Miss man polonnaruwe , man misge art beluwa 👍😊 , kelani campus ekee BA(2022) mee paara joyin unee. Ithin miss man kemathi, usass vidiyata igenaganna. Missta puluwan nam mata sapot ekak dennako. Class karannedda miss? 🙏
Ane thank you akke mn asa art teacher kenek wenna akke ..akka giya department ekenuth teaching ynna puluwan da..akke english hdta polish karagnna onda camps eke wada tika kargnna
😊😊😊
Misgen math igena gaththa elpitiya
😊🎉
Wow
Harima lassanai😀😀😀😘
Djjjvi
දැන් පුළුවන් මට
Lassani e wunath oya e chitra ikmanata adinawane
ලස්සනයි 👌👌👌
ලස්සනයි
Thanks sir
තැංකු ටීචර් 😁😁😁
Thankyou
Thank you so much teacher 😊, teachergen thamai man manawa rupa adinna igena gaththe
Thank
Thank you madam
❤
❤❤❤❤
❤️
නියමයි මන් ඕක බලන් චිත්‍ර සේරම ඇන්දා
හොඳටම තියෙනව සුබ පැතුම් ඔයාට
බොහොම ස්තුතියි සර්, මේ වචන අපිව තව දිරිමත් කරනවා. අඩුපාඩු බලලා කියන්න සර්.....සර්ලගෙන් අපි ගොඩක් ඉගෙනගන්නවා. ජයවේවා සර් 🙏🙏🙏
@@thoughtofartbyshashintha ,😊😊😊
Hari lassany mam lamaya masika pariksanata lakunu 100
miss, godaak hodata kiyala denawa, mechchcara hodata kawruth kiyala deeela na, thank you soo much
Neyamai❤️
😍♥️🔥
🙏🙏🙏😇😇
1;28
👍👍👍👍👍👍
💪
Thank u dear
එල මිස් තමයි හොදටම කරල තියෙන්නේ
ඒක ඇත්ත
😍😍😍🤗🤗🤗🙏🙏🙏
🤗🤗🤗🤗
Miss tikak slow karala danna puluwanda adaganna😔😔😔
Slow manava rupa adina vidio ekak danna
😍
Miss woter color walin color krn kiyla dennko..adura eliya daala..woter color tqnik walin
Mulinma guid lines
Minis rupa diyasayam walin pata krana widiha video ekak gennako
this is very good and how ever want's to learn art this very good
Thank you ❤️
මිස් අපි ප්‍රකාශන චිත්‍රයක් අදින්න හොද කොලේ තිරස් අතටද සිරස් අතටද
ඒක ඔයා අදින චිත්‍රය අනුව තමා වෙනස් වෙන්නේ 😂
Iassany madam
Miss man polonnaruwe , man misge art beluwa 👍😊 , kelani campus ekee BA(2022) mee paara joyin unee. Ithin miss man kemathi, usass vidiyata igenaganna. Missta puluwan nam mata sapot ekak dennako. Class karannedda miss? 🙏
Whatsapp මැසේජ් එකක් දෙන්න 🥰 0779225209
akke oya සෞන්දර්ය camps giya kenekda
ඔව්, ඇයි එහෙම ඇහුවේ 🤔
Nha akke math campas teruna..akke akka karpu course eka mokakda..mn asa painting department ekta yanna..akkge hama video ekakma wage mn baluwa hari hodta akaa kiyla denwa..twa videos karnko akke
@@udayamangala1659 ශා... හොඳයිනේ මගේ සුභ පැතුම්. ❤️
මම හිටියේ මුද්‍රණ කලා අධ්‍යයනාංශයේ. ඔයා යන්න ආසාවෙන් ඉන්න චිත්‍ර කලා අධ්‍යයනාංශයත් හොඳයි. තමන්ට වැඩි දක්ෂතාවය තියෙන අංශය තෝරගෙන ඒකෙන් ඉගෙනගන්න පුළුවන් උපරිමය ගන්න. ජයවේවා ✌
Ane thank you akke mn asa art teacher kenek wenna akke ..akka giya department ekenuth teaching ynna puluwan da..akke english hdta polish karagnna onda camps eke wada tika kargnna
අනේ කදුකරයේ තේ දළු නෙලන පිරිසක් අදින්න කියලා දෙන්නකෝ ටීචර්
Plz🙏🙏
තව වීඩියෝ දාන්නකො🙏
චිත්රවලින් උපාධියක් කරන්න බැරිද A/L චිත්‍ර නොකරපු කෙනෙකුට..
පින්සල් ගැන video ekak karannako
mis manawa rupa padame 3n weni kotasath dannako 14 wenidata kalin one
Teacher mata manawa rupa wala as adinna amaruy
Use krana pencil name eka kiynna puluwnd mis🙏🙏🙏
Marie's charcoal pencil
thx mis🙏🙏🙏🙏
A mame sakuna sithsare yenenal disanayeke
Colour karana widiyath kiynna miss
Aniwaryenma
Water colour karanna kiyala dennako teacher..manava rupata
Mata Bari pathi roopa adinna thama
Mis සම්පූර්ණ chithrayaka රූප සම්පිණ්ඩනය කරන හැටි කියල දෙන්න පුලුවන්ද 😥
අනිවාර්යයෙන්ම
Manawa rupa 3 weni kotasa dannako please
❤