දුකක් නොදැනෙන්න සමුගන්න හැටි | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 15

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @brazilianking1302
    @brazilianking1302 4 роки тому +1153

    තිස්ස සර්ටයි මුතුගල සර්ටයි පින් සිද්දවෙන්න මම හොද හොද ළමයෙක් වුණා..

  • @nimalsilva1392
    @nimalsilva1392 3 роки тому +43

    සර් (පුතා) මගේ වයස අවුරුදු 58යි
    පුතා ගේ අධ්‍යාපන වැඩසටහන් මම
    බලනවා ඔබ දරුවන්ට දෙන ඔවදන්
    සහ අවවාද ඉතා විශිෂ්ටයි
    හොඳට. හැදු දරුවන්
    මව් පියො වාසනාවන්
    හොඳ මව් පියවරුන්
    පිදු දරුවොද වාසනාවන්
    ඔබට තෙරුවන් සරණයි

  • @ktnmadushani8892
    @ktnmadushani8892 3 роки тому +132

    සර්ගෙ හැම කතාවක්ම ජීවිතේට හරිම වැදගත්.හොද අම්මා කෙනෙක්ගෙ තාත්තා කෙනෙක්ගෙ දරුවෙක්.සර්ගෙ දෙමවුපියන්ටත් පින් සිද්ද වෙනවා..

  • @denukaprabash2141
    @denukaprabash2141 3 роки тому +162

    මෙවන් පුතෙක් ලද දෙමාපියන් කෙතරම් වාසනාවන්තද ❤️
    සර්ගෙ කතා ජිවිතේට මාරම වැදගත්

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 роки тому +129

    උබලා කියන වචනේ තියෙන සෙනෙහස ආදරය අනේ ගුරු පියාණෙනි ඔබ ගැන වර්ණා කරන්න වචන නෑ සර්.(සර් මල්ලී)තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷

  • @supunchandana4304
    @supunchandana4304 3 роки тому +80

    සර් ඔයා නම්....💖💕
    මැත්ස් කරන ගමන් සර්ගේ බයෝ පන්තිත් එන්න හිතෙනවා සර්....
    සර්ට වගේම සර් හැදූ වැඩූ දෙමාපියන්ටත් පින්....මේ වගේ පුතෙක් රටට දායාද කලාට....
    සර් නැණ විතරක් ම නෙවෙයි දෙන්නේ.... නැණත් එක්ක ගුණත් දෙන මාර ම ගුරුවරයෙක් සර්....💛

  • @buddhikasandaruwani4613
    @buddhikasandaruwani4613 3 роки тому +73

    𝐁𝐢𝐨 කරේ නැති උනාට සර්ගෙ එක වචනෙත් හෙනට හිතට වදිනවා
    ඕනිම මූඩ් එකක් හොද තැනකට ගේනවා ඒ වචන ...✊

    • @IndikaShymali
      @IndikaShymali Рік тому

      මම🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤😊

  • @sameerachandima6611
    @sameerachandima6611 4 роки тому +119

    කතාව ඇත්ත. අත්දැකීමෙන් කියන්නේ, අම්මලාට කවදාවත් බනින්න එපා😥😥😥😥😥😥😥😥

  • @maheshrajakaruna2173
    @maheshrajakaruna2173 3 роки тому +211

    මට හිතෙන්නේ පුතා ඔයාගේ පංතිවලට එන දරුවෝ යහපත් පුරවැසියන් වෙලා මේ රටට අවශ්‍ය අවංක සේවා සපයන්නන් වේවි.අපේ ගුරු පුතාට තෙරුවන් සරණයි

  • @nishadimadhumaya6374
    @nishadimadhumaya6374 4 роки тому +471

    මගේ තාත්තා නැති උන දවසෙ ඉදන් මාත් මගෙ අම්මව මලක් වගේ බලගන්නවා.. එයා තමා මගේ එකම ආදරේ..😊❤

    • @dilkiba5285
      @dilkiba5285 3 роки тому +5

      මමත්

    • @kasunivimanga6005
      @kasunivimanga6005 3 роки тому +5

      Matath thatta naa bn

    • @doniindunil2363
      @doniindunil2363 3 роки тому +6

      Sir mewa ahanakota aaimath school yanna hitenawa. Sirta me pinama ati sir. Sir kiyana ewa hodata terenawa....godak aya sir ge me video balala jewithe sartaka kara gani. Api school yanakota sir wage guru waru hitiye ne. Eeth dan inna eka godak sathutui....siyalu devi pihitai

    • @LasaniSubodanee
      @LasaniSubodanee 3 роки тому +5

      obata Theruwan saranaiii...!!!...

