Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලමායි 😉😉😉
තාම ✅ නැත්තෙ මොකෝ😮
සපූ අයියා ♥️
@@Abimantra-Hiththatiya ah nngiy😁
සපුමල් නිසාමයි බලන්න ආවෙ ❤️
ඔයාල හින්දා තමා බලන්නෙ 😴
මේකනම් ඇත්තටම ලස්සන කතාවක්. සෙනාලිවයි, කාවින්ද්යාවයි කාලෙකින් දැක්කේ 😍
නාඩගම්කාරයෝ ඩ්‍රාමා එකෙන් පස්සේ සෙනාලී දැක්කමයි අනේ ❤
දිනෙල්ක අයිය ඉන්නව දැකල බලන්න ආවෙ. ආවට පස්සෙ දැක්කෙ තව ආසම දෙන්නෙක් ඉන්නව කියල නිමේෂ් , තීක්ෂණ(උක්කු බබා)😩
කාලෙකින් සෙනාලිගෙන් වෙනස් රංගනයක්. නාඩගම්කාරයෝ නාට්‍යයට පස්සෙ ආයෙත් ස්වර්ණවාහිනියෙන්ම දකින්න ලැබුනට සතුටුයි. නාටගම්කාරයෝ සුදු චූටි වගේම මේ නාට්‍යයෙනුත් ලස්සන දෙයක් කරන්න සුබ පැතුම්.
මේකනම් සුපිරියක් වෙයි වගේ සුපිරිම ආසම සෙට් එකක් ඉන්නෙ ❤️🔥 සෙනාලි අක්කා,කවී (කාව්න්ද්‍යා අක්කා)කාව්න්ද අයියා ගොඩ කාලෙකින් දැක්කෙ අනිත් සෙට් එකත් මරැ 👌❤️🔥 start එකනම් මරැ මැදයි අගයි මේ වගේ තිබුනොත් අනිවාම super hit එකක් වෙනවාමයි 👌❤️🔥 දැන්නම් ස්වර්නවාහිනී මරැ කුරැල්ලෝ,සින්ටෝ,හිරි පොද වැස්ස,ප්‍රේම රස්තියාදුව ,පිරිම් ලමයි,රීකන්ඩිශන් කෙල්ල සුපිරිම drama සෙට් එකක් ❤️😍
උක්කු බබාව අදුරගන්න බැරිව මාර අමරුවෙන් එයාව අදුරගත්තා😂❤
මට තාම හොයාගන්න බැරි උනා 😔😔
මාත්😅
හරිම ලස්සන කතාවක් වගේ අද ඉදන් බලන්න ඕනේ ❤
ළමයගෙ අසනීපෙ ගැන කියද්දි දුක අහන් හිටපු විදිහ තමා සුපිරිම....😅
ඇත්තටම කතාව පට්ට එක්ක වෙයි..සෙනාලියි , කාවින්ද්‍යායි ඉන්න නිසා සහා මේකෙ කොල්ලො සෙට් එකත් මරු 👀❤️
කවී අක්කා ඉන්න නිසා බැලුවේ ලස්සන කතාවක් වෙයි කවී අක්කගේ රගපෑම් ඉතිං සුපිරි ඒ ගැන කතාකරලා වැඩක් නැහැ❤❤
Dinelka ayya inna one drama ekak super🤙🤙🤙good luck okkotama❤
dinelka ayyai Senali akkai Nisamai balnna awe❤❤❤
අඩේ... මේ සුදු චූටි නේද..?? අඳුරන්නත් බැරි උනා එකපාරටම. නාඩගම්කාරයෝ එකේ හිටිය ගමේ කෙල්ල කොල්ලෙක් වෙලා. 🤭 හැබැයි මේ චරිතේ පට්ට. මේ කතාවත් මරු. ස්වර්ණවාහිනියේ අලුත්ම වැඩේට සහ ඉන්න ඔක්කෝටම ජයවේවා!! ❤
ලොරියක් පාරෙ යනවා වගෙ දැක්කෙ
එහෙනම් ස්වර්ණවාහිනියේ කතාත් එක්කම මේකටත් සෙට් වෙමු ලමයි
නාඩගම් කාරයො මතක් උනා සුදු චූට්ව දැක්ක ගමන් ! ❤ නාඩගම් කාරයෝ 2 එන්නෙ නැද්ද.! මේච්චර කාලෙකට ලොකු පොඩි අය ආසාවෙන් බලපු එකම කතාව ❤️❤️❤️
