ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සභාපති දිලිත් ජයවීර ආවරණය වන පරිදි තහනම් නියෝගයක් නිකුත් කළ නොහැක.-අධිකරණය

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 302

  • @newsfirstsrilanka
    @newsfirstsrilanka  3 роки тому +57

    🔺 Read more - ජෝර්ජ් ස්ටුවර්ට් සභාපති දිලිත් ජයවීර ආවරණය වන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ නොහැක - අධිකරණය දන්වයි
    bit.ly/3yjuUrw

    • @connectinglkstudios2472
      @connectinglkstudios2472 3 роки тому +1

      What about Derana TV

    • @chamelaranasinghe7461
      @chamelaranasinghe7461 3 роки тому +2

      🤣😂ජනතාවට ඇත්ත කියන්න කලින් කියපු දේවල් ඇත්ත කියලා ඔප්පු කරලා එන්න..😂😂

    • @luckylover1848
      @luckylover1848 3 роки тому

      @@chamelaranasinghe7461 ඇත්ත කියන්නෙ කොහොමද බං වාරණ නියෝගයක් අරං තියෙද්දි 🥴

  • @Julieya89
    @Julieya89 3 роки тому +90

    මේ ගැන ඉදිරියට තව තවත් ජනතාව දැනුවත් කරන්න ස්තුතියි සිරස

  • @sisirasenanayake5524
    @sisirasenanayake5524 3 роки тому +80

    Great..
    දිලිත් හරියට එයාගෙ ස්වාමියා වගේමයි..
    නඩු දිනන්න හදන්නෙ එක්කො බයකරල, එහෙම නැත්නම් තාක්ෂනික හේතු මත.

  • @amilaamila5116
    @amilaamila5116 3 роки тому +79

    දැන් වත් දැනගන්න ඕනේ සිරස එක්ක හැප්පෙන්න බැහැ කියලා සිරස කියන්නේ පොඩි මිනිහා ගැන හදවතින්ම කතාකරන නාලිකාවක් සිරස ඔබට ජය අපි සැමදා ඔබ සමගයි

  • @samankumar1474
    @samankumar1474 3 роки тому +130

    යකෝ මූ පට්ට හොරෙක්නේ.අනිවාරෙන්ම රාජපක්ශලාට සෙට් උනා කියන්නෙම හොරෙක් තමයි

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 3 роки тому +45

    පුන්චි අප වෙනුවෙන් සිරස නගන හඩට ස්තුය්

  • @deepalovini4243
    @deepalovini4243 3 роки тому +162

    කියන හැටියට නම් මූ අමු හොරෙක් නෙ මුන්ට රටේ නීතියක් නැද්ද .

    • @sritha9738
      @sritha9738 3 роки тому +6

      MUUU NISAne me kalakanni rata kana anSUWA PATH KARE DEN MUUTA NITHIYAK NEE

    • @amilachathuranga3886
      @amilachathuranga3886 3 роки тому

      ekane affa..

    • @marioaus4469
      @marioaus4469 3 роки тому

      අනිවාර්යයෙන් 👍, බෞද්ධාගම ට අපහස කරපු නාග නාට්‍ය ප්‍රධාන කොටස් කරුවො.

    • @maybe4500
      @maybe4500 3 роки тому

      නෑ රාජපක්කලයි රනිලුයි ඉන්න කම්

  • @tradefinance7018
    @tradefinance7018 3 роки тому +81

    ගරු කලයුතු විනිසුරු වරයෙක්.. 🙏

  • @udayapriyankara3596
    @udayapriyankara3596 3 роки тому +22

    Love you sirasa

  • @LaudyWar
    @LaudyWar 3 роки тому +28

    අමු හොරෙක්, ඹකා බුදුපිලිම පවා කඩලා දැමිමා..

  • @km8496
    @km8496 3 роки тому +88

    ද රෙන එකේ පරය හොරකමේ යන්නෙ අර කිසිම දෙයක් බැරි විරුවගෙ සහයෝගයෙන්. ඔය යකා පහුගිය කාලෙ බොරු වපුරල යහපාලනේ පිරිහවල ගවපාලනේ ගෙනාවෙ උගෙ වනචර ජාවාරම් දිගටෝම කොරගෙන යන්න බලාගෙන.

