Future Support Zone
Future Support Zone
  • 14
  • 202 471
මාස 4.5 හෝ මාස 6 අමතර ආහාර ආරම්භය ගැන හැමදේම. අවශ්‍යය දේවල් මොනවාද?
මාස 4.5 හෝ මාස 6 අමතර ආහාර ආරම්භ කරන්නේ කෙසේද? අවශ්‍යය දේවල් මොනවාද?
මාස 4.5 (වෛද්‍ය නිර්දේශය මත) හෝ මාස 6 අමතර ආහාර ආරම්භ කිරීම මවක් විදියට හරිම වගකීමෙන් පරිස්සමින් කරන්න ඕන දෙයක්. මව් කිරි විතරක් බීපු දරුවාට ආහාර දෙන්න ආරම්භ කිරීම හා එය නිවරදි ආකාරයෙන් කිරීම පළමු වරට මවක් වෙන අපි මුහුණ දෙන තවත් අභියෝගයක්.
ඒනිසාම මම මගේ දරුවට ආහාර ආරම්භ කිරීමේදී අවශ්‍යය වූ දේවල් සහ එය සිදුකල ආකාරය ( Predication උපදෙස්, ආහාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයෙන් ලබාදුන් පොත, Midwife උපදෙස් අනුව) මෙම Video එක තුලින් මම ඉදිරිපත් කර ඇත.
මෙය මා ලද අත්දැකීම වන අතර, මෙය මවගෙන් මවකට හා දරුවාගේ තත්වය අනුව යම් වෙනස්කම් තිබිය හැක.
Note: I'm sharing my personal experience only. And I'm not a medical professional. Therefore please consult a doctor or medical adviser before taking any medication or trying any remedy mentioned in my channel.
Переглядів: 57 190

