සුපිරි චක්‍රලේකයක් ජනපති අනුරගෙන් -මාධ්‍ය ඉදිරියේ රඟන උද්දච්ච මාලිමා මන්ත්‍රීවරු පරිස්සමෙන්.

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 106

  • @chamindadilruk816
    @chamindadilruk816 13 днів тому +3

    ❤❤❤❤ ඇත්තටම මේ වැඩසටහන කරන මාධ්‍ය වේදියාගේ නම මම දන්නේ නැ . නමුත් අහන් ඉන්න පුලුවන් මධ්‍යස්ථව තොරතුරු ඉදිරිපත් කරන ඉතාම හොද මාධ්‍යවේදීයෙක්. ඇත්තටම ආදරෙයි ඔබට.❤❤❤❤❤❤

  • @WijiWardana
    @WijiWardana 14 днів тому +14

    නියමයි ❤ඉතාම හොද තීරනයක් බොහොම අගෙයි ජනාධිපතිතුමනි අපේ ප්‍රනාමය ❤❤❤❤

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 14 днів тому +2

    100% එකඟයි.
    සමහර දේශපාලනඥයන් ඇත්තටම උද්ධච්ඡ වෙලා.

  • @allfreesounds7503
    @allfreesounds7503 14 днів тому +16

    නියමයි ❤අපේ ජනා අපේ එකා..❤

  • @WijiWardana
    @WijiWardana 14 днів тому +12

    ඔබතුමා ඉතාම සවිස්තරව අපිට ලබාදෙන තොරතුරු බොහොම අගෙයි ස්තුතියි ❤🎉

  • @sarathkapuruge4162
    @sarathkapuruge4162 14 днів тому +18

    ඉතා වැදගත් චක්‍රලේඛයk

  • @M.D.P.1111
    @M.D.P.1111 14 днів тому +3

    දේශපාලකයො මාධ්‍ය ඉදිරියේ දෙන සාකච්ඡාවලට චක්‍රලේඛයක් පිළිබඳ ඔබේ යෝජනාව හරිම අගෙයි ❤️

  • @lithouseenglishliterature4167
    @lithouseenglishliterature4167 13 днів тому +2

    ඒ වැඩේ හොඳයි.නැත්තන් සමහර එවුන් හින්දා අනිවාර්යයෙන්ම ආණ්ඩුව අමාරුවේ වැටෙනවා

  • @newphonenewphone9363
    @newphonenewphone9363 14 днів тому +14

    ඉතා හොඳ අදහස් දැක්වීමක්

  • @Jehan-cz7gz
    @Jehan-cz7gz 14 днів тому +16

    බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් අනුර විතරයි අනික්‌ උන් ඔක්කොම හාන උන් ඉන්නේ හැබැයි එහෙම උනා කියලා අනික්‌ පක්ෂ වල උන් නම් කොහොමත් වැඩක් නෑ

  • @rexieperera7844
    @rexieperera7844 13 днів тому +1

    වොයිස් කට් දෙද්දි,සමහර මාධ්‍යවේදීන් අහන්නෙම, අමාරුවේ දාන්ඩ , යමක් කටින් පිටකරගන්ඩ. ඒ නිසා දැනට, ..තමන් මේ දේශපාලනය දැන ගන්න තුරු කට පරිස්සම් කරගෙන ඉන්න එක තමයි හොදම.

  • @sooriyabandara3724
    @sooriyabandara3724 14 днів тому +5

    සම්පූර්ණ ඇත්ත ❤

  • @sujithkumarajeewa4241
    @sujithkumarajeewa4241 14 днів тому +3

    හොඳ අදහසක් , මමත් පෞද්ගලිකව ඔය මතයේ ඉන්නව. මාලිගාවෙ මන්ත්‍රීන් සංයමයකින් මාධ්‍ය හැසිරවීම කල යුතුයි . එහෙම නොවුනොත් අවු. 05 කින් නැතිවෙන්නෙ ඒ අයගෙ මන්ත්‍රී කම විතරයි . මීහරක් විදියට හැසිරිල රටේ පැරදුන කාලකන්නි ටික බලයට ආවොත් රටේ අනාගතය ඉවරයි .

