Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාරම ලස්සනයි. මං වගේම මුල ඉඳන්ම පොන් එකේ බලන කට්ටිය කො .
🙋.... මම !!!!!පලමු එපිසෝඩ් එකේ ඉඳලා මේ දක්වාම බලමින් ඉන්නවා ... 👍
මම ❤
Me🥲 4:45
දුප්පත් මානසිකත්වය ,,කතා විතරක් නෙවෙයි මිනිස්සු හැමදේම දැනගන්නෙ පෝන් එකෙන් තමයි ලන්කාවෙ මැජික් ඉතින්
❤
මේ සැරේ සම්මාන ගොඩක් දැහැගන්න ටෙලිය "වියළි" ❤
තේමා ගීය මාරම ලස්සනයි ❤❤❤ සම්මානයක් ලැබෙනවාමයි
දෙවෙනි ඉනිම්,සන්ගීතේ..සීනී බෝල ලෝකෙට ආපූ හොදම කනේ පාර..
Take Care Recondion කෙල්ලවියළි සති අන්තයෙ යන සුපිරිම කතා තුන ❤❤❤
වියළි තේමා ගීතය කියන්නෙම සම්මාන ගොඩක එකතුවක්. ඒ සංගීතය ,තනුව ,පද,ගායනා විලාශය හරියටම ගැලපෙනවා ,❤
තමුන්ගේ ගේ ඇතුලෙම අනන්ත අසාධාරණවලට ලක්වෙන කලුලා වගේ දරුවන්ටම මේ කතාව උපහාරයක් වෙන්න ඕනෙ❤❤
ඒ අම්මා තමයි වැරදි.එයා තමන්ගේ පවුල ආරක්ෂා කරගන්න හදන්නේ එයාගෙම දරුවෙක් පුපාතයටම දාලා.
@@dilupamanori637 ඇත්ත. හැම තැනම අම්මා නැත්නම් තාත්තගෙ වරදින් තමා ගේ ඇතුලෙම දරුවො විදවන්නෙ
දුප්පත් විදවන මිනිසුන්ටත් උපහාරයක් වේවා.
වසරේ...හොදම ටෙලිය...සුපිරිම රංග ප්‍රතිභාව 💪💪
මෙවැනි අර්ථවත් වත් ටෙලි නිර්මාණ ලබා දෙනවට ජාතික රෑපවාහිනියට අපගේ ස්තුතිය..❤
ගොඩ කාලෙකට පස්සෙ ආසාවෙන් බලන Drama එකක්❤❤❤❤
සතියේ දවස්වල පාට කුරැල්ලෝ .පාරාදීසේ බලලා සෙනසුරාදා ඉරිදා වියලි බලන යාලුවො ඉන්නවා ද.......❤❤❤
ඔව්ව්ව්ව් මම......පාට කුරුල්ලෝ අත් අරින්නේ නැතුව බලන කතාවක්...ටේක් කෙයා,රීකන්ඩිෂන් කෙල්ල ඒවත් හරිම ලස්සනයි
❤❤❤
ඒ වගේ මොංගල් නාට්‍ය බලන්නෙ නැහැ ...වියළි පමණයි බලන්නෙ .
