D-TAP - Landu LIVE Video | මගෙ ආදර ලන්දු | with MIDLANE Band at the Lotus Tower Colombo
Вставка
- Опубліковано 20 січ 2025
- D-TAP Live Performance at Aluth Kalawak Colombo Lotus Tower Show backed by Midlane Band.
Listen to the audio from all streaming platforms.
Song : Landu ( මගෙ ආදර ලන්දු )
Artist - D-TAP (Dayan Aravinda / Tharindu Roshan)
Lyrics - Dayan Aravinda
Live Recorded and FOH Engineer : Shiron Mendis
Studio Mixed and Mastered by Tharindu Roshan (D-TAP Productions)
Live Backing : MIDLANE Band
On Stage Live Flutes : Wayanaka Perera
Video - D-TAP Productions
Video Edited by Amila Kanda Uda Arachchi (Capture Crew Productions)
Camera Crew - Tharin Punchihewa, Kasun Vishwanath, Bourne Innovations Crew
Production Manager - Sudesh Karunarathne
Event - Aluth Kalawak Colombo Lotus Tower Concert
Event Organizer - Janiya & Bourne Innovations
Venue - Lotus Tower, Colombo
Special Thanks - Janith Perera (Janiya) / Gayashan & the Bourne Innovations Crew / Yasiru Thanthrige
★ Facebook ► / dtapmusic
★ Instagram ► / dtapmusic
★ TikTok ► / dtapmusic0
★ Threads ► threads.com/dt...
Contact for Bookings : 0719090074
#DTAP #dtapmusic #Landu #HadeSithum #AluthKalawak #SriLanka #LiveBands #MidLAne
2024 A/L badge ❤ ...
තවත් සිටීද..👀
D-TAP 💝🫂
Na uba witharai gonek wage padam nokara inne 😆
Badada chemistry mn meka balanawa😮
❤
😍❤
Na
මගේ ආදර ලන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
මට වද දෙයි ලන්දු හොර රහසේ වැටෙන කඳුළු
ඒ වැටෙන කඳුළු මං නිසාද මගේ සුදු ලන්දු
ඒ නුඹේ කඳුළු මට දීපන් මගේ සුදු ලන්දු
මගේ ආදර ලන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
මට වද දෙයි ලන්දු හොර රහසේ වැටෙන කඳුළු ......
කෝල කතා දිග හැරපන් ඔමරි සිනා තව හෙලපන්
වෙනදා මෙන් තුරුළු වෙයන්
රත්තරනේ මට සමා වෙයන්
මම නුඹේ ළඟම ගැවසීලා නුඹ සනසන්නම්
ඒ නුඹේ ඇසින් වැටෙන කඳුළු පිසදාලන්නම් .....
මගේ ආදර ලන්දු ඇයි ඔය නෙතු අග කඳුළු
මට වද දෙයි ලන්දු හොර රහසේ වැටෙන කඳුළු
නුඹේ සෙනෙහෙන් දෝරේ ගලන්
ගිය කඳුලින් මට ලියපන් නුඹේ සිතුම් දිග හැරපන්
නුඹේ සුසුම් මට දීපන් මම හිරුට හොරෙන්
ඇවිදින් නුඹ කැන්දන් යන්නම්
නුඹ සඳුට හොරෙන් තරු අතරින් එක්කන් යන්නම් ......
මගේ ආදර ලන්දු ......
ඒ කාලේ....❤️🩹🥺කාලෙත් එක්ක අහද්දී එපා වෙන් නැති.. අදටත් අහන්න ආස.. සින්දු ටිකයි තියෙන්නෙ මේ එකක්❤!
(G)Old💫🫀🌧️
Ow yaluwa.. me sindu 2004,5 kale awith thath ewaye lassane aduwak na... Eka digata 10 parak ahuwat epa wenna... Mageth ehema sindu set ekak thiyenawa... Mekai, pahasara, kumudu liye... Issarahinma thiyena sindu 3k
@wishwagaveshaka 😊💯💙
මුල් ටිකට ආස මන් විතරද පට්ට ඔක්කොම එහෙම කියද්දි
මමත් අමුතු ගතුයක් තියනවා
❤
Aniwwww❤
aniwaa
අපි මේ සිංදු ඇහුවේ පොඩි කාලේ ටී වී රේඩිඕ වල..අදටත් ඒ සිංදූ ඇහෙද්දී මාරම ආසයී ආදරෙයී❤
94 ඉපදිලා ඒ කාලෙ පලමු ප්‍රේමයෙන් බූට් කාල මේ සිංදු අහ අහ අඩපු මම..😂😂
අදටත් අහන එපා වෙන්නෙ නැති තවත් එක සෝන් එකක්❤
මගෙ ආදර ලංදු. ඇයි ගණන් වලට බිංදු...❤😁
😁😁😄
ගෙදරින් වද දෙයි ලන්දු මගෙ සුදු ලන්දු
මේකත් 1M+ යනවා 😍🎧🎶
අම්මෝ ඒ කාලෙ මතක් වෙනවා ❤❤
මම හිතාන ඉදියේ මේකෙ කියන්නෙ මගෙ ආදර නන්දු කියලා ❤❤
Ee kaale pissuwak 🥺 aluth sindu tikakuth one brothers 🥰
දැන් ඉන්න සිප්පි කෑලි එක්ක මේවා Next Level ❤❤❤
සුපිරියි මාර විදියට නිවෙනෝ මේ සින්දුව ඇහුවම❤
