අත හුරු නැති කෙනෙකුට මේ කේක් එක නම් ලස්සනට හදන්න පුළුවන්😍 | icing cake sinhala | easy cake recipe

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 91

  • @ireshasanjeewani6826
    @ireshasanjeewani6826 Рік тому +3

    නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් ස්තුති

  • @RaniJayasundara-t2g
    @RaniJayasundara-t2g 2 місяці тому

    ගොඩක්. හොද. දැනුමක් අවා පුතේ. බුදුසරණයි 👍🏿❤️

  • @anomawijerathna137
    @anomawijerathna137 Рік тому +1

    Oya saralawa kiyala denawa nangi.thank you ❤😊

  • @tresshawijerathna5595
    @tresshawijerathna5595 Рік тому

    ❤ thank u godak harima pahadiliwa kiyala dunnata

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs 6 місяців тому

    Oyage cake recip harima lesi igana ganna mama kipa wathawakma ewa balanawa thankyou dear 👍👍❤🥰🥰🇧🇬

  • @dilrukshikarunarathne7644
    @dilrukshikarunarathne7644 7 місяців тому

    Harima hodata hama dema kiyala denwa ane oy❤ thnk u 👏👍

  • @sanukinehara5489
    @sanukinehara5489 Рік тому +7

    කොන්ෆලා එකතු කරාම රසය වෙනස් වෙනවද

  • @DayaHera-m8g
    @DayaHera-m8g Рік тому +1

    ලස්සනයි ගොඩාක්
    ඔයාට ජයම වේවා

  • @pushpawikramage5270
    @pushpawikramage5270 Рік тому +15

    අයිසින් කරනකොට කේක් කුඩු ගැවෙන්නේ ඇයි ..?

  • @sumithragulawita8576
    @sumithragulawita8576 Рік тому +1

    Hari pahadili oyate hodai sthithi

  • @satp9197
    @satp9197 Рік тому +3

    🎉🎉🎉🎉❤❤❤❤
    ගොඩාරියක් ස්තුති 🙏

  • @dumindakumara5909
    @dumindakumara5909 10 місяців тому

    Backing powder frige ekethibbata kamak nadda nangi

  • @priyadarshaninimalasena3428

    Thanks nangi,,

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Рік тому +1

    Thanx a lot....❤

  • @poojanishashinika2434
    @poojanishashinika2434 Рік тому +1

    තැන්කූ අක්කියෝ 🥰🙏🙏.අනේ මගෙ request එක ඕනි ඊලඟට 🥺🙏[ලාවා කේක්].අක්කේ rice cooker eke hadana widiha oni...🙏🙏🙏

  • @sajithchathurangachathuran1977

    Ane raththaran ❤❤thank u

  • @sandrafambeck2172
    @sandrafambeck2172 Рік тому +1

    Thank you ❤

  • @sampath6581
    @sampath6581 3 місяці тому

    Thank you

  • @nethuc3443
    @nethuc3443 11 місяців тому

    ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූති . ❤️
    කේක් එක අයිසිං කරද්දි කේක් කුඩු ගෑවෙන එකට විසදුමක් කියන්නකෝ. 🥺🥺🥺

  • @Nonypaints
    @Nonypaints Рік тому +1

    Highko margarine kiyanne kirala ganna ekatada

  • @savidilakshani
    @savidilakshani Рік тому +1

    Thank you akkiyo♥️. Ane BOONDI hadana widiha video ekk karannako.

    • @savidilakshani
      @savidilakshani Рік тому +1

      Pan piti walin hadana widiha kiyala denna puluwanda?🙏

  • @rocketnily6800
    @rocketnily6800 Рік тому +1

    Cake aka kohomada usata hathaganne ??

  • @dinesheranga1651
    @dinesheranga1651 Рік тому +1

    Ane mama asawen hitiye oyage cake video ekak balanna.අයිසින් karanakota cake kudu godak gewenawa ane.wisadumak kiyannako sudu.

