ධම්මවිජය හිමිගෙන් සජීවි ඇමතුමක් l Ven Kirulapana Dhammawijaya Thero

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 1 тис.

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 8 днів тому +208

    අපි අසරණ වෙලා වගෙ හිතට දැනෙනවා....බුදු හාමුදුරුවනේ ....ඔබ වහන්සේ ට දිර්ගායු ලැබෙවා ..

  • @GayanipereraGamachchiwithanage
    @GayanipereraGamachchiwithanage 8 днів тому +149

    මේක නම් හරිම අපරාදයක්..අපේ රටේ හොද මනුස්සයෙකුට තැනක් නෑ..කෙළෙහිගුණයක් නැති ජාතියක්..ඔබ වහන්සේට නිදුක් නිරෝගී අනාගතයක් වේවා....🙏🙏

    • @surekasadamali3077
      @surekasadamali3077 5 днів тому +1

      😢😢😢😢

    • @lalitharupasinghe9644
      @lalitharupasinghe9644 4 дні тому

      @@GayanipereraGamachchiwithanage ඇයි කවුරු හරි බලෙන් සිවුරු අරවලාද??😄😄

  • @_Kamanthi99.
    @_Kamanthi99. 8 днів тому +224

    දහම සොයමින් අතරමං වි සිටි මොහොතක මගේ මනස සුවපත් කල පින්වත් ලොකු ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ මට තරැ අතර පෑයු පුන් සඳයි.ඔබ වහන්සෙ ඇතුන් රංචුවක සිටි ඇත් රජෙකි මට ,සිංහයන් අතර සිටි කේසර සිංහයෙකි මට ,ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සෙ මට අදත් හෙටත් මතුවටත් මෙි සසරින් එතෙර වෙන්න මට ආලෝකයක් වුනු පින්වත් ලොකු ස්වාමින් වහන්සේමයි.🙏🙏🙏

    • @ireshakumari2098
      @ireshakumari2098 7 днів тому +6

      සාධු සාධු සාධු.. මගේ පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @Ranadeshkumar-cr8bv
      @Ranadeshkumar-cr8bv 6 днів тому +1

      අනේ මොනවාද කරන්න පුලුවන් අපට...

    • @shanthichandrika-v5p
      @shanthichandrika-v5p 5 днів тому +1

      Oba.whansa.karapu.sawaya.podi.wayasata.karapu.harriya.etha.wesestai.marta...kalakanni.ralakennwa.seyata.asuwak.darmaya.patha...apeitauwamana.obawahan.saga.darma.gamana........oba.wahasata.neakaya.nethiyak.wadakna.bana.ahuwa.samnya.minissu.misak...
      Sagasabawan.nai.nawtha...apata.budunga.darmaya.watenawa.mahankama.....
      Atharenna.apa.pal.athi........rukata.thamai.gall.gassana.budusarnai.

  • @lrrajapaksha5787
    @lrrajapaksha5787 7 днів тому +36

    මමත් ඔබ වහන්සේ ගේ දේශනා නිතරම ඇසුවා.මෙම පුවත් දැනගත් පසු ගොඩක් වෙදනාවක් දැනුණා.😢😢 යළිදු ඔබ වහන්සේ අප අතරට වඩිත්වා.ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී භාවය ලැබෙනවා! 🙏🙏🙏🙏🙏🙏

  • @mallikamullegama3791
    @mallikamullegama3791 2 дні тому +6

    ඔබ වහන්සේගේ දේශනාවන් කුමන් රටකට ගියත් නවත්වන්න එපා..බුද්ධිමත් ජනතාවක් මේ සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටිනවා,,මෙතෙක් දෙසූ ධර්ම දේශනා වෙනුවෙන් ඔබ වහන්සේට නිවන් දොර දුර නොවේවා ,,,තෙරුවන් සරණින් සියලු කරදර හිරිහැර ඉක්මණින්ම මගහැරේවා,,,!!🙏🙏🙏🙏🙏🎉️🎉️👍💐

  • @nadeenadee5751
    @nadeenadee5751 7 днів тому +157

    මට ප්‍රස්න උන හැම වෙලාවෙම ඔබ වහන්සේගෙ බණ කතාවක් අහල හිත හදා ගත්ත.හරිම දුකයි.

  • @dineshmadushanka7916
    @dineshmadushanka7916 8 днів тому +332

    මමත් එකගයි ඔබවහන්සේට,මමත් මේ සමාජය අත්හැරපු කෙනෙක්,මේ සමාජයෙන් යහපත් මිනිස්සු හදන්න බැහැ,හොඳම දේ අත්හැරීම,

    • @ThruwanSaranayi77
      @ThruwanSaranayi77 8 днів тому

      @@dineshmadushanka7916 aniwaryen

    • @upulmanavadu5057
      @upulmanavadu5057 8 днів тому +35

      බුදු අම්මෝ...මමත් එහෙමයි.මේ වල් වනසතුන්ගෙන් පිරිච්ච සමාජයක්.මුන්ට නහුතෙටම කෙලදෙන්න අරිනව මිසක් පැත්ත බලන්න් හොඳ නැහැ.ඒත් අපි සමාජෙට සොබාදහමට අපෙන් හිරිහැරයක් නොවෙන්න වග බලා ගන්න ඕනි

    • @malki7505
      @malki7505 8 днів тому +1

      Naanasaara
      Samathabadda
      Wage kaalakanni ethiriwayi lankawe

    • @malki7505
      @malki7505 8 днів тому +7

      Me swaminwahansa ratata sampathak

    • @Devil678-j9j
      @Devil678-j9j 8 днів тому +1

      ඇට්ට මේ කාලකන්නින්ට ඕවා කියා දෙන්න යනවට වඩා ලේසි හරක් ටිකකට අවකලනය උගන්නන එක මොකක් හරි ඇදයක් හොයන්නම තමා බලන්නෙ 🤢🤮

  • @ShanthiSubasingha
    @ShanthiSubasingha 6 днів тому +22

    ඔබ වහන්සේ බුදු දහමට කළ අපරමිත සේවාව තවදුරටත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි .

  • @Sriyanee123
    @Sriyanee123 8 днів тому +69

    ඔබ වහන්සේ යනරටේ මිනිස්සුන්ට වාසනාව උදා වේවි අපේ රටේ මිනිස්සු අදුරේ වැටේවි.ඔබ වහන්සේ ට තව තව ත් බුද්ධි ය පහළ වේවා .තෙරැවන් සරණයි .

    • @NEELPINNAWALAGE
      @NEELPINNAWALAGE 4 дні тому

      Ubalawage dharmaya dannathi gonnu thamai amaruwe watenne meka hodata mathaka thiyaganini yanda hitunama kohomath yanawa samajaye waradi kiyanne modayo budhdha puthrayek jewithe nathiunath palayanne naha me uthum dahama dannathi ubalagana dukai ban

  • @SanjanaKumare-y9o
    @SanjanaKumare-y9o 8 днів тому +204

    මේ පුවත නෙත ගැටුනු මොහොතේ සිට හද අමුතු කම්පනයෙන් පෙලෙනවා.මගේ සම්බුදු සසුන.❤❤❤🙏🙏🙏🙏🙏

    • @Kumari-fm9ps
      @Kumari-fm9ps 7 днів тому +1

      @@SanjanaKumare-y9o desapalane karana hamuduruvaru nisa anek agamikayangen ahana deval nisa budu dahama ath harinna hithena eka hada Kampala venne nadda .apita rataval vala inna thiyenne katholika ayage. Gevalvala e minissu hamuduruvarun karana agamata adala novana deval gana ahanakota apeth hada Kampala venava

    • @honorhuawei3574
      @honorhuawei3574 7 днів тому

      ❤❤

    • @PushpaMalkanthi-t6p
      @PushpaMalkanthi-t6p 7 днів тому +4

      තාමත් හිතා ගන්න බෑ.මේ දැනුත් ඔබ වහන්සේ කියන බණ අහන ගමන්.හිත කියන්නේ නෑ ඔබ වහන්සේ චීවරය අත් හැරියා කියලා.ඒක පිලිගන්න හිත කැමති නෑ.ඔබ වහන්සේ දිව්‍ය ඖෂධයක් බදුය.යලිත් සාසනයට ඒමට හිත වෙනස් කර ගැනීම ට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

    • @hasanthinilangika1331
      @hasanthinilangika1331 7 днів тому +2

      අනේ හාමුදුරුවනේ, අපි හරිම අවාසනාවන්ත ජාතියක්.

    • @Ohmygossips
      @Ohmygossips 7 днів тому

      මේ වගේ මෝඩ උපාසකයෝ ඉන්නකම් මේ වගේ මේ වගේ හොර චීවරධාරීන් බිහිවෙනවා ඌ බිස්නස් එකක් කරේ සිවුර දාගෙන කෝටි ගානක් හොයාගත්තා. මෝඩ උපාසකයෝම රවට්ටලා ......සසුනක් ගැන කතා කරනවා මෙයා

  • @malaparanawithana1449
    @malaparanawithana1449 8 днів тому +55

    ඔබ වහන්සේට නිරෝගි සුවය දිර්ඝ ආයුෂ ලැබෙිවා.තෙරුවන් සරණයි.🙏🙏🙏🙏

  • @udarabroo
    @udarabroo 7 днів тому +38

    මේ සසර දානව්වේ අපි අසරන වේලා වගේ සිතට දැනේනවා බුදුවාමුදුරුවනේ😢😢😢

  • @ThanujaGalagoda
    @ThanujaGalagoda 8 днів тому +34

    ඔබවහන්සේට කායික මානසික සුවය ලැබේවා !උතුම් නිවන බොහෝ දුර නොවේවා! දහමින් පෝශනය කලාට ඔබවහන්සේට කරන ස්තූති පූජාවයි මේ....🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 8 днів тому +128

    ස්වාමීන් වහන්ස මෙය නම් ශාසනයට වු මහා අපරාධයක් තෙරුවන් සරනයි

  • @pushpapeiris8234
    @pushpapeiris8234 8 днів тому +55

    ඔබවහන්සේගේ සියලුම අභිමතාර්ථයන් ඉෂ්ඨ වේවා!
    නිදුක් නිරෝගීව සුවපත් වේව!
    තෙරුවන් සරණයි!

  • @IleeshaNethsarani
    @IleeshaNethsarani 8 днів тому +47

    මමත් උදේ සවස ඇහැව්වෙ ඔබ වහන්සේගේ බණ විතරයි.අතහැරීම ක්‍රියා වෙන්ම ඔප්පු කරමින් ඔබවහන්සේ සමු ගත්තා...රහත් බාවය සදහා යායුතු ඉතිරි දුර සපුරා ගනුමැනවි ස්වාමින් වහන්ස...බුදු සරණයි...

  • @chanukaprabodachanukaprabo6661
    @chanukaprabodachanukaprabo6661 3 дні тому +3

    මෙ පොඩි වයසෙන්ම බුද්ධ මගට ගත්ත ඔබ වහන්සෙට බොහොම පින් තෙරුවන් සරනයි❤️🙏🙏🙏

  • @rameyakuwait7024
    @rameyakuwait7024 3 дні тому +1

    Ayi oba wahanse ehema theeranayak gaththe. ape ratata hari paduwak. oba wahanseta yahapathakma wewa. theruwan saranai 🙏🙏🙏

  • @athurusinghekusumathurusin8279
    @athurusinghekusumathurusin8279 8 днів тому +29

    ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ ආත්ම භවයේම උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට ලැබේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sachinboy-w3u
    @sachinboy-w3u 6 днів тому +5

    ඔබ වහන්සේ දේශනා කළ දර්මය හැමදාමත් මතකයේ තියෙනවා ඔබ වහන්සේට උතුම් අමා මහන් නිවන්සුව ලැබේවා!🙏🙏🙏🙏😢

