Top 5 easy swarm trap | How to make swarm trap | මී මැසි රුකුල්

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 102

  • @tonelanka3120
    @tonelanka3120 3 роки тому +12

    නියමෙටම කියල දුන්නා.එල! මාත් පොඩි වගාවක් පටන්ගන්න කියල වත්තක් සුද්ද කරා..ඒ ඉඩමෙ ගල් වැඩියි. ඒ ගල් වලින් ප්‍රයෝජනයක් ගන්න ඕන කියල කල්පනා කරද්දි තමයි මී රුකුල් හදන්න හිතුනෙ. මේකෙන් ගොඩක් පැහැදිලි උනා.මොකද අපිට මේව ගැන හරියට අහගන්න කෙනෙක් නෑ

  • @premakulathilaka950
    @premakulathilaka950 Рік тому +2

    ඉතා පැහැදිලියි...👍👍👍👍👍👍👍👍

  • @umeshkavindujayarathne9137
    @umeshkavindujayarathne9137 2 роки тому +2

    ඉතාමත් පැහැදිලිව විස්තර ලබාදෙන ඔබට ස්තුතියි

  • @WajiraSenadeera-n2j
    @WajiraSenadeera-n2j Місяць тому

    සාර්තක හා නිවැරදි ඉදිරිපත් කිරීමක්

  • @HitihamillageDharmasena
    @HitihamillageDharmasena 11 днів тому

    Dharmasena Hitinayaka thanks for your help

  • @salindase9074
    @salindase9074 3 місяці тому

    නියමයි සර් හොදට පෙහෙදිලි කරා

  • @chandranihewasinghe6125
    @chandranihewasinghe6125 9 місяців тому

    Gaman mesi podiya sthanagatha karanne mona kalayeda?

  • @premakulathilaka950
    @premakulathilaka950 3 роки тому +16

    කලයක් තියල මී ඉටි, මී පැනි ගාල අවුරුදක්. මැස්සෝ ආවේ නැහැනේ. වීඩියෝවනම් හරීම ලස්සනයියියි ..👍❤

    • @tonelanka3120
      @tonelanka3120 3 роки тому +2

      නොතෙමෙන, සිසිල්, ගෝශාව නැති තැනක, දවාලට 80%ක් විතරක් අඳුරු කරපු, ඇතුලත ගොරෝසු, සම්පූර්නයෙන්ම වට වී මී මැස්සන්ට යා හැකි සිදුරක් සහිත පෙට්ටියක් (රුකුලක්) හදන්න!

    • @malshamunasinghe4359
      @malshamunasinghe4359 2 роки тому

      මී මැසි රුකුල්වල මීපැනි ගාන්න එපා..කලයක් මුට්ටියක් තැබුවාම ඉබේම එනවා..

    • @malshamunasinghe4359
      @malshamunasinghe4359 2 роки тому

      මාසතුව මීමැසි රුකුල් තියෙනවා පසුව මී පෙට්ටියක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්..

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 3 місяці тому

    Thank you very much. Good video

  • @jayanimadushanimadushani5425

    ස්තූතියි..

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 3 роки тому +6

    මම මී මැසි පාලනය ගැන දන්නෙ නෑ.
    ඒත් මම කාලෙක ඉඳන් හරිම ආසාවෙන් ඉන්නෙ පොඩියට හරි මී වදයක් හදා ගන්න.
    මට මේක කර ගන්න බැරි වෙයිද?

  • @gihankoshila1988
    @gihankoshila1988 2 роки тому +1

    ස්තුතිය ඔබට

  • @pawanbroproductions8545
    @pawanbroproductions8545 3 роки тому +2

    Ayye kalekata mee masso awilla thiyanawa apee gedara pettiyakata daaganne kohomada??podi help ekak denna barida??

  • @nilanthaakanayaka7502
    @nilanthaakanayaka7502 2 роки тому

    Nikamma me dewal thibbama me aya enawada?