හැමෝම සෙනාලිව දන්නෙ නාඩගම්කාරයෝ එකේ සුදු චූටී කියලා.. මේකෙ එයා ඉන්නෙ එයා වෙනමම චරිතයක්... ඇත්තටම එයාට එක එක characters කරන්න පුළුවන් කියලා පේනවා.. සුබ පැතුම් ..ජයවේවා ඔබට.. & අනිත් කට්ටියටත් ජය වේවා..අලුත් කට්ටිය සෙට් එකක්ම ඉන්නවා...මරු ඒක..නැත්තන් ඉතින් හැමදාම හැම චැනල් එකකම ඉන්නෙ එකම කට්ටියනෙ..මේක මරු...🔥🔥
නාඩගම්කාරයෝ එකෙන් පස්සෙ සුදු චූටී ඉන්න ඩ්‍රාමා එකක් නේද මේ..මේකත් ඒක වගේ trend wei wage .. Acting නම් මරු ❤
Dinelka muthuarachchi ❤️
උක්කුබබා,සෙනාලී මම ආසම රංගවේදියෝ
Wow, Gavidu Malli, there is a superb cast of actors and actresses. This too will be a hit. Best wishes for your future endeavors. I am Achini Akka from the club house.❤
Dinelka tekshana kattiya nisamai balanne okkotama ❤❤❤❤adarei
Bro eke Darshan ge idala visal adare film eke shavin wenakal nimesh ge acting beluwa. 😮Meke hari wenas ane. 😮
Dinelka aiya innawanm ona drama ekak balanawa....🙂🙂Meka maru athal drama ekak weii👍👍👍 good luck okkotama....
Senaliiii . From for ages ❤
Dinelka aiya...❤✨
කාලෙකින් සෙනාලි නංගිව දැක්කෙ ඩ්‍රාමා එකක..❤️
Senali akki❤
Lassana katawak❤kavindi senali❤❤
Senali fonseka innawa kiyanne ithin kathawa maru..mokada nadagamkarayoth hit karala gaththe eya neh ❤️ aththatama me drama eka maru..kavindayath kalekin drama eke innw dekka..hamomatama jaya wewa!! ❤️🔥
Dinelka supiri ❤
උක්කු බබාත් දැන් ගොඩක් ප්‍රසිද්දයි🎉❤
Dinelka ❤❤❤❤
කාවින්ද්‍යා පළපුරුදු රංගන ශිල්පිනියක් වගේ දෙන්නේවත් නැති විදියට ඇක්ට් කරනවා ලස්සනයි.. 😍
මලයාලම් Film එකක් වගේ ටෙලියක් 😍❤
සුපිරි කතාවක් wewi senali fonsekawa dakke nadakakarayoge ita passai me teli drama akeidakke
18:40 බලන් ඉන්න විදිය මරු 😂
ලස්සනයි ❤❤
සපුමල් අයියා ඉන්න හින්දා තමයි බලන්නෙ..❤❤❤
Ane shavin baba ❤🤭
මාරම ලස්සනයි කතාව ❤❤
තේමා ගීත රචනය කරලා තියෙන්නෙත් දිනෙල්ක මුතුආරචචි නේ
Ukkubaba innwane😍
Senaliwa balanna awe 👀
අම්මො පිස්සුවක් වෙනවා ලොවෙත් මේක😮
අනුරාධ ❤❤❤
මරු.
