Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නිකන් ඉල්ලන්නේ නෑ කිව්වේ පැය 48 ඔක්කොම කරනවා කියලනේ තවත් රැවටුනා
ඇත්තටම කනගාටුයි...මුලින්ම මිනිස්සුන්ට බඩ කට පිරෙන්න 3න් වේල කන්න දෙනව කිවුවා,අන්න ඒ වචනේ මං ගොඩාක් විස්වාස කලා,පව් අපේ අසරණ මිනිස්සු..
Aet minissu rawatuna akae una,uddat patan ganida danna mayaga ma gon wada nisa
මාලිමාවට චන්දෙ දීලා සුරංගනා ලෝකයක සිහින මවපු පිරිසට දැන් අවදි වෙන්න කියන්න. සුරංගනා ලෝකේ සිහිනය බොඳ වෙලා ගිහින් තියෙන්නේ නේද.😢
බේගල් පුනරුදය දෙක බේරුවා අනෙක පහකින් වැඩිකර 😂😂😂😂
ලොවෙත් නැති වෙන්න තෙල් අඩු කරා නේ, අපි ලොවෙත් නැති වෙන්න ජන්ද දුන්නා.
@@SLisuruLakshanofficenal ලොවෙත් නැති වෙන්ඩ ඉතුරු රුපියල් දෙකෙන් ටොපි ගන්න පුළුවන්😎😎😎
@@ManjuJanaka-d9vරුපියල් දෙකට කොහෙද බං ටොපි තියෙන්නේ. අඩුම එක පහයි😂😂😂
@@ChalanaHasthi123 අන්තිම ටොපිය කද්දි ඒක රුපියල් දෙකයි බං.එදා ඉඳලා ටොපියක්වත් කන්න සල්ලි නෑ
@@ManjuJanaka-d9v ඒකනෙ.කමක් නෑ දැන් අර නිධානෙන් හම්බෙච්ච කළුගල් විකුණලා සල්ලි හොයලා හරි උගන්ඩාවෙ හංගල තිබ්බ සල්ලි ගෙනල්ල හරි මිනිස්සුන්ට කන්ඩ දෙන්නේ නැතැ.😂
අද අනුර ජනාදිපතිතුමා ව්පක්ෂයේ හිට්යානම් කට කොහොමද.
@@AmilaPethum-bq4ww බයවෙන්න එපා නාමල් දැංම ජනාධිපති වෙන්නෑ....බයවෙන්න දෙයක් නෑ මෝඩ සජිත් නං ජනාධිපති වෙන්නෙම නෑ...
@@sandaruwijekoon2204 danm
කට ඉතින් හුඹස් කට වගේ තියෙයි 😂
@OnlineRRR එහෙම හරි කටින් කියපු එක බොරුවක් කියන්න......කියපු හැම එකම ඇත්තනෙ
@@sandaruwijekoon2204අනේ මචං කියපු එකම එක ඇත්තක් කියපන්
අයියෝඕඕඕඕඕඕඕ ෂාමි
හැමදාමත් යාලුවේ,,අපි ඉන්නමි...පාඩුවෙ.....😅😅😂
වතුකරේ අසරනයන්ට භූමි තෙල් වලින් ලොවෙත් නැති වෙන්න දීලා තියෙනවා..
Hoda wede okunta udadaagen dunna sahana gnna 😂 den oy deela thiyenne gunamaku heththata loweth nethi wenna😂😂
මේ සැරේ මිල සූත්‍රයට අනූව අඩූකලා ආයේ ඇඩෙන්නම .. හරිද😊
මේ මිනිස්සුත් කරන්නේ චන්දයක් එනකොට හැම දෙයක්ම අඩු කරයි.මිනිස්සු රැවටෙනවා ඉවරයක් නෑ
අනුකම්පා කරපු නිසා තමයි ඔය අඩු කරල තියෙන්නේ 😂😂😂
කංචනගෙ කොමිස් එක කාටද යන්නෙ දැන්? 🤔
mata bn😂ai thoatath oneda
@@palithasudarman4961😂😂😂 අම්මෝ
@@nerd1739 රාජ්‍ය භාන්ඩාගාරයට
කලින් ආණ්ඩුවේ ගහපු ගැහිල්ල දැන් තමයි තේරෙන්නේ.🤪🤪දැන් අපිට ඉතුරු රුපියල් දෙකෙන් නිදහසේ ටොෆි කෑවහැකියි🤗🤗🤗
එක නෙ 🙄
අපිත් චන්දේ දුන්නේ අනුරට,මේතුමාගෙන් කියලත් පොඩි මිනිහට කියලා ලොකු දේවල් බලාපොරොත්තු තියාගන්න බැහැ වගේ😢😢😢
Ane appe uba loku ekak gann da puka dunne 😂😂😂😂 palayan gihin thel tikak gaaganin den kunu balla.😂
ඔහොම .වත් .ටික .ටික.අඩු.කරන.එක..ලොකු..දෙයක් ...
