Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Pin bare dasun sundara dasun pawana oyata godak pin
Theruwan saranai
Thank you
Godak Pin video ekata
Theruwan saranai sadhu sadhu sadhu 🙏🙏🙏🙏🌺🌺🌺🌺
මෙය අපේ සිදුහත් කුමරු උපන් ස්ථානයයි යථාර්ථය වැඩසටහන බලන්න නියම පැහැදිලි කිරීමක් තියෙනවා
Please send the link
මේක un වෙන කවරක් නෙමෙයි සිද්ධාර්ථ ගෞතමයන් ඉපදුනු පුණ්‍ය භූමිය අපේ හෙළ ඉතිහාසයට අනුව පින් බිම අපි රැක බලා ගත යුතුයිමේ බුදුන් උපන් දේශයයි
ඇත්තටම කිසිම සැකයක් නැහැ බුදුන් ශ්‍රී ලංකාවෙ ඉපදුනා 🙏☸
මහා මායා දේවිය මාර කට්ටක් කලා තියෙන්නෙ. Hike කරලා දරුවො වදන්න තරම් මාර ඇම්මක් ඒ දවස් වල තිබිලා තියෙන්නෙ
මෙය බුදුන් උපන් දේශයයි 🙏☸
Me athihasika watina purawasthu mathuparapurata wandanamana kirimata arakshakara thabima siyaluma Buddayange wagakimak ha uthukamak.
🌼🙏🌼🙏🌼🙏
ඔයා කොහොමද අනේ බුදුන් මෙහෙ ඉපදුනා කියල දැනගත්තෙ මේක තේරුම් ගන්ඩ අමාරුයි මමත් හතර අතට පෙරලල අනික අර ක්‍රම වලට බලල තමා බුදුන් ඉපදුනෙ බුදු වුනෙ මෙහෙ කියල බැලුවෙ ඒ හින්ද විශ්වාසයි සාමාන්‍යය කෙනෙක්ට අමාරුයි ලංකාවෙ ඉපදුනා කියල හොයා ගන්ඩ ඒත් ගොඩක් අයට පැහැදිලි වෙලා තියෙනව දැන්
@@maheshdasanayake2641 mamath godak video baluwa ekai aththa kiyala hithune
@@muthudilhani4530 මෙන්න තියෙනව තෙල්දෙණියෙ වැදූ ලෙන ගැන පතිරාජආරච්ච් කියන වීඩියෝ එකක්ua-cam.com/video/tBNbYVgd9wk/v-deo.html
@@maheshdasanayake2641 hari man balannam thawa thiyena ewa ewanna budu saranai
@@muthudilhani4530 ok වෙන ක්‍රම වලින්නෙ හෙව්වෙ ඒ කතාමයි පතිරාජආරච්ච් කියන්නෙත් එයා පෙර භවය මතක් කරල කියන්නෙ.පතිරාජආරච්ච් කියන්නෙ පිරිනිවන් පෑවෙ කොහෙ කියලද
methana thamai sathya sthanaya.api thaniyama wenda.kisima kubiyekgenwath haniyak une ne maha keledi
මාත් යන්ඩ ඉන්නෙ
Sakka panna suthraya
Hariyata a yana widiha kiyannko. Asi daka ganna
nuwara-mahiyangana pare digana town eken harila senarathwela pare 3km withara yaddi wam patthata thiyanawa parak bambaragalata. Harena thana notice board thiyanawa.
නුවර තෙල් දෙනිය පාරේ දිගන හ්ංදියෙන් දකුණට ඇති පාරේ කි.මි.5ක් යන්න
@@susanthaudawattha9378 වේදියක පව්ව කොහෙද තියෙන්නෙ
TV
එය මෙය නොවේ...එය ඇත්තේ රජගහනුවර සමීපයේ...මෙය ඇත්තේ විශාලාවට කිට්ටුව..
ow. meka ada thiyana mathayakne. a bawa witharai keewe.