  • @shenalthilanka7883
    @shenalthilanka7883 14 днів тому +20

    මෙතන ශේප් එකේ සෙල්ලම් කරන්න දන්නෙ අනුරයි,බිමලුයි විතරයි

    • @priyanthathilakasiri7127
      @priyanthathilakasiri7127 14 днів тому +3

      කාටවත් ශේප් වෙන්න අවශ්‍ය නෑ,කියන කාතාව හරියට දාන්න,එක එක පක්ශ ව්ලට වාසි ගන්න කැත මාද්‍ය නෙහෙයවිම නවත්තන්න,

    • @ajanthabandara8078
      @ajanthabandara8078 14 днів тому +1

      Yes, true. ❤❤❤😊😊😊😊😊

  • @Nondiya
    @Nondiya 14 днів тому +5

    ඔබගේ කතාව සපුර්ණ ඇත්ත

  • @premarathnaperera2297
    @premarathnaperera2297 14 днів тому +15

    කදිම උපදේශයක්

  • @chamilarathnayake6031
    @chamilarathnayake6031 14 днів тому +5

    නියමයි. ජනාධිපති තුමනි

  • @kgwimalasiri7665
    @kgwimalasiri7665 14 днів тому +3

    ඔබ තුමාගේ මධ්‍යස්ත විචාරය අපි අගයමු. බලයෙන් හිස උදුම්මාගත්තොත් වැඩිදුර. යන්න බෑ:

  • @SarathWalpola
    @SarathWalpola 14 днів тому +2

    වැදගත් කියවීමක් මෙය මාලිමාවෙි මන්ත්‍රීවරුන් කියවිය යුතුමයි නැත්නමි වෙන්නේ මහා විනාශයක්

  • @smallHead-x2q
    @smallHead-x2q 14 днів тому +1

    North East South West team NPP we are with you..❤❤❤❤❤

  • @ajanthabandara8078
    @ajanthabandara8078 14 днів тому +2

    Well done. Thank you very much for your explanation. ❤❤😊😊

  • @jagaththennakoon2726
    @jagaththennakoon2726 10 днів тому

    Budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai ❤❤❤❤akd jauawewa

  • @anusuros
    @anusuros 13 днів тому +1

    ඉරාඡ් ඡන්ගියටයි පෙෂල කැලැ සුනකයටයි ඉස්මතු වෙන්න දෙන්න එපා.මුන් හදන්නෙ කැමිපෙන් කරන්න. කරැමය ඉරාඡ් පෙෂල මෙන්ද ආ හැක.අනෙ ත්‍රි විල් එඩිතර සහොදරයා ඕයාලගෙ දරැවන්ගෙ හෙට දවසට හොද අනාගතයක් හදන්න මෙ අවංක රඡය උත්සහා කරනවා. එයට උරන වෙන්න එපා. බුද්දියෙන් දකින්න. රට දියුනු රටක් කරහම සැම පිඩිත ඡනතාවටම එයින් ප්‍රතිලාභ ලැබෙනවා.පුලුවන් නමි මෙ පෙසලයා ඡංගියා වෙනුවෙන් හැෂ් ටැග් එකක් ගහල කැමිපෙන් කරන්නකො. බුදු බව නැති වුනත් රහත් නැති වුනත් අනාගාමි පලයවත් මම ඔබට ප්‍රාර්ථනය කරනවා.🙏

  • @silvag9383
    @silvag9383 14 днів тому +8

    AKD ❤

  • @Jayaacademy93
    @Jayaacademy93 14 днів тому +6

    ඔබ කියන කතාව හරි හැබැයි ඔය කියන හැම මාධ්‍යකටමත් පක්ෂ දේශපාලනයක් තියෙනවා ඔවුන් හැසිරෙන්නෙත් ඒ දේශපාලන කාරනා ඔලුවෙ තියාගෙන තමයි.