Відео

ගර්භණී පරික්ෂාව ගෙදරදීම කරගමු | Check Pregnancies At Home | How To Do A Pregnancy Test Sinhala
Переглядів 2972 роки тому
ගර්භණී පරික්ෂාව ගෙදරදීම කරගමු | Let's check for pregnancies at home | How To Do A Pregnancy Test At Home Sinhala Most of our friends needs to know how to do a urine pregnancy test correctly at home. So, in this video, we show how to do a urine pregnancy test correctly an early pregnancy with a urine strip. මෙම වීඩියෝවෙන් සරලව මුත්‍රා පරීක්ෂණයක් මගින් ඔබ ගැබ් ගෙනද නැද්ද යන්න නිවැරදිව හඳුනා ගන්න ...
Pregnant ද? ඔබේ ගැටලු වලට විසඳුම්.. Lady VOG Doctor කෙනෙක්ම ඕනෙද?
Переглядів 8602 роки тому
Like us on Facebook... like and subscribe us... පලමු වරට ගර්භණී ව ( Pregnant ) / දරු පැටියකු අපෙක්ෂා කරන සියලු මව් වරුන්ට මතුවෙන පහත ගැටලු ගැන සාකච්ඡා කරමින් ආදරයෙන් ඔබට පිදෙන තිළිණයකි. Pregnant ද? එහෙනම් අපි ඊලගට කලයුත්තේ කුමක්ද? Lady Doctor (කාන්තා වෛද්‍යයවරියකුම) තෝරා ගත යුතුද? අපේත් දරු පැටියාගේත් ආරක්ෂාව උදෙසා අපි හොදම වෛද්‍යවරයකු (VOG Doctor) තෝරා ගන්නේ කෙසේද? හැමෝම කියන VOG Doctor කවුද? ...
නැපි නවන්න හොදම ක්‍රම දන්නවද? (යට රෙදි නොතමෙන්න, තැනට ගැලපෙන්න) Cloth Nappy Folding
Переглядів 45 тис.2 роки тому
වැඩි උරාගැනීමක් සහිතව, යට රෙදි නොතෙමෙන්න නැපි නවන්න ඉගෙන ගැනීම හරිම වැදගත්.. තැනට උචිත විදියට නැපි අන්දන්න ක්‍රම කිහිපයක්ම තියනව. (Nappy Folding Methods) බබා ඉපදුන වෙලාවෙ ඉදන් බබාට රෙදි නැපි අන්දන්න හැම අම්ම කෙනෙක්ම දැනගෙන ඉන්න ඕන.. ඉතිං අපේ අම්මවරුන්ට මේ වීඩියෝ එක තුලින් එවැනි ක්‍රම කිහිපයක්ම පැහැදිලි කරනවා. Hospital List දරු ප්‍රසූතියට අම්මටයි බබාටයි බඩු සියල්ලම - ua-cam.com/video/IcTc4T9RMgE...
Hospital Bag 02 - Government Hospital List දරු ප්‍රසූතියට අම්මටයි බබාටයි බඩු සියල්ලම (රජයේ රෝහල්)
Переглядів 3,9 тис.2 роки тому
Hospital Bag (Part 01 Video) Government Hospital List දරු ප්‍රසූතියට අම්මටයි බබාටයි බඩු සියල්ලම (රජයේ රෝහල්) ua-cam.com/video/IcTc4T9RMgE/v-deo.html දරු ප්‍රසූතිය සඳහා ඕනම රජයේ රෝහලකට අම්මටයි බබටයි අවශ්‍යය මූලික බඩු ලිස්ට් එක පලමු වීඩියෝ එකෙහි සඳහන් කර ඇති අතර, ඊට අමතරව අවශ්‍යය දේවල් කිහිපයක් මෙම වීඩියෝ එක මගින් ඉදිරිපත් කරනු ලැබේ. Note: I'm sharing my personal experience only. And I'm not a me...
සැණපත් ( Flash Card ) දරුවාගේ බුද්ධි වර්ධනයට ( උපතේ සිට මාස 3 දක්වා දරුවන්ට ) - ගෙදරම හදාගන්න
Переглядів 12 тис.2 роки тому
සැණපත් ( Flash Card / Baby Visual Card ) ඉපදුන දවසේ සිට මාස 03 දක්වා දරුවන්ගේ බුද්ධි වර්ධනයට යොදා ගත හැකි ඉතාම වටින සංකල්පයක් ලෙස සැණපත් (Flash Card) හැඳින්විය හැකිය. මෙම සැණපත් භාවිතා කරන ආකරය, එහි වැදගත්කම හා ඉතා පහසුවෙන් සැණපත් ගෙදරදිම හදා ගන්නා ආකාරය මෙමගින් විස්තර කෙරේ. ගර්භනී සමයෙහිම මෙය නිර්මාණය කර ගැනීම ඔබට පහසුවක් වනු ඇත. Note: I'm sharing my personal experience only. And I'm not a med...
ගර්භණී මව්වරුන් සඳහා සෙත් පිරිත් - අංගුලිමාල පිරිත ඇතුළුව ( Seth Pirith with Angulimala Piritha)
Переглядів 3712 роки тому
ගර්භණී මව්වරුන් හා දරුවන් සඳහා සෙත් පිරිත් දේශනාව ගැබිනි මවගේත්, කුසෙහි සිටින බිළිදාගේත් ආරක්ෂාව පතා දේශනා කරන ලද මෙම සෙත් පිරිත් දේශනාව දිනපතා ඇසීම මැනවි. මෙම පිරිත් දේශනාවේ ආනුභාවයෙන්, අංගුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍යයක් ක්‍රියාවේ ආනුභාවයෙන් සියලු ගැබිනි මව්වරුන්ගේ ප්‍රසව වේදනා දුරු වේවා.. මවත් දරුවාත් සුවපත් වේවා.. සුව සේ බිහි වේවා... සාදු! සාදු!! සාදු!!!
Hospital Bag - Government Hospital List දරු ප්‍රසූතියට අම්මටයි බබාටයි බඩු සියල්ලම (රජයේ රෝහල්)
Переглядів 81 тис.2 роки тому
දරු ප්‍රසූතිය සඳහා ඕනම රජයේ රෝහලකට අම්මටයි බබටයි අවශ්‍යය බඩු ලිස්ට් එක, ඒව Pack කරපු ආකාරය, බඩු Pack කරද්දි, බඩු තෝරා ගැනීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්ම මේ Video එකට අන්තර්ගත කර ඇත. Hospital Bag -02 (ගොඩක් අය අහපු නිසාම පලවෙනි video 1 සඳහන් නොකල පොඩි පොඩි අමතර දේවල් ටිකත් add කරල කරපු අලුත් video එක) -කාලය- විනාඩි 3 ua-cam.com/video/NaJxHGGuPDk/v-deo.html Note: I'm sharing my pers...
Things To Do After A/L & O/L - උසස් පෙළ හා සා/පෙළට පසුව කළයුතු දෑ (30 ways to build your future)
Переглядів 3544 роки тому
After A/L & O/L ? What Next ? Things to do after A/L & O/L (30 Ways to build your future) Degree, Courses & Apply for jobs in Sri Lanka සා/පෙළ හා උ/පෙළ පසුව , ඊලඟට කලයුතු දේ පිළිබඳ ඔබ දැනුවත්ද? රැල්ලට නොයා අද නිවරදි තීරණයක් ගෙන ඔබේ අනාගතය හදා ගැනීමට නම් මේ Video එක ඔබත් බලන්න. - CV / Resume නිවරදිව නිර්මාණය කර ගැනීමට මෙය බලන්න. ua-cam.com/video/h2aP3A0UwMA/v-deo.html - රැකියාවක් සොයන අය සඳහා ua...
How to Create 3D Pop out effect on Facebook or Instagram screenshot / Photoshop tutorial
Переглядів 7864 роки тому
Hello Everyone...! This photoshop tutorial 3D pop out effect is very easy for beginners. and it will help you to show your photoshop skills to others... Have a great day comment your edits below and suggestions...
How to write your work experience on CV/Resume
Переглядів 694 роки тому
Tips to create professional CV - Part III ( How to write your work experience on CV/Resume) How to create Professional CV / Resume ua-cam.com/video/h2aP3A0UwMA/v-deo.html Tips to find a good job ua-cam.com/video/AQilDlEbliw/v-deo.html
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සදහා online අයදුම් කිරීම 2020
Переглядів 2084 роки тому
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සදහා online අයදුම් කිරීම 2020
How to create Professional CV / Resume - In Sinhala
Переглядів 1524 роки тому
This will support you to make attractive CV (How to create good CV- Part I ) නිවැරදිව CV එකක් සෑදීමට මෙය ඔබට සහාය වනු ඇත. Check this also - ua-cam.com/video/AQilDlEbliw/v-deo.html (මෙයද පරීක්ෂා කරන්න)
How to find a good job in Sinhala
Переглядів 3224 роки тому
Tips to win your dream job - In sinhala. These points will help you to find a good job ( face to interview , Cover letter, professional e-mail, create a CV / Resume and many more). How to create good CV / Resume - ua-cam.com/video/AQilDlEbliw/v-deo.html

