Visekari | Episode 26 - (2024-11-25) | ITN

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 118

  • @savin206
    @savin206 3 години тому +115

    වාසු වගේ ගෑනු කොච්චර ඇතිද 😢 අනේ එයා හරිම පව් 🥺💔 ඒ වගේ පිරිමි කිසිම ගෑනියෙකුට හමු නොවේවා ❤

    • @DevikaMuthukuda-x3b
      @DevikaMuthukuda-x3b 2 години тому +4

      Paw නෙමේ එයා nikan babahukun වෙලා හරියන්නේ නැනේ

    • @samarsalah5329
      @samarsalah5329 Годину тому

      අනිවරේන්ම

    • @shaninishel505
      @shaninishel505 3 хвилини тому

      Aniwa gonnu badina kanuwakkkkkkkkk pissu​@@DevikaMuthukuda-x3b

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb 3 години тому +72

    හෙන ගහන්න ඕනි ගැහැණු ඩබල් තියාගෙන ගහන ගේම් වලට

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 3 години тому +51

    මුන්ට තමයි තිරිසන්නු කියන්නෙ . ගෑණු මොන තරම් ඉන්නවද මේ වගේ අසරණ

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 години тому +49

    වාසු හරිම පව් 😊😊😊😊❣️❣️❣️

  • @HiruHiru-hl2km
    @HiruHiru-hl2km Годину тому +14

    අනෙ පව් වාසු😢 මේ වගේ පිරිමි චික් විතරක් ....

  • @ThereseMallika
    @ThereseMallika 3 години тому +39

    හෝර වැඩ කරනකොට ඒහේම තමයි තමුන්ගේ අතේ වැරදි තියේන නිසා ගේදර ගැනිව පේන්නේ රපුරු විදිහට😢

  • @chandaniperera5734
    @chandaniperera5734 3 години тому +33

    එලියට ගිහාම හොර ගැනිට අහු වෙයි කියලා මු නිති දානවා

  • @dilinisewwandi5942
    @dilinisewwandi5942 2 години тому +15

    ඇත්තටම මෙ ප්‍රොෆෙසර් වගෙ පිරිමි අය ඉන්නවද එච්චර ආදරණීය පව්ලක් ඉද්දිත් 😢

  • @RajithakadigawaRajiRaji
    @RajithakadigawaRajiRaji 43 хвилини тому +2

    අහිංසක ගැණු අයට මෙහෙම කරාම රිටන් ඒක එනවා පරක්කු වෙලා හරි

  • @tmnalani8066
    @tmnalani8066 2 години тому +17

    අර කුඩු ගහන කොල්ලො දෙන්න තමා කවද හරි මාෂිගෙ ඇත්ත තත්වෙ හොයා ගන්නෙ.

  • @AsAs-oc3px
    @AsAs-oc3px 3 години тому +20

    හැමදාම හැංගිහොරා සෙල්ලමි බැ ප්‍රෙපිසර් අහුවෙන දවසක් එනවා එදාට පොලිත් එක්ක ගෙවපන්

  • @ShashiniRanasingha
    @ShashiniRanasingha 2 години тому +9

    හැන්ගි හැන්ගි වෙස් බැන්දාට නටන්න වෙන්නේ එළී පිටනේ 😂... අන්තිමට සර්ට උඩ බලන් ඉන්න වෙයි😅😅.. වැඩි කල් නටන්න බෑ