  • @sanjudias2613
    @sanjudias2613 3 роки тому +50

    සිරස.... ඇත්තටම .. රට හරි මගට ගන්න ඔබ මාධ්‍ය දරන්නාවූ උත්සහාය ඉතා අගය කරන්නෙමු. නිර්භයව සත්‍ය තොරතුරු ජනතාව වෙත ගෙන එන ඔබ මාද්‍යය ට සදා ජය.

    • @MadushanPrasad
      @MadushanPrasad 3 роки тому +2

      රට හරි මගට...? ඊය හලෝ.

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 3 роки тому +83

    වසර විස්සකට ආසන්න කාලයක් විදේශ වල ජීවත්වන මට තියන ලොකු ප්‍රශ්නයක් ..මේ මිනිස්සුන්ට මේතරම් සල්ලි මොකටද...?
    ව්‍යාපාරය වලින් සාමාන්‍යයෙන් ලැබෙන මුදල් වලට අමතරව ..කුප්‍රකට ගේම් ගහලා , මිනිස්සු රවටලා , වස විස කවලා , දේශපාළණය එක්ක ඩීල් දාලා , රටට වංචා කරලා හොයන මේ බිලියන ගනන් මුදල් වලින් තුන්වේලට දියමන්ති කන්න ද..?
    රත්තරන් දියකරල බොන්න ද..?

  • @nirmaladesilvaap3333
    @nirmaladesilvaap3333 3 роки тому +92

    සිරස කියන්නෙ ඇත්ත කතා කරන නාලිකාව නූබලාට ජය පතනවා

  • @nuwamzen884
    @nuwamzen884 3 роки тому +63

    තිරිසන්නුන්ටත් එහා ගිය පෙර්තයො. ෂැපද?

  • @kanchanaperera1584
    @kanchanaperera1584 3 роки тому +53

    මු පටිට හොරෙක් ඒවගේම ඹකා බුදුපිලිම පවා කඩලා දැමිමා ඹකාට වෙන්න දේ ඹකාවත්දන්නේ අතපය කොරවෙිලාඹකා මැරෙන්නේ බුදු පිලිම කඩලා දැමිමාට

  • @chandanachandana3820
    @chandanachandana3820 3 роки тому +86

    දැන් දිගට හරහට නෙලන්න පුළුවන් අර රන්ජගේ හඩපටවල තිබුනේ දිලිත් ජයවිරයි වරුනි අමුනුගමයි කුඩු ගේනවා කියලා ❤❤

  • @tuanmahamoor2001
    @tuanmahamoor2001 3 роки тому +40

    සිරස නියමෛ දැන් දෙන්න තියෙන්නෙ ඩිලිප්ට කුඩු වෙන්න එල එල

  • @politicalscienceademy
    @politicalscienceademy 3 роки тому +45

    සත්ය කොතරම් දුරක වූවත්...එය දිනෙන් දින ලං වන්නේ යුක්තිය වෙතටය.

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 роки тому +3

      අනිවාර්යයෙන්ම 'කවදහරි' කියල දවසක් තියෙයිනේ. 😌

  • @lakishan5790
    @lakishan5790 3 роки тому +7

    Niyamai

  • @aru3640
    @aru3640 3 роки тому +22

    දිලිප් ජයවිර යනු මාහා පරිමණ වැදගත් මංකෝල්ලකරයේක්.

  • @ariyaratnamravichandran5927
    @ariyaratnamravichandran5927 3 роки тому +7

    සහතික ඇත්ත

  • @chandiweerakoon3
    @chandiweerakoon3 3 роки тому +19

    Exellent

  • @gaminijayarathne7614
    @gaminijayarathne7614 3 роки тому +8

    සිරස News First නිසා තමයි අපි මේ රටේ ඇත්ත තත්ත්වෙ දැන ගන්නෙ.. Respect you Sirasa News First! මොන බලපෑම ආවත් කෙලින් ප්‍රවෘත්ති කියන්නෙ සිරස විතරයි.. ඔහොම යං.. දවසක මේ රාජපස්ස පාලනෙ අපේ රටෙන් අතුගාලාම දාන්න ඕනි..

    • @tharindurajitha2205
      @tharindurajitha2205 3 роки тому

      Oya hodata sirasata puka dena gnp ekek kiyala peno me sirasa ltt ekata hodata salli duna kade giya sirasa tamai lankawe tv kawe jarawa

    • @gaminijayarathne7614
      @gaminijayarathne7614 3 роки тому +3

      @@tharindurajitha2205 අපිට වැඩක් නෑ සිරස මොන දේ කරත්.. හැබැයි අපි රටේ ඇත්ත තත්ත්වෙ දැන ගන්නෙ සිරසෙ News වලින්.. තමුසෙලා වගෙ දෙරණට හිරුට වැඳගෙන නෑ අපි.. අපිට වැදගත් මේ රට වැටිලා තියෙන වලෙන් ගොඩ ගන්න එක..