@@achalat8122 මමත් ඒ කතා බලනවා
Ou
මේක බලද්දි හිත හරිම බරයි❤
පැත්තකින් තියන්න නංගී❤❤
@@andyandy7194😂😂😂
😂😂😂
@andy😂😂😂andy7194
ඇතුලත ගිණි දරාගන්න බැරිව පුපුරලා ගියේ යමහල් නෙවෙයි, අහිංසක ගෑණුන්ගේ හිත්ය. වරදක් ඇතුව හෝ වරදකට බියේ හෝ යම් යම් සම්බාධක හින්දා කට පියාගෙන ඇස් දෙකෙන් ගිණි පිටවෙන තුරු කඳුළු හැලුවේ සහ පපුව පුරෝලා හුස්මක් ඇදලා හීල්ලුවේ ගැහැණියයි. කලූ වෙනුවෙන් අම්මා වැට ළඟ ඇස් දෙක තියා හූල්ලයි.. ආදරය කරුණාව අහිපිල්ලමක් ලඟටවත් නොඑන බව නොදැන කිරිනෝනි හිනාවෙයි.... ඒ හිනාවෙන් අපිට හීල්ලුම් දෙයි......කිසිම හව්හරණක් නැතුව ඉන්නකොටත් අකිල මහත්තයා කොලඹ යනවා කියද්දි නයෝමි හිත යටින් හූල්ලයි... කන්න බොන්න දුන්නු මනුස්සයා මානසික ලෙඩෙක් වී සිටින විදිහ බලා, දුක අහපු කලුවා කැලෑවේ දුක් විඳින විදිහ හිත හිතා කාන්තී හූල්ලයි... කැලෑවකට වැදී ඉපල්වී වියලෙන්න අර අඳින ජීවිතේ දිහා සිතමින් මාලා හූල්ලයි...දරුවන්ට හොඳ අනාගතයක් හදන්න රට ගිය නයෝමිගේ අම්මා හූල්ලයි... ජීවිතේ කිසිම සතුටක් සැනසිල්ලක් නැතුව පිරිමි මස් කදකට යටවී හූල්ලන්නේ ගැහැනියයි. රලු ගොරෝසු අත්, හිත් මතින් මිරිකෙන්නේ ඇය ගැහැණියක් වූ සාපය නිසයි.දේවාලයක්, පංසලක්, බෝ ගහක් යටට ඇවිත් දරුවන් වෙනුවෙන් හූල්ලන්නේ දුක කියන්නේ හා සැනසිල්ල යදින්නේ අම්මාය...වියලි.... ගැහැනියගේ ලේ නහරවල පිටට නොපෙනී දුවන වියලිබව තව තවත් වියලිකර දමයි... ඇත්තෙන්ම අපි කාටවත්ම මෙහෙම වියලි බැඳීම් හදන මිනිසුන් හමු නොවේවා......
Ane nikan palayan ynna bn oye serama adala lankwe ganunta withrai balapnko me ratwal wla inn ganu Inna widiya😂😂 mehe pirimi weda karnneth ganunta one widiyt
Lankawe minissu (wedipurakma.gehanu)piriminta(suwamiyTa)kohomath yatai.kathakalath garusaru etgiwai kathWa.mw ratawala innaun ge heti apata penenWa😂😂😂
N@@SheelaKw
ඔව්,ඇත්ත ..ගැහැනියක් කියන්නෙ තමන්ව අමතක කරල දාලා අනුන් වෙනුවෙන්ම ජීවත්වන්නියක්.
මිනිස්සු huullanne නැද්ද ?
