එයාර් ලොකස් තියෙන ලෝකේ එකම වාහනය | ඔප්ශන් ටික දැක්කාම පිස්සු කොර වෙනවා - The Garage

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 85

  • @captainnemo3958
    @captainnemo3958 Рік тому +32

    Air lock තියන එකම වාහනේ නම් මේක නෙවෙයි.ලෝකෙ ඕන තරම් තියෙනවා තව වෙන වාහන 🤗🥰🥰

    • @amiruproductions598
      @amiruproductions598 4 місяці тому

      Bro මේකෙ කියන්නෙ air lock තියන එකම 4dr5 ජීප් එක කියල. ඒක හරි

  • @cnetInc
    @cnetInc Рік тому +13

    එහෙමද?😅😅..ඔයාලා දන්නේ නෑනේ.මගේ වාහනෙත් ලොකේ තියෙන ඒ මොඩල් එකේ ලොකේ තියන එකම වාහනේ.ඒක CT100 2005හේ එකක්.ඒකේ ෆෝන් චාර්ජ් තියෙනවා.තව හැඩල් එක කැඩිලා යකඩ වලින් හැඩල් එකේ බාගයක් බට් කරලා තියෙන්නේ.තව ඉස්පොකට් එකක් දානවා වෙනුවට ඒකේ වලවල් ටික හාරලා තව කල් පදින්න පුලුවන් විදියට හදා ගත්තා.ඒකේ තෙල් ටැංකිය පෝටබල්.හයියෙන් අත වැදුනත් ටැංකිය බිම.ඒ තරම් දිරලා.තෙල්.බව්සරයක් ගැහුවත් පැයෙන් තෙල් ටික ඉවරයි.(ඒ තරම්.දිරලා ලීක්).ඉතින් එහෙම CT100 එකක් මේ ලෝකේ තියෙන එකම කෙනා මම.
    ප.ලියම් -කාගේ කාගේත් ඕනී එපා කම් අනුව,ආර්ථිකය අනුව වෙනස් වෙන වාහන් ලොකේටම එකයි තමා.මැජික් වෙන්න දෙයක් නෑ.

  • @janithmadusan8758
    @janithmadusan8758 Рік тому +4

    සුපිරි වාහනයක් තමයි මම දැක්කේ 👍👍👍

  • @nadeennilakshana2795
    @nadeennilakshana2795 Рік тому +3

    me jeep ekata wada hoda 4dr jeep thiyawa oni taram kottawe
    ❤❤❤❤

  • @speedtouch12124
    @speedtouch12124 Рік тому +3

    Off road modification gana dana ganna onenam gutd girp lage video balanna...❤

  • @isuruudara7999
    @isuruudara7999 Рік тому +5

    එයා ලොකර්ස් තියන එකම වාහනේ... පොඩ්ඩක් බලන්නකො සර්ච් කරලා😢

  • @lahiruperera273
    @lahiruperera273 Рік тому +1

    Good job brother 😍

  • @charithkwijerathna1741
    @charithkwijerathna1741 Рік тому +1

    බස් වල තියන ගැජට් වගේ 😮

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 Рік тому +1

    🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝

  • @shashikazoysa6181
    @shashikazoysa6181 Рік тому

    Pattama weddek jaya weva UMESH AIYAA❤❤❤❤❤❤

  • @pasindujayakody7332
    @pasindujayakody7332 Рік тому +5

    අඟහරු ලෝකේ පොරක්😂😂

  • @isurusudarshana46
    @isurusudarshana46 Рік тому +2

    paw....

  • @surangaabeyweera8208
    @surangaabeyweera8208 Рік тому +3

    ටයර් එකක් හුලන් ගියාම කරුවලකදි තමයි ඔය ගැජට් එක පත්තුකරන්නෙ..පෙය කාලක් රතු එලිය පත්තු වෙනවා ...

  • @bikk4183
    @bikk4183 Рік тому +3

    ලොකේ තියන එකම Air Lockers තියන වාහනේ හා ඉතිම්..🙂

  • @sameeraabeysekara4176
    @sameeraabeysekara4176 Рік тому +1

    මෝඩයෙක් ...

  • @rukmanweerasiri7596
    @rukmanweerasiri7596 Рік тому +1

    4dr 52 engine model ekak thiyanawa da 😮

  • @hdchandana
    @hdchandana Рік тому +5

    එක පාර දැක්කේ දර මඩුවක් වගේ...
    එයාර් ලොකර් තියෙන එකම වාහනේ😂😂
    ප්‍රශ්න අහන ඒකා දන ගන්න එපැයි වාහන ගැන ඉස්සෙල්ලා...

  • @chathurarukshan6179
    @chathurarukshan6179 Рік тому +1

    😂😂😂😂 Air lockers 😂😂😂😂😂

  • @navogaming6140
    @navogaming6140 Рік тому +1

    පැරා එක ගෙවෙකනම්ම බිම අතුල්ල්න්න වෙයි අතරමං උන දවසට 😂.