කයිය නායක ,කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි😅
මාලිමා ආන්ඩුව ආවට පස්සෙ අඩුවුනා.92 Petrol 23 කින්Auto Diesel 21 කින්Super Diesel 39 කින්95 Petrol 6 කින්බූමිතෙල් 14 කින්මේ මාස 2 ට
කටවගේ වැඩ නැ වගේ අපිත් රැවටුනා වගෙයි බලමු
@@ranjithwijewickrama පාර්ලිමේන්තුව පත්වෙලත් දවස් 16යි මොකද හදිස්සිය....තෙල් නිධි ලංකාවෙ තාම ගොඩදාන්න අදහසක් නෑ...😅😅😅😅😅😅
Ow ow බලන් ඉදපන් අඩු වෙනකන් අඩු වෙයි ලබ්බක් ආය 😂😂😂@@sandaruwijekoon2204
උඹට පුළුන්ද සල්ලි නැතුව දවස් 20 ලොකු ගෙයක් හදන්න බෑනේ ඒවගේ තමයි කල් යනවා රට යතාතත්වයට ගේන්න 😂
@@sandaruwijekoon2204kanchange sakkuwata salli yanne kiwwe kiyapu ekage ammata…..
උබල නම් රැවටෙන එකමයි හොඳ මාසෙන් දෙකෙන් අවුරුද්දෙන් ආශ්චර්‍ය මවන්න පුලුවන් කියලද හිතුවෙ
අර භාන්ඩාගාරෙට දෙන්න ඕන නෑ කියල අනුර කිව්ව රැපියල් 50 යි, බදු වලට තෙල් ගහපු හින්ද (හඳුන් කිව්ව විදියට) වැඩිවුනා කියල කියපු ගානයි, කංචනගෙ සාක්කුවට ගියා කිව්ව ගානයි අඩු කරානම් ඉවරයි නේ.. 😂😂
@@asankasanjeeva7466 උඹලා නං එතකොට රැකෙයි ඒත් පක්ෂය රැකෙන්නේ කොහොමද
@ 😂
මාලිමාවට චන්දෙ දුන්න කොටසක් මාලිමාව චන්දෙ දුන්නෙ අපරාදෙ කියල අවංකවම කියනව ,කොටසක් කටයි පුකයි දෙකම වහගෙන ඉන්නව ,ඒ අතර පුකෙන් කතාකරන එවුනුත් ඉන්නව ,මෙතනත් හිටිය එකෙක් දෙන්නෙක් පුකෙන් කතාකරන ජෙප්පො ,ඒකත් වැහෙයි ඉදිරියට ,
Sahatika atta
ඇත්ත😂
Atta bn
👍👍👍
ඔන්න ජෙප්පොන්ගෙ සහන😂
කෝ අර කොමිස් එක. ඡන්ද දාපු උන්ට katha කරන්න බැ 😅😅😅😅
රනිල් ඔහොම පිම්පි වැඩක් කලානම් කොහොමද කට රවුම් කරල දෙක පෙන්නන විධිය පචෝරිස් 😂😂😂😂😂
ලපය එහෙනන් ජොකා නැත්ව ගිරිය කඩා ගන්නෙ.දැන් මික් නෑ.
අාන්ඩුවට කැමති අය අාන්ඩුව මොනා කරත් හොදයි.අකමැති අය බනිනවා අනේ මන්දා 😂😂😂😂😂😂
ඇත්තනෙ සමහරු බැනබැන ඉන්නවා සමහරු වොෂිං මැෂිං ටික වාගෙ ඉතිං කුනු හෝදනව😂
චන්ද රැස්විම් වල අනුර කථා ක ලේ උ ගේ ගෙදර තෙල් ලිං ති යෙනවා ව ගේ..😝😝😝😝ජෙප්පන් ගේ ගෙවල් වල
පැරදිලත් 160ක් ගහන කන්චනය සුපිරියි ආ
කන්න නැතත් කමක් නෑ මාලිමාවට ජයවේවා......හූ.........😂
අනුර මේ ඔයා කියපුවා දෙන්න හරිය නැත්නම් නිදන් ජෙප්පොන්ට වෙන්නෙ ගෙට වෙලා ඉන්න 😂😂😂😂
@@luckysam5534 රෙදි ගැලවෙන්න පැරදිච්ච උං කියන කතා....😅😅😅😅😅😅
අපිනෙ චන්දෙ දුන්නේ අපිට හදිස්සි නැ උබ පුක දියන් හොරුන්ටයි පිස්සොන්ටයි😂😂😂😂
@@sandaruwijekoon2204 api blmuko
මැදමුලනේ රෙදි අපුල්ලන එකෙක්
තාමත් පැරදිලා අඩනවා වගේ 😂
රූ. 2 යි කියන්නේ...කාංචනාගේ සාකුවට ගිය කොමිස් එකවත් තාම නවතා ගන්න බැරි වෙලා....වැඩ නැ... හඩ විතරයි....