  • @greentrustrandd
    @greentrustrandd 14 днів тому

    සහතික ඇත්ත ✔️🫵

  • @InokaJayawardana-m8x
    @InokaJayawardana-m8x 14 днів тому +1

    නියමජෙ,චි,පි,කාරයොමානචහිතචාදින් 5:52

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 14 днів тому +9

    AKD ❤❤ Npp ❤❤

  • @ganeshaberathna3420
    @ganeshaberathna3420 14 днів тому +2

    හොද දෙයක්

  • @DayaPerera-r4y
    @DayaPerera-r4y 14 днів тому +7

    තවම අත්දෙකීම් අඩු නිසාඅලුත් මලිමා සබිකයෝ වොඉස් කට්ඩෙඅ ඒව්වායින්ද.වැලකී හිටියොත් හොදයි

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 14 днів тому +4

    අපේ ආදරනිය ඡනාතිපති තමාට සහය දෙන්න ඔින එතුමා පුදුම විදියට මහන්සි වෙන්නෙ බයයි ලෙඩ වෙයි කියලා එතුමාට තියෙන්නේ සිංගප්පූරුවේ නිතිය කිුයාත්මක කල යුතුය මෙි චෞර හොර පාදඩ නිලධාරීන් අනිවාර්යයෙන්ම නිවාඩු යැවිය යුතුය නැත්නම් එල්ලිය යුතුය Npp එක ඞගැන ඡනාධිපති තුමා ගැන ැහාතක් හිතන්න එපා එතුමා මෙි කරන්නෙ උඩඅ ගමි බලාගෙන යන වැඩක් මෙි හොඑ රරල අයින් කර ඉතාමත් විශිෂ්ඨ මානව හිතවාදි දක්ෂ උපදේශක න් පත්කරගෙන මෙි ගමන යායුතු ය නිරොගි සුවය මානසික සුවය ලැබෙිවා අපේ ංඡනපතිට

    • @ajanthabandara8078
      @ajanthabandara8078 14 днів тому

      Everyone has to support the president and ease his tremendous pressure. ❤❤❤❤😊😊😊😊

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 14 днів тому +2

    Absolutely true, CHAMARA

  • @nishanthapradeep3313
    @nishanthapradeep3313 14 днів тому +2

    පුදේශය සභා පරදිනවා අනිවාර්යයෙන් මෙි විදියට ගියෝත් හොරැ අල්ලන්න සහයෝගය දෙන්න ජනාධිපති අගමැති හමිබෙන්න දැන් පර්ලිමේන්තු මැතිවරණ ඉස්සර දුන්නේ තවමත්,නැහැ දිනයක් වෙිලවක් අබධිත රනවිරැවන් ගැටලු හෙමිම තියනවා පඩි වැඩි කරන්න නොවෙයි ඉල්ලන්නෙ රට දියුණු කරන්න සහයෝගය දෙන්න නම් වැඩපිළිවෙළක් හද ගන්න ඹන නෙ එක තෙරැමි ගන්න බැරි එවුන් ඉන්නෙ ලුණු ඇටයක්වත් එපා ,

  • @belsonkarunahalu1018
    @belsonkarunahalu1018 14 днів тому +4

    ඒක ඇත්ත.
    මැති ඇමතිලා කයියට හරි දස්සයි. එකෙක්ගෙවත් වැඩ නැ. හැම දේටම අනුර එන්න ඕනේ, ගොඩ දාන්න.
    හරිනියි, අනුරයි පමණක් කතා කලොත් වැඩේ ගොඩ.
    අනිත් අයට මයික් එකක් දුන්නොත් "හොදට හානවා ".

  • @vidu-l4g
    @vidu-l4g 14 днів тому +8

    සහල් ප්‍රශ්නෙදි, සතොස දාපු tender එක reject උන හේතුවක් කවුරුත් දන්නවද?

  • @sarathvijayananda769
    @sarathvijayananda769 14 днів тому

    ඇත්ත

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 14 днів тому

    ❤❤❤❤❤

  • @pushpapushpa4501
    @pushpapushpa4501 14 днів тому +1

    that's good ..

  • @smallHead-x2q
    @smallHead-x2q 14 днів тому

    No. We are with NPP ❤❤ AKD is our brother our focus our leader ❤️ 🙌

  • @SunilaRanjani-ty4wg
    @SunilaRanjani-ty4wg 14 днів тому

    Ow ow ehema ekak danatath thiyenawalu

  • @NaradaThero-o4m
    @NaradaThero-o4m 14 днів тому +1

    Oba tuma lassanata pahadili karanawa Api hitagatha uththe Anna ehemai kage weradi dakkath kiyanna ona,mamath hodatama weda kara me pakshayata dan kalakirimakuth tiyanawa samaharak tonbuwa daala bada nodammoth Anuratath nindawak....oba thumata bohoma pin mewa penwa denawata Api niwaradi paththe hitagannawa,...katha nayaka Anagathnayaka una lajjai Apitath ewa dakiddi...

