OCD | Obsessive Compulsive Disorder ( sinhala ) | mental disorder |

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 19

  • @nursingteacher205
    @nursingteacher205  8 місяців тому

    🛑🛑🛑 තරුණ පෙනුම රැකගන්න මේ දේවල් අනිවාර්යයෙන්ම කරන්න.
    ua-cam.com/video/a-Kzsse2G6Q/v-deo.htmlsi=vF6SxcNsunVtZ1Pr

  • @asankakumara251
    @asankakumara251 Рік тому +4

    මමත් නර්ස් කෙනෙක් තමා.. ගොඩක් හොදට පැහැදිලිව , සරලව හා නිවැරදිව රෝග ගැන සාකච්ඡා කරනවා.. ඇතටම අගය කරන්න ඕනි.. දිගටම වීඩියෝ දාන්න...💪
    ඔබට හදවතින්ම සුබ පතනවා.. 🖤

  • @saumyaedirisinghe7572
    @saumyaedirisinghe7572 6 місяців тому

    Thank you very much ❤😊
    Great 👍 and useful vedio

  • @SLTRENDINGSLK
    @SLTRENDINGSLK 11 місяців тому +2

    මටත් ඔය ටික තියෙනවා දැන් අවු 5 ක් විතර. දොස්තරලා කී දෙනෙක් ගාවට ගියාද. ඔවුන් සියල්ලම සල්ලි ගත්තා විතරයි. ඔවුන් කියපු විදිහටම කලත් සුවයක් නෑ. සෑහෙන්න මුදල් අපතේ ගියා. හරි හමං දොස්තර කෙනෙක් මේ රටේ නෑනේ..😢

    • @nipuninadeeshani2705
      @nipuninadeeshani2705 11 місяців тому +2

      මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයට හෝ කොළඹ ජාතික රෝහලට යන්න.

    • @User.d_1338
      @User.d_1338 10 місяців тому +2

      Dr roshan fernando ragama hospital

  • @cricketparadise7091
    @cricketparadise7091 4 місяці тому +2

    False Memory OCD ගැන Video එකක් දාන්න පුළුවන් ද?

  • @SachethaFonseka
    @SachethaFonseka Місяць тому +1

    මම කාවහරි හම්බවුනහම එයාගෙ සුවද බලල තමා එයා එක්ක ඉන්නෙ. සුවද හරි නැත්තන් ඈත් වෙලා ඉන්නෙ. මම ඉස්කෝලෙ ගියහම ටොයිලට් පැත්ත පලාතෙ යන්නෑ. මට ඒ ගද දැනෙනකොට කලන්තෙ වගේ. මම ඉස්පිරිතාලෙ යන්න කැමතිත් නෑ. ඒ සුවදට නම් ඉන්නම බෑ. මට එහෙට ගියහම කොහෙවත් අල්ලන්නවත් හිතෙන්නෑ. මට හිතෙනව එහෙ හෙනටම විෂබීජ ඇති කියල. මට මොන ලෙඩේ හැදුනත් යන්නෙම නෑ. ඊට වඩා මැරෙන එක හොදයි. මට වෙලාවකට මගෙ යාලුවොන්ට පිහියෙන් අනින්න හිතෙනව. මම වෙලාවකට ඒක plane කරනව. අනික මම සමනල්ලුන්ට බයයි. තව ඒ වගේ පොඩි පොඩි සත්තුන්ට. ඒකට හේතුව මම එක දවසක පාඩුවෙ ගේ ඇතුලෙ ඉද්දි මගෙ ඇගේ සමනලයෙක් වැහුව. ඊට පස්සෙ මම ඌව ගිහින් දැම්ම එලියට. ඒත් ඌ ආයි ආයි ඇවිත් වැහුව. කොහොමහරි ඌව එක සැරයක් ගිහින් දැම්මට පස්සෙ ඌ ගිහින් මගෙ කාමරේ ලයිට් එකේ වැහුව. ඊට පස්සෙ මන් රෑ කාමරේ නිදියන් ඉන්නකොට මට හෙනම බය හිතුන ඌ ඇගේ වහයි කියල. මම ඉතින් සැරින් සැරේ ලයිට් දදා බැලුව. එක සැරයක් බලනකොට ඌ නෑ. මම හෙනම බයවුනා. ඊට පස්සෙ මම රෑ එලිවෙනකම්ම ඇහැරන් හිටියෙ. එදා ඉදල මම පොඩි පොඩි සත්තුන්ට බයයි. 😖😖😖😖

