DEEP CONDITIONING TREATMENT USING LOREAL HAIR SPA PRODUCTS. \ සිංහල \

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 81

  • @champikakumari5498
    @champikakumari5498 2 роки тому +4

    මිස් මාර හොදයි හැම දේම හොදටම කියලා දෙනවා ගොඩක් ස්තුති මිස් ට

  • @vishwaprabhani5769
    @vishwaprabhani5769 Рік тому +3

    Chemical treatment ekak nokarapu kenekta deep conditioner treatment eka karanna puluwanda akki.natural hari ekakata karanna puluwanda.

  • @shashikalaprabodhani1301
    @shashikalaprabodhani1301 Місяць тому

    Maarama hodata explain kara❤

  • @isharahettiarachchi3891
    @isharahettiarachchi3891 Рік тому

    ඇත්තටම හොද පැහැදිලි කිරිමක් Thank U

  • @uwanipabasara1363
    @uwanipabasara1363 Рік тому

    Miss meke tonic bottle eka වෙනුවට olive oil use karanna barida

  • @SadaNiroshni
    @SadaNiroshni 9 місяців тому

    Akke please reply 🥺🥺treatment eka kalata passe Straight look eka enne loreal spa eke mona brand ekenda??

  • @SanjiWickramasinghe-e3y
    @SanjiWickramasinghe-e3y 15 днів тому

    Meka indian eka thiynne godak than wala.ekamada me akki.

  • @lakminimadushani7187
    @lakminimadushani7187 2 роки тому +4

    Loreal original product ඔන්ලයින් ගන්න පුලුවන් තැනක් කියන්න

  • @MilindaSajith-qd7oo
    @MilindaSajith-qd7oo 3 місяці тому

    1වෙනි hair spa treatment eka කරලා 2eka karanna oni කොච්චර කාලyakinda....

  • @tharutharika9477
    @tharutharika9477 4 роки тому +1

    Akkiyo konde camical dala perming ekak coulour kerla wenas kergattta passe konde damge adu kergnna use kernna pulwen products gna video kernnko plz

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 роки тому +2

      මේ deep conditioner treatment එකත් ඩැමේජ් හෙයා වලටමයි තියෙන්නේ තව මන් කැරටීන් ට්‍රීට්මන්ට් එක ගැනත් කලා වීඩියෝ එකක් පැටියෝ තව විස්තර ඔනී නම් මන් maintain video එකක් කරන්නම් හොදේ.

    • @tharutharika9477
      @tharutharika9477 4 роки тому +1

      @@LifestyleParadiseya hari akkiyo . plz Maintain video kernnko godk watinwe eka.

  • @bawanthiweerasekara5901
    @bawanthiweerasekara5901 2 роки тому

    dr hair relxing ekakin passe 3 weni dawase karana hair conditionner treatmnt ekedi hair eka wash karala shampoo karata passe neda oka krnneth?

  • @tharutharika9477
    @tharutharika9477 4 роки тому +2

    Hair eka perming keral inn , pera kola kohoba kola dala hadpu oil ekak use keloth perming eka nathi weida

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 роки тому

      එහෙම වෙන්නෙ නෑ, ඒත් ආයෙත් කෙමිකල් කරනවා නම් ඒ ඔයිල් එක ටික දවසක් නවත්තලා කරන්න.

  • @NadeekaPriyadarshani-k9q
    @NadeekaPriyadarshani-k9q 8 місяців тому

    Thank you mis❤

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 3 місяці тому

    Loreal මේ දේවල් ගන්න පුලුවන් කොහෙන්ද

  • @nishaperera7202
    @nishaperera7202 2 роки тому +2

    Kohynda gnna puluwn mekai sampo candisine theynwda

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому

      ස්‍රීනා පැලස් එකෙන් ගන්න පුලුවන්.

  • @kushanilakshika3074
    @kushanilakshika3074 2 роки тому +2

    Akke mekt loreal ek punchi kupiya wenuwata, baby oil dammt kmk nedd

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому

      baby oil Methusa argen oil poddak wage Danna Namath me serum eka them hoda.

  • @franklinmia294
    @franklinmia294 Рік тому +1

    මෙම Spa මාසයකට කී වතාවක් භාවිතා කරන්නෙ?