  • @sampathyoutub
    @sampathyoutub 4 роки тому +2

    පට්ට බං මම greeninfo වෙනුවෙන්

  • @lalithajayangani3708
    @lalithajayangani3708 2 роки тому

    Godak wayinawa. Mal pochcheya polawa mattame edan Kochchara uden wenna oneda

  • @adventurousthilina9795
    @adventurousthilina9795 2 роки тому +1

    Thanks for sharing….
    Wonderful…

  • @sithijasathsara6890
    @sithijasathsara6890 2 роки тому

    Ape gedara tap karamayaka Mee vadayak badala thibuna.
    Api mukuth kare na.Davas 2 lata passe gihin aye e vage godak kattiya ava.
    Danokada karanna ona

  • @thejannelusha7503
    @thejannelusha7503 2 роки тому

    Patti ganna komada

  • @dilushani7392
    @dilushani7392 3 роки тому +2

    පට්ට ආ,🥰🥰🥰🥰🥰

  • @nandanakumara2551
    @nandanakumara2551 4 роки тому +1

    aiye pettiyak hadawalama thibboth ekata memasso anne nadda

  • @kavinduyasas2533
    @kavinduyasas2533 4 роки тому +2

    ප්ලාස්ටීක් කල හරියන් නැද්ද අයියේ

  • @sadun.m.nethsara3738
    @sadun.m.nethsara3738 3 роки тому +1

    Ayiye mimasso hadanna pettiyak onamada?

    • @weekendagriculture8627
      @weekendagriculture8627  3 роки тому +3

      ඔයාට ඕන ගෙවත්තේ මී මැස්සෝ ඉන්න විතරක් නම් මේ වගේ රුකුලක් තියලා මී මැස්සෝ ගෙන්න ගන්න පුළුවන්. හැබැයි පැණි අස්වැන්නක් ගන්න පැණි ගන්න ගියොත් මී මැස්සෝ යනවා. පැණි ගන්න හදනවා නම් නිවැරදි ප්‍රමිතියෙන් යුතු මී මැසි පෙට්ටියක් අනිවාර්යයි
      ua-cam.com/video/RyzH2qmt91U/v-deo.html

  • @manojapirisyala3993
    @manojapirisyala3993 3 роки тому +2

    Good job

  • @nethusisandaya2082
    @nethusisandaya2082 2 роки тому

    Elawanne kohomada..

  • @mihipitayakku9462
    @mihipitayakku9462 3 роки тому +1

    Onema thanakata mee Madi Jana padayak genna ganna puluwanda onema thanakata plz reply

    • @weekendagriculture8627
      @weekendagriculture8627  3 роки тому +2

      ඕනෑම තැනක එහෙම කියන්න බැහැ රුකුල තියන තැන අවට පරිසරය ස්වාභාවික පරිසරයක් වෙන්න ඕන අවට ශාක තියෙන්න ඕන. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඔබ නාගරික පරිසරයක ජීවත් වෙනවා නම් රුකුලක් තියලා මීමැස්සෝ ගෙන්න ගන්න බෑ කියලා . එතෙන්දි ඔබ අවට පරිසරයේ සාමාන්‍ය පරිසර තත්වයක් තිබීම ප්‍රමාණවත් . උදාහරණයක් ලෙස ඔබ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව හරහා වැටී ඇති මාර්ගයෙහි එක් වරක් හෝ ගමන් කර ඇතැයි සිතමි. ඒ අවට රජයේ නිල නිවාස බහුලව පවතී ඒවායේ ඇති පරිසරය නිරීක්ෂණය කරන්න අතිශය නාගරික පෙදෙසක් වුවද ඒ අවට ඇති පරිසරය රුකුලක් තබා මී මැස්සන් ගෙන්වා ගැනීමට හොඳටම ප්‍රමාණවත්.

  • @thilinashinewithanythingcr8448
    @thilinashinewithanythingcr8448 2 роки тому

    කලයෙ වතුර පිරෙන්නෙ නැද්ද

  • @tharindudhammika5560
    @tharindudhammika5560 3 роки тому +1

    mi massan kalayakata awith dawas kiyak wage ynawada wada 4k wage badinna

    • @weekendagriculture8627
      @weekendagriculture8627  3 роки тому

      ඒක සිටින මැස්සන් ප්‍රමාණය හා අවට පරිසරයේ තිබෙන ආහාර ප්‍රමාණය මත තීරණය වෙනවා

    • @tharindudhammika5560
      @tharindudhammika5560 3 роки тому

      @@weekendagriculture8627 thankyou

  • @madusankasamansiri
    @madusankasamansiri 9 місяців тому

    මේ ජනපදක් පෙට්ටිය ට දැම්මා ම එහේ තියෙන ගට් එක එක අයින් කරන්න ම ඔනෙද.

