godak hoda video ekak lancer gana danagaththa godak karunu..jaya wewa...! me wage watina video ekakatath unlike karana un ennawane.ratak hadeda mehema un ennakal?
I know Im asking randomly but does anyone know of a trick to get back into an Instagram account..? I stupidly lost the password. I appreciate any assistance you can offer me
හරිම සුන්දර ළමයෙක් පාටයි... හිනාව කතාව බොහොම ප්‍රසන්නයි... ඔය වගේ ළමයි ඉන්නවානම් මේ ලෝකය හරිම සුන්දරයි.... ජය වේවා මල්ලි
Datsun sunny wagon ekatath
Wagon marfiya ekata enna puluvanda
ලංකාවේ සාමාන්‍ය මිනිහ්ට සුපිරියටම ගැලපෙන වාහනයක් තමයි මචන් මේක.
කාර් එක නියමෙටම තියනවා. Original side mirror දෙකම දාපු එකෙන් හිතාගන්න පුලුවන් මෙක හදපු කෙනාගෙ quality එක.
♥️ මෝඩ modification කරන උන්ට මේක පෙනියන්. මමයි තාත්තයි Charade egg shape එකක් ගෙදර තියන් paint කරා, බාස් එක්ක ගේමක් දාගෙන ඇවිත්.
Charade egg shape eke monoda ena leda. Wiyadama wedida ena fault Wala. Matat ekak ganna idea ekak thiyanawa. Monoda balanna ona gaddi egg shape model eke. Tinker godak thiyana ekak watinne kiyak wageda?
@@sammalee7626 awurudu 8kata vtra kalin una seen ekak bn meka. Danna khomada kiyala
Supiri a matat tiynwa lansr wagon ekk
හදුන්වා දීමම වැරදි .station Lancer wagon නෙමෙයි. Lancer Station Wagon . පන්ඩිත කම අඩු කරගන්න. Vlog එකට කලින් හරියට research කරන්න. Non factory කියල වචනයක් නෑ වාහන බාසාවෙ. After Market කියල පාවිච්චි කරන්න.හරි ආකල්ප (attitudes) ප්‍රසන්න අදිරිපත් කිරීම මීට වඩා තමුන්ව හා channel එක සාර්ථක කරාව්.
1.6 එන්ජින් එක 😁😁😁
අටපටිටම කරන්න මරු හාදයා.
Ow bn
යකෝ මම මේ කියන්න ආවේ😂😂😂
Sirawata math එකගයි😁👍
Adoo siraa ooo
Original bonet mount side mirror dekak hoyagann thiyeda
සුපිරි ♥️
අටපට්ටම මතක් උනේ මට විතරද 👈🤨
Ela, me too
😁
අඩෝ මම ආවේ ඒක කියන්න තමයි 😅😅😅 බලද්දී ගොඩ දෙනෙක් ඒක කියලා 😄👋
මටත් මතක් උනා 😂😂
අනේ ඔවු දඩබිඩිස් වාගේ 😀😀😀😀😀😀
මාගාව lanser flat light එකක් තියනවා 😍ෆට්ටම වාහනේ වැදගත්කම දන්න උන් තමයි දන්නෙ
Ammoo thumbnail , title next leval clickbait 😂 supiri anyway
Maya nikan atapattama kiyana kena wagee..🤔🤔
හොද වීඩියෝ එකක්. දිගටම හොද කන්ටෙන්ට් කරන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනාවා.
Ape bodare aiyala set eka mn gampola ❤❤❤
Well done...🌷🌷🌷
Machun DN wagon ekk kiyuk wenawada Danna kauru Hari kiynwada 🙄🙄🙄
Nisan wenat eka genath riviw ekak karamuda.
Old cars දිගටම review karanna. ♥️🤘🚗
නියම කොල්ලෙක් .ජයෙන්ජය්ම වේවා.
Ela ela well done kingswoodian
Wagon එකෙ යන්න බය මට විතරද
Congratulations bro 🎉🎉🎉🎉🎉
Anee gonoo oka minee adinna baha.. aekata adi 11/2 DiGa karanna oni..
වලිසුන්දර sir ගෙ පුතා...😍
🤗❤️athal porak👌
Wagon ekk hiyaganna puluwanda
මගේ volkswagen කාර් එකක් රිමු එකක් කරමුද
ai me hamoma ata pattama mathak karanne. adala nane?
