Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහොම ස්තූතියි අයියා ♥️🙏
තව තවත් මේ වගේ නිර්මාණ කරන්න නිර්මාණශීලී මනස විවර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය..!!! ❤️
😢❤🥺
❤️❤️
Thank you so much..great work
❤️🤗
පාසැල් කාලයේ අවුරුදු දෙක තුනක් එකට ඉගෙනගත් ඈම දෝ කියලා සිතුනා වසර දාහතකට පමණ පසු අහම්බෙන් නෙත ගැටුනු විනෝදි දැක්කම.. ඒ තරිදු සහෝදරයගේ එක්තරා ගීත හෝඩුවාවක් පස්සේ ඩිජිටල් අවකාශයේ පන්නන අතරතුරකදි... මේතරම් පරිණත ලියවීමක් මේ තරම් ලස්සනට හිතට අපේ හිත් වලට අවශෝෂණය කරපු විනෝදි, තරිඳු ඔබ දෙපලටම බොහොම පිං... ❤️🙏 මේ ඩිජිටල් විචාරයනම් ඉතා සංයම නිර්මාණයක්... පලමු නැරඹීමෙන්ම මා ඔබගේ නිත්‍ය ප්‍රේක්ෂකයෙකු බවට පරිවර්තනය උනා... බොහොම ස්තූතියි සොදුරු හැගීම් උපද්දනවාට.... ❤️🙏
බොහොම ස්තූතියි ඔබේ අගය කිරීමට.. ❤️❤️
@@RandunuYasaranga ප්‍රශස්ත නිර්මාණකරුවෙකුට ප්‍රේක්ෂකයාගෙන් ලැබිය හැකි උපරිම පාරිතෝෂිකය ඔහුගේ නිර්මාණ අගය කිරීම බවයි මාගේ හැගීම... එම නිසාම වටිනා නිර්මාණ ඉදිරියේ ප්‍රේක්ෂක ඇගයීම, ඔවුන් එම නිර්මාණය විඳ ගැනීම සම්බන්ධව කතෘ භාගය ගෙවීමක් දෝ කියායී මාගේ හැඟීම... බොහොම ස්තූතියි ඔබගේ නිහතමානී ප්‍රතිචාර දැක්වීමට..❤️🙏
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️
um listening this song atleast 5times a day.❤️❤️❤️
I was in same mind set once upon a time ❤️
මේ වැඩේනම් දිගටම ඕන... අවශ්‍යම ආසම දුර්ලභම ගණයේ හොය හොයා ගිහින් බලන දෙයක්.. මේකට හැදුණු වෙනම audience එකක් ඉන්නවා.එයාලා වෙනුවෙන් එක දිගටම කරගෙන යන්න..ජයම වේවා..!🙏💝💝💝
බොහොම ස්තූතියි. දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා... 😊😊
මම මේ පොත කියවලවත්, චිත්‍රපටිය බලලවත් නැහැ.... එහෙම අයට මේක බලන්න එපා කිව්වට බලන්න තියෙන ආසාව නිසාම බැලුවා..රන්දුනු අයියෙ ඒ තරම් ලස්සනයි ඔයාගෙ ඒ විවරණය........❤️❤️❤️💯
බොහොමත්ම ස්තූතියි නංගී...!!! ❤️❤️
Anthimata mkda wenne?
digatama me wage sindu wala therum one apata .... good luck..... 🙂
Thank you ❤️
ස්තූතී සහෝදරයා ❤️
බලන්මනෑ , පොයත කියවලාම බලනවා 😍🔥❤🙌
බොහෝම ඉස්තූති අයියේ..❤️❤️💯🍂
ඉතාමත් සූක්ෂම ගීත තෝරාගැනීමක් ඔබට තිබෙනවා...ඒ වගේම උසස් රසවින්දනයකට අසන්නන් හුරු කරවන්න ඔබේ ගීත විචාර සමත් වෙලා තියෙනවා...ඇත්තටම හරිම සාර්ථකයි...ඔබේ හඬ මේ විචාර වලට සජීවී බවක් එකතු කරනවා...සාර්ථකයි ඔබේ ව්‍යායාමය....ඔබට පුළුවන් නම් සාදරගෙ පොඩ්ඩියේ ගීතයට විචාරයක් දෙන්න ගොඩක් සතුටුයි...
