සාර්ථක ඉඟුරු වගාවක සැඟවුන රහස

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025
  • වාණිජ ඉඟුරු වගාවේ නියැලෙන ශ්රීලාංකීය ගොවිමහතුනි,
    GROGREEN පොහොර සමග සුපිරි ඉඟුරු වගාවක් කරන්න ඔබත් එකතුවන්න,
    සුපිරි වෙනස අත්විඳින්න.
    වැඩි විස්තර සඳහා,
    FUTURE FARMERS (PVT)LTD
    0703579123 / 0770590123 / 0779215015

КОМЕНТАРІ • 71

  • @vivonspathirana2696
    @vivonspathirana2696 6 місяців тому +4

    වානීජ වශයෙන් කරන අක්කරයක වගාවට මුල ඉදලා අවසන් වෙනකල් grogreen පවිච්චි කරනවනන් වියදම කොහොමද???

  • @srilankabeautifulplase5876
    @srilankabeautifulplase5876 Рік тому

    Great job

  • @wchandima4759
    @wchandima4759 4 роки тому +8

    මමත් හැදුවා දැන් මාස 7ක් වෙනවා.. කොල කහවෙන රෝගය ඇවිත් 50%යි දැන් වගාවෙන් ඉතුරු වෙලා තියෙන්නෙ.. 60ක් විතර වියදම් කරා. මොකක් කරන්නද කියල හිතාගන්න බෑ දැන්

  • @wasanthisamarakoon5107
    @wasanthisamarakoon5107 3 роки тому +1

    Brokin kiyanne monawada.pin sidda wei mata oba thuma sambanda kars ganna puluwanda.math polpithigama kittuwamai

  • @NimalJayasinghe-z7y
    @NimalJayasinghe-z7y 20 днів тому

    Kohenda ganne

  • @buddhikamanoj4348
    @buddhikamanoj4348 4 роки тому +2

    Gogin kohenda ganna thiyenne

    • @grogreensrilanka8169
      @grogreensrilanka8169  4 роки тому +1

      call karanna ewannam 0779215015

    • @hrmsaminda
      @hrmsaminda 3 місяці тому

      මිල කොහොමද​@@grogreensrilanka8169

  • @Cozydiarie-f4e
    @Cozydiarie-f4e 3 роки тому

    Bohoma sthuthiyi jayen jaya

  • @helanuwan
    @helanuwan 4 роки тому +1

    The problem is Market price is low. Now Rs 185/-200/- per Kg in the local market. I have a Bulk now.
    Grogreen can do a video on Buyers and their contact details

    • @grogreensrilanka8169
      @grogreensrilanka8169  4 роки тому

      Will do something using our FB pages ( Grogreen Dambulla & Grogreen Srilanka)

  • @dineshdissanayaka6390
    @dineshdissanayaka6390 4 роки тому +2

    Ma dawas wala mila kiyada

  • @gayanMadhuShankar
    @gayanMadhuShankar Рік тому

    Ahenne ne kiyana ewa

  • @esfunnychannel6397
    @esfunnychannel6397 Рік тому +1

    බීජ ගන්න තැනක් කියන්නකො

  • @chanakanamal3275
    @chanakanamal3275 3 роки тому +1

    Gogeen khoheda ganna thiyenne

  • @Erandiharshani-u9i
    @Erandiharshani-u9i 5 місяців тому

    Grogen kohenda ganne

  • @ShortMusical-ir5yj
    @ShortMusical-ir5yj 5 місяців тому

    අපේ ඉගුරු වලට පත්‍ර කහ වෙලා ගස් මැරිලා යන රෝගයක් බෝවෙලා තියනවා... ඒකට හේතුව මොකක්ද? ඒකට කරන්න ඕනා දේ කියන්න පුලුවන් ද? සමහර ඒ මැරුනු ගස්වල අලත් කුනුවෙලා ගිහිල්ලා..🥺 ඔබතුමාගෙ කාරුණික අවදානය බලාපොරොත්තු වෙනවා...

  • @sewingmachinetechnology4478
    @sewingmachinetechnology4478 4 роки тому +1

    Niyamai 👍👍👍

  • @aamaraa6476
    @aamaraa6476 3 роки тому

    waga deke asvenna wenasa kohomada

  • @wasanthisamarakoon5107
    @wasanthisamarakoon5107 3 роки тому

    Ane math iguru wagawa karanawa mata adahas tikak ganna puluwanda

  • @manjusuraweera9618
    @manjusuraweera9618 3 роки тому +1

    Mokkda bn grogrean kiyne ?? How we use that, are there any website, pages ect??

