Do not tell lies. I have lot of both plants. Moskitoes not go away. Basil, is a culinary herb of the family. Tulsi (maduru Tala) is medicine plant. Donot eat it. Sometime damage your lips. Please think twice. Try to write correct things. බොරු කියන්න එපා. මට පැල දෙකම ගොඩක් තියෙනවා. මොස්කිටෝ යන්නේ නැහැ. බැසිල්, පවුලේ සූපශාස්ත්ර ඖෂධ පැළෑටියකි. තුල්සි (මාදුරු තල) ඖෂධීය ශාකයකි. ඒක කන්න එපා. සමහර විට ඔබේ තොල් වලට හානි කරන්න. කරුණාකර දෙවරක් සිතන්න. නිවැරදි දේ ලිවීමට උත්සාහ කරන්න
තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඔබ තුමා ta ගොඩක් වැදගත් අදහස් ටිකක්
භාවිතයට ගන්න කිව්වට කොහොමද මේවා කොයි ආකාරයට සාදා ගෙනද ආහාරයට ගන්නේ කියලත් දැනුවත් කරන්න පුළුවන් නම් හරිම වටිනවා. ස්තූතියි.
1.බැසිල් ඇට (කස කසා ඇට)
2.තුල්සි (කෑමට ගනී)
3.මදුරු තලා (කෑමට නොගනී) ඖෂධ වශයෙන් භාවිතා කරයි.
ඵකම ගෝත්‍රයකට අයත් ඵකිනෙකට වෙනස් පුරබේද 3කි.
Mn danna widiyata thulsi walatama tamai maduru tala kiyanne.
@@Soysa421 තලා (මදුරුතලා)වර්ග පහක් තිබෙනවාලු බෙසිල් තුල්සි එයින් වර්ග දෙකක්
කඩෙන් ගන්න කසකසා ඇට හිටෙව්වා මපැලවෙනවද
@@wood-u8q
Ow.. mn nm etath gattha , sudu patata tamai mal pipenne..
ගොඩක් අය දන්නෑ , අපි කන සලාද කොල ගසත් ඒ පවුලේ බව
Oba tumage video okkoma balanawa godak pin teruwansaranai
Uropaye thiyana kola warga wala guns ganath vidio ekak karanna. Vatina vidio ekak.
අපි ඉන්නේ USA වල මෙහෙ Basil කියන්නේ හැමෝම පාවිචිචි කරන දෙයක් අපිත් පැලයක් ගත්ත $2.99 ට
Koheeda ganna thiyanne mahathmaya meewaee danuwath kireema gana obata thank you, ayubohowewa. 👍
Ou basilico takkali amuwen kankota danna puluwan leganatwayata ita hodai itin tawa guna godak tienawa
Aniwaren hema video ekakma api balanawa godak pin obata
ස්තුතියි
Kasa kasa wlta basil seeds kiynne ewa me shakye atada?
Ma wage තව plant වල video krnna. Rosmery බැසිල් parcely... Etc.
Godak sthuthi mahathmaya.harima vatinava.
Gamiya ithin kana ekamane karanne 😀😀.Thanks danuwath kalata .
Italiya (baccilico rosso)red baccil ,(baccilico normale)green,habay "maduru thala,tulace " kola walata wada wanas,,,,
Thanks 👍
Pela ganne kohomada kiyannako, hariyata watinawa.
Sriyani wijesekara Theruwan saranai! Oba thumata bohoma pin.
Thanks brother
Besil seed ganne kohenda
Basil ata tikak denna puluwanda maduruthala thiyamawa
Thanks gemiya❤
Ane konanda mewa ganne
Me kola kawama abulda... Me gas usa ynawada
Bade gal hedila godak amaruwen innawa, me sakaya laba ganna widiyak kiyanna puluwanda
Man dennam kohede inne
තියබරා කියන්නෙ මොනවාද? ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද
හැබැයි ලංනාවෙ කැලෑව ට වගේ අපේ රටේ තිබුණා කියල මම හිතනවා🌷
Can you make a vedio about Rosemary
I have basil seeds ,
මට හිතතෙනව ඉස්සර අපේ සාමාන්‍්‍ය වතුවල මේව හැදුන කියල.