මේවාට හිනාවෙන්න ඔනි කොහෙන්ද කියපල්ල...🤣🤣🤣🤣
Eeye wadi una ewa etakot 😅🐂🐄🐃
@@SilverSun-o1b😂😂
ජෙප්පොන්ගෙන් අහන්න එපා බන් අන්ඩුවට කරන්න පුලුවන් විදිහටලු කරන්නෙ😂😂😂😂😂
පව් බන් චන්දෙ දුන්න විදියට 😢
ඡන්ද දුන්නා කියලා අඩු කරන්නේ ගෙදරින් ගෙනල්ලා ද.
ඒ ගොනා වික්කා චන්දෙ දින්නට පස්සෙ uncle sorry
කයිය විතරයි
තෙලේ එකෙක් කතානායක කරත් අගමැති කරත් තොපිට බෑ බං රනිල් කරානම් බලන්න තිබුන ජෙපි බය්යො දැනගන්න ඕන කයි ගැහුවට බෑ කියල
ටොපියක් කන්නත් අඩුම ලීටර් 3ක් වත් ගහන්න ඕන බන්.
@Change-the-country අඩෝ අපේ ජනාධිපති අපි ගැන හිතලා පාර්ලිමේන්තුවෙන් වත් කන්නැතුව රුපියල් දෙකක් අඩුකරලා තියෙනවා. උඹට තවම පැට්‍රල් ලීටර් තුනක් ගහගන්න බැයිද
අවුරුදු 5ක් බලන් ඉන්න එපා මේ ඇදෝනාව, පැරදුනු උන්ගේ මේකේ comment කර කර
ඔක්කොම යාලුවො මල්ලි 😂😂
නිදන් ජෙප්පො පව් හලෝ රුපියල් දෙකයි
කයියනායකලා කියන්නේ නිකන් නෙවෙයි. 😹😹
ලංකාවේ මිනිස්සු හිතන්නේ තෙල් අඩුවෙලා බඩු අඩුවෙලා පඩි වැඩිවෙන්න. හැමදාම පත්වෙන ආන්ඩු කලේ මොනවා හරි ප්‍රොඩාවක් මාළුමාව ආන්ඩුව එහෙම කරන එකක් නැහැ. 😂😂😂
AKD sir අපි බලාපොරොත්තු ගොඩක් තියන් චන්දෙ දුන්නෙ පිං සිද්ද වෙයි ඒ අහිංසක බලාපොරොත්තු බිදින්න එපා🥺🥺🥺🥺🥺🥺
Api rewatunane❤❤❤❤❤❤❤❤
160 denna puluwan kiylla thmai kiuwee😅😅
මුන්ට බෝනස් ගෙවන්න තියෙනවා..
Hoda wede thopita 😂
දැන් සැපද ළමයි😀😀😀😀
හල් කියද? ඔබට ගොඩක් සැපද ? 😂😂😂😂
ඇයි අඩුකරන්නේ?
No need to reduce.
did u lost ur mind or something
ලැජ්ජාවට මුකුත් කියන්නේ නැහැ ...ගියවර ලංකාවෙ හතර දෙනෙකුගෙන් තුනක් දෙනෙක් මාලිමාවට 😂😂😂 ඡන්දය දුන්නා 😂😂😂
pissuda bn 60lack witra chande dunne na 😂😂😂 munge athal balanna api dunneth na mokektwath
කිසිම දෙයක් අඩු කළ හරියක් නෑපකෝ කිරි දෙයක් අඩු කරලා හරියන්නේ මේ තියෙන විදිහට ගියොත් විතරයි මේක ඉස්සරහට අරන් යන්න පුළුවන් මමත් හෑ දුවන්නේ
කාංචන පට්ට වැඩ්ඩෙක් පාරාද වෙලත් කොමිස් මුදල සාක්කුවට දාගන්නවා කියන්නේ😂😂😂
ලීටර් 1000ක් ගැහුවිත් 2000ක් ලාබයි යකො ඔය මදැ ඉතින් 😂💔
මාලිමාවත දයවේවා දවස් පහකින් බිත්තරයක් ගන්න පුළුවන් ලාබෙ එකතු කොරල
@PantheraleoLavandula-x6b 😂අනෙ තොපි වගෙ හරක් 😂 බන්කොලොත් රටක මැජික් පෙන්නන්න බැ බුරුවො ලේඩි පම්සක තරං වත් මොලයක් තියෙ නං මන් කියන එක තෙරෙයි 😂
😂😂😂😂😂
මිල සූත්‍රය අනුව අඩු වැඩි වෙන්නෙ🤣🤣අඩුවෙනකම් බලන් හිටපු හරක්.සංශෝධනය වෙන්නෙ
එතකොට ගිය ආණ්ඩුව කාලෙ ඒම නෙමෙයිද?