    • @kasunivimanga6005
      @kasunivimanga6005 3 роки тому +2

      @@maheelanipun9624 kohomada

  • @sanujapriyankara8522
    @sanujapriyankara8522 2 роки тому +9

    මේක බලද්දී මට හොඳටම ඇඩුනා.. මාත් හැමදාම අම්මටයි තාත්තටයි වැඳලා තමයි කොහේ ගියත් යන්නේ ඒත් සමහර දවස් තියෙනවා හොඳටම රණ්ඩු වෙලා ඒගොල්ලොන්ට බැනලා ගෙදරින් යන වෙලාවල්. මං ආයේ කවදාවත් එහෙම කරන්නේ නෑ 😖❤️ සර්ට‍ ගොඩක් පිං මේ කියාදීපු දේට 🙏 ගොඩක් වටිනවා මේ දේ ජිවිතේට 🙏❤️🥺

  • @sithuminikavindya548
    @sithuminikavindya548 4 роки тому +61

    සර්ගෙන් ඉගන ගන්න තරම් පිනක් නැති උනාට අපිට,සර්ගෙ මේ වගේ වටිනා දේශනවලට සවන් දෙන්න අපි සසරේ කොහේ හරි ලොකු පිනක් කරලා ඇති සර්......ගොඩක් පින් සර්,අපි වගේ තරුණ ළමයිට මේ වගේ වටිනා දේශන අහන්න ඉඩ ලබා දුන්නට....මගේ ජීවිතයෙ මම ගොඩක් ගරු කරන ගුරුවරුන් අතරින් මුල්ම තැන ඉන්න ගුරුවරයෙකි ඔබ.......thankyou sir.....hamadam me wgee videos digatama apit denna...🙏🙏🙏🙏

  • @Pathumvidanage
    @Pathumvidanage 3 роки тому +18

    මං හිත වෙනස් කරගත්තෙ සර්ගෙ කතා අහලමයි... ජීවිතේ වෙනස් කරගන්න දෙන උපදෙස් වලට ගොඩාක් පින් සර්ට

  • @harshaniharshani8804
    @harshaniharshani8804 3 роки тому +31

    මම තාම o/l ඒත් හැමදාම සර් වීඩියෝ එකක් දාපු ගමන්ම බලනවා.සර් ඉස්සරහම මේ වගේ දේශනයක් අහන්න එනවා අනිවාර්යයෙන්ම.තව අවුරුද්දයි.❤️❤️❤️❤️

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 2 роки тому +11

    ආදර්ශමත් ගුරු වරයෙක්. කිසිදවසකවත් වරදින්නේ නැහැ. දියුණුවෙන් දියුණුවටම පත් වේවා. තුනුරුවනේ රැකවරණය ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !!!

  • @nadikaprabath4703
    @nadikaprabath4703 3 роки тому +84

    කව්ද බන් unlike දාන අය . යකො ජිවිතෙට පුන්චි හරි උපදෙසක් දුන්න එකම චරිතය 🙏, බුදු සරණයි සර්🙏

    • @jaya.ජය
      @jaya.ජය 2 роки тому

      සන්නස්ගලල වගේ කඩකාරයින්ගෙ ගෝලයො වෙන්න ඇති, සහෝදරය.

    • @malmisandeepa5842
      @malmisandeepa5842 2 роки тому +1

      @@jaya.ජය ee sir kavadaavath varadi deval kiyala denne naha kohe hari yana modayek venna athi

    • @ravidurajiw3947
      @ravidurajiw3947 Рік тому

      @@malmisandeepa5842 මිත්‍යාදුශ්ටියෙන් මිදිනු මුතුගල සර් වගේ කෙනෙක් කියන දෙයක් අහන්න සන්න කියන්නෙ ආගමක් නැති මුතුගල සර්ටත් බැනපු මිනිහෙක්

  • @pabaluyashodara5967
    @pabaluyashodara5967 4 роки тому +207

    මම පිට රට ඉන්නේ.අද දෙපාරක්ම අම්මට කතා කලා.ඒත් සර්ගෙ මේ කතාව අහල මට අයිත් කතා කරන්න හිතුන.එයාව චුට්ටක් හුරතල් කරන්න හිතුණ.මම මගේ අම්ම මං වෙනුවෙන් කරපු කැපකිරීම් වලට මගේ අම්මට මං ශ්‍රී සද්ධර්මය දෙනව හැමදාම ,ධර්ම මාර්ගයේ යන්න උදව් කරනව😌අම්ම නැති දවසක දුක අඩුවෙන් මට දැනේවි.මොකද මරණින් මතු අම්ම සුගතියකට යාවි

  • @nilminigmv2260
    @nilminigmv2260 4 роки тому +320

    නොවුනත් මගේ ගුරුවරයෙක් සර් නුබ....හදවත කීරි ගැහුනා මගේ කදුලු මැද.....ගුන දම් දෙන්න තව තව දරුවන්ට හැම....ශක්තිය දෙන්න යැයි පවසමි දෙවියන්ට...

  • @chalanidilhani9536
    @chalanidilhani9536 4 роки тому +29

    මුල්ම අකුර උගන්නපු ගුරුවරුන්ගේ ඉඳන් අහම්බෙන් මේ ජීවිතේ කියා දෙන ඔබතුමටත් ගොඩක් පින්.