වියලි කියන්නෙ කතාවක් නෙවෙයි ඒක අපිට තනිකර තව ජීවිතයක් ❤
දානකල් බලන් හිටියෙ..ආසම❤
මාලාගෙයි කලුගෙයි love එක නම් බලන් ඉන්න ආසයි ❤❤
යකො සෙනසුරාදා වෙනකන් ජීවත් වෙන්නෙ මේක බලන්න 😂🙂
මම සෙනසුරාදා උදේට නැගිටින්නෙ හවසට වියලි බලන්න තියෙන නිසා
Aneda kiyanne
හ්ම්ම්.....❤❤❤
aththamai
😂ඔව්
පාර දිගේ ඩාලිං වියලී කන්ති අහස පොළොව වගේ....❤
කලුයි තරින්දියි නම් මරු 🤟🔥❤️
හීනා , කලු අති විශිෂ්ඨ දක්ශයෝ, සම්මාන ලැබිය යුතුම චරිත 2ක්. කතාව හරිම ලස්සනයි , ඒ ගැමිපරිසරය කටුක ජීවිත වල ස්වාභාවිකබව හිතාගන්න බෑ , දුකයි, අතිවිශිෂ්ට නිර්මාණයක් ❤️❤️❤️
මම බලන එකම ඩ්‍රාම එක "වියලි"❤❤❤❤
Same here❤
ඉස්තුතියි රුපවාහිනි
හීනා තමා හොදටම කරන්නේ පට්ට ආතල් ඩයල් එක😅👌
සුපිරි මාර ලස්සනයි ❤❤❤මිනිස්සු ලස්සන කථා ඇඊ බලනො අඩු...සිනි බොල කථා නම් මිලියන ගණන් බලන්නේ...😊
වියළි කියන්නේ පිස්සුවක් ❤
ඔව් ඇත්තටම ❤
ඔව්ව්..........❤❤
වියලි.TELEDRAMA.එක.බලන හැමොගෙම සියලුම ප්‍රාර්ථනාවන්.ඉෂ්ට.වෙිවා
ඒ කිවිව ඔයාටත් එසේම වේවා. මම සවිදි ඉඳල බලන්නෙ
මේක දේවාලයක් නෙවෙයි 😂
@දේවාලයක් නොවේ නමුත් මිනිස්සුන්ට ඉටුකරගන්න prathan තියෙනවා udayakumara-tj5bk
❤❤❤❤❤❤
අතිශයින්ම සුන්දර නාට්‍යයක්. ගමක ගැමියන්ගේ අව්‍යාජ හැගීම් දැනීම් උපේක්ෂා කරුණා දයාව මෙනම ගමේ කටෝරබවින් ගිණිගත් මිනිසුන්ගේ ලිංගික සහජාසාවන් යනාදිය අපූරුවට සිත්තම් කරන ටෙලි නාට්‍යයක්. සියලුම පාත්‍ර වර්ගයා ඔවුනගේ චරිත අපූරුවට ජීවත් කරවනවා මෙහි
වියළි , රිකන්ඩිෂන් කෙල්ල සති අන්තයේ ආසම කතා දෙක ❤
මගෙ කලුවයි මගෙ කිරි නෝනි වයි දකින්න.සතියක් බලං ඉන්න බෑ අනේ..
මේ නාට්‍යයේ තේමා ගීතය මාරම ලස්සනයි ❤
එක වචනයක් වත් මගඇරගන්න හිතෙන් නෑ ❤
Thanks rupavahini good telidrama ❤❤❤saudi saman
මේ අපේ අපේම කතාවක් ..ආදරේ තමා මේ ලෝකේ තියන උතුම් හැඟීම...❤❤❤
කාලකන්නි අයියා කෙනෙක් කලුවා කියන්නේ සහෝදර දාරකයක්
මුලින් යන සිංදුව ඕනේ නෑ අනේ ...ඒ වෙලාවෙත් කතාව දාන්න 🥺
මේ කතාවේ script එක මෙච්චර ගොන් වෙයි කියල හිතුවෙ නෑනයෝමි ඉන්නවා කිසි ගානක් නැතුව මල්ලි අතුරුදන් වෙලා තියෙද්දිමෙච්චර දේවල් වෙද්දි නයෝමි කිසි දෙයක් ආච්චිට හරියට කියන්නේ නෑ, වටේ යනවා විතරයි රට ඉන්න අම්මට කෝල් එකක් දෙන්න ක්‍රමයක් නෑ😅
ඔව්.unnatural .
Okkomath hari malli gena ganak nane
Kiyla wedak ne anika ochchra wada denwa nm kata erala kiynna beri nene.
නයෝමිගේ චරිතේ අමුම අමු විකාරයක්,...Over acting 😮
වියළි ❤රිකන්ඩිෂන් කෙල්ල ❤ ආසම කතා දෙක ❤
කලුට එයාගෙ දුශ්ට මල්ලි එදා ඉදන්ම කලේ වෙනස් කම්,කලූගෙ හිත හොදයි, එයයි හරියට ඉවසනව ඒකයි අපි කලූට කැමති.
