අපි මේක නවත්තමු! | Deweni Inima Season 02

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 52

  • @anonymous-bd7go
    @anonymous-bd7go 7 місяців тому +37

    එදිරිමුනියා කියන්නේ කොලු කාරයෙක්.ඌට love ඇරියස් එකක් තියෙනවා.ඌ ජීවත්වෙන තුරාවට මොන කතාව ලිවුවත් romantic love එකක් ලියන්න තේරෙන්නෑ ගොබ්බයට

  • @JayaniDilsha-fp6ov
    @JayaniDilsha-fp6ov 7 місяців тому +64

    අනුහස් ,කියා දෙන්න ආදරේ තරම් එකේ නිර්වාන්නුයි දෙන්නම එකයි.😂😊

    • @dinushakalhari6464
      @dinushakalhari6464 7 місяців тому +1

      සිරාවටම 😂

    • @deepikand5722
      @deepikand5722 7 місяців тому

      Apoo ha anuhas ta hariyatama adaryak laben nadda

  • @chandrikagamage901
    @chandrikagamage901 7 місяців тому +13

    අනේ මේ සමනයා මොනවද මේ දෙන දෙබස් .අයියෝ අයෙත් මේ කතාව මගුලක් කරනවා 😂

  • @PiumiHansika-d1u
    @PiumiHansika-d1u 5 місяців тому +4

    මේ දෙන්නව ඉක්මනට එකතු කරන්න ❤

  • @tim-e-laps
    @tim-e-laps 7 місяців тому +36

    ඇත්තටම ඉස්සර ඉදන්ම මට අනුහස්ගෙ චරිතෙ එපා උනා අනුහස්ගෙ ආදරනීය දෙබස් හොඳයි..but කෙල්ලෙක් ලව් එකෙන් අනුහස්ට කතා කරද්දි ඒක අනුහස්ට තේරෙන් නෑ එයා බබා 😂😂😂....මොංගල්නෙ...අනිත් සේරම දේවල් තේරෙනවා එක තේරෙන් නෑ..සමල්කා ලිහිණි ආක්ශා දැන් මෙයා...අනුහස් කරන්නෙ යාලුවො වගේ කියලා කෙල්ලොන්ට බලාපොරොත්තු දෙනවා 😂😂😂😂💔💔💔💔

  • @navindutharushitha
    @navindutharushitha 7 місяців тому +76

    හැමදාම මුලින්ම යාලුවා තමයි😂

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 7 місяців тому +37

    අයියෝ සාමාධි වස්තුවෙ අැඩිල්ල නතරකරාන්නකෙ 😢😢😢😢😢😢😢😢අනුහාස් සාමාධි 😢😢😢❤❤

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 7 місяців тому +47

    😂😂😂 මේ කෙල්ලත් මහණ වෙයිද දන්නෑ 😪🤧

  • @anushafernandez7432
    @anushafernandez7432 7 місяців тому +13

    This is a temporary breakup.
    Anuhas always respect women, he is trying to slow down Samadhi.
    Anuhas trying to do what Tecla says, for Samadhi's safety.
    Anuhas a real gentleman .

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 7 місяців тому +90

    අනුහසාව දැන් මල්කාරයෙක් වගේ වෙලා😂😂😂

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 7 місяців тому +23

    අනුහාස් සාමාධි පට අදරෙයි මෙඩයෝ තෙරැන් ගන්නෙ නැනෙ අනුහාස් 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @GAMING_JOKER_YT_
    @GAMING_JOKER_YT_ Місяць тому +1

    අනෙ අපිටත් මෙහෙම නංගිලා හිටියනම් අනෙ අයියෙ කියන්න😢

  • @SirimalySrimaly
    @SirimalySrimaly 7 місяців тому +12

    Kollo ohommamai kavadavath kellekge hageem therum ganne na 🙂

  • @wijayasirisenarathna2919
    @wijayasirisenarathna2919 7 місяців тому +20

    Yea htto yes yea yea yeayes😂😂😂🎉🎉🎉🎉🎉🎉

  • @WerasekaraAchala
    @WerasekaraAchala 7 місяців тому +2

    Anuhastam malata kellek set wenne ne den kee weni ekada mee😂😂😂

  • @아마사-T15
    @아마사-T15 2 місяці тому

    එදිරිමුනි මූව මෝඩයෙක් කරන්නෙපා සමාදි මෙච්චර අනුහස්ට කැමති වෙලත් ඒක තේරැං ගන්න බැරි තරම් ඇයි අනුහස් මෝඩය කලේ මෙහෙම උනාම එපාවෙනවනෙ කතාව බලන්නත් 😔