  • @lakshikanuwanthi2604
    @lakshikanuwanthi2604 4 роки тому +50

    සර් දෙන උපදෙස් වලට මුළු ජීවිතේ ම වෙනස් කර ගත්තා සර්....🙏🙏😍😍ගොඩක් පින් සර්....

  • @nethunethu1544
    @nethunethu1544 4 роки тому +63

    ගොඩක් පින් සර් දැනුම වගේම ගුණ ධර්මත් කියලා දෙනවාට ඔබ වගේ දරුවෙක් මේ ලොකයට බිහිකල දෙමාපියන්ට දීර්ඝායුෂ ලැබේවා

    • @sumithrahearth
      @sumithrahearth 4 роки тому

      අනිවාර්යයෙන්ම

  • @b.meththanandabambarapana7075
    @b.meththanandabambarapana7075 3 роки тому +26

    සැබෑ අධ්‍යාපනයක් ලබා දෙන ගුරුවරයෙක්. විෂයට එහා ගිය යහපත් කරුණු පැහැදිලි කිරීමක් ගොඩක් සතුටු වෙන්න පුළුවන් මෙවැනි ගුරු සේවයක්

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 3 роки тому +22

    ඔබේ දෙමව්පියන් කොයි තරම් වාසනාවන්තද නැවත ආත්මයකදි ඔබවන් දරුවන් ලැබේවායි හදවතින්ම ප්‍රාර්තනා කරනවා ඔබේ අනාගතය වාසනාවන්ත වේවා

  • @d.d4505
    @d.d4505 3 роки тому +21

    සර් නම් දෙවියෙක් සර් .....ගොඩක් පින්...සර් 🙏🙏🙏❤️❤️❤️

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 4 роки тому +18

    ඇත්තටම ඔබතුමා හැදෙන අපේ දරුවන්ට පමනක් නොවෙයි වැඩ් හිටි අපටත් ලොකු ආදර්ශයක් ඒ වගේම ලොකු ආඩම්බරයක් මාපිය ගුණ ඒ වගේම ගරුකිරිම ගොඩක් හොද ගුණ ධර්ම කියාදෙන වචනයේ පරිසමාප්තියෙන්ම ගුරු උතුමෙක් ජීවිතේ සැමදාම සුවසේම ඉදිවා තෙරුවන් සරනයි

  • @Pallmk
    @Pallmk 2 роки тому +6

    සර්, ඔබවැනි පින්වත් දරුවෙක් හැදූ දෙමව්පියන් ගොඩාක් වාසනාවන්ත යි. ඔබ සැමට තෙරුවන් සරනයි .

  • @nethu312
    @nethu312 4 роки тому +54

    මම නම් කොහේ ගියත් අම්මටයි තාත්තටයි වැදල තමයි යන්නෙ.sir කියන ඒව ඇහුවම මට සතුටු හිතුනා මාත් එහෙම කරන නිසා...
    Thanq sir😘😊❤️

  • @thathsaradhanushka
    @thathsaradhanushka 4 роки тому +42

    මේවගෙ ගුරුවරු තවත් බිහිවේවා .!💕💕

  • @ashokagamagea5310
    @ashokagamagea5310 3 роки тому +12

    සහතික ඇත්ත සර්. ලංකාවෙ ඉන්න ඕන මේ වගේ ගුරුවරු එහෙම උනා නම් අද වැඩිහිටි නිවාස නෑ ලංකාවෙ .ඔබතුමාට දීර්ඝායුශ ලැබේව තෙරුවන්සරනයි සර්

  • @chandaniruwankumari9756
    @chandaniruwankumari9756 2 роки тому +6

    සර්...
    සර්ගෙ ඔහොම වචන අහන්න... අහන්න.... බුද්ධිමත් දරු පිරිසක් ම සර්ට බිහිකරන්න ලැබේවා!!!
    බිහිකරන්ඩ ලැබේවා!!!
    බිහිවේවා!!!
    🙏🙏🙏🙏🙏
    👍👍❤️❤️❤️

  • @shobibala3558
    @shobibala3558 3 роки тому +19

    සල්ලි වලට යටවෙන ගුරුවරු වගේ නොවෙයි ඔබතුමා, තිස්සසර් සහ ඔබතුමා ජාතියේ දෙවිවරු.අපගේ ප්‍රනාමය!

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 4 роки тому +32

    කමෙන්ට්ස් ටික කියෙව්වම ඔබතුමා දෙන උපදෙස් මොන තරම් වටිනවාද කියලා හිතෙනවා.අම්මා කෙනෙක් වන මටත් හදවතටම දැනුනා.බුදුසරණයි .දීර්ගායුෂ වේවා ඔබට.

  • @dushanijayasekara5734
    @dushanijayasekara5734 3 роки тому +14

    මගේ ජීවිතේ ගොඩාක් ලොකු වේදනාවකින් ඉන්නේ.මට සර්ගෙන් උපදෙසක් ගන්න තිබුනානම්.....😘😘😘😘

  • @erandachamara9892
    @erandachamara9892 3 роки тому +17

    දැයේ දරුවන්ගේ දෑස් පාදන්න වෙරදරන සොඳුරුතම අව්‍යාජ මිනිසා...දිනේෂ් මුතුගල. මම ආසම ගුරුවරයෙක්. ඔබට දිර්ඝායු වේවා!