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 8 днів тому +85

    පින්වත් ස්වාමින් වහන්ස ,අනිත්‍ය බව,අතහැරිම පුරැදු කරන ගමන් පුතිපත්තියේ පිහිටා හිටියත් හදවතේ ලොකුම ලොකු හිස් තැනක් ඇතිවෙලා.අසරණ කමක් දැනෙන්නේ .අපිට ආපසු හැරෙන්න බැහැ.මෙි සසරින් අපිට එතෙර වෙන්න පිහිට වෙන්න .හිස් මිනිසුන් හට සතුටක් වු ඔබ වහන්සේ ගේ නික්මිම සැබැම බෞද්ධයන්ට නමි දරාගැනිමට අමාරැයි.කෙසේ වුවත් ඔබවහන්සේ හරිම තැන සිටගන්නා බව දනිමි .❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ireshakumari2098
      @ireshakumari2098 7 днів тому +1

      සාධු සාධු සාධු... මගෙ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා, 🙏🙏

    • @ashokawickramasooriy4888
      @ashokawickramasooriy4888 6 днів тому

      හාමුදුරුවරු අපිට අනිත්‍ය දේශනා කෙරුවට උන්වහසේලාට එව්වා අදාල නෑ මොනවා හරි කියලා වෙන රටකට පැනගන්න වෙලාවේ යන්න දෙන්න 🤣🤣🤣🤣

    • @T.M.SRathnayake
      @T.M.SRathnayake 6 днів тому +1

      නිවන් අවබෝධ කර ගන්න දේශනා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා.මිනිස්සු Promote කරන්නේ අනිත් දේවල් විතරයි .ඒ තරමටම මිනිස්සු මනසින් පිරිහිලා ඉන්නේ .හැසිරීම් කතා කරන විදිය හරිම පහත්. මැරෙන දවසක ඔය පන්ඩිතයෝ හැමෝටම කරපු කියපු පවි මතක් වෙයි.Then it will be too late.නිරාගමිකද අන්‍ය ආගමිකයකු ද බෞද්ධයෙකුද අදාළ නැත.Karma will treat accordingly .

    • @kamalawickramaraja5422
      @kamalawickramaraja5422 6 днів тому +1

      මටත් කියන්න තියෙන්නෙ මේ ටිකම තමා .
      තෙරුවන් සරනයි 🙏

    • @NEELPINNAWALAGE
      @NEELPINNAWALAGE 4 дні тому

      ​@@ashokawickramasooriy4888uba hariban munta yanda hithunama rate minissunge waradi kiyala maru wenawa mun bududhahama thiya hodiyawath dannaha ban pau munta saadu saadu kiyakiya duwana eungana mata thiyenne anukampawak witharai yaluwa

  • @pathmakumari4137
    @pathmakumari4137 5 днів тому +6

    ඔය ගියාට ඔබවහන්සේ මාරබලවේග පහව ගියාම ආයෙත් අරහත් ධජය දරා වැඩහිදිනවා
    එය එසේම වේවා සාදූ සාදූ සාදූ
    🙏🙏🙏

  • @dayawathikumarage1563
    @dayawathikumarage1563 8 днів тому +35

    ඔබවහන්සේ අපමණ සේ වයක් කලා හරි වේදනාවක් හිතට දැනුනා බුදු සරණයි හිත නිවා ගන්න

  • @DharmapriyaWijenayake-i6h
    @DharmapriyaWijenayake-i6h 8 днів тому +142

    බුදු දහම වෙනුවෙන්
    සිංහළ ජාතිය වෙනුවෙන්
    කථා කරන අයට අද වනදේ

    • @upulmanavadu5057
      @upulmanavadu5057 8 днів тому +3

      හෙට කොහොම වෙයිද....?

    • @chakusen
      @chakusen 6 днів тому +1

      ඒත් නිහඬ විය යුතුද අපි? එක් වෙමු ....ඒ වෙනුවෙන් සත්‍ය ක්‍රියා කරමු.....!!

    • @upulmanavadu5057
      @upulmanavadu5057 6 днів тому

      @@chakusen නිහඬ වෙන් නැහැ.ඒත් අපේ හඬ අහන්නේ කවුද මිත්‍රයා....

  • @ranjanih.k6339
    @ranjanih.k6339 7 днів тому +10

    පින්වත් සමීවහන්සේට මොන රටේ සිටියත් උතුම් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @anomagamage801
    @anomagamage801 5 днів тому +4

    ඇත්තෙන්ම ඇස් දෙකට කඳුළු ආව ....හිතට නං හරිම වේදනාවක් ....ඔබ වහන්සේ කොහේ සිටියත් ...හැමදාම අපි ආදරෙයි ....නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ....දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සතර වරම් දෙවියන්ගේම පිහිටයි ...🙏🙏🙏

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 8 днів тому +38

    ස්වාමින් වහන්සේ ඔබවහන්සට තෙරුවන් සරණයි මම හැමදාම ඔබ ව්හන්සේගේ බන අහුවා මට්නම් හරිම දුකයි

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 8 днів тому +12

    තෙරැවන් .සරණයි .ස්වාමින් .වාහන්සේ .අපි.හැමදාම ත්.බන.ආහනවා.ඔබ.වාහන්සේ ..බුදු සරණයි ..🙏🙏🙏🙏😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🙏🙏🙏🙏

  • @SamaPerera-c6f
    @SamaPerera-c6f 6 днів тому +5

    ඔබ වහන්සේට ඉක්මන් බවයකදිම නිර්වාණය අවබෝද වේවා!!!!!!

  • @kamarypop65
    @kamarypop65 7 днів тому +38

    ලක් දෙරනට පායාගෙන ආ...දහම් සදක්....මහා වලාකුළු ඇවිත් වසා ගත්ත වගෙයි අපෙ හාමුදුරුවනේ.ඔබවහන්සේගේ දර්මය හදවතට සැනසිමක් ගෙනාව.බුදුන්ටත්,දේවදත්තලා ගල් පෙරලුවා,මෙි අදම පාපතරයින් කරගන්නා කරුම විපාක..ගැල පිටුපස කැරෙන කරත්ත රෝදයට සමානයි ⁣අපෙ හාමුදුරුවනේ..ඔබවහන්සේ කොහේහෝ සාසනයේ..දර්මය ආරක්ෂා කරත්වා.නිරෝගි සුවය,දිර්ගායු ලැබේවා නමෝ බුධ්ධාය 🙏🙏🙏

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 4 дні тому +6

    මුහුණු පොතේ නොයෙක් දේ යනවා ඒත් අපෙ හාමුදුරුවනේ මං යු ටියුබ් එකෙන් ගොඩක් බන ඇහුවේ ඔබ වහන්සෙගෙ ..ඒ නිසා පව් පුරව ගන්න බෑ කිසිදු කමෙන්ට් එකක් ලයික් එකක් නොදා ඉන්න තීරනය කලේ ඔබ වහන්සේ දෙසූ බන අහපු නිසයි ...

