STAY FOCUSED TO STUDYING LONG HOURS | Best Study Sinhala Motivation

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 444

  • @sujanekanayake2206
    @sujanekanayake2206 3 роки тому +71

    අයියා හින්දා මේ වෙද්දි ගොඩ ගිය අය කෝ.. 😇
    👇

  • @rashmichamathka2836
    @rashmichamathka2836 3 роки тому +88

    අයියගෙ කට හඩ මාරම මෝටිවෙශන් එකක්.අද තමයි බලන්න පටන් ගත්තෙ .ඉදිරියට ම කරගෙන යන්න👍👍😊😊

  • @Magic_Peach_11.11
    @Magic_Peach_11.11 3 роки тому +37

    හිතින් කඩා වැටුන වෙලාවක මේ වගේ වීඩියෝ එකක් බැලුවම බලාපොරොත්තු ආයෙ පල දාලා හිත අලුත් වෙනවා❤️ගොඩම් පින් අයියේ...❤️

  • @Dilshan-y6d
    @Dilshan-y6d 3 роки тому +110

    කියන්න වචන නැහැ ඕනම වෙලාවෙ ඕනම වීඩියෝඑකක් සුපිරියට මේ ක්‍රම ටික කරහම සුපිටියට දවසින් දවස කරන්න පුලුවන් අපි හැමෝටම 💪❤️
    අපිට මේක කරන්න පුලුවන් 💪
    ** ඉලක්කයට යන ගමනේ හමුවූ සොදුරු මිනිසෙක් ඔබ **❤️❤️❤️
    ජීවිතේ දිනන වචන ටික ❤️💪
    ඔබට ජය 💪❤️

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  3 роки тому +11

      හොදට වැඩ ටික කරන්න
      ඔයාටත් ජය ❤️ සුබ ගමන් ❤️💪💪

    • @samashaupamali7431
      @samashaupamali7431 3 роки тому +2

      💪👩‍🎓🤟

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 3 роки тому +24

    නියමයි අයියේ...........ගිනි ගින්දර මෝටිවේට් එකක්❤️‍🔥💝🤟😍.....thank you අයියේ.......

  • @dulanjanidisanayaka9161
    @dulanjanidisanayaka9161 3 роки тому +8

    අයියේ,අයියට ගොඩක් පින් ඇත්තටම මේක ඇහුවට පස්සෙ ඉදලා මගේ හිතේ තිබුන ලොකුම ප්‍රශ්නය ඉවරයි මට තිබුන ප්‍රශ්න වලට ඔක්කොම උත්තර ලැබුණා ,අනිවාර්යයෙන්ම මේ මාස දෙකේ ෆුල් ටයිම් වැඩ කරලා මං කැම්පස් යනවමයි ,අයියගේ මෝටිවේශන් එක නම් මරු කියන්න වචන නැහැ ,මට ගොඩක් සතුටුයි අද මගේ ප්‍රශ්න විසදුන එකට ,
    පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @DewminiKavindi
    @DewminiKavindi 3 роки тому +94

    හැමදාම වගේ අදත් ගොඩාක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි අයියේ..🌹❤️

  • @chaminiroshika2915
    @chaminiroshika2915 3 роки тому +7

    කියන්න වචන නෑ අයියේ ..😇❤️‍🔥... ඔයාට ගොඩාක් පිං ..🥺🙏❤️‍🔥

  • @chathumisenali109
    @chathumisenali109 2 роки тому +3

    හිතින් වැටෙන හැම වෙලාවකම ඔයාගෙ වීඩියො එකක් බලලා ආයෙ වැඩ කරන්න ගන්නෙ අයියෙ..ඔයාට ගොඩක් ස්තූතියි❤

  • @chethivlogs6014
    @chethivlogs6014 2 роки тому +2

    බොහොම ස්තුතිය් අය්යෙ.. 2nd shy එක කරන්න මෝටිවේශන් එකක් හොය හොය හිටියෙ ගොඩක් සතුතිය් ❤🥰

  • @uthpalasathsarani8997
    @uthpalasathsarani8997 3 роки тому +24

    මේවගේ වෙලාවක ගොඩක් වටින වීඩියෝ එකක් thenk you 💥

  • @randinipabasara9330
    @randinipabasara9330 3 роки тому +11

    ඔනිම වෙලාවෙ විඩියො එකක් thank you aiye🔥🔥🔥

  • @nethudinelka
    @nethudinelka 3 роки тому +8

    නියමයි අයියේ හැමදාම අයියා දාන්නේ සුපිරි වීඩියෝ. ගොඩක් ස්තූතියි අයියේ🙏🙏🙏හැමදාමත් බලන් ඉන්නවා අයියාගේ video එනකම්.thanks lot❤