වතුකරේ දෙමළ්ලුන්ට පුකෙන් යන්න දීල තියනව.. භූමිතෙල් වැඩිකරල❤❤❤ ඒකට රෙස්පෙක්ට් අනුරට😂😂
Kaiya witharai wage
Kanchanage commission thama mung gannawa wage. Balo.
Hodai ne..iwasanda okay ne illuwe neda..
Hmmmm
Daen saepada😂
ඇති බන්.😝😝😝😝❤❤❤❤🌏🌏🌏🌏 ලබන පාර සත 50 අඩු කලත් ඇති. මාළුවාව අනුර ගෙ ඇ ටේ අඩු කරන්න වෙන් නේ
තාම කියපු විදියට දෙයක් කරන්න බෑ...අනිත් උන් කාලා නාලා ගියපුවා හදනවා කියන්නෙ ලේසි නෑ...බලන් ඉමු සහෝදරවරු මොකද වෙන්නෙ කියලා...මාලිමාවට ජය❤❤❤
කියන කොට එ හෙමයි කරන කොට මෙ හෙමයි..ජෙපි තියරි😝😝😝😝
ඇයි අඩුකලේ..නිකන් පච වෙනවනේ..ඕක නොකර හිටියනම් මේව අහන්න වෙන්නෙ නෑනේ..🤔🤔😒
රැ2 ටොපිත් නෑ ඔයී😂
@minimore-1 👊😆
Ayio
පරන දෙයියා 😂
95 තියලා ඉද ගනින් බයියා
Ane yako koheda adu kare diesel ehema
@@Made_in_SriLanka 92 සොරි වැරදුනා
@@prasannadar4422 92
Ai yakoo 160 denna puluwan kiwwe apida...? Anraiya ne😂
අය්යෝ සිලින්ඩර ටෙලිපොන් බයියෝ එලියට ඇවිත් 😂😂😂
තාම වහල්ලු බලනා ඉන්නව මුන් මේව අඩු කරයි කියල.
මේ රජය යටතේ අපි ගෙවන බදු අද්‍යාපනය, සවුක්‍ය හා හා අහාර සදහා වෙන් වෙනවා. මුදල් වංචා නැහැ. දැනටමත් මාසිකව බිලියන ගණනක් ඉතිරි වෙනවා රටේ වංචාව, දුෂණයට තිත හා ජනාදි පති තුමන් ගේ වැඩ පිළිවෙල නිසා. ඒ නිසා අපි ගෙවන බදු වලට සදාරණයක් වෙනවා මේ ආණ්ඩුව යටතේ
කෙටිකලෙන් සියලු දේ කල නොහැක. අවුරුදු 76ක් උලාකාපු රටකි මේ. රට හදන්න NPP හැර වෙන පිරිසක් නැත . රට සංවර්ධිත රටක් වෙනවා නිසැකයි. අපිට ඔබල විශ්වාසයි. බල්ලෝ බිරුවට කඳු පාත් නොවේ. කුහක මිනිසුන් අතලොස්සක් කකුලෙන් අද්දාට හොඳ මිනිසුන් බහුතරයක් සිටි. බිය නොවන්න
Okkoma Akai malli, Sir SAJITH pramadasa janapathi yougayak pathamu
ඔය වගෙ එවටත් මයික් උස්සන් අවිත් අහන කොට ගහපියව්.පන්න පන්න.
ජෙප්පනෙ ඇයි බං උබල ඔච්චර වෛරය වපුරන්නෙ?
එක එක බයිලා වැඩක් නෑ කංචනයට යනව කිව්ව 160 අඩු කරපන්
ආ...... පැටි යෝ....... 🤣 කොහොමද?
Andare merune nehe😂😂😂😂😂
හැමෝටම වඩා මේ ආන්ඩුවෙන් ටක් ගාල වැඩ වෙන්නෑ කියල අමාරු දෙරණටද කොහෙද 😂😂😂
කුම්බලා මාලු කෑවානම් විදවපන් බලලෝ
Three Wheelers are unfair. They take profit out of the most but do not give anything back. Spareparts do not wear in an instant.