ඒක මරු ❤️❤️
ෆට්ට බං මේක..බලපල්ලා නැත්තං වැඩක් නෑ කියලා😮😊😊
Adee Sena oyaa ❤️
මරු❤
ගමේ කොල්ලො ටිකනිසා හෙද වැඩක්වෙයි බලමු
ලමය ගැන පෙන්නපු වැඩි කරුණාව නම් ඇල්ලුවෙ නෑ. අවයව ජාවාරන් කාරයෙක්ද මන්ද
ඔව් කපටියෙක්ද කොහෙද.එහෙම කොනකුත් නාට්‍යකට ඉන්න එපැයි ඉතින්
කාවින්ද්‍යා , සෙනාලි කාලෙකින් 😮
Senali🔥
සපුමල් අයියා ❤ ආඩම්බරයි බං උබ ගැන ..අවෘදු ගානක මහන්සිය මුල ඉදන් දැකපු අපිට ❤🫂
කවුද සපුමල් කියන්නේ 🤔🤔
@ කොන්ඩෙ පොකුටු එක්කෙනෙක් ඉන්නෙ
@SamanthiUdayangani-q8l sapumal production you tube chanel aka balanna
Nadeeja nangith innawa supiriyak wei ❤❤
❤
ඩිනෙල්ක ඉන්නවා දැකලා බලන්න ගත්තේ 😊😊😊😊
මමත්
Kauda a
@@dilinithusharika5975මේ කතාවෙ කතා නායකය කිව්වෙ මුලින්ම එයා
මාත් ආවෙ දිනෙල්ක අයියව දැකල තමා😩
@@dilinithusharika5975 Ruwan kiyana character eka
Madara love ♥️
Phrk ❤
lassana akak waga apa sapumal mallih innawa oyala siyalu danata budu sarani dawi pihitai ❤❤❤😊😊😊😊🎉🎉🎉🎉
හැම සෙට් එක්කම නාකියෙක් ඉන්නවාමයි❤😂
Sudu chuti nda me ❤️🔥
ඩිනෙල්ක අයියාව බලන්න ආවේ ❤❤ ඔයාගේ හැම කාතාවක්ම බලලා තියනවා ඒවගෙන් කැමති ම ❤❤ රාජිණි ❤❤ එකට මේකතාවත් hit එකක් වෙයි කියලා හිතෙනවා ❤❤❤ කුරුල්ලෝ❤❤
ඔව් ඒක ඇත්ත...💯මාත් මේක බලන්නේ දිනෙල්ක අයියා නිසා...❤✨
@dusheechamodi5180 💖
සපුමල් අයියා ♥️✨
කවුද මේකේ සපුමල් කියන්නේ
Sisirsi burni❤❤❤
සුපිරියක් වෙන්න ඔනි කියන අය කො
🎉❤
Maray
🤩❤
❤❤🌹🌹🌹
Anurada mallava arachchi❤
උක්කූබබාත් ඉන්නෝනේ😂😂
උක්කු බබාව බඩජාරියා කරල කතාවෙ😅
ukku baba nisa balannee
උක්කු බබා නෙද මේ ඉන්නෙ මෙතන වෙනස්නෙ අප්පා
Sapumal ඉන්න නිසා බලන්න අවෙ
මදාරා බලන්න ආවේ.she is so cute & acting🫶🏻
Me dila ukku bbad👀
දැන්ම හොදට කියන්න බැ බලමු කොහොමද ලස්සන ද කියලා ස්තූතියි ගොඩක් ආදරෙයි ♥️♥️🥰🇱🇰🇦🇪🇦🇪🇱🇰🇱🇰🙏♥️🙏♥️🙏
කවි නිසා බැලුවේ
මොකක්ද ඉවර වුනෙ මේක පටන් ගන්න 😢😢😢😢
Neluni
Ukku babath enne
කවි දුව ඉන්න ඩ්‍රාමා එකක් බලනවමයි මේ
❤❤❤❤👍👌💐🌷🌷🌹
බලමු නේද යාලුවනේ ❤❤❤❤❤
Ammo ukku baba innawa
Amuthu dosthara ake sajan neda salon ake enne
මේක tv එකේ කීයටද යන්නේ ??