  • @Shanthisanthi-zn9qk
    @Shanthisanthi-zn9qk 5 днів тому +3

    ඇත්ත තමයි හාමුදුරුවෝඅපි කොච්චර හොඳඅපිට එන්නේ නරකමයිහොඳ කරන මනුස්සයාටඅද සමාජයේතැනක් නැහැඔබ වහන්සේටතෙරුවන් සරණයි

  • @UdeniYamuna
    @UdeniYamuna 8 днів тому +26

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා හාමුදුරුවනේ 😢😢😢😢😢😢😢😢 බෞද්ධ සාසනයේ රකින සාසනයේ නැති වෙනවා කියන්නේ රටට නරක කාලයක්

  • @chandimarathnayake7138
    @chandimarathnayake7138 5 днів тому +3

    ඔබ වහන්සේගේ අරමුණ සඵල වේවා,තෙරුවන් සරණයි

  • @renukakumarasinghe5266
    @renukakumarasinghe5266 5 днів тому +3

    Budusarsni obawahanseta harima duki ayyo matanm mara.duki

  • @lokuarakkugherani
    @lokuarakkugherani 2 дні тому +1

    අපේ මනස සුවපත් කල ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය,අයෙත් වඩිනු මනවි

  • @LalithaPadmini-qd5pt
    @LalithaPadmini-qd5pt 6 днів тому +3

    Jathika. Aparadayak. Mekanam...yalith wading manavi suwamin wahanse apa kere anukampawen...

  • @k.skothalawala2766
    @k.skothalawala2766 7 днів тому +11

    පූජනීය.බුදු.පුතකුන්.අපට.අහිමි.උනා.මගේ.හිතට.දුකක්.එන.වෙලාවන්ට.ඔබ.වහන්සේගේධර්ම.හඩ.මාසිතට.එසනින්ම.එනවා.එයිනම.දුක්.නිව්.යනවා.ඔබ.වහන්සේට.නිරෝගී.සුව.දීර්ඝායු.වේවා.🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 7 днів тому +13

    ඇත්තමයි සත්තයි ඔබ වහන්සේ පෙන්වා දෙන දෙ අපිවත් හොදහැටි වැටහෙනවා මෙම කුණුවී ගදගහන සමාජය තුල චීවරය පොරොවගත් රූකඩ ඉහලින් වැජඹෙන අතර නිර්මල ධර්මය දේශනා කරන පින්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා කොටසක් බොහොම අහිංසකව තමාගෙන් බුද්ධ ශාසනයට ඉටුවිය යුතු යුතුකම් ඉටුකරමින් ශ්‍රාවක සන්තානය දියුණු කිරීමට උත්සාහ කරන ආකාරය ඇත්තටම එය ප්‍රසංශනීයයි පිරිහීගිය
    සමාජය තුල ස්වාමීන් වහන්සේලා අභිබවා යෑමට දගලන බක පණ්ඩිතයොත් ඔය අතර ඉන්නවා කොහොම වුනත් ඔබ වහන්සේ ගත්ත තීරණය වැරදියි මොකද මෙ සමාජය තුල නිර්මල බුද්ධ වචන මතුකර දෙන ස්වාමීන් වහන්සේලා බොහො අල්පවූ අවස්ථාවක ධර්මය වෙනුවෙන් නිර්වාණය සදහා කැපවී සිටින ශ්‍රාවකයින් පිරිසක්ද සිටින බැවින් භාග්‍යවතුන් වහන්සේගේ සැබෑම බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ඔය ආකාරයට එක එක්කෙනා රට හැර ගියොත් මෙ රටෙ ඉතුරු වන්නේ කවුද ශාසනය වෙනුවෙන් බණක් කියන්නට බණ නම් කියයි ගිහියොයි පැවිදි අයයි හැමොම ඒ බණ වලින් නිර්මල බුද්ධ දෙශනා අහන්න මගබලා සිටින ශ්‍රාවකයාට ථලක් වෙයිද වැඩි වැඩියෙන් සැබෑම බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා අවශ්‍ය වෙලාවක ඔබ වහන්සේලා වැනි බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා අභියොගවලට බිය විය යුතු නැත මෙ විශ්වය පවා ඔබ වහන්සේලා ආරක්ෂා කරනවා නිර්මල බුද්ධ දෙශනා හැමොටම බැරිවෙන්න පුලුවන්.නමුත් ඒ අයගෙන්ද යම් සෙවාවක් ශාසනයට වෙනවානම් එයද අගය කල යුතුයි.ඒනිසා ගුණ ධර්ම නැති කැනහිලන්
    සිටින සමාජයෙ අභියොග ඔහෙ තිබුණාවෙ අපි අපිට කලහැකි දෙ උපරිමයෙන් කිරීමට උත්සාහ කල යුතු බවයි මම හිතන්නේ

  • @UdayanganiEkanayaka-vf7tp
    @UdayanganiEkanayaka-vf7tp 6 днів тому +7

    පිහිටක් නැති සරණක් නැති මෙි සසර දනවුවෙි... අපි අසරණ වෙලා... වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.....ඔබ වහන්සේ සත්ධර්මය අවබොධ කරගත් කෙනෙක් ඒත් අපි තවමත් ඒ වෙනුවෙන් මුල පිරැවා පමනි ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා නැවත අපට අහන්න දකින්න ලැබෙත්වා කියලා prarthana කරනවා..

