ජපානේ මගේ එළවළු වගාව 💕| Life in japan 🇯🇵🇱🇰| තවත් එක දවසක් ❤️

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 554

  • @thesharidananjani247
    @thesharidananjani247 Рік тому +13

    හරිම ලස්සනයි අක්කගෙ වගාව.හිතම පිරෙනව.අක්කට තියෙන්නෙ දෙවියො දීපු ලස්සන අත් දෙකක්.කවදාවත් ඇස්වහක් වදින්න එපා 🙏.ආදරෙයි පුංචි සකුරා මල 😘😍😍😘😘😘

  • @gayathrikaushalya4690
    @gayathrikaushalya4690 Рік тому +208

    අක්කාගෙයි ජපන් අයියාගෙයි love story එක ගෙන්නකො ❤

    • @kanchanagimhani9949
      @kanchanagimhani9949 Рік тому +7

      ඔව්ව් අනේ love story eka gennako

    • @hasanmadusanka9312
      @hasanmadusanka9312 Рік тому

      ​@@kanchanagimhani9949කලින් වීඩියෝ වල තියෙනවා ප්‍රපොසල් එකකින් එයාලා බැන්දේ කියලා

    • @Razimohoo
      @Razimohoo Рік тому +6

      Yes it’s good idea ❤

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 Рік тому +5

      Lassana i puthe adarei parissamin enna budusaranai

    • @ayomaliwathsala6459
      @ayomaliwathsala6459 Рік тому +5

      අනේ ඔව් ආසයි

  • @savesrilanka2969
    @savesrilanka2969 Рік тому +4

    අක්කිගෙ වගාව ගැන කියන්න දෙයක් නෑ ඇත්තටම හරිම ලස්සනයි පිලිවෙලයි දකින්න හරි ප්‍රියමනාපයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @YohaniElsika
    @YohaniElsika 11 місяців тому +1

    මම ඔයාගෙ vlog වලට කැමති❤❤❤❤❤

  • @dilrukshl
    @dilrukshl Рік тому +5

    නංගී ඔයාගේ වගාවට ඇස්වහා කටවහා වදින්න එපා 🙏🙏🙏 දකිද්දි හරිම ආසයි 😍😍😍😍 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා ❤❤❤ ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @lakmal8948
    @lakmal8948 Рік тому +12

    ලස්සනම ජපන් වීඩියෝ ගේන්නෙ අක්ක.ඔයාගෙ ගෙදර ආවා වගේ දැනෙන්නෙ.හරිම ලස්සනයි.එළවළු වගාවත් සරුවට තියෙනව.අක්ක හරි කඩිසර අම්මෙක්.දුවටත් තියෙන්නෙ අක්කගෙ ගති ගුණ.තෙරුවන් සරණයි!ඔයාල තුන් දෙනාට.🙂💞

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤

  • @wishmikanawodya2032
    @wishmikanawodya2032 Рік тому +6

    ආසාවෙන් බලන්න ආවෙ🌝💗හරිම ලස්සනයි ඕගෙල්ලො ජීවීතේ විදින විදිහ👍💚...ආන්ටි මරීනාත් හරිම වාසනාවන්තයි🌸🌝

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @wishmikanawodya2032
      @wishmikanawodya2032 Рік тому +1

      ❤️අනෙ ඔයාගෙන් කමෙන්ට් එකක් ලැබුණු එකටත් මන් ගොඩක් සතුටුයි...

    • @wishmikanawodya2032
      @wishmikanawodya2032 Рік тому

      වීඩීයෝ දාන සැණින් මන් ඒවා බලනවා...මේ කතා කරන මන් ඇන්ටි 11 වසරෙ ඉන්න පිරිමි ලමයෙක්💗😌🌝 අපි ඔයාලට ආදරෙයි

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි හොඳේ 💕 ආදරෙයි 💕

  • @rishurishu19
    @rishurishu19 Рік тому +1

    ගොඩ දවසකින් අක්කිගේ වීඩියෝ එකක් බැලුවේ වීඩියෝ සෙට් එකක්ම තියෙනවා බලන්න එකතු වෙලා මට. හරිම ශෝක් අක්කී. මරීනා මැණික ලස්සනයි❤️🌹 අක්කිගේ වගාවට මං මාරම ආසයි මං ආසම ඒ වගේ පැල ජාති හදන්න😍