КОМЕНТАРІ

  • @ruwankumara9914
    @ruwankumara9914 6 днів тому

    Kohends me vergine oil ganne

  • @NadeeshaMadushani-o4j
    @NadeeshaMadushani-o4j 10 днів тому

    Dawasata වේල් කීයක් දෙනවද

  • @i7890t
    @i7890t 14 днів тому

    අනේ කියන්න පුළුවන්ද සුදු පොල්තෙල් ගත්ත තැන

  • @i7890t
    @i7890t 14 днів тому

    අනේ මම 2025 මේක බලන්නේ

  • @fathimarukshana7078
    @fathimarukshana7078 Місяць тому

    List eke photo ekak ewanna

  • @SandaliHeshani-z6r
    @SandaliHeshani-z6r Місяць тому

    Mis mata puluwannam list eka dannako

  • @KasunMaduranga-r1r
    @KasunMaduranga-r1r Місяць тому

    Man preganant kenk Akke oyge whats app number ekk dnnko ❤❤ Mt dngnn one dewl tikk thiynw

  • @kasuniwijerathne5262
    @kasuniwijerathne5262 Місяць тому

    නැපි කටු ගහන එක අනුමත කරන් නැ.බබා දගලනකොට කට්ට ගැලවෙන්න බලන නිසා

  • @chamilapriyadarshani-nx2lm
    @chamilapriyadarshani-nx2lm Місяць тому

    සුදු පොල්තෙල් කොහෙන්ද ගත්තේ මිස්

  • @sureshbuddhikasureshbuddhi262
    @sureshbuddhikasureshbuddhi262 Місяць тому

    Flash card pdf aka den ganna thiyeida dr

  • @tharaka2016
    @tharaka2016 Місяць тому

    මාස පහේ දොනි ට chees දෙන්න පුළුවන් da.❤❤mis..

    • @futuresupportzone
      @futuresupportzone Місяць тому

      මේ වයසට නම් චීස් දෙන්න recommend කරන්න අමාරුයි. තව හොයලා බලන්න

    • @tharaka2016
      @tharaka2016 Місяць тому

      හා මිස් ❤.

  • @mpukumara
    @mpukumara Місяць тому

    Matath oni list aka

  • @Gangiroshan
    @Gangiroshan 2 місяці тому

    හාල්මැස්සෝ කුඩු ඒක hadana🙏 හැටි කියාදෙන්න

  • @dhanushkalakmal2451
    @dhanushkalakmal2451 2 місяці тому

    ❤ගොඩක් පැහැදිලි

  • @stillvima6136
    @stillvima6136 2 місяці тому

    ගොඩක් ස්තුති ඔයාට .මට එවන්න පුලුවන්ද ලිස්ට් එක .