මගෙත් වැගන් එකක් තියෙනව මෙයට මිනි අදින්න ගන්න ඒවා කියන්නේ වාහන වටිනාකම දන්නැති අයට.
Aniwa
never seen a lancer wagon carrying coffins 🤣🤣🤣
video quality eka adu ai?
Great
Kingswoodian
Lancer box review akak oni
Dx wagon ek gnth gennko
Meka 80t wagi yanakota depettha gahanna ai keyala keyanna puluwandda
godak hoda video ekak lancer gana danagaththa godak karunu..jaya wewa...!
me wage watina video ekakatath unlike karana un ennawane.ratak hadeda mehema un ennakal?
ඕක මීනී අදින කාර් එකක් නෙමෙයි ගොනෝ. මං ගාවත් එකක් තියෙනවා
Mekak kiyak witara wenawada 3 kata witara ganna nadda
@@kumararajapaksha1709 thiyenawa ne
@@SaNaLk mata ekak set karanawako
මටත් තියනව ඕකෙ කොහොමද බන් මිනී අදින්නෙ එච්චර දිග නෑනෙ.
ලංකාවෙ හරකුන්ට ඔක්කොම මිනී වෑන් තමයි
Niyamai bro supiriyak. mamat genawa lagadeema akak
Mama hitanawa harima nama kaleth ekka. Nuwara menike kiyana nama. Good luck.
Thanks..
brother beetles genath lagadima karanna.ganna thenuth kiyanna
සමහරක් ගොං හරක් හැම වැගන් එකකටම කියන්නේ මිනී කාර් කියලා..
Lol
මෙහෙ කලු තඩියා සිංහල බෑ. මහ ගොබ්බ නරියෙක්.
good luck bro
Delica l300 hadana supiri waddek ganath dannako
Kingswood kollekne ❤️
කටහඬ නිකන් අහල පුරුදුයි වගේ ඔටෝ විසින් එකේ අයියා ගේ කටහඬ වගේ
Tj's gem 😍 #නුවරලමිස්සි ❤️
Jaya weewa
Sori matta waradila lamissi kiyala tibuna hinda baluwe
Etula sith heduwe kauda
Danno danithi lancer vagon
Oya wahane ac heduwe man bro
Mage wagon eke 17 karanawa
මේ වාහනේ වටිනා කම දන්නෝ දනිතී.........මගේ ගාවත් තිබ්බා මේකක් දැන් තමා දුන්න එකේ ගොංකම තේරෙන්නේ..............
Mage laga thibba 15ශී4446 EL1400 with AC and disk brake
Matath groop ekata set wenna asai matath ekak thiye
Patta macahan waliya ela ela
Adoo kathakarana widya patta.
නියමයිනේ සිසිර මල්ලි
Really good ....nice
Mata ganna puluwanda me car eka?
Lancer wagon එකේ මිනී අදින්ට බෑ bro😂
Amo sapa
Puluwn...athula kapala hdpuwa tyenwa..mn danna 2kma tyenwa ...
@@chamiya5470 දික් කරලා ඇති එහෙනම්
@@dilshanrathnayake7129 ow mchn...
Gobba title dala channel eka name eka ka gannawa
Machan mget tyenne wagon ekak
නුවර ඩයල් එකක් නේහ් 😂
ඔය වාහන වටින්නේ.දැන් නෙමේ තව අවුරුදු ගානකින්
thawa awurudu gaanakin oka walapallata.
Oya video eka karana ayiyyta kiynnehh lankawehh bahutara nodanna minissu wahana kaandha wena widiha danneh naa bageta bagayakma,
Car behdena kandha tiyenawa
Sedan-(lankaweh nodanna bahutaraya basha wiyawaharen kiyannehh) "කාර්"
Station Wagon-"හර්ස්/මිනි කාර්
SUV-"ජිප්"
Mehh keepayak witarai puluwan nm ehh gana wenama video ekakin wath lankawehh ara dannehh nathi minisunta kiyala dena..
Staion wagon kiyanneh thamngehh buisness wada saha gedarata awshaya badu pahasuwen genayanna hadapu wahanyak misak mini adinna hadapu car nemei..
Mini adeema sadha hadapu wahana kndaya wenneh hurse..