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana7036 Рік тому

    හරිම ආසාවෙන් video එක බැලුවා. ලස්සන වගාවක්. එළවළු මල්. ඒ වගේම පවුලේ විස්තර. ස්තූතියි. ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @IroshaChathurani-z8l
    @IroshaChathurani-z8l Рік тому +1

    කොළ පාටට වගාව හරිම ලස්සනයි.පිළිවෙලයි .මනසට හරිම සැහැල්ලුවක් දැනෙනවා .කෑම හදන විදිහ බලන් ඉන්න ආසයි.❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @madumali3459
    @madumali3459 Рік тому +2

    එලවලු ටික හරි ලස්සනයි දැක්කාම අසා හිතේනවා..විඩියෝ එක හරි ලස්සනයි .පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @achalaathukorala1162
    @achalaathukorala1162 Рік тому +1

    අක්කාගේ වගාව හරිම ලස්සනයි😍😍..දැක්කාහාම හිත පිරෙනවා.පිලිවෙලයි.දිගටම වගාව කරන් යන්න.බුදුසරණයි.❤️❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @asasantha1315
    @asasantha1315 Рік тому +18

    මරීනාගේ සෙල්ලම් ගෙදරත් එහෙනම් ඔයා එලවලු හදන්න ගත්තා එහෙනම් ❤❤❤එලවලු වගාවනම් හරිම ලස්සනයි දෙවි පිහිටයි ඔයාලා හැමෝටම

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      එයාට ඕනෙ නැති පාටයි ඉතින් මම ඒ කෑල්ල පාවිච්චියට ගත්තා ❤❤ ස්තූතියි ❤

  • @madumaduu8457
    @madumaduu8457 Рік тому +2

    නැන්දිගේ කෑම රස පාටයි...ආසයි ඔයාගේ කෑම කන්න.කෑම recipe වෙනම දාන්නකෝ plz😍

  • @hlchandani273
    @hlchandani273 Рік тому

    හරිම ආසාවෙන් බලාගෙන හිටියා ඔයාගේ වීඩියෝව. ඔයාට ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් කරන ඉදිරිපත් කිරිම් වලට. මරීනා දෝණිට ඒ වගේම ඔයාල හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕❤️❤️💕🙏🙏🙏💓😘😍

  • @dhanulakmini
    @dhanulakmini Рік тому +1

    අක්කිගෙ වගාව හරිම ලස්සනයි ,හිතට ආස හිතෙනවා,මරිනගෙ යලුවො ටිකත් ශොයි,ආයෙත් ඉක්මනින් වීඩියෝ එකක් ගේන්න ,පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කී bs❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shalanimalsha6666
    @shalanimalsha6666 Рік тому

    misge wagawa godake lassanai mis oya karana hama wadakema sarthaka wewa kiyala prarethana karanawa oyala samata budu saranai mis mama message ekake damma baluwada godake pin

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 බැලුවේ නෑ මම බලන්නම්කො. ❤️

  • @apnsandamali7228
    @apnsandamali7228 Рік тому +2

    වගාව දැක්කාම හරිම සතුටුයි අක්කා ❤❤❤❤මාර ලස්සනයි ❤❤හායි මරීනා කොහොමද ඉතින් මැනික සතුටින් ඉන්න අාාාාදරෙයි හැමෝටම බුදු සරනයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️

  • @gayathriprasadini915
    @gayathriprasadini915 Рік тому

    iye mata hithuna akka ada aniwa video ekak dai kiyala. akka hadapu bath ekanam hadala balanna ona rasa patai godak eka. thawa genna balagena innawa. budusaranai oyalata

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      මම දන්නවා ඔයාලා බලන් ඇති කියලා ❤️❤️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dcrathnayaka6486
    @dcrathnayaka6486 Рік тому

    හරිම ආදාරෙයි ඔයාලට.. සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @Raveena_Samarasinghe12
    @Raveena_Samarasinghe12 Рік тому +1

