Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් දවුල ද ගැටබෙරයද. උත්තරේ ක්ලික් වෙන්නෙ දවුල.කියන්නෙ ගැටබෙරය කියලා....
@@prabathbandara2053 ඔව් sorry. එතන පොඩි mistake එකක් තියනවා. දැනුවත් කලාට ස්තුතියි. පිළිතුර ගැටබෙරය. දවුල කියන්නේ, සබරගමුව නැටුම් සම්ප්‍රදායික බෙරයක්. 🙏
❤qqqqqqqqqqqqqqqqqqqq⁰😊⁰⁹@@GKSL-දැනුම
මේක සුපිරිම චැනල් එකක්❤
@@samraj9305 thanks ❤ බොක්කෙන් ම දීපු comment එකක් 💪😊
Mehem video eke uttara dammama mathaka hitinawa....thanx
@@NilaWijekoon-lo9bh Thank you. Media 03ta කලින් වීඩියෝ එකක් ගේන්න full try එකක් දෙන්නම්. මේ week එක ටිකක් busy. 😒
@@GKSL-දැනුම hariii....
Jathika pushpaya nilmanel neweda
@@Vividnook පහල comment එකක් ඇති බලන්න. පැහැදිලි කිරීම ❤
@ ස්තූතියි
Superb
@@Prabodasandeepani Thank you. 🙏😊 Subscrib for more knowledge ❤
Hodai
@@nipunikarunarathna5725 👍
45
Media ganath mehem hdl dannako 3 wenidata klin
පිරමීඩයකට මුහුණත් 8 ක් තියෙනවනෙ
@@visaljayasinghe9263 මුහුණත් නෙවේ පුතා දාර 8. මුහුණත් 5
42
@@kalyanikalugamage3050 wow good. Keep it up. Subscrib for more knowledge ❤🙏
37
ගුරු දිනය පැවැත්වෙන්නේ ඔක්තෝබර් හයනේ😢😢😢
@@ashokakumara1753 ලෝක ගුරු දිනය ලෝකේ සමරන්නේ ඔක් 5. ප්‍රශ්නේ අහන්නේ ඒක ගැන. ලංකාවේ සමරන්නේ 6 😀
World Teachers' Day - UNESCOOct 5, 2024 · World Teachers' Day is held annually on 5 October to celebrate and support teachers around the glob
32i
@@ireshapemasiri5736 Good. Stay with us and get more knowledge ❤🙏😊
නිල් මානෙල් නේ😫
@@HansiSadu-p9u ලංකාවේ ජාතික පුෂ්පය පිළිබඳව නිසිපරිදි ජනතාව දැනුවත් කළයුතු බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පරිසර අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.ඒ, ජාතික අධ්‍යාපන ආයතනය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා අනෙකුත් අදාළ ආයතන මෙන්ම පුවත්පත් දැන්වීම් හරහා ද නිසිපරිදි දැනුවත්කිරීම් සිදුකරන ලෙසය.ජාතික පුෂ්පය පිළිබඳ පාසල්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන දැනුවත් කළ ද එය ප්‍රමාණවත් පරිදි සිදුවී නොමැති බවද කාරක සභාව විසින් නිරීක්ෂණය කොට තිබේ.මේ නිසා 2015 ජුනි මස අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ජාතික පුෂ්පය ‘මානෙල් මල’ බවට අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හා අනෙකුත් රාජ්‍ය ආයතන දැනුවත් කිරීමට ප්‍රමාණවත් තරම් ප්‍රචාරණයක් ලබාදීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘නිල් මානෙල්’ ලෙස තවමත් බොහෝ අවස්ථාවල භාවිත වන බවද කාරක සභාව නිරීක්ෂණය කොට තිබේ
2016 idan මානෙල්
❤❤❤❤
@@achiniarunoda8834 ❤❤❤
33යි
Good
36😢
@@Miyurichamodi Good. Stay with us and get more knowledge ❤💪
ඇය්යෙ ගට බෙරය කියල කියන්නෙ උත්තරේ දවුලනේ
@@achiniarunoda8834 උත්තරේ ගැට බෙරය තමයි . පොඩි mistake එකක්
Weradi dewal godai
@@NirmalaNawarathna-w9s comment කරන්න. අනිත් අයටත් වැදගත් වේවි 😀
ලෝක ගුරු දිනය ඔක්තෝබර් හය නේ .පහ නෙමේ.