    • @KanthiLathaWeerakkody
      @KanthiLathaWeerakkody 11 місяців тому

      ඇත්තෙන්ම Easy බොහොම ස්තුතියි
      දුව

  • @mazeeramisbah653
    @mazeeramisbah653 Рік тому

    Dr oya cream of tartar add karane kalin icing recipe ekata😕

  • @w.samithmaduwanthapiris2623
    @w.samithmaduwanthapiris2623 Рік тому +1

    Akke icing ekata fat spread ganna barida

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o Рік тому

    thanks puthe

  • @senethyalendini2708
    @senethyalendini2708 Рік тому

    Me astrada, butterda, nangi

  • @chathunihansika2527
    @chathunihansika2527 Рік тому +1

    Kirala ganna ewa kiuwe බී හයි ද

  • @gunawardana7558
    @gunawardana7558 10 місяців тому

    kirala gana butter nane thiyene fat spread witharai

  • @chashinipriyadarshani
    @chashinipriyadarshani Рік тому

    Wate deco karapu nozel numb eka mokakda dr?

  • @RuviniUdara-bg3nx
    @RuviniUdara-bg3nx 2 місяці тому

    Wow

  • @hasithamadubashini7892
    @hasithamadubashini7892 Рік тому +4

    Oya ganna butter eka mokadda nangi

  • @mahendragunwardana5248
    @mahendragunwardana5248 Рік тому

    Godak situthi saralawa kiyadima ganna ❤❤

  • @tharikahansani2384
    @tharikahansani2384 Рік тому

    Nangi bithara dala iwarawela kochchara welawak bit karanna onada

  • @sanjuminru9908
    @sanjuminru9908 Рік тому +1

    Mage cake beter eka beter ekak wage enne ei e.eka nika ara pena wage wenawa හැමදාම

  • @nikinidissanayaka
    @nikinidissanayaka Рік тому +1

    first viewer and comment

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 10 місяців тому

    cake eka haiyai na.
    kiyadanna

  • @geethanisiriwardena8412
    @geethanisiriwardena8412 Рік тому

    butter kirala dena shops tikak kiyannako . Pls

  • @malmishihara9976
    @malmishihara9976 Рік тому

    1kg cake ekta kochchara pramaanayan ganna oneda

  • @lakshannimalka6721
    @lakshannimalka6721 Рік тому +14

    අවුරුද්දකට අපේ දිහා එන්නකෝ කෑම ටිකක් හදාගන්න🥺🥰

  • @fatimarisna6127
    @fatimarisna6127 Рік тому

    2 kg cake ekata icing karanna....icing sugar and butter kochcharak oneda

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Рік тому

      butter 250g icing sini 500g athi..godak wada danne nathnam ita wada aduwenawa

  • @indranipodimenike8034
    @indranipodimenike8034 Рік тому

    Good ok

  • @iresharuwanmali6195
    @iresharuwanmali6195 Рік тому

    Dear oyage class nadda mn harima kamati oya kiyadena vidihata oyagen igena ganna

  • @LS1764
    @LS1764 Рік тому +3

    Me tray eke size eka mokakda

    • @LS1764
      @LS1764 Рік тому

      @@MyEasyRecipe thanqq

  • @samanfernando1670
    @samanfernando1670 Рік тому

    what is butter name

  • @anjanalakshan1780
    @anjanalakshan1780 Рік тому

    Akke coonfla demme neththam aisin ak diyawenawada

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Рік тому

      na ..hodatama diyawenawa nam vitharak danna..samahara welawata ushnathwaya wadi unama diyawenawane e welaawata