    • @nursingteacher205
      @nursingteacher205  Місяць тому

      ඔයා මනෝ වෛද්‍යවරයෙක්ගෙන් උපදෙසක් ගන්න..ඔයාට අසාමාන්‍ය දේවල් හිතෙන නිසා ඒක තමයි හොඳම දේ

  • @asankakumara251
    @asankakumara251 Рік тому +2

    Hepatitis ගැනත් විඩියෝවක් පුලුවන්නම් කරන්න මිස්

  • @sdworld9006
    @sdworld9006 Рік тому +4

    Mata meke enne nitrama ලිංගික දර්ශන මතක් වෙනවා .පාරේ යන කෙනෙක් දැක්කත් ඒ වගේ දේවල් ඔලුවට එනවා...මට දැන් බබාලා 2ක් ඉන්නවා ..මොකක්ද කරන්නේ මම??මම ගොඩක් strees එකේ ඉන්නේ නම් ..

    • @nipuninadeeshani2705
      @nipuninadeeshani2705 Рік тому +3

      කිසිම දෙයක් හිතේ හංගගන වේදනාවෙන් ඉන්න ඕනි නෑ. හොඳ මනෝ වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගන්න.

    • @Daisy_Edge
      @Daisy_Edge Рік тому

      matath ehemai agamika ayawath ehema penw mt harima wadayak meka

    • @beautyoftheearth_x
      @beautyoftheearth_x 11 місяців тому +1

      @@Daisy_Edge එහෙම Thought එකක් ආවම එක එක්ක Fight කරන්න යන්න එපා. එක හාමුදුරුවො කෙනෙක්ගෙ බනක තිබ්බෙ ඔයා ඒ වගෙ සිතුවිලි ආවම ඒව ඔයාගෙ නෙමෙ, ඔයාගෙ ආත්මය නෙමේ, ඔයා නෙමේ කියල හිතන්න, ඒක නිසා පවු වෙනවද එ වගෙ එව හිතන්න යන්න එපා . Try krl blnna mt asay me wge thought tyn kenek ekka kta krl blnna mat 100% recovered wela na oyt puluwnnm kynna loku udwwl wey oyty mty dennatma 🥹❤ Anyway oyta okem ikmnt goda enna ahak wenna kyla wish krnw

    • @harshanimadushika7452
      @harshanimadushika7452 7 місяців тому

      ​@@beautyoftheearth_x MT puluwan

  • @_movie_6161
    @_movie_6161 7 місяців тому +1

    Mata damn avurudu 9k thisse thiyenava ethh mage amma thaththa ekaa piliganna asaa na ethh mata ekaa loku vadayak mata avurudu 19k venava ethh mata thamath ee roge vadi vev=nava misak aduvak na

    • @nursingteacher205
      @nursingteacher205  7 місяців тому +1

      අවුරුදු 19ක් කියන්නෙ දැන් ඔයා ලොකු ළමයෙක්..ඔයාට පුලුවන් psychatrist කෙනෙක් channel කරල ප්‍රතිකාර ගන්න.. නැත්නම් රජයේ රෝහල් වල තියන මානසික රෝග සායනයෙන් ප්‍රතිකාර ගන්න..ඒත් නැත්නම් මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයෙන් ප්‍රතිකාර ගන්න පුලුවන් වගේම ඔයාට තියන ඕනම ගැටලුවක් 1926 ට කතා කරල ඉදිරිපත් කරන්න පුලුවන්( රහස්‍යභාවය සුරකිනවා) කෙටි පනිවිඩ සේවාවක් පවා තියනව