  • @sandahamwinston
    @sandahamwinston 3 роки тому +19

    අපි දන්නවා සිරස මාධ්‍ය ජාලය හැම විටම යහපත් දෙයක් කරන්න උත්සාහ කිරිම ගැන
    .ස්තූතියි

  • @kudusilva9498
    @kudusilva9498 3 роки тому +23

    මෙන්න නියම විනිසුරු වරු! අපේ ජනතාව ඔබතුමාට සදා ණය ගැතියි ! ඒත් පරිස්සමින්. සුදු වෑන් අහල පහල් නවත්තනවද කියල බලනු මැන​.

  • @disiranishantha1000
    @disiranishantha1000 3 роки тому +25

    අපේ සිරස

  • @lakmalsajindra4195
    @lakmalsajindra4195 3 роки тому +19

    සිරසට ජය ජනතා හඩ

  • @sameerakelum6188
    @sameerakelum6188 3 роки тому +7

    Thank you sirasa

  • @kjn241
    @kjn241 3 роки тому +12

    නියමයි respekt 👌
    Nivs1st👍..

  • @themiyadesilva7836
    @themiyadesilva7836 3 роки тому +10

    Salute ❤️

  • @drisurujeewa9640
    @drisurujeewa9640 3 роки тому +22

    Excellent

  • @chinthanaambaruppa1363
    @chinthanaambaruppa1363 3 роки тому +6

    නියමයි

  • @kapilakapila9566
    @kapilakapila9566 3 роки тому +29

    නියම කොන්දක් තියන විනිසුරු තුමෙක්

  • @shanwishwajith1562
    @shanwishwajith1562 3 роки тому +34

    දෙරනේ දිලිතුයි හිරු එකේ රේනොයි තමා මේ රට කෑවේ.ඕකුන්ට වැඩිකල් නෑ.ළගදීම කලකම් පල දෙනවා කාලකන්නි.

    • @surathalvideo4187
      @surathalvideo4187 3 роки тому +4

      Ethakota sirasa ltte eka ekka ekathu wela rata kaawe nadda ballo

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 роки тому +3

      @@surathalvideo4187 දැන් සැපද?

    • @shafrazrazick422
      @shafrazrazick422 3 роки тому +1

      @@surathalvideo4187 koheda kawe

    • @shanwishwajith1562
      @shanwishwajith1562 3 роки тому +1

      @@surathalvideo4187 අනේ යකෝ ඒ කාලේ මුන් මේ වගේම හොරා කනකොට ඒව news වලින් කිව්වහම ඒව ඉවසගන්න බැරිතැන තමා සිරසට කොටින්ට උදවු කරනවා කියලා කිව්වේ මොකද සිරසෙ අයිතිකාරයත් දෙමළ නිසා එහෙම කියන්න ලේසි උනා.කොටින්ට උදවු කරානම් එහෙම මුන් සිරස වහලා ගොඩක් කල්.

  • @kasunfernando916
    @kasunfernando916 3 роки тому +9

    යහපාලනය කරපු දෙයම මේ ආණ්ඩුවත් කරනවා ස්තුතියි

  • @Chinthaka08
    @Chinthaka08 3 роки тому +83

    මම දන්නවා සිරස හරි කියලා සිරස ඇත්ත කියන්නේ

  • @mohomadzaidmama1229
    @mohomadzaidmama1229 3 роки тому +8

    Sirasa only people channel 💪💪💪

  • @p.w.m.pramodya0608
    @p.w.m.pramodya0608 3 роки тому +36

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

  • @kasundilshan9140
    @kasundilshan9140 3 роки тому +10

    We love sirasa.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 3 роки тому +16