  • @__kavi__official__884
    @__kavi__official__884 3 роки тому +18

    Al කරන අපිට ගොඩක් වටින වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි අයියේ 🙏

  • @SumithPrasanna-yh8lj
    @SumithPrasanna-yh8lj 2 місяці тому +1

    Good luck ❤️

  • @dinumedagedara2478
    @dinumedagedara2478 2 роки тому +1

    කොතනින් පටන් ගන්න ද කියලා හිතාගන්න බැරිව ඉද්දි අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක. Thank u so much fr yr advice 😍

  • @indusfoodviews1334
    @indusfoodviews1334 3 роки тому +9

    සුපිරි aiya..ඇත්තටම niyamai...aiya 2023 lamayekta කොහොම da dnma idan wada karanna kiyala video ekak karannako

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  3 роки тому +1

      ඉස්සරහට video එකක් දාන්නම් අනිවාර්යෙන්ම ❤️❤️💪💪

  • @chandanasilva3298
    @chandanasilva3298 3 роки тому +5

    ඇත්තටම හොදම වීඩියෝ එකක් 😐 කියන්න වචන නැහැ 💫👍

  • @sachithanimshan9567
    @sachithanimshan9567 Рік тому +1

    Niyamai aiie video eka ❤️❤️✊✊😼😼

  • @Ashi77772
    @Ashi77772 3 роки тому +17

    ගොඩක් වටිනවා 🙏 මටත් ඔය ප්‍රශ්නය තිබුනා මේ වීඩියෝ එක බැලුව වෙලාවෙ ඉඳලා මට තිබුන ඒ ප්‍රශ්නය ඉවරයි 💆 ගොඩක් ස්තුතියි 👍😎

  • @sanoli2214
    @sanoli2214 3 роки тому +5

    Thank you brother!
    All you said, was true
    I usually sleep at 7pm and wake up at 3am to study and follow all your tips, keep uploading more video's

  • @shashihiruni1439
    @shashihiruni1439 Рік тому +4

    අයියාගේ motivation video Al කාලෙත් බැලුවා den colombo university eke law faculty තාමත් බලනවා

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  Рік тому +1

      ගොඩක් සතුටුයි ඔයාලත් එක්ක ඉන්න පුළුවන් වුනාට 💪💪💪

  • @jagathedirisinghe9483
    @jagathedirisinghe9483 2 роки тому +2

    මේ වීඩියෝ එකනම් සුපිරියක්......මේ විදියට පාඩම් කරන්න හිතෙනවා♥️♥️♥️

  • @nirmaldilhara3810
    @nirmaldilhara3810 3 роки тому +9

    Al කරන අපිට ගොඩක් වටින video එකක් ❤️🙏

  • @කෞෂිගරුසිංහගේ

    ගොඩක් වටින video 1ක් අයියේ විභාග ආතතියෙන් ඉන්න අපිට.👍❤️

  • @wasanadassanayake6000
    @wasanadassanayake6000 3 роки тому +3

    කියන්න වචන නෑ අය්යේ . ගොඩක් වටිනවා. 👍👍

  • @thushanridmal7761
    @thushanridmal7761 3 роки тому +17

    You are doing a great job and your motivative voice is remarkable .Thank you so much ..!!!!!❤👍😊👏👏👏. I am doing O/L s while being motivated with u.

  • @bethmasijani3485
    @bethmasijani3485 2 роки тому +2

    ගොඩක් පින් මේ කරන දේට🙏

  • @PathmaKumara-h2k
    @PathmaKumara-h2k Місяць тому +1

    Maru motivation eka 🎉🎉🎉

  • @iroshanivithanage5824
    @iroshanivithanage5824 3 роки тому +6

    thanks aiya😍😍.....this is very important 😘😍

  • @akarshanethmi1368
    @akarshanethmi1368 3 роки тому +1

    අනෙ ඔයට ගොඩාක් ස්තුතියි අයියෙ ඔයා අපිට ගොඩක් වටින විඩියො එකක් දැම්මාට ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹

  • @pramudilakshika7457
    @pramudilakshika7457 3 роки тому +1

    Ane thank you..godk watinw aiye🥺❤️

  • @samidsasmitha
    @samidsasmitha 3 роки тому +31

    සුපිරිම game එකක් ගහන ගමන් අපිටත් එක කියලා දෙනවා . නියමයි ♥️

  • @anjalikaharshani1670
    @anjalikaharshani1670 3 роки тому +2

    ඒ කටහඩ නම් සුපිරි ගැම්මක් තමයි 👌👌

  • @dilkichathu-d1h
    @dilkichathu-d1h 5 місяців тому

    අයියගෙ motivation video eka මට ගොඩක් වැදගත් අයියේ.Thanku aiyeeeee❤️

  • @deshanishara6722
    @deshanishara6722 3 роки тому +2

    සුපිරි අයියා..!😍👍

  • @vimukthi3879
    @vimukthi3879 3 роки тому +2

    ගොඩාක් පින අයියේ 🙏🙏🙏

  • @naduhansikahansika6453
    @naduhansikahansika6453 2 роки тому

    මගේ ජීවිතේ හම්බුන හොදම මින්ටිවෙෂන් එක....💯🙏...good luck brow

  • @Assune722
    @Assune722 Рік тому +1

    අනේ මේ ෆෝන් එක මාර කරදරයක්....ඒකෙන් අයින් වෙන්න ගොඩක් අමාරුයි...ඔන්ලයින් ක්ලාස් නිසා රෙකොඩින්ග් එහෙම බලද්දි සැරින් සැරේට වට්සැප් ඇවිත් ස්ටේටස් බලනව...මේ නිසා ගොඩක් කාලය නාස්ති වෙනව....මේකෙන් ගැලවෙන්න විදිහක් නැද්ද...😶‍🌫️

  • @dineththikaveesha6328
    @dineththikaveesha6328 3 роки тому +1

    Aththatama godak dewal egengathta ayye godaak pin ayye.

  • @Meridaaa466
    @Meridaaa466 3 роки тому +3

    ගොඩාක් පින් අයියේ මේ වගේ තව vedio දාන්න

  • @sandaminivijeweera9811
    @sandaminivijeweera9811 3 роки тому +2

    Mama hamadama motivation akk bll vada patan ganne....ithin Dan Mata godk wada karanwa kiyala hithenawa...oyata godk tx aiye.......🤛🤛🤛👊👊🤛🤛🤛❤️🤛🤛🤛

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  3 роки тому +1

      සුබ පතනවා හොදට පාඩම් කරන්න ❤️💪💪

  • @shenalicooray1097
    @shenalicooray1097 3 роки тому +5

    Thanks good job keep it up 😇❤

  • @nethuliprathibahani429
    @nethuliprathibahani429 3 роки тому +4

    ගොඩක් ස්තූතියි අයියෙ......

  • @beautyofnature813
    @beautyofnature813 3 роки тому +1

    Gdk aya krn nthi eth wtina vedios tikk aiya krnw. thanks aiye exam welt face krn apita gdk wdgth una ewa....💓💓

  • @nethnikasenaru9394
    @nethnikasenaru9394 3 роки тому +5

    Thanks.... godak dewal gaththa 💪❤👑

  • @mohammadjiffry6307
    @mohammadjiffry6307 3 роки тому +6

    Thank you so much...
    It is very usefull for us...

  • @nawodyasandeepani1012
    @nawodyasandeepani1012 3 роки тому +3

    මාරම වටින වීඩියෝ එකක්........ගොඩක් ස්තූතියි.

  • @saheliahinsa3569
    @saheliahinsa3569 2 роки тому +1

    ගොඩාක් පින්. 💐

  • @autohome3238
    @autohome3238 3 роки тому +1

    මම උදෙන්ම නැගිටලා GYM එකට යනවා.
    ගිහින් ඇවිත් fresh වෙන්ව
    පාඩම් කරන්න ගත්තම නින්ද යනවා. 😶

  • @jayamalisamanthika5279
    @jayamalisamanthika5279 3 роки тому +3

    ගොඩාක් ස්තූතියි අයියා...

