පිත්තාශයේ ගල් ඇත්නම් ඔබ දැනගතයුතු කරුණු | Biliary Calculi / Gall Bladder Calculi / Gall Stones

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 35

  • @rashmikagamage-ib2vs
    @rashmikagamage-ib2vs 4 місяці тому +3

    Doctor ඔයා හොදට පැහැදිලි කරනවා .සමහර ඩොට්ටල කියන අය ජනතාවට තේරුම් ගන්න අකාරයට පැහැදිලි කරන්න දන්නෙ නෑ .ඒ අය උගත් උනාට සමහර තැන් දුර්වලයි .ස්තුතියි ඔබට

    • @amarnamedserve
      @amarnamedserve  4 місяці тому

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @kumaribandara2442
    @kumaribandara2442 Рік тому +5

    නොදන්න තොරතුරු පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් උනා ඔබ තුමාගෙ මේ වීඩියෝ එක නැරඹීම නිසා . බොහොම ස්තුතිය

    • @amarnamedserve
      @amarnamedserve  Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට.

  • @chandisriya7341
    @chandisriya7341 Рік тому +2

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ගොඩක් වැදගත් ඔබතුමාට බොහොම ස්තුතියි

    • @amarnamedserve
      @amarnamedserve  Рік тому

      බොහොම ස්තුතියි ඔබතුමන්ගේ නිහතමානී අදහස් දැක්වීමට.❤

  • @NilminiNehara
    @NilminiNehara 7 днів тому

    ඔබතුමාට ගොඩක් පින් මේ විදියට රෝග පිළිබද කියලා දෙනවට, ඇත්තටම ඩොක්ටර් කෙනෙක් කියන්නේ මේ වගේ අයට මට ගොඩක් ඩොක්ටර්ලා හම්බ වෙලා තියනවා හරිම කණගාටුයි කිසිම වැඩක් නෑ අපි සල්ලි වියදම් කරලා හම්බ වෙන්න ගියත් ඒ ඩොක්ටර් ගේ ලොකුකම් බලලා එනවා

    • @amarnamedserve
      @amarnamedserve  6 днів тому

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න

  • @SamanKumara-zh8ct
    @SamanKumara-zh8ct 2 роки тому +2

    ඉතාමත් වැදගත් පැහැදිලිකිරීමක් මෙවැනි වීඩියෝ තවත් අපවෙත යොමුකරන්න වයිද්දෙතුමනි ඔබ ජේස්ටයෙක් ඔබට දීර්ගායුලබේවා ,,🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @amarnamedserve
      @amarnamedserve  2 роки тому +1

      ඔබට බොහොමත්ම ස්තූතියි!

  • @mangalashyamali4725
    @mangalashyamali4725 8 місяців тому

    හරිම පැහැදිලියි සර් ස්තුතියි ඔබතුමාට 🙏

    • @amarnamedserve
      @amarnamedserve  8 місяців тому

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @ytbahulayn
    @ytbahulayn 2 місяці тому

    ඔබ තුමා හරිම විනිවිදයි

    • @amarnamedserve
      @amarnamedserve  2 місяці тому

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න

  • @umayanganiwijayathunge1788
    @umayanganiwijayathunge1788 Рік тому

    Doctor harima pahadili obathumage pahadili kireema deergau weewa dr

  • @shashikahettiarachchi6212
    @shashikahettiarachchi6212 Рік тому +2

    රත්තරන් doctor කෙනෙක්...❤

    • @amarnamedserve
      @amarnamedserve  Рік тому +1

      බොහොම ස්තුතියි ඔබතුමන්ගේ නිහතමානී අදහස් දැක්වීමට.❤

    • @ashokapriyadarshani6219
      @ashokapriyadarshani6219 Рік тому

      😅

  • @RuwaneRuwane-b4g
    @RuwaneRuwane-b4g 2 місяці тому +1

    Doktar msge බිරිඳගේ konde අමාරු bade අමාරු බහුලව tiyenawa මේක දැනගන්නට පුළුවන් komada

  • @ChamilaUdayangani-j9g
    @ChamilaUdayangani-j9g Рік тому

    Dr.bada.idimimak.wenawada...

  • @rashikajayasooriya2592
    @rashikajayasooriya2592 Рік тому +1

    🙏🙏

  • @SusanthaHerath-h2c
    @SusanthaHerath-h2c 7 місяців тому +2

    පිත්තාසේ අයින් කරන්න කලින් සිය පාරක් හිතන්න ආයෙ අලවන්නද කෑම කන්න කන්ඩ බෑ බඩේ පැත්තා රිදෙනවා cancer එකක් නැත්තං ජීවිතේට පිත්තාසය අයින් කරන්න එපා දේශීය වෙදකමක්මයි හරියන්නේ මමත් අයින් කරා පුදුම වේදනාවක් විඳින්නේ මැරෙනකම්ම ලෙඩෙක් ඩොක්ටර්ගේ පැහැදිලි කිරීම හරි වැදගත්

  • @chathuranikumari9908
    @chathuranikumari9908 10 місяців тому +1

    Docter mge puthata aurudu 1 withara piththase galak kiuwa.masa 6n 6ta beluwa 3 parak scan karala.ewa ekama sais loku wennea. E nisa prasnayak nea kiuwa.eka eyata loku unama balapaida

    • @anupamaheshan9907
      @anupamaheshan9907 16 днів тому

      Nande galata mkd kale. Matath piththashe gal thyenw. Oyala mkd kale

  • @pramithprasanga85
    @pramithprasanga85 3 місяці тому

    Doctor maga daruwaga pittasaya gal හැදිලා Doctor sambanda karaganna කොහොමද

    • @amarnamedserve
      @amarnamedserve  3 місяці тому

      For Inquiries : 076 240 8127
      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8

  • @arunathenuwara2269
    @arunathenuwara2269 4 місяці тому

    Deviwaru kiyanne me wage doctors lata.❤

    • @amarnamedserve
      @amarnamedserve  4 місяці тому

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @MunasinhaSumathipala
    @MunasinhaSumathipala 4 місяці тому

    ඩොක්ටර් මගෙ පිත්තාසයෙ ගල් කුඩු තියෙනවා කියලා මාස 3ක් කොල පාටින් බෙහෙත් පෙති බාගයක් බොන්න දීලා තව මාස 3න් ඔපරේසන් කරන්න දිනයක් දුන්නා.ඩොක්ටර් ඔපරේසන් නොකර අයුර්වේද පැත්තෙන් මේ කුඩු අයින් කරන්න පුලුවන්ද.

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 8 місяців тому

    මම පිත්තාස යේ සහ වකුග ඩු වල ගල් තියෙනවා ..කුවෙට් ඉන්නෙ ..මම ..බෙහෙත් බොනවා මාසේ 35 පඩ්‍ ගන්න වා මේයාලා බෙහෙත් වලට

  • @IsuDil9697
    @IsuDil9697 Рік тому +2

    LET රුධිර පරීක්ෂණයක කියන්නේ මොකක්ද ? ඇයි ඒක කරන්නේ

  • @nuwansiri2851
    @nuwansiri2851 10 місяців тому

    Doctor සම්බන්ධ කරගන්නේ කොහොමද

    • @amarnamedserve
      @amarnamedserve  10 місяців тому

      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
      For Inquiries : 071 805 9815
      E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION

    • @malanikodithuwakku3857
      @malanikodithuwakku3857 10 місяців тому

      ව්😊😊හ්,​@@amarnamedserve

    • @salonthushara6865
      @salonthushara6865 7 місяців тому

      මේ ඩොක්ටර් සම්බන්ධ කරගන්නේ කොහොමද