  • @LakmaliLakmali-t6d
    @LakmaliLakmali-t6d 7 днів тому +11

    මේ සන්වේගාත්මක පනිවිඩය ඇසූ මගේ හදවත වැලපෙන්න ගත්තා හාමුදුරුවනේ.ඔබවහන්සේ බලාපොරොත්තු උනු නිවන් මගේ දොරටු ඉක්මනින් විවර වේවා.සම්මා සම්බුදු සරණයි .මොනම හේතුවක් නිසාවත් චිවරයට සමු දෙන්න එපා හමුදුරුවන😢😢

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 5 днів тому +2

    ඔබ වහන්සේගේ දේශනා කරන ආකාරයට භාවනා කරනව.හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි .වස්ත්‍රය නිවන් අවබෝධයට බාධාවක් නෙවෙයි.🙏🙏🙏

  • @niroshaDamayanthi-j7g
    @niroshaDamayanthi-j7g 7 днів тому +52

    කියන්න බැරි තරම් ලොකු දුකක් දැනුනා...ඔබ වහන්සේ ට මාගෙ නමස්කාර ය වෙවා

  • @manikabahrain4678
    @manikabahrain4678 4 дні тому +2

    සම්මා සම්බුදු සරණයි 🙏
    ඔබ වහන්සේට
    දීර්ඝායුස ලැබේවා🙏

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 7 днів тому +6

    Damma විජය ස්වාමින් වහන්සේ රටට nethiweema maha ලොකු අපරාධයක්....obawahansewa අපිට ගොඩක් වටිනවා ❤❤❤😢😢😢

  • @surangaekanayake8037
    @surangaekanayake8037 7 днів тому +42

    ඔබ වහන්සේ ලෝකයේ කොහේ සිටියත් මැරෙන මොහොත දක්වාම මම ඔබ ධර්ම මග යමි, අපට ඔබගේ ධර්මනුසාසනා පෙර පරිදිම අහන්න ලැබේවා...

  • @todaysspecial6213
    @todaysspecial6213 3 дні тому +3

    Ane Harima Dukak Wedanawak Denenne.ethathatama Bududahame pewathmata wagema minissunge hitha suwa pinisama mana lesa darmaya deshana karapu..budusasuna wenuwen mahath wuu wagakeemak itu karapu itha watinama swaminwahanse namak..harima wedanawak denuna hithata ..ane ape sambudu sasuna reka ganna..minisunge hadawathatama darmya deshana krla minis sitha daham sisilen niwalanna pinwath oba wahanse newath budda puthryek lesa me lakdiwata wadinna..Theruwansaranay Pinwath Oba wahanseta..🙏🙏🙏

  • @surekabandara2771
    @surekabandara2771 6 днів тому +6

    අඩු වයසෙදි දර්මයට හිත යොමු උනේ ඔබ වහන්සේ නිසා.නිසැකවම ඔවුන්ට විපාක ලැබේවී.තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස.🙏

  • @IsurikaRanathunga-hh6og
    @IsurikaRanathunga-hh6og 6 днів тому +3

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ😢😢😢

  • @NimalJayasinghe-ox3hu
    @NimalJayasinghe-ox3hu 3 дні тому +2

    කිරුළපන හිමියනේ, ඔබ, 5:14 අනිකුන් වපුරන දේ ගැන නොසොයා, ඔබ යහපත් දේ වපුරා හොඳ දේ නෙලා ගැනීමට උත්සාහ ගන්න! බුදුන් වහන්සේ දෙසූ ධර්මානුකූල ව, සසරෙන් එතෙර වීමට උත්සාහ ගන්න ! මා ආදර්ශයට ගන්නේ වෙනත් කිසිවකු නොව, බුදුන් වහන්සේ පමනමයි.

  • @thusharakelum256
    @thusharakelum256 4 дні тому +3

    බුද්ධ පුත්‍රයන්ට හැම ජාතියම එකයි.ඒකයි ඇත්ත

  • @pathminiherath520
    @pathminiherath520 7 днів тому +44

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .මේ ගෞතම බුදුසසුනේදි ඉක්මන් භවයකදී උතුම් වූ චතුර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා .

  • @NiroshaAlahapperuma
    @NiroshaAlahapperuma 6 днів тому +3

    ඔබ වහන්සේගේ කථාව හරි. තෙරුවන් සරණයි, මතු දිනෙක උතුම් නිර්වාණය අවබෝධ කරගැනීමට හැකි වේවා 🙏

  • @MaleeJayaruwan
    @MaleeJayaruwan 8 днів тому +22

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ රට හැර යනවා කිවිවාම හිතට විශාලා දුකක් දැනෙනවා සියළු දෙ අනිත්‍ය බව බුදුරජාණන් වහන්සේ දෙශණා කරලා තියෙනවනෙ ඒ නිසා අපගෙ සිත කණගාටුවෙන් වුවද විද දරා ගත යුතුව ඇත ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දිර්ගායුශ ලැබේවා උතුම් නිවනින්ම නිවෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @දිලුmnk
    @දිලුmnk 5 днів тому +4

    කෘතගුණ පිණිස....🙏
    වසර කිහිපයකට පෙර මෙම ස්වාමීන් වහන්සේ ගේ එකම බණ පදයක් අසා ධර්ම මාර්ගයට පිළිපන් මා අද යම් සැනසීමක්න අත් විඳින්නේ නම් එහි මුල් ගෞරවය හිමි විය යුත්තේ කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ වෙතය.
    "පාරුව ඇත්තේ එගොඩ වීමට මිස කර තබා ගෙන යාමට නොවේ".....ධර්මයද එසේමය...ස්වාමීන් වහන්සේලාද එසේමය...
    උක් දණ්ඩ තලා පෙළා සාරය ලබා ගැනීම විනා උක් දණ්ඩෙහි අරටුව පිණිස බලා සිටීම අනුවණකමකි....ධම්මවිජය හිමි වැපිරූ සරුපල බොහෝය....එයින් අදටත් හෙටටත් මතුවටත් බොහෝ අය පල නෙළනු ඇත.
    අන්ධ බාල පෘතග්ජනයින් වන අප අනුන්ගේ සීලය ගැන සොයමින් අනුන් කළ නොකළ දේ සොයමින් තමන්ගේ පහන නිවාගනීම කොතරම් භයානකද....බුදුන් දවස එක් ස්වාමීන් වහන්සේ නමක් අමු සොහොනෙහි බවුන් වඩන කල කාන්තාවකගේ මළ සිරුරකට රාගයෙන් බැඳී සත් දිනක් ඇවෑමෙන් උතුම් රහත් පලය අවබෝධ වූ බව මතක් කළ යුතුය.
    හොඳ හෝ නරක යැයි සම්මත මිනිසුන් ලොව නැත......සිතෙහි නිරුවත ලොවට පෙනේනම් අපි කවුරුත් නිවැරදි නැත.