@@srilankaunlocked9818 .ඒත් ඉංදියාවේ නෙමේ කියලයි මම අදහස් කලේ..ඔතන වෙන වැදගත් කෙනෙක් සම්බන්ධ ස්ථානයක්.
kawda a sambanda wadagath kena. Bambaragala ganada kiyanne
@@srilankaunlocked9818 ඔය ඉන්දසාල ගුහාව ලෙස හදුන්වන තැන සුප්පාවාස (මතකයිනේද) මෑණියන් බුදුන්ට බගපූජා කළ ලෙනයි..
@@uputaganeema Budurajanan wahansege upatha lankawe siduwuna kiyana mathaya gana mokadda adahasa?
බාග්යවතුන්වහන්සෙ ඉපදීම බුදුවීම දේශනා පිරිනිවන් පැම ලංකාවේ නොවේ .පව්පුරවා ගන්න එපා.
video eke ehema kiyala thiyanawada?
අයියෝ.. එහෙම කිව්වා කියල හෝ නෑ කියල පව් පිරෙන්නෙ නෑ.. ( බෞද්ධ දර්ශණය ඔය විදියට හෑල්ලු කරන්න එපා.) ඒක කෙනෙක්ගෙ අදහසක් පමණයි නේද ? අපි ඉන්දියාවෙ ( විජයගෙන් පැවතෙනවා හා බුදුන් වහන්සේ ) කියල කියන්නෙත් කව්රුහරි කියපු එකක් නෙ ( පුරාවිද්‍යා බහුසෘතයන් කියන සුද්දොනෙ.. - මහාවංශය ප්‍රතමයෙන් ඉංග්‍රීසියට පරිවර්තනයකොට , පසුව එය සිංහලට පරිවර්තනය කොට ඇත කියන එක ප්‍රසිද්ධ දෙයක් නේද ? )
@@ranjutours7399 ඔය ඉන්දියාවෙ නඩකාරයො ගනන් ගන්ඩ එපා
අපි ගවේශනය කරල කියන්නෙ බුදුන් ඉපදුනේ ශ්‍රී ලංකාවෙ 😎 😘
හොයන්නෙ බලන්නෙ නැතිව ගොන් ඔලමොට්ටල කතා කීම නම් පව්වෙන්න ඇති..මෙය බුද්ධ භූමියක් සාක්ෂි කොච්චර තියෙනවා ද විමසන්න කරුණාවෙන්
budda charithaya wikurthi kara apaa gatha wenna epa
EHEMA MATHAYAK THIYANAWA KIYALANE KIYALA THIYENNE. KIYANA EKA ATTHA. DAKA PAHAN SANWEGA UPADAWA GATHA UTYU THAN GANA SAKAYAK ATHIKARANAWA KIYANNEMA LOKU PAWAK THAMAI. EHEMA NATHUWA ME THANA ETHANAMI KIYANNA DARAPU UTSAHAYAK NAWAI. NAMUTH A MATHAYA DAN GODAK DENEK ATHARATA GIHILLA.
A GANA HARI DANUWATH WEEMAK ONA. BUDUN WAHANSE LANKAWE IPADUNATH INDIYAWE IPADUNATH APATA WADAGATH WENNE UN WAHANSE DESHANA KALA DHARMAYAI.