    අම්මෝ වීඩියෝ එකක් දාලද බලන්න ආව ගමන් වීඩියෝ එක දාල තිබ්බම දැනෙන සතුට❤

  • @padmanichitra1786
    @padmanichitra1786 Рік тому

    වැඩ nam harima pelevelai.vedii balanne harima asaven.budusaranai oba සැමටම

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @umeshigallage3373
    @umeshigallage3373 Рік тому

    අනේ හරිම ලස්සනයි අක්කෙ.හැමදාම අක්කගෙ වීඩියෝ බලන්නෙ ගොඩාක් ආසාවෙන්❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 Рік тому

    වගාව හරිම ලස්සනයි .දක්කාම අසයි බුදුසරණ 💓💓👍

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 Рік тому

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ .ජය වේවා ...

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 Рік тому

    හරිම ලස්සනට පිලිවෙලට හිත පිරෙන්න තියෙනවා අක්කාගේ වගාව, මරිනා මැනික රෝස මලක් වගේමයි, වෙන් කරලා අදුරගන්න පුලුවන් අැස්පිය ගහලා හිනාවෙන නිසා, බුදු සරනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 Рік тому +7

    අනේ හරිම ලස්සනයි අක්කා වගාව දකිනකොට හිත පිරෙනවා මරීනගෙන් ලැබෙන සහයෝගයත් අගයන්නම ඕනා නේද අක්කා....... හැමදාමත් සතුටෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ආදරෙයි අක්කා .....❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      මගේ මැණික මට ගොඩාක් උදව් කරනවා ❤❤ ආදරෙයි ❤❤ ස්තූතියි ❤

  • @deepikadharmarathna1348
    @deepikadharmarathna1348 Рік тому

    එළවළු වගාවයි රෝස වගාවයි දැක්කම නම් ගොඩක් ආස හිතෙනවා..අපේ රෝස මල ට තමයි මම ගොඩක් ආදරේ...සතුටින් ඉන්න ලැබේවා ඔයාලට.දෙවි පිහිටයි අක්කා..❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @AmandaDedunu-1997
    @AmandaDedunu-1997 Рік тому

    Harima ලස්සනයි oyage wagawa...❤...oyalat parissamen sathutin inna....mehetanam hodatama wessa....🥺🥺

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sumeedafernando7841
    @sumeedafernando7841 Рік тому +1

    Lassani wenada wagema....Teruwane saranai oyalata.adarei marina manika ❤❤❤❤❤❤❤akka ane sathiyata vidiyo 2 dannako plz........

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      මෙ දවස් වල සතියට විඩියෝ දෙකක් දානවා❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @HemamaliSvarnalatha
    @HemamaliSvarnalatha 3 місяці тому

    Anee වීඩියෝ eka ලස්සන iii❤❤❤ asa හිතෙනවා e wada පිළිවෙළ ta .😊😊marinata ගොඩාක් ලස්සන හිත hoda යාලුවො ඉන්නවා නේද , mathk කරන්න e aya adaren ❤❤❤,අක්කේ .හිම කාලෙට එළවළු paththiyee bimata aulak නැද්ද ,eka liiwalinneda,thiyenne .දිරාපත් wennadda, අනේ mewa ithin apta හිතේ newa😅😅😅 ,oya නිසා japan balanawanee,, හැමෝටම ආදරෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤

    • @HemamaliSvarnalatha
      @HemamaliSvarnalatha 3 місяці тому

      අපිට oya නෑදෑයන් පෙන්නන්ඩ koo වේලාවක් අරන් ❤❤❤❤🥰🥰🥰🥰asai ithin බලන්න අක්කා

    • @anushajeewani2016
      @anushajeewani2016  3 місяці тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 අවස්ථාවක් ලැබුනාම එයාලා ඉන්න විඩියෝ එකක් අරගෙන එන්නම්කො ♥️♥️ ආදරෙයි ♥️♥️

