Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබේ ම මාවත පිය මැන යන්නට සුවහස් මල් තව සරසවි බිම ඇත..🌼✊❤
පිළිම නෙළා නැති විරුවන් පිරිසක්...සැමරුම් දින නැති විරුවන් පිරිසක්...සැතපෙන බව පස් කඳු යට රහසේ...මිහිකත කම්පා වී... ගුගුරා දෙස් දේවී...පීඩිත භාවය හිස පාගන විට... සමාධි සුවයෙන් නොසිටිය යුතු වග... කියාදෙමින් ඒ විරුවන් මියැදුනි...උන්ගේ රුවවත් අප නෙත් නොගැටුනි...මිල මුදලට යස ඉසුරට ලොබ බැඳ...අවි ගැටුවේ නැත උන් රණ බිම් මැද... භීෂණ දූෂණ රජ වූ දෙරණක...සුභ සෙත සළකා මලෝය උන් සැම...රටේ අනාගත අඳුරු යුගය කල්තියා දැනගත් ඔවූහූ එය වෙනස් කිරීම වෙනුවෙන් හඬ නැගූහ...රට වෙනුවෙන් ඔවුන්ගේ අවසන් හුස්ම පොද රාජ්‍ය අනුග්‍රහය ලත් අළුගෝසුවන් විසින් දුන් අපමණ වූ දුක් වේදනා හිරිහැර මැද වාතලයට මුසුකළහ... ඔවුන් එදා දුටු, සියල්ලන්ට ම යහපත් වූ රටක සිහිනය සැබෑ කිරීමට ඔවුන්ගේ ම එකෙක් පත් වී ඇත...විරුවනි, ඔබ සැම අද ජීවත්ව සිටියේ නම් කොතරම් සතුටු වනු ඇත් ද....? රටේ අනාගතය වෙනුවෙන් දිවිදුන් ඔබ සැමට ජාතියේ විප්ලවීය උත්තමාචාරය... 🌷🌷🌷🌷🌷🌷🌷🌷
පුතේ අපේ පරම්පරාවේ අය මේ කතාව ඇස් දෙකෙන් දැක්කා.නැවත සිහි කරන විට පපුව පැලෙන්න එනවා. මේව බල බල තවත් රනිල්ට වඳින උන් ගැන මෙනෙව කියන්නද
මිටින් නොහෙලු පරපුර වෙත බැදි ප්‍රේම තදින් වැළද සිපගමි නුඹෙ විරු දෑත 🙏❤️
ත්රීමා,නිශ්මී...අදරෙ..
මේ ගීහය ලියා දුන්නෙ.....අදටත් මගේ මිත්‍ර තිලක් පුෂ්ප කුමාර සොහොයුරා....අදටත් අපි අපේ විප්ලවීය මතයේමයි. ...මියෙන තුරුද එසේමයි.......!!!
"ඔවුන් ඔබට අසිමිතව ප්‍රෙම කළහ" 👨🎓
වෙනුර ත්‍රිමා නිෂ්මි සිසිත....ඔවුහු ඔබට(අපට)අසීමිතව ආදරය කළහ...අද ශිෂ්‍ය වීර දිනයයි ඔබ සියලු දෙනාට උපහාරයක් ම වේවා...💐💐💐
Koheda bun shamala API nam wena wena job
🖤🍂😊
වසරගණනාවක් අපේ රටේ අයුක්ති රජ කල දේශපාලුවෝ නැවත පාර්ලිමේන්තුවේ ට පත් නොකර මු
Oba hama denatama mage daruwo wenuwen pin😢
ආදරෙයි නුඹලාට. ජය ජය ජය ❤️❤️❤️❤️❤️
ඔවුන් මතුපරපුරේ නිදහස් අධ්‍යාපනය උදෙසා දිවි පිදූහ !
නිදහස් අධ්‍යාපනය සුරැකීම අප සතු යුතුකමක් නොව, අප උරමත වූ වගකීමකි.. ශිෂ්‍ය ව්‍යාපාරය දිනේවා....
ඔවුන් අපට අසිමිතව ප්‍රේම කළහ...
Pramadasa weysige putha ge
🎉🎉🎉🎉🎉
💕💕💕💕💕💕💕💕
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
mathakai hodatama
🙏🙏🙏
💙💙💙💙💙💙💙💙💙💙
❤️
Hamuwenna hakinam me aya
❤️❤️❤️❤️❤️
ඔවුන් ඔබට අසිමිතව ප්‍රෙම කළහ
❤❤
🥺♥️
❤✅
තිලක් පුෂ්පකුමාර sir ga pada racanayak
1970 PLF jvp 🚩 communist killed by Serima black soldiers
❤
❤❤❤❤❤
🥺❤️
🥺❤
ඔබේ ම මාවත පිය මැන යන්නට සුවහස් මල් තව සරසවි බිම ඇත..🌼✊❤
පිළිම නෙළා නැති විරුවන් පිරිසක්...