  • @singha6372
    @singha6372 4 роки тому +91

    බැඳීමක සොඳුරු බව, ශක්තිමත් බව තව තව වැඩි වෙනවා ආදරය සෙනෙහස රැකවරණය පුරවලා සමුගන්නා මොහොතක ඉඹ සිප ගැනීම ..අදත් මසුරං වටිනා පණිවිඩයක් ලමයින්ට දුන්නා සර් මල්ලි .තෙරුවන් සරණයි .ආදරෙයි .❤💐

  • @samanthadilhani1766
    @samanthadilhani1766 3 роки тому +29

    බුදු සරණයි ..!!!... උතුම් මිනිසෙකි ඔබ.... නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා ..!!!..

  • @hirunibhagya1968
    @hirunibhagya1968 2 роки тому +7

    අනේ සර් සර්ට ඉක්මන් සුව 🥺ලැබේවා හිතින් වැටුන හැමවෙලේම සර්ගේ වීඩියෝ බලලා මන් ජිවිතේ හදාගන්න උත්සාහ කරනවා ❤️

  • @sanduninimeshani3262
    @sanduninimeshani3262 4 роки тому +67

    අම්මෝ ඒ වචන වලට පපුවත් රිදෙනවා සර් 😭😭😭❤️

  • @shakthiproduction5370
    @shakthiproduction5370 4 роки тому +118

    සර් මං කවදාහරි හොඳම හොඳ ළමයෙක් වෙනවා😁😁😁😁😁ඊටපස්සේ සර්ව බලන්නේ එනවාමයි...👍🙏🙏🙏

  • @himanthapoornika6623
    @himanthapoornika6623 4 роки тому +154

    ඇත්තටම සර් ඇස් වලට කදුලු ආවා. සර්ව තාම ඇත්තටම දැකලත් නැහැ . සර්ට තවත් කුහක මිනිස්සුන්ගෙ ඇස් පාදන්න ශක්තිය ලැබේවා. ආයුබෝවන් සර්...🙏🙏🙏🙏🙏

    • @nilantharuwan4627
      @nilantharuwan4627 3 роки тому

      Sir mama sirge class Enna balaporoththuwen inne.mn grade 10 igena ganna kenek.mamath sirge class ewith hodama hoda doctor kenek wenna inne.sirta budu saranai.

    • @danushababiya8776
      @danushababiya8776 3 роки тому

      hmm.......

  • @rtplex
    @rtplex 4 роки тому +139

    හැමදාම ජීවිතේට වෙනසක් දෙන සර්ට තුති

  • @nethmiherath2361
    @nethmiherath2361 3 роки тому +7

    සර්ගෙ කතා අහන්නත් අපි පින් කරන්න ඔනි.
    ම්න් සර්ගෙ subject කරන්නෙ නැ.
    එ උනාට සර්ගෙ හැම විඩිඔ එකක්ම බලනවා .හොඳ ට හිතට වදිනවා .
    මුතුගල සර්.❤
    අකිල සර්❤

  • @shashiprabasandamini2830
    @shashiprabasandamini2830 3 роки тому +34

    සර්ට ගොඩක් පින් සිද්ද වෙනෝ🥺🥰
    වැටුනු හැම වෙලාවකම සර්ගේ වීඩියෝ එකක් බැලුවම හිතට හයියක් එනෝ❤ සර්ට ගොඩක් පින් සර්♥

  • @hemapattagama7804
    @hemapattagama7804 2 роки тому +5

    අනේ මගේ පුතේ ඔයා මේ ලෝකේ ට දායද කළ දෙමව්පියෝ බුදුන් දැක
    නිවන් දකින්නට ඕනේ ,ඒ වාගේම පුතේ ඔයාගෙ දේශනා එක්ක පුළුවන් කමක් ලැබුණු හැම වේලාවකම ,මගේ දිනේෂ් මුතු ග
    ළ පුතාට දීර්ඝ ආයුෂ ලැබේවා ,ඔබ මට මගේ පුතෙක් ,අවවාද අනුශාසනා වැළ වටිනාකම මනින mimmak නැහැ ,ඔබට බුදු සරණයි ,

  • @kawindyamadu7129
    @kawindyamadu7129 3 роки тому +12

    මාත් අම්මා කියන දේ අහන්නෙ නැතුව 😔 මුරණ්ඩු වෙලා උන්නෙ.....සර් කියපු දේ අහද්දි ඇස් වලින් කදුලුත් ආවා 😔 අම්මා තරම් අපිට ආදරේ කරන කවුරුත් නෑ 😊 මගේත් තාත්තා නෑ 😔 ඒත් අම්මා ඒ අඩුව මට දැනෙන්න දුන්නෙ නෑ ......සර් ට ගොඩාක් පින් ළමයින්ට මේ වගේ හොද දේවල් කියලා දෙනවාට 😊