  • @hansanarubasingha8363
    @hansanarubasingha8363 3 роки тому +3

    Hoda video ekak ayye mama grade 10 inne mama issara mukuth karanne ne panthiye anthimata vage mata den ayyage video balala mama tikaa hoda thathvyata ava ayyge channel ekata good luck mama video eka shere kara ❤️🌙

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  3 роки тому +1

      ගොඩක් සතුටුයි හොදට තව පාඩම් කරන්න ❤️❤️💪💪

  • @chocomelooo8602
    @chocomelooo8602 3 роки тому +4

    පට්ට වීඩියෝවක් අයියේ✌️❤️

  • @charithjanidu1973
    @charithjanidu1973 3 роки тому +4

    Supiri v ekak thank you ❤️❤️

  • @ssanduchannel854
    @ssanduchannel854 3 роки тому +2

    හිතටම වැදුනා 😉😉

  • @tharushithathsarani3107
    @tharushithathsarani3107 3 роки тому +8

    කොච්චර හිතුවත් ෆොන් එක ගන්නමයි හිතෙන්නේ 😪😪😪

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  3 роки тому +3

      ඒකට ඔයාගේ mindset එක තමා බලපාන්නේ ගොඩක්ම
      හිත පාලනය කරන් පාඩම් කරන්න ❤️💪💪

    • @tharushithathsarani3107
      @tharushithathsarani3107 3 роки тому

      @Kavindu Malshan ම්ම්ම් අනිවාර්යයෙන්

  • @malkihirushika458
    @malkihirushika458 3 роки тому +4

    ගොඩක් තැන්ක්‍යු අයියේ 🥺❤️

  • @dulshandulshan3614
    @dulshandulshan3614 3 роки тому +2

    godak watina video ekak bn thanks

  • @abilashshanuka1688
    @abilashshanuka1688 3 роки тому +7

    අයියා උදේ වරුවේ නැතුව රැට පාඩම් කරන්න විදිහක්👀

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  3 роки тому +1

      රෑ නිදි මරන් පාඩම් කරන එකනම් එච්චර හොද දෙයක් නෙමෙයි

    • @liyanageapiyaseana4576
      @liyanageapiyaseana4576 3 роки тому

      Way

  • @niroshikaniroshika2350
    @niroshikaniroshika2350 3 роки тому +2

    meka maru man dan padam karanne me vidihata. me wage ewa kiyala denawata godak thanks ❤️❤️❤️❤️

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  3 роки тому +1

      මේ විදිහ ගොඩක් හොදයි
      තව ඉස්සරහට තව ක්‍රම කියලා දෙන්නම් ❤️❤️💪💪

    • @niroshikaniroshika2350
      @niroshikaniroshika2350 3 роки тому

      hm🤗🤗

  • @miuriprabodha543
    @miuriprabodha543 2 роки тому +1

    පට්ට විඩියෝ එකක් ❤️😎👌

  • @sasininimarsha5497
    @sasininimarsha5497 3 роки тому +7

    THANK YOU ♥️♥️💪💪

  • @agnskumara4411
    @agnskumara4411 3 роки тому +1

    Man padam karanna kalin note sampurna nathnm mata padam karanna hithenna eth mata note sampurana karanna wela yanwa mokada uwamanawen wada karapu nathi nisa godak wada wadiwela ane note sampurna karan padam karana widiya kiya dila video ekk karannako plz 🙏🙏🙏🙏

  • @subashm774
    @subashm774 3 роки тому +2

    Meken man loku deyak ige gatta. Attama amaru de passe karannam kiyala innwa . Balan giyapu wama dan thama mathak uneee. Amaru dewal thama balagena nane kiyala 😥
    Aner thank you aiya 😍❤✨️ loku waraddak pennala dunne .heta idan wenas krnna ona