Ow oba hari
ගැමියා මොනවා හරි කනවා හැමදාම
ඔව්නෙ
මිංචි ගැනත් widio එකක් කරන්න thanks ඔබට
Useful vedio
බැයිද growing light ගැන වීඩිඕ එකක් ගේන්න..
ගන්න තැනක් කියන්න
👍👍
Pala kohenda ganne
Pol samboleyete dammame rasai
ලංකාවේ තියන වගේම ලෝකයේ තියන හැම ඖෂධයක් ගැනම.. දැනුවත් කරන්න... දරුවන්ට..කියාදෙන්න පුලුවන්..එවගේම කෑමට ගන්නත් උනන්දු වෙනවා.
Maduruthala kola thiyanawa (thulsi pala)ath me bsil gas nane
බැසිල් ශාකය ...ඉතාලියෙ වවන ශාකයක්
මදුරු තලා , පවුලේ ශාකයක්
Obathuma deshiya dewal aharayata Aran den lassanawela
බැසිල් ශාකය ලබා ගන්න පුලුවන්ද
Ganna thiyenne koheda? Pls
Sir pala ho aeta ganda thank kiyanda
Kasakasa etta tawan karala හදාගන්න
Kasa kasa ata pala oya man pala karala thiyenoo kanna godaak hondaii gedara wawa ganna
තුල්සි කියන්නෙත් මේවටද..දන්න කෙනෙක් කියන්න.
තුල්සි කියන්නෙ මදුරු තලා වලට.
@@amilaranasingha4079 රතුපාට මදුරු තලා වලට තමයි
කස කසා පෙඟෙන්න දාලා පොච්චියකට දැම්මා හොදට පැලවුනා,අඩියක් විතර උසට හැදුනා ,උගුරේ සෙම් ගතිය ආපුහම කොල 4,5 ක් කාපුවම හරිගියා,හරි ඉක්මනින් පඳුර වේලුනා,කොල හරිම සිනිඳුයි බැසිල් වල කොල ගොරෝසුයි ඉතින් කස කසා කොල බැසිල් වෙන්න බෑ වගේ,,,,,,,,,
සියල්ලම බැසිල් කුලේ ශාක ,බැසිල් වල කොල ලොකුයි.තුල්සි වල කොල පොඩියි රතු සහ කොළ පාට දෙවර්ගයක් තියනව..
Halla nathiwa kiyanda ikmanata
තුල්සි ශාකය යනු. බැසිල් shakayamada
බැසිල්නම් මතුආත්මෙකටවත් එපා....
🤣🤣🤣
,
අනේ අයියෙ.... වතුසුද්ද මල් ගස් ගෙවල් වල වවන්න එපාලු...අනෙ ඒ ගැන දැනුවත් කරන්නකෝ...අපෙ ගෙදර ලොකු වතුසුද්ද ගහක් තියෙනවා..මල් පිරිලා.....අනේ එක කපන්න ලෝබයි .... එ ගැන අත්ත නැත්ත කියාදෙන්න...ඔබතුමාට පින්
U tub eke nilame kiyala balanna Eya lagade Oya sambandawa vedeo ekak kala.
කොහෙන්ද මේක ගන්න පුළුවන් ?
කසකසා ඇට පැලකරගන්න .
අපි කොහෙන්ද බැසිල් ගන්නේ
කඩෙන්ගන්න බැසිල් ඇට (කසකසා) පැලකරගන්න පුලුවන්ද
පුලුවන්
පැළ කීපයක් ගන්න පුළුවන්ද
කසකසා ඇට පැලකරගන්න.
වටිනා ශාකයක් නම තමයි අවුල.