  • @varunilakshika2972
    @varunilakshika2972 Рік тому

    Me set eka ganne kohenda mis

  • @SweetBear547
    @SweetBear547 2 роки тому +1

    අක්කෙ.. මොනවත් chemical treatments නොකරපු, හැබයි අගහිස් පැලිල, ගොඩක් fuzzy , පිම්බිලා තියන කොන්ඩෙකට මේක කලාම හරි යනවද? මගෙ කොන්ඩෙ මට සාමන්‍යෙන් කඩා ගෙන යන්න අමාරුයි.. මේ treatment එකෙන් එහෙම කඩාගෙන යන්න පුළුවන් මට්ටමට ගන්න පුළුවන් ද?

  • @ayunimuhandiram2842
    @ayunimuhandiram2842 Рік тому

    Is it possible to buy this?

  • @isharahettiarachchi3891
    @isharahettiarachchi3891 Рік тому

    කී වතාවකට වරක් කල යුතුද ??

  • @champisrimaali1293
    @champisrimaali1293 4 роки тому +1

    Lorial white perfect eken suduwenawada Akki please kiyannako

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 роки тому

      Mariya Jaas නන්ගි අපේ රටේ අයට ඕනී තියෙන ස්කින් එක brightness කරගන්නවා වෙනුවට අසාමාන්‍ය ලෙස සුදු වෙන්න නී. ඉතිම් loreal white perfect වගේ cream වලින් ඒ වගේ සුදු වෙන්නේ නෑ. නමුත් තියෙන සමේ වර්නය යම්තාක් දුරට bright වෙනවා.

    • @champisrimaali1293
      @champisrimaali1293 4 роки тому +1

      @@LifestyleParadiseya අනේ සුදු අක්කි මමත් ආසයි පින්ක් කලර් වෙන්න ප්ලිස් මට හොද ක්‍රීමි එකක් හා බොඩි ලෝෂන් එකක් කියන්න ප්ලීස්

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 роки тому +1

      @@champisrimaali1293 hmmm e gena poddak man balala kiyannam patiyoo, thank you.

  • @lifestyle-le7yx
    @lifestyle-le7yx 3 роки тому +1

    Mta prashnayak thiyenwa konde mada hariye konde godak adui , kes gas kotai mada hariya wawagnna widiyk mokak hri kiynnako akke

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому

      Kodak oil treatment katana hair give net nam orate puluwan skin doc kenekta riyala PRP treatment ekak Karaganda.

  • @shashikashashika7264
    @shashikashashika7264 2 роки тому

    අක්කා කොන්ඩෙ ribonding කලාට පස්සෙ මාසෙන් මාසෙ ට්‍ර්ට්මන්ට් කරන්න සැලුන් නොයා මේ ට්‍ර්ට්මන්ට් එක කරන්න හොදද

  • @gangagithani4091
    @gangagithani4091 2 роки тому

    අනේ නංගි ඔයා හැමදේම හොදට කියාදෙනවා නංගි මමත් රුපලාවන්ය කෝස් එකක් කරා රජයෙන් කරපු එක.ඉතින් මම රුපලාවන්ය බඩු ටික ටික එකතු කරගත්තා ඒත් මට කැන්ඩියන් මාල සෙට්එකක් නැහැ ඔයාට පුළුවන් නම් මට දැණුනා එහෙකින් අහකරපු එකක් හොයලා දෙන්න ඔයාට ගොඩක් පිං. මට අවුත් එකක් ගන්න විදිහක් නෑ

  • @PreethikaDilrani
    @PreethikaDilrani Рік тому +1

    පොඩි බෝතල් කොහෙන්ද ගන්නෙ කොන්ඩෙට දාන

  • @nelalakmali6127
    @nelalakmali6127 3 роки тому +1

    Akke cream eka witharak gewata kamak nedda.

  • @shyaliaberathna.9679
    @shyaliaberathna.9679 3 роки тому +2

    Me products wala price kohomda akki. Ganna puluwan tanakut kiynnko plz.

  • @thilinimadhushika5740
    @thilinimadhushika5740 4 роки тому

    Good drling...
    Akka loreal eke deep conditioner eka withrak madi d.. serum eka aniwaren oned...

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 роки тому

      Thilini Madhushika සීරම් එකත් තිබ්බා නම් හොදයි. නැත්නම් විටමින් ඊ කරලක් දාලා කරන්න.

  • @achinimwijethilaka6312
    @achinimwijethilaka6312 2 роки тому +1

    Akki konde yanawatath hodaida meka

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому

      මෙකත් හොදයි හොදට ඔයිල් කරන්න.

