A.S.Balasooriya Is there a cosmic Intelligence? විශ්වය පාලනය වන බුද්ධියක් තිබේද?

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 56

  • @AfKadeeja
    @AfKadeeja 5 місяців тому +1

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි ,නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමාට

  • @WasanthaKarunanayake-y9b
    @WasanthaKarunanayake-y9b 3 місяці тому +1

    තෙරුවන් සරණයි obathuma

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 роки тому +3

    ඔබතුමා වසර හයකට පෙර කියූ සත්‍යය අද ඔප්පු වී තිබෙනවා. විශ්ව කර්ම වලට විරුද්ධව යන අය විශ්වය විසින් විනාසයට පත් කරනවා. බොහෝම ස්තූති සර්..තෙරුවන් සරණයි..

  • @NayoniGunasekara
    @NayoniGunasekara 2 місяці тому

    ඔබ තුමාගේ දහම් දැනුම අපිට බෙදා දෙනවට ඔබතුමා ට ගොඩාක් පින් .ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා !

  • @pavithrapriyadarshini8138
    @pavithrapriyadarshini8138 3 роки тому +2

    🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 විශ්ව විඤ්ඥානය සර්ව බලධාරි ශක්තියකි. මේ කල්ප අවසානය බවත් එම විශ්ව විඤ්ඥාන ශක්තිය හෙවත් පරම සත්‍ය පිළිබදව ඉතා පැහැදිලිව බ්‍රහ්ම කුමාරි භාවනා මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.ඔබ තුමා ගෙ මේ ඉතාමත් වටිනා පැහැදිලි කිරීම මට තව තවත් ඉදිරියට සත්‍ය අවබෝධයට විශාල රුකුලක් වුණා. ඔබ ගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා.🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈

  • @pavithrapriyadarshini8138
    @pavithrapriyadarshini8138 3 роки тому +1

    🌷🌷🌷🌷🌷🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 රාජ යෝග භාවනාව හදාරන මට එ ඥානය තුලින් ඔබ තුමා පවසන නිර්මල විඤ්ඥානය අත්විදීමට අවස්ථාව සැලසුනා. ඔබතුමා ඔය පවසන සත්‍ය, බ්‍රහ්ම කුමරි රාජ යෝග මධ්‍යස්ථානය ලබා දෙන ඥානයට බොහෝ සේ ප්‍රායෝගික බව මට දැනුණා. ඔබට බොහොම පින්.දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට.🌹🌹🌹🌹🌹🌹🌹🌷

  • @vipulahimialuthgama3013
    @vipulahimialuthgama3013 4 роки тому +1

    ඔබ තුමා මේවා විස්තර කරන්නේ උපනිෂද් ගන්ථවල තියෙන කරැණු වලින් පමණක් නොව අත්දැකීම් සහිතව බවක් මට සිතෙනවා. ⁣මොකද? පොතක තියෙන දෙයක් මේ විදියට පැහැදිලි කරන්නට බැහැ අත්දැකීම් නැතිව. ඒ කෙසේ වෙතත්. ඔබතුමා මිනිසාගේ බුද්ධිය අවදි කරන්නට වෙර දරන එකට ස්තුතියි. අරූපාවචර 3වන ධ්‍යානයට සමවැදුනාම විශ්ව මනසට පිවිසෙන්නට පුලුවනි.

  • @erandaedirisinghe8847
    @erandaedirisinghe8847 2 роки тому

    Munithumani mata wachana neha sthithi karanna.deergayusha wewa.

  • @rajjithgampalage822
    @rajjithgampalage822 2 роки тому

    Thank you 💕 sir 💕

  • @crishanthikd7542
    @crishanthikd7542 4 роки тому

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 роки тому

    God bless you, budusarani.

  • @sisirawiriduhewage2113
    @sisirawiriduhewage2113 7 місяців тому

    ❤ thanks

  • @lakminirenu4617
    @lakminirenu4617 3 роки тому

    Thanks

  • @dasanthacharith2945
    @dasanthacharith2945 7 років тому +4

    සර්ගෙ දැනුම ගොඩක් වැදගත්. කියල තියෙන්නෙ ඇත්ත. විද්‍යාවට අනුව නම් 100% නිවරැදියි. එත් ප්‍රාතමිකයි. බුදු දහමෙ මිට වඩා ගොඩක් ඉස්සරහට ගිහින් සිතේ ඇත්ත ක්‍රියාකරිත්වය අභිදර්මයෙදි හොදට පැහැදිලි කරල තියනව. තිත්තගල්ලේ ආනන්දසිරි හමුදුරුවන්ගෙ දේශනා අහන්න.

    • @charithathalagala8994
      @charithathalagala8994 6 років тому +9

      බුදුරජාණන් වහන්සේ බුදු වුනේ ස්වභාවධර්මයේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදියට. පෘතග්ජන මිනිසුන් හැටියට අපට උන්වහන්සේගේ ධර්මය ඉතා වැදගත්. නමුත් මෙතුමා සරලව කියන්නේ ධර්මයෙන් හා සියලු දෙයින් මිදී මේ ආත්ම භවයේදී ම නිවන ලගා කරගන්න ක්‍රමයක්.

    • @nimaldissanayake4333
      @nimaldissanayake4333 5 років тому

      Site heti abidharmayen vistara unata eka denumata wtinawa.ath prayogika karaganne vidarsanawen.oba tawat pratamikai.