කලූ තමා මල්ලි
අයියා බන්..
Sha lassana mata kale balepu supiri telidrama eka.
ආදරේ කියන්නේ මහ පුදුම දෙයක් ♥️♥️♥️♥️
මන්වගෙ පොන් එකෙන් පිට රට ඉදන් බලන අය ඉන්නවද
@@chandanikk9563 💜️💜️
අබුදාබි
@@kumariamayaamaya4386 මම ඩුබායි
🙋♀
කාමයටම ලොල් වෙච්ච මිනිස්සු බැලු බැලු අත.😢
ලස්සනයි 🔥❤️
ඩාර්ලින් අක්කත් සුපිරි මේකේනන්
දවසම උනත් ආසාවෙන් බලන්න පුලුවන් කාතාවක්
මම කොටස් 12ක් එක දිගට බැලුවා.
මම ඩාර්ලිං , මේ ඩාර්ලිංගෙ හැටි දන්නෙ නැතුව 😁😁
කුඩා හිස් තුලට පුරවන්නාඌ විස උන් වයසින් වැඩි වෙත්ම වැඩි වෙනවා මිස අඩු වන්නේ නැත.
ආසාවෙන් බලන කතාවක්❤❤
පිස්සුවක් මේකනම්❤❤
නිර්මාණය ලස්සන කරන්න ලබා දෙන රංගන දායකත්වය නියමයි ❤
අනිවාර්යෙන්
කොළඹ 7,කතා අස්සේ අදටත් කියවෙන මහ පොලවේ යතාර්තය ..මේ යදඩු බිදින හයිය..අපේ මිනිස්සුන්ට ලැබේවා..
තාත්තා වගේම අසමත් ඡාති පුතෙක්.
නොවරදවාම බලන එකම එක කතාව 👌 වෙන ඒවනම් සෙට් නෑ, only වියලි 👌
විනාඩි 22න් විනාඩි 3යි තත්පර 50ක් විතර වෙනකන් කතාවේ පටන්ගැම්ම යන එක තමා අවුල 😑
ඇත්ත❤
හරිම ලස්සනයි ❤️❤️❤️
පට්ට ලස්සන කතාව
මේ වසරේ සම්මාන පිට සම්මාන වලින් පිදුම් ලබන විශිෂ්ඨතම ටෙලි නාට්‍ය නිර්මාණය "වියළි*. ❤❤❤❤
වියලි team සම්මාන ටික තියාගන්න තැනක් ලෑස්ති කරලා තියාගන්ඩෝ ❤️
සුපිරි ❤❤❤
එදිරිමුනියා එහෙම ලිව්වනම තාම අරුන් ඉස්කෝලේ යනවා
ඇඩ් තැරියකුත් දාල ඒ මැද්දෙන් හරි ශෝක්😂
සෙනසුරාදා වෙනකොට මට දැනෙන සතුටක්....
වියළි සුපිරිම ටෙලිනාට්‍යක් ❤❤
අපි බලන්නෙ ඵොන් එකෙන් තමයි .❤❤❤
අරූ පාඩම් කරන්නෙ මොනවද ඔච්චර 😂😂 ඌ බොරුවක් කරන්නෙ අර නාකි මනුස්සයගෙන් කන්න තියන වුවමනාවට
අර්ථවත් කතාවක්
ලස්සන ගවූමක් කලු 😍
Maha polawa uda jewath wena ape katawai weyali..❤❤❤
Me wage katha godak hoday❤❤❤❤
niyamai
මම නමි හැමදාම පෝන් එකෙන් තමයි බලන්නේ
කොච්චරනම් තමන්ගේ කියන මිනිස්සු අතරෙ අසරණ වෙන දරුවො ඉන්නවද? කලූ වගේ
Thota වැඩිය kaluwe 💯 hondai
Keep it up ❤
හිනා 👍👍👍👍
Take care,viyali විතරයි බලන්නේ..සුරංගනා කතා බලන්නේ නැ
හරිම ලස්සනයි drama aka
Tharindihe acting super❤
Super....