  • @ShiraniNawarathna
    @ShiraniNawarathna 6 днів тому +7

    මම මානසික ව වැටිලා ඉන්න තැන ඇහුවෙ ඔබ වහන්සේ ගේ බණ ඔබ වහන්සේ ට දීර්ගායු වෙවා සසර කෙළවර නිවන අවබෝධ වෙවා

  • @SriLanka-n5p
    @SriLanka-n5p 7 днів тому +6

    අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ උතුම් වූ සම්මා සම්බුදු අමා මෑණියන් වහන්සේ සරණ ගියා ඉතාමත් භාග්‍ය වන්ත සිල්වත් පවිත්‍ර ස්වාමින් වහන්සේ නමක් මේ මම මට පුළුවන් හැම වෙලේම ඔබ වහන්සේගේ වැඩ සටහන් බලල ජීවිතේ නොදන්න ගොඩක් දේ ඉගෙන ගත්ත මේ වීඩියෝ එක දැකපු වෙලේ ඉදල කියන්න බැරි තරම් අපහසු වේදනාවක්‌ දැනෙනවා අපේ හාමුදුරුවනේ ඒ අපහසුව හරිම අමාරුයි අපේ හාමුදුරුවනේ බුදු පියාණන්ට එකතු කරපු මේ අත් දෙකෙන් වැදලා කියන්නම් පින්වත් අපේ හාමුදුරුවනේ ඉන්න තැනකින් අපි වෙනුවෙන් ආයෙමත් වඩ් න්න ඔබ වහන්සේට ගොඩක් පින් 🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ගායු 🙏

  • @PriyanthiAlwis-dq9mf
    @PriyanthiAlwis-dq9mf 3 дні тому +1

    අපේ.සමිමා.සමිබුදු..බුදුපියාණන්.වහන්සේට.කොපමන.නින්දා.අපහාස.කලාද.ඔබ.වහන්සේ.ඇයි.මෙි.අපි.අසරණ.වෙලා.වගේ.සිතට.දැනෙනවා.බුදු.හාමුදුරැවනේ.

  • @Gna770
    @Gna770 7 днів тому +9

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gfdgfdgfdgff222
    @gfdgfdgfdgff222 3 дні тому +1

    මමත් එකගයි ඔබ වහන්සේගේකතාවට බුදු සරණයි තිසරණ සරණයි

  • @Penny-b9x
    @Penny-b9x 7 днів тому +15

    උත්තරීතර පින්වත් බුදු පුතුනි,අප ගැන අනුකම්පා කොට, මෙම උතුම් වූ පින් බිමට වඩින සෙක්වා,

  • @idigahawalagamage8941
    @idigahawalagamage8941 4 дні тому +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්සේට 🙏🙏🙏

  • @SriyaniSriyani-x7q
    @SriyaniSriyani-x7q 7 днів тому +5

    පින්වත් ස්වාමින් වහන්සේට තිසරණ සරණයි අපි හැමදාම බන අහනවා ස්වාමින් වහන්සේට බුදුසරණ යි

  • @LakmaliLakmali-t6d
    @LakmaliLakmali-t6d 7 днів тому +7

    ඔබ වහන්සේට නැවතත් අප අතරට වඩින්න දර්මය දේශණා කිරීමට සිත් පහල වේවා තෙරුවන් සර්ණයි

  • @maneljayaweera6543
    @maneljayaweera6543 6 днів тому +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @shanirathnayake-fj2jc
    @shanirathnayake-fj2jc 4 дні тому +1

    Oba wahanseta deerghaiu lebewa ape hamuduruwane....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandraDissanayaka-yz8nk
    @ChandraDissanayaka-yz8nk 7 днів тому +5

    ඔබ වහන්සේගෙ මුල් කාලීන ධර්ම දේශනා තුලින් අපේ ජිවිත ආලෝකමත් වුනා

  • @VbDc-mn4xo
    @VbDc-mn4xo 3 дні тому +1

    Theruwan sarranai ape hamuduruwane

  • @nisalaarana7033
    @nisalaarana7033 8 днів тому +87

    ශාසනයෙන් පලුවක් ගැලවිලාගියාවගෙයි දැනෙන්නෙ...වේදනා බර සිත දරා ගත්තත්,,,මේ අවාසනාවන්ත සිද්ධිය මහ පොලව කෙසේ දරන්නද?ඊයේ වගේම අදත්,හෙටත්,ඔබවහන්සේ අපට වටිනවා.(දෙවල්නිත්‍ය නැහැ.ධර්මතා ආත්ම නැහැ)ඔව්, ඒත්,,,,,ඒත්,,,,අපිට ඔබවහන්සේ වැටහෙනව,කලගුන නොදත් ජාතියකට බන කියන්නගොස් උන දෙයක්,ස්,වහන්ස,ඔබ වහන්සේ ගන්නා ඕනම පියවරක් සුවසේ පවත්වන්නට අපගේ පූර්ණාශිර්වාදයවේවා!!!