😅😅😅😅
ඉතාලියෙ පාවිචිචි කරනනේ.ඉතාලි කියන්නෙ බැසිලිකො කියලා
USA වල කියන්නේ "බේසිල්" කියල
😃😃😃
😁😁😁😁😁😁😁
Basil kiyanne maduru thala walata
Tulle nade
බැසිල්ශාකයක් ගන්නෙ කොහොමද
ඇට වලින් වවාගන්න පුලුවන්
අපිට මේ බැසිල් වර්ගය කොහෙන්ද ගන්න පුලුවන් ඔබට කියන්න පුලුවන්
Kasa kasa ata tikak pala karagannaa
මේ කස කසාද?
බැසිල් කියන්නේ කස කසා කියන වර්ගයටද කියලා කියන්න පුලුවන්ද ......ස්තූතියි
Ow
බොහොම ස්තූතියි .......
බැසිල් ෂිට් කියන්නේ ඉංග්‍රීසියෙන්
මදුරුතලා නේද.
@@renukapiyadarshani5343
Maduru tala walata kiyanne holly bassil kiyala...me eka nemei. Oya kasa kasa eta pela. E wata tamai bessil kiyanne.
Apita.pala.ganna.thanak.kiyannako
මමත් හිටවල තියනව බැසිල් ගස් ඩුබයි වල
අපිටත් එවන්නෝ
💐
❤❤❤
ලංකාවේ..මදුරැතලා...යුරෝපයේ..බැසිල්
💕
👌👌👌👌👌👌
අනේ ගැමියෝ ඕවා කිව්වට වැඩක් නෑ අපට ඕවා ලබාගන්න විදියක් කියන්න
Koheda ganna thiyenne
Math pela kara balamu puluwan unoth genna
Red basil ne
මේවා මදුරුතලා වල එක් ප්‍රභේද යක්ලු, බැසිල් කියන්නෙත් එක් නමක්, තුල්සි කියලත් කියනවා, ඉන්දියාවේ දේවත්වයෙන් සලකන ශාකයක් ලු, ආයුර්වේද පොත්වල වැඩි විස්තර තියෙනවා.
Warga 3k
Do not tell lies. I have lot of both plants. Moskitoes not go away. Basil, is a culinary herb of the family. Tulsi (maduru Tala) is medicine plant. Donot eat it. Sometime damage your lips. Please think twice. Try to write correct things.
බොරු කියන්න එපා. මට පැල දෙකම ගොඩක් තියෙනවා. මොස්කිටෝ යන්නේ නැහැ. බැසිල්, පවුලේ සූපශාස්ත්ර ඖෂධ පැළෑටියකි. තුල්සි (මාදුරු තල) ඖෂධීය ශාකයකි. ඒක කන්න එපා. සමහර විට ඔබේ තොල් වලට හානි කරන්න. කරුණාකර දෙවරක් සිතන්න. නිවැරදි දේ ලිවීමට උත්සාහ කරන්න
Maduruthala issara bulathvita walata gaththa mata mathakai
ISRAEL Walat Onataram Tiyenava
අවසදයනම් හොද ඇති එත් අකමැතිම නමක්නි තියෙන්නේ
ගැමියෝහැමදාමකනවානේහෝදන්නේනැතුව
😁❤
ඒක තමයි ගැමිකම ගමේ තියෙන්නෙ පිරිසිදුකම නගරයේ තියෙන්නෙ සෝබනේට කරන අතිපිරිසිදුකම නගරයේද ගමේද ලෙඩ්ඩු වැඩි?
බැසිල් ??//???/???
මමත් බැසිල් හදල තියෙන්නෙ. මගේ පැලෙ ලා දම් පාටයි.හරිම සුවදයි.කාලනම් නෑ.බැසිල්, තුල්සි, මදුරු තලා කියන්නේ එකම ශාකයකට.🤗🌱🤗🤗
Oba waradii
Warga 3k
Basil mage gedara nam tiyenawa
මදුරුතලා කියන්නේ ඒවාද
@@wish864-n1b na maduruthala wenai basil kiyanne යුරෝපා aya eyalage kema walata ekathu karana ekak
@@gomaskasun4261 thnks
හැම උයන කෑම වලටම දනවා .
Basil kiyanne maduru thala walata