රට අදුරට රට අනුරට😂
Utube pimpi සුදa.... Sudathta Tilakasiri 😂 pimpiya වහල්ලු form. Karavala ravattala බලයට genawa. Malimawa 😅😅
බොරතෙල් නෙමේ රටට ගේන්නෙ දැන් තෙල් ඊළඟ අවුරුද්දෙ තෙල් පිරිපාදු ආරම්භ කරපුවහම මේ ප්‍රශ්න ඉවරයි පොඩ්ඩක් ඉන්න අලුත් ජනාධිපතිතුමා මැජික් කාරයෙක් නෙමේනේ
කතිරෙ බලේ😂😂😂
බලාගෙන ඉඳපල්ලා ඉදිරියට පුක තමයි අඩු කරන්නේ
මුන් ට තෙල් නිකන් දුන්නත් කියායි තව අඩු පාඩු 🤣🤣🤣ගෙවල් වලට බවුසර් එකෙන් බෙදූ ව නම් හොඳයි කියලා 😂😂
හරි උරතල් බව්වෙක්😂😂😂
රනිල් ආන්ඩුව තෙල් සමාගම් සමග තෙල් මිල සථාවරව තියා ගන්න ගිවිසුම් අත්සන් කරලලු තියෙන්නෙ තෙල් මිල අඩු කලොත් රජයට ගෙවන්න වෙනවාලු තෙල් සමාගම් වලට වෙන පාඩුව , ඛනිජ තෙල් සංස්ථාව විතරක් තිබුනා නං එය රජයට අයිති නිසා පාලන මිලකට තෙල් දෙන්න පුළුවන්කම තිබුනාලු. පහු ගිය රජයෙ තෙල් පොලිම් නිසා විවිධ පෞද්ගලික තෙල් සමාගම් රට තුලට ගෙනෙන්න සිදුවුන නිසා රජයට එය පාලනය කිරීම ලෙහෙසි අසීරැ බවක් පෙනේ
අනේ ඉතින් සදාකාලිකව මෙහෙම තමයි නේද දැන්. ගිවිසුම නිසා. 😂😂😂 අනේ යකෝ හෙජින් ගිවිසුමත් අහෝසි කලා නම් ඔව්ව මොනවද?
Jeppo keewe 150 thel denda puluwsn kanchanage sakkuwata yanwa kiyala keewe😂😂boruwenma mun nesewaa
තෙල් පෝලිම් එනව කිව්ව උන් දැන් අඩු උණා මදිලු
Please reduce 150 commission 😂😂😂
Bath kana gawayoo innwane thawath
Ane manda 😢😢😢😢😢
නිදන් ජෙප්පො😂😂😂😂😂
තෙල් මිල ටිකක් අඩුකලාට ප්‍රවාහන ගාස්තු, අහාර ද්‍රව්‍ය මිල අඩුනොවේ. වැඩිවූ මිල ගණන් අඩු කිරීමට වෙළෙඳන් කැමති නැහැ.වෙන හේතුවක් කියනවා. ටයර් මිල ගැන කියනවා. මොකද කරන්නේ?
ආණ්ඩුවට ලොකු දේවල් කරන්න බෑ. ඇමතිට ගිය කොමිස් එක වෙනත් ධනෝත්පාදන ව්‍යාපෘති වල යොදවලා ඇති අනිවාර්‍යෙන් මේ වෙනකොටත්. ඒවගෙන් ලාභ එනකොට ඒ ගාන මහජනයට ලැබෙයි. අනුරව විස්වාස කරන්න
😂😂😂😂😂😂😂😂😂
තව පච කෙලින්න එපා. ඇත්ත කියන්න යුද්ධෙ එක්ක තෙල් මිල අඩුකරන්න බෑ ලෝකෙ කොහේවත්
Ane patiyo
@@Jayasrilanka1 අනිව ❤️🙏
Mad people 😂😂😂😂
මාලිමාවට ජයවේවා 😂😂😂😂😂😂😂😂😄😄😄
මුංට නිකන් දුන්නත් මදි ,,,ඉතිරි ඒවා රොටියාගෙන් ඉල්ලා ගනිල්ලා....😅😅😅
උගෙන් නොවේ කොටියා ගෙන් තමයි අපට ඉල්ලන්න වෙන්න
මෙ රට කඩා වැටුනු රටක් ඩවසිමෙන් ඉමු
හිත නිවන කතා ,කටෙන්ද පුකෙන්ද කතාකරන්නෙ 😂😂😂😂
ow bn munta theren na magic penana bare bawa
@@skalithinu6770 katha kare na comment ekak dame bn🥴
ඩවසිමෙන්
Cost reflective prizing gana minissunge comments ahala wadak thiyeda.
මේ ගොඩක් රටවලට සීත කාලය. ලෝකේ තෙල් පරිභෝජනය ගොඩක් වැඩි වෙනවා. ඉල්ලුම වැඩි නිසා මේ කාලෙට ලෝක වෙළඳපොලේ මිල ඉහල යන එක සාමාන්‍ය දෙයක්. ඒක රටට බලපාන එක අඩු කරගන්න නම් ලංකාවට තෙල් සංචිත වැඩි කරන්න වෙනවා. ආර්ථික තත්ත්වය අනුව ඒක කරන්න පුළුවන් ද කියලා නම් කියන්න දන්නේ නෑ.
Eth mun redi hodanawane..eeya
නිකන් ඉල්ලන්නේ නෑ කිව්වේ පැය 48 ඔක්කොම කරනවා කියලනේ තවත් රැවටුනා
ඇත්තටම කනගාටුයි...මුලින්ම මිනිස්සුන්ට බඩ කට පිරෙන්න 3න් වේල කන්න දෙනව කිවුවා,අන්න ඒ වචනේ මං ගොඩාක් විස්වාස කලා,පව් අපේ අසරණ මිනිස්සු..