live Hadee sithum eken passe ලන්දු එනකන් බලන් හිටියේ D Tap ❤❤
ඒ කාලෙත් ආසම එකක්.. ❤
D tap ඔයාලගේ සිංදු නියමයි.🎉🎉🎉 මාර ලස්සනක් තියෙනවා. Backing music නියමයි.🎉🎉🎉ජය වේවා හැමෝටම! හැමදාම ආදරෙයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤
අරුත් ඇති නියම song එකක් ❤️ආදරෙයි D Tap✨
Mama godaaakk ma as song ekak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නෙළුම් කුළුනේ තියෙන්නෙ වෙනම ලස්සනක් ❤
පට්ටට සින්ග් කරනවා❤😮
Aurudu ganakata kalin ahaddi thibba feel ekama adatath thiyenawa. Ammmooo aurudu kiyak parana sinduwakda❤❤❤❤❤❤
Congrats D Tap and Welcome back
Ane deiyane mn asama sinduwa... ❤ Kohed idye mechchra kallll
අදත් ඇහුවා 😁❤️.ඒ කාලෙ සින්දු ❤️
මගේ ආදර ලන්දූ🎧🖤
D-TAP❤
Masterpiece from our childhood ❤great job
High song 2024-Last month 💗🍃😗
ඕඩියන්ස් එක නම් පිස්සුවක් ❤
සින්දුවත් ලස්සනයි❤
සුපිරිම singing
ඒ ඔඩියන්ස් එක ❤❤❤ d-tap ❤❤❤
අඩේ....2025 කොයි......❤❤❤
ගායකයාත්මරු.❤සින්දුවත් මරු❤❤❤❤❤❤❤❤❤❤❤❤
එපා වෙන්නැති සිංදු 😌❤️🩹
පිස්සුවක් 😘😘❤️
Mage adare landu ai oya nethu laga kadulu❤
ලස්සනයි ❤
Hade sithum ekata passe meka enakm thama balan hitiye ❤🫶😍🤟
ඔයාලගෙ ඔක්කොම සිංදුවලට ආසයි.. අලුත් ඒව කරන්න දැන්
අඩෙ එකනම් මරු ❤❤❤❤❤
Ee mee sindhuwa nm pissuwk ..dhwst aniwaaren meek ahnwaa .. mee maasem ahuwaa..eeth epp wen naa niymyi ❤❤❤
මරු මරු👌 ❤
තනිකරම පිස්සුවක් ඒක❤️🥰
අම්මෝ ඒක.. 🥰🥰🥰🥰🥰🥰❤
Anee itin tamth adrei e sindu Walt ❤️❤️❤️❤️ harim lassn sindu apit tibbe
Lassanai aiye godak voice nam Patta ❤❤❤
මේකනම් පිස්සුවක් 😊😘
Asama set eka ❤️😍
Feel is good 😊good job d tap
Me parana d tap da 😮
මරු මරු.❤
අදටත් අහන ලස්සන සිංදුවක් 🥺❤️
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ
Asam sinduwak අදටත් 🎉❤❤❤
ඒ අතීතේ මාර ලස්සනයි,මම 5 වසරේ මේ සිංදුව අහද්දී..ආයෙ ඒ කාලෙට යන්න තියේනම්❤
Mn asama sinduwak,,,,,amuthums feel ekak❤❤
ගැම්මක් oii
Parana wennthi parana sindu ❤🎉
එදා ඉදන්ම මගෙ ආසම සිංදුව ❤️🥺
පිස්සුවක්
Backing මරැ❤
Siya parakta wada baluwa mara lassana voice ekak❤😊
ඒකනම් පිස්සුවක්❤🎉
Ayye oyla inn ona hama wedikawkma adarei ayye matara oylt adarei ape game hadawutun dennat 🤎🤎🤎🤎🤎
Koheda hitiye Mechchara ❤😢🎉 kal
Ape tharuna kale lassana kala oyalata godak adarei ❤❤❤ 1994
Addicted 😫💚
This is my all time favorite ❤❤❤ Landu song hit differently whenever listens❤❤this song has very nostalgic vibe❤❤
Heart touching ❤
2000 golden era ❤
Love this..❤
ඔන්න subscribe පාරක් දුන්නා ලොක්කා ❤❤❤
Superb ❤🎉
Beautiful song 💙
කමෙන්ට් බලන්න ආපු මන් මුන්නම් සුපිරියක්❤
පට්ට👍
Fv 😩❤️🔥
All time favorite ❤
Niyamai ayyee😮💨👌💨💨
වාව් ❤❤
D tap ---- one tap ❤❤
After long time ❤❤
Backing❤️😍
D TAP
🔥🔥🔥🔥🔥🔥
Congratulations ❤🥵😘
Superb ❤️🔥
Sinduwa harima lassani❤❤❤❤❤❤
Please Make another amazing song D TAP
New jenaration ekath pissuwen ahan song ekak ❤❤❤
Dawsat 3 wathawakwath Ahnawa mekanam pissuwak ❤😢
යූ ටියුබ් නැතිකාලෙ සිරසෙ බලපු සින් දු ඕලෙවල් කාලෙ
Wow eknn supiri
Adoo.eeka maru❤❤❤❤
Koheta waalo makabaaune😢😢 Balapan Dan un gahana sindu Ahan innawath ba bn 😢❤ aluth wadak karamu
Supiriyak 😎❤️
Kiyanna dewal nam nh marama lasanai ayeth me wage ekak dennooooo💗💐🥰🌼
Masterpiece ❤️🥺
Supirr ❤❤❤❤❤❤
"I am captivated by this."
❤️😍
Ape kale thale❤❤❤❤issara