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 Рік тому

    Very useful

  • @hemanthadayarathna7835
    @hemanthadayarathna7835 Рік тому

    🙏🙏🙏🙏nice video

  • @sahiruchamalke8420
    @sahiruchamalke8420 3 роки тому +1

    Thank you ayye ❤

  • @manjularoshan5475
    @manjularoshan5475 3 роки тому +1

    Meti kala dekata kapnn puluwn da? 🙄🤔🤔🤔

    • @weekendagriculture8627
      @weekendagriculture8627  3 роки тому

      පුලුවන් ලේසියෙන්ම ග්‍රයින්ඩරයකින්

  • @samudraneranjan3714
    @samudraneranjan3714 Рік тому

    Thanks

  • @mayumiasangika6999
    @mayumiasangika6999 4 роки тому +2

    Great

  • @slcartoonwithbatta3711
    @slcartoonwithbatta3711 2 роки тому +1

    Mimesso apeth awa

  • @harshanayanajith5169
    @harshanayanajith5169 8 місяців тому

    මීමැස්සෝ විද්දහම මොකක්ද කරන්න විසදුම

  • @ashendananjaya5232
    @ashendananjaya5232 4 роки тому +3

    වැස්ස කාලෙට කලයක් තිබ්බොත් මී මැස්සො එන්නෙ නැද්ද?

    • @weekendagriculture8627
      @weekendagriculture8627  4 роки тому

      කිසිම ප්‍රශ්නයක් නෑ තියන්න

    • @mptech4352
      @mptech4352 2 роки тому

      @manula chamod 🤣🤣 vedio එක කරපු කෙනා පුලුවන් කියනවා

  • @oshanasela6901
    @oshanasela6901 3 роки тому

    කොළඹ පැත්තෙ හදන්න පුලුවන් ද

  • @umayangaphone4296
    @umayangaphone4296 Рік тому

    සිමෙන්ති පොච්චියේ විස්කම්බය අවම කීයක් විය යුතුද?

  • @dasanayakedase
    @dasanayakedase Місяць тому

    Yako. Thope. Fon ankya. Dapiyako

  • @darkspace3633
    @darkspace3633 3 роки тому +2

    👍👍👍👍👍

  • @nethusisandaya2082
    @nethusisandaya2082 2 роки тому

    Ane ape room eke wahale liyaka innawa

  • @maheshudayanga8634
    @maheshudayanga8634 4 роки тому +2

    ❤❤❤

  • @beefamily39
    @beefamily39 2 роки тому

    කූබි යනවා ඔම හදන රුකුල් වලට...ඇබලයි තමා යන්නෙ ගොඩක්ම

  • @නමෝබුද්ධාය-ද4ඪ

    අන්තිමට පෙන්නුව පෙට්ටි ගන්න පුලුවන් කොහෙන්ද

  • @chandanipelakatiya5843
    @chandanipelakatiya5843 2 роки тому

    ඔය රුකුලකට මී මැස්සෝ එන්න කොච්චර කාලයක් යනවද

  • @travelwithdeshan2213
    @travelwithdeshan2213 3 роки тому +1

    Supar

  • @lahiruyahampath8681
    @lahiruyahampath8681 4 роки тому +1

    👍

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому

    🌹🌹👍❤❤💥💥

  • @tec-ideaelectronics5360
    @tec-ideaelectronics5360 9 місяців тому

    Very informative 🫡

  • @mrart9933
    @mrart9933 Рік тому

    අනේ අපේ ගෙදර මීමැස්සො බැදලා චූටි ගහක අපි දන්නෙවත් නෑ එයාලා යයිද ගොඩාක් පොඩි ගහක්

  • @lalanthisilva8470
    @lalanthisilva8470 3 роки тому +1

    😋

  • @nilukapriyadarshani4667
    @nilukapriyadarshani4667 2 роки тому

    🥰

  • @AliAli-ql7vf
    @AliAli-ql7vf 3 роки тому +9

    අපේ ගෙදර වහල උඩ මී වදයක් තිබුනා අපි මුකුත් කරේ නෑ තියෙන්න ඉඩ ඇරියා ඒත් ඊයේ ඉදලා මී මැස්සො මැරිලා වැටෙනවා හේතුවක් දන්නේ නෑ ඔබතුමාට කියන්න පුලුවන්ද ඇයි ඒම උනේ කියලා

    • @rumeshkodippili
      @rumeshkodippili 3 роки тому +5

      ගෙවල් ළඟ ඇකේෂියා වගේ විෂ සහිත ගස් තිබ්බොත් උන් මැරෙනව. කපල දාන්න තියෙනවනම් .