  • @backtoschool4234
    @backtoschool4234 2 години тому +15

    දෙන්නෙක් අතරට තුන් වෙනියෙක් ගේන් මිනිහට් හෙන් ගහනවා😂

  • @fathimafarvin4405
    @fathimafarvin4405 Годину тому +2

    ඒ වේදනාව 😢😢😢😢 ගෙදර යකා වගේ ඒත් පිට ගෑණුන්ට

  • @backtoschool4234
    @backtoschool4234 2 години тому +16

    Al ලියන අතරෙ මේ කතාව බලන මන් වගේ අයත් සිටීද❤

  • @supunkumara1320
    @supunkumara1320 52 хвилини тому +2

    මූ ඇත්තටම ගැහැණු perethayek 😂😂😂 මුහුණෙන් පේනවා ඒක

    • @rukmadenisha
      @rukmadenisha 43 хвилини тому

      අැත්ත ජිවිතයෙත්..එහේම ඇති

  • @NilukaThushari-eb6ub
    @NilukaThushari-eb6ub 2 години тому +12

    වාසු ගේ මිනිහා මගේ මිනිහා උනා නම් , අම්මපා දැන් මම හිර බත් කනවා ...නැත්තම් ජිවිතාන්තේ දක්වා සිරදඩුවම් විදිනවා 😡

    • @ashajayasinghe5506
      @ashajayasinghe5506 Годину тому

      ඇත්තමයි..මං එහෙම නම් ගගේ ඔබනව

  • @ThPraba
    @ThPraba 2 години тому +6

    කොහෙමද නැලවිල්ල චේතියගේ❤❤❤❤

  • @KanchanaEdirisingha-b1r
    @KanchanaEdirisingha-b1r 2 години тому +5

    කලකිරෙනවා මෙහෙම මිනිස්සු නිසා.
    හැබැයි වාසු අහිංසක වැඩි.. මම උනා නම් දනී වගකීමෙන් වැඩ කරන විදිය පෙන්නවා.. 😡😡😡

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 3 години тому +11

    අනේ වසු ඕනවට වඩා අවංක වෙන්නෙ නැතිව චේතිය යන එන තැන් හොයල බලන්න...

  • @erangasuwandarathna5479
    @erangasuwandarathna5479 Годину тому +1

    Visekari හරි ම ලස්සනයි දැයෙ සමුගත්තා .මුලදි ටික ලස්සනයි ආදරණීය තරුණ ලමයි ටිකක් ඉන්නේ. Visekari වගේ ටිකක් දිගයි වගේ ලස්සනයි ඇත්තටම පටිට 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤👍❤

  • @ThereseMallika
    @ThereseMallika 3 години тому +9

    ඔවි ගේදර ගැනි ගදයි හෝර ගැණිම සුවදයි නොදකින් මේහේමත් පිරිමි

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 8 хвилин тому

    මිනිස්සුන්ට හොර ගෑනු කිට්ටු උනාම ගෙදර ඉන්න තමන්ගේ කසද ගෑනිගේ නැති වැරදි පේනවා

  • @Lalani-r2h
    @Lalani-r2h 2 години тому +7

    චේති වගෙ වුන්ගෙ හොම්බට අනින්න හිතෙනවා....😡

  • @Roshana-w2v
    @Roshana-w2v 3 години тому +13

    දීර සුපිරි ඇක්ටින් ❤❤❤❤❤

  • @PinnagodageSewwandi
    @PinnagodageSewwandi 2 години тому +5

    වාසු මොකො මේ ගෙදරට ඔරලෝසු බැදන් ඉන්නෙ😂😊

    • @NilminiSagarika-q5m
      @NilminiSagarika-q5m Годину тому

      මාත් හිතුවා😂

    • @ashenpriya559
      @ashenpriya559 Годину тому

      අයියෝ කිසිම අප්ඩේට් එකක් නැහැනෙ ..වෝටසීල් වොච් එක සමහරැ අතේ දාගෙනමයි ඉන්නෙ ..මමත් ඉස්සර එහෙමයි...