  • @asankasanjeewa9534
    @asankasanjeewa9534 Рік тому +1

    හද්ද පරන ව්ත්තක මෙලෝ වැඩකට නැති අටමගල් එල්ලල ලෝකේටම එකය්ලු..🥴එයාර් ලොකරස්...😹😹

  • @H100R-w8n
    @H100R-w8n Місяць тому +2

    මෙලෝ වැඩකට නැති හත්වලාමවල් එල්ලල වාහන කන්න නම් මුං හොඳයි..දන්න එකෙක්ටවත් යන්න දෙන්න හොඳ නෑ. 06:20 ඔරිජිනල් තියෙනව පක 😂

  • @deepale1497
    @deepale1497 Рік тому

    It is a Beast..

  • @SL.bike1111
    @SL.bike1111 Рік тому +1

    පැරා එක පත්තු කරන්න ඔනෙ උනාම බිම අතුල්ලලා පත්තු කරද්දී පැරා එක ඩැමේජ් වෙන්න පුලුවන් පැරා එකෙ පැත්තෙන් ගිනි ගලක් තියෙද්දී බිම අතුල්ලලා පත්තු කරන්න ඔනෙ නෑ

    • @upul1684
      @upul1684 Рік тому

      😂😂ඌට හිනා වෙන්න එපා බන්..අහිංසකය

    • @TheGarageSL
      @TheGarageSL  Місяць тому

      🙏🙏🙏❤️

  • @anushkaudara2334
    @anushkaudara2334 Рік тому +1

    වාහන ගැන නොදන්න අයට හොදයි ඉතිං😂

  • @nilankaperera8793
    @nilankaperera8793 Рік тому +11

    වාහනේනම් හොදයි. එත් බොරු කියන්ඩ එපා. ලොකේටම එකයි අනම් මනම්. ඔයිට වඩා මොඩිෆිකේශන් කරපු වාහන දැකලා තියෙනවා. එයාර් ලොකර්ස් කියන්නෙ මැජික් නෙමෙයි.

  • @dilanchathuranga7347
    @dilanchathuranga7347 11 місяців тому +1

    Pandithayek wage mu

  • @harshavimukthi9926
    @harshavimukthi9926 Рік тому +2

    ඕක පත්තු කරම අපේ රටේ උන් යයි කරදරේකම වැටිලා කියලා😂 අපේ උන් හිතයි කොහේ හරි මල් වෙඩිල්ලක් ගහලා කියලා😂 අපේ රටේ අ තක්ෂානේ update නැති නිසා ගලවලා අයින් කරට අවුලක් නැ අ මල් වෙඩිල්ල😂

  • @kevindavide1450
    @kevindavide1450 7 місяців тому

    Only one in the world 😂. Ane gon athal denna epa matto 😂 😂

  • @navogaming6140
    @navogaming6140 Рік тому

    Air ලොකර් තියෙන වාහන දැකල නැ මෙයා 😂

  • @lahirusandaruwan8986
    @lahirusandaruwan8986 Рік тому

    ගාන කීයද කියන්නකෝ හෙට උනත් ගන්නවා

  • @gayankelum2560
    @gayankelum2560 Рік тому +2

    ලෝකෙටම එකක් වෙන්න බෑ ලෝකෙ තියන මොඩිෆයි වාහන දැකල නැතුවද මන්ද

    • @TheGarageSL
      @TheGarageSL  Рік тому

      තියන වහන දන්න ස්තුතියි

    • @teampatrol61
      @teampatrol61 Рік тому +2

      ​@@TheGarageSL, Loke ගොඩක් 4×4 වල Air Lockers තියේ, Australia 🇦🇺 වල එහෙම ගොඩක් තියේ, Oyata එ ගැන දැන ගන්න ඕනේ ම නම්, සිංහලෙන්ම කරන GUTD Grip කියන yt channel එකවත් බලන්න, එතකොට වත් තේරෙයි, සිංහලෙන් ම කරන නිසා 😅😅😅

  • @upul1684
    @upul1684 Рік тому +2

    මූ අලි කයියෙක්..විසිල් විතරයි බල්ටි නෑ..ඩිෆරන්සල් ගාඩ් ගහලා තියෙන්නෙ ලෝකෙටම එයා විතරයිලු..එයා ලොකස් හදලා තියෙන්නෙ එයා විතරයි ලු...😂😂අරුත් ඌව මුරුංගා අත්තේ තියලා කතා කරනවා..

  • @SethulaGame
    @SethulaGame 6 місяців тому +1

    බොරෙරො එකට කරන්න බැද

  • @hashara_hashan_546.
    @hashara_hashan_546. Рік тому +1

    ලෝකෙට එකයි රෙද්ද 😅

    • @TheGarageSL
      @TheGarageSL  Рік тому

      තියෙන වහන මොඩලය සමඟ දන්න ..