  • @hanalara831
    @hanalara831 3 місяці тому

    Icing eka diyaru wedine?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 місяці тому

      ehema unama thawa icing sini danna

  • @rcbkingkohli
    @rcbkingkohli Рік тому +1

    👍👍👍👍👍

  • @SanduniRamya
    @SanduniRamya 11 місяців тому

    Kg kochcharakda me

  • @nilushinilushi309
    @nilushinilushi309 Рік тому +1

    අක්කේ බටර්,මාගරින් වෙනුවට ඇස්ට්‍රා ගන්න බැරිද 🙂

  • @sayurikaveesha5593
    @sayurikaveesha5593 Рік тому

    කෝන්ෆ්ලා දාද්දි රස වෙනස් වෙනවද

  • @saduniprabuddika8271
    @saduniprabuddika8271 Рік тому

    1kg cake ekaka pramanada me

  • @DhanushikaMadu
    @DhanushikaMadu 10 місяців тому

    වික්ස් එකෙන් හදන්න බැරිද

  • @indranipodimenike8034
    @indranipodimenike8034 Рік тому

    ❤wooow goo ok

  • @AmishaKumari-dw3rc
    @AmishaKumari-dw3rc 7 місяців тому

    Me cake කොච්චර pramanekatada.

  • @achinisamudrika7734
    @achinisamudrika7734 Рік тому

    තැන්ක් යූ..❤️

  • @pradeepchaminda1512
    @pradeepchaminda1512 10 місяців тому

    අනේ අක්කේ කේක් අයිසිං කරද්දි කැරකෙන එකට කියන නම මොකක්ද.දන්නේ නැති නිසා අහන්නේ.අනේ කියන්නකේ.🙏🙏

  • @nehamathews611
    @nehamathews611 Рік тому

    චූටි මේ කේක් එකේ මලට නම් පොඩ්ඩක්වත් කැමති නෑ. මාරම කැතයි. කේක් එකේ ලස්සන ඔක්කෝම ඉවරයි. චූටි මේ වගේ කැත මල් කේක් හදන්න එපා පැටියෝ

    • @nehamathews611
      @nehamathews611 Рік тому

      චූටි , හෙට අවුරුදු . ඔයා නම් කෑම ගොඩාක් හදල ඇති.. මං කොකිස් හැදුවා . එක කොකිස් එකක්වත් ලස්සනට ආවේ නෑ. ඔක්කෝම කොකිස් ඇද වෙලා කුඩු වෙලා . ඔක්කෝම පොලවෙ ගහන්න හිතුණා. එහෙම දෙයක් වත් අපිට බෑ. Photo එවන්න පුලුවන් කමක් තිබුණා නම් මං එවනවා. අපිට කිසිම දෙයක් පිහිටලා නෑ. පෙර අකුසල් තමයි. ඔයා හොදට පිං කරලා තියෙන නිසා තමයි හුග දෙයක් දන්නේ . අපි දානමාන ආදිය දීලා නෑ. ඔයා මේ ආත්මයෙත් ප්‍රණීත ආහාර වලින් දාන දෙන්න . තව තවත් කුසල්ම කරන්න . මේ තමයි අපි ලබා උපන් හැටි. මං බුදුහාමුරදුරුවන්ගෙන් අහනවා, ඇයි මට කිසිම දෙයක් බැරි වුනේ කියලා . අපි ගොඩක් පව් කරලා තියෙනවා .
      සුබම සුබ අවුරුද්දක් වේවා .... ! චූටියෝ ...

    • @nehamathews611
      @nehamathews611 Рік тому

      හොදයි චූටි , ඔයා කියන විදියට හිතන්න පුරුදු වෙන්නම්.
      ජයවේවා චූටි ට

    • @nehamathews611
      @nehamathews611 Рік тому

      චූටි ඔයාට මං ගැන දුකයි. එහෙම තමයි හිත හොද අය. අනුන්ගේ දුක තේරුම් ගන්න පුලුවන් වෙන්නේ කොච්චර ටික දෙනෙකුටද. ඔයා මං ගැන හිතනවාට ගොඩාක් ස්තූතියි චූටි . ඔයාට තෙරුවන් සරණින් හොදට හරි යන්න ඕනේ. ඔයාගේ හැම බලාපොරොත්තු වක්ම ඉෂ්ට සිද්ද වේවා .. ඔයාට සම්මා සම්බුදු සරණයි .