  • @skfernando8543
    @skfernando8543 Рік тому

    හරි ම ලස්සනයි , පිලිවෙලයි 🥰
    අක්කේ පුංචි අය කැමති වෙන විදියට හදන ජපන් කෑම ටිකක් හදන්නකෝ ..මම ලගදි තමයි මේ චැනල් එක දැක්කේ.. ජපානෙ තියෙන්නේ පෝෂ්‍ය දායි කෑම නෙ..
    ආදරනීය ඉල්ලීමක් .. ජේසු පිහිටයි 🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      අරගෙන එන්නම්කො ❤️💕💕💕💕 ආදරෙයි ❤️

  • @WishYasho
    @WishYasho Рік тому +1

    Aunty ge wagawa hodata hadila dakinakota asai 💚 Aunty hadana kama lassanai rasath e wagema athi 😋 Uncle gei Aunty gei Love story eka vlog ekkin aran annko 💕 sathutin parissamen enna ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      අරගෙන එන්නම්කො 💕❤️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shyamali98
    @shyamali98 Рік тому

    ඔයාගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා ජීවිතේට. akke oya harima කඩිසර ඒ වගේම දක්ෂ,ලස්සන හිත හොද කෙනෙක්. මාත් ආසයි ඔයා වගේ kadisara ලෙස වැඩ කරන්න. මොනව හරි දෙයක් කරන ගමන් ඉද්දි මහන්සියක් දැනුනා ම ඔයාව මතක් කර ගන්නවා. එතකොට මට වැඩ කරන්න ආයෙත් ආස හිතෙනවා❤ මරීනා වත් මතක් කරා කියන්න😊

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අනිවාර්යයෙන් කියන්නම් 💕❤️❤️ ස්තූතියි හොඳේ 💕 ආදරෙයි 💕💕

  • @chamanithilakshika8636
    @chamanithilakshika8636 Рік тому

    Akkige wagawa harima ලස්සනයි ...piliwelai..matath asa hithuna...math pela tikak hitawanna hita gatta...පරිස්සමෙන් ඉන්න akki ...❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому +1

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Achini.99
    @Achini.99 Рік тому

    Elawalu wagawata nm godaaaak asa hithuna ada video ekat hrima lassnai akke mareenwa godaaak adaren mathak kala kiyanna❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අනිවාර්යයෙන් කියන්නම් 💕❤️❤️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shashi7178
    @shashi7178 Рік тому

    ඔව් අක්කෙ ගොඩක් අසවෙන් බැලුව අක්කගෙ වැඩනම් හරිම පිලිවෙලයි එ වගෙමයි මරිනත් පොඩි උනාට හරිම වැදගත් විදිහට හැදෙනව ඉක්මනටම විඩියො එකක් අරන් එන්න අක්කෙ මරිනවත් එකතු කරන්❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nilukadamayanthi82
    @nilukadamayanthi82 Рік тому

    Akke oyage wagawa DN nm harima lassanata piliwelata tiyenawa. matath asa hithuna godak

  • @sacheesubashi4304
    @sacheesubashi4304 Рік тому

    Harima lassanai akki oyage vedio .mama mg euwe nethi unata hamadama balawa godak asai.marinatath adarei

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 💕❤️

  • @sandunibandara4411
    @sandunibandara4411 Рік тому

    Hariiima lassnai akki video eka.. Lassna video ekak aye genna parisamata sathutin inna.. Budusaranaiiiii ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @kaveeshamendis4791
    @kaveeshamendis4791 Рік тому

    Harima asai oyage vedio balanna akka.specialy uyana widiya a kama balanna thama asama.....

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Рік тому

    මම ගොඩාක් ආසාවෙන් හිටපු වීඩියෝ එක.හරිම ලස්සනයි .ගොඩාක් ආසාවෙන් බැලුවා .බුදු සරනයී සියලුම දෙනාට .❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @maduliyanage
    @maduliyanage Рік тому

    ඔන්න මාත් ආවා අක්කි ❤❤අනේ වගාව නම් නියමයි ..හරිම පිලිවෙලයි අක්කේ ....මමත් ඊලග පාර පිලිවෙලකට සේරම හිටවන්න ඕනේ..අනේ ඒ බත් එක නම් හරිම රස පාටයි...ජේසු පිහිටයි අක්කේ ඔයාලා හැමෝටම ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤

  • @අජන්තාකුමාරි-ඛ2බ

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 Рік тому

    අක්කෙ කියන්න වචන නෑ. එලවලු ටික නමි හරිම ෂෝක්.ලස්සන වීඩියෝ ගේන්නෙත් ඔයා. ජේසු පිහිටයි.❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @mayurilakmali1168
    @mayurilakmali1168 Рік тому

    වගාවනම් shok අක්කා.අද විඩියෝ එකත් ලස්සනයි ❤.මරීනා මතක් කරා කියන්න ආදරේන් .පරිස්සමෙන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අනිවාර්යයෙන් කියන්නම් ❤️💕💕 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sasikarangani9422
    @sasikarangani9422 Рік тому

    අක්කගෙ එලවලු වගාව හරිම ලස්සනයි...පුතත් කියනවා එයාටත් වවන්න දියතෙන් පැල ටිකක් ගෙනත් දෙන්නලූ...ඒ වගේම අක්කගෙ බත් එකත් හරිම පහසුයි හදාගන්න..රසට ඇති බව බැලුවම පේනවා.

  • @manjulagayan9837
    @manjulagayan9837 Рік тому +1

    ආසයි අක්කි වගාව දැක්කම . හරිම ලස්සනයි . මරීනට හොඳ යාලුවො සෙට් එකක් ඉන්නවා නේද අක්කි . අක්කි හැමදේම අපිට කියනව පුළුවන් හැමදේම පෙන්වනව අක්කි හරිම හොඳ කෙනෙක් කියල මට හැම video එකක් අවසානයේදීම හිතෙනවා . හරියට මම අක්කිගෙ ගෙදර ආව වගේ දැනෙන්නේ . මරීන ආදරෙන් මතක් කරනව අක්කි . ආය ඉක්මනින් එන්න . හිතට සතුට සැනසීම ලැබෙන්න කියල ප්‍රර්තනා කරනව බුදු සරණයි ඔයාලට . ආදරෙයි 🌺🌺 රේණු 🌺🌺

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි නංගියො😘😍😍 අනිවාර්යයෙන් කියන්නම් ❤️❤️ ආදරෙයි 💕❤️

  • @malaniperera2839
    @malaniperera2839 Рік тому

    Ada vedio ekath hari asawen baluwa.apitath hadissiyakata ohoma bathak hadanna puluwan.pennuwata thanks wagawa dakkama hari asai.japan wala podi daruwanta thaniyama pool yanna puluwan unata lankawe nam baha.e tharam ape rata pirihela thiyenne.japanaya kiyanne koi tharam hodha ratakda.god bless all of you

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @zereendeen6673
    @zereendeen6673 Рік тому

    Haiyoo the Puhul gediya, it looked yummy though! Garden looked wanderful
    🎉

  • @Pperera92
    @Pperera92 Рік тому +1

    අනේ.. ශොක් අක්කී..ලංකාවේ ඉදලවත් අපිට බෑනේ ඔය වගේ පැලයක් හදාගන්න..අනේ අපේ වත්තෙ පොඩි පැල වර්ග හිටවන්න බෑ..මල් පැල විතරයි තියෙන්නේ..ඒකත් පෝච්චිවල..😐🙁...ඔයාගෙ vedios බලන්න ආස හිතෙනවා..ඔයාගෙ වගාව තව තවත් සරු වෙන්න ඕන..ලස්සනට කොල පාටට..😘❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +2

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @Pperera92
      @Pperera92 Рік тому

      @@anushajeewani2016 😘❤

  • @khawlanaser3989
    @khawlanaser3989 Рік тому

    තෙරැවන් සරණයි ඔයාට ❤️❤️❤️❤️❤️හරිම වාසනා වන්තයි

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 Рік тому

    Akke man oyage videos balannq harima asawen inne සෙනසුරාදා wenakam..

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx Рік тому

    Kochchara weda unath hithe sathuta nidahasa pirichcha jiwithayak widinna wasanawa lebima gena sathutui. Apita nethth obathumi sathutin inneka dakineka hari sathutak. Anagathedith nidahasa sathuta pirichcha jiwathayakata suba pathanwa mn. Sathutin parissamata inna budusaranai ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @RukshanNilantha-t4r
    @RukshanNilantha-t4r Рік тому

    Man ada thamai oyage video baluwe aththatama mth asaii mewage jeewithayak Gatha karanna❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @vidanagamage8167
    @vidanagamage8167 Рік тому

    Math ada inne kiya ganna beri dukakin.eth anusha akkige video eka balanna awe.hita poddak hari hadaganna...

