අනුරාධපුර | Days in Anuradhapura | Travel Vlog

Поділитися
Вставка
  • Опубліковано 4 гру 2024

КОМЕНТАРІ • 80

  • @SanjayaBandara-d2m
    @SanjayaBandara-d2m 3 місяці тому +1

    ලස්සනයි නංගී 𝚟𝚒𝚍𝚒𝚘 එක. මම ආසාවෙන් බැලුවා ❤️❤️❤️🙏

    • @NavindiFernando
      @NavindiFernando  3 місяці тому

      ❤❤ ගොඩක් ස්තුතියි අක්කා ❤❤

  • @Henrik-oj6or
    @Henrik-oj6or День тому +1

    Theruwan saranai!

  • @rashmipabasara2914
    @rashmipabasara2914 Рік тому +2

    Frist comment ❤️ බුදුසරනයි පරිස්සමෙන් ඉන්න හැමදාමත්

  • @nayomidilshani4910
    @nayomidilshani4910 Рік тому +1

    වීඩියෝ එක ලස්සනයි අක්කේ .තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම.

  • @nimanthiadikari7317
    @nimanthiadikari7317 Рік тому +1

    Lassanai nangi video eka. Mewa dakinakota ay matath anuradhapure ynna hithenwa.

  • @Anu._
    @Anu._ Рік тому +1

    හරිම ලස්සනයි අක්කේ❤❤❤හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න🤍🤍🤍බුදු සරණයි🌸🌸

  • @rashmipabasara2914
    @rashmipabasara2914 Рік тому +2

    අක්කට ගොඩක් පින් අපිටත් මේ වගේ පින්කමක් දැකගන්න ඉඩ දුන්නට 🙏💙

  • @dilmikaveesha4077
    @dilmikaveesha4077 Рік тому +2

    apitath yanawa 9weni sanda .lassanai vedioes .❤️❤️❤️

  • @nishadichathurika4156
    @nishadichathurika4156 Рік тому +1

    Harima lassnai akki..❤️😍

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 Рік тому +1

    Apith June 2 da giya raaa wela harima lassanai raata රුවන්වැලි සෑය.

  • @freedomtraveler92
    @freedomtraveler92 Рік тому +3

    මේ තැන ගණන් කොහොමද

  • @tharushichan
    @tharushichan Рік тому +1

    අක්කාගේ මුන හරිම පින් පාටයී... ❤❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Рік тому +1

    Godak lassanai.godak hoda pin wadak.godak asawen baluwa.❤️❤️❤️🙏

  • @menakamadushani4211
    @menakamadushani4211 Рік тому +1

    අනේ හරි සතුටු හිතුනා නංගෝ මටත් හරි ආසයි කිරි පිdu පූජාවක් කරන්න..දැක්කා ම ආස හිතුනා..ගොඩක් පින් ඔයාට මේ පින්කම් අපි එක්ක බෙදා ගත්තට..සුදු පාටින් ම ඇදලා අද ඔයා හරිම ලස්සනයි නංගෝ පින් පාටයි..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි..🙏❤️😘🌹

    • @NavindiFernando
      @NavindiFernando  Рік тому

      ගොඩක් ස්තුතියි අක්කා මේ ආදරේට... 💕💕🌸🌸

  • @madushanisansala9169
    @madushanisansala9169 11 місяців тому

    Akki oy hotel eka koi hariyda thiyne

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 Рік тому +1

    බුදුසරණයි

  • @travelgrani
    @travelgrani 10 місяців тому +1

    නොයමයි මාත් වීඩියෝ එකක් කරන්න ඉන්නෙ මෙහේ ඔයාගෙ වීඩියෝ එකෙන් පොඩි අයිඩියා එකක් ගත්තා තෑන්ක්ස්❤❤❤❤

  • @warunafernando9758
    @warunafernando9758 Рік тому +1

    Apit anuradhapure giya wagema oya hemadema pennuwa dr. Asawen inne issarhata yanna ❤❤ ( waruna ishi)

    • @NavindiFernando
      @NavindiFernando  Рік тому +1

      Thank you so much darling nanga .. අනිවාර්යයෙන් yanna... 💕

  • @isurijayathilaka3865
    @isurijayathilaka3865 Рік тому +3

    ඔයා බුද්ධාගමේද කතෝල්කද. මෙහෙම ඇහුවට අමනාප වෙන්න එපා. ආගම් දෙකටම ගොඩාක් ලැද්යි කියලා දැනුනා. ඒකයි ඇහුවේ. අනික් දේ ඊළඟ මාසේ සුභ ආරංච්යක් අරන් එන්න ලැබේවි. ❤❤❤

    • @NavindiFernando
      @NavindiFernando  Рік тому +1

      Mn කතෝලික, husband බුධගමේ..