6.20
Sapumal innawa neda
පිරිම් ලමයි එකේ ඉන්න උක්කු බබත් ඉන්නවනේ.එයාගේ ඇත්ත නමයි 13:05 මෙතන මේ ඉන්න කෙනාගේ ඇත්ත නමයි කවුරු හර් කියන්න
උක්කු බබා.
අමුතු දොස්තර එකේ ( X ) මේකෙත් කතා නෑ නේ... 😮
Aya meke ne.
@@dilinithusharika5975පාළම උඩ..උක්කුබබාට මෙහා පැත්තේ රෝසපාට ටීෂර්ට් කෙනා නෙමේද.
මොකක්ද බන් ඉවර උන කතාව අලුත් එකක් ආවෙ කොහොමද
නෙලුනි කතා ඉවරයි
ඒකට දුකයි 😢
@@KAManel-td7fd ආ ඒකද 👍
Aluth muhunu tikak.shook
Madara ape patte galle eya nisa balanne
කුරුල්ලො මොකක් නෑ කියලද කිව්වෙ 🤔🤔
Sapumal
Sapumal hinda balanne
Kathawa asawen balagena yanakota Samithage Duwa awa 🙄 balanne nehe me nattiya Don't like
Ai samithage duwa oyata mokada kare😂
ලමායි 😉😉😉
තාම ✅ නැත්තෙ මොකෝ😮
සපූ අයියා ♥️
@@Abimantra-Hiththatiya ah nngiy😁
සපුමල් නිසාමයි බලන්න ආවෙ ❤️
ඔයාල හින්දා තමා බලන්නෙ 😴
මේකනම් ඇත්තටම ලස්සන කතාවක්. සෙනාලිවයි, කාවින්ද්යාවයි කාලෙකින් දැක්කේ 😍
නාඩගම්කාරයෝ ඩ්‍රාමා එකෙන් පස්සේ සෙනාලී දැක්කමයි අනේ ❤
දිනෙල්ක අයිය ඉන්නව දැකල බලන්න ආවෙ. ආවට පස්සෙ දැක්කෙ තව ආසම දෙන්නෙක් ඉන්නව කියල නිමේෂ් , තීක්ෂණ(උක්කු බබා)😩
කාලෙකින් සෙනාලිගෙන් වෙනස් රංගනයක්. නාඩගම්කාරයෝ නාට්‍යයට පස්සෙ ආයෙත් ස්වර්ණවාහිනියෙන්ම දකින්න ලැබුනට සතුටුයි. නාටගම්කාරයෝ සුදු චූටි වගේම මේ නාට්‍යයෙනුත් ලස්සන දෙයක් කරන්න සුබ පැතුම්.
මේකනම් සුපිරියක් වෙයි වගේ සුපිරිම ආසම සෙට් එකක් ඉන්නෙ ❤️🔥 සෙනාලි අක්කා,කවී (කාව්න්ද්‍යා අක්කා)කාව්න්ද අයියා ගොඩ කාලෙකින් දැක්කෙ අනිත් සෙට් එකත් මරැ 👌❤️🔥 start එකනම් මරැ මැදයි අගයි මේ වගේ තිබුනොත් අනිවාම super hit එකක් වෙනවාමයි 👌❤️🔥 දැන්නම් ස්වර්නවාහිනී මරැ කුරැල්ලෝ,සින්ටෝ,හිරි පොද වැස්ස,ප්‍රේම රස්තියාදුව ,පිරිම් ලමයි,රීකන්ඩිශන් කෙල්ල සුපිරිම drama සෙට් එකක් ❤️😍
උක්කු බබාව අදුරගන්න බැරිව මාර අමරුවෙන් එයාව අදුරගත්තා😂❤
මට තාම හොයාගන්න බැරි උනා 😔😔
මාත්😅
හරිම ලස්සන කතාවක් වගේ අද ඉදන් බලන්න ඕනේ ❤