  • @piumidilhani9337
    @piumidilhani9337 7 місяців тому

    මෙයා මහ බලෙන් පස්සෙන් යන්නෙ අරූගෙ 😹💔

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 7 місяців тому +4

    Very sad moment anuhas samadi ge loving moment can you give next Monday edirimuni uncle

  • @dilshansumudu4932
    @dilshansumudu4932 7 місяців тому

    Tamil film එකක් බල බල ඉද්දි මේ කට වැටුනා මහ විකාරයක් ඊයා තාම ඉවර වෙලා නැනේ මේක😂

  • @AsankaRajapaksha-n5e
    @AsankaRajapaksha-n5e 7 місяців тому +25

    මේ කෙල්ලව මරවන්නෙ වහා පොවලා 😂

  • @limashasewwandi3840
    @limashasewwandi3840 7 місяців тому +36

    Lassanata thina kathawa kanawa ediri 😢

    • @Eranga-Lochana
      @Eranga-Lochana 7 місяців тому +4

      උට කතා ලියන්න බෑ. ගෝතයා. ලස්සන ට ගලාගෙන ආදර කතාවක් ලියන්න උට බෑ.

    • @limashasewwandi3840
      @limashasewwandi3840 7 місяців тому +2

      @@Eranga-Lochana ou ane aparade 😕

    • @Skol7856
      @Skol7856 7 місяців тому +4

      ⁠@@Eranga-Lochanaසමන් දවසක් radio program එකකට කිව්වා මිනිස්සුන්ට මතක තියෙන්නෙ විරහ රස ප්‍රේම කතාලු. උදාහරනෙට ගත්තෙ දම්මි සුගත් සහ ජයලත්ව. දෙන්නෙක් එකතු වුනොත් ආ එයාල දැන් සතුටින් ඇති කියලා ඒ ගැන අමතක කරනවලු. එයාගෙ SNSM එකෙත් පබළුව මැරුවෙ ඒකයි කිව්වා. Fansලගෙ ඉල්ලීමට happy end එකක් දෙන්න 2කොටස ලිව්වත් අන්තිමට හිතුනලු ඕනෙ නෑ කියලා, ආයෙත් වෙන් කරා කිව්වා. මම SNSM කියවලා නැති නිසා ඒ ගැන දන්නෙ නෑ. ඕක තමයි සමන්ගෙ philosophy එක. කවුරු මොක කිව්වත් එයා ලියන්නෙ එයාට කැමති දේ වගෙයි පේන්නෙ.

    • @Eranga-Lochana
      @Eranga-Lochana 7 місяців тому +1

      @@Skol7856 ස්‍තූතියි කාලය මිඩංගු කරාට කොමෙන්ට් එක ටයිප් කරන්න 👍❤️. ඔව් අපි කොහොම හිතුවත් කොච්චර විවේචනය කරත් මිනිහා ලියන්නෙ මිනිහ කැමති සහ ට්‍රෙන්ඩින් වෙයි කියලා එයා හිතන දේවල්.. නමුත් මම මේ දෙවෙනි ඉනිම ට එහෙම බොහොම කළින් ඉඳලා ඔහුගෙ පාඨකයෙක් ලෙස ඔහු ලියූ නවකතා බොහොමයක් කියවා තියෙනවා. 2007. ට කළින් එක්තරා කාලවකවානුවක ඔහු සුජීව ප්‍රසන්නාරච්චි එක්ක හරි හරියට නවකතා ලිව්වා එක්තරා පුවත්පත් සමූහයකට.. සරලව අපේ භාෂාවෙන් කියනවා නම් මල් පත්තර නවකතා කාරයෙක්. ඒ කාලෙදි ඒවා කියවද්දිත් මට නිරීක්ෂණය වුණ දෙයක් තමයි ඔහුගෙ ඒ ලිවීම් රටාව කිසිදු ප්‍රේමාන්විත , ආදරණීය බවක් නැති ලිවීමක් කියලා . මම හිතන්නෙ පොරගෙ ඒ ප්‍රේමය සම්බන්ධ රස අංකුර (tastebuds ) පිහිටලා නැද්ද කොහෙද . 😁