බොහොම ස්තූතියි...!!!
පොත නොකියවපු අය ගැන හිතලා මුලින්ම කියන "පොත කියවල නැත්නම් මේක අහන්න එපා" වචනය කියන්න තරම් ඔබේ තිබෙන මහත්මා ගතියට බොහෝම ස්තූතියි...
මොනම විදියක වත් රසවින්දනයට බාධා කරන එක නිවැරදි වැඩක් නෙවෙයි නේ. ඒකයි එහෙම කිව්වේ.. 😊😊
අනේක වාරයක් ස්තූතිය අය්යෙ..මේ කරන වැඩේ වටිනාකම කියන්න වචන නෑ...සුපිරි ..දිගටම කරන් යන්න...ජය
ගීතය වෙනුවෙන්, එහි පද රචනය වෙනුවෙන් කෙරුණු අපූරු විවරණයක්. බොහොම ස්තූතියි මල්ලී... ❤️❤️
❤️❤️❤️
Puluwannam Tharindu damsarage minuka song eka Gena ekak dannako
බලමු. ඒකත් හරිම ලස්සන සින්දුවක්
Godak hoda wadak oya krnne 🙂🙂🙂🙂🙂🙂🙂
බොහොම ස්තූතියි...!!! ❤️
ෆිල්ම් එක බලලා ආවේ අහන්න 😌 නියමයි අයියේ ❤
ෂා.. නියමයි නේ.. 😊😊
ඔය නියම වැඩක් කරන්නේ අයියේ TNX
Tharindu damsarage handawa song ektath vichryk dennkoooo
බලමු ඉදිරියේදී
Film eke nama?
කලින් පාර 1.11 න් බලලා ඉවර කරපු වීඩියො එක අද කතා පොත කියවල ඇවිත් ආයි ඉවරවෙනකන්ම බැලුවා... 😊 මේක මාරම හදවතට වදින විදිහට සින්දුව විවරණය කරලා තියෙනවා... 🥺
මේ වීඩියෝ එක මාස 4ක මහන්සියක්.. ඒ වගේම මේක හදන දවස් වල පෞද්ගලික අත්දැකීමකුත් තිබුණා මට. ඒකයි මේක මේ විදියට කරගන්න පුළුවන් වුණේ.
ඇත්ත ආදරේ තියෙන්නේ කතා පොත්වල ඇත්ත ආදරය තියෙන්නේ?.....ආලය අසීමිතද?....අසීමිතව ආලය කිරීම වරදක්ද?......ඔව් ප්‍රේමයෙන් එක් කොටසකි ජීවිතය..............💕
Premaneeya wadasatahanak
පොත මොකක්ද
🖤
1st comment
Thank youuu..!!!
දිගටම කරන් යන්න 👊❤️
විශිෂ්ටයි
❤️❤️🤗
මුලින් කියපු දේ ඇහුවෙ නැ. දැන් ඉතින් පොත කියවනකම් කොලරාව වගේ.