  • @roshanmadushanka9651
    @roshanmadushanka9651 14 днів тому

    Oya kiyanada aththa.munuth apiwa rawattuwa bro.

  • @MrSanmali
    @MrSanmali 14 днів тому +1

    Very good explanation . It takes few stupid moves for the population to turn against you. NPP has to be careful and be humble and respectful towards the media and also towards the many millions of voters who brought them to powers. 😊

  • @roshanmadushanka9651
    @roshanmadushanka9651 14 днів тому

    Oba thuma gana thama wiswasa karanawa.abai API thama anathai.

  • @rasikaathukorala9384
    @rasikaathukorala9384 14 днів тому

    Hareyata hare jayawewa

  • @shenalthilanka7883
    @shenalthilanka7883 14 днів тому +3

    දන්නව අර පොට්ට ආර්ච්චිල වගෙ ගම කන එවුන් ඉන්නව කියලා 😂😂

  • @RupaWanigasekara
    @RupaWanigasekara 14 днів тому

    👍👍👍👍

  • @thidasattanayake5838
    @thidasattanayake5838 14 днів тому +2

    Oba hari ape ayage oya adu paduwa hada ganna one.

  • @RupaWanigasekara
    @RupaWanigasekara 14 днів тому

    👍👍👍👏👏👏♥️♥️♥️

  • @johndeer1473
    @johndeer1473 14 днів тому

    Aniwa bro

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 14 днів тому

    🇩🇪🇩🇪🇩🇪👍

  • @evinvlogs6441
    @evinvlogs6441 14 днів тому +1

    ජනවරමට වැඩකලයුතුයි. මේ ගොල්ල කියන දේවල් කරන්න යන්න එපා.

  • @upaliperera2383
    @upaliperera2383 14 днів тому

    ඉතාම හොදයි

  • @RathnayakeJegath-gu8zc
    @RathnayakeJegath-gu8zc 14 днів тому +1

    BORUNEWE.GUKELITH.INNAWA.MAMACHANDE.dunneth.unta.

  • @GunawardanaHA
    @GunawardanaHA 14 днів тому

    අවරැදු හැත්තා හයත්තුල මෙි තියන මාධ්‍ය සංසංකෘතිය අපුරැවට ගෙනගියා,, හැබැයි මෙිි වගේ තහංචි නමි පැනටුනේ නැහැ,

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn 14 днів тому

    ඉස්සර කොහොමද කිව්වේ වත්කම් ඔප්පු කරන්න බැරි නම් දේපළ රාජසන්තක කරනවා කියලා
    කෝ සුනාම් සහනමංඩලේ
    සිරිලිය
    යකඩ බට නඩුව
    කොම්ස් නඩු
    තාජුදින්
    එක්නැලිගොඩ
    පාක්කු
    ජෙට් යානා ව ච්ච් යවපු එකට නඩුව
    ම්ග් යානා
    ඇතුලු පොහොමයක් වංචා වලට
    කෝ යුක්තිය ජනතාව ට ඉශ්ට කරන්නේ ඇයි එ ගැන ආන්ඩුව මුකුත් කියන්නේ නැත්තේ ජනතාව 96% ක් ජන්දය දුන්නේ හොරු අල්ලන්න

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 14 днів тому

    නියමJVP අය උද්ධච්ච නැහැ. NPP එකෙන් ආපු අය තමයි ඒ විධිය

    • @RuwiniWijerathna
      @RuwiniWijerathna 13 днів тому

      Bambuva thamai.vasantha.samantha.nalin.hadun oya kattiya tamai haanne jvp aya.npp ekkenek penvannako.

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 14 днів тому +3

    උනුත් කෙලව ගෙන අපිටත් කෙලවනවා මුන් දන්නේ එච්චරයි

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 14 днів тому

    මාලිමාවෙ මත් වතුර ගැන කෙනා
    බලය වැඩි විදියක් එයා පෙනෙන්නේ ...

