්න බැරිද කියන එක.🙄
නුඩුස් මසාල
Una wathurada danne akke..,
Piti moliya hadaddida? Samanya wathura ganna😊
Ow pitimoliyata akke..
සාමාන්‍ය වතුර ගන්න 😊
Thank you akkiyoooo
You are welcome nangii 😊
38 like magen
අක්කේ ඩොල්ෆින් කොත්තු හදන හැටි කියාදෙන්නකෝ
වීඩියෝ දාලා තියෙනවා 😊
@@ChammiImalka hari akkiyo mama balannam thank you 🙏❤️🙏 parisamin inna
🙏🙏🙏🙏🙏🙏
😋🖐👍👍👍👍
මේ ඩෝ එකෙන් පැස්ටා හදන්න බැරිද
ඒක වෙනස් ...මම වීඩියෝ දාන්නම් 😊
Mamavadannan
Godak රසවත් athi qyla vedio ela balnna kalin hithenwa....akkiyo puluwn nm mage channel ekath subscribe krnna.mm oyta nitharama msg dana nangi.ara cup cake ehka ekak ahuweth mn..thwa nail art vedio ekak oyegn krnna illuweth mn...puluwn nm matath help ekk denna akka
ස්තුතියි ...ඔයාගෙ චැනල් එක බලලා subscribe කරන්නම් 😊👍
@@ChammiImalka hari akke thanks..
@@ChammiImalka godak ස්තුති oya wage prasidda knk mage channel eka subscribe krnnm qwma loku sathutak දැනුණා...🙏🙏🙏
Piz ,ඔබගෙ,අතේ,✋ ,,,නියපොතු,කපා,කෑම,අල්ලන්න,,,මොකද,නිය,දිගට,තිබුනාම,ව්සබ්ජ ,රැදෙනවා,,ස්තුතියි ,ඔබට
ඔප දුප හොයන්න නැතුව එ ම්ස් කියලා දෙනදෙ ඉගෙන ගන්න ඉරිසියාව ඔයාගෙ ඔයාගෙ පිරිසිදුකම .ඔයාලග තියාගන්න👍😀
බොහෝම ස්තූතියි අක්කියෝ මම අද රෑට හදාලා බලනවා 😍
චම්මි අක්කෝ ඕන් ආවා ඔයාගේ හොදම රසිකයා වැඩේ එල ජය වෙලා ඉතිරිලා යන්න ඔනි ....
ගොඩාක් ස්තුතියි මල්ලී 😊👍👍
Thanks hodata kiyala denawata👌👌👍
You are welcome 😊
Oyage kema idala hitala hadanawa akke..tnx
haal pitiwalin hadanna barida
Eka niyamai hama kenekutama kannath puluwan mas malu kanne nathi ayatath.
Meka kochchara kal thiyaganna puluwanda. Naththam ewelema hadanna oneda akki🥰
ෆ්‍රිජ් එකේ උපරිම දවස් 2 ක් පුලුවන් 😊
Niyamai
කිසිම වස විසක් නැතිව ඔයා හදපු නූඩ්ල්ස් මමත් ළඟදීම හදලා ඔයාව දැනුවත් කරන්නම්, බොහෝම ස්තූතියි, සුබ දවසක්
ස්තුතියි ඔයාටත් 😊
මමත් හැදුවා .හරිම rasai.
ඔයාට ගොඩාක් pin danna de anith ayatath කියලා දුන්නට
Niyamai akke
ස්තුකිය්.... අලුත් දෙයක් දැන ගත්තා..
ස්තුතියි 😊
👑 😊
ස්තුකිය්
supiri akki ane
Akki beli pepar walata ආදේශකයක් නැද්ද
ඕනම කැමති එලවලු ගන්න 😊
Wow it's great dear 👏👏👍👍☕🎂
Thank you dear 😊
Akke me noodles kalin hadala thiyagana puluwanda passe pawichi karana. Puluwannam kohomada thiyaganne
ඇත්තටම හොඳ වැඩසටහන් karanawa subapathanawa degatama karagana yanda
ස්තුතියි ඔයාට 😊
ade eka patta. Maru Maru.
ස්තුතියි 😊
Thanks thanks thanks thanks
Akke ice cream rolls hadanna ganna milk eka hadaganne kohomada kiyannakoo loku udauwak
මම වීඩියෝ දාන්නම් 😊
Thanx akke
NO LEGAL PROBLEMS SHALL WE ENJOY TREATABLE NOODLES BY CHAMMI.NOW..WITHOUT
PASSING HURDLES.....
YOU SEEM TO BE VERY GOOD IN MAKING US ALWAYS HAPPY.BY YOUR VALUABLE TIPS....
THANKS CHAMMI
Thank you 😊
@@ChammiImalka THANKS IN RETURN
@@ChammiImalka HI ,CHAMMI.
THANK YOU SO MUCH.