පොතත් කියවන්න. රසයට ලොකු බාධාවක් වුණේ නෑ මේකෙන්. 😊😊
🥰
මේ පොත කියවන්න ගන්නේ කොහෙන්ද
මේක මම නම් ගත්තේ සරසවි එකෙන්
❤❤
♥️
බොහොම ස්තූතියි අයියා ♥️🙏
තව තවත් මේ වගේ නිර්මාණ කරන්න නිර්මාණශීලී මනස විවර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය..!!! ❤️
😢❤🥺
❤️❤️
Thank you so much..great work
❤️🤗
පාසැල් කාලයේ අවුරුදු දෙක තුනක් එකට ඉගෙනගත් ඈම දෝ කියලා සිතුනා වසර දාහතකට පමණ පසු අහම්බෙන් නෙත ගැටුනු විනෝදි දැක්කම.. ඒ තරිදු සහෝදරයගේ එක්තරා ගීත හෝඩුවාවක් පස්සේ ඩිජිටල් අවකාශයේ පන්නන අතරතුරකදි... මේතරම් පරිණත ලියවීමක් මේ තරම් ලස්සනට හිතට අපේ හිත් වලට අවශෝෂණය කරපු විනෝදි, තරිඳු ඔබ දෙපලටම බොහොම පිං... ❤️🙏
මේ ඩිජිටල් විචාරයනම් ඉතා සංයම නිර්මාණයක්... පලමු නැරඹීමෙන්ම මා ඔබගේ නිත්‍ය ප්‍රේක්ෂකයෙකු බවට පරිවර්තනය උනා... බොහොම ස්තූතියි සොදුරු හැගීම් උපද්දනවාට.... ❤️🙏
බොහොම ස්තූතියි ඔබේ අගය කිරීමට.. ❤️❤️
@@RandunuYasaranga ප්‍රශස්ත නිර්මාණකරුවෙකුට ප්‍රේක්ෂකයාගෙන් ලැබිය හැකි උපරිම පාරිතෝෂිකය ඔහුගේ නිර්මාණ අගය කිරීම බවයි මාගේ හැගීම... එම නිසාම වටිනා නිර්මාණ ඉදිරියේ ප්‍රේක්ෂක ඇගයීම, ඔවුන් එම නිර්මාණය විඳ ගැනීම සම්බන්ධව කතෘ භාගය ගෙවීමක් දෝ කියායී මාගේ හැඟීම... බොහොම ස්තූතියි ඔබගේ නිහතමානී ප්‍රතිචාර දැක්වීමට..❤️🙏
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️
um listening this song atleast 5times a day.❤️❤️❤️
I was in same mind set once upon a time ❤️
මේ වැඩේනම් දිගටම ඕන... අවශ්‍යම ආසම දුර්ලභම ගණයේ හොය හොයා ගිහින් බලන දෙයක්.. මේකට හැදුණු වෙනම audience එකක් ඉන්නවා.එයාලා වෙනුවෙන් එක දිගටම කරගෙන යන්න..
ජයම වේවා..!🙏
💝💝💝
බොහොම ස්තූතියි. දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා... 😊😊
මම මේ පොත කියවලවත්, චිත්‍රපටිය බලලවත් නැහැ.... එහෙම අයට මේක බලන්න එපා කිව්වට බලන්න තියෙන ආසාව නිසාම බැලුවා..රන්දුනු අයියෙ ඒ තරම් ලස්සනයි ඔයාගෙ ඒ විවරණය........❤️❤️❤️💯
බොහොමත්ම ස්තූතියි නංගී...!!! ❤️❤️
Anthimata mkda wenne?
digatama me wage sindu wala therum one apata .... good luck..... 🙂
Thank you ❤️
ස්තූතී සහෝදරයා ❤️
❤️❤️
බලන්මනෑ , පොයත කියවලාම බලනවා 😍🔥❤🙌
බොහෝම ඉස්තූති අයියේ..❤️❤️💯🍂
❤️
ඉතාමත් සූක්ෂම ගීත තෝරාගැනීමක් ඔබට තිබෙනවා...ඒ වගේම උසස් රසවින්දනයකට අසන්නන් හුරු කරවන්න ඔබේ ගීත විචාර සමත් වෙලා තියෙනවා...ඇත්තටම හරිම සාර්ථකයි...ඔබේ හඬ මේ විචාර වලට සජීවී බවක් එකතු කරනවා...සාර්ථකයි ඔබේ ව්‍යායාමය....
ඔබට පුළුවන් නම් සාදරගෙ පොඩ්ඩියේ ගීතයට විචාරයක් දෙන්න ගොඩක් සතුටුයි...