    • @simpleworkswithmadura9360
      @simpleworkswithmadura9360 2 роки тому

      @@rumeshkodippili අනිවාර්යයෙන්

    • @SalaniShehansa
      @SalaniShehansa Місяць тому

      ඇකේෂියා කීවේ..photo ekak danna plz​@@rumeshkodippili

  • @Coputerandphones1234
    @Coputerandphones1234 3 роки тому

    මි පැණි

  • @ashendananjaya5232
    @ashendananjaya5232 4 роки тому +1

    මේ දවස්වල අවුලක් නැද්ද..මී මැස්සො එන කාලයක් තියෙනවද

  • @pasantheekshana9772
    @pasantheekshana9772 3 роки тому +2

    මී මැස්සො ගෙ ඇතුලට එන්න හොද නැද්ද🤔

    • @shunethrabandara8111
      @shunethrabandara8111 3 роки тому

      Ge aethule messo hodanedda

    • @mptech4352
      @mptech4352 2 роки тому

      එහෙම අවුලක්

    • @thusharilanka886
      @thusharilanka886 2 роки тому

      වාසනාව උදා වෙනවා කියලා අපේ ආච්චි කියන්නේ

    • @AgriexpertSB
      @AgriexpertSB Рік тому

      ​@@mptech4352😮

  • @madikagunasekara9538
    @madikagunasekara9538 Рік тому

    අනේ අපේ ගේ ඇතුලේ මී වදයක් බැදලා..😧😧 අපි මුලින්ම බය උනා..එලවන්න දුමත් ගැහුවා..ඒත් එයාලා ගියේ නෑ..පස්සේ අපි එළවන එක නතර කලා..දැන් ඉන්නවා අපේ නිදියන කාමරේ...😍😍

  • @PrasadDasanayaka-of4eh
    @PrasadDasanayaka-of4eh 10 місяців тому

    😢 b❤

  • @gamers5206
    @gamers5206 3 роки тому

    Up

  • @piyamkaivon8110
    @piyamkaivon8110 Рік тому

    කොහෙන්ද මී මැස්සො හොයාගන්නෙ

  • @KAVINDUVIKUM
    @KAVINDUVIKUM 2 роки тому

    number ek dennko

  • @ruwanyouchanel3712
    @ruwanyouchanel3712 3 роки тому

    මිමැස්සන්ට දුම ගහන කැන් එකක් ගන්නෙ කොහෙන්ද.නමිබරයක් දෙන්න.

    • @dill2474
      @dill2474 3 роки тому

      mimassanta gahana duma ube agata allaganin

  • @indikaroshan666
    @indikaroshan666 3 роки тому +2

    Thank you ayye ❤

  • @indikaroshan666
    @indikaroshan666 3 роки тому

    ❤❤❤

  • @ceylonreports
    @ceylonreports 2 роки тому

    ♥️👍

  • @kavinduyasas2533
    @kavinduyasas2533 4 роки тому +3

    ප්ලාස්ටීක් කල හරියන් නැද්ද අයියේ

    • @weekendagriculture8627
      @weekendagriculture8627  4 роки тому +1

      පුලුවන් හැබැයි ඊට කලින් කලය අනිවාර්යයෙන් දෙකට කපලා ආයිත් ගැටගහන්න ඕන.

    • @kavinduyasas2533
      @kavinduyasas2533 4 роки тому +1

      ස්තූතියි අයියේ

    • @dill2474
      @dill2474 3 роки тому

      puluwan kohoba kale natanna

    • @Anonymous-xz2jl
      @Anonymous-xz2jl 2 роки тому

      @@dill2474 😂😂😂

  • @renukadias3724
    @renukadias3724 3 роки тому

    ❤❤❤❤

  • @MdAnamul-f1k
    @MdAnamul-f1k 22 дні тому

    ❤❤