    • @teampatrol61
      @teampatrol61 Рік тому +3

      ​, GUTD Grip බලන්න, ඒක සිංහලෙන් කරන්නේ Oyata තේරෙයි එතකොට

    • @navogaming6140
      @navogaming6140 Рік тому

      @@teampatrol61 ඇත්ත බන් සිරාම ආටෝප නැති යක්කු ම්‍ර්ල්ල කරන සුපිරි වැඩ්ඩො. Gutedgrip 🥰🥰

    • @teampatrol61
      @teampatrol61 Рік тому +1

      @@navogaming6140 ow බං

  • @tharakaariyasinghe4178
    @tharakaariyasinghe4178 Рік тому +1

    ඔය පැරාඑක පත්තුකරන්න බිම උලලා බෑ ඔය කලවන කොපුවෙ වෙඩිබෙහෙත් තියෙන කෑල්ලක් එනවා එක පාවිචිකරන්න ඕනේ නැත්නං ලයිටරයක් ගිනිපෙට්ටියක් තමයි

  • @LahiruDilshan-il3zv
    @LahiruDilshan-il3zv Рік тому +2

    ඔක්කොම හොදයි මුගෙ කියවිල්ල තමා අවුල එයා ලොක් පක..ඔයිට වැඩිය තාක්ශනෙ දියුණු කරල හදපු ඕන තරම් 4×4 ලෝකෙ තියෙනව

    • @upul1684
      @upul1684 Рік тому +1

      😂😂 සිරාවට ඌට පොඩ්ඩක් දෝදු..

  • @4DR6Srilank
    @4DR6Srilank Рік тому +2

    චේන්ද බන්..මොනාද මේ කියන්නෙ😂😂.ලන්කාවෙ ඕනතරන් ඒයා ලොකර්ස් තියන ජීප් තියනව,4dr5 ත් තියනව,දුනු එක්ක කොයිල් හයි කරපුවත් ඕන තරන් තියනව,කිසි වැඩක් නැති මොඩ්ෆිකේශන් එකක්,අනික j24 කියල කියන්නෙ මොඩල් එක😂😂😂..8274 කියන්නෙ කොගොමත් ස්පීඩ් වින්ච් එකක් තමා,එකෙ ආයෙ අමුතුවෙන් ස්පීඩ් කරන්න දෙයක් නෑ.පිස්සුද හැටිද බන් උබලට😂😂😂😂😂😂

  • @janakachandana6176
    @janakachandana6176 Рік тому

    Air locker thina awa onatharam thinawa.

  • @navogaming6140
    @navogaming6140 Рік тому +1

    යකෝ youtube එකෙනම් තියෙනො ඔයිට වඩා පට්ට විදියට මොඩිෆයි කරපු වාහන. ලංකාවෙ මිනිස්සුම 😂. GutdGrip chanal එකේ බලන්න වාහන කනපිට පෙරලන හැටි 😏 ඕව හොදයි වාහන ගැන දන්නැති උන්ට. 😬😂

  • @banukalenora4372
    @banukalenora4372 Рік тому +2

    50% false. 😂

  • @harshavimukthi9926
    @harshavimukthi9926 Рік тому +1

    මූ ලෝකේ රටවල් ගැන දන්නේ නතුවමද මන්දා මේ වගේ ගොන් කතා කියන්න. යකෝ කොඉතරම් රටවල් තියද මේ රටේ තක්ෂානේට වඩා දිඋණු රටවල්😂 මුගේ එකලු ලෝකෙටම තියෙන්නේ😂

  • @thilinasenavirathna2473
    @thilinasenavirathna2473 Рік тому

    😂🙏

  • @ගයියා-6091
    @ගයියා-6091 Рік тому +1

    මුං පිස්සෝ බං උබලට off road modified බලාන ඕනිනම් වරෙං අපේ ගරජ් එකට 🖕🖕🖕

  • @sajeegems8737
    @sajeegems8737 Рік тому

    Umesh aiyage number eka

  • @upul1684
    @upul1684 Рік тому +1

    මූත් වීව්ස් හිගාකන්න කොහෙ හරි යන කබ්බ්බෙක් හොයන් ඌව මරන් කනව..😂😂😂 නොදකින් ..සෙවලය

  • @oshanpasinduedirisinghe6478

    😂😂

  • @Thadi96
    @Thadi96 Рік тому +1

    බොරු හිල😂

  • @lasunrandima7902
    @lasunrandima7902 Рік тому +2

    එයා ලොකර්ස් කියන්නේ මොකක්ද

    • @nilankaperera8793
      @nilankaperera8793 Рік тому +2

      මං හිතන්නේ ඩ්ෆ් ලොක් ගැන කියන්නේ.

    • @Minula__08
      @Minula__08 Рік тому +1

      Gutd grip ari lockers කියල සර්ච් කරල බලන්න ඔක්කොම කියලදෙනව

    • @chamilajayanthika1025
      @chamilajayanthika1025 Рік тому

      @@nilankaperera8793 na diff lock newe

    • @nilankaperera8793
      @nilankaperera8793 Рік тому

      @@chamilajayanthika1025 mokakda ehenm.