@@LahiruChamuditha-n9x ලෝක ගුරු දිනය 5. ලංකාවේ සමරන්නේ 6. ඒකට හේතුව ගුරු අරගලයක් තිබිලා 1994 ඔක් 06 ගුරු සේවා ව්‍යවස්ථාව සම්මත කරගෙන තියෙනවා 😊 ... චැනල් එක හොදයි කියල හිතුන නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔබට ජය. 🙏❤
උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් දවුල ද ගැටබෙරයද. උත්තරේ ක්ලික් වෙන්නෙ දවුල.කියන්නෙ ගැටබෙරය කියලා....
@@prabathbandara2053 ඔව් sorry. එතන පොඩි mistake එකක් තියනවා. දැනුවත් කලාට ස්තුතියි. පිළිතුර ගැටබෙරය. දවුල කියන්නේ, සබරගමුව නැටුම් සම්ප්‍රදායික බෙරයක්. 🙏
❤qqqqqqqqqqqqqqqqqqqq⁰😊⁰⁹@@GKSL-දැනුම
මේක සුපිරිම චැනල් එකක්❤
@@samraj9305 thanks ❤ බොක්කෙන් ම දීපු comment එකක් 💪😊
Mehem video eke uttara dammama mathaka hitinawa....thanx
@@NilaWijekoon-lo9bh Thank you. Media 03ta කලින් වීඩියෝ එකක් ගේන්න full try එකක් දෙන්නම්. මේ week එක ටිකක් busy. 😒
@@GKSL-දැනුම hariii....
Jathika pushpaya nilmanel neweda
@@Vividnook පහල comment එකක් ඇති බලන්න. පැහැදිලි කිරීම ❤
@ ස්තූතියි
Superb
@@Prabodasandeepani Thank you. 🙏😊 Subscrib for more knowledge ❤
Hodai
@@nipunikarunarathna5725 👍
45
Media ganath mehem hdl dannako 3 wenidata klin
පිරමීඩයකට මුහුණත් 8 ක් තියෙනවනෙ
@@visaljayasinghe9263 මුහුණත් නෙවේ පුතා දාර 8. මුහුණත් 5
42
@@kalyanikalugamage3050 wow good. Keep it up. Subscrib for more knowledge ❤🙏
37
ගුරු දිනය පැවැත්වෙන්නේ ඔක්තෝබර් හයනේ😢😢😢
@@ashokakumara1753 ලෝක ගුරු දිනය ලෝකේ සමරන්නේ ඔක් 5. ප්‍රශ්නේ අහන්නේ ඒක ගැන. ලංකාවේ සමරන්නේ 6 😀
World Teachers' Day - UNESCO
Oct 5, 2024 · World Teachers' Day is held annually on 5 October to celebrate and support teachers around the glob
32i
@@ireshapemasiri5736 Good. Stay with us and get more knowledge ❤🙏😊
නිල් මානෙල් නේ😫
@@HansiSadu-p9u ලංකාවේ ජාතික පුෂ්පය පිළිබඳව නිසිපරිදි ජනතාව දැනුවත් කළයුතු බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පරිසර අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.
ඒ, ජාතික අධ්‍යාපන ආයතනය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා අනෙකුත් අදාළ ආයතන මෙන්ම පුවත්පත් දැන්වීම් හරහා ද නිසිපරිදි දැනුවත්කිරීම් සිදුකරන ලෙසය.
ජාතික පුෂ්පය පිළිබඳ පාසල්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන දැනුවත් කළ ද එය ප්‍රමාණවත් පරිදි සිදුවී නොමැති බවද කාරක සභාව විසින් නිරීක්ෂණය කොට තිබේ.
මේ නිසා 2015 ජුනි මස අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ජාතික පුෂ්පය ‘මානෙල් මල’ බවට අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හා අනෙකුත් රාජ්‍ය ආයතන දැනුවත් කිරීමට ප්‍රමාණවත් තරම් ප්‍රචාරණයක් ලබාදීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘නිල් මානෙල්’ ලෙස තවමත් බොහෝ අවස්ථාවල භාවිත වන බවද කාරක සභාව නිරීක්ෂණය කොට තිබේ