  • @salujachamari7806
    @salujachamari7806 2 роки тому +1

    Thanks

  • @madushani1733
    @madushani1733 4 роки тому +1

    Ane akki me serum eke price kohomada.. lankawe ganna thiyenawada

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 роки тому

      ඔව් පැටියො ලංකාවේ ගන්න පුලුවන් නැත්නම් ඔන්ලයින් ඕඩර් කරන්නත් පුලුවන් .❤

  • @ramaniw1637
    @ramaniw1637 4 роки тому +1

    Gray hair colour Karana Kota developer eka ganna ona 6% da 9% da

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 роки тому

      ramani w 6% වලින් පුලුවන් ඩියර් කවර් කරන්න.

  • @dilshanisandeepani3532
    @dilshanisandeepani3532 3 роки тому +1

    Akke me products ganne khmada online purchase kranna page 1k thiyanva da

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 роки тому

      ඔන්ලයින් නම් නැතුව ඇති ස්‍රිනා පැලස් එකේ බලන්න ඩියර්,

  • @gihanibhagya9193
    @gihanibhagya9193 2 роки тому

    akki e serum eka aniwaryenm ekt dann onimada

  • @dilinijayasekara195
    @dilinijayasekara195 2 роки тому +1

    මේක ගෙන්න ගන්න පුලුවන් ද

  • @usharadulanjali8687
    @usharadulanjali8687 2 роки тому

    Meka price kohomada...?

  • @nishifdo4327
    @nishifdo4327 3 роки тому +1

    සතියට කීපාරක් කරන්නද

  • @champikakumari5498
    @champikakumari5498 2 роки тому +1

    මිස් ස්ටිමි කරාට පසුව මාසාජ් කරොත් මොකද වෙන්නෙ

  • @nabeelasiddiek3405
    @nabeelasiddiek3405 2 роки тому +1

    Good video

  • @nayanijayamanna9975
    @nayanijayamanna9975 2 роки тому +1

    ❤❤❤🙏

  • @srpiumika9033
    @srpiumika9033 4 роки тому +1

    ❤️❤️❤️❤️❤️

  • @kalaniherath5394
    @kalaniherath5394 4 роки тому +1

    Twl eka wenuwta shwr cp ekk use krnda brida akki?

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 роки тому +1

      Kalani Hearth මේක සැලෝන් එකෙන් කරොත් හෙඩ් ස්ටීමර් එක දානවා . ඉතිම් ගෙදර කරද්දි හෙඩ් ස්ටීම නැති නිසා තමා හොට් ටවල් එකක් දාන්නේ. වඩා හොද පෙඅතිපලයක් ලැබෙන්නෙ එතකොටයි. ශවර් කැප් එකෙන් එච්චර කියුටිකල් අතරට කන්ඩිශනර් එක යන්න තරම් රශ්නයක් ලැබෙන්නේ නෑ නී. ඒ නිසා තමා හොට් ටවල් එක දාන්නේ . ස්තූතී පැටියෝ. 😍😍😍😍

    • @kalaniherath5394
      @kalaniherath5394 4 роки тому +1

      @@LifestyleParadiseya thnku akki😘

  • @prabodhaamunagama1482
    @prabodhaamunagama1482 2 роки тому +1

    අක්කියෝ මට මහත් වෙන්න පිටි එකක් කියන්නකෝ

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому +2

      මහත් වෙන්න එපා මැරි කරාම මහත් වෙනවා ඉබේටම. :)

    • @isharahettiarachchi3891
      @isharahettiarachchi3891 Рік тому

      මහත් වෙන්න එපා ,නීරෝගී වෙන්න

  • @neelaperera7138
    @neelaperera7138 3 роки тому +1

    Mewa ganna tiyanawada kiyanna plz

  • @nishaperera7202
    @nishaperera7202 2 роки тому +2

    Me pradak eki nama msg karnwda der

  • @chanakasampath1267
    @chanakasampath1267 4 роки тому +2

    Akki mt oyage contact number ekak denna puluwanda mt prashna tikak thiyenawa

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 роки тому

      Chanaka Sampath lifestyleparadiseya@gmail.com මේකට mail කරන්න ඩියර්.

  • @chanakasampath1267
    @chanakasampath1267 4 роки тому +1

    Akki mt oyage whatsap number eka hari denna plzzz

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 роки тому

      Chanaka Sampath mata mail karanna dear. lifestyleparadiseya@gmail.com