Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් හොදයි මෙහෙම දැනුවත් කරන එක 👍🏻
ස්තුතියි👍
Matat oka puchi dawas wl idan thibba dn aurudu 30k wenw job ekkt giyat oya prshne nisa mata ihalat ynna beri una krnn deyak na kyl hitha hadagen innw dn
ඔබ වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න. ඔබේ උනන්දුව සහ කැපවීම තිබෙනවානම් මේ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන්. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
Dr mge masayakata kalin wage meda Kane sema tibba...kanen shabdayk awa. Eta passe saneepa una...ayeth me wahi kaleta samahara welawata enwa..eth kalin taram ne
උගුර කන නාසය සම්බන්ධ වෛද්‍යවරයෙක් හමු වෙන්න. ඊට පසුව ශ්‍රවණවේදියෙක්ව හමුවී ශ්‍රවණ පරීක්ෂාවක් සිදු කරගන්න.වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න
Doctor..මමත් A/l karana kenek මට ගොතයක් තියෙනවා සාමන්‍ය ගානට ඒක ගොතයකට වඩා මම කියන දේ තෙරෙන්නෙ නෑ තව කෙනෙකුට...ප්‍රතිකාර කරන්ක මට ආවශ්‍යයි...
0761 838484 අමතන්න. මුලින්ම ඔබව පරීක්ශාකල යුතුයි.
මට ගොතය ටිකක් තියනවා මගෙ දිවේ ගෙඩි ආව මේ ලගදි 😢 මන් මොකද කරන්නේ ඩොක්ටර්
Speech therapy පටන් ගන්න. ඔබේ උනන්දුව හා කැපවීම තිබේනම් මේ තත්වය වෙනස්කරගත හැකි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
මට වයස 16 ඩොක්ටර් මටත් ගොතය සාමාන්‍ය විදියට තියෙනවා අනේ ඩොක්ටර් මට උදවු කරන්න
ඩොක්ටර් කීයක් වගේ යනවද කෝර්ස් එකට
ඔව් අපි කථන චිකිත්සාව ආරම්භකරමු. ඔබේ උනන්දුව හා කැපවීම අවශයි. වැඩි විස්තර සදහා අමතන්න් 0761 838484
0761 838484 අමතන්න අපි සියලු විස්තර ලබාදෙන්නම්
ගොඩක් හොදයි මෙහෙම දැනුවත් කරන එක 👍🏻
ස්තුතියි👍
Matat oka puchi dawas wl idan thibba dn aurudu 30k wenw job ekkt giyat oya prshne nisa mata ihalat ynna beri una krnn deyak na kyl hitha hadagen innw dn
ඔබ වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න. ඔබේ උනන්දුව සහ කැපවීම තිබෙනවානම් මේ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන්. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
Dr mge masayakata kalin wage meda Kane sema tibba...kanen shabdayk awa. Eta passe saneepa una...ayeth me wahi kaleta samahara welawata enwa..eth kalin taram ne
උගුර කන නාසය සම්බන්ධ වෛද්‍යවරයෙක් හමු වෙන්න. ඊට පසුව ශ්‍රවණවේදියෙක්ව හමුවී ශ්‍රවණ පරීක්ෂාවක් සිදු කරගන්න.වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න
Doctor..
මමත් A/l karana kenek මට ගොතයක් තියෙනවා සාමන්‍ය ගානට ඒක ගොතයකට වඩා මම කියන දේ තෙරෙන්නෙ නෑ තව කෙනෙකුට...
ප්‍රතිකාර කරන්ක මට ආවශ්‍යයි...