    • @upekshikajayaratne3165
      @upekshikajayaratne3165 10 хвилин тому

      @@ashenpriya559update නැති එකමත් නෙවෙයි.
      1) ගොඩක් අය බොරුවට පොෂ් වගේ වෙන්න හැදුවට වෙන විදිය දන්නෙ නෑ
      2) කාගෙ හරි කමක්නෑ ඇදයක් හොයා ගන්න තියෙනවනම් ඊටවඩා දෙයක් නෑ
      😂

  • @tharunethu6151
    @tharunethu6151 2 години тому +5

    වාසු ගෙදරටත් ඔරලෝසුව බැදගෙනද ඉන්නෙ🤔

  • @deepanimaheshika2540
    @deepanimaheshika2540 3 години тому +7

    මාෂි නම් මරු😅

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 6 хвилин тому

    තේරුම් ගත්තේ එක දෙයයි කසාද බැන්දත් යන එකා යනවා..බැදීම් කියන්නේ පුදුමාකාරයි...බලෙන් තියාගන්න බෑ කිසිම කෙනෙක්.හිත් වලින් ගිලිහෙනවා නම් ගිලිහෙනවා ඒක ස්තිරයි..වාසු වගේ සක්කිලි පිරිමි හතුරෙකුටවත් මුන නොගැසේවා...මිනිස්සුන්ට ඉබේටම කේන්තිය එන්නේ හොර ගෑනූ සෙට් උනහම කියලා හොදට තේරෙනවා.😂😂ගෙදර ගෑනී පේන්න බැරි වෙනවා

  • @diliniwimalarathne9147
    @diliniwimalarathne9147 41 хвилина тому

    Dan awurudu 31i mata..babekuth innawa.ayeth campus kaleta yanna hithenwa ath❤😢

  • @surangiangi
    @surangiangi 24 хвилини тому

    මාළුවා නහින්නේ කට හින්දලු ඒ වගේ තමයි චේති වාසු ඉක්මනින් හොයා ගන්නවා චේති ගැන

  • @sandunikaudani2631
    @sandunikaudani2631 2 години тому +5

    මාශි නම් ඕනිවට වැඩියි

  • @nisansalachathu2523
    @nisansalachathu2523 2 години тому +3

    Wasu paw deiyane rawatena tharam😢

  • @GothamiGalagoda
    @GothamiGalagoda 2 години тому +3

    මාශි විතරයි තාත්විකව රගපාන්නේ.......

  • @nithyasewwandhi3850
    @nithyasewwandhi3850 25 хвилин тому

    සමහර පිරිමි පුදුම ජාතියක් මෙච්චර බොරු කොහෙද තියෙන්නේ අනේ මන්දා පව් පපුවට මාර විදිහට දැනෙනවා ගැණු දෙන්නම පව් ඉතින්

  • @liminimadapatha1517
    @liminimadapatha1517 Годину тому

    පව් දෝනි පැටියා 😪

  • @deepanidilrukshi6915
    @deepanidilrukshi6915 3 години тому +4

    වාසු වගෙ අයගොඩක් ඉන්නවා

  • @anushatharangamala4964
    @anushatharangamala4964 3 години тому +5

    දීරාගෙ යාලුවෝ දෙන්නට උන ගැනෙන්න සලකන්න වෙන පාටයි

  • @MalyMaly-y4g
    @MalyMaly-y4g 2 години тому +2

    මාෂිගෙ කැරට්ටුව යාලුවන් දැන ගත්තම මාෂී කොහේ දුවයිද දන්නේ නෑ

  • @peshalapela8136
    @peshalapela8136 3 години тому

    ❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @tavinyashaguri
    @tavinyashaguri 49 хвилин тому +1

    Geniwa laga tiyan hora genith ekka heminanawa ponnaya

  • @DhchfkgjfXbcbxhf
    @DhchfkgjfXbcbxhf Годину тому +1

    මම නම් ජිවිත කාලෙටම සාප කරනවා මෙහෙම පව්ල් විනාශ කරන ගැණුන්ට.

    • @upekshikajayaratne3165
      @upekshikajayaratne3165 12 хвилин тому

      මේකේ පවුල් විනාශ කරන ගෑනියෙක් නෑ. මනුස්සයා තමයි දෙන්නවම රවට්ටන්නෙ.