    Jayawewa sirasa attha Katha karana attha pennana obalata jayawewa

  • @silva5355
    @silva5355 3 роки тому +24

    කවදාහො සත්‍ය එලියට එනවමයි... බුදුන්ට අපහාස කර පවට සාප වෙවා

  • @vimukthiruchinthaka5490
    @vimukthiruchinthaka5490 3 роки тому +12

    Superb😘

  • @Meril-op2nm
    @Meril-op2nm 3 роки тому +35

    දිලිප්‍.මුටපනපිටින්පනුවොගහන්නඔනෙ
    අපෙරටටකරණඅපරදයට

  • @lalendragoonewardena1712
    @lalendragoonewardena1712 3 роки тому +5

    SUPER

  • @one576
    @one576 3 роки тому +6

    Great one

  • @sahanrukmal818
    @sahanrukmal818 3 роки тому +124

    මූ කියන්නේ රැපියල් 500 ක් අරන් කොළඔ ඇවිත් කෝට්පතියෙක් වුනා කියලා , 😂😂

    • @geethamala7835
      @geethamala7835 3 роки тому +2

      🤣🤣🤣🤣🤣🤣

    • @raweendeelaka5566
      @raweendeelaka5566 3 роки тому +2

      ඒ අර දම්මික පෙරේරා නෙවෙයිද මචං🤔🤔🤔🤔🤔

    • @NuwanChamaraEkanayaka
      @NuwanChamaraEkanayaka 3 роки тому +10

      මම රැපියල් 1000ක් අරගෙන ආවා. දැන් 6000ක් ණයයි. ☺️

  • @ashokawithanage8216
    @ashokawithanage8216 3 роки тому +14

    Horu samaga Heluwen.

  • @srgeek5954
    @srgeek5954 3 роки тому +11

    ❤️❤️❤️ sirasa and cmg

  • @මහරජ
    @මහරජ 3 роки тому +41

    දැන් ෂැපදදදදදද......?😄😁🤣

    • @sarathrathnayake7007
      @sarathrathnayake7007 3 роки тому +7

      වියත්මගේ මිනිහෙක් මුවාගේ තමයි අනිත් වියත්මගේ අනිත් හොරැත්

    • @madusankakumara815
      @madusankakumara815 3 роки тому +2

      සජියගේ ආන්ඩුවෙන් හොරාකන කාලේ වගේමයි හරිම සැපයි

    • @shanwishwajith1562
      @shanwishwajith1562 3 роки тому +2

      යහපාලනේට දැන් තියන ගව පාලනයයි දෙකම එකයි.ආයේ අපේ ඡන්දේ ඔය දෙගොල්ලන්ට දෙන්නේ නෑ.අවුරුදු 73ක් රට හදන්න බැරි උන්ට කොච්චර බලේ දුන්නත් ඔච්චර තමා කාලකන්නි

  • @thedesignerd7295
    @thedesignerd7295 3 роки тому +5

    සාධාරන..යුක්තිගරුක ශ්‍රේෂ්ඨ විනිසුරු තුමනි, නීතියේ ස්වාධිපත්‍ය රැක්කාට ඔබට අපගේ ආචාරය ......

  • @samandias4942
    @samandias4942 3 роки тому +5

    Thanks news 1 hamadama rate minisu wenuwen pene sitinne only news 1.. we have some misunderstanding about sirasa.. but news 1 is on 1..

  • @anomanirodrigo8942
    @anomanirodrigo8942 3 роки тому +5

    I like to pay our gratitude to honorable Aruna Aluthge for his bravery.

  • @hussaindeenarshath1542
    @hussaindeenarshath1542 3 роки тому +17

    Dilith අන්තිමට වැරදි පොල්ලක් අල්ලලා අනා ගත්තා..

  • @absolutel
    @absolutel 3 роки тому +1

    Great reporting.

  • @nimalponweera1565
    @nimalponweera1565 3 роки тому +5

    Hats off to Sirasa Newsfirst

  • @kogulannagajothi935
    @kogulannagajothi935 3 роки тому +3

    Fearless sirasa 💪🏽💪🏽keep going stay bless

  • @ManojJinadasa
    @ManojJinadasa 3 роки тому +5

    I have no words of gratitude for your exploration. Excellent SIRASA, yet SIRASA also tends to do such things in some time for commercial purposes.

  • @jaanualponso
    @jaanualponso 3 роки тому +23

    එයාලා ආන්ඩුවට කඩේ යන්නෙ සහ මෙවැනි දේවල් වලට යොමුවීම තුල ජනතාවගේ මුදල් මංකොල්ලකෑම් සහමුලින්ම හෙලිවෙනවා...