සැමරුම් දින නැති විරුවන් පිරිසක්...
සැතපෙන බව පස් කඳු යට රහසේ...
මිහිකත කම්පා වී...
ගුගුරා දෙස් දේවී...
පීඩිත භාවය හිස පාගන විට...
සමාධි සුවයෙන් නොසිටිය යුතු වග...
කියාදෙමින් ඒ විරුවන්
මියැදුනි...
උන්ගේ රුවවත් අප නෙත් නොගැටුනි...
මිල මුදලට යස ඉසුරට ලොබ බැඳ...
අවි ගැටුවේ නැත උන් රණ බිම් මැද...
භීෂණ දූෂණ රජ වූ දෙරණක...
සුභ සෙත සළකා මලෝය උන් සැම...
රටේ අනාගත අඳුරු යුගය කල්තියා දැනගත් ඔවූහූ එය වෙනස් කිරීම වෙනුවෙන් හඬ නැගූහ...
රට වෙනුවෙන් ඔවුන්ගේ අවසන් හුස්ම පොද රාජ්‍ය අනුග්‍රහය ලත් අළුගෝසුවන් විසින් දුන් අපමණ වූ දුක් වේදනා හිරිහැර මැද වාතලයට මුසුකළහ...
ඔවුන් එදා දුටු, සියල්ලන්ට ම යහපත් වූ රටක සිහිනය සැබෑ කිරීමට ඔවුන්ගේ ම එකෙක් පත් වී ඇත...
විරුවනි, ඔබ සැම අද ජීවත්ව සිටියේ නම් කොතරම් සතුටු වනු ඇත් ද....?
රටේ අනාගතය වෙනුවෙන් දිවිදුන් ඔබ සැමට ජාතියේ විප්ලවීය උත්තමාචාරය...
🌷🌷🌷🌷🌷🌷🌷🌷
පුතේ අපේ පරම්පරාවේ අය මේ කතාව ඇස් දෙකෙන් දැක්කා.නැවත සිහි කරන විට පපුව පැලෙන්න එනවා. මේව බල බල තවත් රනිල්ට වඳින උන් ගැන මෙනෙව කියන්නද
මිටින් නොහෙලු පරපුර වෙත බැදි ප්‍රේම තදින් වැළද සිපගමි නුඹෙ විරු දෑත 🙏❤️
ත්රීමා,නිශ්මී...අදරෙ..
මේ ගීහය ලියා දුන්නෙ.....අදටත් මගේ මිත්‍ර තිලක් පුෂ්ප කුමාර සොහොයුරා....
අදටත් අපි අපේ විප්ලවීය මතයේමයි. ...මියෙන තුරුද එසේමයි.......!!!
"ඔවුන් ඔබට අසිමිතව ප්‍රෙම කළහ" 👨🎓
වෙනුර ත්‍රිමා නිෂ්මි සිසිත....
ඔවුහු ඔබට(අපට)අසීමිතව ආදරය කළහ...අද ශිෂ්‍ය වීර දිනයයි ඔබ සියලු දෙනාට උපහාරයක් ම වේවා...💐💐💐
Koheda bun shamala API nam wena wena job
🖤🍂😊
වසරගණනාවක් අපේ රටේ අයුක්ති රජ කල දේශපාලුවෝ නැවත පාර්ලිමේන්තුවේ ට පත් නොකර මු
Oba hama denatama mage daruwo wenuwen pin😢
ආදරෙයි නුඹලාට. ජය ජය ජය ❤️❤️❤️❤️❤️
ඔවුන් මතුපරපුරේ නිදහස් අධ්‍යාපනය උදෙසා දිවි පිදූහ !
නිදහස් අධ්‍යාපනය සුරැකීම අප සතු යුතුකමක් නොව, අප උරමත වූ වගකීමකි.. ශිෂ්‍ය ව්‍යාපාරය දිනේවා....
ඔවුන් අපට අසිමිතව ප්‍රේම කළහ...
Pramadasa weysige putha ge
🎉🎉🎉🎉🎉
💕💕💕💕💕💕💕💕
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
mathakai hodatama
🙏🙏🙏
💙💙💙💙💙💙💙💙💙💙
❤️
Hamuwenna hakinam me aya
❤️❤️❤️❤️❤️
ඔවුන් ඔබට අසිමිතව ප්‍රෙම කළහ
❤❤
🥺♥️
❤✅
තිලක් පුෂ්පකුමාර sir ga pada racanayak
1970 PLF jvp 🚩 communist killed by Serima black soldiers
❤
❤❤❤❤❤
🥺❤️
❤
🥺❤