  • @chandanarathnayake529
    @chandanarathnayake529 14 днів тому +3

    කණගාටුයි.... බලාපොරොත්තු ටික ටික බිඳ වැටෙනවා..!

  • @sunethpathirage219
    @sunethpathirage219 14 днів тому +1

    කොලපාට ඇදපු එකෙක් විපක්ශයේ කොන්ත්‍රාත් එකක්

    • @voicetubeofpeople5308
      @voicetubeofpeople5308  14 днів тому +1

      උද්ධච්ච වී කෙලවගන්න එපා

    • @Jehan-cz7gz
      @Jehan-cz7gz 14 днів тому

      😂😂😂😂😂මරු තේරීම අනික්‌ පක්ෂ වලට චන්දෙ දුන්න උන් වගේ හැසිරෙන්න එපා පොඩ්ඩක් කල්පනා කරන්න සහෝ මේ මනුස්සයා මොකක්ද කියන්නේ කියලා

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 14 днів тому

      Shirt එකේ පාට්න් මනුස්සයා ගේ පක්ෂය කියන්න පුළුවන් ද😂😂😂😂 මෙයා කියන එකෙ ඇත්තක් තියෙනවා ජනතාව අහනවා දැන් හොරු අල්ලනවා තියා මුකුත් නැනෙ තාම කියලා ඇයි එහෙම පොරොන්දු උනු ජනතාව ප්‍රදාන මාතෘකා අමතක කරන්නේ

  • @upaliadhikari3362
    @upaliadhikari3362 14 днів тому

    Akanam hoda yojanawak buru vidyata katakarana

  • @Matta12-l3n
    @Matta12-l3n 14 днів тому

    oba hari mun baka panditha yo set ekak

  • @NandiN-f9m
    @NandiN-f9m 14 днів тому

    👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕💕

  • @Qcy542
    @Qcy542 14 днів тому

    Ara harshana nanayakkra kiyna pandithaya padaththra talk denawa

  • @priyankacolombage3333
    @priyankacolombage3333 14 днів тому

    Akanam atta mantirila boru kiyanawa godak Dan raganawa kiyapu dewal karanna api ayeth amaruwe

  • @SunilaRanjani-ty4wg
    @SunilaRanjani-ty4wg 14 днів тому

    Ahara mila adu una nam minissunta hodai

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 13 днів тому

    Voice cut ගැන ගණන් එපා බං අනෙක දේශපාලන රැස්වීම් වල කියන දේත් ජනතාව වන අප ඒ හැට් තකන්නේ නැහැ..උඹට , උඹේ හොහේ ශරීරයේ ඇව්ලිල්ලක් වගේ දැනුණා නම් එයට..අපේ උත්තමාචාරය...ඒ නිසා පිංගුත්තරයෝ මේ යන ගනේ උඹලා වගේ utube commontatores, ලා තව ඉන්නවා තව ට්ක දවසක් ජනතාව හැට්යට අප ඉවසීමෙන් බලාගෙන ඉන්නවා..ඒ නිසා උඹලා වගේ utube පකීර්ලා කියන ව්දියට නෙමෙයි රටක් පාලනය කරන්නේ..උඹට රැකියාවක් නැත්නම්...නාටාම් වැඩේ තෝරා ගනින්...උඹලා සියල්ලදත්..

  • @lalpuspakumara5244
    @lalpuspakumara5244 14 днів тому

  • @janakpitawala1146
    @janakpitawala1146 14 днів тому

    කොට්ටච්චි එක්ක්ක පුද්ගලික අවුලක් තියනව නේහ්

    • @RuwiniWijerathna
      @RuwiniWijerathna 13 днів тому

      Kottachchi malimavata kodi vinayak.gon katha kiyanava misak karapu kiyapu eka hodak kiyannako

  • @stanleywad9416
    @stanleywad9416 14 днів тому

    Oba kiyana akarayata athi dakshayo kiyala modayo tikak ne genella thiyenne. Apith chande deela ahuwuna

  • @Nawani-j9x
    @Nawani-j9x 14 днів тому

    Anika wachanenen wachane mada gahanne oya okkoma...madaya haraha mudaharina nisa...kalin kochara hewada..ewa..samaja gatha unne..eka unge wasiya..kohoma unath kiyana dewalin malimawa.. parissamin wenna