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  3 роки тому

      ඔව් අමාරැ දේ තමයි මුලින්ම කරන්න ඕන ❤️❤️💪💪

  • @kaveeshapeiris685
    @kaveeshapeiris685 2 роки тому

    harima vatineva aiye ..godark sthuthii ❤

  • @vinurisuweka537
    @vinurisuweka537 2 роки тому +1

    Patta motivation vedio ekak

  • @imeshamadushani1119
    @imeshamadushani1119 3 роки тому +2

    ගොඩක් ස්තුතියි 🙏

  • @dasidudilsara1807
    @dasidudilsara1807 3 роки тому +2

    Niymai 💖

  • @thisaratharanaga74
    @thisaratharanaga74 3 роки тому +3

    කියන්න වචන නැහැ... ගොඩක් ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️

  • @numeshapahandi3914
    @numeshapahandi3914 11 місяців тому +1

    Thank ayiya

  • @sanjanas.senavirathne8183
    @sanjanas.senavirathne8183 3 роки тому +2

    මරු 👌 👌

  • @KavinduDulshan-pj7og
    @KavinduDulshan-pj7og 3 місяці тому

    අය්යේ ඔයා ගේ මොටිවේෂන් නම් මරු අය්යේ ජයවේවා බුදුසරණයි 👊👊👊

  • @rameshperera7573
    @rameshperera7573 3 роки тому +2

    Super motivational ekak

  • @malshani1498
    @malshani1498 3 роки тому +5

    අනේ ගොඩාක් වටිනවා. මේ video එක.බොහොමයක් ස්තූතියි.❤️👊
    God bless🙏

  • @maneshkavithanachchi1167
    @maneshkavithanachchi1167 3 роки тому +1

    thank u very much vidio eka superm

  • @lakshidissanayaka5636
    @lakshidissanayaka5636 3 роки тому +2

    ගොඩක් වැදගත් video එකක් .... thank you aiye 🥰🥰🥰🥰😍😍😍

  • @amashamadhubhashini8210
    @amashamadhubhashini8210 2 роки тому

    Thanks ayye ගොඩක් වටින video එකක්😍

  • @harsham.s4215
    @harsham.s4215 3 роки тому +1

    Godakkkl watinawa ayye

  • @mydreamisfrist1805
    @mydreamisfrist1805 3 роки тому +4

    Every day see this vedios....💪😁🌟❤️thnks so much 👊

  • @tigeyt9116
    @tigeyt9116 3 роки тому +2

    Niyamay ayye.tawa mee wage vedio hadanna

  • @bandaradisanayaka4325
    @bandaradisanayaka4325 2 роки тому +1

    Ane aiya mn me para 2022 a/l karnne mn asanipa wela hitya masa gnak 😢 mta thwa thiyenne dwas 41 wage punchi kalayak mta AAA gnn puluwan weida mn art karnne Plz help me 😢🙏

  • @dithmidilsara7626
    @dithmidilsara7626 3 роки тому +2

    💖💖💖💖good luck aiye

  • @tilusharuklanthi3432
    @tilusharuklanthi3432 3 роки тому +2

    Thank you ❤️ godak watinwa😊😊

  • @sankisanki7990
    @sankisanki7990 3 роки тому +3

    Thanks bro .....🤘🖤🖤🖤

  • @chawindhisandareka2739
    @chawindhisandareka2739 3 роки тому +2

    තැන්ක්ස් අය්යා ❤

  • @Sanjula325
    @Sanjula325 3 роки тому +4

    වැදගත් වීඩියෝ එකක් 🙂

  • @yomalbimsara1325
    @yomalbimsara1325 3 роки тому +1

    ගොඩක් වටිනවා අයියේ ❤️🤟

  • @sewmini3222
    @sewmini3222 3 роки тому +3

    Thank you.godak watinwa🙏❤

  • @samadhishiwanthika177
    @samadhishiwanthika177 3 роки тому +5

    💪💪 Thank you 🔥🔥🔥

  • @chamilakeeragala710
    @chamilakeeragala710 3 роки тому +2

    වටිනවා මේක...

  • @mahinsa4411
    @mahinsa4411 3 роки тому +1

    Aiye padam karanakota nidimatha ena eka adu karaganna puluwan vidi gana video ekak one.

  • @H.A.I.N.K.
    @H.A.I.N.K. 3 роки тому

    godak watinawa mee video eka issarahatath me wage video ikmanatama ooonaaa

  • @nimeshakalpani2760
    @nimeshakalpani2760 3 роки тому +2

    Thank you brother 👍keep it up🥰

  • @NadeesadaruwanNadeesadaruwan
    @NadeesadaruwanNadeesadaruwan 7 місяців тому

    Thanks for the motivetion❤

  • @tharindusadakalum7135
    @tharindusadakalum7135 3 роки тому +2

    හොද වීඩියො එකක්....

  • @DilkiPrabodha-gk6dv
    @DilkiPrabodha-gk6dv Рік тому

    Maru ayiye ❤ thans ♥️

  • @tharusha193
    @tharusha193 3 роки тому +1

    ස්තූති ❤️

  • @reshanimadumali3482
    @reshanimadumali3482 3 роки тому +1

    Niyama video ekak aiye.👊❤

  • @b74173
    @b74173 3 роки тому +2

    බොහොම ස්තුතියි 🙏

  • @dilki6944
    @dilki6944 2 роки тому

    තැන්කිව් අයියේ ❤️