    • @ashanharshana2399
      @ashanharshana2399 2 місяці тому +1

      ​@@nursingteacher205 ​@OCD Please Help Me My Lovely Peoples 🙏🙏😭😭😭😭😭❤️❤️🙏🙏😭😭 In earlier Past time I was a very Healthy boy but I thought about my school problem and my family problems too much and Overthink so after I had Depression Symptoms 😢😢 I was very young and I did not understand too much thinking is Very dangerous and very bad to our brain...😢 So Suffered from Depression 😢...So my education and my Life got down because of that diagnosis unfortunately 😢 After I met a doctor and got treatments for depression...after again I recoverd and became healthy but not in 100% And after few years I left my medicines and doctor s treatments at all because of our poorness , still at that time we did not have money for my treatments and we did not care about much..Unfortunately I left my medicines and all the treatments not the right way or not proper method 😢....Therefore after few years again I had Depression Unfortunately....But in this term its very serious situation for me So I got the government hospital treatments because of our poorness 😢....But that treatments and medicines are not make me very cure or not become very healthy...They gave Venilafxine capsules to me but the real thing is after that I have some serious Side Effects because of that medicines 😢 that Gover. hospital has not another category of medicines 😢 or I think that doctors dont care about patients and they dont have practical knowledge and experiences about the right treatments or something elses....Therefore now I have very serious Side effects . Which are OCD , anxiety , Anal bleeding , hair loss , loss of memory , loss of concentration and body power ect.... 😭🙏😭😭 Anal bleeding and OCD is very serious case for me now......😭😭 pls tell me what I want to do ??? Sorry my dear friends I dont know very much English Language so try to understand....thank you my lovely guys 🙏❤️❤️😭😭 My Life is getting down because of this matters PLEASE HELP ME MY LOVING PEOPLES......I'm a 25 age boy 🙏😭😭❤ My Face Book Name is Ashan kawishka....Please send me a message on Messanger app or send a Request to me...Please Help Me....🙏😭 My Lovely and Kind Peoples.... 🙏🙏😭😭❤️❤️❤️

    • @ashanharshana2399
      @ashanharshana2399 2 місяці тому

      ​@OCD Please Help Me My Lovely Peoples 🙏🙏😭😭😭😭😭❤️❤️🙏🙏😭😭 In earlier Past time I was a very Healthy boy but I thought about my school problem and my family problems too much and Overthink so after I had Depression Symptoms 😢😢 I was very young and I did not understand too much thinking is Very dangerous and very bad to our brain...😢 So Suffered from Depression 😢...So my education and my Life got down because of that diagnosis unfortunately 😢 After I met a doctor and got treatments for depression...after again I recoverd and became healthy but not in 100% And after few years I left my medicines and doctor s treatments at all because of our poorness , still at that time we did not have money for my treatments and we did not care about much..Unfortunately I left my medicines and all the treatments not the right way or not proper method 😢....Therefore after few years again I had Depression Unfortunately....But in this term its very serious situation for me So I got the government hospital treatments because of our poorness 😢....But that treatments and medicines are not make me very cure or not become very healthy...They gave Venilafxine capsules to me but the real thing is after that I have some serious Side Effects because of that medicines 😢 that Gover. hospital has not another category of medicines 😢 or I think that doctors dont care about patients and they dont have practical knowledge and experiences about the right treatments or something elses....Therefore now I have very serious Side effects . Which are OCD , anxiety , Anal bleeding , hair loss , loss of memory , loss of concentration and body power ect.... 😭🙏😭😭 Anal bleeding and OCD is very serious case for me now......😭😭 pls tell me what I want to do ??? Sorry my dear friends I dont know very much English Language so try to understand....thank you my lovely guys 🙏❤️❤️😭😭 My Life is getting down because of this matters PLEASE HELP ME MY LOVING PEOPLES......I'm a 25 age boy 🙏😭😭❤ My Face Book Name is Ashan kawishka....Please send me a message on Messanger app or send a Request to me...Please Help Me....🙏😭 My Lovely and Kind Peoples.... 🙏🙏😭😭❤️❤️❤️