ඇඩ් මැදින් ලස්සන ටෙලියක් යනවා ඒ ක ලස්සනයි 😊
Me kathawata mama harima lobai... ❤❤
හරිම අසාවෙන බලන ටෙලිනාට්‍යය..
පාටකුරුල්ලො සිවා මාමාට පිස්සු සිවා මාමෙ වියලි බලන්න හොද අත්දැකීමක් ගන්න පුළුවන්
පාටකුරුල්ලො ඒක වෙනම level එකක්
සහෝදර කමක් නැති සහෝදරයෝ..
Lassanai
හරිම ආසාවෙන් බලනවා මම 👍🥰❤️
නියමයි කතාව............❤❤❤❤
නයි කෙල්ල වාඩි වෙලා සිටින තැන පිටි පසින් තිබුන ගහෙ නම දන්න අය කො
මයිල ගහක්
Ranthabe cadet camp ekedi duka niwapu gas..🚬🚬🚬
@@ruwaniayesha1603 ❤
Beautiful Drama.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කවදා හරි කරුණාපාලට බලන්නෙත් කලුවාම තමයි
එහෙම තමා වෙන්නෙ අරූ බලන්නෙ නැහැ
Mewata sammana na heluwa pennana unta sammana.❤❤❤
Best acting of Chandima Karunadasa ❤❤
අයියෝ මේ නාම ලේඛනය දැන් ඇති වරුවක් යනවා එපා වෙනවා
Mekata gahanda aye ewa ne❤❤❤❤❤❤❤
❤ලස්සනම කතාවක්.
Remember the name “වියලි” ❤❤❤❤
අපොයි ඔවු වශී කරගන්නම වැඩේ උබව 😂 හීනෝ
පව් කාන්තී අබේරත්න දෙන්නා
මෙවර ජනාධිපති වරනයෙන්ද වෙනසක් වෙලා.මෙිි විදියට වියළි පොළව තෙත් වෙවා
කලුගේ ආදරේ 😊
මාරම ලස්සනයි. මං වගේම මුල ඉඳන්ම පොන් එකේ බලන කට්ටිය කො .
🙋.... මම !!!!!
පලමු එපිසෝඩ් එකේ ඉඳලා මේ දක්වාම බලමින් ඉන්නවා ... 👍
මම ❤
Me🥲 4:45
දුප්පත් මානසිකත්වය ,,කතා විතරක් නෙවෙයි මිනිස්සු හැමදේම දැනගන්නෙ පෝන් එකෙන් තමයි ලන්කාවෙ මැජික් ඉතින්
❤
මේ සැරේ සම්මාන ගොඩක් දැහැගන්න ටෙලිය "වියළි" ❤
තේමා ගීය මාරම ලස්සනයි ❤❤❤ සම්මානයක් ලැබෙනවාමයි
දෙවෙනි ඉනිම්,සන්ගීතේ..සීනී බෝල ලෝකෙට ආපූ හොදම කනේ පාර..
Take Care
Recondion කෙල්ල
වියළි
සති අන්තයෙ යන සුපිරිම කතා තුන ❤❤❤
වියළි තේමා ගීතය කියන්නෙම සම්මාන ගොඩක එකතුවක්. ඒ සංගීතය ,තනුව ,පද,ගායනා විලාශය හරියටම ගැලපෙනවා ,❤
තමුන්ගේ ගේ ඇතුලෙම අනන්ත අසාධාරණවලට ලක්වෙන කලුලා වගේ දරුවන්ටම මේ කතාව උපහාරයක් වෙන්න ඕනෙ❤❤
ඒ අම්මා තමයි වැරදි.එයා තමන්ගේ පවුල ආරක්ෂා කරගන්න හදන්නේ එයාගෙම දරුවෙක් පුපාතයටම දාලා.