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      අනෙ ඇයි දුකෙන් ❤️ දුක් වෙන්න එයා . ඔයාගෙ හිතෙ ත්යෙන දුක තුනිවෙලා යන්න ඕනෙ ❤️💕 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @vidanagamage8167
      @vidanagamage8167 Рік тому

      @@anushajeewani2016 ආදරෙයි අක්කේ ඔයාට ගොඩක්

  • @anjaleefernando7266
    @anjaleefernando7266 Рік тому

    ෂා ..හ් ඒ සොබාදහම ගහකොළ හරිම ලස්සනයි . එලවළු. 🍆🍋🍉🌶️🍐🍅🍎🍇 . පුංචි දෝනි සකුරා මල. 🌼🌼 මං ජපන් රටට හරි ආසයි . ඒත් මැතක වෙච්ච දෙයක් හිංදා ජපානයේ අය ගැන මං හිතේ තියන් හිටපු විදිය වෙනස් උනා. ඒත් හැමෝම නරක විදියට හැසිරෙන අය නෙමෙ කියලා දන්නවා. හිතට දුකයි ජපානේ ගැන මට එහෙම හිතන්න උන එක ගැන. මං ඔයාගේ විඩියෝ පුලුවන් හැම වේලාවකම බලනවා. ඒ සිරි දකින්න කැමතියි . තෙරුවන් සරණයි පුංච් පවුලට.

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @erandiwimalarathna5852
    @erandiwimalarathna5852 Рік тому +4

    ගොඩාක් දුකින් ඉන්න වෙලාවක ඔයා ආවෙ.ඇත්තටම මගෙ හිත සැනසුනා.ඔයාට ගොඩාක් පින්. හැමදාම ත් ඔයාගෙ පවුලට සතුටක්ම ලැබේවා.තෙරුවණ් සරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      අනෙ දුක් වෙන්න එපා. ඕනේම ප්‍රශ්නයක් ආවොත් ඒකට මුහුණ දෙන්න .. ඔයාව ඔය⁣ විස්වාස කරන්න ❤❤ ආදරෙයි ❤❤

  • @Savage_cutie727
    @Savage_cutie727 Рік тому

    Antyge wagawa harima lassanai ❤
    Antyge vidieo api hamadama balanawa
    Budhu saranai 😊

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @subhasurasingha6518
    @subhasurasingha6518 Рік тому

    Video eke mulinma dakke marinawa Rosa malak wage..rosapaatai.🙂❤godak lassanai video eka.

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Sethusenodya-ds7ks
    @Sethusenodya-ds7ks Рік тому

    මරීනට මගෙ දුව ගොඩාක් ආසයි එයාගෙ නම් සෙතුමි එයා ආසයිලු මරීනා කතා කරනවා බලන්න❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      එහෙමද අනෙ ❤️❤️💕 ස්තූතියි ඔයාලට💕🥰🙇‍♀️💕🙏😍

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 Рік тому

    Akki adath wenada wagema vlog aka adaren sathutin beluwa ettamae godak asawen thamae akka nidahase balanne akkige weda piliwalata karagannawa awath balala apith a wage karanawa adare godak sathutin enna doniwa mathak kara kiyanna akki ❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Рік тому +1

    Oyage punchi govi Pola harima lassanai.godak sith adaganna sului.❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Mayuriapsara
    @Mayuriapsara Рік тому

    Hrima lassanai wagawa❤❤❤❤oyage vidioth ehemai akkee🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @malijayaraj7130
    @malijayaraj7130 Рік тому

    වගාව දැක්කම හරිම සතුටක් හිතට ආවා ඒ වගේම හරිම ආඩම්බරයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Pinkgir
    @Pinkgir Рік тому

    අදත් වීඩියෝ එක ආසාවෙන් බැලුවා නැන්දෙ 🙃🌼හරිම ලස්සනය්

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @Pinkgir
      @Pinkgir Рік тому

      @@anushajeewani2016 🙃🙈

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 Рік тому

    Ane harima lassanai akke. Akka wagema akka karana hama dema godak piliwelai lassanai akke onama kenekta dakkama hitha nimenawa. Parissamen inna.