    • @yamunakeerthisiri3394
      @yamunakeerthisiri3394 Рік тому

      Sir pudumakara guruwarayek, uttamayek me saradrama thamai daruwanta kiyadenna ona me samajayata doctor unata wedaknehe dukmahansiyen hadapu demapiyanta garukaranna dannenathnam sirta theruwan sarani,! thbana habana piyawarak pasama sathara warm deviyo satara path edan digukal rekadeewa!......... daruwanta kiyadenna saradram obata tawa tawath dramaganaya wedethwa !,,,

  • @lahirulakma5312
    @lahirulakma5312 2 роки тому +25

    ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා දැන් අවුරුදු 14 ක් වෙනවා... ඒත් සර්ගේ වීඩියෝ බලනවා... අපිට ජීවිතේ කියලා දෙන සර් වගේ සර්ලා හම්බ වෙලා නෑ සර්... තෙරුවන් සරනයි... තව තවත් දරුවන්ගේ ඇස් පාදන්න ඔබ තුමාට ශක්තිය ලැබේවා...❤️❤️❤️

  • @adrianajayasundera128
    @adrianajayasundera128 3 роки тому +11

    ඉවරවෙනකල් බැලුවා මෙ විඩියෙ එක .අනිත් ඒව එගේම. ඇත්තටම මට ඇඩුනා..තදින් හිතට වැදුන කතාවක්❤️

  • @priyangikasrimali9757
    @priyangikasrimali9757 4 роки тому +7

    අහම්බෙන් දැකක්කේ මේ විඩියෝ අදවගෙ නූතන යුගයේ බිහිවෙච්ච ඔබතුමා වැනි ගුරුවරු රටට සම්පතක් ඔබතුමා බිහි කරපු දෙමාපියන් හරි වාසනාවන්තයි බුදු සරණයි සර් දිර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️❤️❤️

  • @Rasikanimalka
    @Rasikanimalka 3 роки тому +18

    සර්ට පිං සිද්ධ වෙන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා සමාජෙ ගැන ❤️

  • @chamodiruvindya6064
    @chamodiruvindya6064 3 роки тому +15

    කුඩේ කතාව නම් සම්පූර්න ඇත්ත.. 🤭❤️❤️❤️

  • @gayanthasenanayake5462
    @gayanthasenanayake5462 4 роки тому +12

    ඒ සෙනෙහස පරයා නැගෙන්නට ලොව වෙන කිසිදු සෙනෙහසක් නැත.ඔවුන් දෙදෙනා තම දරුවන් වෙනුවෙන් ජීවිතය වුවත් දේවි.මාගේ උතුම් වූ දෙමාපියන්ට දස දහස් වාරයක් නමස්කාරය වේවා.මේ උතුම් ඔවදන ලබාදුන් මාගේ ගුරුදේවෝත්තමයාණනි ඔබට තෙරුවන් සරණයි .❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dileepsandaru5804
    @dileepsandaru5804 3 роки тому +13

    ජීවිතේ මුල් තැන දෙමවුපියන්ට🙏🙏❤️වටිනවා සර් මේ කතාව හැමොටම🙏🙏❤️

  • @maleeshawickramasingha9462
    @maleeshawickramasingha9462 4 роки тому +65

    සර්ට ගොඩක් පින් මෙ වගෙ දෙවල් කියලා දෙනවට

    • @karona..8265
      @karona..8265 4 роки тому

      සර්ට ගොඩාක් පින් මෙ වගෙ දෙවල් කියලා දෙනවට හොදට හිතට වදිනවා දරැවාන්ට තෙරැවන් සරණයි සර් ට

  • @suchinthanath4134
    @suchinthanath4134 3 роки тому +67

    බයෝ වලට වඩා ජීවිතේ උගන්වන ගුරුවරයෙක් ❤💪

  • @hinadanauwa9879
    @hinadanauwa9879 4 роки тому +27

    අනිවාර්යයෙන්ම සර්.මුලු ජීවිතයම අපායක් වුනාම අපි ළග ඉන්නේ අපේ අම්මා සහ තාත්තා විතරයි.ඒක ගොඩාක් අයට තේරෙන්න කල් යනවා
    😔😔😔😔
    ................
    සෙනෙහස වැඩිදා සිතද බොළඳ වී ලොවම ආදරෙයි කියා සිතේ
    මායාවක් වී එහි තනි වුන දා
    අම්මා පමණයි ළග ඉන්නේ.....♥️🙏🙏

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 4 роки тому +17

    සම්පූර්න ඇත්ත සර්..ඕවා කවුරුත් ඔහොම කියලා දෙන්නෙ නෑ...❤❤❤

  • @nikinishakya7615
    @nikinishakya7615 4 роки тому +36

    සත්තකින්ම ඇත්ත සර්.අම්මා තාත්තා තරම් කවුරුවත්❤❤❤❤ නෑ....