ළමයගෙ අසනීපෙ ගැන කියද්දි දුක අහන් හිටපු විදිහ තමා සුපිරිම....😅
ඇත්තටම කතාව පට්ට එක්ක වෙයි..සෙනාලියි , කාවින්ද්‍යායි ඉන්න නිසා සහා මේකෙ කොල්ලො සෙට් එකත් මරු 👀❤️
කවී අක්කා ඉන්න නිසා බැලුවේ ලස්සන කතාවක් වෙයි කවී අක්කගේ රගපෑම් ඉතිං සුපිරි ඒ ගැන කතාකරලා වැඩක් නැහැ❤❤
Dinelka ayya inna one drama ekak super🤙🤙🤙good luck okkotama❤
dinelka ayyai Senali akkai Nisamai balnna awe❤❤❤
අඩේ... මේ සුදු චූටි නේද..?? අඳුරන්නත් බැරි උනා එකපාරටම. නාඩගම්කාරයෝ එකේ හිටිය ගමේ කෙල්ල කොල්ලෙක් වෙලා. 🤭 හැබැයි මේ චරිතේ පට්ට. මේ කතාවත් මරු. ස්වර්ණවාහිනියේ අලුත්ම වැඩේට සහ ඉන්න ඔක්කෝටම ජයවේවා!! ❤
ලොරියක් පාරෙ යනවා වගෙ දැක්කෙ
එහෙනම් ස්වර්ණවාහිනියේ කතාත් එක්කම මේකටත් සෙට් වෙමු ලමයි
නාඩගම් කාරයො මතක් උනා සුදු චූට්ව දැක්ක ගමන් ! ❤ නාඩගම් කාරයෝ 2 එන්නෙ නැද්ද.! මේච්චර කාලෙකට ලොකු පොඩි අය ආසාවෙන් බලපු එකම කතාව ❤️❤️❤️
හැමෝම සෙනාලිව දන්නෙ නාඩගම්කාරයෝ එකේ සුදු චූටී කියලා.. මේකෙ එයා ඉන්නෙ එයා වෙනමම චරිතයක්... ඇත්තටම එයාට එක එක characters කරන්න පුළුවන් කියලා පේනවා.. සුබ පැතුම් ..ජයවේවා ඔබට.. & අනිත් කට්ටියටත් ජය වේවා..අලුත් කට්ටිය සෙට් එකක්ම ඉන්නවා...මරු ඒක..නැත්තන් ඉතින් හැමදාම හැම චැනල් එකකම ඉන්නෙ එකම කට්ටියනෙ..මේක මරු...🔥🔥
නාඩගම්කාරයෝ එකෙන් පස්සෙ සුදු චූටී ඉන්න ඩ්‍රාමා එකක් නේද මේ..මේකත් ඒක වගේ trend wei wage .. Acting නම් මරු ❤
Dinelka muthuarachchi ❤️
උක්කුබබා,සෙනාලී මම ආසම රංගවේදියෝ
Wow, Gavidu Malli, there is a superb cast of actors and actresses. This too will be a hit. Best wishes for your future endeavors. I am Achini Akka from the club house.❤
Dinelka tekshana kattiya nisamai balanne okkotama ❤❤❤❤adarei
Bro eke Darshan ge idala visal adare film eke shavin wenakal nimesh ge acting beluwa. 😮Meke hari wenas ane. 😮
Dinelka aiya innawanm ona drama ekak balanawa....🙂🙂
Meka maru athal drama ekak weii👍👍👍 good luck okkotama....
