පර්යේෂණ ගැටලුව, පර්යේෂණ අරමුණු හා ප්‍රශ්න ලිවීම සඳහා මගපෙන්වීම | විශේෂ දේශනා වැඩමුළුව

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ •

  • @mayuweerasinghe
    @mayuweerasinghe 22 дні тому

    වටින දේශනයක්❤

  • @chandimalawasalamudali7630
    @chandimalawasalamudali7630 Місяць тому

    කොහොමත් මම නම් පර්‍යේශණ පිළිබදව නිවැරදිව ඉගෙන ගත්තේ වාකිශ්ට සර් ගෙන්.සර් සැබැවින්ම දක්ශයෙක් වගේම ඉතා නිහතමානී,කාරුණික සොඳුරු ඇදුරුතුමෙකු බව ආඩම්බරයෙන් කියන්න පුලුවන්.අදත් මගේ පර්‍යේශණ නිබන්ධන වලට ගුරුහරුකම් ගන්නෙ සර්ගෙන්.ගොඩක් ස්තුතියි සර්

  • @BC_Apekshaka_Dolamulla
    @BC_Apekshaka_Dolamulla 28 днів тому

    බොහොම ස්තූති සර් ගොඩක් වටින දේශනයක් ❤

  • @anuradhaekanayake2012
    @anuradhaekanayake2012 5 місяців тому +1

    ගොඩක් ස්තුතියි සර් ,මම අධ්‍යාපනවේදී ගෞරව උපාධිධාරීනියක්.ඒත් මේ දැනුම මට මුලදි ලැබුණානම් හරි වැදගත් .හුගක් පැහැදිලියි.

  • @sumitratnayake
    @sumitratnayake 8 місяців тому +1

    Excellent abd valuable presentation.. This is filled a big gap among the researchers in Sri Lanka including me.

  • @niranjalashiromani8197
    @niranjalashiromani8197 Місяць тому

    Good