  • @AnnoyedColourfulShirt-mr3ht
    @AnnoyedColourfulShirt-mr3ht 14 днів тому

    Pol anuraya

  • @priyankacolombage3333
    @priyankacolombage3333 14 днів тому

    Ayeth 159 na Dan baluwama api minissungen chande elluwa hati Dan bininnawa mokada jeewath wenna ba

  • @Nawani-j9x
    @Nawani-j9x 14 днів тому

    Hebai....anith pethten gahaddi....paduwe innath epa...oluwa namagana...weradi janagatha karaddi ewa..niwaradi karanna one eke waradaknee

  • @skvithanage1977
    @skvithanage1977 14 днів тому +1

    කිව්ව තරම් අනුරගෙත් වැඩ නෑ ආන් සමුපකාර චන්ද සේරම පරාදයි කයිය නතර කරල දැනෙන්න වැඩ කරොත් ගොඩ නැතිනම් චන්දෙ දුන්න මිනිස්සුම තමා හරහට ඉන්නෙ

  • @Matta12-l3n
    @Matta12-l3n 14 днів тому

    oya monawa karath wadak naha , kaiya pachai kelina eka nawaththapalla naththam gota giya wage anura GoHome tamai

  • @SampathPathirana-y5v
    @SampathPathirana-y5v 14 днів тому

    උඹේ උපදෙස් වැඩක් නෑ බන් ...වැඩකරන්න විදිහක් කියහන් ..උඹටත් බෑ ..

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 14 днів тому

    Kawuda ara kiyapu manthiri wariya ? Majja idiriye loku talks dunna kiw....?