    • @KusumaAriyawansha
      @KusumaAriyawansha 8 днів тому

      Athatama me kathawata math eka painma ekagai❤❤❤❤😢😢😢😢😢😢

    • @KusumaAriyawansha
      @KusumaAriyawansha 8 днів тому

      Oba wahanseta chathurarya sathama awaboda wewa

    • @KusumaAriyawansha
      @KusumaAriyawansha 8 днів тому

      ❤❤❤❤❤

    • @sanathprasannak497
      @sanathprasannak497 8 днів тому

      Patta aaathal me comment eka,,,, aiyoo mun budu dahama kiyala hithan inna eka. Mun hamuduruwo kiyala hithan inna eka

    • @daraya6732
      @daraya6732 8 днів тому +1

      අන්දලා තියනවා ඇන්දිලක් ආයෙ ඉතින් ලොවෙත් නැති වෙන්න😂

  • @kibula-cy6wy
    @kibula-cy6wy 3 дні тому +1

    තෙරැවන් සරණයි ඔබ වහාන්සේට.🙏🙏🙏

  • @Tharuwaaa-123
    @Tharuwaaa-123 7 днів тому +4

    ඔබ වහන්සේගෙන් ඉගෙන ගත් දේ බොහොමයී 🙂❤️‍🩹

  • @Catdog-pg9rc
    @Catdog-pg9rc 5 днів тому +1

    2:57 මමත් oba වහන්සේගේ අදහසට ekagai me 5:01 සමාජය සුද්ධ කරන්න baha ස්වාමීන් wahansa.mama maha dharma කරුණු ගොඩාක් oba වහන්සේගේ deshanawalin ඉගෙන gatta mama a gana oba වහන්සේට teruwan සරණ pratthana කරනවා .obawahanseta අනේක වාරයක් pin සිද්ධ වේවා .!!!!!!!!!

  • @DisnaRajapaksha-u1f
    @DisnaRajapaksha-u1f 7 днів тому +7

    ඔබ වහන්සේ සමහර දේශනා වන් කලේ අපේ ම ජීවිතය මුල් කරගෙන වගේ දැනුනේ..ජීවිතය බොහොම ප්‍රෂ්න විසදුනා ඒ නිසා ..බුදු හාමුදුරුවෝ වැඩි යා වාගේ

  • @ajanthamalkanthibandaragod5309
    @ajanthamalkanthibandaragod5309 5 днів тому +1

    Budusaranai.devipihitai parissamen vada Karanna Budusaranai.devipihitai ❤❤❤❤❤❤❤

  • @thamaradharmadasa
    @thamaradharmadasa 8 днів тому +10

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා ,ගෞරවනීය ස්වාමීන් වහන්ස .
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @TishanMethsara-ir4lo
    @TishanMethsara-ir4lo 8 днів тому +22

    පළ ඇති රුකටයි ගල් ගහන්නේ. ඔබ වහන්සේ ට උතුම් තෙරුවන් සරණයි. 🙏

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 7 днів тому +8

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා සැලෙන්න කම්පා වෙන්න එපා අපේ ස්වාමීන් වහාන්ස අපේ උත්තරීතර බුදු පියානන් වහන්සේටත් ප්‍රශ්න ආවා ලොව සියලුම සත්වයෝ සුවපත් වේවා මෙත්‍රියෙන් කරුනාවෙන් ප්‍රේමයෙන් පිරි ඉතිරේවා දැහැමි වෙත්වා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🩷🩷🩷🩷🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanirani599
    @sriyanirani599 5 днів тому +1

    පින්වත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏 මගේ නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ මව් බ්ම අපේ ..පින්වත් අපේ හාමුදුරුවනේ අනෙ .😭😭😭

  • @GayanipereraGamachchiwithanage
    @GayanipereraGamachchiwithanage 8 днів тому +11

    ඇතිදේ ඇති සැටියෙන් පෙන්වාදෙන ඔබ වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා.🙏

  • @NilukaNisha
    @NilukaNisha 5 днів тому +1

    පිංවත් බුද්ධ ප්‍රත්‍රරයෙක් අපිට අහිමි විය තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනෙ

  • @ChanulDulaj-sh6ju
    @ChanulDulaj-sh6ju 6 днів тому +28

    ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහලා,අපායක් වෙලා තිබුන මගේ ජීවිතේ නැවතත් මට ජීවත් වෙන්න අලුත් ආරම්භයක් අලුත් පාරක් පෙන්නවා දුන්නා.හැමදාමත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇහුවා.ආයෙමත් කාත් කවුරුත් නැතුව මම මේ ලෝකේ තනිවුනා වගේ දරාගන්න බැරි ලොකු දුකක් දැනෙනවා. ඇත්තටම හරිම දුකයි. අපි වෙනුවෙන් අනේ අපේ ස්වාමීන් වහන්ස නැවත ධර්ම දේශනා පවත්වන්න.තෙරුවන් සරනයි

    • @idunilpremadasa8166
      @idunilpremadasa8166 6 днів тому

      Same feeling 🥺😔

    • @a.s.w.9619
      @a.s.w.9619 6 днів тому

      Matath e hangeemamai

    • @nishamaleehettiarachchi8753
      @nishamaleehettiarachchi8753 5 днів тому

      Matath..,. Aththatama Asarana wela...

    • @dooty4916
      @dooty4916 4 дні тому +1

      උනවන්සේ හැම දාම කියල දුන්නෙත් ඔය ටික .ඕනෑම දෙයක් වෙන්න පුළුවන් හැම දේටම හිත හදාගන්න ඕනෑම දෙකට

  • @dilkiPrasadini
    @dilkiPrasadini 3 дні тому +1

    Ane ape hamuduruwane oba wahansela mea sambuddha sasaneta onama kenek.nawatha wadinna.theruwan saranai ape hamuduruwane

  • @B.a.chandanie
    @B.a.chandanie 8 днів тому +22

    🙏පින්වත් අපේ ස්වාමීන් වහන්ස 🙏මොනා වුනත් ඔබ වහන්සේ මේ රටට හොඳ සේවය ක් කලාසේම ජාතියටත් ආගමත් ලොකු සේවය ක් කල ඔබ වහන්සේ අගනා මැනිකක්....මේ අන්ද බාලයො ඒක වටහා ගන්නෙ නැතිනම්....ඔබ වහන්සේ සාසනය ආලෝක කලා සේම ඔබ වහන්සේ නිවනින් ම යන මග සාක්සාත් කර ගනිත්වා....🙏🙏🙏

  • @imotions9601
    @imotions9601 5 днів тому +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @kavindyasewmini4222
    @kavindyasewmini4222 6 днів тому +4