  • @tuanmahamoor2001
    @tuanmahamoor2001 3 роки тому +25

    පට්ටම හොරෙක් නේ බලන්න ගියාම මේ යකා

  • @geethamala7835
    @geethamala7835 3 роки тому +9

    රටක් හැටියට මහ ජනතාව නොදන්නා කොපමණ දේවල් ඇති da .....oba thimata ස්තුති 🙏🙏🙏

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 роки тому +1

    Great Findings.

  • @suramyasirisuramyasiri1360
    @suramyasirisuramyasiri1360 3 роки тому +8

    ඇයි,මුන්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක නොවෙන්නේ.

  • @rohanfernando1333
    @rohanfernando1333 3 роки тому +7

    නන්දසේනගෙ ගොට්ටෙක් තමයි දිලිත් ජයවීර කියන්නේ. ඕකාට හෙනම ගහපිය

  • @shashahad4295
    @shashahad4295 3 роки тому +5

    Hiru banga karamu 👍👍

  • @sajeeherath1980
    @sajeeherath1980 3 роки тому +2

    දේශපාලනඥයින්ට නැමෙන්නේ නැතුව තීරණ දෙන්න පුළුවන් විනිසුරු වරයෙක් වීම ගැන අපේ ස්තුතිය 🙏

  • @Fathima.1111
    @Fathima.1111 3 роки тому

    Jaya wewa. Sirasa

  • @suromimama3782
    @suromimama3782 3 роки тому +7

    👍👍👍👍

  • @cyrilwaduge9579
    @cyrilwaduge9579 3 роки тому

    සත්‍යම මහජනතාවට ඉදිරිපත් කරන සිරස ට ජයවේවා ,,
    අපි ඔබ සමගයි.

  • @athulat9688
    @athulat9688 3 роки тому +3

    අපි තමයි හොදටම කරේ..😂😂

  • @priyanthapushpakumara3744
    @priyanthapushpakumara3744 3 роки тому +5

    ape sirasa

  • @janithwasantha8959
    @janithwasantha8959 3 роки тому +4

    අපි ඔබ සමග ඉන්නවා සිරස.. දෙරණ හිරු tv එකෙක්වත් බලන්නේ නෑ දැන්.. බොරු කියන්න හින්ද. ඒක තමයි ඇත්ත..

  • @harshahemantha1792
    @harshahemantha1792 3 роки тому +7

    සිරස නැතිනම් මෙරටේ ජනමාධ්‍යක් නැත. සිරස තව තවත් සාර්ථක වේවා !...

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 3 роки тому

    Sirasa 👍👍👍👍👍👍❤

  • @channelrumi6831
    @channelrumi6831 3 роки тому +1

    We are with Sirasa.....Allah Bless you...

  • @user-oz3ut1so1l
    @user-oz3ut1so1l 2 роки тому +1

    සිරස නැත්තන් මේවා කවුරුත් දන්නේ නෑ....ස්තුතියි සිරස

  • @ucfirdhaws6688
    @ucfirdhaws6688 3 роки тому +8

    well done sirasa 👏👏don’t be loose ever.fight them agains those idiot peoples . ur really best peoples channels in country

  • @rashmithasandeepa6553
    @rashmithasandeepa6553 3 роки тому +3

    රටට ආදරය කරන ව්නිසුරුවරයෙක් අපගේ ආචාරය

  • @rayanweerasinghe9792
    @rayanweerasinghe9792 3 роки тому +3

    Vinisuru tumani thanks.

  • @nishun778
    @nishun778 3 роки тому +10

    Patt horek

  • @nimalrajapaksha3763
    @nimalrajapaksha3763 3 роки тому +1

    නන්දගේ අසූචි කන එකා මාසයක් පමණ දෙන්න අඩන දෙරණට තවත් ඇඩෙන්න ජයවේවා සිරස අපි හැමෝම ඔබ සමගයි💯❤🤝🙏

  • @reginafrancis1667
    @reginafrancis1667 3 роки тому

    Obalata Ane thanks godak godake

  • @dinukaperera4478
    @dinukaperera4478 3 роки тому +18

    dilip jayaweera vage kamba horunta unwa rakina rajapaksala wesige puthalage hathara handi kadala danna unath api innawa.mahindayata wage unta duk vidala marenna venne dwsaka

  • @Tktharik27
    @Tktharik27 3 роки тому

    මේවා දැන දැනත් පලව්
    දෙරණ ස්ටාර්
    දේරණ ටෙලි නාට්‍ය
    දෙරණ අරක මේක කිය කිය බලපියව් 😡
    මුන්ට බැන බැන වැඩක් නැහ
    තමන්ට බැනගනියව්
    Always great Sirasa ❤️