  • @chandanial5442
    @chandanial5442 46 хвилин тому

    මේ වාගේ මිනිස්සු කොච්චර ඉන්නවාද

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 59 хвилин тому

    හොරගැනු හම්බුනාම මුන් බාබාලා වේලා ගැනු අම්මලා වේනවා වනචරයෝ 🙄🙄🙄

  • @Pinky-v7y3u
    @Pinky-v7y3u 3 години тому +1

    Me chuty kella hari lassanai❤

  • @rukmadenisha
    @rukmadenisha 41 хвилина тому

    මයේ .මැණිකට තරැ ⁣විසික් වෙයි මු ගෑනු කිචෙක් කියලා දැන.ගතිතම ඔාහාම ඇත්ත ජිවිතයේ කියක් ඇතිද

  • @LalithaPerara-q8z
    @LalithaPerara-q8z Годину тому

    Dira,,,vary,,,nise❤🎉❤🎉

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 2 години тому +2

    Attata red අක්කා nan act එකක් උනත් අප්පිරියයි

  • @niroshanifernando9047
    @niroshanifernando9047 3 години тому

    අම්මෝ මෙවගෙ පිරිමි

  • @inokasanjeewani5199
    @inokasanjeewani5199 3 години тому +2

    වාසු පව්. නොදකින් ප්‍රොපෙසර් බුරුවා.

  • @chandaniperera5734
    @chandaniperera5734 3 години тому +2

    මගේ පන 😅😅😅😅😅😅😅😅වා සු පස්සෙන් යන්න

  • @Sunvidueducationkids
    @Sunvidueducationkids Годину тому

    Wasu wage deyak yatharthyak nowannata siyalu mihisun hithana dawasaka api okkoma hina wemu

  • @u.a.kanangamaarachchi9431
    @u.a.kanangamaarachchi9431 2 години тому +1

    Wasuta ikmanin sadaranayak wenna one

  • @chandaniperera5734
    @chandaniperera5734 3 години тому

    හොර ගැනි එක්ක ඉන්නවාට වඩා දෙයක් තවත් තියෙනවද

  • @SamanthaSamantha-ou2sv
    @SamanthaSamantha-ou2sv 2 години тому +2

    matanam me wasuth akka harima kanthi appa. oeta wada miniha gana hoyanna oni.

  • @MalithaPresanna
    @MalithaPresanna 3 години тому +12

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandaniperera5734
    @chandaniperera5734 3 години тому +3

    මාසිට සැපට ඉන්න ඔිනැ කවදා මෙිහේම සැපට කලා ඉදලද එකයි

  • @nimashafernando2203
    @nimashafernando2203 2 години тому +1

    very nice❤

  • @RoshanAruna-ik5mf
    @RoshanAruna-ik5mf 2 години тому +1

    Professorge gedaratai hiripoda wassa eke athmi akkage gedaratai dekatama aran thiyenne ekema gedara

  • @YUWANSHAVLOGS
    @YUWANSHAVLOGS 2 години тому +2

    Gahanu aththatama was wage wenna hoda na..ehm unm thamai pirimi magul natanna ganne..me wage pirimi thamai Dan wadi purama inne...😡