  • @nganbui5441
    @nganbui5441 Рік тому +1

    Hi Ms Fernando .Could you recommend any good homestay
    near Anuradhapura temple.Thanks!

    • @NavindiFernando
      @NavindiFernando  Рік тому +1

      I already mentioned it in the video as well as in the description box.

  • @nilukarathnayake5895
    @nilukarathnayake5895 Рік тому +1

    Janet body sp eka suwadaida gk

  • @Thisuliii
    @Thisuliii Рік тому +1

    Oua katholika agame kenek unathe me karana dewal dekkama puduma adambarayak denenawa. Oyata budu saranai nangi!

    • @NavindiFernando
      @NavindiFernando  Рік тому

      Thank you so much akka ... බුදුසරණයි akkatath... 💕💕💕🤗

  • @kumaribasnayaka81
    @kumaribasnayaka81 Рік тому +1

    Nangi spa ceylon ake night cream akal.naned oya night akata use karanne mokadda

    • @NavindiFernando
      @NavindiFernando  Рік тому

      ua-cam.com/video/bQq9WScm2Uc/v-deo.html
      Me video eke thiyenwa akka

  • @RandikaMadushani-m8v
    @RandikaMadushani-m8v Рік тому +1

    Harima lassanai

  • @thanujadananjaya5423
    @thanujadananjaya5423 Рік тому +1

    Lassanai vidio eka .hamadama oyawage sathutin inna akke mama oyage vidio hamadama balanawa.eth meka thama palaweni comment eka adarei❤❤❤

    • @NavindiFernando
      @NavindiFernando  Рік тому

      Thank you so much darling 🤗💕 oyath හැමදාම සතුටින් පරිසමින් inna...

  • @Thuryasathsarani703
    @Thuryasathsarani703 Рік тому +1

    Ane akke math anuradhapure❤🌺

  • @madugeethika9051
    @madugeethika9051 Рік тому +1

    Nangi hotel eke ganan kohomada kema ekka dawasak enna

    • @NavindiFernando
      @NavindiFernando  Рік тому

      Description eke details thiyenwa akka...
      Kama ekka mm gann mata හරියටම dn mathaka na.. cl karala th danagnna පුළුවන් ..
      Room Only PP - 3500/=

    • @madugeethika9051
      @madugeethika9051 Рік тому

      @@NavindiFernando thaks nangi

  • @charityperera4054
    @charityperera4054 Рік тому +1

    Hamadama sathutin inna nanga❤

  • @craftyowl148
    @craftyowl148 Рік тому +1

    මමත් අනුරාධපුරයේ යන්න හිතාන ඉන්නවා ජනවාරි මාසේ ඉඳන්. අගෝස්තු මාසෙ නම් කොහොම හරි යන්න ඕනෙ

    • @NavindiFernando
      @NavindiFernando  Рік тому

      අනිවාර්යයෙන් කොහොම හරි යන්න dr 💕💕

  • @rumeshikarumeshika-zh7ne
    @rumeshikarumeshika-zh7ne Рік тому +1

    Akke akkage mune dubble chine nathi karagaththe kohomada kiyala messsage ekake danna akki plzzzzzz💫

    • @NavindiFernando
      @NavindiFernando  Рік тому

      Aneh darling mn special mukuthma karala na... 🤗🤗🤗

  • @nathashanirodani5305
    @nathashanirodani5305 Рік тому +1

  • @nilukakumari9824
    @nilukakumari9824 Рік тому +1

    Harima lassanai nanga oyala dennama.aparade mata eda katha karanna bari unane.

    • @NavindiFernando
      @NavindiFernando  Рік тому +1

      Thank you so much darling akka ... next time අනිවාර්යයෙන් katha karanna 🤗🤗🤗

  • @ishakamadumali9345
    @ishakamadumali9345 Рік тому +1

    ❤️❤️❤️❤️❤️

  • @amila8753
    @amila8753 Рік тому +1

    🙏🙏🙏

  • @nalinchaminda4977
    @nalinchaminda4977 4 місяці тому +1

    Hotel eke number eka danna

  • @janakamanju5639
    @janakamanju5639 Рік тому +1

    දකුණු අතින් කන්න පුරුදු වෙන්න

    • @NavindiFernando
      @NavindiFernando  Рік тому

      🤣🤣 දකුණු අතින් තමා කන්නේ

  • @nilukarathnayake5895
    @nilukarathnayake5895 Рік тому +2

    Janet body sp eka suwadaida gk

    • @NavindiFernando
      @NavindiFernando  Рік тому

      Loku suwadak nm na, shape... mn eka gaththe mata ehe mehe arn ynna lesi podi bottle ekk nisa..

  • @nethujayasinghe4353
    @nethujayasinghe4353 Рік тому +1

    ❤❤❤

  • @wownidu2669
    @wownidu2669 2 місяці тому +1

    ❤❤❤