  • @wimalawimala9038
    @wimalawimala9038 3 роки тому +4

    🙏🙏

  • @thilinanimesh8164
    @thilinanimesh8164 3 роки тому

    ♥♥

  • @isurus_niriella6583
    @isurus_niriella6583 3 роки тому +4

    රිට්න් එක දීලා සිරස 🙊🙊❤️

  • @amilanuwan2118
    @amilanuwan2118 3 роки тому +1

    එල සිරස එල.උබල නැත්තං මේ රටේ උං ඔක්කොම හාවො කරල මුං❤️👍👍

  • @srilanka804
    @srilanka804 3 роки тому +14

    මම රුපියල් 500/=ක් සාක්කුවෙ
    දාගෙන කීපාරක් නම් කොළඹ ආවද
    තාම කෝටිපතියෙක් වෙන්න බැරුව
    ගියා ...

  • @Cool-qo5dr
    @Cool-qo5dr 3 роки тому +4

    Iwarai

  • @BizLexIntellect8081
    @BizLexIntellect8081 3 роки тому +3

    වාරකන් විශේෂඥයා 😅😅😅 පව් යකෝ අංගොඩ හේවා...

  • @sajithnadeera4576
    @sajithnadeera4576 Рік тому

    👍👍👍👍👍

  • @prasannagunawardhana3039
    @prasannagunawardhana3039 3 роки тому

    An excellent judge . Thank you Sir .

  • @ජයකාන්ත
    @ජයකාන්ත 3 роки тому +4

    දැන්. සැපයිය ද

  • @sepalikasd7459
    @sepalikasd7459 3 роки тому +1

    මෙච්චර වංචා කරලා ඉන්න පුලුවන් එකම රට 🇱🇰 තමයි ..

  • @blackthunder1059
    @blackthunder1059 3 роки тому +20

    අවුරුදු 5ක් ආන්ඩු කරපු එවුන්ට එල්ලගෙන ගැහුව.. දෙරන දෙරන ගගා පාර්ලිමේන්තුවෙ බෙරිහන් දුන්න. දිලිත් ජය වීර චතුර සංඛ දිල්ක ගැන පාර්ලිමේන්තුවෙ විවේචනය කලා.. යකෝ ඒ කාලෙවත් මේව කිව්වෙ නෑනෙ.. 😂😂😂. බලේ තියෙන කාලෙ දඬුවම් දෙන්න එපෑ..😂

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 3 роки тому +2

      ඉතින් දැන් මොකද්ද කියන්නෙ ඒකෙන් මෙ හොරු සාදාරනය වෙනවද

    • @blackthunder1059
      @blackthunder1059 3 роки тому

      @@ishanmadushanka3709
      ඒ එකෙක්වත් මේ හොරෙක් කියල ඔප්පු කලාද..?

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 3 роки тому +3

      @@blackthunder1059 😂 මේක ලංකාව මනුස්සයි.මෙච්චර දවසක් කොහේද හිටියෙ...ලංකාවෙ හරියට නීතිය ක්‍රියාත්මක උනා නම් පාර්ලිමේන්තුවෙ 225ම හිරේ..දම්මික පෙරේන එතකොට මූ වගෙ ලොකු සල්ලි කාරයොත් හිරේ බං..
      අපේ රටේ නීතිය පොඩි එකාට විතරයි...
      ඔය් ලොජික් එක ගත්තොත් ඉතින් දේශපාලකයො එකෙක්වත් හොරකම් කරල නෑ

  • @raweendeelaka5566
    @raweendeelaka5566 3 роки тому +10

    Dislike කරල තියෙන්නෙ දෙරනෙ පැණි බීපු සෙට් එක.......😂😂😂😂

    • @ChathuraMManage
      @ChathuraMManage 3 роки тому

      එතකොට like කරලා තියෙන්නේ 🤔🤔🤔

  • @shanperera2458
    @shanperera2458 3 роки тому +12

    මූ පට්ට හොරෙක්

  • @jayanathsanjeewa5490
    @jayanathsanjeewa5490 3 роки тому +2

    👏👏👏👏👏👏👍

  • @tharindu_ashen
    @tharindu_ashen 3 роки тому +2

    Sirasa TV eka nathan api අදටත් mewa dhanne na 🤐🤐