  • @piumimadu4626
    @piumimadu4626 2 роки тому +4

    සර් වගේ දරුවෙක් ලැබුන දෙමාපියන් තරම් වාසනාවන්ත දෙමාපියන් බොහෝ දුර්ලභයි සර්🙏🙏🙏🙏

  • @krishanweerasinghe6174
    @krishanweerasinghe6174 3 роки тому +8

    විශේෂ හේතුව වෙන්න ඕනේ කවුරු හරි ගෙදර රණ්ඩු කරලා ඇවිත් ඇති..සර්ට ගොඩක් පින් පන්තියෙ ලමයින්ගේ විතරක් නෙමෙයි බලන හැමෝගෙම ඇස් පාදනවට.ඒ පින් නිසා කවදාවත් මගක කිසිදු වැලි ඇටයක තරම්වත් හානියක් නොවේවා🙏🙏

  • @thilinithilini6182
    @thilinithilini6182 4 роки тому +16

    👍👍🌹👍.Sir gen ජීවිතයට ගන්නට ගොඩක් දේවල් තියෙනවා .මමත් AL කරේ 2007.....මම රට ඉන්නෙ...ඉඩක් ලද නිතරම මම අහනවා .Thanks Sir..

  • @amiladilshan__528
    @amiladilshan__528 4 роки тому +14

    සර් මං හැමදාම ගෙදරින් යන්න හදද්දිම ඕක තමයි මතක් කරන්නේ.. (මූසලයි වගේ දෙයක් හිතුනට ඒක හැමදාම හිතලා හොද හිතින් එන්න පුලුවන්) රන්ඩු වෙල ගියොත් පිච්චි පිච්චි ඉන්න වෙනවා.. රන්ඩු උනොත් කෝල් දහයක් විතර දෙනවා 😌 සර් නියම උපදෙස 🌹තැන්ක්යු සර්❤

  • @asanka8755
    @asanka8755 3 роки тому +10

    සර්ට ගොඩක් පින් මෙවැනි ඔවදන් දි තරුණ පරපුර යහමගට ගන්න කරන විරියට ❤️

  • @anuradhawathsala9521
    @anuradhawathsala9521 4 роки тому +12

    ආදරෙයී සර්... ❤️❤️ සර්ගේ ක්ලාස් එන්න ලැබීම මම කරපූ ලොකූ පිනක විපාකයක් ... වීඩියෝ එක්කින් නෙවෙයි සජීවීව මේ උපදෙස් අහන්න මම පින් කරලා තියේ . ගොඩාක් සතුටුයි ... තෙරුවන් සරනයි සර් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanjeewamudiyanse6944
    @sanjeewamudiyanse6944 2 роки тому +3

    මෙච්චර කාලයක් නොකියා හිටියට සර් උගන්නනකොට මගේ පින්නපොල සර්වමය් මතක් වෙන්නේ..සර් ගාවට එන දරුවන්ට ඔය විදිහටම සර්ට පුළුවන් බොහෝ කාලයක් උගන්වන්ඩ ලැබේවා.. ❤🙏 තෙරුවන් සරණයි ගුරුතුමනි 😍😍

  • @حمودالحربى-ض2ش
    @حمودالحربى-ض2ش 4 роки тому +20

    පාඩම් විෂයයන් වලටත් වඩා වැඩිපුර දෙයක් jewithe හදාගන්න අපිට කියලා දෙනවට sarta ගොඩක් pin .බුදු සරණයි

  • @සහස්මිඅමන්දා
    @සහස්මිඅමන්දා 4 роки тому +42

    මෙලොව සෑම මොහොතකම ඕනෑම වෙලාවක වන සමුගැනීමක් ම ආදරණීය හෝ මෛත්‍රි සහගත එකක් කරගන්න..🙏🙏🌸...ඔබතුමාට බොහෝ පින්🙏🙏🌸

  • @pinidumalithrajapaksha5157
    @pinidumalithrajapaksha5157 4 роки тому +12

    අපිට අපෙ ජිවිතෙට මෙහෙම දෙවල් කියලා දෙනවට,සමාජෙ මේ දෙන් යම් කිසි කෙනෙක් හැදෙනවා නම් sirt gdk pin💓

  • @damai4603
    @damai4603 2 роки тому +3

    ජනප්‍රිය ම අර්තවත් යමක් මතු පරපුරට දයාද කරන ගරැ ගුරු පියතුමනි නිදුක් නිරොගි සුව තෙරැවන් සරනයි අද නොමග ගිය සමාජෙ නෙයෙක් පිලිල නිසා ඔබතුමා ගෙ ගුරු හරැ කම් ලබන දරැවන් සැබැවින් ම වාසනාවන් රටට දයට යහපතක් ම වෙවා 🙏❤️ සුබ ගමනක්

  • @hiranperera7982
    @hiranperera7982 4 роки тому +54

    ඉතාම හොද උපදෙසක්!!! ඕවයේ අගය දැනෙන්න රට යන්නම ඕන. බත් කන වාරයක් වාරයක් පාසා, තේ බොන වාරයක් වාරයක් පාසා අම්මා මතක් වෙලා ඈස් වලට කදුලු උනනවා!!! Call කරනකොට එහා පැත්තෙන් පුතේ කියනකොට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. පොඩි කාලේ අම්මා තාත්තා ලග ඉන්නකොට අගයක් නෑ!!!!