@@dilupamanori637 ඇත්ත. හැම තැනම අම්මා නැත්නම් තාත්තගෙ වරදින් තමා ගේ ඇතුලෙම දරුවො විදවන්නෙ
දුප්පත් විදවන මිනිසුන්ටත් උපහාරයක් වේවා.
වසරේ...හොදම ටෙලිය...සුපිරිම රංග ප්‍රතිභාව 💪💪
මෙවැනි අර්ථවත් වත් ටෙලි නිර්මාණ ලබා දෙනවට ජාතික රෑපවාහිනියට අපගේ ස්තුතිය..❤
ගොඩ කාලෙකට පස්සෙ ආසාවෙන් බලන Drama එකක්❤❤❤❤
සතියේ දවස්වල පාට කුරැල්ලෝ .පාරාදීසේ බලලා සෙනසුරාදා ඉරිදා වියලි බලන යාලුවො ඉන්නවා ද.......❤❤❤
ඔව්ව්ව්ව් මම......පාට කුරුල්ලෝ අත් අරින්නේ නැතුව බලන කතාවක්...ටේක් කෙයා,රීකන්ඩිෂන් කෙල්ල ඒවත් හරිම ලස්සනයි
❤❤❤
ඒ වගේ මොංගල් නාට්‍ය බලන්නෙ නැහැ ...වියළි පමණයි බලන්නෙ .
@@achalat8122 මමත් ඒ කතා බලනවා
Ou
මේක බලද්දි හිත හරිම බරයි❤
පැත්තකින් තියන්න නංගී❤❤
@@andyandy7194😂😂😂
😂😂😂
@andy😂😂😂andy7194
ඇතුලත ගිණි දරාගන්න බැරිව පුපුරලා ගියේ යමහල් නෙවෙයි, අහිංසක ගෑණුන්ගේ හිත්ය. වරදක් ඇතුව හෝ වරදකට බියේ හෝ යම් යම් සම්බාධක හින්දා කට පියාගෙන ඇස් දෙකෙන් ගිණි පිටවෙන තුරු කඳුළු හැලුවේ සහ පපුව පුරෝලා හුස්මක් ඇදලා හීල්ලුවේ ගැහැණියයි.
කලූ වෙනුවෙන් අම්මා වැට ළඟ ඇස් දෙක තියා හූල්ලයි..
ආදරය කරුණාව අහිපිල්ලමක් ලඟටවත් නොඑන බව නොදැන කිරිනෝනි හිනාවෙයි.... ඒ හිනාවෙන් අපිට හීල්ලුම් දෙයි......
කිසිම හව්හරණක් නැතුව ඉන්නකොටත් අකිල මහත්තයා කොලඹ යනවා කියද්දි නයෝමි හිත යටින් හූල්ලයි...
කන්න බොන්න දුන්නු මනුස්සයා මානසික ලෙඩෙක් වී සිටින විදිහ බලා, දුක අහපු කලුවා කැලෑවේ දුක් විඳින විදිහ හිත හිතා කාන්තී හූල්ලයි...
කැලෑවකට වැදී ඉපල්වී වියලෙන්න අර අඳින ජීවිතේ දිහා සිතමින් මාලා හූල්ලයි...
දරුවන්ට හොඳ අනාගතයක් හදන්න රට ගිය නයෝමිගේ අම්මා හූල්ලයි...
ජීවිතේ කිසිම සතුටක් සැනසිල්ලක් නැතුව පිරිමි මස් කදකට යටවී හූල්ලන්නේ ගැහැනියයි. රලු ගොරෝසු අත්, හිත් මතින් මිරිකෙන්නේ ඇය ගැහැණියක් වූ සාපය නිසයි.
දේවාලයක්, පංසලක්, බෝ ගහක් යටට ඇවිත් දරුවන් වෙනුවෙන් හූල්ලන්නේ දුක කියන්නේ හා සැනසිල්ල යදින්නේ අම්මාය...