ඔයාලට ඕන බුදුන් විකුනගෙන කන්ඩ සාප වෙනව ඔයාලගෙ අම්මලටත් එක්ක
Pin bare dasun sundara dasun pawana oyata godak pin
Theruwan saranai
Thank you
Godak Pin video ekata
Theruwan saranai sadhu sadhu sadhu 🙏🙏🙏🙏🌺🌺🌺🌺
Theruwan saranai
මෙය අපේ සිදුහත් කුමරු උපන් ස්ථානයයි යථාර්ථය වැඩසටහන බලන්න නියම පැහැදිලි කිරීමක් තියෙනවා
Please send the link
මේක un වෙන කවරක් නෙමෙයි සිද්ධාර්ථ ගෞතමයන් ඉපදුනු පුණ්‍ය භූමිය අපේ හෙළ ඉතිහාසයට අනුව පින් බිම අපි රැක බලා ගත යුතුයි
මේ බුදුන් උපන් දේශයයි
ඇත්තටම කිසිම සැකයක් නැහැ බුදුන් ශ්‍රී ලංකාවෙ ඉපදුනා 🙏☸
මහා මායා දේවිය මාර කට්ටක් කලා තියෙන්නෙ. Hike කරලා දරුවො වදන්න තරම් මාර ඇම්මක් ඒ දවස් වල තිබිලා තියෙන්නෙ
මෙය බුදුන් උපන් දේශයයි 🙏☸
Me athihasika watina purawasthu mathuparapurata wandanamana kirimata arakshakara thabima siyaluma Buddayange wagakimak ha uthukamak.
🌼🙏🌼🙏🌼🙏
ඔයා කොහොමද අනේ බුදුන් මෙහෙ ඉපදුනා කියල දැනගත්තෙ මේක තේරුම් ගන්ඩ අමාරුයි මමත් හතර අතට පෙරලල අනික අර ක්‍රම වලට බලල තමා බුදුන් ඉපදුනෙ බුදු වුනෙ මෙහෙ කියල බැලුවෙ ඒ හින්ද විශ්වාසයි සාමාන්‍යය කෙනෙක්ට අමාරුයි ලංකාවෙ ඉපදුනා කියල හොයා ගන්ඩ ඒත් ගොඩක් අයට පැහැදිලි වෙලා තියෙනව දැන්
@@maheshdasanayake2641 mamath godak video baluwa ekai aththa kiyala hithune
@@muthudilhani4530 මෙන්න තියෙනව තෙල්දෙණියෙ වැදූ ලෙන ගැන පතිරාජආරච්ච් කියන වීඩියෝ එකක්
ua-cam.com/video/tBNbYVgd9wk/v-deo.html
@@maheshdasanayake2641 hari man balannam thawa thiyena ewa ewanna budu saranai
@@muthudilhani4530 ok වෙන ක්‍රම වලින්නෙ හෙව්වෙ ඒ කතාමයි පතිරාජආරච්ච් කියන්නෙත් එයා පෙර භවය මතක් කරල කියන්නෙ.පතිරාජආරච්ච් කියන්නෙ පිරිනිවන් පෑවෙ කොහෙ කියලද
methana thamai sathya sthanaya.api thaniyama wenda.kisima kubiyekgenwath haniyak une ne maha keledi
මාත් යන්ඩ ඉන්නෙ
Sakka panna suthraya
Hariyata a yana widiha kiyannko. Asi daka ganna
nuwara-mahiyangana pare digana town eken harila senarathwela pare 3km withara yaddi wam patthata thiyanawa parak bambaragalata. Harena thana notice board thiyanawa.
නුවර තෙල් දෙනිය පාරේ දිගන හ්ංදියෙන් දකුණට ඇති පාරේ කි.මි.5ක් යන්න
@@susanthaudawattha9378 වේදියක පව්ව කොහෙද තියෙන්නෙ
TV
එය මෙය නොවේ...
එය ඇත්තේ රජගහනුවර සමීපයේ...
මෙය ඇත්තේ විශාලාවට කිට්ටුව..
ow. meka ada thiyana mathayakne. a bawa witharai keewe.
@@srilankaunlocked9818 .
ඒත් ඉංදියාවේ නෙමේ කියලයි මම අදහස් කලේ..
ඔතන වෙන වැදගත් කෙනෙක් සම්බන්ධ ස්ථානයක්.
kawda a sambanda wadagath kena. Bambaragala ganada kiyanne
@@srilankaunlocked9818
ඔය ඉන්දසාල ගුහාව ලෙස හදුන්වන තැන සුප්පාවාස (මතකයිනේද) මෑණියන් බුදුන්ට බගපූජා කළ ලෙනයි..