    ධම්මවිජය ස්වාමීන් වහන්ස නැවතත් ලංකාවට එනවට කැමති අය ලයික්👍 එකක් දාගෙන යන්න😢😢😢

    • @WithMe88
      @WithMe88  6 днів тому +1

      Like kotiyak dennao

    • @NEELPINNAWALAGE
      @NEELPINNAWALAGE 4 дні тому

      Konda pananathi dharmaya awabodha karanda wirya nathi eun ohoma yanawa atharala dapalla ubalath niganta nathage wenda epa budhdha puththu weyalla jeewithe nathiunath borukiyala maruwennaha budhdha puththu dannawada

    • @kavindyasewmini4222
      @kavindyasewmini4222 4 дні тому +1

      පලයං යන්න ගස් බල්ලා

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 6 днів тому +2

    ඔබ වහන්සේට තෙරැවන්සරණයි 🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 4 дні тому +3

    තෙරුවන්සරණයි!සොබාදහමේචමත්කාරයරිටිගලජයසේනයන්වහන්ස විසින්සියල්ලපිරිසිදුකරමින්පවතී

  • @SagawunuLokaya-සැගවුණුලෝකය

    මගෙ පිංවත් ස්වාමින් වහන්සෙ බුදු දහම කියා දුන්නා ගොඩක්දෙවල් තෙරුම් ගත්තා අනෙකවාරයක් ස්තුති වෙවා🙏🙏💐

  • @dhammapradeepa222
    @dhammapradeepa222 6 днів тому +3

    ගව්රවනීය ස්වාමින්වහන්ස සාරිපුත්‍රයන්වහන්සේගෙ,පුත්‍ර කිරුලපන ධම්ම විජය හිමියන්ට උතුම් අර්හත්භාවයට පත්වෙන්න ඉක්මනින්මලැබේවා තෙරුවන්සරනයි

  • @sanalisanali-p7p
    @sanalisanali-p7p 5 днів тому +2

    හොද අයට ගල්වදිනවා වැඩියි හාමුඅුරැවනෙ එ මෙ ලොකෙ හැටි හොද කෙනා දිහ බලන්නෙ වපර ඇහෙන් ඉවසිමයි හොදම දේ 🙏🙏🙏🙏🙏

  • @srimanthathushan9347
    @srimanthathushan9347 7 днів тому +3

    දහම කරුණු විස්තරාත්මකව දේශනා කළා ඔබ වහන්සේ.කැමති අයට විෂයක් ලෙස උගත හැකි.මාගේ නමස්කාරය වේවා ස්වාමින්වහන්ස🙏🙏🙏❤️

  • @gawriy9289
    @gawriy9289 3 дні тому +1

    ❤❤❤🙏🙏🙏🙏🙏🙏💕💕💕Aya anna sasanyata

  • @thusharajeewani6208
    @thusharajeewani6208 7 днів тому +7

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ....

  • @Ranadeshkumar-cr8bv
    @Ranadeshkumar-cr8bv 6 днів тому +2

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ

  • @sandyaranawaka
    @sandyaranawaka 8 днів тому +18

    දරාගැනීමට අපහසුයි ඔබ වහන්සේගේ බණ පද වලින්ම එය දඑා ගන්න උත්සහයක යෙදෙනවා 🙏🙏🙏

  • @dammasalemeniya6958
    @dammasalemeniya6958 7 днів тому +4

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපේ සසරෙ සම්පතක් ඔබ වහන්සේ ඉන්න අපි වෙනුවෙන්😢😢😢😢

  • @noragallagenoragalla2332
    @noragallagenoragalla2332 7 днів тому +3

    පිටරට ක ඉන්න මම මගේ තනිකම දුකක් දැනුනු විට ඔබ වහන්සේ ගේ දේශනාවක් අහලා හිත හදා ගත් වාර අනන්තයි...කොහොම උනත් ඔබ වහසේගේ කැමැත්ත ,,,අපිට නම් දුකයි ..

  • @herathdharmasiri4330
    @herathdharmasiri4330 8 днів тому +49

    මම නම් අහල තියෙන්නේ බුදු පියාණන් වහන්සේ නින්දා අපහස වලින් පලා නොගිය බවයි .ලෝකයේ සාදාරණයක් හොයන එක හිස් දෙයක් බවයි.

    • @chathuraniroshana5983
      @chathuraniroshana5983 8 днів тому

      දැන් ඉන්න බොහොමයක් ස්වාමීන් වහන්සේලාට අටලෝ දහමට අකම්පිත වූ හිතක් හදාගන්න තරම් ශක්තියක් නැහැ

    • @champjanlyn8740
      @champjanlyn8740 8 днів тому +3

      බුදු රජාණන්වහන්සේට කොයි තරම් නින්දා අපහාස ආවද? ඒවායෙන් සැලුනා නම් අපිට අද දහමක් සාසනයක් නෑ. ඒ ටික ගිහි පැවිදි කාටත් සමයි. නිවන කරා යන්න කිසිවක් බාධා නොවේවා!!!

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 7 днів тому

      Niyama sirisaddarmaya muna gehila nethi pape.kiwe baha misaka bana neme.bana kiyanna ona thaman mgapala saksath karagena.adigamanayak nethi unama thma nindawa barak bemmak wela thiynne.daranna amarui darmayak darala nethi nisa.thiipitakaya katapadamen kiyewwata me keles mul gela wenne ne galawanna be.charitha sahathika balaboroththuwen hisa mudu karala thiyenne.

    • @IndikaGamaarachchi-n2v
      @IndikaGamaarachchi-n2v 7 днів тому

      මෙ පැනලා ගිහින් නෙමෙයි යවලා අයින් කරලා සාසනෙන්

    • @dinoblock8516
      @dinoblock8516 4 дні тому

      Pala yamak nowa mada gohoruwakin iwath weemak

  • @rohinijayasekara6089
    @rohinijayasekara6089 7 днів тому +5

    ඉටුකොට තම හැම යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුලුවන්නම්
    මගේ පුතා ඉතා උතුම්..🙏

  • @HemaDisanayake
    @HemaDisanayake 4 дні тому +1

    ඇත්තටම මේ අපේ රටේ කාලකන්නි ටිකක් ඉන්නවා උන් එක්ක කිසිම ගමනක් යන්න බෑ හොද හිමිනාමකට හිමියනි ඔබ‍ට බුදුසරණයි