  • @naveendananjaya4086
    @naveendananjaya4086 3 роки тому +29

    Sarge කතා අහලා අන්න දේවල් නම් ගොඩයි මන් තාම o/l කරා විතරයි ඒත් බලන්වා 🙂❤

  • @Skwsamanthi
    @Skwsamanthi 3 роки тому +18

    ගොඩක් ආදරෙයි sir...පරිස්සමෙන් තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා ❤❤❤🙏🙏🙏🙏🙏

  • @shehanijayasinghe9154
    @shehanijayasinghe9154 3 роки тому +4

    අනෙ අපි ඉගෙනගන්න කාලෙ මෙ වගෙ ගුරුවරු හිටියානම් . මෙ ගුරුවරයාට සුන්දර අම්මා තාත්තා කෙනෙක් ඉන්නෙ කියලා මට හිතෙනවා මෙච්චර සුන්දර හිතක් තියෙන මනුස්සයෙක් හදන්න.ජයෙන් ජය මෙ ගුරැවරයාට

  • @madhawadasanayake2956
    @madhawadasanayake2956 4 роки тому +28

    කාගෙන් උනත් සමු ගන්නකොට පුළුවන් හොඳම විදිහටම කරන්න ඕන.....

  • @bimsarashashaka4028
    @bimsarashashaka4028 3 роки тому +6

    ජීවිතය කියාදෙන ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි ❤ දීර්ඝායුෂ ලැබේවා!

  • @apedhedhakinna6649
    @apedhedhakinna6649 3 роки тому +9

    මෙ දරුවන් සුමගට යොමු කරන්නාවු පින,උතුම් පින්නපොල ගුරු තුමාටත් හිමි වේවා.

  • @arunapriyankara910
    @arunapriyankara910 3 роки тому +6

    පොතපතට එහා දෙයක් ළමයින්ට හිතන්න දෙයක් මුතුගල සර් ට පිං

  • @pathummaduranga8951
    @pathummaduranga8951 4 роки тому +69

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @pathumdinujaya7551
    @pathumdinujaya7551 3 роки тому +5

    sir ගේ කටහඩ ඇහුවත් හිතට සැහැල්ලුවක් දැනෙනවා...😘😘😘😘😘😘................

  • @niroshasandamali5962
    @niroshasandamali5962 3 роки тому +7

    සර්ට ගොඩක් පිං සර්.. අපිට මේ වගේ දේවල් කියලා දෙන්වට🙏. අපි සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා 🙏🙏 බුදු සරණයි සර් 😊🙏

  • @nonoek1105
    @nonoek1105 3 роки тому +5

    තෙරුවන් සරණයි ඔබ තුමාට ලමයි යහමගට ගන්න වටිනාම උපදෙස් දෙනවට හැදු වැඩු දෙමාපියන්ට මෙ පිනම ඇති 🤴🤴🤴🤴🤴🤴

  • @fathimarukshana2566
    @fathimarukshana2566 3 роки тому +13

    Dear sir, I'm also a teacher who respects all the other elders in the world. Good advice to this generation. Appreciate you sir.

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 роки тому +1

    සර්ට ගොඩාක් පින් .මේ වගේ දෙන අවවාද අනුශාසනා වලට.මගේ ඇස් වලට කදුලු ඉනුවා.මගේ දෙමාපියන් හට,මම උපරිම සලකපු කෙනෙක් .අපේ "ගේ"" ඇතුලේ ඔය සියල්ලක්ම තිබුනා .අපේ දෙමාපියන් අපිට කියා දීපුවා.සර්ට බුදු සරනයී දරුවන්ට
    දෙන අවවාද අනුශාසනා වලට.

  • @damithsandaruwan8949
    @damithsandaruwan8949 4 роки тому +13

    අලුතින් කුඩයක් කඩෙන් අරන් ගෙදර ගියත් බැනලා තියෙනවා සර් 😁❤️

  • @nimeshi5337
    @nimeshi5337 3 роки тому +2

    මමත් කොහෙ ගියත් අම්මටයි තාත්තාටයි වැඳලා යන්නේ. එයාලට ගොඩක් ආදරෙයි. එයාල තමයි මගේ ජීවිතේ No 1. මට සතුටුයි මම හොඳ ළමයෙක් නිසා.මම අදමයි සර්ව දැක්කේ. ජය වේවා ඔබට... 🙏🙏🙏

  • @indranijayasekara736
    @indranijayasekara736 3 роки тому +4

    යහපත් දේ කියලා දෙන ගුරුතුමනි ඔබට ගොඩක් ස්තුතියි .🌹🌹🌹🌹🌹

  • @හෆීල්මොහොමඩි
    @හෆීල්මොහොමඩි 4 роки тому +48

    ඔබට අල්ලාහ් දෙවියන්ගේ පිහිටෙන් ස්වර්ගයට යන්න පුළුවන් වේවා

  • @pabasaratechroom_sl
    @pabasaratechroom_sl 4 роки тому +52

    අපි Art. ඒත් Bio නොවුනට ආසවෙන් බලනවා සර්ගේ වීඩියෝ..