    • @chandanabamunusinghe5684
      @chandanabamunusinghe5684 5 років тому

      @@charithathalagala8994 niwana thula nawatha ipadeemak pawathmak naha.methuma kiyanne winyanaya amaraneeyai kiyala.ee kiyanne sadakalikawa thibena bawak.2 k ekineka wenas.

    • @thesilentvoice5288
      @thesilentvoice5288 5 років тому

      Nirwaanayen pasu pawathinawad nadda kiyana prasneta budun wahanse utthara nodunne mekayi

    • @lakminirenu4617
      @lakminirenu4617 3 роки тому +2

      ඔයා 1 දේශනයක් අහලා අර්ථකතන දෙන්න එපා, sirge video ඔක්කොම බලන්න,

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 3 роки тому

    🙏🙏🙏💐❤️🇮🇹 Thank you Sir

  • @kanthikanthi7040
    @kanthikanthi7040 4 роки тому

    තෙරුවන් සරණයි

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 4 роки тому

    තෙරැවන් සරණයි

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakminirenu4617
    @lakminirenu4617 3 роки тому

    Thank you

  • @lakminirenu4617
    @lakminirenu4617 3 роки тому

    තැන්ක්ස්

  • @sandunidilanjalee271
    @sandunidilanjalee271 4 роки тому

    Superb sir

  • @madhuniprabhashika
    @madhuniprabhashika 2 роки тому

    "Eya nethi wu kala shuunya bawata path wenawa. Eya newatha peminimath samaga okanda wenawa."
    Eweni prakashayak kala, ese denuna, eya athwindi pudgalaya niweradi yei sithe.
    Eya thamai lejjawa kiyana eke niyama arthaya yei sithe. Shuunyathwaya thula lejjawak netha.
    Lejjawak tiyaa kisima deyak netha.
    Siyalu de eththe shuunya nowi pawathina witai.

  • @chandrikadonald7769
    @chandrikadonald7769 4 роки тому

    Great..

  • @thilinigunawardana947
    @thilinigunawardana947 3 роки тому

    🙏🙏🙏❤️💜️❤️🙏🙏🙏

  • @sarasiyatawara5482
    @sarasiyatawara5482 3 роки тому

    🙏🙏🙏

  • @manjulakumara6283
    @manjulakumara6283 2 роки тому

    ඔබතුමාව සම්බන්ද කර ගන්නේ කෙසේද?

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 5 років тому

    Niwedikawath nyanwanthay.

  • @NEWSSLanka3
    @NEWSSLanka3 9 років тому

    nice

  • @aluthgamavipulagana3375
    @aluthgamavipulagana3375 7 років тому

    If you are required more about universe al mind , read my books & call me .
    0714-066857.
    0113-140158.

  • @sumanawathisumanawathi4016
    @sumanawathisumanawathi4016 4 роки тому

    අහන ප්‍රස්න වලට උත්තර දෙන් නැද්ද : වින්නාන කියන්නේ විසන්දි කලාම ' විදීම් ,වේදනා දන්නා ' කියන වචන දෙකද ...???

  • @shyamanissanka4592
    @shyamanissanka4592 4 роки тому

    💕💕💕🙏🙏🙏🙏🙏☀️☀️☀️🇸🇪

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 5 років тому

    Isla,kristiyani aham thula swargaye sadakalikawa amaraneeyawa.winyanaya pawathina bawa kiyawe.namuth budu dahamata anuwa niwana thula kisiwak natha.winyanaya natha.niweeg giya pahan dalla seya.amaraneeyathwayak nowa diyalla snithya bawa neda budu dahame aththe.

  • @lakshmanliyanage5844
    @lakshmanliyanage5844 6 років тому

    Mr. Balasooriya please stop your stupid teaching. You don't know anything about buddhism. There are many intelligent Buddhist priests,go and learn from the beginning.

  • @aluthgamavipulagana3375
    @aluthgamavipulagana3375 7 років тому

    මිනිසා ඇතුළු සියලු සත්වයින්ට සිත ලැබුනේ විශ්ව මනසෙනි. මේ ගැන කිවයුතු කරුණු බොහෝ යි. මා ලියූ පොත් කියවන්න . වැඩි විස්තර සදහා මට කතා කරන්න.
    0714-066857.
    0113-140158.

  • @meriyanfernando2943
    @meriyanfernando2943 4 роки тому

    🙏🥰🤲

  • @royanthony4646
    @royanthony4646 7 років тому

    Soba dahamata nowana awanatha lowe kisiwak na....

    • @malamalaa7628
      @malamalaa7628 6 років тому

      Ma visvauta ma bahira kotas ava polava margin polo tale7k tiuanava ava Haiti marauata Haiti ma hatu pala darmaua nisavani visva vagaua saktiua nitiua akata sakasima Nissan arambauki

  • @bestfan5787
    @bestfan5787 8 років тому

    me sirta vitharak katha karanna dunna nam hari.this lady is a nut. and she is interrupting him by nonsense. and interrupting our concentration.

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 роки тому

    Good

  • @lakminirenu4617
    @lakminirenu4617 3 роки тому

    තැන්ක්ස්

  • @maxbro1292
    @maxbro1292 8 років тому

    good