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Sanjumallawarachchivillegenatu

    එතන ලස්සනයි අක්කෙ😍රෝස ගස් ටික තමා ලස්සනම🥰🥰🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @kamanisilva59
    @kamanisilva59 Рік тому

    අනු ඔයා හරිම අවංකයි,ආදර්ශමත් කියන්න වචන මදි,ඉතින් ඔයාගෙන් මම ගොඩාක් දේ ඉගනගන්නවා,මරීනාටත් ආදරෙන් මතක්කලා කියන්න,ඔයාටත් අයියටත් මරීනා පැටියටත් බුදුසරනයි ජේසුපිහිටයි,වගාවටත් ආශිර්වාද කරනවා,ගොඩාක් ආදරෙයි ඔයාලට❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අනිවාර්යයෙන් කියන්නම් ❤ ස්තූතියි ඔයාට ❤❤🙏🙏🙏

  • @suchinthaudayangani9632
    @suchinthaudayangani9632 Рік тому

    හරිම ලස්සනයි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️😘

  • @pradiipgunawardana7796
    @pradiipgunawardana7796 Рік тому

    Elawalu wagawe video ekak denakan balagena hitiye.... ❤️ thank you.....

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @noname-nf9pp
    @noname-nf9pp Рік тому

    Adath lassanai video eka.japane ganu lamainta thaniyama dewal karanna ,yanna enna Hoda arakshawak thiyenawa neda.sathutin inna.dilini

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      මෙහෙ එහෙම බයක් නෑ❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dhanushasaranga6754
    @dhanushasaranga6754 Рік тому

    Oyage video godak man baliwa harima lassanai

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @The-vg2js
    @The-vg2js Рік тому

    අැස්වහක් නම් වදින්න එපා
    හරිම ලස්සනයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ThiliniShanikaShanika
    @ThiliniShanikaShanika 8 місяців тому

    නැන්දගෙ වගාව දැක්කම හිත නිවෙනවා. හරිම නියම පිලිවෙලයි.
    මම ගොඩක්ම ආසම දෙයක් පෙන්නුවට .
    අරිගතෝ ගොසයිමස්ත
    මම හරිද🤔

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ලස්සනට ස්තූතියි කරානෙ ජපැනිස් බශාවෙන් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @ThiliniShanikaShanika
      @ThiliniShanikaShanika 8 місяців тому

      ගොඩක්ම සතුටූයි💗💖

  • @sadunilakamali6282
    @sadunilakamali6282 Рік тому

    ඔයාගෙ එලවළු වගාව හරිම ලස්සනයි
    අක්කෙ ඔයාලගෙ .love story එක ගේන්නකො❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් 💕

  • @shashivlogs88
    @shashivlogs88 Рік тому

    Harima lassnata oya gardening karala ❤❤

  • @Kassynoel2035
    @Kassynoel2035 Рік тому +2

    Marina is like little princess ❤❤ good bless you all😊

  • @dilushamadushani1340
    @dilushamadushani1340 Рік тому

    වෙනදා වගේම අදත් ලස්සනයි බුදු සරනයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @NimeshaniRupasinghe
    @NimeshaniRupasinghe Рік тому

    හරිම ලස්සන වගාවක්

  • @nethminandasiri8119
    @nethminandasiri8119 Рік тому

    Akkita hoda ath gunayak thiyenawa. Jaya wewa hamadama. Love u so much ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Рік тому

    Wow lovely video 🙏 Thank U so much darling ❤😊

  • @tasunidevindya4874
    @tasunidevindya4874 Рік тому

    Lassanama asa hithena widiyata videos gennne oya nande.harima asawen dakka gaman awe balanna. Hamadama me wage videos genna .god bless you ❤❤❤🤗🤗😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @mohomedfirnas4529
    @mohomedfirnas4529 Рік тому