Aet minissu rawatuna akae una,uddat patan ganida danna mayaga ma gon wada nisa
මාලිමාවට චන්දෙ දීලා සුරංගනා ලෝකයක සිහින මවපු පිරිසට දැන් අවදි වෙන්න කියන්න. සුරංගනා ලෝකේ සිහිනය බොඳ වෙලා ගිහින් තියෙන්නේ නේද.😢
බේගල් පුනරුදය දෙක බේරුවා අනෙක පහකින් වැඩිකර 😂😂😂😂
ලොවෙත් නැති වෙන්න තෙල් අඩු කරා නේ, අපි ලොවෙත් නැති වෙන්න ජන්ද දුන්නා.
@@SLisuruLakshanofficenal ලොවෙත් නැති වෙන්ඩ ඉතුරු රුපියල් දෙකෙන් ටොපි ගන්න පුළුවන්😎😎😎
@@ManjuJanaka-d9vරුපියල් දෙකට කොහෙද බං ටොපි තියෙන්නේ. අඩුම එක පහයි😂😂😂
@@ChalanaHasthi123 අන්තිම ටොපිය කද්දි ඒක රුපියල් දෙකයි බං.එදා ඉඳලා ටොපියක්වත් කන්න සල්ලි නෑ
@@ManjuJanaka-d9v ඒකනෙ.කමක් නෑ දැන් අර නිධානෙන් හම්බෙච්ච කළුගල් විකුණලා සල්ලි හොයලා හරි උගන්ඩාවෙ හංගල තිබ්බ සල්ලි ගෙනල්ල හරි මිනිස්සුන්ට කන්ඩ දෙන්නේ නැතැ.😂
අද අනුර ජනාදිපතිතුමා ව්පක්ෂයේ හිට්යානම් කට කොහොමද.
@@AmilaPethum-bq4ww බයවෙන්න එපා නාමල් දැංම ජනාධිපති වෙන්නෑ....බයවෙන්න දෙයක් නෑ මෝඩ සජිත් නං ජනාධිපති වෙන්නෙම නෑ...
@@sandaruwijekoon2204 danm
කට ඉතින් හුඹස් කට වගේ තියෙයි 😂
@OnlineRRR එහෙම හරි කටින් කියපු එක බොරුවක් කියන්න......කියපු හැම එකම ඇත්තනෙ
@@sandaruwijekoon2204අනේ මචං කියපු එකම එක ඇත්තක් කියපන්
අයියෝඕඕඕඕඕඕඕ ෂාමි
හැමදාමත් යාලුවේ,,
අපි ඉන්නමි...පාඩුවෙ.....😅😅😂
වතුකරේ අසරනයන්ට භූමි තෙල් වලින් ලොවෙත් නැති වෙන්න දීලා තියෙනවා..
Hoda wede okunta udadaagen dunna sahana gnna 😂 den oy deela thiyenne gunamaku heththata loweth nethi wenna😂😂
මේ සැරේ මිල සූත්‍රයට අනූව අඩූකලා ආයේ ඇඩෙන්නම .. හරිද😊
මේ මිනිස්සුත් කරන්නේ චන්දයක් එනකොට හැම දෙයක්ම අඩු කරයි.මිනිස්සු රැවටෙනවා ඉවරයක් නෑ
අනුකම්පා කරපු නිසා තමයි ඔය අඩු කරල තියෙන්නේ 😂😂😂
කංචනගෙ කොමිස් එක කාටද යන්නෙ දැන්? 🤔
mata bn😂ai thoatath oneda
@@palithasudarman4961😂😂😂 අම්මෝ
@@nerd1739 රාජ්‍ය භාන්ඩාගාරයට
කලින් ආණ්ඩුවේ ගහපු ගැහිල්ල දැන් තමයි තේරෙන්නේ.🤪🤪දැන් අපිට ඉතුරු රුපියල් දෙකෙන් නිදහසේ ටොෆි කෑවහැකියි🤗🤗🤗
එක නෙ 🙄
අපිත් චන්දේ දුන්නේ අනුරට,මේතුමාගෙන් කියලත් පොඩි මිනිහට කියලා ලොකු දේවල් බලාපොරොත්තු තියාගන්න බැහැ වගේ😢😢😢
Ane appe uba loku ekak gann da puka dunne 😂😂😂😂 palayan gihin thel tikak gaaganin den kunu balla.😂
ඔහොම .වත් .ටික .ටික.අඩු.කරන.එක..ලොකු..දෙයක් ...
කයිය නායක ,කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි😅
මාලිමා ආන්ඩුව ආවට පස්සෙ අඩුවුනා.