Toyota Corolla wagon ekak matath thiyennehh godak adamabaren kiyannehh suba pathanawa apehh Wagon Mafia club ekata ❤️💪
එකගයි,වැගන් එක්කට මිනී කාර් කියන එක සම්පූර්ණයෙන් වැරදි.❤️
@@dkfautomobile590 ada tath hama wahana company ekakama wagehh famous station wagon hadanawa
Audi gattoth audi la marama thanak dennehb wagon walata , toyota corolla fielder wagon, mitsubishi lancer wagon enawa, honda fit gp2 wagon ekak kiyala samaharunta penneh naa owwa volvo issara idanma gahanawa meh hamoma dannawa trip ekak ynna, inneh godak dushkara palathaka nm town eken awshaya badu serama eka paara genna(europe countries godak lokui prantha tiyennehh)thamangeh buisness wada karaganna , sheets fold karala adak wunath daan ynna puluwan, mehh dewal mulika karala pahasuwata hadapu wahanehh apehh minissunta wahana gana danumak nathi nisaa pahath karala salakanawa kaata kiyannada mewwa
Eka suddek gen ahanna lassanta pronounce karai thats a station wagon kiyala (lankawehh un wagehh mini adina model hurse nokia)
mekanehh lankawehh hari thathawehh mini car hama thanam nathi ekai oya patala gnneh lankawehh mini car naththan hurse kiyana ewwa walata laba daii ma kramayata karannehh
Europe model toyota crown wagon, benz wagon, (eka hodatama hewwahaki godak ewwa left hand side driving) wagehh luxxry sapa pahasu loku wahan aran ewwa ayehh dik karala hadanawa mini car ehh haduwayin passeh lankaweh ewwa hurse wenawa eth aththatama ewath station wagon. Hurse kiyala wenama car jathiyak enawa ehhka lesiyen karaganna ehh pramanehta dik karala wagon hurse karala hadagatta tawa kanuwak wagehh pidipassen add karala.
Godak awl wagon ekata hurse kiyana ekata mokada api ehh wahanehh hoda pody kalehh idan danna pirisak nisaa..
Atapattameee voice eka ahuneeee mata vitarada?
Aiye oyata suba patanawa 🤝🤝
Dolphin van gana karanne nadda ayye
B310 ekak review ekak karamuda aiye
Superb tharanga aiye 💚💚😘💪
මටත් ඕකක් තියනව මගෙ සීයගෙ වාහනේ සීය ගෙදර හදද්දි ඕක ලොරිය වගෙ සිමෙන්ති වැලි ඇද්දා කියල අහල තියනව. සුපිරි වාහනෙ.
මෙයා සමහර වෙලාවට කතා කරන්නෙ අටපට්ටමේ දඩිබිඩිස් වගේ....
Maget tibba lancer wagon 3k rata uana kota wekunala awy aua lankawata giua kaleka parana car ekatu karanava eka tamy asawa
මම කැමතිම wagon එක❤️❤️
නියමයිනේ
Math asai wagan akak ganna mama podi job akak karanne vada tika karaganna puluvan wida
වලි අයියා කතා කරන විදිය 😁💛
Dharshane i 😂😂😂
I know Im asking randomly but does anyone know of a trick to get back into an Instagram account..?
I stupidly lost the password. I appreciate any assistance you can offer me
හරි බන් එක කව්ද කියන්නෙ ඕකෙන් මිනී අදිනව කියල ඒක අහල වකුගඩු ලෙෆ්ට් උනා බන් 🤣🤣
වලි අයියා ❤️ පිස්සුව බෝකරල වැගන් එකක් අරගෙනමයි නැවතුනේ
වලිසුන්දර මතක් unu aya like karanna
3.50000.tiyanwa 12 onida
car painting
Kingswood kollek ge wahanayak
mageth thiye lanser weon ekak.godak hoda wahanayak.
Super
wali aiya♥️🥺💪
මගෙත් ආසම දෙයක් ❤😍
Hi
Hi
Lamai kiyala tibuna hinda tamai mamat baluwe
🌈 දැක්කේ කවුද...?
දඩිබිඩිස් වගේ😅🖤
Video super ❤️
Allow veel dapuwama kadu adinna ehema aulak nedda
මේ තත්වයේ වැගන් එකකට මාත් කැමතියි
මෙමුදෙලේටෙ ගන්නෙ පුලුවන් කියෙලදැමිමානන් වැදෙගත්
Mage gawath 1300 ac ekkak thibba
Good job
වලිගේ කතාව....👌😊........ 438k subscribe a unata vedio qlity nane...😟😟😟
දකුණේ කොල්ලො ඇරුනාම වෙන කාටද ඔව්වා කරන්න හැකි....ජයවේවා වලිසිංහ....
Niyamai