  • @skyphone8133
    @skyphone8133 14 днів тому

    පක්ෂයේ එකගතාවයට කනකොකා හඩමින් ජනතා විමුක්ති පෙරමුණ හැසූරැනේ මෙවර පමණක් නොවන්නේ අතීතයේ පක්ෂ ඉතිහාසය තුල ලැබුණ එකම මහ පොලවේ යථාර්ථවත් පාලනය වු තිස්සමහාරාම පුදේශීය සභාව පාලනය කිරීම කෙසේ වෙතත් තම පක්ෂයේ සභාපති හා සභිකයන්ව පාලනය කිරීමටවත් ජනතා විමුක්ති පෙරමුණේ මහලෝකුවට උදාරම් බස් කථාකරන ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට හැකි නොවුයේ ඔවුන් කටපුංචාගෙන් කරන දේ මිස වෙනත් උගත්කමක් නොතිබු කටින් බතලකොල සිටවන ගොවියන් ගෙවිලියන් නොවන විධිමත් පවුල් පසුබිමකින් මෙලොවට ජාතක නොවු කුල පරම්පරා වලින් බැහැරකල පහත්ම කුලයකටවත් වැද්දාගැනීමක් නැති පිරිසක් වන නිසා බල්ලෝ බැල්ලියෝ වගෙ හැසිරෙන ලමයිගැන හෝ භාර්යා ස්වාමී ගෞරවරක් නැතිව හැගීම්වලට වහල්ව දඩාවතේ යන්නන්ට තිස්සමහාරාම පුදේශීය සභාවේ සභාපති කම ලැබු තැන්හි මොනෝලෝකයක කිරැල ලද පිස්සන් රැලක් පරීද්දෙන් ඔවුන් සිතුයේ රටේ ජනාධිපතිටත් එහා බලතල ඔවුන්ට ඇතිබවත් විගණනය කීරීමටවත් ඉඩ නොදී නිලධාරීන්ට තර්ජනය කරමින් පුදේශීය සභාවේ සියලුම කටයුතු ටෙන්ඩර් පටිපාටිය හෝ අවම වශයෙන් ආයතන තූනකින්වන් ලබාගත් මිලගණන් නොමැතිව පක්ෂයේ හිතවතුනටම ලබාදුන්නේ ඔවුන්ට එවා නිමකිරීමටවත් හැකියාව නැති පසු බිමක මනොලෝකයක අද්විතීය නිර්මාණ කලායැයි සලකා නම් අවසානේ ඒ සියලුදේ අත්හදාබැලීම් වලටම සීමාව් පදේශයේ ජනතාවගේ බදු සල්ලිත් පිල්ලිගියේ ලේනින්ගේ පහලම කාඩරයන් දක්වා දුෂනය නාෂ්තිය ඉසවහා ගිය පරිද්දෙන් තිස්සමහාරාම පුදේශීය සභාවේ පරිපාලනය බිදවැටුනේ පුදේශීය ජනතාවම එකාවන්ව දෝෂාරෝපණයන් එල්ලකලේ ජනතා විමුක්ති පෙරමුණටම ඉලක්ක ගතකර රටේ ඉතිහාසය තුල මෙතරම් මහජනතාවට මේලෝවැඩක් නැති පුදේශීය සභාවක් තිබී නැතිබව පවසමින් වුවද අවසානයේ ඇදුම් ඇදගෙන ජනතා විමුක්ති පෙරමුණේ පුධාන කාර්යාලය තුලවත් සිටිය නොහැකිවු ජනතා විමුක්ති පෙරමුණේ ජේෂඨයන් යයි කියාගන්නා බේබදු පීප්ප පාරක වැනෙන්නේ නැතීවහොද සිහියෙන් ගියහැකි වේලාවක් එකස් කණ කැස්බැවා වියසිදුරෙන් අහස බලන්නා සේ ලෑබු මොහොතක ජනාධිපතිනිය හමූවි හාපුරා ලැබු තිස්සමහාරාම පුදේශීය සභාව නියමිත කාලයට පෙර විසුරවා හැර කොමසාරිස් පාලනයට නතුකරන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ හිතවතුන්ගේ ද ගෙවල් පුදේශීය ජනතාව විසින්ම කුඩුපට්ටම් කිරීමට ඔන්න මෙන්න තීබියදී නම් රටක් රාජ්යයක් බාර දුනහෝත් ජනතා විමුක්ති පෙරමුණේ සල්ලාලයින්ට නපුංසකයන්ට ජනතාවට නම් දේයියන්ගේම පිහිටය
    එවැනි වු ඉතිහසයක් කර තබාගෙන යන පක්ෂයට ඇමරිකානු රහස් ඕත්තු සේවාවේ කීමට සුපසිද්ධ ජත්‍යන්තර ආයතනයක් මගින් ලබාදූන් නම් දෙක වු සමගි ජනබලවේගය හා ජතික ජන බලවේගය තොරාගෙන බැටලූ හම් පොරවාගත්තේ මුදල් සපයන විදේශීය ස්වාමියාගේ කීමට ලංකාවේ ජනතාවට පීඩාකරමින් මරමින් කඩාකප්පල් කරමින් ගිනිතබමින් බෝම්බ පූපුරවමීන් ජනසූන්ය පුදේශ බවට ජනගනත්වය වැඩි පුදේශ පත්කර කණිජ සම්පත් කනිණ සමාගම් සදහා භුමිය ලබාදීමට අනුර කූමාර ඇමරිකාවට ගිහින් පෙන් වන්නේ කොළඹ කරන උද්ගෝශන ගැන කෙවල් කර ඇමරිකානු ධනපතියන්ගේ සල්ලි මත අසිංසක ජනතාවගේ සියථම අයිතිවාසිකම් පාවාදීමේ නව ලිබරල්වාදී පුවේශයයි.

    • @nimaliperera9457
      @nimaliperera9457 14 днів тому +4

      දිග වැඩියි නේ....අපරාදේ...කාලය...
      කුහකකමට පව්😂😂😂

    • @SampathPathirana-y5v
      @SampathPathirana-y5v 14 днів тому +3

      😅😅😅😅 ඉක්මනින් දොස්තර කෙනෙක් හමුවෙලා බෙහෙත් ගන්න 😅😅😅😅

    • @jeyamaal9779
      @jeyamaal9779 14 днів тому +3

      උබලට දැනිලා තියෙන්නේ හොරා කාල ගෙවපු සැපවත් ජීවිතයට දැන් කෙලවුනානේ

    • @kawitha4932
      @kawitha4932 14 днів тому +3

      අනේ බං උඹ ට අග මුල නැති වැල් වටාරම් ලියන්න පුළුවන් කියලා මේ අප්‍රබංස වලින් අපිට වැඩක් නැහැ.මුල ඉදලම අනවබෝධය..සහ කුහක කම.

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 14 днів тому

    👍