92 Petrol 23 කින්
Auto Diesel 21 කින්
Super Diesel 39 කින්
95 Petrol 6 කින්
බූමිතෙල් 14 කින්
මේ මාස 2 ට
කටවගේ වැඩ නැ වගේ අපිත් රැවටුනා වගෙයි බලමු
@@ranjithwijewickrama පාර්ලිමේන්තුව පත්වෙලත් දවස් 16යි මොකද හදිස්සිය....තෙල් නිධි ලංකාවෙ තාම ගොඩදාන්න අදහසක් නෑ...😅😅😅😅😅😅
Ow ow බලන් ඉදපන් අඩු වෙනකන් අඩු වෙයි ලබ්බක් ආය 😂😂😂@@sandaruwijekoon2204
උඹට පුළුන්ද සල්ලි නැතුව දවස් 20 ලොකු ගෙයක් හදන්න බෑනේ ඒවගේ තමයි කල් යනවා රට යතාතත්වයට ගේන්න 😂
@@sandaruwijekoon2204kanchange sakkuwata salli yanne kiwwe kiyapu ekage ammata…..
උබල නම් රැවටෙන එකමයි හොඳ මාසෙන් දෙකෙන් අවුරුද්දෙන් ආශ්චර්‍ය මවන්න පුලුවන් කියලද හිතුවෙ
අර භාන්ඩාගාරෙට දෙන්න ඕන නෑ කියල අනුර කිව්ව රැපියල් 50 යි, බදු වලට තෙල් ගහපු හින්ද (හඳුන් කිව්ව විදියට) වැඩිවුනා කියල කියපු ගානයි, කංචනගෙ සාක්කුවට ගියා කිව්ව ගානයි අඩු කරානම් ඉවරයි නේ.. 😂😂
@@asankasanjeeva7466 උඹලා නං එතකොට රැකෙයි ඒත් පක්ෂය රැකෙන්නේ කොහොමද
@ 😂
මාලිමාවට චන්දෙ දුන්න කොටසක් මාලිමාව චන්දෙ දුන්නෙ අපරාදෙ කියල අවංකවම කියනව ,කොටසක් කටයි පුකයි දෙකම වහගෙන ඉන්නව ,ඒ අතර පුකෙන් කතාකරන එවුනුත් ඉන්නව ,මෙතනත් හිටිය එකෙක් දෙන්නෙක් පුකෙන් කතාකරන ජෙප්පො ,ඒකත් වැහෙයි ඉදිරියට ,
Sahatika atta
ඇත්ත😂
ඇත්ත😂
Atta bn
👍👍👍
ඔන්න ජෙප්පොන්ගෙ සහන😂
කෝ අර කොමිස් එක. ඡන්ද දාපු උන්ට katha කරන්න බැ 😅😅😅😅
රනිල් ඔහොම පිම්පි වැඩක් කලානම් කොහොමද කට රවුම් කරල දෙක පෙන්නන විධිය පචෝරිස් 😂😂😂😂😂
ලපය එහෙනන් ජොකා නැත්ව ගිරිය කඩා ගන්නෙ.දැන් මික් නෑ.
අාන්ඩුවට කැමති අය අාන්ඩුව මොනා කරත් හොදයි.අකමැති අය බනිනවා අනේ මන්දා 😂😂😂😂😂😂
ඇත්තනෙ සමහරු බැනබැන ඉන්නවා සමහරු වොෂිං මැෂිං ටික වාගෙ ඉතිං කුනු හෝදනව😂
චන්ද රැස්විම් වල අනුර කථා ක ලේ උ ගේ ගෙදර තෙල් ලිං ති යෙනවා ව ගේ..😝😝😝😝ජෙප්පන් ගේ ගෙවල් වල
පැරදිලත් 160ක් ගහන කන්චනය සුපිරියි ආ
කන්න නැතත් කමක් නෑ මාලිමාවට ජයවේවා......හූ.........😂
අනුර මේ ඔයා කියපුවා දෙන්න හරිය නැත්නම් නිදන් ජෙප්පොන්ට වෙන්නෙ ගෙට වෙලා ඉන්න 😂😂😂😂
@@luckysam5534 රෙදි ගැලවෙන්න පැරදිච්ච උං කියන කතා....😅😅😅😅😅😅
අපිනෙ චන්දෙ දුන්නේ අපිට හදිස්සි නැ උබ පුක දියන් හොරුන්ටයි පිස්සොන්ටයි😂😂😂😂
@@sandaruwijekoon2204 api blmuko
මැදමුලනේ රෙදි අපුල්ලන එකෙක්
තාමත් පැරදිලා අඩනවා වගේ
😂
රූ. 2 යි කියන්නේ...
කාංචනාගේ සාකුවට ගිය කොමිස් එකවත් තාම නවතා ගන්න බැරි වෙලා....
වැඩ නැ... හඩ විතරයි....
මේවාට හිනාවෙන්න ඔනි කොහෙන්ද කියපල්ල...🤣🤣🤣🤣
මාලිමා ආන්ඩුව ආවට පස්සෙ අඩුවුනා.