වියලි.... ගැහැනියගේ ලේ නහරවල පිටට නොපෙනී දුවන වියලිබව තව තවත් වියලිකර දමයි... ඇත්තෙන්ම අපි කාටවත්ම මෙහෙම වියලි බැඳීම් හදන මිනිසුන් හමු නොවේවා......
Ane nikan palayan ynna bn oye serama adala lankwe ganunta withrai balapnko me ratwal wla inn ganu Inna widiya😂😂 mehe pirimi weda karnneth ganunta one widiyt
Lankawe minissu (wedipurakma.gehanu)piriminta(suwamiyTa)kohomath yatai.kathakalath garusaru etgiwai kathWa.mw ratawala innaun ge heti apata penenWa😂😂😂
N@@SheelaKw
ඔව්,ඇත්ත ..ගැහැනියක් කියන්නෙ තමන්ව අමතක කරල දාලා අනුන් වෙනුවෙන්ම ජීවත්වන්නියක්.
මිනිස්සු huullanne නැද්ද ?
වියලි කියන්නෙ කතාවක් නෙවෙයි ඒක අපිට තනිකර තව ජීවිතයක් ❤
දානකල් බලන් හිටියෙ..ආසම❤
මාලාගෙයි කලුගෙයි love එක නම් බලන් ඉන්න ආසයි ❤❤
යකො සෙනසුරාදා වෙනකන් ජීවත් වෙන්නෙ මේක බලන්න 😂🙂
මම සෙනසුරාදා උදේට නැගිටින්නෙ හවසට වියලි බලන්න තියෙන නිසා
Aneda kiyanne
හ්ම්ම්.....❤❤❤
aththamai
😂ඔව්
පාර දිගේ ඩාලිං වියලී කන්ති අහස පොළොව වගේ....❤
කලුයි තරින්දියි නම් මරු 🤟🔥❤️
හීනා , කලු අති විශිෂ්ඨ දක්ශයෝ, සම්මාන ලැබිය යුතුම චරිත 2ක්. කතාව හරිම ලස්සනයි , ඒ ගැමිපරිසරය කටුක ජීවිත වල ස්වාභාවිකබව හිතාගන්න බෑ , දුකයි, අතිවිශිෂ්ට නිර්මාණයක් ❤️❤️❤️
මම බලන එකම ඩ්‍රාම එක "වියලි"❤❤❤❤
Same here❤
ඉස්තුතියි රුපවාහිනි
හීනා තමා හොදටම කරන්නේ පට්ට ආතල් ඩයල් එක😅👌
සුපිරි මාර ලස්සනයි ❤❤❤මිනිස්සු ලස්සන කථා ඇඊ බලනො අඩු...
සිනි බොල කථා නම් මිලියන ගණන් බලන්නේ...😊
වියළි කියන්නේ පිස්සුවක් ❤
ඔව් ඇත්තටම ❤
ඔව්ව්..........❤❤
වියලි.TELEDRAMA.එක.බලන හැමොගෙම සියලුම ප්‍රාර්ථනාවන්.ඉෂ්ට.වෙිවා
ඒ කිවිව ඔයාටත් එසේම වේවා. මම සවිදි ඉඳල බලන්නෙ
මේක දේවාලයක් නෙවෙයි 😂
@දේවාලයක් නොවේ නමුත් මිනිස්සුන්ට ඉටුකරගන්න prathan තියෙනවා udayakumara-tj5bk
❤❤❤❤❤❤
අතිශයින්ම සුන්දර නාට්‍යයක්. ගමක ගැමියන්ගේ අව්‍යාජ හැගීම් දැනීම් උපේක්ෂා කරුණා දයාව මෙනම ගමේ කටෝරබවින් ගිණිගත් මිනිසුන්ගේ ලිංගික සහජාසාවන් යනාදිය අපූරුවට සිත්තම් කරන ටෙලි නාට්‍යයක්. සියලුම පාත්‍ර වර්ගයා ඔවුනගේ චරිත අපූරුවට ජීවත් කරවනවා මෙහි
වියළි , රිකන්ඩිෂන් කෙල්ල සති අන්තයේ ආසම කතා දෙක ❤
මගෙ කලුවයි මගෙ කිරි නෝනි වයි දකින්න.සතියක් බලං ඉන්න බෑ අනේ..