    • @Dagiya
      @Dagiya 3 роки тому

      apit ewage❤️😘😘😘

  • @A_S_Official_19
    @A_S_Official_19 Рік тому +1

    සර්ගේ ඒ කතාවට නම් ඇඩුනා සර්.
    සර් නිසා ගොඩක් යහපත් දේවල් ජීඒතේට ඉගෙනගත්තා මම. බොහෝම ස්තූතියි සර්.❤️❤️❤️

  • @pawaninethmini5363
    @pawaninethmini5363 2 роки тому +4

    🥺❤️ආදරණිය කතාවක්....
    Respect🙂❤️

  • @shalikasewwandi4280
    @shalikasewwandi4280 4 роки тому +7

    ⁣ඒකනම් හිතට තදින්ම වැදුණා සර් .ගොඩාක් පින් සර්ට

  • @jojotiran626
    @jojotiran626 4 роки тому +12

    තෙරුවන් සරණයි මගේ සර්ට..නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 роки тому +1

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා අදහස් රැගෙන ආ ගුරු තුමනි, ඔබ තුමාට මාගෙ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. සහතික ඇත්ත කතාව. මෙවන් වටිනා වැඩ සටහන් තුළින් අපේ දරු පරපුර යහපත්, ගුණවත්, කල ගුණ දන්න දෙමාපියන්ට ගරු කරන බෝසත් දරුවන් සමාජය ta dayada කරන්න වෙහෙස මහන්සි වන ඔබ තුමාට තුති වේවා. අනෙක warayak. අනන්ත අප්‍රමාණ වූ ලොවුතුරා බුදු රජාණන් වහන්සේge ශ්‍රී සද්ධර්මය Saththiyanu bawayen ඔබ සැමට සෙතක්, Santhiyak , යහපතක්ම වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා ඔබ සැමට ආයුෂ බොහෝ වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා......!!!!!!!

  • @diladilshan2551
    @diladilshan2551 4 роки тому +6

    අවංකවම මට පින නෑ මේ සර්ගෙ පන්තියක එක දවසක් ඉගන ගන්න කාලය හරස් වෙලා 😪😪😪 අපේ කාලෙ මේ වගේ ටියුෂන් ක්ලාස් තිබ්බා නම් අද අපිට මෙහෙම නොවෙන්න තිබුනා.. මේ තරම් ගැබුරට ජීවිතේ ගැන අදහස් කියලා දෙන කෙනෙක් ඇත්නම් මුතුගල සර්...

  • @inushaerangika3682
    @inushaerangika3682 3 роки тому +2

    අනිවාර්යයෙන් සර්...මං හැමදාම ගෙයින් එළියට බහින්නේ අම්මගෙයි,තත්තගෙයි ආශිර්වාද ය අරන්..❤️🔥ඒක අපේ හිතට ලොකු සහනයක්...සර් කියන කතා අහන් ඉන්න ආසයි..ගොඩක් වටිනවා..ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්..සර්ට ගොඩක් පින්..දීර්ඝායු ලැබේවා..තෙරුවන් සරණයි..❤️🔥

  • @dnbandotherthings3286
    @dnbandotherthings3286 3 роки тому +6

    Sir mn O/L,හිතටම වැදුනා😊

  • @chamanichathurya2397
    @chamanichathurya2397 4 роки тому +7

    ස්තුති සර් අවවාද වලට .. අපෙ ජිවිත වලට සර්ගෙ ඔවදන් ගොඩක් වටිනවා ... සර්ට පින් .

  • @madushankatharaka7290
    @madushankatharaka7290 4 роки тому +65

    සෙනෙහස
    ලෙන්ගතුව
    තදකරනා
    නූතන
    මිනිස්කම
    ❤️

  • @h.a.sashidu
    @h.a.sashidu 2 роки тому +2

    සර්ගේ කතා හැමදාම අහනවා සර් කියන කතා පට්ට විදියටහිතට වදිනවා සර්

  • @malshadmi8663
    @malshadmi8663 4 роки тому +6

    සර් කතා කරන්නේ හදවතට .ජේසු පිහිටයි ❤️❤️❤️

  • @hansanimaduwanthi7843
    @hansanimaduwanthi7843 3 роки тому +2

    ඉස්කෝලෙ ගිහින් ඉවර උනත්, ආයෙමත් ඉගෙනීමේ අගය හොදටම දැනෙන්නට පටන් ගන්න විදිහට සර් හොදටම ජීවිතය ගැන කියල දෙනවා. සර් යන ගමන ඉදිරියටම යන්න ශක්තිය, දිරිය, වාසනාව ලැබේවා. තෙරුවන් සරනයි🙏🙏🙏🙏