92 Petrol 23 කින්
Auto Diesel 21 කින්
Super Diesel 39 කින්
95 Petrol 6 කින්
බූමිතෙල් 14 කින්
මේ මාස 2 ට
Eeye wadi una ewa etakot 😅🐂🐄🐃
@@SilverSun-o1b😂😂
ජෙප්පොන්ගෙන් අහන්න එපා බන් අන්ඩුවට කරන්න පුලුවන් විදිහටලු කරන්නෙ😂😂😂😂😂
පව් බන් චන්දෙ දුන්න විදියට 😢
ඡන්ද දුන්නා කියලා අඩු කරන්නේ ගෙදරින් ගෙනල්ලා ද.
ඒ ගොනා වික්කා චන්දෙ දින්නට පස්සෙ uncle sorry
කයිය විතරයි
තෙලේ එකෙක් කතානායක කරත් අගමැති කරත් තොපිට බෑ බං රනිල් කරානම් බලන්න තිබුන ජෙපි බය්යො දැනගන්න ඕන කයි ගැහුවට බෑ කියල
කලින් ආණ්ඩුවේ ගහපු ගැහිල්ල දැන් තමයි තේරෙන්නේ.🤪🤪දැන් අපිට ඉතුරු රුපියල් දෙකෙන් නිදහසේ ටොෆි කෑවහැකියි🤗🤗🤗
ටොපියක් කන්නත් අඩුම ලීටර් 3ක් වත් ගහන්න ඕන බන්.
@Change-the-country අඩෝ අපේ ජනාධිපති අපි ගැන හිතලා පාර්ලිමේන්තුවෙන් වත් කන්නැතුව රුපියල් දෙකක් අඩුකරලා තියෙනවා. උඹට තවම පැට්‍රල් ලීටර් තුනක් ගහගන්න බැයිද
අවුරුදු 5ක් බලන් ඉන්න එපා මේ ඇදෝනාව, පැරදුනු උන්ගේ මේකේ comment කර කර
ඔක්කොම යාලුවො මල්ලි 😂😂
නිදන් ජෙප්පො පව් හලෝ රුපියල් දෙකයි
කයියනායකලා කියන්නේ නිකන් නෙවෙයි. 😹😹
ලංකාවේ මිනිස්සු හිතන්නේ තෙල් අඩුවෙලා බඩු අඩුවෙලා පඩි වැඩිවෙන්න. හැමදාම පත්වෙන ආන්ඩු කලේ මොනවා හරි ප්‍රොඩාවක් මාළුමාව ආන්ඩුව එහෙම කරන එකක් නැහැ. 😂😂😂
AKD sir අපි බලාපොරොත්තු ගොඩක් තියන් චන්දෙ දුන්නෙ පිං සිද්ද වෙයි ඒ අහිංසක බලාපොරොත්තු බිදින්න එපා🥺🥺🥺🥺🥺🥺
Api rewatunane❤❤❤❤❤❤❤❤
160 denna puluwan kiylla thmai kiuwee😅😅
මුන්ට බෝනස් ගෙවන්න තියෙනවා..
Hoda wede thopita 😂
දැන් සැපද ළමයි😀😀😀😀
හල් කියද? ඔබට ගොඩක් සැපද ? 😂😂😂😂
ඇයි අඩුකරන්නේ?
No need to reduce.
did u lost ur mind or something
ලැජ්ජාවට මුකුත් කියන්නේ නැහැ ...ගියවර ලංකාවෙ හතර දෙනෙකුගෙන් තුනක් දෙනෙක් මාලිමාවට 😂😂😂 ඡන්දය දුන්නා 😂😂😂
pissuda bn 60lack witra chande dunne na 😂😂😂 munge athal balanna api dunneth na mokektwath
කිසිම දෙයක් අඩු කළ හරියක් නෑපකෝ කිරි දෙයක් අඩු කරලා හරියන්නේ මේ තියෙන විදිහට ගියොත් විතරයි මේක ඉස්සරහට අරන් යන්න පුළුවන් මමත් හෑ දුවන්නේ
කාංචන පට්ට වැඩ්ඩෙක්
පාරාද වෙලත් කොමිස් මුදල සාක්කුවට දාගන්නවා කියන්නේ😂😂😂
ලීටර් 1000ක් ගැහුවිත් 2000ක් ලාබයි යකො ඔය මදැ ඉතින් 😂💔
මාලිමාවත දයවේවා
දවස් පහකින් බිත්තරයක් ගන්න පුළුවන් ලාබෙ එකතු කොරල
@PantheraleoLavandula-x6b 😂අනෙ තොපි වගෙ හරක් 😂 බන්කොලොත් රටක මැජික් පෙන්නන්න බැ බුරුවො ලේඩි පම්සක තරං වත් මොලයක් තියෙ නං මන් කියන එක තෙරෙයි 😂
😂😂😂😂😂
මිල සූත්‍රය අනුව අඩු වැඩි වෙන්නෙ🤣🤣
අඩුවෙනකම් බලන් හිටපු හරක්.
සංශෝධනය වෙන්නෙ