  • @nishaninishani7093
    @nishaninishani7093 4 роки тому +2

    Grogen kuburu. Walata. Hoda nadda
    Kola kaha wenawata.

  • @RenukaJayasingha-pq2zd
    @RenukaJayasingha-pq2zd 9 місяців тому

    Grogeen ganna kohanda kiyannako

  • @chandanakudavithana2971
    @chandanakudavithana2971 6 місяців тому

    Kabagana kohmada

  • @vidasvinlansakara918
    @vidasvinlansakara918 7 місяців тому

    Okay music oka off karala dapalla oka redda

  • @redchilli9103
    @redchilli9103 4 роки тому +2

    How to get growgreen from where

  • @ksnmaliga
    @ksnmaliga 2 роки тому

    කඩෙන් ගෙනාපු ඉඟුරු කෑල්ලක මොටයියෝ තැන් තුනක ඇවිල්ලා තිබ්බා. මම ඒ තුන කපලා (එක කෑල්ලක් 5g ක් 10g ක් අතරවගේ) 2022.07.02 ටොෆි බෝතලේක මොටයියා පේන විදියට අලේ යට කරලා හිටෙව්වා. ඊට උඩින් පොල් මුඩු දැම්මා. හැමදාම එක පාරක් වතුර ටිකක් දානවා.
    කරපු විදිය හරිද ?

  • @hasigwimu1616
    @hasigwimu1616 4 роки тому +1

    Grogreen ganne kohomada.

  • @heerathchandrasekera2140
    @heerathchandrasekera2140 4 роки тому +4

    ගෝග්‍රීන් ගන්නෙ කොහෙන්ද්.

  • @isiwaraya
    @isiwaraya 4 роки тому +6

    ඇස්වහක් කටවහක් නෑ....

  • @thanujapiyumali8678
    @thanujapiyumali8678 3 роки тому +1

    Grogreen kaha wagawata yodanna berida

  • @SiThu-zy7xh
    @SiThu-zy7xh 4 роки тому

    Grogreen පාවිච්චි කරන විදිය.. මාත්‍රාව... ඉගුරු වලට යොදන කාලය ගැන පොඩි විස්තරයක් දෙනවද

  • @kandeburadewayalagerohitha3920

    Me govimahathayage number eka denna puluwanda

  • @eazymaths3960
    @eazymaths3960 9 місяців тому

    grogreen ගන්නෙ කොහොමද

  • @surangakumara181
    @surangakumara181 4 роки тому +4

    මෙ ගොවි මහතාගේන් බිජ ගන්න බැරිද .

  • @dineshjayalath-ob8jd
    @dineshjayalath-ob8jd 7 місяців тому

    Mta kiyannakooo gogin kiyanne

  • @kasunmex1239
    @kasunmex1239 4 роки тому +2

    මේ ගොවී මහත්තයගෙ දුුරකතන අන්කය මට ඩෙන්න පුලුවන්ද?

  • @Subhash3z
    @Subhash3z Місяць тому

    පොල් අතුවැටුනම කඩන්වැටෙනවනේ....😢

  • @DilushaHarshana-h7x
    @DilushaHarshana-h7x 2 місяці тому

    Number ekak denna puluwada sir

  • @lahirumadushan5283
    @lahirumadushan5283 4 роки тому +5

    ආසයි වවන්න...

  • @kasunmex1239
    @kasunmex1239 4 роки тому +2

    Me gowimahaththayage phone nambare denna puluwanda.

  • @ahzafaz
    @ahzafaz 4 роки тому +1

    Ma farmer mahathaya ge contact number ekak thendako

  • @smillxip6235
    @smillxip6235 6 місяців тому

    Cantet number ekak denna

  • @hmnherath3856
    @hmnherath3856 3 роки тому

    එක ගන්නෙ කොහින්ද

  • @isharalakruwan4005
    @isharalakruwan4005 4 роки тому +3

    ගෝ ගීන් ගන්නම්කො ගන්නම්කො🤣🤣

  • @nishshankarajapaksha1662
    @nishshankarajapaksha1662 Рік тому

    Mulin hodai... dan wadak na.. ganna epa