  • @PrabathDarshana-c7b
    @PrabathDarshana-c7b 3 місяці тому

    Plz mata list aka oni awanna

  • @msmusic9335
    @msmusic9335 3 місяці тому

    Flash card pdf ganna puluvanda

  • @SujeevikaJayasingha
    @SujeevikaJayasingha 3 місяці тому

    හොදයි. හරිම. පැහැදිලියි... ගොඩක්. වටින. වීඩියෝ. එකක්. බොහොම.ඉස්තුති 😊😊👍👍

  • @MadushaniGunathilaka-gt9qv
    @MadushaniGunathilaka-gt9qv 3 місяці тому

    Ana akka matat awannako

  • @MallikaSenarathna-q5j
    @MallikaSenarathna-q5j 3 місяці тому

    Hall massan kudu hadanne kohomada akke

  • @dinudinu658
    @dinudinu658 3 місяці тому

    List eka dannko

  • @hirunisathsarani5435
    @hirunisathsarani5435 3 місяці тому

    Awissawella hospital yanakenek list dannako

  • @malikaSewwandi-p8y
    @malikaSewwandi-p8y 3 місяці тому

    ලිස්ට් එවන්න පුලුවන්ද

  • @malikaSewwandi-p8y
    @malikaSewwandi-p8y 3 місяці тому

    ලිස්ට් එවන්න පුලුවන්ද

  • @malikaSewwandi-p8y
    @malikaSewwandi-p8y 3 місяці тому

    මටත් ලිස්ට් එක එවන්නකෝ

  • @thashmilanawarathna2187
    @thashmilanawarathna2187 3 місяці тому

    gGodak watinawa ❤❤

  • @thiliniishara2246
    @thiliniishara2246 4 місяці тому

    Ara pdf eka denna puluwan da akke flash card

  • @KasunRangana-hv7zs
    @KasunRangana-hv7zs 4 місяці тому

    මටත් බඩු ලිස්ට් එක එවන්න පුලුවන්ද

  • @indukalhari6304
    @indukalhari6304 4 місяці тому

    හරිම පැහැදිලි මේ vedio එක.. ගොඩක් දේවල් පැහැදිලිව දැන ගත්තා. ගොඩක් ස්තුති ඔයාට❤

  • @IshankaMadushani-y3u
    @IshankaMadushani-y3u 4 місяці тому

    පොල්තෙල් gaththa thena contact dennako aye හාල්මැස්සන් කුඩු hadana widiyath oni

  • @SubhashiniMaheshika
    @SubhashiniMaheshika 4 місяці тому

    Mtth list eka denna ko

  • @FathimaShakira-h6o
    @FathimaShakira-h6o 4 місяці тому

    Super vedio very important. Pls send me list

  • @charuniehewamanage2441
    @charuniehewamanage2441 4 місяці тому

    Mata PDF Eka ganna puluwan da

  • @sdtadilrukshi5413
    @sdtadilrukshi5413 4 місяці тому

    අක්කේ මට ලිස්ට් එක වට්සඇප් කරන්න පුලුවන්ද ?

  • @malliperera8458
    @malliperera8458 4 місяці тому

    මට ලිස්ට් එක දෙන්න පුළුවන්ද ?

  • @isurishashikala-z9q
    @isurishashikala-z9q 4 місяці тому

    Koheda sudu pol thel thiyenne

  • @Suresha888
    @Suresha888 4 місяці тому

    Akkee mt 4to tike pdf tika one....wtsap link eka danawad

  • @faseehfarook2423
    @faseehfarook2423 4 місяці тому

    Please can i have a hospital list

  • @KosalaWimarshani
    @KosalaWimarshani 4 місяці тому

    ❤❤❤

  • @dewmiranasinghe5475
    @dewmiranasinghe5475 4 місяці тому

    List eka denna puluwnda pls

  • @IsharaMarasinghe-uw3dh
    @IsharaMarasinghe-uw3dh 4 місяці тому

    අනේ මටත් ඒ බඩු ලිස්ට් එක දෙන්නකෝ අක්කි

  • @IsharaMarasinghe-uw3dh
    @IsharaMarasinghe-uw3dh 4 місяці тому

    අනේ මටත් ඒ බඩු ලිස්ට් එක දෙන්නකෝ අක්කි

  • @shazneenharees4223
    @shazneenharees4223 5 місяців тому

    I want list

  • @IsuruNuwan-kn4rc
    @IsuruNuwan-kn4rc 5 місяців тому

    Kamavalata lunu danavada

  • @ImalinayanthikaLiyanarac-om8go
    @ImalinayanthikaLiyanarac-om8go 5 місяців тому

    ලිස්ට් එක දෙන්නකෝ

  • @DeSilva148
    @DeSilva148 5 місяців тому

    Thank You 😊

  • @NilminiDarshika-m9k
    @NilminiDarshika-m9k 5 місяців тому

    Matath me list aka awannako

  • @faslyfasly7240
    @faslyfasly7240 5 місяців тому

    හාල් මැස්සො කුඩු හදන හැටි

  • @NisansalaMalkanthi-vc9kw
    @NisansalaMalkanthi-vc9kw 5 місяців тому

    Godak pahedili ane mata a list eka awannako akke 🥰

  • @LalithAmarasinghe-ku6tg
    @LalithAmarasinghe-ku6tg 5 місяців тому

    Maasa hathara hamaren kama denakotath sathwa aahara denna puluwanda