Senaliiii . From for ages ❤
Dinelka aiya...❤✨
කාලෙකින් සෙනාලි නංගිව දැක්කෙ ඩ්‍රාමා එකක..❤️
Senali akki❤
Lassana katawak❤kavindi senali❤❤
Senali fonseka innawa kiyanne ithin kathawa maru..mokada nadagamkarayoth hit karala gaththe eya neh ❤️ aththatama me drama eka maru..kavindayath kalekin drama eke innw dekka..hamomatama jaya wewa!! ❤️🔥
Dinelka supiri ❤
උක්කු බබාත් දැන් ගොඩක් ප්‍රසිද්දයි🎉❤
Dinelka ❤❤❤❤
කාවින්ද්‍යා පළපුරුදු රංගන ශිල්පිනියක් වගේ දෙන්නේවත් නැති විදියට ඇක්ට් කරනවා ලස්සනයි.. 😍
මලයාලම් Film එකක් වගේ ටෙලියක් 😍❤
සුපිරි කතාවක් wewi senali fonsekawa dakke nadakakarayoge ita passai me teli drama akeidakke
18:40 බලන් ඉන්න විදිය මරු 😂
ලස්සනයි ❤❤
සපුමල් අයියා ඉන්න හින්දා තමයි බලන්නෙ..❤❤❤
Ane shavin baba ❤🤭
මාරම ලස්සනයි කතාව ❤❤
තේමා ගීත රචනය කරලා තියෙන්නෙත් දිනෙල්ක මුතුආරචචි නේ
Ukkubaba innwane😍
Senaliwa balanna awe 👀
අම්මො පිස්සුවක් වෙනවා ලොවෙත් මේක😮
අනුරාධ ❤❤❤
මරු.
ඒක මරු ❤️❤️
ෆට්ට බං මේක..බලපල්ලා නැත්තං වැඩක් නෑ කියලා😮😊😊
Adee Sena oyaa ❤️
මරු❤
ගමේ කොල්ලො ටිකනිසා හෙද වැඩක්වෙයි බලමු
ලමය ගැන පෙන්නපු වැඩි කරුණාව නම් ඇල්ලුවෙ නෑ. අවයව ජාවාරන් කාරයෙක්ද මන්ද
ඔව් කපටියෙක්ද කොහෙද.එහෙම කොනකුත් නාට්‍යකට ඉන්න එපැයි ඉතින්
කාවින්ද්‍යා , සෙනාලි කාලෙකින් 😮
Senali🔥
සපුමල් අයියා ❤ ආඩම්බරයි බං උබ ගැන ..අවෘදු ගානක මහන්සිය මුල ඉදන් දැකපු අපිට ❤🫂
කවුද සපුමල් කියන්නේ 🤔🤔
@ කොන්ඩෙ පොකුටු එක්කෙනෙක් ඉන්නෙ
@SamanthiUdayangani-q8l sapumal production you tube chanel aka balanna
Nadeeja nangith innawa supiriyak wei ❤❤
❤
ඩිනෙල්ක ඉන්නවා දැකලා බලන්න ගත්තේ 😊😊😊😊
මමත්
Kauda a
@@dilinithusharika5975මේ කතාවෙ කතා නායකය කිව්වෙ මුලින්ම එයා
මාත් ආවෙ දිනෙල්ක අයියව දැකල තමා😩
@@dilinithusharika5975 Ruwan kiyana character eka
Madara love ♥️
Phrk ❤
lassana akak waga apa sapumal mallih innawa oyala siyalu danata budu sarani dawi pihitai ❤❤❤😊😊😊😊🎉🎉🎉🎉
හැම සෙට් එක්කම නාකියෙක් ඉන්නවාමයි❤😂
Sudu chuti nda me ❤️🔥
ඩිනෙල්ක අයියාව බලන්න ආවේ ❤❤ ඔයාගේ හැම කාතාවක්ම බලලා තියනවා ඒවගෙන් කැමති ම ❤❤ රාජිණි ❤❤ එකට
මේකතාවත් hit එකක් වෙයි කියලා හිතෙනවා ❤❤❤ කුරුල්ලෝ❤❤
ඔව් ඒක ඇත්ත...💯
මාත් මේක බලන්නේ දිනෙල්ක අයියා නිසා...❤✨
@dusheechamodi5180 💖
සපුමල් අයියා ♥️✨
කවුද මේකේ සපුමල් කියන්නේ
Sisirsi burni❤❤❤
සුපිරියක් වෙන්න ඔනි කියන අය කො
🎉❤
Maray
🤩❤
❤❤🌹🌹🌹
Anurada mallava arachchi