  • @RanjaniWijewardana
    @RanjaniWijewardana 2 місяці тому

    ❤😉

  • @sleka.perera221
    @sleka.perera221 7 місяців тому +14

    Wikara katha. Hemadama me anuhas passe kello enawa thoraganna kenek ekka ratema thiyena kolam tika karala marala danawa ekko mahana karanawa. Aye tika dawasakin thawa kellek........ anthappurayak dala dunna nam iwarane anuhasta. Romantic seens oni thamai eth kathawakata unath pirimi character ekaka personality eka tikak lassabata geniyanna. Eka hithak ne wage kellek yaddi kellek dada natan nethuwa. Anika anuhas kiyanne ita eha gamanak yanna padaka una character ekak neda.. ewa mathaka ne ara mal kathawatama kotu kala.😂😂😂

  • @GangaGanga-r2x
    @GangaGanga-r2x 7 місяців тому +2

    mekith mahan weyida danne😂😂

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayaka 7 місяців тому +2

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @indradamayanthi932
    @indradamayanthi932 7 місяців тому +1

    Gadara aiya innawa neada prasna kiyana anuhasta kiyanea

  • @chamiduhadunnethi5652
    @chamiduhadunnethi5652 7 місяців тому +7

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 7 місяців тому

    We know this is a story but as a mother I feel very sorry this moment I think anuhas samadi Acting very natural

  • @SurangaChandimal-tj1ne
    @SurangaChandimal-tj1ne 5 місяців тому

    Oyata samadiwa galapanna na

  • @SupunMaduwantha-o3g
    @SupunMaduwantha-o3g 6 місяців тому +3

    ඔය කෙල්ල එපා අයින් කරන්න රොශේල්ව දන්න

    • @slravibro3865
      @slravibro3865 6 місяців тому

      ow anii

    • @SanjeewaniGunarathna-j2z
      @SanjeewaniGunarathna-j2z 4 місяці тому

      Ow ane ❤

    • @아마사-T15
      @아마사-T15 2 місяці тому

      ඒකි කතාවට ⁣මැරැනනෙ බං දැං ඉතිං ආයෙ ගේන්න වෙන්නෙ හොල්මනක් විදියට තමා

  • @ChandrasenaHettiarachchi-fd5lp
    @ChandrasenaHettiarachchi-fd5lp 5 місяців тому

    මූ බඹරෙක් රොන් ගන්න බැරි 😂😅😜😀😉👍

  • @User...123-y1k
    @User...123-y1k 6 місяців тому

    කිසි ලස්සනක්, තාත්ත්වික බවක් ,හරයක් නැති ගොබ්බම ගොබ්බ කතාවක්.😂

  • @nimsarakumari4649
    @nimsarakumari4649 7 місяців тому +6

    Anuhas paraya

  • @chamarapethum6650
    @chamarapethum6650 7 місяців тому +2

    මේකි මහන වෙන්නෙත් නෑ. පිලිකාවක් හැදෙන්නෙත් නෑ. ක්‍ර්ලින්ම බෙල්ලෙ වැල දාගනියි නේද 😂😂😂

  • @nethu636
    @nethu636 7 місяців тому +7

    Iiia appa derane pada katha

  • @TharangaThusari
    @TharangaThusari 4 місяці тому

    අනුහස්ට ලිහිනිව එකතු කරනවාට කැමති කවුද

  • @nuwanbuddika226
    @nuwanbuddika226 7 місяців тому

    ගොන් කතා

  • @Navindu_Thathsara_
    @Navindu_Thathsara_ 7 місяців тому +17

    How Sad