  • @trishaanne8706
    @trishaanne8706 3 хвилини тому

    Tresan permi nodakin

  • @Ashokaswarnamali
    @Ashokaswarnamali 3 години тому +4

    Mashi maru..... ❤️

  • @PriyangikaSanjeewani-c6z
    @PriyangikaSanjeewani-c6z Годину тому

    Waasu pauu ane 😢😢😢😢😢

  • @හිතුවක්කාරී-න4ල

    මිනිහ වෙන කෙල්ලෙක් එක්ක මගුල් කරන්නෙ ඔයාල ගැන හිතන නිසා වෙන්න ඇති

  • @chandaniperera5734
    @chandaniperera5734 3 години тому

    මගේ පන 😅😅😅😅😅😅😅😅

  • @nayanakumari7476
    @nayanakumari7476 Хвилина тому

    ශේන් නේද වැඩෙ කරන්න බාර දෙන්නෙ

  • @ashminigamage9822
    @ashminigamage9822 3 години тому

    Mashi ❤

  • @JADJayathungaDon
    @JADJayathungaDon 2 години тому +1

    Chetiwage minissu nodokin

  • @lenalana6586
    @lenalana6586 2 години тому

    ❤❤❤❤❤❤

  • @OshadiSeneka
    @OshadiSeneka 2 години тому +1

    Wasu paw😢

  • @depikash
    @depikash Годину тому

    Me wage asarana lamai rattaka kudu dena un me samjaye koitaran ennawada ane unta hena hatama gahanna oni

  • @indikakumari8446
    @indikakumari8446 Годину тому

    Me propasakarayawa Maranna ona sakkili balla

  • @samarsalah5329
    @samarsalah5329 Годину тому

    නොදකින් බල්ලෝ හැම මිනිහම ඒකයි

  • @ManjulaPriyadarshani-r1t
    @ManjulaPriyadarshani-r1t 3 години тому

  • @thadishadananjaya5282
    @thadishadananjaya5282 3 години тому

    Pita ganu iddi gedra ganige nathi wardi hadnwa.jara පිරිමි

  • @ireshasandareka4532
    @ireshasandareka4532 3 години тому

    ❤❤

  • @yamunahewage7166
    @yamunahewage7166 2 години тому

    ඔන්න පළවෙනි 1 prashneta prashnekin උත්තර දෙන එක ... call එක kagenda..එන call ඔයා ta කියන්න ඕන da... mashi holmana over acting hinawath ඕනෑ වට වැඩී

  • @manikkumari-hp2wv
    @manikkumari-hp2wv 2 години тому

    Mun. Wage. Sarla. Ginitiyanna. One

  • @kosalamadusanka8398
    @kosalamadusanka8398 3 години тому

    PropisArta. Jambola kanna tiyawanam ..e.ta. wadiya deyak. Naa....Hmmmmmm😂

  • @champikarathnamali7852
    @champikarathnamali7852 2 години тому

    Gurage amma maru pau wasu ai wasuta saka natte yanna tiyenne passen

  • @AsnkaSenavirathna
    @AsnkaSenavirathna 2 години тому

    Munam higana thaththa kanekne bn thamnge daruwawa thallu krla ponnya

  • @deepanidilrukshi6915
    @deepanidilrukshi6915 2 години тому +3

    යසොට පිස්සු

  • @InokaVimanasuriya
    @InokaVimanasuriya 2 години тому

    Iekchar karayava ulatiyanna vatinava

  • @CharuRathnayaka-v3p
    @CharuRathnayaka-v3p 3 години тому

    Ammo pirimi nm

  • @ImeshaSeumini
    @ImeshaSeumini 3 години тому +1

    Hi Akki🤍

  • @Chandiamila
    @Chandiamila 3 години тому +1

    💘💘💘💘

  • @trishaanne8706
    @trishaanne8706 8 хвилин тому

    Damaupeyn lamaey kampas yawna muntta kudu ghnda pau a Amma tatta

  • @PiyumiNadeesha-tl7te
    @PiyumiNadeesha-tl7te Годину тому

    ඊයා propeser

  • @subashinichandrasekara9885
    @subashinichandrasekara9885 3 години тому

    Italy api

  • @MalkiJayarathna-g8w
    @MalkiJayarathna-g8w 2 години тому +1

    ❤❤

  • @Ayeshamaduwanti
    @Ayeshamaduwanti 2 години тому

    ♥️

  • @SujeewaWickrama
    @SujeewaWickrama 2 години тому

    ❤️❤️❤️❤️❤️

  • @Sanuliamaya-d3j
    @Sanuliamaya-d3j Годину тому

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t 2 години тому

    ❤❤

  • @KavindiRasangika-j3u
    @KavindiRasangika-j3u 2 години тому

    ❤❤❤❤❤