    Masha Allah vaganam harima lassanai 😍❤mag godak godak kemathi video ekak adha akki genave. Thank you akki. Mokadha thav chuttak video eka dhik karanna thibba😔. Hari kamak nehe. lassanama lassana video ekak aragena ikmanata Enna . Hemotama Allahge pihitai ❤️🥰😘❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ඔයා ආසාවෙන් නෙ හිටියෙ වගාව බලන්න.. ❤❤ ඉක්මනින්ම ආයෙත් එන්නම්කො ❤❤ ආදරෙයි ❤

    • @mohomedfirnas4529
      @mohomedfirnas4529 Рік тому

      @@anushajeewani2016 Thank you akki❤️😘❤️

  • @kavee140
    @kavee140 Рік тому +1

    Videos lssni 🥰 hrima colourful 😍💕✨️ mn hrima kmthi ❤️

  • @janakavimukthi9624
    @janakavimukthi9624 Рік тому

    Harima lassana video ekak ❤Prishamin inna budu sarani ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 Рік тому

    අනේ මාව ඔයාලගෙ ගෙදර එක දවසක් එක්කන් යන්නකෝ..දැක්කාම ආස හිතුන...සතුටින් ඉන්න හැමදාම ❤

  • @denethshamal8491
    @denethshamal8491 Рік тому

    හරිම ආසාවෙන් බලනවා අක්කේ තෙරුවන් සරණයි පවුලේ හැමදෙනාටම❤🎉😊

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @LGK-bb1bq
    @LGK-bb1bq Рік тому

    Anee sooy oyanam...marinath harima ahinsakai neda. Budusarani oyalata💕💕💕💕

  • @manjulapradeep1217
    @manjulapradeep1217 Рік тому

    Atha dawasama mama kare oyage vidio balua❤❤❤

  • @sasifdo3642
    @sasifdo3642 Рік тому

    වගාව නම් හරීම ශොයී අන්තිමට මරීනා නංගිගෙ සෙල්ලම් ගෙයත් වගාවක් කර ගත්තා එහෙනම්🥰🥰🥰වගාවෙ පලදාව එනකොට තමා හරීම ආස🥰🥰😍😍බත් එක නම් රසම රස පාටයී😍😍මරීනා නංගිගෙ යාලුවො ටික නම් නියමයී😍😍හැමදාමත් වගේ ආදරේයී...🥰🥰පරිස්සමෙන් සතුටෙන් ඉන්න❤❤❤☸️✝️🙏🙏❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 එයාට එපා නිසා මම ගත්තා 😄 💕 ආදරෙයි ❤️

  • @dasu__
    @dasu__ Рік тому

    ඒ ගවුම ලස්සනයි අනේ

  • @amilaweerasinghe3011
    @amilaweerasinghe3011 Рік тому

    Wagawa nam harima asay akki dakinakotath.oyage bath recipe math try karalq balanawa akki.❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @NiroshaniAmali-dj1qh
    @NiroshaniAmali-dj1qh 5 місяців тому

    Balanna balanna epa wenne nathi lassana videos ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Dedunushakya6095
    @Dedunushakya6095 Рік тому

    අදත් ලස්සනයි අක්කේ vedeo එක..❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Niludilrukshi487
    @Niludilrukshi487 Рік тому

    Akka Pana Ada wagawe video eka nam asawen baluwa lassanai... Ithin marina manikata aiyata akkata mama godak adareii ❤❤ sathutin parissamen Inna ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @sathsara797
    @sathsara797 Рік тому

    මම ගොඩාක් ආසාවෙන් බලන් හිටියා අක්කගෙ වගාව බලන්න .දැක්කම සතුටුයි .මටනම් වගා කරන්න අමාරුයි මම ඉන්නෙ rent එකට පෝච්චි වල හැදුවත් හරිගියේ නෑ .අනුන් දිහා බලලා සතුටු වෙනවා 🌾🌾🍀☘️💐😍

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @maheshsivankadesilva4196
    @maheshsivankadesilva4196 Рік тому

    Oyala hari lassanata jewath wenawa.❤❤❤👍

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @guwanikodituwakku771
    @guwanikodituwakku771 8 місяців тому

    Harima lassanai nandi ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