මේ නාට්‍යයේ තේමා ගීතය මාරම ලස්සනයි ❤
එක වචනයක් වත් මගඇරගන්න හිතෙන් නෑ ❤
Thanks rupavahini good telidrama ❤❤❤saudi saman
මේ අපේ අපේම කතාවක් ..ආදරේ තමා මේ ලෝකේ තියන උතුම් හැඟීම...❤❤❤
කාලකන්නි අයියා කෙනෙක් කලුවා කියන්නේ සහෝදර දාරකයක්
මුලින් යන සිංදුව ඕනේ නෑ අනේ ...ඒ වෙලාවෙත් කතාව දාන්න 🥺
මේ කතාවේ script එක මෙච්චර ගොන් වෙයි කියල හිතුවෙ නෑ
නයෝමි ඉන්නවා කිසි ගානක් නැතුව මල්ලි අතුරුදන් වෙලා තියෙද්දි
මෙච්චර දේවල් වෙද්දි නයෝමි කිසි දෙයක් ආච්චිට හරියට කියන්නේ නෑ, වටේ යනවා විතරයි
රට ඉන්න අම්මට කෝල් එකක් දෙන්න ක්‍රමයක් නෑ😅
ඔව්.unnatural .
Okkomath hari malli gena ganak nane
Kiyla wedak ne anika ochchra wada denwa nm kata erala kiynna beri nene.
නයෝමිගේ චරිතේ අමුම අමු විකාරයක්,...Over acting 😮
වියළි ❤
රිකන්ඩිෂන් කෙල්ල ❤
ආසම කතා දෙක ❤
කලුට එයාගෙ දුශ්ට මල්ලි එදා ඉදන්ම කලේ වෙනස් කම්,කලූගෙ හිත හොදයි, එයයි හරියට ඉවසනව ඒකයි අපි කලූට කැමති.
කලූ තමා මල්ලි
අයියා බන්..
Sha lassana mata kale balepu supiri telidrama eka.
ආදරේ කියන්නේ මහ පුදුම දෙයක් ♥️♥️♥️♥️
මන්වගෙ පොන් එකෙන් පිට රට ඉදන් බලන අය ඉන්නවද
❤❤❤❤❤❤
@@chandanikk9563 💜️💜️
අබුදාබි
@@kumariamayaamaya4386 මම ඩුබායි
🙋♀
කාමයටම ලොල් වෙච්ච මිනිස්සු බැලු බැලු අත.😢
ලස්සනයි 🔥❤️
ඩාර්ලින් අක්කත් සුපිරි මේකේනන්
දවසම උනත් ආසාවෙන් බලන්න පුලුවන් කාතාවක්
මම කොටස් 12ක් එක දිගට බැලුවා.
මම ඩාර්ලිං , මේ ඩාර්ලිංගෙ හැටි දන්නෙ නැතුව 😁😁
කුඩා හිස් තුලට පුරවන්නාඌ විස උන් වයසින් වැඩි වෙත්ම වැඩි වෙනවා මිස අඩු වන්නේ නැත.
ආසාවෙන් බලන කතාවක්❤❤
පිස්සුවක් මේකනම්❤❤
නිර්මාණය ලස්සන කරන්න ලබා දෙන රංගන දායකත්වය නියමයි ❤
අනිවාර්යෙන්
කොළඹ 7,කතා අස්සේ අදටත් කියවෙන මහ පොලවේ යතාර්තය ..මේ යදඩු බිදින හයිය..අපේ මිනිස්සුන්ට ලැබේවා..
තාත්තා වගේම අසමත් ඡාති පුතෙක්.
නොවරදවාම බලන එකම එක කතාව 👌
වෙන ඒවනම් සෙට් නෑ, only වියලි 👌